Final Countdown ගීතය සිංහල තේරුම සමග

  Рет қаралды 88,584

English Lanka

English Lanka

Күн бұрын

Пікірлер: 371
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Ай бұрын
කොච්චර අහපු සිංදුවක්ද...අදයි හරියටම තේරුම දැනගත්තේ..🤔 Sir.. ඔබතුමා මේ කරන මෙහෙය විශිෂ්ටයි..🙏🙏
@tyasaman4880
@tyasaman4880 Ай бұрын
ඒකනෙ , ඇත්තටම........
@AyeshReact
@AyeshReact 25 күн бұрын
තව Sinhala Lyrics දාපු සින්දු බලන්න youtube.com/@SinhalaLyrics වලට යන්න ❤️❤️
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 7 күн бұрын
True
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 Ай бұрын
මන් අද තම මේ චැනල් එක දැක්කේ. හරිම වටිනවා. මන් ඔබතුම කියපු කරුනු දෙකකට ගොඩක් කැමතියි. එකක් තමා ඉංග්‍රීසි කතාකරන්න සිංදු, කතා, චිත්‍රපටි වැදගත් කියන එක. එක මන් හොදටම අත්දැකලා තියෙන දෙයක්. මොකද මන් හය වසරේ ඉඳලා උසස්පෙළ වෙනකම්ම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධයෙන්. එත් එදිනෙදා ඉංග්‍රීසියෙන් කතා කරන්න ගොඩක් උදව් උනේ සිංදු සහ චිත්‍රපටි. චිත්‍රපටි බලනකොටත් ඉංග්‍රීසි උපසිරසි දාගෙන බැලුවම උච්චාරණය අඳුන ගන්න ලේසියි. ඊට පස්සේ නිකන්ම ඒවා අපි කතාකරනකොට හුරුවෙනවා. අනික තමා ඉංග්‍රීසි සිංදුවල තියෙන යටිපෙළ. ඉස්සර අපි කැසට් වලට රෙකෝඩ් කරගෙන ඇහෙන විදියට කියපු සින්දු වල වෙනස්ම තෙරුන් පෙනෙන්න ගත්ත භාෂාව හුරුවෙනකොට. මේ වගේ වටින දේවල් ඉස්සරහටත් සමාජයට කියල දෙන්න දරන උත්සාහයට මගේ උණුසුම් සුභ පැතුම් !!! පුංචි ඉල්ලීමක්. katy perry ගේ සින්දු ගොඩක් ඒවායේ ගොඩක් ඒ වගේ ඉතා වටිනා හැංගුන තේරුම් තියෙනවා. ඒ කිපයකුත් කරන්න. මේ චැනල් එක බලල ඉගෙනගන්න අයට වටිනවා
@chathuravimukthi2001
@chathuravimukthi2001 28 күн бұрын
👌👌
@KumarNishant-dy2vx
@KumarNishant-dy2vx 21 күн бұрын
Ettamai❤
@MeegahapolaIronworks
@MeegahapolaIronworks 14 күн бұрын
🎉
@hermanharmonies2951
@hermanharmonies2951 18 күн бұрын
1986 වසරෙ , Chernobil Disaster , Challenger Explosion and youth unrest in Coldwar one year පාදක උනු ගීතය ....🙏🌹🔥 ස්තූතිය මහත්මයා
@liyanagelahiruu
@liyanagelahiruu 17 күн бұрын
අද තමයි මේ සින්දුවේ තේරුම දැන ගත්තේ. ඇත්තටම තේරුම දැනගෙන අහනකොට හොඳටම තේරෙනවා. ❤
@NalakaDiaszKirindage
@NalakaDiaszKirindage Ай бұрын
හරි හරියට දාගන නටපු සිංදුවක් බැලින්නන් නටල තියෙන්නෙ ලෝකෙන් යන්න ස්තුතියි තේරැම කියල දුන්නට අඩන්න ඕන එකකටයි උඩ පැනපැන නටල තියෙන්නෙ
@chandwim
@chandwim Ай бұрын
නියමයි... අද තමයි මේ සිංදුව සවිඥානිකව ඇහුවෙ... ස්තුතියි ...
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 Ай бұрын
මට හම්බුණ හොදම ගුරුවරු අතරින් හොදම කෙනා ඔබතුමා..ඇත්තටම ඔබතුමාට ගොඩක් ස්තුති මේ කරන සේවයට..❤🙏විශිෂ්ධ ගුරුවරයෙක් ❤️
@manjuabewikcrama
@manjuabewikcrama Ай бұрын
ඔව් සිංදුවෙ හැම පොඩි දෙයක්ම ස කියල දෙනවා
@ranjitharunasiri8
@ranjitharunasiri8 Ай бұрын
❤❤❤❤
@ranjitharunasiri8
@ranjitharunasiri8 Ай бұрын
❤❤❤
@weerarathnasajith6507
@weerarathnasajith6507 29 күн бұрын
ඇත්තටම සර් මං හිතාගෙන හිටියේ මේක ෆුට්බෝල් වලට ගහපු සින්දුවක් කියලා. සර්ගේ පැහැදිලි කිරීමත් සුපිරි. දිගටම මේ චැනල් එක පවත්වාගෙන යන්න සර්ට ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕනේ..
@ranjanhettiarachchi7401
@ranjanhettiarachchi7401 28 күн бұрын
😅😅 maath ehema thamaa😅😅
@Chathuralaksanda
@Chathuralaksanda 25 күн бұрын
Ou අපිත් ඉස්සර හිතුවෙ brasil mach එකකට ගහපු song එකක් කියලා
@danushkaprasad2867
@danushkaprasad2867 19 күн бұрын
Math ehama tamai hituwe
@Nadeeshabanda
@Nadeeshabanda 9 күн бұрын
😢mat ehemai
@manjuabewikcrama
@manjuabewikcrama Ай бұрын
කලිනුත් කීව මම ගොඩක් ස්තුතියි ගුරු පියානෙනී... ඔබතුමා.. රටට ලොකු සම්පතක්
@dasunsanjewa
@dasunsanjewa Ай бұрын
@fireyoutubechannel
@fireyoutubechannel 18 күн бұрын
ගොඩක් වටිනා සින්දුවක් ඔබතුමා තෝරාගන තියනවා. ගොඩක් ආදරෙයි ❤❤❤
@nilmini-fz4bf
@nilmini-fz4bf 29 күн бұрын
මම දකින විදියට ඉංග්‍රිසි ගීත වල මේ ජීවිතයේ ස්වභාවය විවරණය කරනවා. පිටින් බැලුවම එක් එක් දේවල් කරමින් ජීවිතය විදිනව වගේ පෙනුනට බොහෝ බටහර මිනිසුන් ජීවිතයේ අරුත් සුන් බව එයාලගෙ බොහෝ නිර්මාණ තුල සඝවා තිබෙනවා. ❤️❤️❤️
@virajweerakkody-c6b
@virajweerakkody-c6b 25 күн бұрын
බටහිර මිනිස්සු අරුත් සුන් නෙවේ , ජිවිතයේ යතාර්තය අපිට වඩා හොදට බටහිර මිනිස්සු තේරුම් අරන් තියෙන්නෙ
@shanthapremalal1240
@shanthapremalal1240 15 күн бұрын
ගම්බයියා
@nilmini-fz4bf
@nilmini-fz4bf 14 күн бұрын
ඇත්ත. නිවැරදි වචනය ඒක
@Rajayasekarajayasekara
@Rajayasekarajayasekara Ай бұрын
හරිම සං වේදි ගීතයක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කෙනෙකුට ආසා හිතෙනවා අපගේ ජීවිතයගැන මෙවැනි ගීත බටහිර ලෝකයේ තව කොපමණ ඇද්ද
@buddhikaprashad6331
@buddhikaprashad6331 29 күн бұрын
මේ වීඩියෝ ටික බැලුවම ඉංග්‍රීසි ඉගෙනගන්න ආසාවක් ඇතිවුණා good job sir
@rasikasamanwelgama1408
@rasikasamanwelgama1408 Ай бұрын
බලපු පලමු වීඩියෝ එකෙන්ම Subscribe කලා.... ඉතා ප්‍රියමනාප ගුරුවරයෙක් වගේ.... කියන දේ ඉතා පැහැදිලියි..... අහන් ඉන්න පුලුවන් .... Thank you sir
@lasiy564
@lasiy564 20 күн бұрын
Math🌠👍🏻🎧🎬
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 7 күн бұрын
මේකේ තේරුම සරලව දැනන් හිටියට ඔබ තුමාගෙන් තමයි හරියටම දැනගත්තේ. බොහොම ස්තූති.♥️🥹✌🏼
@jagathrasi
@jagathrasi 4 күн бұрын
හරිම සුන්දර දැනගැනීමක්. අද තමයි හරියට තේරුම් ගත්තේ මොකක්ද අරමුන ගීතයේ....ඔබට ජය!
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara Күн бұрын
sir මෙච්චර කලයක් සින්දුව අහලා තිබුනට අදයි තෙරුම දැනගත්තෙ ගොඩක් වටිනවා sir ගේ පැහැදිලි කිරීමට ❤🙏🙏🙏
@liyanajayasinghe8818
@liyanajayasinghe8818 Ай бұрын
Excellent explanation බොහෝම වටිනාකමක් ඔබ මෙ සියලුදෙනාටම ලබා දෙන්න .
@umeshjayashan729
@umeshjayashan729 11 күн бұрын
නියමයි සර්... 6, 4 දන්නේ නැති කාලෙ ඉදන් අහන්නේ අද තමයි තේරුම දැනගත්තේ ❤ තව වීඩියෝ කරන්න මේ වගේ 🙏❤
@PiyalEdiriginghe
@PiyalEdiriginghe Ай бұрын
පොඩිකාලේ ඉදලා අහන ගීතයක් තාමත් ඇගේමයිල් කෙලින් වෙනවා තේරුම කියාදුන්නට sir thanks
@AyeshReact
@AyeshReact 25 күн бұрын
තව Sinhala Lyrics දාපු සින්දු බලන්න youtube.com/@SinhalaLyrics වලට යන්න ❤️❤️❤❤❤❤
@wickramanayaka3260
@wickramanayaka3260 24 минут бұрын
හොඳ පැහැදිලි කිරිමක් .එ ගීතයෙ ලස්සන තේරුමකනෙ තියෙන්නේ .
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 22 күн бұрын
Hotel california song එකත් ඕනෙ.. ❤
@whitehousele859
@whitehousele859 18 күн бұрын
මේකනම් මාරම වැඩක්. සැලියුට් සර්. ❤❤❤
@rmwicky9665
@rmwicky9665 21 күн бұрын
හරිම වටිනවා ඉතා විශිෂ්ටයි. මගේ ගීතයත් අහන්න. මීවිත මීවිත බඳුන් පුරා.
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 19 күн бұрын
හරිම වටිනවා obe තේරුම් කිරීම තවත් මේ වගේ beegees lage modarn talking වගේ ලස්සන eva දෙන්න 👋👋❤❤🫶
@sujeewaparanagama7026
@sujeewaparanagama7026 18 күн бұрын
සුපිරි අපි ඒකාලේ අහපු සින්දු ගැන කියන්න Hazard / sealed with the kiss/ everything i do / තව ගොඩක් තියනවා
@gayanbuddhika5036
@gayanbuddhika5036 14 күн бұрын
සනිධප හින්ද අහන්න ආස උන සිංදුවක්..👌👌👌කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... සනිධපට ස්තූතියි...❤️‍🔥❤️‍🔥❤️‍🔥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
@DhanukaManoj-v3y
@DhanukaManoj-v3y 14 күн бұрын
මමත් මේක ඉස්සෙල්ලම ඇහුවෙ සනිධප නිසා තමා..පස්සෙනම් ඔරිජිනල් ලයිව් වර්ෂන් ඇහුවා ඇති තරම් ..තාම අහනවා
@sameeranishantha4062
@sameeranishantha4062 18 күн бұрын
මේ දේ දිගටම කරගෙන යන්න..අපි වගෙ අයට හරි වටිනව
@godfreymartis1235
@godfreymartis1235 Ай бұрын
මෙතුමා හරි ලස්සනට පැහැදිලි කරනවා ජයවේවා👍🙏
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
ඇඟෙ ලෙ වල තියෙන සිංදුවක්❤
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 26 күн бұрын
අම්මපා 🤣
@ThihangaHashara
@ThihangaHashara 29 күн бұрын
i'll be there for you,sweet child o mine මේ දෙක දෙන්නකො සර්. මාරම ලස්සන සිංදු දෙකක්
@vijithanissanka4548
@vijithanissanka4548 Ай бұрын
දැක්ක මුල්ම වීඩියෝ එක ඒකෙන්ම subcribe කළා නියමයි සර් අද තමයි සිංදුව හරියටම ඇහුවේ 💞
@krishpriyan-ob2vl
@krishpriyan-ob2vl 18 күн бұрын
කොච්චර අහල තිබුනත් අදයි තේරුම දන්නෙ..ඒ ගීතයේ අර්ථයේ මේ පෘථිවිය හා මනුශ්‍යයාගේ පැවැත්මත් එහි වටිනාකමත් ඇතුලාන්තයෙන් ගොනු කර තිබෙනවා..පෘථිවිය හා මනුශ්‍ය හදවත කොතරම් තීව්‍ර ලෙස සම්බන්ධදැයි මෙහි ඇතුලාන්තයෙන් පෙන්වා දෙනවා..ස්තූතියි ඔබට❤❤❤❤
@ShashiyaBan
@ShashiyaBan 15 күн бұрын
අවංකවම අද තමයි මේ චැනල් එක දැක්කෙ ඒකත් අහම්බෙන් මං ගොඩක් රසවිදින ගීතයක් නිසා❤. ඇත්තටම ගොඩක් වැදගත් චැනල් එකක් respect sire 🎉❤ ගොඩක් ස්තූතියි💕🫰 මේ වෑයම සාර්තකම වේවා ජේසු පිහිටයි 🫰💕💐🙏
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Ай бұрын
Harima සරලව පැහැදිලි karala denawa sir......ගොඩාක් වටිනවා .......jayawewa ඔබට .......
@GaminiBandara-wy2hz
@GaminiBandara-wy2hz 8 күн бұрын
❤❤ සුපිරි ඉතාම වටිනවා inglish ඉගෙන ගන්න හොඳ ක්‍රමයක්.thanka you sir ❤
@somathilakasomathilaka1308
@somathilakasomathilaka1308 Ай бұрын
Sir your explains is perfect I am little can English from today i can learn more I'm 64 year old thanks
@piyasenayatagama1485
@piyasenayatagama1485 Ай бұрын
Nice explain Thank you very much sir
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 16 күн бұрын
Thanks sir. Obathumage pahadilikirimata. Adai hariyatama adhasakin ahuwe. Maa
@danushkadesilva9203
@danushkadesilva9203 10 күн бұрын
Oya nam marai sir ada thamai song eke attahama teruma danagatte 🙏🙏🙏🙏
@IndrajithKumara-d1n
@IndrajithKumara-d1n 12 күн бұрын
Sir karapu deyak Dan Meka thamai mage supiri sinduwa sir budu saranai obata❤❤❤❤❤
@sunethekanayaka5941
@sunethekanayaka5941 17 күн бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය විල්ස් ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව ශ්‍රි ලංකා තරඟයේ කාලේ ඇහුණා❤🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw Ай бұрын
Mn godak asa karana geethayak..thank u soo much sir.
@Himi-Diri
@Himi-Diri Ай бұрын
I had'nt knew tha meaningas of this song..couse..you sir i knew it thanks sir...🎉🎉🎉🎉🎉
@dineshranganath8384
@dineshranganath8384 12 күн бұрын
Kochchara ahala thibunath ada thamai hadawathatma danune, niyama wadak sir oya karanne.
@JavindraMadurasinghe
@JavindraMadurasinghe Ай бұрын
Great job & well clearly explained, tnx sir 👍
@KapilaKumara-dq5jv
@KapilaKumara-dq5jv 12 күн бұрын
Wow sir. පැහැදිලි කරන විදිය සුපිරි . කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න ආස හිතෙන විදියට ඔබ තුමන් ඉදිරිපත් කරනවා. මගේ අවුරුදු 13 පුත්‍රයා මේකට සම්බන්ද කරන්න බලනවා.🙏
@alokasewwandhi4917
@alokasewwandhi4917 11 күн бұрын
Aasama geethayak..thanks sir
@SumithAndrew-n1x
@SumithAndrew-n1x 19 күн бұрын
Bohoma sthuthi mahathmeya me thama saralawe sangeethawema (English literature)
@kasunchameerabollatha4948
@kasunchameerabollatha4948 Ай бұрын
ඒක නම් සුපිරි වැඩක්👍👍👍👍
@erandabasnayaka4766
@erandabasnayaka4766 20 күн бұрын
Godak sthuthi guruthumani oba hodin karanawa e obage hakiyawa suba anagathayak
@bhawanthahirudika6241
@bhawanthahirudika6241 18 күн бұрын
Mockingbird ekatath denna puluwanda
@chithranginanayakkara8297
@chithranginanayakkara8297 Ай бұрын
Thanks sir superb explanation.
@lionsbro5751
@lionsbro5751 12 күн бұрын
Sir,,,, 🪔🌹🌹🌻🌻🌻 Thank you for imparting the knowledge /meaning of unsounded song which brings the consciousness for the man to be aware of the vanishing of The Earth .🪔🪔🪔 ❤
@anndevika1605
@anndevika1605 15 күн бұрын
Patta thrumak thiyene sinduwak..api okkoma gagana gamiyo....May loken dawasaka chutha wena...puduma arthayak..music eka vithrai angata danune..arthayath angata danuna..
@samanthagunapala5802
@samanthagunapala5802 Ай бұрын
You too wearing a double pocket shirt sir...nice I love your teaching ...
@NoelPerera-p4f
@NoelPerera-p4f 11 күн бұрын
You are excellent Sir!
@sierrax6242
@sierrax6242 14 күн бұрын
Sir, you are teaching spoken english very well. Thanks a lot
@GeethanjanaRathnayaka
@GeethanjanaRathnayaka Ай бұрын
Thankyou sir.your v.good Teacher for me.
@nissankafernando7427
@nissankafernando7427 29 күн бұрын
Thanks a lot 👍 sir 🙏🙏🙏 Excellent explanation Great job 👏👌👏👌👏👌👏👌😀😀😀
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 19 күн бұрын
An excellent way of teaching English , dear sir . Thanks.Go on. Comments from a master teacher of English .
@princeseneviratne8201
@princeseneviratne8201 14 күн бұрын
Sir thamks for your valuable explanation ❤
@SusanmaVideo
@SusanmaVideo 29 күн бұрын
thank you much for your lesson Sir ..x so use full because im a old english song lover thanks again
@weerarathnasajith6507
@weerarathnasajith6507 29 күн бұрын
සර් පුළුවන්නම් “ Hotel California and Smile and Everlasting smile“සින්දුවෙත් ඔය වගේ තේරුම කියල දෙන්නකෝ.
@SandaruAnu
@SandaruAnu Ай бұрын
Very useful Sir. Could you make a video about " Backstreet boys 'TELL MY WHY' Song... Thank you sir
@nipulkrishantha1456
@nipulkrishantha1456 23 күн бұрын
No. It's "I want it that way" song
@SandaruAnu
@SandaruAnu 23 күн бұрын
@nipulkrishantha1456 yes sir
@yohansiri861
@yohansiri861 12 күн бұрын
Lovely explain .❤❤
@SajithWijerathna-w2g
@SajithWijerathna-w2g 10 күн бұрын
Highly recommended this channel❤
@DevindaGamage-n4m
@DevindaGamage-n4m 27 күн бұрын
හරිම රසවත් සර්...හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට උගන්නනව...❤
@Chrishanfernando-x2t
@Chrishanfernando-x2t 6 күн бұрын
❤ sir ඕක විශ්වභාෂාවෙන් කිව්වොත්.... තෙරුන් ගනිදි.... ඔහොමත් තෙරුන් කරලා තෙරුන් නොගන්න.... උන්ට...❤
@ruwanka18
@ruwanka18 10 күн бұрын
Tears in heaven ගීතය පැහැදිලි කරමු මහත්මයා...❤
@SachiniPerera-zv
@SachiniPerera-zv 11 күн бұрын
අද තමයි මේ channel එක හම්බුනේ සර්.. හරිම පැහදිලියි.
@shaniypereraz2392
@shaniypereraz2392 14 күн бұрын
Kemathima githaya adai hariyatam meaning eka denagtte.onam awasthawaka power ekak denanaw ahaddi thank you sir
@BRKKumari
@BRKKumari 26 күн бұрын
හරිම ලස්සන සිංදුව අදයි තේරුම දැනගත්තේ
@jayasinghe5060
@jayasinghe5060 Ай бұрын
Great 👍👍. Thank you sir
@AjithWasthu
@AjithWasthu 21 күн бұрын
Good program thank sir ❤❤ජයවේවා
@MihidumAnjana-m2j
@MihidumAnjana-m2j 25 күн бұрын
Supiri supiri sir,loke thiyana prasidhdhama sindhu tika dhenna❤❤❤❤❤
@chamathlakshman6451
@chamathlakshman6451 15 күн бұрын
ඇත්තමයි සර් මේ සිංදුවට මන් හරීම ආසයි සියදාස් වතාවක් අහලා ඇති ඒත් මෙහෙම තේරුමක් දැනගෙන නෙමේ සබ්ද රසයට ඇහැව්වේ මමත් ගහකොලට බොහෝම ආදරේ මනුස්සයෙක් මේකෙ තේරුම දැනගත්තහම පුදුම හිතුනා සර්ට බොහෝම පින් සර් Madonna Ray of light ගීතය තෝරලා දෙන්න ඒකත් පුදුම තෙරුමක්ලු තියෙන්නෙ මටනම් තෙරෙන්නෙම වෙනදෙයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChandrikaSilva-i2f
@ChandrikaSilva-i2f Ай бұрын
A song with a beautiful meaning.thank you sir.
@priyanthesenevirathne9847
@priyanthesenevirathne9847 14 күн бұрын
Great explain.thanks lot
@anasta.fernando
@anasta.fernando 18 күн бұрын
ලස්සන ජීවන අරුතක්...මේවිදියෙන් හෝ ඉන්ග්‍රිසියට ඇල්මක් ඇති කිරීම හොදයි .ඉතින්..දැනටමත් පොළවත් වීනස් වගේ දැවෙන්න අරන්..අවියෙන්.👍❤🙏😊
@sandamalithilakarathna7580
@sandamalithilakarathna7580 27 күн бұрын
Sir can you please explain the meaning of taking me to Church by Horizon ? I tried so hard to understand it but I failed Is there something more to the lyrics? I will be very happy if you can make a video about it..
@point_of_purpose
@point_of_purpose 12 күн бұрын
Niyami digatama krgena yanna🎉🎉
@charmindacolambage4600
@charmindacolambage4600 7 күн бұрын
Great explanation
@nalakabalasuriya6169
@nalakabalasuriya6169 17 күн бұрын
That was EXCELLENT ❤❤❤❤
@vihagahimsara3470
@vihagahimsara3470 Ай бұрын
Bye bye bye sinduweth theruma oona sir
@Chathuralaksanda
@Chathuralaksanda 25 күн бұрын
Thanks a lot මේක mama hama wedding එකකම ගහන song එකක් ,නමුත් මෙච්චර rahata තේරුම දැනගත්තේ danuyi
@sunethekanayaka5941
@sunethekanayaka5941 17 күн бұрын
ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි suneth ekanayaka song 2024 මට උදව් කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumarihewage8298
@kumarihewage8298 24 күн бұрын
Meaning eka harima lassanai❤❤❤
@dhanushka6834
@dhanushka6834 26 күн бұрын
සුපිරි සර් ❤❤❤ ඉන්ග්‍රිසි හැම සින්දුව කම ඔහොම කියලාදෙන්න ලන්කාවෙ ප්‍රතම වතාවට මෙහෙම හැදින්විමක් දැකින්නෙ.
@AyeshReact
@AyeshReact 24 күн бұрын
තව Sinhala Lyrics දාපු සින්දු බලන්න youtube.com/@SinhalaLyrics වලට යන්න ❤️❤️❤❤
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Ай бұрын
Very good.
@wapasela
@wapasela 28 күн бұрын
Gud explanation , thank sir
@madhushanranasinghe
@madhushanranasinghe 11 күн бұрын
Hotel California ඕනේ🙂
@shashiperera1017
@shashiperera1017 24 күн бұрын
Next Scorpions holiday or bonny m bahama mama
@lakshmanjayasiri4403
@lakshmanjayasiri4403 18 күн бұрын
ස්තුතියි ඔබ තුමාට
@wada1901
@wada1901 28 күн бұрын
නොදන්න දෙයක් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ❤
@kumaranugaliyadda398
@kumaranugaliyadda398 Ай бұрын
Dear sir, Pls could you make a video about relative pronounce lesson ? Specially which, who, that and everything
@chithral100
@chithral100 16 күн бұрын
පරිසරයේ වටිනාකම කියලා දෙන වටිනා ගීතයක් අදයි තේරුම දන්නෙ
@nisalsenanayake9382
@nisalsenanayake9382 28 күн бұрын
Modern talking - cheri cheri lady song eke sinhala theruma dennako sir🙏
@kalugamini2613
@kalugamini2613 Ай бұрын
A Great Teacher ❤
@NishanthaPerera-gf9op
@NishanthaPerera-gf9op 9 күн бұрын
Good sistam❤
What is Love - English song with Sinhala meaning
14:09
English Lanka
Рет қаралды 19 М.
Best of Scorpions|Greatest Hit Scorpions
43:05
Yana Alx
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 45 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 80 МЛН
"Sealed with a Kiss" with Sinhala meaning
17:43
English Lanka
Рет қаралды 26 М.
SYMPHONIKA ON THE ROCK - The Final Countdown | Europe Cover - Rock Orchestra
5:14
Symphonika On The Rock
Рет қаралды 6 МЛН
Friends, 90's band from Sri Lanka and Europe
3:54
Callum
Рет қаралды 943
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1 МЛН
Europe - The Final Countdown (Official Video)
4:57
europethebandtv
Рет қаралды 1