පට්ට අඩුවට ගෙදර වහලේ වහගන්න මෙන්න භාණ්ඩේ - ඕනේ සයිස් එකට හදාගන්න - Nevil Industries Roofing Sheet

  Рет қаралды 99,511

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 181
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 6 ай бұрын
හොඳ වැඩක්. හොඳ අවංක සාධාරණ සෙවයක් කරන්න..අපෙ රටේ ව්යාපාරකයො තව තවත් දියුණු වෙවා..රටට ජනතාවට සෙවයක්. වෙවා..
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@SamanSaman-ky1oj
@SamanSaman-ky1oj 6 ай бұрын
නිලමේ...දැම්මොත් සුපිරියක් තමයි ඉතින්......❤❤❤...
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති....
@annetjayasinghe1796
@annetjayasinghe1796 6 ай бұрын
ඉතාමත් හොද වැඩැක් .නිලමේ ගෙනෙන විඩියො හොදයි .
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති....කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@afasdesilva1071
@afasdesilva1071 5 ай бұрын
Hi nilame 👍 වෙනදා වගේම අදත් සාදරයෙන් පිළිගන්නවා....🙏 අදත් හොඳම දෙයක් අරගෙන ඇවිත්.
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 6 ай бұрын
ඒක මරු ප්‍රඩක්ට්.... එකක්.. 👌
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@gayashipremasiri5063
@gayashipremasiri5063 6 ай бұрын
නියමයි නිලමේ ජයවේවා. මමත් අදමයි දැක්කේ අමානෝ ශීට් එකක් හැදෙන හැටි
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 5 ай бұрын
සින්ක් ඇලුමීනියම් කෝටඩ් මේ ශීට් ලංකාවේ ආරම්භ කළේ මගේ දැනුමේ හැටියට රැළි තහඩු වල ප්‍රමුකයා වු වේයිත්‍යලිංගම් කම්පැනි එක . මේක ජනප්‍රිය වුනේ අමානෝ නමින් ජපන් ශීට් හදුන්වා දුන් අමානෝ කම්පැනි එක නිසා .මේ ආයතන දෙකම අවුරුදු 30 කට වඩා පරණ කම්පැනි . ( අමානෝ කම්පැනි එක නම් දැන් නෑ )ඊට පස්සේ ඇඩ්මෝ, බ්ලුස්කෝප්, මෙට්රූප්, විස්ටා වගේ කම්පැනි ජනප්‍රිය වුනා . දැන් බහුතරයක් කම්පැනි තහඩු රෝල් ගෙන්වන්නේ චීනෙන්.
@DESH791
@DESH791 6 ай бұрын
යකඩ අඩෝනවා නවන නැවිල්ලට..ජයවෙිවා නිලමෙි අයියා💪💪
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@madurachandrasiri263
@madurachandrasiri263 6 ай бұрын
හැබැයි නිලමේ ඔයා එයාගෙන් ඇහුවනම් හරි අපේ ගෙදරකට වගේ අවස්‍ය බඩු ඔතනට ඇවිත් ගන්නවනම් කඩේට දානගානටම හෝ ඊට අඩුවටද වැඩිගනටද කෝමද ගන්න පුලුවන් එක සීට් එකක අද පවතින මිල කෝමද හැඩදාල නවන සීට් එකක් කෝමද මිල වෙන්නෙ.මොකද අපිට මේ වගේ දෙයක් බලනවන්ම් ඒකේ වැදගත්ම කරුනු වෙන්නෙ මෙන්නෙ මේ ටික තමයි නැත්තන් ඒ වීඩිඕ බැලිල්ලෙන් වැඩක් නෑ
@TenSrilanka2684
@TenSrilanka2684 5 ай бұрын
Ekata thama vadi visthara kiyala namber ekak danne mokada price kiyanne davasin davasa venas vena deyak
@Ruwanan
@Ruwanan 6 ай бұрын
Nilame nisa danagaththa.thank you nilame ❤❤
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 6 ай бұрын
AMANO,BHP වාග් Co, ඔිිව කලේ 1980 ගනන්වල...නිලමෙ හිිනෙන් බයවෙලා.අනික වැඩකරන අයගේ කෝ? Safety Boots,sound protected eat set නිිති විරෝධියි ඔහොම වැඩ කරන්න.
@MaithripalaBatuwitage
@MaithripalaBatuwitage 6 ай бұрын
අපිට හැදෙන වෙලා පලක්නැ බන් .වැදගත් මිල සහ කල් පැවැත්ම .
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 5 ай бұрын
ලාංකීය නිෂ්පාදනය ක් නෙ ඉතින් මේ ව්‍ ව්‍යපාරය දිනෙන් දින වැඩි දියුණූ වේ වා ❤❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@A.D.C477
@A.D.C477 6 ай бұрын
ලංකාවේ මුලින්ම ඇමයිනෝ තහඩු ෆැක්ටරි දෙක පටන් ගත්තේ ගම්පහ ,ජාඇල පාරේ , අඹන්විට Wet Water Resort එක ළග..මීට අවුරුදු 12 කට විතර උඩදි..මාර ඉල්ලුමක් තියෙනවා..ඒ වගේම විශේෂත්වයක් දකිනවා ඒ ෆැක්ටරි හරිම පිරිසිදුයි, පිළිවෙලයි..ඒකට හේතුව කිසිම අපද්‍රව්‍යයක්, වෙනත් අපතේ යන දේවල් නැති නිසා..නමුත් ශරීරයට හිතකරද නම් දන්නේ නැහැ 😊 ඒකල රයිනෝ එක ළගින් යනකොට මාරම ඩස්ට් එකක් තියෙන්නේ..ඒ වගේම මඤ්ඤොක්කා තම්බ්න සුවදක් එන්නේ..ඇත්තටම ස්වසනයටත් හොද නැහැ.. ඔය මොන දේවල් ආවාත් ඇත්තටම උළු කැට ටිකකින් ඒ කාලේ වගේ තමන්ගේ නිවසේ වහල සාදා ගන්න පුළුවන් නම්, ශරීර සෞඛ්‍යයටද, හැමදේටම හොදයි..නමුත් උළු කැටයක ගණන් අහපුවාම නම් දවල් තරු පේනවා 😂😂..තෙරුවණ් සරණයි 👏🌻
@Kadamalla90s
@Kadamalla90s 6 ай бұрын
තක්ෂිල මහත්මයා ගේ factory එක
@JanithaNilan
@JanithaNilan 6 ай бұрын
Yes yes
@sriyaniabesinghe545
@sriyaniabesinghe545 6 ай бұрын
France wage ratawala ulu wahalawal vitharai.canser wage Leda hadana nisa.sheet not use.ape rate 😂 media meva wadagath viditata vedio dannava.😂
@JanithaNilan
@JanithaNilan 6 ай бұрын
@@sriyaniabesinghe545 orrr really?????🤣🤣🤣
@shiamwickram3424
@shiamwickram3424 6 ай бұрын
ස්තුතියි නිලමේ තෙරැවන් සරනයි 🎉🎉🎉🎉
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@rupasiriperera8085
@rupasiriperera8085 6 ай бұрын
නෙවිල්ගේ නැවිල්ල අපූරු යි!
@Nilame
@Nilame 6 ай бұрын
අම්මෝ අම්මෝ එක
@RSusan-g1p
@RSusan-g1p 5 ай бұрын
🔥🔥🔥🔥🔥🔥 ජයවෙවා
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති....
@shamyadesilva
@shamyadesilva 6 ай бұрын
Jayawewa lokka jayawewa,,,nilame niyamai
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති....
@DinethGunarathne
@DinethGunarathne 6 ай бұрын
වොව්...congratulations !❤
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@MadMax-zx3zx
@MadMax-zx3zx 6 ай бұрын
Supery video ne denney nelamey ❤❤❤❤❤❤
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති....
@gauthamainduwara7975
@gauthamainduwara7975 6 ай бұрын
බුදුසරණයි
@Nilame
@Nilame 6 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@ashenbabaperera4872
@ashenbabaperera4872 5 ай бұрын
Deyak. Gana danaganna nilame danmama samaharu whotti ge pu... La pake talk denwa mole nathi harak 😂😂 jaya wewa නිලමේ ..❤
@Nilame
@Nilame 5 ай бұрын
කියලා වැඩක් නෑ අනේ
@neronero6980
@neronero6980 6 ай бұрын
God job thanks sir
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 6 ай бұрын
Api owa hadana ratawala hitiya... ehenan owa hadanne maddata form hari sponge hari dala ethakota rathwenneth nha sithala wenneth nha... ehenan ekatama thaduwa form eke depaththa alawala thama yawanne ona ganata kiyathen kepenawa eta passe... cool rooms gahanawanan ehema yawanna nikan depaththa form eke alawanawa..
@Ruwanan
@Ruwanan 6 ай бұрын
Super work ❤❤
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@MadMax-zx3zx
@MadMax-zx3zx 6 ай бұрын
Hi nelamey ❤❤❤❤❤❤
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 6 ай бұрын
මරු නේ
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@kondasim
@kondasim 5 ай бұрын
Very Good
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@priyadarshanie3920
@priyadarshanie3920 6 ай бұрын
අපේ ගෙදර වහලයට උලු තියලා තියෙන්නේ.වහිනකොට වහලයේ එක පැත්තක් හැමදාම තෙමෙනවා.එක කාමරයක් තමයි තෙමුනේ.ඉතින් තෙමෙන පැත්තේ ආපහු උලු ගලවලා නැවත තිබ්බා.දැන් කාමර තුනක් තෙමෙනවා.මට නම් හිතෙන්නේ අමානෝ ශීට් උලුවලට වඩා හොඳ යි කියලා.පොඩ්ඩක් රස්නෙ වැඩියි තමයි ඉතින්.
@Nilame
@Nilame 6 ай бұрын
උළු පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් ඉවරයි
@upekhanppd
@upekhanppd 6 ай бұрын
Sir, does your company undertake fixing the roofs of houses ?
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@SandunMadushanka-h6s
@SandunMadushanka-h6s 6 ай бұрын
මේක ඇවිල්ල අවුරුදු ගානක් වෙනව ලංකාවට
@anushkakrishan5433
@anushkakrishan5433 6 ай бұрын
Good job
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 6 ай бұрын
Patta aduwata kiuwata kochchara aduda danne naha? Mokada me wage factory ekak thiyenawa Athurugiriye(Habarakada)
@Vandarlan
@Vandarlan 6 ай бұрын
Price එක ගොඩක් අඩුයි. කතා කරලම බලන්න
@Champika日本Travel
@Champika日本Travel 6 ай бұрын
Mewa nam niyama weda aiya
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@thushansraneeth4606
@thushansraneeth4606 6 ай бұрын
Mama aurudu 19 vahalavall gahanne vahaleta asbastto tharam aka sit akakvath vadak na ova mala kanava api ova aran vadakarala thiyanava anisa hoda ath dakim thiyanava oya thahadu gana
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 6 ай бұрын
මේ UPV සිට් ඒක කොහොමද කියලා වැඩ සටහනක් කරන්නකො
@Nilame
@Nilame 6 ай бұрын
හරි අපි බලමු ඉස්සරහට
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 6 ай бұрын
@@Nilame මම දන්න තරමින් UPV ෂීට් ඒක පරිසර හිතකාමී, සෞඛ්‍යයට හිතකරයි, අවාසියකට තිඒන්නේ මිල ඉහල ඒක තමයි, හැබැයි වාහාලවල් හදන බස්ලාගේන් ඇහුවාම ඒක ඒක කතා කියනවා, ලංකාවේ සැම පර්දේශයකටම ගැලපේනවද කියලත් අහලා බලන්න. ස්තූතියි.
@bimalkalan
@bimalkalan 6 ай бұрын
Mehema thamai Ithin lankave hamathanama hadanne, thahadu roll China walin genath
@Nilame
@Nilame 6 ай бұрын
සිට් විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියනවා ගෙවල් හදන්න ගන්න
@preethiperera9261
@preethiperera9261 6 ай бұрын
තාප්පයක් බදිනව වෙනුවට මේ තහඩු වලින් වැට ගැහුවොත් කාලයක් යද්දී දිරනවද
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 6 ай бұрын
👍👍👍
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@pradeeprangana1110
@pradeeprangana1110 6 ай бұрын
ඕව නිවෙස් වහලවල් වලටනම් අනුමත කරන්න බැහැ.අවුරුදු නවයකට කලින් වැහි පීලි ගැහුව ඒ කාලෙ තිබුණ හොඳම තහඩුවෙන්.දැන් දිරල.
@senewirathnafernando3173
@senewirathnafernando3173 6 ай бұрын
අයුබොවෙවා නෙවිල් මහතාට මට කඩයක් හදාගන් ඔන⁣ා මිමදුනා එවිදිහට හදලදෙනවද ස්තුතියි
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@AsianTechnic
@AsianTechnic 6 ай бұрын
නිලමෙ අයියා අපි ගෙන්වන නව සිලිං ෆැන් විදුලිය අඩුවෙන් වැඩ කරන වෙග 6කින් යුක්ත රිමුට් වලින් වැඩ කරන නයට් ලෑම් එකක් ඇති විවිධ වර්ණ වලින් දුප්පත් අයට ඉතා වටිනා මාසයකට රුපියල් 1200ක් 1500 අතර මුදලක් ඉතුරු කරන්න හැකි සිලිම් ෆැන් අප ගාව තියෙනවා එස් එල් එස් තරු පහකින් යුක්ත අවුරුදු තුනක වගකිම් සහිතයි එය ප්‍රමොට් කරන්න කෙහොමද ඔබව යොමු වෙන්නෙ
@Nilame
@Nilame 6 ай бұрын
077 564 0607
@dimuthukarunarathna4808
@dimuthukarunarathna4808 6 ай бұрын
Mila?
@Naturalceylon
@Naturalceylon 3 ай бұрын
මිල සහ කල්පැවැත්ම ගැන කියන්න බයිලා කියවන්නේ නැතිව 😊
@Nilame
@Nilame 3 ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@MaithripalaBatuwitage
@MaithripalaBatuwitage 6 ай бұрын
අර සැන්ඩ්විච් සිට් ගැහුවනම් හරිනේ.ඔහොම හදුන් වලා දුන්නා එත් බලන්න එනව එපිට දෙන්නෙත් නැ .
@anurakwt5575
@anurakwt5575 6 ай бұрын
❤❤❤👍👍👍👍
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 6 ай бұрын
uba oka adada bun dakke amano tahadu namana godak tanwala tiyenawa
@Nilame
@Nilame 6 ай бұрын
ගොඩක් තැන්වල තිබ්බට මිනිස්සුන්ට බලන්න දෙන්නේ නෑ නේ
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 6 ай бұрын
@@Nilame ehema ekak na amano tahadu gahana bas kenek ekka giyama dakinna puluwan owa kawru hari dakka kiyala mokada wenne video karagannath puluwan
@Champika日本Travel
@Champika日本Travel 6 ай бұрын
අර ලක්ෂ 30 3වීල් එකේ comments off කරලා ඇයි 🤔
@Nilame
@Nilame 6 ай бұрын
කට්ටිය කන්න හදනවනේ
@disnashalani6783
@disnashalani6783 6 ай бұрын
Meken rasne danenne neda
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@isurumadushanka8941
@isurumadushanka8941 6 ай бұрын
😍😍😍😍😍😍
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@gaminisenaratna3088
@gaminisenaratna3088 6 ай бұрын
රැළි සීට් හදාගන්න පුළුවන්ද
@Nilame
@Nilame 6 ай бұрын
පුළුවන්
@MaithripalaBatuwitage
@MaithripalaBatuwitage 6 ай бұрын
ඔක සිම්පල් එකක්නේ හදන්න .ලංකාවේ හදාගන්න පුලුවන් .හයිඩෝලොලික්
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@sanjeewa7926
@sanjeewa7926 6 ай бұрын
Ganan thamai aula
@Nilame
@Nilame 6 ай бұрын
හැමදේම ගණන් තමයි මේ කාලේ
@LasanthaJayasinghe-u8k
@LasanthaJayasinghe-u8k 6 ай бұрын
Sheet wala price kohomada
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@SUNILSSHK1
@SUNILSSHK1 6 ай бұрын
Laka rajaya Adani N indiyan samagam a1kka givisum ghata unothin mhawani samagam wasiyanu hata. ahnam indiyanu samagam ahyojanawasa yan phamina kalutara sisil sitakaraa ahyatanayata una dhama siduwanu hata.
@Oshan_Nissanka
@Oshan_Nissanka 6 ай бұрын
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@chandikagiftwork7350
@chandikagiftwork7350 6 ай бұрын
ගනමි කොහොමද ෂිටි වල
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@sudarshankuruppu7056
@sudarshankuruppu7056 6 ай бұрын
ඔයාට මැජික් එකක් උනාට මේ තාක්ෂණය ලංකාවට ඇවිත් අවුරුදු ගානක් වෙනවා
@Nilame
@Nilame 6 ай бұрын
අපි මැජික් පෙන්නුවේ නෑ සිට් එකක් හැදෙන හැටි පෙන්නුවේ
@arunasadaruwan9971
@arunasadaruwan9971 6 ай бұрын
හා ඇත්ත ද
@ChaMiyaWithCooking-s5c
@ChaMiyaWithCooking-s5c 6 ай бұрын
😂
@JanithaNilan
@JanithaNilan 6 ай бұрын
අනේ බන් ඕව ගහල ඉන්න වෙන්නෙ තැම්බි තැම්බි
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 6 ай бұрын
Ow ow mu magic kiyala hitala pennanna aththe. Ada aga tibbata mole na
@kgkkrishantha
@kgkkrishantha 6 ай бұрын
අකුණු වදිනවද?
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@nimalyapa2471
@nimalyapa2471 6 ай бұрын
නිලමේ views දැන් අඩු වෙන්නේ ඇයි 😢
@Tiktokswithcora
@Tiktokswithcora 6 ай бұрын
කොහොමද ඔබතුමාව contact කරගන්නෙ
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@chandanaprasannasridissana6951
@chandanaprasannasridissana6951 6 ай бұрын
😮
@Weerapperuma1987
@Weerapperuma1987 5 ай бұрын
Saniro
@GeethaniHemamala
@GeethaniHemamala 2 ай бұрын
අමානෝ තහඩු දැම්මා . අවුරුදු 4 න් මලකඩ කෑවා.
@risaraautohouse3846
@risaraautohouse3846 6 ай бұрын
තහඩු නම් සව්කොල වගේ කිසිම ශක්තිමත්භාවයක් නෑ. ඉස්සර තහඩු කොච්චර හයියද. ඕවා වහලට සවි කරනකොට පැත්තක සිට එලාගන එන්න ඕනේ ආයේ වහලට නගින්න නම් බෑ..
@Nilame
@Nilame 6 ай бұрын
ගේජ් එක වැඩි තහඩු ගත්තනම් හරි ඒකට
@sanugagasengineer9763
@sanugagasengineer9763 6 ай бұрын
ඇයි කළුතර කඹුරාවල ස්ටෝස්
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@PrasadGamagedara
@PrasadGamagedara 6 ай бұрын
Mara megik eka nea😢😂😮😅
@GunathilakaGuna-zu4xy
@GunathilakaGuna-zu4xy 6 ай бұрын
Yako owa malakada Kanawa
@Nilame
@Nilame 6 ай бұрын
ඇස්බැස්ටෝස් පිලිකාකාරක දෙකෙන් කෝකද හොඳ පිලිකාවද මලකඩද ?
@GunathilakaGuna-zu4xy
@GunathilakaGuna-zu4xy 6 ай бұрын
Sivilimak gehuwanam ewarai
@kasunmanoj257
@kasunmanoj257 6 ай бұрын
Mevva ganna amarui ganan vedi
@Nilame
@Nilame 6 ай бұрын
හැමදේම දැන් ගණන් තමයි
@pradeepduminda724
@pradeepduminda724 6 ай бұрын
Balanna machine eka vietnam kochara duppat ratawal da api yanna oney oya machine eka gadanna
@Nilame
@Nilame 6 ай бұрын
ඒකත් ඇත්ත එක අතකට
@pradeepduminda724
@pradeepduminda724 6 ай бұрын
@@Nilame Vietnam machine eka genalla API eken prediction karala wadak na ape machine ekin wena ratak production karana tanata API yanna oney
@UpekshaDilhani-r5s
@UpekshaDilhani-r5s 19 күн бұрын
කියද
@sanugagasengineer9763
@sanugagasengineer9763 6 ай бұрын
Ay kalutara kaburawala stors
@chathuradilex8207
@chathuradilex8207 6 ай бұрын
Adiyak kiyada sheet
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@nuwandanushkan8561
@nuwandanushkan8561 6 ай бұрын
Diranawa awurudu 18 n
@jayabimahardware4345
@jayabimahardware4345 6 ай бұрын
නිලමෙගෙ ඩිමාන්ඩ් බස්සගන්න එපා
@BandaraGunasinha
@BandaraGunasinha 5 ай бұрын
මිල දාපන්කො මල්ලි
@Nilame
@Nilame 5 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@gandhiprassanna9485
@gandhiprassanna9485 6 ай бұрын
This program does not match for you NILAME.
@Nilame
@Nilame 6 ай бұрын
හ්ම් හ්ම්
@sanduniskadar2779
@sanduniskadar2779 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 4 ай бұрын
මිළ කියන්න
@Nilame
@Nilame 4 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@RohanaKumara-p2s
@RohanaKumara-p2s 6 ай бұрын
මෙම ආයතනයේ කන්ට්‍රැක් නම්බරයක් දෙන්න
@athulanandana482
@athulanandana482 6 ай бұрын
ඇස් දෙකෙන් නෙවෙයිද බලං හිටියේ...?
@athulanandana482
@athulanandana482 6 ай бұрын
කන්ට්‍රෑක් එකක් ඉල්ලුවේ මරන්නද
@kelumappuhami5799
@kelumappuhami5799 6 ай бұрын
❤️❤️❤️🎉️🎉️🎉️🎉️👍🇮🇱
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@jayarathnaherath0255
@jayarathnaherath0255 5 ай бұрын
මිල ගනන් කියන්න......... ඇයි බැරි?...........
@Nilame
@Nilame 5 ай бұрын
මිල ගණන් කිව්වොත් තව අවුරුදු දාහකින් මේ වීඩියෝ එක බලන මනුස්සයත් ඒ ගානට ඉල්ලනවා එකල්ල බනිනවා කියන ගණන් නෙමෙයි මුන් බොරු කරන්නේ කියල. නමබ්ර් එක දල තියනවා එකට කෝල් එකක් අරගෙන ඕනේ විස්තර දැනගන්න හරි ලේසි වැඩක්
@pattun2009
@pattun2009 6 ай бұрын
Chaya rupa vidiyo ganima thahanam
@Nilame
@Nilame 6 ай бұрын
ඔව් ඔව් ඒ වැඩකරන අයට
@neelkantha2898
@neelkantha2898 5 ай бұрын
සීට් එක පපඩම් වගේ
@Nilame
@Nilame 5 ай бұрын
ඉල්ලන ගෙජ් එක අනුවනේ හදන්නේ
@jayanathjayawardana6428
@jayanathjayawardana6428 6 ай бұрын
ඔයාගේ අති සොත්තිය වැඩි
@Nilame
@Nilame 6 ай бұрын
එහෙම කියන්න එපා අනේ
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 6 ай бұрын
😮😮😮😮😮
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 6 ай бұрын
Anee.deiyanee.nilameta.karadaryak.welaada.atha.sothee.keiyanne..ane.ehema.wenna.eapa. 2:52
@pathiranawickamarathne5034
@pathiranawickamarathne5034 6 ай бұрын
Hoda dayak karana ahensaka yanna mada Gahanna apa Jara daval amu haluvan vekara karana avada hoda
@athulanandana482
@athulanandana482 6 ай бұрын
කවුද සොත්තියා...?
@kumargamlath5914
@kumargamlath5914 6 ай бұрын
👍👍👍
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@AnushaDhamayanthi-l4r
@AnushaDhamayanthi-l4r 6 ай бұрын
❤❤❤
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@SUNILSSHK1
@SUNILSSHK1 6 ай бұрын
Laka rajaya Adani N indiyan samagam a1kka givisum ghata unothin mhawani samagam wasiyanu hata. ahnam indiyanu samagam ahyojanawasa yan phamina kalutara sisil sitakaraa ahyatanayata una dhama siduwanu hata.
@MSproduction10
@MSproduction10 6 ай бұрын
❤❤❤
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@MSproduction10
@MSproduction10 6 ай бұрын
@@Nilame සතුටුයී ඔයාගෙ නිහතමානීකමට 😊😊😊
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 14 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31