ආක්මාව රැකගන්න නම් මේවා කන්නම වෙනවා | By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 320,014

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 298
@DineshaMaduwanthi-gu1mk
@DineshaMaduwanthi-gu1mk 10 ай бұрын
Green tea, fish, කඩල,මුං ඇට ,කව්පි ,අලිපේර ,රටකජු, cashw ,amond, olives ,olive oil green vegitable සුදළූනු
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 2 жыл бұрын
KZbin එකේ තියෙන වල්පල් වීඩීයෝ බලන අයට මේ වගේ වටිනා අර්තවත් දේවල් බලන්න ලැබෙන එක කොයිතරම් භාගයක් ද , දැනුවත් කල ඔබතුමා ට නීරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා !!
@nandaniabeywickrama8665
@nandaniabeywickrama8665 Жыл бұрын
Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi Hi
@nimalthilakarathna6526
@nimalthilakarathna6526 Жыл бұрын
v
@nadunianuradhaa54
@nadunianuradhaa54 3 жыл бұрын
මේ උතුම් සත්කාරයට ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@meriyanpriyanka9360
@meriyanpriyanka9360 3 жыл бұрын
Me videos බලලම මම ආහාර තෝරා ගෙන කන්න පුරුදු උනා .වේලාවක් ලදවිට ඔබගේ videos බලනවා .thank you so much
@kanthiliyanage1891
@kanthiliyanage1891 Жыл бұрын
අපිව දැනුවත් කලාට බොහොමත් පින් ඔබ තුමාට තෙරුවන් සරනයි
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 3 жыл бұрын
අපව දැනුවත් කළාට ඔබතුමාට බොහොම ස්තුතියි පින් තෙරුවන් සරණින් දීර්ඝායුස සම්පත් ලැබේවා ....................!!!
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
සුදු ලුණු භාවිතයට ගත යුත්තේපිසීම ක ට ලක් කිරීමෙන් එහි ගුණාත්මක බව තිබෙනවා ද ආහාරයට ගත යුත්තේ අමුවෙන් ද පැහැදිලි කරන්න
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
පිසීමේ දී යම් ප්‍රමාණයක් ගුණ හානි වෙන්න පුලුවන් නමුත් පිසින අහාර වලට එකතු කර ගැනීම වඩාත් ප්‍රායෝගික හා සුදුසු කමයකි
@ShymaleeAmukotuwa
@ShymaleeAmukotuwa Жыл бұрын
හරිම වැදගත් මේ වැඩසටහන thanks doctor
@mmweerasingha6654
@mmweerasingha6654 Жыл бұрын
වැදගත් කරුණු ගොඩක් කියලා දුන්න ඔබ‍ට බුදුසරණයි දීර්ගායු ලැබේවා පුතා
@janajana7879
@janajana7879 Жыл бұрын
වැදගත් දේ කියා දෙනවට ඔබ‍ට ගොඩාක් පින් 🙏🏾❤️
@seelapathiraja12
@seelapathiraja12 3 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි වටිනා වීදීයෝවක්
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 3 жыл бұрын
ඔබ තුමාට නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@nandawathikumarihami7853
@nandawathikumarihami7853 4 ай бұрын
සුදු ළුෑනු දිනකට ගෙඩි 2 ක් (බික් නොවෙයි)අපිට කැවෙනවා. වැඩිද දන්නැහැ.තෙරැවන් සරණයි .දෙවි රැකවරණයි දීර්ඝායුෂ ලැබෙිවා .
@production4696
@production4696 Жыл бұрын
ඉතාම ආසාවෙන් බලන වැඩසටහනක් මෙවැනි රෝග වලින් බේරිමට මහගු උපඋපකාරයක්
@indikaashani5275
@indikaashani5275 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි දැනුවත් කලාට
@dushanthapathirana5853
@dushanthapathirana5853 Жыл бұрын
අපිව දැනුවත් කලාට ඔබට බොහොම ස්තුතියි 👍 👍 💝
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 7 ай бұрын
බොහොමත් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පින් දැනුවත් කිරීම පිණිස දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි ජේසු පිහිටයි🙏❤️
@ranjanipiramana5872
@ranjanipiramana5872 3 жыл бұрын
දැනුවත් කළාට ගොඩක් ස්තුතියි ඩොක්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@malakumari-d2n
@malakumari-d2n 2 ай бұрын
උතුම් සත්කාරයට ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි
@chandrikakumarasinghe581
@chandrikakumarasinghe581 3 жыл бұрын
දැනූවත් කලාට ගොඩක් පින් .
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට අනිවාර්යයෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@bianlofa9151
@bianlofa9151 Жыл бұрын
දැණුවත් කරාට බොහොම පින් ඩොක්ටර් 🙏🙏🙏
@upsena880
@upsena880 3 жыл бұрын
ස්තුති දැනුවත් කලාට ඔබටත් සුවිති දිවියක් පුාර්ථනාකරනවා ..
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
දැනූවත් කලාට ස්තුතීයි ගොඩාක් පින් DR
@nalidesilvabasthiyangamage7235
@nalidesilvabasthiyangamage7235 11 ай бұрын
ඔබ තුමාට නිදුක් නීරෝගී සුව 🙏🙏🙏🙏
@jayanadamayanthi1475
@jayanadamayanthi1475 Жыл бұрын
ඔලිව් තෙල් ආහාර පිසීමේදී භාවිතා කරන එක හොඳද පොල් තෙල් වෙනුවට භාවිතා කළාට කමක් නැද්ද
@janajana7879
@janajana7879 5 ай бұрын
දැනුවත් කිරීම සදහා ගොඩාක් පින් ඩොක්ට 🙏🏾
@dimuthulakmal8351
@dimuthulakmal8351 3 жыл бұрын
Doctor tanari green tea eka kohomada genna ganne
@ranjanijayarathna4075
@ranjanijayarathna4075 2 жыл бұрын
Dr. මටත් fattyliver තියෙනවා, බීට්රූට් යුෂ හොදයිද, මට දියවැඩියාවත් ටිකක් තියෙනවා, එම නිසා මට බියකුත් තියෙනවා, කරුණාකර මට පිළිතුරක් දෙන්න, ඔබතුමාට ස්තුතියි , තෙරුවන් සරණයි !!!
@انجيلاكيري
@انجيلاكيري 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 Жыл бұрын
Harima wedagath program ekak..adath... ahanna balanna lebuna.... obathumata....bohoma sthuthi ...🙏🙏🇨🇦🇨🇦
@channabuwanaka5885
@channabuwanaka5885 2 жыл бұрын
ඔමේගා 3 බහුල මාළු වර්ගයක් තමයි ලින්නා මත්ස්‍යයින්
@masuweneetha9999
@masuweneetha9999 5 күн бұрын
Seni k clostarol thiyana kenekuta me kema hodada
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
වෛද්‍ය උපදෙස් ලබාදෙන ඔබතුමාට ⁣බොහොමත් පින්
@wmsl9754
@wmsl9754 Жыл бұрын
Aththa thorathuru laba dena obathumata nirogiwa deergayusha labewa. Theruwan saranai !
@nimmipeters4172
@nimmipeters4172 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්.
@ramyawathirodrigo4990
@ramyawathirodrigo4990 3 жыл бұрын
O0
@lakshansumith75
@lakshansumith75 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@sajinijayamanna3713
@sajinijayamanna3713 3 жыл бұрын
පෙනහලු ශක්තිමත් කර ගන්න හැටිත් කරන්නකෝ doctor
@asokap.h9409
@asokap.h9409 3 жыл бұрын
අපිව හැමදාම දැනුවත් කරන ඔබට පිංසිදුවෙි .
@jayanthijayanthi9446
@jayanthijayanthi9446 3 жыл бұрын
ස්තුතියි ඔබට.වැදගත්.විඩියො.එකක්.බුදු සඅඔබට.දිර්ග ආයුෂ ලැබේවා
@shanthikuwait1951
@shanthikuwait1951 11 ай бұрын
ගොඩක් ස්තුතියි ස්තූතියි ඔබ තුමාට
@Mar-mf8oo
@Mar-mf8oo 6 ай бұрын
Mila karana baritaram watina upadesa apita laba deba oba tumath bohoma pin doctor tharuwan saranai 🙏🙏
@arachchigenadeera552
@arachchigenadeera552 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සම්බුදු සරණයි !!!
@gayanmadushanka9548
@gayanmadushanka9548 8 ай бұрын
Thanks doctor godak wedagath dewal quwa. 3na awasthawe inna kenekta hariyata parissam unoth oera wagema hodatama akmawa hoda karaganna puluwan neda doctor
@amodanipattagamage9996
@amodanipattagamage9996 7 ай бұрын
බුදු සරණයි doctar හරිම පැහැදිළියි
@galagedarariyapola9082
@galagedarariyapola9082 Жыл бұрын
Doctor මට දැනගන්න පුලුවන්ද සිරෝසියස් රෝගයත් සමගම පිත්තාශයේ ගලක් ඇතිවී තිබෙන රෝගියෙකුට ඔපරේෂන් එකකින් තොරව සුව කර ගැනීමට ක්‍රමයක් තියනවද doctor.
@දුලක්සිදුලක්සි
@දුලක්සිදුලක්සි 3 жыл бұрын
ස්තුති ඔබතුමාට දිර්ගායුස ලබෙවා බුදුසරනයි
@radikanilukumari5772
@radikanilukumari5772 11 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං
@ayeshafernando3453
@ayeshafernando3453 11 ай бұрын
ස්තුතියි සර් දෙවිපිහිටයි ❤
@kumarismrkn7020
@kumarismrkn7020 9 ай бұрын
ඔබතුමාට ස්තූතියි..
