ඒ feeling එක මාරයි අහලම බලන්න අයියගේ සිංදුව මල්ලිගේ වෙනම රහකින් | Chat & Music | ITN

  Рет қаралды 495,822

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

#ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
© 2024 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 217
@shanisassenarathne9652
@shanisassenarathne9652 7 ай бұрын
කී පාරක් ඇහුවද මන්ද .. මේ සිංදුව මේ මල්ලිගෙන්ම අහන්න තමයි මම ආස..
@RodrigoWaruna-zk5cu
@RodrigoWaruna-zk5cu Ай бұрын
Mamat
@nadeekanadee1761
@nadeekanadee1761 6 ай бұрын
මේ සිංදුව 100% ක් match වෙන්නෙ මේ මල්ලිට..කියන්න වචන නෑ...අනේ .......මාරයි...
@viridunalin
@viridunalin 8 ай бұрын
ආදරෙයි මල්ලි පොඩි කාලෙ වගෙර්ම ❤
@slgaiyaban4495
@slgaiyaban4495 7 ай бұрын
දාර බඩු ගෙනල්ල ආතල් දෙවට වාඩා මෙි වගේ කොල්ලො ගේන එක කොච්චර නමි හොදද ඒ ⁣සිංදු කොටස අහලම බලන්න සියල්ල අමතක වෙනව
@susithachathuranga6428
@susithachathuranga6428 7 ай бұрын
අනිවාරෙන් ❤️
@Amazonworld2050
@Amazonworld2050 6 ай бұрын
අනිවාර්යයෙන් ම
@buddhikasandhakumara3649
@buddhikasandhakumara3649 6 ай бұрын
True
@thamarathennakoon4559
@thamarathennakoon4559 6 ай бұрын
Yes
@KavinduWickramage
@KavinduWickramage 6 ай бұрын
හැබැයි මෙතනත් දාර බඩු වටේම... 😂😂😂
@sanathdasanayaka3219
@sanathdasanayaka3219 5 ай бұрын
පුපුව කීර ගැහෙනවා මලයෝ.අප්පච්චි වගේම ලස්සන සිංදු දෙන්න.සදාදර නයෝ ඔබේ වගේ පුපවටම කිදා බහින්න❤ආදරෙයි
@sujathalarsen
@sujathalarsen 8 ай бұрын
Love u Himasha kollo හරිම ලස්සනට අයියගෙ සිංඳුව කීව🎉👍👍👍👍
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 8 ай бұрын
ෂා හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි පුතේ හැමදාම . ඉදිරියට යන්න අභිමන් ජය ගන්න , ජයවේවා 😘 බුදු සරණයි .
@ravindubaba
@ravindubaba 7 ай бұрын
අයියට වඩා ඔයාගෙ voice එකට එ සින්දුව සෙට්❤
@maneldissanayake3551
@maneldissanayake3551 8 ай бұрын
හරිම ලස්සන කටහඬක්
@MG-nh9gx
@MG-nh9gx 8 ай бұрын
හිමාෂ Niyamai Bro Great Voice
@sithumarunaluliyanage4575
@sithumarunaluliyanage4575 8 ай бұрын
හිමාශ මනුප්ප්‍රිය ❤
@vasithagunaratne5303
@vasithagunaratne5303 6 ай бұрын
ඇහැට කඳූලක් එක් කරපු ගායනයක්. විශිෂ්ඨ යි❤
@ShamaliKumudu-z8k
@ShamaliKumudu-z8k 8 ай бұрын
මාරම ලස්සනට කියනවා .පුතේ.❤❤❤❤
@keshanmunaweera9879
@keshanmunaweera9879 8 ай бұрын
හරිම ලස්සනයි මල්ලි.
@SumithaEkanayaka
@SumithaEkanayaka 8 ай бұрын
අවුරුදු 25කට කලින් ජයන්ත දිසානායක වගේ පුතේ .ඔබට ජය ❤
@wijerthnapodimanikamonika817
@wijerthnapodimanikamonika817 7 ай бұрын
ඉතිහාසයට එක්විය යුතුම චරිතයක් පාලිත තෙවරප්පෙරුම සොඳුරු මිනිසා ඔබ තුමාට අජරාමර නිවන් සුවයම ලැබේවා.
@sagarikapathirana9993
@sagarikapathirana9993 6 ай бұрын
අනෙ කොච්චර ලස්සන කට හඩක්ද පුංචි කාලෙ ඇහුවට පස්සෙ ඔය සිංදුව ඇහුවෙ හදවතට වදිනවා හරිම ලස්සනයි ❤️
@sararanaweera9063
@sararanaweera9063 6 ай бұрын
තාත්තගෙ තරුණ කාල්‍රෙ මේ වගේම ඇති නේද මල්ලියෝ.. ඔයාට උඩ පැන පැන මං sms කලා ඔයා little 🌟 sing කරද්දි. ❤
@udenimanjula2315
@udenimanjula2315 6 ай бұрын
ලස්සන නම් කියලා නිමකරන්න බෑ පට්ට වොයිස්
@DevikaDulanjali-kb8op
@DevikaDulanjali-kb8op Ай бұрын
හරිම ලස්සනයි කෙල්ලේ ♥️♥️♥️♥️ good luck නිහතමානී කම තමයි ඔයාව ගොඩක් ලස්සන කරන්නේ පැටියෝ. ♥️♥️♥️♥️♥️
@mihinduvidanagamage4886
@mihinduvidanagamage4886 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉 නියමයි ; සුපිරිම සුපිරි
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 8 ай бұрын
Himasha voice super
@Maid-jf1pc
@Maid-jf1pc 6 ай бұрын
❤❤❤හරිම ලස්සනය කිසිම ලොකු කමක් නැතිව සමාජේත් එක්ක ඉන්න අහින්සකම දුව මම සවුදියේ අදරේයි හැමදාමත්
@RenukaSenarath-we3jd
@RenukaSenarath-we3jd 18 күн бұрын
❤ලස්සන කටහඩ, තව දුරටත් සිංදු කියන්න ❤ඔයා ට සංවේදී කටහඩක් තියන වා
@sirikanthigodawela
@sirikanthigodawela 27 күн бұрын
Marama lassanai appa allthebest puthe good luck ❤
@AnilHettiarachchi-g7j
@AnilHettiarachchi-g7j 7 ай бұрын
එක දිගට 25 සැරයක් විතර ඇහුවා ඒත් මදි
@AnnKawshalya-zl8uq
@AnnKawshalya-zl8uq 7 ай бұрын
Me sinduwa original ekata wadiya mewidiyata kiyanakota lassanai hithata wadinawa.
@ritakotikawatta1969
@ritakotikawatta1969 8 ай бұрын
හරිම ලස්සනයි ❤
@westerntharanga9391
@westerntharanga9391 Ай бұрын
Aiyoooo issara wage lassanata kiyanne sinduwa...aparade ..kochchara lassanata kiuwada appaaaa..kohoma unath lassanai
@nadeesha5790
@nadeesha5790 6 ай бұрын
Aiya lassanata kiyanawa. Eth mallige voice galapenawa a song ekata. ❤❤❤
@ChandralathaWikramaariya
@ChandralathaWikramaariya 5 ай бұрын
ලස්සනයි පුතේ ජයවේවා
@AidaMobil-i7k
@AidaMobil-i7k 3 ай бұрын
Lassanai aththatama patta❤❤❤❤
@Kumara-n8m
@Kumara-n8m Ай бұрын
මෙයාටම තමයි ඒ සිංදුව සෙට් වෙන්නේ ❤❤❤
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 5 ай бұрын
ලස්සනයි මල්ලි තෙරුවන් සරණයි ❤❤❤
@subodhamadhavi1023
@subodhamadhavi1023 3 ай бұрын
අනේ... හරීම ලස්සනයි පුතේ ..
@SmilingAurora-em8ik
@SmilingAurora-em8ik 7 ай бұрын
ලස්සනයි ගොඩක්
@MohamedRasad1223
@MohamedRasad1223 Ай бұрын
Super voice
@sandeepakalhara7416
@sandeepakalhara7416 4 ай бұрын
මාරම ලස්සනයි
@Ahp831
@Ahp831 8 ай бұрын
මාරම ලස්සනයි..ලස්සන variations තිබ්බ❤
@Sampath-qi4mm
@Sampath-qi4mm 6 ай бұрын
Trendin ynwa sure ❤❤❤ මෙච්චර ලස්සන සිංදු අහන්න එපා කරන්නෙ music band වල උන්😢
@sewvandiroshani8909
@sewvandiroshani8909 5 ай бұрын
Umali හරි ලස්සනයි ගොඩක් කැමති නිලීයක් ආදරියේ ❤❤❤
@ChandrikaKumari-u2d
@ChandrikaKumari-u2d 5 ай бұрын
Harima mihiri puthe thuruwan sarani oyata
@HashaniYasanthika
@HashaniYasanthika 8 ай бұрын
E kale little str balana kale hithuwa me wage thanakata yai kiyla malli suba pathum❤❤
@dilithaanjana1688
@dilithaanjana1688 6 ай бұрын
Pissu hadenawa e voice eka ❤❤❤❤❤
@InukaDaham
@InukaDaham 5 ай бұрын
ලස්සනයි නියමයි
@Amarasinghage.25
@Amarasinghage.25 4 ай бұрын
සැබැ වු දක්ෂයෙක් ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 6 ай бұрын
Den loku lamayek nee ...... Putheee....❤❤❤❤❤🙏🙏🙏
@rvsiriwardhana
@rvsiriwardhana Ай бұрын
Lassanai mali
@ImashaWeerasooriya
@ImashaWeerasooriya Ай бұрын
Marama lassni ❤️🥰
@dineshtharanga5339
@dineshtharanga5339 8 ай бұрын
Supiri voice❤
@RavinduDinusha-v2f
@RavinduDinusha-v2f 3 ай бұрын
Harima lassanai
@infiresman7782
@infiresman7782 Ай бұрын
Lassaniii putheee❤❤❤❤
@Kumari-wg3kd
@Kumari-wg3kd 5 ай бұрын
Hmmmmm super❤❤❤❤❤
@lasindumadushan7669
@lasindumadushan7669 6 ай бұрын
නියමයි මල්ලී ජය!!!!
@danodyathisum6730
@danodyathisum6730 4 ай бұрын
තනුරගෙයි ,හිමාෂගෙයි සුපිරි සිංදුවක් තියනවා පරසතු කුසුමක කියලා අහලා බලන්න ඒක ❤
@funnyboy2024-s5q
@funnyboy2024-s5q 8 ай бұрын
පට්ට
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 4 ай бұрын
අයියාගේ සින්දුව මල්ලි කියද්දි අමුතුම පිලිම් එකක්❤❤❤❤❤❤
@upulube4143
@upulube4143 5 ай бұрын
very nice good luckkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
@karunathilakek.a7881
@karunathilakek.a7881 8 ай бұрын
budusarani puthe
@rupanjaleeAbeysiriwardhana
@rupanjaleeAbeysiriwardhana 6 ай бұрын
Kohomada puthe oya godaak loku wela❤
@tharakanayanajith6738
@tharakanayanajith6738 2 ай бұрын
Supiri 🎉🎉🎉🎉🎉👍
@KeerthiWijeweera
@KeerthiWijeweera 6 ай бұрын
Ayiyata wada malli lassanata kiyanawa
@keshaniabeykoon8521
@keshaniabeykoon8521 Ай бұрын
Mage nam kamathima anju thama ithin .❤️❤️
@swetifernando1652
@swetifernando1652 25 күн бұрын
Love it❤
@SumanaEdirisingha
@SumanaEdirisingha 6 ай бұрын
Very excellent❤❤❤
@samanathapattu6965
@samanathapattu6965 6 ай бұрын
ජයන්ත අයියා වගේම තමයි ඉතින් දැන් .මතකයි පින්නවල ජාතික පාසලේ අම්මා උගන්නන කාලේ වඩාගෙන ආවම අපිට දෙන වදයක් .ආදරෙයි පුතා ඉස්සර කොච්චර හුරතල් දරුවෙක් ද.ගමන පැහැදිලි යි.දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි මගෙ පුතා
@Padmi-d5d
@Padmi-d5d 8 ай бұрын
Lassanai himasha puthe ❤❤❤
@dahamdenuma8880
@dahamdenuma8880 8 ай бұрын
supiri malli❤️❤️❤️
@nilankadharshana8413
@nilankadharshana8413 19 күн бұрын
ලහිරැවට හොදට වදන්...එනව ඇති...හිතට😁😁🤣🤣🤣🤣
@anushanilmini9204
@anushanilmini9204 6 ай бұрын
Wow adare oyage song akata marama lassnai ❤❤❤❤❤❤
@manojkumarasinha1593
@manojkumarasinha1593 5 ай бұрын
අපේ පර්ම්පරාවේ වැඩ්ඩො ❤
@Vimuthvlog
@Vimuthvlog 6 ай бұрын
Ptta vois ban❤❤
@CityMobile-xf2os
@CityMobile-xf2os 8 ай бұрын
Adarai phthalate lassanai
@mariesweenithawarnakula4190
@mariesweenithawarnakula4190 6 ай бұрын
Puduma lassanal
@DmwdDissa
@DmwdDissa 6 ай бұрын
ඉස්සර ජයන්ත දිසානායක ගෙ ගීත පිස්සුවෙන් අහපු මම..❤❤❤❤
@gayansanjewa4702
@gayansanjewa4702 8 ай бұрын
Lassanai
@sandunchanaka2288
@sandunchanaka2288 7 ай бұрын
Cover එකක් කරමු.ආස හිතෙයි❤
@Nilukaperera..
@Nilukaperera.. 8 ай бұрын
Lassnai godak
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 8 ай бұрын
බෘනෝ මාස් ව⁣ගේ දැං...❤❤❤
@jayasingheindika7245
@jayasingheindika7245 8 ай бұрын
😂
@ShyamaMalkanthi
@ShyamaMalkanthi 8 ай бұрын
Lassnai eka nm....hemoma eka widiyta ne..eka eyge widiya..eka wenasma widiyk....lassanai
@hasinisituge8841
@hasinisituge8841 29 күн бұрын
Oyage baritha oyata hari hathare athi netha
@chandimanarasinghe3407
@chandimanarasinghe3407 3 ай бұрын
නිරෝෂා. ❤❤
@amilanuwan4573
@amilanuwan4573 7 ай бұрын
Marama lashshanai❤
@GayanKumara-ck7ff
@GayanKumara-ck7ff 2 ай бұрын
Top song
@indikadaniyel1187
@indikadaniyel1187 6 ай бұрын
Lassani❤
@mr.sankalpa777
@mr.sankalpa777 7 ай бұрын
නියමයී පුතා
@PradeepKrishantha-ci2ps
@PradeepKrishantha-ci2ps 4 ай бұрын
patta aaaaa
@Kumara-n8m
@Kumara-n8m Ай бұрын
සුපිරි........ දක්ෂයෙක් තමයි එකෙන්ම ❤❤❤❤
@shyamashyma9043
@shyamashyma9043 6 ай бұрын
Wooow 😊
@ch_a_diaryy
@ch_a_diaryy 7 күн бұрын
Ekenma wadddek❤
@susanthanuwan2913
@susanthanuwan2913 5 ай бұрын
ඔයාගෙ ඔය දක්ෂතාවය තවතවත් දියුණුවට පත්වෙවා
@S.R.J..miusic..chanel
@S.R.J..miusic..chanel 8 ай бұрын
Ela eka ekanam maru
@dilithaanjana1688
@dilithaanjana1688 6 ай бұрын
Adenoma. Podi kale songs walata wada dan kiyana ewa patta lassanai
@SachiniSakunthala-e5t
@SachiniSakunthala-e5t 12 күн бұрын
Asai ahan inna mihiri i katahada manika
@ruwangamge3905
@ruwangamge3905 6 ай бұрын
Supb❤❤❤❤❤❤❤❤
@thalwatte
@thalwatte 7 ай бұрын
Great voice... cover 1k karamu Himasha
@ch_a_diaryy
@ch_a_diaryy 2 ай бұрын
Niymi❤
@kumariweerasinghe8405
@kumariweerasinghe8405 5 ай бұрын
' wow wow wow
@CHAMINDALIYANAGE-m8b
@CHAMINDALIYANAGE-m8b 7 ай бұрын
Good
@shyamalishyamali9565
@shyamalishyamali9565 8 ай бұрын
Ane konde kethaine voice eka nam maru
@NadeekaDamayanthi-xt8ci
@NadeekaDamayanthi-xt8ci 5 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 10 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 12 МЛН
PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka
5:41
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 10 МЛН