Fingermillet sago porridge For evening tea time | Healthy meal | Rustic Cooking style

  Рет қаралды 11,228

Udarata Manike

Udarata Manike

Күн бұрын

Пікірлер: 161
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
Today's Note 👇 අද සටහන I have prepared this for the elderly and sick people in the village. This can be eaten on a rainy evening. This is a delicious and healthy food. I prepared this in a traditional way. Thank you very much for watching this. ඉල් වැහි මදිවට කුණාටුවකුත්.. රේඩියෝවෙන් ඇහුණ විදියට නම් ඒකයි නිත්‍ර වැසි. කොහොමත් ඉතිං අවුරුද්ද පුරාවටම වැස්සනෙ මෙහේට. හවසට නිතර උණු උණු කැද වර්ග අම්මත් හදනවා නිතර. දල් කෑමෙන් පස්සෙ එන පොඩි බඩගින්නකට අම්ම නම් දෙන්නෙම මේ වගේ ගුණ කෑමක්ම තමයි. ඉතිං හවස් වේගෙන එද්දි එන අදුරු වලාවක් දැක්ක ගමන්ම ඒ කැද මතක් වෙන එක පුදුමයක් නෙවෙයිනේ. ඉතිං ගේ හරියේ තිබුණ කුරහන් ටිකක් එවෙලෙම අඹරලා ගත්තාම ඒ නැවුම් සුවද එක්ක රස කියන්න බැරි තරම්..ොය තියෙන්නේ අප්පච්චිලාගෙ මහ ගෙදරින් ඉල්ලන් ආව අපේ අත්තම්මගෙ පරණම පරණ කුරහං ගලනේ. පේනව නේද ඒකේ තියෙන ලස්සන ලස්සන රටාවන්.. අඹරන්න අඹරන්න හරි ආසයි. ටිකක් වෙහෙස නම් වැඩිය හවසට අතේ අමාරුත් එන්නේ නැතුවාම නෙවෙයි ඒත් ඉතිං හරිම විනෝදයි. කතාවෙන් කතාව විශේෂ දෙයක් අමත්ක වෙන්නත් ඉඩ තිබුණා ඔන්න. සව් පෙගෙන්න දාලා ගත්තා නම් තවත් ඉක්මනින් හදාගන්න පුලුවන් හැබැයි ඉතිං ඔක්කෝම එකවරම දාලා ගද්දි මට නම් පහසුයි. ඔයා කැමති පහසු විදියක් කරලා රස බලන්නකෝ. වියලි මිදිත් ගිතෙල් වලට දාලා එක් කලා නම් තවත් රසයි. ගමේ ලෙඩුන් කීපදෙනෙකුටත් යවන්න හිතාගෙන හදපු නිසයි තෙල් සම්බන්ධ කර නොගත්තේ. හකුරුත් ඉතිං අඩුවෙන් තමයි පාවිච්චි කලේ ඒත් මට නම් වැඩිපුර රසට ඕනි නිසා මගේ කැද එකට අමතර හකුරුත් එක් කර ගත්තා. බලන්නකෝ ඔච්චර සව් පොඩි ප්‍රමානයකුයි අච්චර කුරක්කන් පිටි පොඩ්ඩකිනුයි හැදුණු කැද හැලියේ ලොකු නේද . හරි සතුටුයි. දෙන්න හිතාගෙන මම හදන හැම කෑමක්ම දෙගුණයක් වැඩි වෙලා හැදෙනවා වගෙයි මට නම් දැනෙන්නේ. ඒක පොඩි රහසක් ඔයත් උත්සාහ කරලා බලන්නකෝ. මං හදන කෑමක් කවදම හරි කාටම හරි දෙන්න හිතන් හැදුවම කොච්චර බෙදුවත් මදි වෙන්නෙ නම් නෑ. ඒක වාසනාවක්. ඉතිං අදත් ආවට ස්තුතියි. මං උඩරට මැණිකේ.. ටිකක් ඈත දවසක ඉදං මෙහේ ආපු.. ලක්ෂයක හදවත් එකතු වෙන්න ලගයි. තාමත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වුනා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. යාලුවොන්ටත් මේ ලස්සන රස කතා බෙදලා දීලා තවත් ආදරනීය හදවතක් මට මුණගස්වන්නත් අමතක කරන්න එපා. ඒක මට ලොකු උදව්වක්. ඉතිං .. මට තියෙන්නෙ තව ටික කාලයයි. ඒ ටික කාලෙදි හදවත් ලක්ෂයක් එක් කරගන්නයි හිතුවේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම නිතර කියන කෙනෙක් නෙවෙයි ඒත් මතක් කරන්න විශේෂ හේතුවක් තියෙනවා. ඉතිං හැමදාමත් ආදරෙයි. ඔයාලගෙ ලස්සන අදහස් වලට ගොඩක් ස්තුතියි. මං වෙනුවෙන් සටහනක් තියන්න වැය කරන කාලයට ගොඩක් ස්තුතියි. .
@sonymol2110
@sonymol2110 13 күн бұрын
Hi could pls tell me the background music album
@ArunKumarAE
@ArunKumarAE 13 күн бұрын
🌴🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
@UlrikDeAbrew
@UlrikDeAbrew 12 күн бұрын
❤❤❤
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 7 күн бұрын
Wow super tasty nice finger millet soup 🌹🌹💕💕💖💖👍👍👌👌👌👌
@kapilaadikari9890
@kapilaadikari9890 3 күн бұрын
👍👍👍 Great.!
@mypetsmygarden
@mypetsmygarden 13 күн бұрын
Such a healthy and delicious choice for evening tea! The combination of finger millet and sago makes for a perfect rustic porridge. Great way to enjoy a nutritious and satisfying meal. 🍲
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
🥰 thank you 🥰
@ginsirpy823
@ginsirpy823 13 күн бұрын
Finger millet is very good for health. Nowadays people have totally forgotten this millet and don't know how to prepare it as food..but you've done a natural preparation of hand grinding without adding any ready made items..really is is good for old people even to younger people they focus towards berger and fast foods..good video documentary and more useful to disease free health..thanks Udarata..upload more useful docs..
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
💝
@Martin_Priesthood
@Martin_Priesthood 13 күн бұрын
Very interesting additions to improve the flavour 👍😋😋😋. .🥰♥️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝
@Martin_Priesthood
@Martin_Priesthood 13 күн бұрын
@UdarataManike-Ceylon 👍🙏🥰
@RamNiteshkumar-m5b
@RamNiteshkumar-m5b 10 күн бұрын
I love it ❤❤❤
@Pooran-l3c
@Pooran-l3c 13 күн бұрын
Love your video, you share healthy recipes I always enjoy your video
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
Thank you 💝
@swapnilkankute2966
@swapnilkankute2966 13 күн бұрын
Beautiful♥️
@ratnamravi7408
@ratnamravi7408 12 күн бұрын
Brilliant! I like the way you started this video, specially talking to yourself part - very cute👌. Lovely video - a tastier and healthier meal. Thanks for sharing! Look after yourself!! PS. This attire suits you perfectly. 👸🏻💐👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
Thank you so much 😀
@pilikandy1102
@pilikandy1102 13 күн бұрын
Finger Millet Porridge - good foods for good health, this vedio also contribute to protecting our life , thank you
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
💝
@Premanandadas-cm2co
@Premanandadas-cm2co 13 күн бұрын
Historical cooking shown with elegance
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
💝
@Vishal-g1w
@Vishal-g1w 13 күн бұрын
OUTSTANDING FOOD 🔥🔥🔥👏👏👏
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
Thank you 😋
@sunilambika322
@sunilambika322 13 күн бұрын
Woww Nice sharing Vidio healthy food ! Amazing Very beautiful full watching video💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝
@MadhaviSamaraweera
@MadhaviSamaraweera 12 күн бұрын
Beautiful ❤️
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 13 күн бұрын
healthy food !😊
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 13 күн бұрын
Delicious Srilankan Traditional style Finger millet receipe is really awesome 👌. A new receipe I had never seen this before. Beautiful Receipe preparation. Beautiful Receipe video. Lot's of love ❤️ from India 🇮🇳. ❤❤❤ 🎉🎉🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
My pleasure 😊
@sakthivelmarimuthu8146
@sakthivelmarimuthu8146 11 күн бұрын
Very nice ❤❤❤❤❤
@savitarajnath1428
@savitarajnath1428 13 күн бұрын
Hi Udarata Manike good night what a very lovely video and your food looks quite delicious wonderful place and your beautiful country you take care
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
So nice
@s.b.dissanayake1163
@s.b.dissanayake1163 6 күн бұрын
ඉතා හොද වැඩසටහනක්.