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ස්තුතියි...ඔබතුමාට..🙏❤
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@PathmasiriGamage-s4g
@PathmasiriGamage-s4g 16 күн бұрын
❤❤Doctar oba tumata goodak stute❤❤ape wage ayawa danuwathe karana nesa❤❤
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
වටිනා වීඩියෝවක් ස්තුතියි
@nishanthirenuka3055
@nishanthirenuka3055 3 жыл бұрын
🙏
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
ස්තුති වැදගත් වීඩියෝවක්.
@prasadmadusanka4786
@prasadmadusanka4786 3 жыл бұрын
මාලු ආහාරයට ගැනිමෙදි කුමන ආකාරයටද වඩාත් හොද? Fry karalda nattam boil da nattam normal vidihata uyalada???
@hemamunasinghe6086
@hemamunasinghe6086 3 жыл бұрын
Thank you for the valuable informations given
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 3 жыл бұрын
මේ දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි ...
@dammedamme4716
@dammedamme4716 Жыл бұрын
Obatuma. Walsall na kelinma wedagath de kiyadenawa
@NadeekaShiromi-o2q
@NadeekaShiromi-o2q 5 ай бұрын
Doctor me pita rata wala thiyena grentea aka hodaida.
@kandeupul9414
@kandeupul9414 7 күн бұрын
ඩොක්ටර් පැටී ලිවර් තියන අයට කුරක්කන් අාහාරයට ගැනිම සුදසුද.
@shantigamage353
@shantigamage353 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@samaradamayanthi1407
@samaradamayanthi1407 2 жыл бұрын
Good lesson docter.thabk you
@samaradamayanthi1407
@samaradamayanthi1407 2 жыл бұрын
Thank you
@SarojaDhamayanthi-j4p
@SarojaDhamayanthi-j4p 27 күн бұрын
D.r. matath akmawe thel thiyenawa kiuwa mata bonna kiuwe E vitamin ewada bonne mn danne nathi nisai ahanne
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි ඔබතුමන්ට
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 3 жыл бұрын
Aganaa deanuwath kireemak. Theruwan saranai sir !
@sugaththenuwara6045
@sugaththenuwara6045 3 жыл бұрын
Thank u Dr. harima pahadiliy.
@niroshani3932
@niroshani3932 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් පිං ලැබේවා!!!
@sujeewaliyanage199
@sujeewaliyanage199 5 ай бұрын
බොහෝම ස්තුතිය 🙏🙏🙏
@johnmohanmendis3653
@johnmohanmendis3653 Жыл бұрын
I have liver cirrhosis is it possible to revers it.
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@shanthiobandraywewajaya9136
@shanthiobandraywewajaya9136 Жыл бұрын
ස්නායු රෝග සදහා සුදුසු ආහාර වර්ග පිළිබඳ වැඩසටහනක් දෙන්න (අංශභාග රෝග යට ) සමිබන්ධ යි.
@piyadasabandaranayake
@piyadasabandaranayake Жыл бұрын
👍 ගොඩක් අර්ථවත්
@pyumimalisa3259
@pyumimalisa3259 3 жыл бұрын
Thank you so much sir .🙏🙏🙏💖💖💖
@ishankavlogs1185
@ishankavlogs1185 2 жыл бұрын
ලුනු නැතුව ඔලිව් කන්න බෑ...ලුනු වතුරේ දාලා තමයි ඔලිව් කෑමට සකසන්නේ
@navodyaravishani5898
@navodyaravishani5898 7 ай бұрын
අනේ අක්මා පිලිකාවක් සනීප කරගන්න පුළුවන් ද කියන්නකෝ🥺🥺🥺🥺
@NishanSaarasinghe-ht1wy
@NishanSaarasinghe-ht1wy 2 ай бұрын
අක්මාව පුරාම පැතිරිලාද .ඔයා දුක් වෙන්න එපා
@ChathurikaLakmali-j1f
@ChathurikaLakmali-j1f Ай бұрын
Akka dukai thamai....man nam hithanne meka thama darmathawaya...anithya therum ganna..obata onama kalayak jeewath wenna beha...oba kawada ho marenawa...eka sihiyata ganna obata nawath upathak thiyenawa...eka nisa maranayata baya wennepa...
@navodyaravishani5898
@navodyaravishani5898 Ай бұрын
@@NishanSaarasinghe-ht1wy Eyaa nathi unaa anee😔
@navodyaravishani5898
@navodyaravishani5898 Ай бұрын
@@ChathurikaLakmali-j1f Hm
@NishanSaarasinghe-ht1wy
@NishanSaarasinghe-ht1wy Ай бұрын
@@navodyaravishani5898 😥😥😥 .අපි හැමෝටම මරනය උරුමයී .දුක් වෙන්න එපා .මෙ වගේ වෙන්වීමක් නැතිව එයා ඔයාට ලබන ආත්මයේදී හමුවේවි .
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
Thank you very much for your video 💐
@warshathennakone4460
@warshathennakone4460 Жыл бұрын
ඇලිපේර රටකජු කජු වගේ දේවල් වල තල් නේද තෙල් සහිත ආහාර අක්මාවෙ තෙල් වලට හොදයිද මමත් පැටීලිවර් තත්වය තියන කෙනෙක් ඩොක්ට මට කිව්වෙ තල් සහිත ආහාර ගන්න එපා කියල
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 3 ай бұрын
ඒවා ගේ අඩංගු තෙල් අපේ ශරීරයට හිත කර මේදය
@chandhijayawardana4821
@chandhijayawardana4821 3 жыл бұрын
ස්තුතියි
@User2DL2
@User2DL2 8 ай бұрын
නාඩු සහල් හොදයිද
@rasangajayasundara6695
@rasangajayasundara6695 11 ай бұрын
සුදුලූණු පාවිච්චි කරන්න ඕන විදිහ පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්....
@NadeekaShiromi-o2q
@NadeekaShiromi-o2q 5 ай бұрын
Thanks doctor.good luck
@hansiyasho
@hansiyasho 4 ай бұрын
අක්මාව වකුගඩු සීනි කොලෙස්රොල් මෙි සියලුම රෝග තිනබන අයකුට අවශ්‍ය කෑම වෙිලක් දැන ගැනීමට ඔීන ස්තුතියි
@user-hb8uh9pe9t
@user-hb8uh9pe9t 6 ай бұрын
පිත්තාශය ඉවත් කල කෙනෙකුට සුදුසු ආහාර කියන්න පුලුවන්ද
@TheruniDinushika
@TheruniDinushika 2 ай бұрын
Dr මගේ ලිවර් එක ඩැමේජ් වෙලා. ඒක හරි ගස්ස ගන්න මොකද්ද කරන්න ඕනෙ
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
🙏ස්තුතියි ඩොක්ටර් 👌👌🌞🌞🌞
@sameerapremalal410
@sameerapremalal410 Жыл бұрын
doctor මොන වගේ මාළු වර්ග ද ආහාරයට එකතු කරගන්න සුදුසු
@alhamazain6707
@alhamazain6707 2 жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි පින් 🙏❤
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Thanks doctor godak pin apiwa denuwath karata budu sasunata ❤❤
@sriyanikamala2718
@sriyanikamala2718 5 ай бұрын
ඔබට පින්
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය Жыл бұрын
දිගාසිරි වේවා සියළුම දෙනාට
@sasudass1392
@sasudass1392 3 жыл бұрын
**OBATHUMA TA **godak sthuthi🌼🌼🌼💫💫💫💫
@kumudunimala8051
@kumudunimala8051 Ай бұрын
ස්තුතියි ඩොක්ට
@DinushaSenarathna-rq6hw
@DinushaSenarathna-rq6hw 4 ай бұрын
Mage thaththa nethiuneth me leden eth lede hoyagannakota okkomawela iwarai
@supuntharuka2481
@supuntharuka2481 2 жыл бұрын
Doctor, Are there any long term side effects for Urimax 0.4 ?doctor prescribed me for 14 days for Urinary stones.However when I ejaculate the semen doesn't come out after I started this Medicine ...Is this medicine safe for consuming for 14 days and will the side effect go away after I will stop consuming?
@mangalikadias8223
@mangalikadias8223 2 жыл бұрын
බොහොමයක් ස්තූතියි
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 жыл бұрын
Bohoma sthuthi.dr..
@MawatjagamMawatjagama
@MawatjagamMawatjagama 3 ай бұрын
Thank ýou wery much
@karunabolin8566
@karunabolin8566 7 ай бұрын
Sobadavsak veva godak stuti obatomta stuti danovat krata trvan saranai devipihitai ❤🎉❤🎉🌞💐🙏🥀
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Apawa maranthika leda walin bera ganemata mewani dewal walin apawa danueath kalata oba hadu wadu demaw piyantath obatath niduk nirogi bawaya labenna kiya prarthana karanawa sthuthi 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chandanikumari8512
@chandanikumari8512 3 жыл бұрын
Godaaak watina danuwath kirimak..sir budusaranai .🙏🙏🙏
@rohinijayasekara6089
@rohinijayasekara6089 3 жыл бұрын
Lot of thank sir
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 7 МЛН
Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver
20:31
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Basil seeds | By Nutritionist Hiroshan Jayaranga
11:43
NuTri InFo
Рет қаралды 849 М.