Fatty Liver වලට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් | Tissa Jananayake with Life (EP 96)

  Рет қаралды 292,663

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 550
@deborahtilakaratne7433
@deborahtilakaratne7433 9 ай бұрын
බොහොම ස්තුතියි sir, මටත් මේ ලෙඩෙ තියෙනවා , දැන් මගේ ඔලුවට ලොකු සහනයක් දැනෙනවා ,අනිවාර්යයෙන්ම මම මේ දෙය කරනවා .
@NayanaRathnayaka-ck9bv
@NayanaRathnayaka-ck9bv 9 ай бұрын
Mokakda behetha
@athuladissanayaka6034
@athuladissanayaka6034 9 ай бұрын
සර් බොහොම හොඳයි,නිරහන්කාර ගුරුවරයෙක්,කොහොම හරි මට සර් මුණගැහුණා... මට හරිම සතුටුයි.මට වයස 39 ක් ඒත් මම සර් ට වැන්දා.සර්ගෙ වැඩසටහන් බලන නිසා , සර් අපෙ ගුරුවරයෙක් වෙලා... බුදුසරණයි.. දීර්ඝායුෂ ලැබේවා සර් ට..,
@dinukMirando
@dinukMirando 9 ай бұрын
බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට මේ උත්තමයා ජාතසෝතාපන්නයෙක්. ලෝකෙට මොනයම් විදියකින් හෝ යහපතක් කරන්න අපේ කාලයේත් මේ පින්බිමේ පහලවෙලා. තව තවත් දරුපැටවුන් මෙතුමාගෙන් දෑස්පාදා ගනිත්වා. සාදූ සාදූ සාදූ …!!!
@padminidasilwa12
@padminidasilwa12 9 ай бұрын
🙏🙏🙏
@mihirathilakarathna8983
@mihirathilakarathna8983 9 ай бұрын
Oyata pissuda😆, adalade aran anawashya dewal nokiya hitiyanam hondai
@S_han1210
@S_han1210 7 ай бұрын
😂
@gayanjayasinghe8924
@gayanjayasinghe8924 5 ай бұрын
😂😂😂
@thejapanditharatne580
@thejapanditharatne580 4 ай бұрын
ඔව් ඒක වෙන්නැති ගිය ජනාධිපතිවරනෙට බැහැලා කියෝලා කෙලගත්තෙ 😅😅😅
@krishanmadusanka7439
@krishanmadusanka7439 9 ай бұрын
මම fitness instructor කෙනෙක් විදියට ඉගන ගත්ත කෙනෙක්, ඔබ තුමා කියන කතාව 100% ක් ඇත්ත, මගේ ලගට එන ගොඩක් රෝගී උන අය මම මාස තුනක් වගේ යනකොට කිසිම බෙහෙත් වර්ගයක් නැතුව සනීප කරලා තියනවා, හොද meal plan එක්ක් වගේම හොද workout Routine එකක් Follow කරන්න ඕන ප්‍රතිඵල ගන්න
@priyanthaperera5350
@priyanthaperera5350 7 ай бұрын
How To Do Intermittent Fasting For Health - Dr Sten Ekberg Wellness For Life
@travelboysrilanka3721
@travelboysrilanka3721 6 ай бұрын
Pressure adu wedi wenawa pethi bona eka nawathtanda beda
@gnanaperera3137
@gnanaperera3137 4 ай бұрын
වයස් භේදයක් නෑ තිස්ස සර්ගෙන් හැමෝටම ඉගෙන ගන්න.දෙයක් තියෙනවා සර්ට නිරෝගිසුව හා දිගාසිරි පතමි
@ramanimangalika3414
@ramanimangalika3414 Ай бұрын
Thank you sir 🙏 theruwansaranai
@dissakumari1875
@dissakumari1875 9 ай бұрын
වටිනාම පාඩමක් සර් සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 ,❤️
@hthushara4716
@hthushara4716 9 ай бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි
@ThusithaThanthirige
@ThusithaThanthirige 9 ай бұрын
Situation 1:00 Liver Shut Down 1:34 Liver Scan Results Fatty Liver Grade 1 1:48 Liver Scan Results Fatty Liver Grade 2 2:34 Liver Scan Results in Fatty Liver Grade 3 3:19 Solution1 6:59 Solution 2 8:52 Western Medicine 9:08 Result 9:28 Cause 9:51
@inshirahzufer6256
@inshirahzufer6256 9 ай бұрын
Thank you for this
@anulawathieh.m5012
@anulawathieh.m5012 9 ай бұрын
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.මම සවුදි අරාබියේ සිට.තෙරුවන් සරණයි.
@S_han1210
@S_han1210 9 ай бұрын
මම මාස ගාණක් පුටුවේ ඉඳන් වැඩ කරලා… මට Non Alcoholic fatty liver ආවා. බඩත් ලොකු වෙලා. ඩයට් කලා. සමහර දවස්වලට පැය 18-20 කෑම නොකා ෆාස්ට් කලා. දැන් ගොඩාක් අඩුයි. තවමත් ෆාස්ටින් කරනවා. පෑණිරසයි පිටි කෑම බත් තනිකරම නරකයි.
@priyanthaperera5350
@priyanthaperera5350 7 ай бұрын
How To Do Intermittent Fasting For Health - Dr Sten Ekberg Wellness For Life
@GeethMeeella
@GeethMeeella 7 ай бұрын
Diet karama non alcoholic fatty liver adu wenawada.mona welaweda fasting kare
@S_han1210
@S_han1210 7 ай бұрын
@@GeethMeeella හවස 6ට කාලා ලහුවදා කන්නේ දවල් 11-12 ට. ඒම මාස දෙකක් කලා. පැණිරස අයින් කලා.
@dilshanbandara-w8y
@dilshanbandara-w8y 5 ай бұрын
ඔයාගෙ ඇග කැසුවද
@ABC1._
@ABC1._ 3 ай бұрын
Bath nathuwa wena kanna pulwn mnwd ethkota 😢
@dshdhammi7724
@dshdhammi7724 9 ай бұрын
අපි වයසයි ඒත් නොදුටු ඔබට ආදාරෙයි යහපතක්ම වේවා සර්
@nirmalajayawardhana1878
@nirmalajayawardhana1878 8 ай бұрын
බුදුසරණයි sir ඔබ තුමාට ගොඩක් පින්
@FamilyTeachings
@FamilyTeachings 9 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .
@manjularasanga29
@manjularasanga29 9 ай бұрын
මට වයස අවු 32 සර්ගේ වැඩසටහන් වලින් ඉගනගන්නව මම ගොඩක් දේවල් නිරෝගිව ඉන්න. බොහොම ස්තුතියි ඔබතුමාට ❤
@delon2223
@delon2223 Ай бұрын
Sir කියපු බෙහෙත හරියටම හරි මගෙ අම්මට stage 3 ආවා. යටි නාරං කැදයි හිං බොවිටියා කැදයි දුන්නම හොදටම හොද උනා. ඩොක්ටටත් පූදුමයි.
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 9 ай бұрын
සර්,යකිනාරන් කොලකැඳ හදල බිව්වා හිතාගන්න බැරි රසයක් ඒකෙ තියෙන්නෙ දියකිරි වලින් තමයි හදන්න ඕනි .සර්ට ගොඩක් ස්තූතියි
@adithyapriyanka1861
@adithyapriyanka1861 9 ай бұрын
යකිනාරන් කොල වලට තව කොල වර්ග මිශ්‍ර කරන වද
@kusumdias3923
@kusumdias3923 8 ай бұрын
උකු කිරි දාන්න හොඳ නද්ද්
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 8 ай бұрын
​@@kusumdias3923uku polkiri wala fat thiyanawa..ithin fatty liver double wei...diwa pinawanna yanne nethuwa awushadayak vidiyata diyakiri walin yakinaran kenda masa 6 k bila liver eka ayeth scan kara balanna
@channabuwanaka5885
@channabuwanaka5885 5 ай бұрын
​@@kusumdias3923 තෙල් ගතිය වැඩිනේ.
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 8 ай бұрын
99 මම OL කලා .හොදට පාස් වුනා.සර්ගෙ AL Agriscience class ආවා.ආර්තික ප්‍රස්න නිසා AL කලේ නෑ සර් ඒ කාලේ හරි තරුණයි
@Wpk1989
@Wpk1989 4 ай бұрын
මගේ අම්මා මේ වෙද්දි ජීවතුන් අතර නෑ. 😔 අම්ම නැති වෙන්න අවුරුද්දක් වගේ ඉදන් එක එක අපහසුතා ආව. ඇග කසන එක විශේෂයෙන්.තව එයාට ඩයබිටික් තිබ්බ නිසා වකුගඩු ඩැමේජ් උනා ,ලේ මාරු කලා ඔය වගේ හුගක් දේවල් කලා. අන්තිමට තමයි ඩොක්ටර්ස්ලා කීවේ සිරෝසීස් කියලා. ඉතින් හුගක් දේවල් වලට මුහුන දීලා මගේ අම්මා සමුගත්තා. 😞හොස්පිටල් ඉද්දි ට්‍රේනින් ඩොක්ටර්ස්ලා මගේ අම්මාගෙන් හුගාක් දේවල් දැනගත්තා. ඒ නිසාම මගේ අම්මට පින් පිනිස අම්මගෙ ශරීරය වෙද්‍ය විද්‍යාලයට භාර දුන්නා. මන් මේකෙන් කියන්න උත්සහ කලේ අපි හුගාක් දේවල් ගැන නොදැනුවත් නිසා ජීවිතය අකාලයේ කෙලවර කරගන්නවා. අපි කොච්චර මේ ගැන අවභෝදයක් ගන්නෙ නැති උනත් අපිට අවභෝද වෙන කාලයක් එනවා. එතකොට අපි හුගක් පරක්කු වැඩී. මේ දේවල් බලනවා වගේම ක්‍රියාත්මක කලානන් හොදයි කියලයි මන් හිතන්නෙ. මේ ගැන දැනුවත් කල සර්ට හුගක් පින්❤
@ABC1._
@ABC1._ 3 ай бұрын
ඇග පලු දාන්න ගත්ත ද.හිරිගඩු පිපෙන්න ගත්තද ඒකත් එක්ක.plz reply krnnko 😢
@Wpk1989
@Wpk1989 3 ай бұрын
@@ABC1._ ඇගේ පලු දැම්මේ නන් නෑ. හැබැයි හම ගොරෝසු වගේ උනා අම්මගේ.
@NishanSaarasinghe-ht1wy
@NishanSaarasinghe-ht1wy 3 ай бұрын
අපේ අම්මගෙත් සිරෝසියස් කිව්වා .ඒත් අක්මා රුධිර පරීක්ෂණ ය සාමන්‍යයි .බඩේ වතුර ඇවිල්ල කිව්වා. ඔයාගෙ අම්මගෙත් බඩේ වතුර ආවද
@Wpk1989
@Wpk1989 3 ай бұрын
@@NishanSaarasinghe-ht1wy එහෙමනන් තිබුනෙ නෑ. හැබැයි බඩ ටිකක් ලොකුවට තිබ්බේ. අම්මගෙ වකුගඩුත් ඩැමේජ් වෙලා තිබ්බෙ.
@NishanSaarasinghe-ht1wy
@NishanSaarasinghe-ht1wy 2 ай бұрын
@@Wpk1989 😥😥😥
@sanduusekanayake6335
@sanduusekanayake6335 7 ай бұрын
ඔබතුමාට පින් 🙏❤
@prasannajayalath1297
@prasannajayalath1297 9 ай бұрын
මට දැන් අවුරැදු 45 ක්, ඒත් සර්ගෙ vedio බැලුවම ආයිත් ඉගෙන ගන්න ආසයි. සර් colitis ගැනත් වැඩසටහනක් කරන්න.
@SanjeewaWijesiriGunawardana
@SanjeewaWijesiriGunawardana 7 ай бұрын
Thank u sir. මෙක වඩාත්ම වටින්නේ වැඩිහිටිඅයට. වැඩිහිටි අපවත් දැනුවත් කලාට ස්තුතියි
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏 ගොඩාක් වැදගත් දේවල් ලෝකෙට කිය දුන්නෙ යහතින් වැජබේවා.❤💜️❤🙏🙏🙏🙏🙏
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 9 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කරදීමක් ..බෙහෙවින්ම ස්තූතියි ගුරුතුමනි .🙏
@SumithPriyankara-on8gl
@SumithPriyankara-on8gl 5 ай бұрын
88
@neranjanakumari5814
@neranjanakumari5814 7 ай бұрын
මම නම් අධ්‍යාපනය ඉවර කරලා ගොඩ පයයි බම පයයි ති⁣යාගෙන ඉන්න කාන්තාවක් මම හිතන්නේ මේ සර් ගේ පාඩම් ඉගෙන ගෙන පේල් වුනොත් ඉඳලා වැඩක් නැහැ. මේ පාඩම් බලලා මටත් පුලුවන් හොඳ ට විඵාගයෙන් පාස් වෙන්න ...තෙරුවන්සරණයි සර් 🙏 චිරංජයතු
@sasmithadidulabhagya
@sasmithadidulabhagya 7 ай бұрын
ආන්ටි ඔහොම කිව්වට අපි class ගිහින් ඕව අහගෙන ඉන්නෙ නෑ අපි කෙල්ලො දිහා බල බල ඉන්නවා
@kumariweerakoon18
@kumariweerakoon18 5 ай бұрын
සර්ගේ පාඩම් ට්ක මරු මම කොහොම හරි බලනවා මගේ වයස 64 ක් වෙනවා නමුත් පාසල් කාලේවත් මේ වගේ ගුරුවරු හමුවෙලා නැහැ ඔබ තුමාට දීර්ඝායු වේවා 💓💓💓
@hikkkies
@hikkkies 9 ай бұрын
හීන් බෝවිටියා .. ❤❤❤❤❤❤❤❤ පව්ලම ජීවිත බේරා ගත්ත .. මැරෙන්න ගිය බලු සුරතලා වත් බේරා ගත්ත ❤😊 fatty liver done and dusted with a magical advice by our pet Vet dr. Eranda at Rover pet hospital 💪
@moonshine253
@moonshine253 8 ай бұрын
හීන් බෝව්ට් යා කොළ කැද ද බ්ව්වෙ අනේ කියන්න කෝ කරුනාකරලා😢🙏
@hikkkies
@hikkkies 8 ай бұрын
@@moonshine253 hi darling .. yes, සතියට 4 සැරයක් මුලින් පසුව 2 සැරයක් next week. පලා හම්බුනේ මාළඹේ town එකේ .. පස්සෙ බෝවිටියා පලා එන එක අඩු වුනා, Then started to use the capsules heenbovitiya capsule is available in any foodcity.
@ChamodLakchan
@ChamodLakchan 7 ай бұрын
හරියටම හරි❤️
@asankahannadige82
@asankahannadige82 7 ай бұрын
@@moonshine253 ඔව් සතියට වාර දෙකතුනක් බොන්න..අධික පිෂ්ටය ලුණු සීනි කන්න එපා..ඒ වගේම උෂ්ණයි කියලා කියන කෑම මොකුත්ම කන්න එපා...
@roshankushani4559
@roshankushani4559 7 ай бұрын
Ow ape ammatath thibuna. Heenbovitiya keda walin godak gunayak thiyenawa
@CuteNatureGirl
@CuteNatureGirl 4 ай бұрын
අපේ හෙළ වෙදකමේ කොච්චර වටින බෙහෙත් වර්ග තියනවා ද කියලා බලන්න... අක්මාවට පිටවක්කා , යකිනාරං , හීං බෝවිටියා මේ හැමදේම හොදයි. මම නම් මාසෙකට තුන් හතර පාරක් බොනවා. නිල් කටරොලු ,රණවරා, බෙලිමල්, කොළ කැද, පොකුරු වද වගේ බීමත් හොදයි ශරීරය ට ගොඩක්. මාසෙට ඕගනික් බීම වර්ග හය හත් පාරක් වත් බොන්න ඒක ගොඩක් හොදයි.... ❤❤
@TheFlashmark
@TheFlashmark 9 ай бұрын
But Vitamin E is use to protect the liver from further damage.
@chandragalappaththi4690
@chandragalappaththi4690 23 сағат бұрын
දැනුවත් කලාට ගොඩක් පින් සර්ට .
@ThushanJayasinghe-p3k
@ThushanJayasinghe-p3k 3 ай бұрын
ආදරනිය ගුරු පියානනි..මා ඔබ තුමන්ගේ පංතියේ ඉගෙන නොගත්තත්..ඔබතුමන්ව දැක්කේත් යු ටියුබි හරහා..නමුදු ඉගෙන්විමි විලාසය විශිෂ්ඨයි..ඔබ තුමන් වැනි ඇදුරුතුමන් එදා සිටියා නමි..අද මාද හොද ස්ථානයක. ඔබතුමන්ට නිදුක් නිරෝගි චිරජිවනය සැලසේවා...බුදු සරනයි...🙏
@desilvachandima3750
@desilvachandima3750 8 ай бұрын
Great speech ❤
@shyamapathiranaarachchi3800
@shyamapathiranaarachchi3800 9 ай бұрын
සර් ගේ දේශනය අවසානයේ ළමයි දම්මලා සර්ව promote කරන එක නම් අනවශ්‍යම වැඩක්.හරියටම ඒක මොකක්වගේද කිව්වොත් තඹ පිත්තල භාණ්ඩ එක්ක තියෙන රන් භාණ්ඩයක් promote කලා වගේ.සර් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ක්‍රිස්ටල් වලටත් වඩා පැහැදිලි යි
@Healerlk
@Healerlk 2 ай бұрын
මේ වගේ දේවල් දානවාට බොහොම ස්තුතියි ඉදිරියටත් මේ වගේ දේවල් දාන්න සර් බුදු සරණයි
@lavanithaperera6223
@lavanithaperera6223 Ай бұрын
Exceptionally interesting & informative . Very humerus .Kids may be enjoying your classes.I am also a retired teacher who enjoys listening to you.😊
@tishanscomment
@tishanscomment 9 ай бұрын
සර් fasting වලින් fatty liver අඩු වෙනවාද ? විස්තරාත්මක වැඩසටහනක් කරන්න පුළුවන් නම් සර්.. මොකද ලංකාවෙන් බගෙකටම ෆැටීලිවර්..
@hk6549
@hk6549 9 ай бұрын
Sir kiwwa eka ahuwe nathda.
@trendingclix
@trendingclix 9 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම... Fasting සිටීමෙන් අක්මාවෙ තෙල් තැම්පත් වීම නිසා හටගන්නා Fatty Liver රෝගය 100% සුවවීම ප්‍රත්‍යක්ෂයි.
@chamaradilhan9890
@chamaradilhan9890 9 ай бұрын
​@@hk6549😊😊
@Ahinsamalshani
@Ahinsamalshani 9 ай бұрын
Fasting walin adu wenawa namuth aken thawa leda enna puluwan aka hinda hodama de thama hodata dadiya danna wadak karana eka hari exercises karana eka hari thamaa
@hamabey9142
@hamabey9142 9 ай бұрын
Moo gotabaya geth fatty liver adu krnna gya pahugya kaale kaalakanniya
@chathukumudu
@chathukumudu 9 ай бұрын
අනේ ඔබතුමාට ගොඩක් පින් ❤️❤️❤️👍👍👍
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 9 ай бұрын
හැබැයි සර් මට fatty lever තිබිලා gym එකකට ගිහිල්ලා fat burning exercises කරා නොනවත්වා මස තුනක් කරා .මාස තුනකට පසු check කරාට පසු fatty lever නැතිම වෙලා ගියා
@Photo_doctor
@Photo_doctor 9 ай бұрын
Diet එක change කරන්න උනාද?
@YenukaDulnith
@YenukaDulnith 9 ай бұрын
Diet change caranne nathuuwa fat burn caranna ba​@@Photo_doctor
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 9 ай бұрын
අනේ හරිම සතුටුයි. තෙරුවන් සරණයි!!
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 9 ай бұрын
@@Photo_doctor meat කන එක ට්කත් අඩු කලා.අදටත් gym යනවා .ප්‍රශ්නයක් නැ.
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 9 ай бұрын
@@sriyanikumarasinghe868 🙏🙏🙏
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 9 ай бұрын
💪 jayawewa 🙏 Mama fitness instructor and personal trainer.. Oyage oya wada sathana great 👍🏾 Oya explained karapu dewal thamai mama advice karanne Mage coustomers lata..godak ayata explain kalama thamai therenne.. Oba thuma ta jayawewa 💪
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 8 ай бұрын
සර්ගේ වැඩ සටහන් මම හරිම ආසාවෙන් බලනවා. ගොඩක් වටිනා මනුෂයෙක් අද අපේ රටට. නිදුක් නිරෝගි සුවපත් වේවා ❤
@vgswarnalatha7946
@vgswarnalatha7946 5 ай бұрын
ඔබ තුමාට. සතර කමටහන් වඩා ගැනීමට මේ පින ම හේතුවක්ම වේවා මටත් අක්මාවේ කෙල් තිබුනා යකිනාරං කොළ කැද ගැන කීවාට මම සෝතාපන්න මාර්ගයේ ගමන් කරන අම්මා කොතෙක් බුදු සරනයි
@dayayapa5348
@dayayapa5348 8 ай бұрын
2022 ජූනිවල මට ෆැටිලිවර් grade 2 තිබ්බෙ. 2024 ජනවාරිවල ලිවර් සාමාන්‍යයි. ස්කෑන් කළ ඩොක්ටර් පුදුම උනා. කොහොමද ඒක කළේ කියල. දින 10 බැගින් යකිනාරං , කරපිංච, හීන් බෝවිටිය මාසයක් බිව්ව. ඇවිද්දෙ නෑ. ඊට පස්සෙ කෑම වෙනස් කළා. එච්චරයි
@kusumdias3923
@kusumdias3923 8 ай бұрын
පුළුවන් නම් විස්තර කියලා දෙන්නෙ diet එක කලෙ කොහොමද කියලා
@dayayapa5348
@dayayapa5348 8 ай бұрын
මම බත් කන්නෙ දවල්ට විතරයි.අඩුවෙන් නෙවෙයි , බඩ පිරෙන්නම. රෑට කුරක්කන් සමග ඕට්ස්. උදේටකොල්ලු බැදල කුඩු කරල ඕට්ස් සමග.අමතර වේල් කන්නෙ නෑ.මේ වේල් දෙකටම ලුණු චුට්ටක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් සහ රට ඉඳි 4 ක්5 ක් දානව රස වෙන්න වතුරෙන් උයනව .මිනිත්තු දෙකයි. කිරි කන ගානට ගන්නව.
@sisira1000
@sisira1000 8 ай бұрын
Yakinaran kanda haduwe kohomada kiyala wistara karanna. Yakinaran kola kopamana awashyada?
@darshanaweerasingha6191
@darshanaweerasingha6191 7 ай бұрын
ඔයා කැද බ්විව විදිහ හරියට කියලා දෙන්න
@shashindineth8833
@shashindineth8833 7 ай бұрын
​@@darshanaweerasingha6191ඔයා ඕට්ස් ගන්නෙ කොහෙන්ද. මම හැමතැනම හෙවුවත් තිබ්බෙ නෑ
@anandasene
@anandasene 9 ай бұрын
Thank you for educating me 🎉
@indrahettihewa9207
@indrahettihewa9207 9 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි!!!
@sammurphy4122
@sammurphy4122 9 ай бұрын
ස්ක්ලීරෝසිස් (NAS) වැඩියෙම හැදෙන්නේ ඌරු, කුකුල් හරක්, මස් වගේ සත්ව මාංශ වල තෙල් වලින් සහ එලවලු තෙල් කියා විකුනන තිරිගු තෙල් කැනෝලා වගේ තෙල් ජාති වලින් මිසක් හොද තෙල් කියා පිලිගන්න පොල් තෙල්, ( organic cool pressed coconut oil) පොල් කිරි සහ ඔලිව් තෙල් ( extra virgin olive oil) f නෙමෙයි කියලා අහල තියනවා. ඇත්තක්ද?
@gnccreations277
@gnccreations277 9 ай бұрын
ඔවු ඒක ඇත්තටම ඇත්ත මම වගකීමෙන් කියන්නේ. හොදටම පැහැදිලි කරන පර්යේෂණ පත්‍රිකා තියෙනවා හොයල බලන්න.
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 ай бұрын
Thank you sir.🙏
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 9 ай бұрын
Intermittent fasting also a very good option. 16hrs fasting per day
@lochanirideemahaliyadda1940
@lochanirideemahaliyadda1940 9 ай бұрын
Thank you very much Sir ❤️🙏🔥🔥 Apiwa danuwath karanawata me widiyata
@SupunBusiness-ie6fc
@SupunBusiness-ie6fc 9 ай бұрын
Sir. Fatty liver walata thawa hodama behetha thiyanawa. වරක ගහේ මුල් තම්බල බොන්න ඕනි. 100% sure... hodama behethak.
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 9 ай бұрын
දිනකට කී වරක්ද? කී කාලය ක්ද
@moonshine253
@moonshine253 8 ай бұрын
ඇත්තමද කොච්චර කල් බොන්න ඕනෙ ද කියන්න කෝ
@nuwanedi2963
@nuwanedi2963 7 ай бұрын
Information please
@podimalli90
@podimalli90 9 ай бұрын
It’s not NAS.. it’s NASH- Non Alcoholic steato hepatitis..non alcoholic cirrhosis is liver failure that’s the terminal stage. Where as NASH is early stage before cirrhosis
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 4 ай бұрын
great tip.♥️♥️♥️ thanks sir.🌷🌷🌷
@mkudugama2880
@mkudugama2880 4 ай бұрын
මගේ ගුරුපියානෙනි ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලෑබේවා. බුදු සරණයි 🙏🙏🙏
@RasikaGunarathne-s4m
@RasikaGunarathne-s4m 9 ай бұрын
Thank you so much ❤❤❤
@PradeepSamika
@PradeepSamika 6 ай бұрын
අපේ සර්ට නිඳුක් නිරෝගි සුවය. . වෙිවා
@niroshangunarathna7075
@niroshangunarathna7075 9 ай бұрын
ඉතා වැදගත්
@thusharidevika6113
@thusharidevika6113 9 ай бұрын
❤බුදු සරණයි සර් ට ❤
@kusums.hennadi4430
@kusums.hennadi4430 6 ай бұрын
මමත් ඉන්නෙ ෆැටිලිවර් පලවෙනි ශ්‍රේණියේ.රෝග ලක්ෂණ, බඩපිපීම, බඩ රිදෙනවා හුස්ම ගන්න බැහැ.දැනට මම සිංහල අත් බෙහෙත් වශයෙන් කැදවර්ග බොනවා.
@LakmalErathna
@LakmalErathna 5 ай бұрын
එම කැඳ වර්ග වලින් ඔබතුමියට ගුණයක් තිබෙනවද? මගේ මහත්තයාටත් මේ රෝගය තිබෙනවා. එයා මත්ද්‍රව්‍ය කිසිවක් ගන්න කෙනෙක් නෙවෙයි. මොනවද හොඳ කැඳ වර්ග?
@hansikawadugehansi2800
@hansikawadugehansi2800 5 ай бұрын
මගේ හස්බන්ටත් පැටිලි වල තිබුණා.මම එයාටත් සතියකට තුන් පාරක් හීන් බෝවිටියා කැඳ හදලා දුන්නා.scan එකට ගිහින් බලන කොට කිසිම ලෙඩක් නැහැ
@naili1808
@naili1808 4 ай бұрын
​@@LakmalErathnaහින් බෝවිටියා කැද හදලා දෙන්න .යකි නාරන් කොල කැද හදලා දෙන්න ඒ ලෙඩෙි නොසලකා හරින්න එපා. දුක් විදලා නැති වෙන්නේ . අන්තිම අවස්ථාවෙි බිලා වැඩක් නැහැ.
@LakmalErathna
@LakmalErathna 4 ай бұрын
@@naili1808 ගොඩක් ස්තූතියි...
@lankabroo4716
@lankabroo4716 4 ай бұрын
ඇත්තමද ​@@hansikawadugehansi2800
@Sumin_Park2009
@Sumin_Park2009 9 ай бұрын
Hi sir Fatty Liver G 3 what are the sintems please I would like to know. Thanks.
@nimanthianuradhika752
@nimanthianuradhika752 5 ай бұрын
Thanks 🙏🙏🙏
@ShraddhaDeSilva
@ShraddhaDeSilva 4 ай бұрын
Oba thuma gen igena gaththu mage daruwo thun denagen dennek doctersla.anith ekkena medical college eke. Oba thumata budu saranaisir❤❤❤
@anomagamage801
@anomagamage801 9 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතියි .........අපිව දැනුවත් කලාට ...සර් ට තෙරුවන් සරණයි ...
@FathimaNihla-p9r
@FathimaNihla-p9r 9 ай бұрын
Sir stress nisa fatty liver enawdha?
@WijesundaraChandima
@WijesundaraChandima 9 ай бұрын
බොහෝම ස්තුතියි sir🎉
@ManelGodapitiya-po5et
@ManelGodapitiya-po5et 7 ай бұрын
ස්තුතියි ඔබ‍ට මමත් ලෙ වල් 1 එකේ ඉන්න කෙනෙක් දැන් උදේට විතරක් පැයක විතර කාලයක් ඇවිදිනවා
@nimanthianuradhika752
@nimanthianuradhika752 9 ай бұрын
සර් , fatty liver එක අදුරගන්න කරන්න ඕනේ scan එක මොකක්ද කියල දැනගන්න පුලුවන් ද ? 🙏🙏🙏 මේ video එක ගොඩක් වැදගත් උනා . බොහොම පිං සර්ට ..
@lilymagic7661
@lilymagic7661 5 ай бұрын
Human abdomen scan eka
@gayansampath2035
@gayansampath2035 2 ай бұрын
Ultrasound scanning
@PetrusFernando-l7w
@PetrusFernando-l7w 4 ай бұрын
Dear Teacher, Mr. Tissa Jananayake - Thank you very much for your very valuable information re: fatty liver. This vital information would assist many people not for those who live in Sri Lanka but right around the world where all Sri Lankans live. I live in Melbourne, Australia and this would help me as well. I walk an hour daily. In my case it's not serious, according to our family doctor I do not have to worry at all. This is the problem in this country always doctors tell their patients not to worry but when it becomes serious then they act promptly. I have been living here for the last 38 years. Certainly, the Dr did not request me to walk but I walked for many years. Perhaps this could be the reason my fatty liver did not progress to G2. Unfortunately, we do not have that particular "Yakinaran Kola" to drink here. I have been walking for well over 15 years, but the recent US (ultrasound) test done 2-3 weeks ago still indicated, my fatty liver still exists but not progressed to G2 or increased at all. But surprisingly the fatty liver my wife had last year had disappeared completely on the recent US (ultrasound) report as it was done 2-3 weeks back. My wife walks 40 minutes a day whereas I walk an hour a day. But I do consume alcohol moderately. However, when I come Sri Lanka this year, I must find that Yakinara Kola. Once again thank you for your great information. God Bless You !!!!
@KCK4536
@KCK4536 5 ай бұрын
එක තමා සර් බුදු හමුදුරුවෝ හමුදුරුවන්ට පිඬු සිඟා වැඩිම කැපයි කිවිවේ නැත්නම් දායක සභාවක් හදාගෙන පන්සලට දානය ඇරගෙන එන්න කියලා වදාළනවනේ
@donamalika3908
@donamalika3908 9 ай бұрын
God bless you 🙏🙏🙏🙏🙏
@kumarijayamanna2508
@kumarijayamanna2508 Ай бұрын
Tank you sir
@ThePodiYa
@ThePodiYa 9 ай бұрын
තිස්ස සර් Wannaku Method එක ගැන හැදෑරීමක් කරලා බලලා වීඩියෝ එකක් කරන්න
@maleeshanethmina8915
@maleeshanethmina8915 9 ай бұрын
අනිවාර්යෙන්
@PushpaHettigoda
@PushpaHettigoda 5 ай бұрын
ඔබෙන් ඉගෙන ගත්ත මගේ දෝනී අද dokter කෙනෙක් ඔබට පින්
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 8 күн бұрын
Doctor
@vijithsamantha4901
@vijithsamantha4901 9 ай бұрын
It's very excellent 👌
@lahiruprasad1173
@lahiruprasad1173 8 ай бұрын
යකි නාරං, හීන් බෝවිටියා, මොනරකුඩුම්බිය, එල පිටවක්කා, කරපිංචා.
@shanikarandeniya5719
@shanikarandeniya5719 2 ай бұрын
Mm fatty liver stage 2 hitiye Sir quwa wage masa 6 k mm payak awidda ayema scan karala baladdi NO FATTY LEAVER Sir kiyanawa wage eka Marama maaraiii scan karapu doctor th puduma una Aththatama mage vidyawaraya une oba thumaiii godak pin 🙏🏻
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 8 күн бұрын
Wayasa kiyd oyt.mnwd apu roga lkshana.oy mhatha knkf
@dinushab6852
@dinushab6852 7 күн бұрын
​​@@umeshikasupunsara4711 grade 2 walata rogalakshana naa.. bade scan akak kraddi tma ahu wenne.. mutra gal wage awilla scan krddi tma araka ahu wenne.. thel jathi kanwa ahama.wadinm ,sakayak tiynwanm doctr kenekta kiyla scan akak liyagnna...
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 7 күн бұрын
@@dinushab6852 ehmd mt 23 i girl knk..mge bara 55 i.usa 5'2 k.usata hriyn barak tynw kyl doctorls kiiwa .mt dn gastric enw wadi.thel knwa nm wadi thmi.mkkd krne kyl hithgn ba.thnks rpy krt
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 7 күн бұрын
@@dinushab6852 oyge bada ehm issrht awada .ehm wenwlu ne
@IndiraWijesinghe
@IndiraWijesinghe 8 ай бұрын
Sir, knee pain tiyeddi walk karanne kohomada. Hoda nedda.
@mohamedrafibuhary2119
@mohamedrafibuhary2119 Ай бұрын
හොද වයිද්‍යරයෙක් කරුණාකරල නිර්දේශ කරන්න 🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 7 ай бұрын
Sir awidinakota fats nethiwenawa wage badaaduweemakuth wenawada Karunawen pilithurak labadenna Obata thuthi guruthumani 👍👌👍👌🙏🙏🙏
@dilshanbandara-w8y
@dilshanbandara-w8y 5 ай бұрын
බුදුසරණයි 🙏
@dilanhemachandra9665
@dilanhemachandra9665 7 ай бұрын
Eka digata vindi 40 k duwanna ona.. heart rate eka 140 tyagena.. masen fatty liver adu una mage.. mama hamudawe... Katahari ona nam awith ahanna katunayake camp eken.. mage photo eka pennala... Yakinaaran bonna awashya wen ne.. tissa sir siyalla dath newei.. glycojen ikmanata burn karanawa duwanna gattama.. ita passe fat eka burn wenna gannawa.. anthimata mage haku dekak bahinna gatta.. me sampurna etta...
@chamaragraphics7061
@chamaragraphics7061 9 ай бұрын
Tudca, Milk Tistle, Tocotrienole
@malindupamodya1682
@malindupamodya1682 9 ай бұрын
සර් තමා මගේ විරයා❤❤❤❤❤❤❤
@ajhewage7430
@ajhewage7430 9 ай бұрын
පිස්සුද ඕය් තමුන්ට
@vinushasilva9179
@vinushasilva9179 9 ай бұрын
වීඩියෝ බලලා යමක් ඉගෙන ගන්න. ඒකේ වරදක් නැහැ. හැබැයි පූ# දෙන්න එපා. උබේ ජිවිතේ වීරයා උබම වෙයන්.
@kmrt3374
@kmrt3374 8 ай бұрын
ඔබතුමා දකින්නට කතා කරන්න mata පුදුමාකාර ආසාවක් තියනවා . ලංකාවta අවම ඔයා බලන්න එනවා ❤❤❤❤❤❤
@SandaliDias773
@SandaliDias773 Ай бұрын
සර් යකිනාරන් කොලයි, කරපිංචා කොයි , බ්ලෙන්ඩර් කරල, ඉස්ම ටික අමුවෙන් බීවට කමක් නැද්ද .?
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 16 күн бұрын
මම ප්‍රථමයෙන් සමාව ඉල්ලනවා මේ යන මාතෘකාවෙන් පිට දෙයක් කතා කිරීම ගැන නමුත් සර් වැනි කෙනෙක්ගෙන් ඔය ඉල්ලීම කළ යුතු නිසා මම මේ අවස්ථාවේදී කරනවා සර් අර තාප්ප හදල රට ඇමෙරිකන් කාරයට බාර දෙනවා කිව්වා වගේ අර කැනඩා ඩයස්‌පෝරාව නිල වශයෙන් දාලා තියෙන ඉල්ලීම් ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ වසර ගානක් ආරක්ෂාව මත වහලා තිබුණ පාරවල් ඇරලා ත්‍රස්තවාදී නිදහස් කරන්න කියලා කැනඩා ඩයස් පොරාව ඉල්ලන එක ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ විදේශ රටවල ඡන්දයට පෙර අනුර කුමාර පවත්වපු රැස්වීම්වල රැස්වීම් වලට ඩයස්පෝරාව පැහැදිලිව හිටියා කියන එක ඔප්පු වෙලාතියෙනවානේ පොඩ්ඩක් ඒ ගැනත් වැඩසටහනක් කරලා කතා කරන්නකෝ
@nuwanwakishta8157
@nuwanwakishta8157 2 ай бұрын
ස්තූතියි සර්.
@sujeewaliyanage199
@sujeewaliyanage199 6 ай бұрын
බොහෝම ස්තූතියි 🙏
@manolikumari8506
@manolikumari8506 3 ай бұрын
හරිම පැහැදිලිව උගන්වනවා අහගෙන ඉන්න ආසයි
@priyanthibandarawijerathne970
@priyanthibandarawijerathne970 28 күн бұрын
Sir, obatuma mage age 1, mata hitenne, attatama sir, obatuma wage ayata tawat ape rate daruwanta kiya dena dewal, kata karana dewal hemadama harima watinawa, oba tuma watina minihek ,deergausha sir oyata.
@TheklaPerikli
@TheklaPerikli 9 ай бұрын
බොහොම පිං සර් 🙏🏾🙏🏾
@pasindumadubashana7736
@pasindumadubashana7736 Ай бұрын
liver ekacheck karana pareekshanya godak gananda sir?
@dilshanbandara-w8y
@dilshanbandara-w8y 5 ай бұрын
බුදුසරණයි සර් 🙏
@helanchan6857
@helanchan6857 Ай бұрын
Sir want more to god help 🙏
@mranahansa4670
@mranahansa4670 9 ай бұрын
සර්.. ආතරයිටීස් තියන අයට ඇවිදින්න බෑනේ.. එහෙම අයට ප්‍රතිකාරයක් කියන්නකෝ..
@nandanidassanayake8243
@nandanidassanayake8243 9 ай бұрын
16-20 hour fasting
@nilanthichristeen9745
@nilanthichristeen9745 9 ай бұрын
Thank you so much sir 🎉❤🎉❤🎉❤🎉
@dureshatharangani5028
@dureshatharangani5028 9 ай бұрын
Csir,HPV වෛරස් එක ගැන පැහැදිලි කිරිමක් කරන්නකො please
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc 4 ай бұрын
Thank you sir වඩාත් පැහැදිලි ... Harima වටිනා දේශනයක්
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 9 ай бұрын
Sar thel gedi enna ai e gana kiyala denna❤
@somamenike4762
@somamenike4762 9 ай бұрын
Good lecture
@thilakakumara626
@thilakakumara626 5 ай бұрын
Thanks ❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 9 ай бұрын
Godak pin. Doctors should educate the society but you do their job too. Great work.❤❤
@namogurupathi4631
@namogurupathi4631 6 ай бұрын
Wada mal tea is the best you can buy online.hibicus flower tea
@saranieeshanikumarasingha8047
@saranieeshanikumarasingha8047 6 ай бұрын
සර්ට ගොඩක් ස්තුති .🙏
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver
20:31
#1 Absolute Best FATTY LIVER DETOX
23:33
Dr. Sten Ekberg
Рет қаралды 3,5 МЛН