@JeromeWithFamily
@JeromeWithFamily 12 күн бұрын
Oya harima lassanai ❤❤❤ nice video 👍 superb 👌👌👏 Congratulations 🎉🎉🎉 God bless you 🙏
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
Thank you so much 🙂
@rajcpp
@rajcpp 12 күн бұрын
Congratulations dear, your ability to sweetly talk and make delicious food is unique
@govindl2826
@govindl2826 8 күн бұрын
So beautiful
@carleluere4131
@carleluere4131 13 күн бұрын
Your videos are always soothing and very charming to watch. They put us in a fantasy life if only for a short time. Until we meet again.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
Thank you 💝
@sammasambodhi_gami
@sammasambodhi_gami 13 күн бұрын
1 lakh subscribers soon... Your voice is like a little girl. So cute 💙
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
🙏🙏🙏
@anandadesilva6558
@anandadesilva6558 13 күн бұрын
Lovely to watch you making tasty food. I am sad because I can't taste them! Thanks Manike. :-(
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
Thank you. 💝
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
Thank you. 💝
@ravis2676
@ravis2676 15 сағат бұрын
Good work👍, sweet voice but I don't understand a single word
@hansikamadhuwanthi4561
@hansikamadhuwanthi4561 13 күн бұрын
Good work darling 😍💜️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
Thank you 😋
@nopelindoputraperkasa5869
@nopelindoputraperkasa5869 13 күн бұрын
Nice sharing Vidio 🇮🇩❤❤😮
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝Thank you
@AllCleanBoy
@AllCleanBoy 11 күн бұрын
Good luck දිගටම ඔහොම යමු❤❤❤
@joefernandes3084
@joefernandes3084 12 күн бұрын
Ur as sweet as the food u cook with love.
@joefernandes3084
@joefernandes3084 11 күн бұрын
can i meet you..
@mathaichacko8074
@mathaichacko8074 10 күн бұрын
Very healthy food of Sri Lanka...❤ All the best wishes for your channel..😅
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 9 күн бұрын
Thank you so much
@chandrachudannairneelakant6179
@chandrachudannairneelakant6179 11 күн бұрын
Natural health y food 🎉
@ArunKumarAE
@ArunKumarAE 13 күн бұрын
ನಮಸ್ತೆ....🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝
@lalpriyan1981
@lalpriyan1981 13 күн бұрын
Super 👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
Thank you 👍
@prasad8199
@prasad8199 9 күн бұрын
ඔයාව දැක්කහම හිත නිවෙනවා ❤ ඒ හින්දා තරහ ගිය වෙලාවට ඔයාගෙ මෙ වගේ වීඩියො එකක් බලනවා 😓❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 9 күн бұрын
ඒක ගොඩක් ලස්සන කතාවක් ☺ Thank you
@prasad8199
@prasad8199 8 күн бұрын
@@UdarataManike-Ceylon Mage unaa nm ❤️
@franciscosierrasaez1558
@franciscosierrasaez1558 13 күн бұрын
❤ Hasta tu voz es encantadora Udarata 😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝
@PasinduLiyanage-j4z
@PasinduLiyanage-j4z 7 күн бұрын
ඔයා වගේ කෙල්ලෙක් මටත් හිටියා නම් කියලා Videos බලන හැම වෙලාවෙම හිතෙනවා❤.එහෙනම් අපේ රටේම food products ⁣වෙන රට වලට යවන Business එකක් පටන් ගන්නවා.... Good luck Sisiter 1 million වලටත් එහා යන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 күн бұрын
Thank you 💝
@ishansameera7767
@ishansameera7767 13 күн бұрын
WoW ඒකනම් මරු.🎉🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝
@සsa
@සsa 13 күн бұрын
Mine❤😌
@peterpolanyi9847
@peterpolanyi9847 2 күн бұрын
Nagyon ügyes vagy 🌹❤️😊
@SamilaThiwankara
@SamilaThiwankara 10 күн бұрын
හරිම අපුරුයි උඩරටමැණිකේ හරි අනර්ඝයි.. ඔයාගේ ඔය වැඩ🙂☺️ අපේ අවාසනාවකට අපේ සමාජයෙන් ඈත් වී යන ගුණවත් ආහාරපාන..🙏බොහෝම පරිස්සමෙන් ඔබගේ ගමන යන්න.දළදා සමිදු පිහිටයි ..🙏🙏.වර්ෂාවෙන් කරදර නැතිද බලපෑම් නැද්ද කදුකරයට.🤔😔 ..🥹ඔයා ඉන්න පැත්තට..
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 9 күн бұрын
ගොඩාක් වහිනවා මේ ටිකේම වීඩියෝ කරගන්න අමාරුයි වැස්සත් එක්ක වටපිටාව නිතර හැඩි වෙනවා. ලස්සනට තියාගන්න ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා. නෑ කරදරයක් නම් නෑ හොදින් හැමදේම. බොහෝම ස්තුතියි ඒ ගැන ඇහුවට 💝
@kusum433
@kusum433 5 күн бұрын
What Indian food do you like to eat? Favourite Indian dishe 😊😍Love from, Mumbai City, India 🇮🇳
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 күн бұрын
I love Indian food. I love to eat the biggest thali. It is my dream to eat a thali with many dishes
@user-kirukkal
@user-kirukkal 12 күн бұрын
I miss you so much 💗
@ATK333ff
@ATK333ff 13 күн бұрын
Kerala lifestyle and Srilankan lifestyle are same. ടം nice👍🏻 Wish you all success🌹🙏🏻 Asoka from Kerala south India
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
We love Kerala too 💝
@dilekavijerathna4445
@dilekavijerathna4445 13 күн бұрын
අද හරිම ලස්සනයි අපේ උඩරට මැණිකේ..🥰🌹❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
බොහෝම ස්තුතියි.
@chamarakavinda2688
@chamarakavinda2688 13 күн бұрын
*Good luck*
@jeevanvarghese7515
@jeevanvarghese7515 5 күн бұрын
Is it payasam🤔🤔 ano
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 күн бұрын
No my friend . A kind of porridge
@Naeemkhalid-yx9sp
@Naeemkhalid-yx9sp 13 күн бұрын
❤❤❤❤❤❤❤ nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kasun-Fonseka
@Kasun-Fonseka 8 күн бұрын
මැනික ❤
@muhammedrafeequekunju7801
@muhammedrafeequekunju7801 13 күн бұрын
is that your home? or studio?
@earthview2024
@earthview2024 4 күн бұрын
മലയാളിയെപ്പോലെ 😍
@GeethaJayasundara-j2d
@GeethaJayasundara-j2d 12 күн бұрын
ඔය කැද එකට එනසාල් ටිකක් තලලා දැම්මානම් හොද සුවදක්,රසයක් ලැබෙනවා මැණිකේ❤❤❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
💝
@selvamp2650
@selvamp2650 13 күн бұрын
❤️❤️❤️
@RajuPadvi-d3d
@RajuPadvi-d3d 13 күн бұрын
❤❤❤❤🎉🎉
@DammikaRajapaksa
@DammikaRajapaksa 12 күн бұрын
ඔය අත් දෙකට තව තවත් ශක්තිය ලැබේවා .........❤❤❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
🥰
@subagunawardana709
@subagunawardana709 13 күн бұрын
❤💐🌹❤
@ChandrashekarCN
@ChandrashekarCN 13 күн бұрын
💖💖💖💖
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝💝💝
@dinithihathurusinghe7819
@dinithihathurusinghe7819 13 күн бұрын
😌❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
හායො බියුටිෆුල් 🥰🥰
@gkssepalika4917
@gkssepalika4917 13 күн бұрын
හායි මැණිකේ අදත් ආවා මැණිකේගෙ පැලට ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝💝
@SunethraSunethrarupasinha
@SunethraSunethrarupasinha 13 күн бұрын
මැනිකක් ❤️
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 12 күн бұрын
😁👍❤🎉 Vatinaa Video 1k ,, Thanks... Udarata Manike..
@ItsAlright-OF
@ItsAlright-OF 13 күн бұрын
Amazing ❤
@K-MAKGameZone
@K-MAKGameZone 13 күн бұрын
😊😊😊
@sI-xt1kg
@sI-xt1kg 13 күн бұрын
Pure beautiful woman full of natural beauty.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💚
@Duraisingam-b3q
@Duraisingam-b3q 12 күн бұрын
Very nice cooking video ❤🎉❤🎉❤ tasty yummy yummy 😋😋😋😋😋😋 neeya thinnu enakku kodukkama ❤🎉❤🎉❤ perfect 💯✅ always Beautiful Udarata Manike ❤🎉❤🎉❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
💝
@අපේහෙළඅත්බෙහෙත්
@අපේහෙළඅත්බෙහෙත් 2 күн бұрын
හොඳින් නේද කියන්න .කරදරයක් නෑ නේද වැස්ස නිසා . බුදු සරණයි .පොඩි නිළමේ. 🎉
@jeevangamage
@jeevangamage 13 күн бұрын
අඹරාගත් පිටි එකතුකල ගහේ කොලය නම මොකක්ද..පෙනුමට ටිකක් හයිය වගේ
@maheshpriyajanaka7679
@maheshpriyajanaka7679 13 күн бұрын
මහෝගනි ගෙඩියේ පිට පොත්තක් වගේ
@jeevangamage
@jeevangamage 13 күн бұрын
@maheshpriyajanaka7679 ස්තුතියි
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
ඔව් මේ මහෝ ගෙඩියකින් ගන්න සොබාවික මහෝ හැදි. මං නිතර වීඩියෝ වල් පාවිච්චි කරනවා වත්තෙන් අහුලගෙන උණු වතුරේ තම්බලා අරන්.
@IshaniNimansha
@IshaniNimansha 12 күн бұрын
අක්කේ ඔයාගෙ වීඩියෝ නම් පුදුම ලසසනයි. මමත් සරල ගැමි ජීවිතයට කැමති ගොඩක්😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
ආදරෙයි
@kavishkamgunarathna4801
@kavishkamgunarathna4801 13 күн бұрын
අද තමයි අක්කාගෙ කට හඬ ඇහුනෙ 🤭
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝
@SangeewaniHerath
@SangeewaniHerath 12 күн бұрын
හරිම ගුණ කැද එකක්.හැමෝටම රස බලන්න පුලුවන්.භදන ව්දිහ බලාගේන ඉන්නකොට එක බාවනාවක්.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 12 күн бұрын
💝
@koshi387
@koshi387 11 күн бұрын
Thumbnail එකට ෆොටෝ එකක් ගහගන්න අමතක වෙන එක මටත් තියෙන ලෙඩක්... මං හරි නේද ? ලස්සනයි video එක.❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 күн бұрын
දාන්න පහක් 🖐සුභපැතුම් ඔයාටත් .
@koshi387
@koshi387 11 күн бұрын
@UdarataManike-Ceylon ✋
@dayanandshetty4478
@dayanandshetty4478 13 күн бұрын
First time you talking on vlog 🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
☺☺
@GayaniRasika-e6h
@GayaniRasika-e6h 13 күн бұрын
Apita nadda adarei manike
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
ආදරෙයි
@dipakbhalodia7155
@dipakbhalodia7155 13 күн бұрын
Ilove you make video water foll with
@circainidi7839
@circainidi7839 13 күн бұрын
අද කතාව : හෙන පත ගලක් කරකවනවා අද
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
😂😂😂😂
@Sanjula_Lakshan
@Sanjula_Lakshan 11 күн бұрын
කුරක්කන් වලින් කෑමක් හදන්න කියලා මම මිස්ට msg එකක් දාලා තිබුණා fb එකෙන්. ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 күн бұрын
අනේ එහෙමද මම බලන්නම් thank you 💝
@AlpeshVirani-f4u
@AlpeshVirani-f4u 13 күн бұрын
Aap bahut khubsurat lag rahi ho
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝💝
@samankapugamage6573
@samankapugamage6573 13 күн бұрын
ගොරහැඩි කළු ගලෙත් කොටනව සියුමැළි මල් පෙත්ත දුන්දේ සුවදමයි ලැබෙිනව වැඩි වැඩියෙන් එකයි ඇත්ත අදවැනි දිනෙක දුටුවෙි නුබව පුදුමයි මගේ හිත ගත්ත තිත්ත උනත් කියනව මම නුබනමි පොල්ලට කැත්ත😂
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝
@samankapugamage6573
@samankapugamage6573 11 күн бұрын
හිලට දමා පන්නේ තද කර කරකව පන්නේ ඇට ටික පිටි වි එන්නේ කෙල්ලෙක් තව හැඩ වෙන්නේ 😊
@AlpeshVirani-f4u
@AlpeshVirani-f4u 13 күн бұрын
🙏🙏🎎🎎🎎🎎🎎
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
💝
@chenithransan869
@chenithransan869 13 күн бұрын
මට තියෙන්නේ ටික කාලයයි කියලා කියන එකේ අර්ථය දැනගන්නටත් කැමති සුදු වේ
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
එහෙම දේවල් තියෙනවා ලෝකෙ හැම තැනකම හොද දේවල්ම වෙයි ලොවේ නිතරම ලස්සන හිතක් පරිස්සම් කරගෙන සදහටම ජීවිතේ කියන දේ විදගමු හැමෝම
@circainidi7839
@circainidi7839 13 күн бұрын
හප්පේ මැණිකේ... මැණිකේ ඔයා රගපාන්නත් පටන් අරන්
@Mix__Hublk
@Mix__Hublk 13 күн бұрын
🤍🤍
@dilankvharsapriya6437
@dilankvharsapriya6437 13 күн бұрын
Chande dala apu gaman wage malimawata duwa.😂
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
හරියට හරි 🤗🤗
@samankapugamage6573
@samankapugamage6573 12 күн бұрын
​@@UdarataManike-Ceylon මනාපය මට දෙන්න 😂
@samankapugamage6573
@samankapugamage6573 13 күн бұрын
@samankapugamage6573
@samankapugamage6573 13 күн бұрын
හයිකු කවියට පෙමිබැදි ජපනා කිමෝනාවට ලෝභ කරනා සිි පදයට පෙමි බැදි හෙළයා ඔසරියකට ලෝභ කරනා කිමෝනාවද ඔසරියද ජිවිතය විදිනා 🌷
@chenithransan869
@chenithransan869 13 күн бұрын
මම ඔබේ විශ්‍රාම එක ගුරු මාතාව මේ සුන්දර සුදු කෙල්ලට දෙන්න අපූරු ඔසරි ටිකක් තියෙනවා මා ළඟ බැඳීම්වලින් ඈත් විය යුතු බව දහම මට උගන්වද්දී සුදු දුවේ ඔබ මගේ හිත තුළ මහා බැඳීමක් ඇති කරනවානේ භව ගමනේ මෑත භවයකදීම ඔබ මගේ දරුවෙක්ව ඉන්නට ඇති
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 13 күн бұрын
අනේ ඔබතුමියට බොහෝම ස්තුතියි මමත් බයම දේ බැදීම්. ඔබතුමියගේ ආදරණීය වදනක් ගැන වුනත් වද වෙන කෙනෙක් මන් වැඩිපුර. හැඹෑවටම ඔබතුමිය තරහ්ක් ගනීද ඇයි ඒවා ගන්න වැඩපිලිවෙලක් නොහිතාම මගාරින්නෙ වගේ පොඩි ප්‍රශ්න වුනත් හිතට නිතර එන කෙනෙක් මම. ඒත් ගොඩක් දේවල් තියෙනවා කාලයත් එක්කම විසදෙන. පරිස්සමෙන් රැකගන්න මා ගැන ඇති වුන ඔබතුමියගේ ආදරණීය හදවත. නයගැතියි එක ලස්සන වචනෙකට වුනත් මම.
@dilhandmb1892
@dilhandmb1892 7 күн бұрын
💙💙💙
@Sanka-w8i
@Sanka-w8i 13 күн бұрын
❤❤❤
@Malsha-h8w
@Malsha-h8w 13 күн бұрын
@sasindurangana352
@sasindurangana352 13 күн бұрын
@SonowalDa-o3q
@SonowalDa-o3q 13 күн бұрын
❤❤
@JoStAn.
@JoStAn. 7 күн бұрын
@Point_Breaker_Edits
@Point_Breaker_Edits 13 күн бұрын
❤❤❤❤
@PrabathAccountsFinance
@PrabathAccountsFinance 13 күн бұрын
❤❤❤
@EGSandyaKarunathilaka
@EGSandyaKarunathilaka 6 күн бұрын
@ireshaiuj300
@ireshaiuj300 12 күн бұрын
❤❤❤❤
@thushankalana4940
@thushankalana4940 12 күн бұрын
❤❤❤
November special 🍄 Sand Mushroom recipe | rustic cooking style
13:17
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 15 МЛН
Sri Lankan Lentil Curry (Dhal Curry) Recipe | Easy, Healthy, and Flavor-Packed!🌿😋
9:27
What people eat in Bhutan, the world’s ‘happiest country’
13:40
South China Morning Post
Рет қаралды 562 М.
My wedding in Bhutan. Mongolian-Bhutanese Family
27:19
OkoD
Рет қаралды 38 М.
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН