No video

Feel The Life - Ven Samanthabaddra Arahath Thero - ජීවිතයේ සුන්දරත්වය විඳින්න - V FM 01.05.2016

  Рет қаралды 24,473

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

Feel The Life - Ven Samanthabaddra Arahath Thero - ජීවිතයේ සුන්දරත්වය විඳින්න - V FM "සම්මා දිට්ඨි" 01.05.2016.
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I'be been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 15
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 5 жыл бұрын
හොද ..දැක්මක් ..ඇතිවෙනවා..වටිනාකම අනන්තයී
@sanadliweerasinghe4533
@sanadliweerasinghe4533 5 жыл бұрын
Teruwansaranai අපේ හාමුදුරුවනේ mekai මිනිස්සු අවබෝධය කරගත utthe
@ranjaniaaa4874
@ranjaniaaa4874 8 жыл бұрын
ගොඩක් පින් ඔබ වහන්සේ ට
@migidadesilva6104
@migidadesilva6104 7 жыл бұрын
Ranjani Aaa s
@bandaranawarathna3394
@bandaranawarathna3394 7 жыл бұрын
It is a great discussion
@Gihanandra124
@Gihanandra124 3 жыл бұрын
🙏🙏🙏
@chinthakaperera3424
@chinthakaperera3424 8 жыл бұрын
godak hoda dèsanawak
@bandarahitiwalawwe9379
@bandarahitiwalawwe9379 Жыл бұрын
සම අන්ත භධ්‍ර යනු සියලු අන්තයන් හී බැදීම යන්නයි බුදුන් වදාලා මෙසේ!!! (සබ්භං භිඛ්ඛවේ අන්දභූතං) මේ කරුනෙහිලා කියවෙන්නේ ඉහත කී පාඨයේ තේරුමයි සම අන්ත භධ්‍ර කීවෙ
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 4 жыл бұрын
රහතුන්ට හැගීම් තියෙනවා.. බැඳීම් නෑ... කරුණාව තියෙනවා.. සෞන්දර්ය විඳීම බාධාවක් නොවේ.. බැඳීමයි..නොවිය යුත්තේ .. දහම අහලා..සිතන විදිය වෙනස් වුනාම..කාමය රාගය නොගලන සිත නිර්මාණශීලි වෙයි... බැදිම් ඇතිවුනොත් එය තේරුම් ගෙන නැතිවෙන තුරු හිත දැඩි කරගන්න...බැඳීම් තිබීම නිවන් මග වසාලයි... පස්පව් දස අකුසල් වලින් ඈත්වන්න..
@damythidamaythi8405
@damythidamaythi8405 7 жыл бұрын
sadu sadu sadu
@dinushadilhani3126
@dinushadilhani3126 7 жыл бұрын
great preach..!!!!!
@shyamafernando5114
@shyamafernando5114 7 жыл бұрын
great advice
@malmichaturaniliyangeliyan174
@malmichaturaniliyangeliyan174 8 жыл бұрын
sadu ..sadu ..sadu !!!!
@dineshrekhan2504
@dineshrekhan2504 5 жыл бұрын
මෙි ස්වාමීන් වහන්සේ අතපය දිග ඇරල.....මුහුනෙ ඉරියඋ වෙනස් කරල පවතිනන වචනන අරගෙන මොනවහරි දෙයක් කියන්න හදනව.
@emmanuelsilva9389
@emmanuelsilva9389 4 жыл бұрын
Bicshuwak handy,garappu walin kawath kamak na. Eya niwarady creyawak.
Manasikawa Ath Harinna - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
50:18
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 139 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
samma ditthi 2016.04.03 vfm 107
1:45:11
SL Sanda
Рет қаралды 10 М.
Relationships : A selfish affair
2:42:45
Jethavanarama Buddhist Monastery
Рет қаралды 11 М.
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 39 М.
Sita Nidahas Karaganimu - - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
44:00
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 286 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН