පොඩි මාළු ඇඹුල් තියල් - Episode 826 - Small Fish Ambul Thiyal - By Anoma Wijetunga

  Рет қаралды 78,770

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 113
@anupamabuthpitiya1691
@anupamabuthpitiya1691 2 жыл бұрын
අනේ හරිම ආදරේ හිතෙනවා නැන්දිට ❤️. මට මොනවා හරි කෑමක් හදන්න ඕනි උනොත් ඇවිත් බලන්නේ නැන්දිගෙ recipe තමයි. කවදාවත් වරදින්නේ නැති බොරු ෂෝ නැති හොඳම recipe තමයි නැන්දිගෙ තියෙන්නේ. ගොඩාක් පින් අපිට ආදරෙන් අම්මා වගේ හැමදේම කියා දෙනවට. නිදුක් නිරෝගීව සතුටින් ඉන්න දීර්ඝායු ලැබේවා!!! ❤
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
ආන්ටි ඔයා video එක කරන්නේ කට පුරෝලා හිනා වෙවී ඉතින් මම කෑම උයන දිහා නෙවෙයි බලාගෙන ඉන්නේ ආන්ටි ගේ හිනා කට දිහා හරීම සුන්දර හිනාව හරීම ෂෝයි අනේ ඇත්තමයි
@හතරවටේරෝන්දේ
@හතරවටේරෝන්දේ 3 жыл бұрын
හරීම ආදරණීය චරිතයක්... respect you. ❤️👍
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
Aadare හිතෙනවා anoma aunty දැක්ක ma..podi bsbekge wage cute මුහුණ k තියෙන්නේ ..හැමදාම video blnwa..😍🤩
@janakidushanthi8713
@janakidushanthi8713 2 ай бұрын
මිස්ගේ කැම බලලා මම හදන්නේ. හරිම හොඳයි.රසයි. ස්තුතියි.
@samanthjhp5611
@samanthjhp5611 3 жыл бұрын
ඔන්න.මමත්.ආවා..රස.පාටයි.අද.හදන්න.බෑනේ.අපි.ලොක්.ඩවුන්.පස්සෙ.හදල.රස.බලන්නම්.ඔයා.හරිම.නිරහන්.කාරයි..බුදුසරනයි.අනෝමා.අක්කේ.
@sudarshaniperera4961
@sudarshaniperera4961 3 жыл бұрын
You are great Mrs. Anoma
@chullachulla5143
@chullachulla5143 3 жыл бұрын
godak rasai oyage kema.tnx
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 3 жыл бұрын
Thank you very much
@samankumara9221
@samankumara9221 3 жыл бұрын
Thank you
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 3 жыл бұрын
Thank you aunty ❤❤
@mallikamendis1430
@mallikamendis1430 3 жыл бұрын
Thank u. Anoma I. Am. From. Kenya. Teruwan Saranai
@senukasandeepa8845
@senukasandeepa8845 3 жыл бұрын
A great idea .... Thank u
@ishanidilrukshi8542
@ishanidilrukshi8542 3 жыл бұрын
Thank you aunty..
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks dear
@nilanthigunarathna1106
@nilanthigunarathna1106 3 жыл бұрын
Excellent and useful presentation
@MPwerasekara
@MPwerasekara 3 жыл бұрын
Dakkamth asai .hamoma godak parissmin Inna.bs
@chiarawijendra9195
@chiarawijendra9195 3 жыл бұрын
Mata eka godak hoda deyak .thank you
@banbulanabeesha17
@banbulanabeesha17 3 жыл бұрын
Thanks Aunty i will make
@nadeekalakmali2150
@nadeekalakmali2150 3 жыл бұрын
Thenks aunty ...❤️❤️❤️❤️❤️
@mangodagerosemarie
@mangodagerosemarie 3 жыл бұрын
Lovely lady 👍🇱🇰🇰🇼 thanks dear 🕊
@ireshajayamini2713
@ireshajayamini2713 3 жыл бұрын
Thank you...😊
@Kumari-hy1ns
@Kumari-hy1ns 3 ай бұрын
godak sthutiy obathumiyata❤❤❤❤
@adibaf007adibaf8
@adibaf007adibaf8 3 жыл бұрын
Tanks you
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
මමත්. ආසම. පොඩිමාළු ඇඹුල් තියල් වලට.. . මමත් හදනවා . . අද මම අනෝමා . අක්කගේ ක්‍රමය ට්‍රයි කරනවා ස්තුති. ඔයාට.. . ගොඩක් පමිපෝරි නොකියන. එකටත් ඒවගේම. කැමතියි.. ..
@sharkyfernando9128
@sharkyfernando9128 2 жыл бұрын
Thanks Anoma the fish was really superb. although I cooked on a non stick pan. Thank you so much . It was out of this world. and so easy
@dharshanakumara6198
@dharshanakumara6198 11 ай бұрын
නැන්දේ ඔයා හොදින් කියලා දුන්නා ඒ විදිහටම හැදුවා ගොඩාක් රසයි බොහොම ස්තුති ඔයාට ❤️🥰💕
@duleekasajeewani5594
@duleekasajeewani5594 3 жыл бұрын
Thank you me recipe ekata.
@himalitharangani1652
@himalitharangani1652 2 жыл бұрын
Godak hodata kiyadanawa akke. Thanks
@nisansalasandamali7187
@nisansalasandamali7187 2 жыл бұрын
මම හරිම ආසයි ආන්ටි ගේ video බලන්න
@upulaherath7204
@upulaherath7204 3 жыл бұрын
Thank you aunty, what a treat!
@pathminiwerasooriya6385
@pathminiwerasooriya6385 3 жыл бұрын
අනෝමා මහත්මිය වැඩි පම්පෝරි නෑ ලස්සනට කියලා දෙනවා අහන් ඉන්න ආසයි
@a.a.d.kaushalyaamarasinghe4875
@a.a.d.kaushalyaamarasinghe4875 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි.. හරි ආදරේ හිතෙනවා Aunty කතා කරන විදියට.. ❤️
@k.nashonshenath1163
@k.nashonshenath1163 3 жыл бұрын
Thanks its good and tasty mata auntygen one ingredients 2, 3 hadagannae puluwan shorties eakak
@thiwankasithumini7423
@thiwankasithumini7423 2 жыл бұрын
Ane auntie ur the best I learned lot of things on ur videos thank you very much for ur kind hearted ❤️🥺🥰♥️
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
Thank you aunty. gowa eka eka widihata hadana hatith kiya dennko🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤
@nilukajayalath7727
@nilukajayalath7727 3 жыл бұрын
Thanks aunty ❤️😋
@gayanipathirage4223
@gayanipathirage4223 Жыл бұрын
Thanks miss 🙏
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
Apith dakunu palathe aunty..apith oya widiyata podi malu walin ebul thiyal hadanawa..harima rasai..pol sambol,kiri hodi wage dewal ekka thamai apith kanne...
@shalikadilshari1952
@shalikadilshari1952 3 жыл бұрын
මගේ අම්මාව මතක් වෙනවා. එයත් රසට පිරිසිදුවට කෑම හැදුවා ඔබ තුමිය වගේම. දීර්ඝායුෂ ලැබේවා.
@nelafillboy443
@nelafillboy443 Жыл бұрын
බොහොම ස්තූතියි.
@chamilapriyadharshani9352
@chamilapriyadharshani9352 3 жыл бұрын
Thanks aunty
@roshanwickaramaarchchi8926
@roshanwickaramaarchchi8926 Жыл бұрын
හරි ම රසයි ඇන්ටි
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
ගොඩක් ස්තූතියි .👍👍❤❤
@ranialm8721
@ranialm8721 3 жыл бұрын
Adarei godak
@mahishasandamali1936
@mahishasandamali1936 3 жыл бұрын
I wanna visit to your home aunty,, 😘😘😘
@glwsgeethanjali4540
@glwsgeethanjali4540 8 ай бұрын
❤❤❤❤❤
@chantimajeewani5861
@chantimajeewani5861 3 жыл бұрын
Me hadana heti .oyage eliye kussiya .oya rasata kiyala dena widiha serama hari asai mama.ada heduwa sooduru bedala daala chicken thel daala.kattiya rasai kiwwa.thankyou miss
@mayurikanchana4539
@mayurikanchana4539 11 ай бұрын
Adarei nandooo❤❤❤❤❤
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 2 жыл бұрын
අනේ දුවේ ඔයා හරි ලස්සනයි
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 3 жыл бұрын
ආන්ටිට වැරදුන ඔය හනසු නොවෙයි මටළු.
@shanishani7771
@shanishani7771 3 жыл бұрын
Apith nam owwata kiyanne mtalu kiyala...
@nishantha7633
@nishantha7633 3 жыл бұрын
THANK YOU ANOMA😁
@wnmswkabey7032
@wnmswkabey7032 9 ай бұрын
I want to rent the house next to you😊
@sipnisedara3960
@sipnisedara3960 3 жыл бұрын
අනේ auntie ඔයා අලුත්ම recipes අපිට දානවා 🥰😍අපිට ඒවා හදලා රස බලන්නත් පුළුවන්.. ඇත්තටම auntie ඔයා වගේ කෙනෙක් අදහන්න වටින කෙනෙක්😃🤩
@slfoodclub4992
@slfoodclub4992 3 жыл бұрын
Looks yummy... so interesting to watch your videos aunty... ❤️🤗
@vinodinidesilva1310
@vinodinidesilva1310 3 жыл бұрын
This dish looks really good . I noticed that you didn’t add garlic and ginger which is necessary to my knowledge. Is there a particular reason as to why you didn’t add ? Thanks
@bdrwimalaratne4698
@bdrwimalaratne4698 3 жыл бұрын
මිස් වතුර මාඵ එකට දාන්නේ නැදද
@shyamaliliyanage6296
@shyamaliliyanage6296 2 жыл бұрын
මරු 💔
@madushikawijesinghe6261
@madushikawijesinghe6261 3 жыл бұрын
Supper
@supuninadeesha634
@supuninadeesha634 Жыл бұрын
Godak pin mn hithuwe linna walin malu ebul thiyl hadann bee kiyla
@nilushiniapsara9838
@nilushiniapsara9838 3 жыл бұрын
ගොඩක් ස්තුති ඇන්ටි...සුබ ගමන්
@erandiyaparathna4619
@erandiyaparathna4619 3 жыл бұрын
Aunty, මං කලින් recipe එක කෙලවල්ල මාලු වලින් හැදුව. ඒත් ඒක හට්ටියෙ අඩියෙ ඇලුන. එහෙම වෙන්නෙ ඇයි? මේකත් try කරල බලන්නම්. Thank you Aunty 😘
@pointofview7525
@pointofview7525 3 жыл бұрын
හට්ටියට කෙසෙල් කොලයක් හරි කරපිංචා තට්ටුවක් හරි අතුරන්න
@nisansalamaldeniya7947
@nisansalamaldeniya7947 2 жыл бұрын
පොල් තෙල් චුට්ටක් හට්ටියේ ගාන්න.
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Aunty malu embul hadanakota eliyata enawa neda....adarei aunty 😘😘😘 godaaaak.. budusaranai...parissamen aunty 😘💐💐🌷🌷💐💐🌷🌷
@nilushiapeksha6981
@nilushiapeksha6981 3 жыл бұрын
Math salayo malu walin me wage hadapu malu ekak kawa yaluwekge gedara gihin. Harima rasai aunty. Me widiyta me malu walin hadala blannam .mn asa pol sambola ekka kanna. Thank you aunty. Theruwan saranayi. 😘😍😍🤗🤗❤️❤️❤️❤️
@anusongs6629
@anusongs6629 3 жыл бұрын
Fish & Meat Nam Kanna Kamathi Naha Akke . Elawalu Palathuru Thamai Mama Kanna Kamathi
@melaniishara7307
@melaniishara7307 3 жыл бұрын
Anoma Aunty, can you give some tips for weekly meal prep? Ex: pros and cons. And can we keep curries without tempering etc. Thank you.
@anuweerasinha9648
@anuweerasinha9648 3 жыл бұрын
අනේ ඒක නම් නියමයි. ස්තූතියි 🙏😍
@udarasampata4598
@udarasampata4598 2 жыл бұрын
mamath heduwa salaya maluwalin.rasai
@suchithrarajapathirana9733
@suchithrarajapathirana9733 3 жыл бұрын
aunty chinese rolls hadana hati ekak karannako??
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 3 жыл бұрын
ස්තූතියි ඔයාට 👍
@dinukamadushan886
@dinukamadushan886 3 жыл бұрын
Godak situti mis
@inokafernando340
@inokafernando340 3 жыл бұрын
👍👍👍😘😘😘😘❤️
@manojpiumali9507
@manojpiumali9507 3 жыл бұрын
Onema malu walin puluwanda
@iroshamadhuwanthi7683
@iroshamadhuwanthi7683 3 жыл бұрын
Yumiiiiiiii ❤️
@ranmaperera3443
@ranmaperera3443 3 жыл бұрын
Godak hondayi Aunty eththatama mama hemadama kalpana karapu deyak podi malu walin embul thiyal hadanna berida kiyala00
@samadhiprathap4120
@samadhiprathap4120 3 жыл бұрын
Aunty අපේ අම්මලා හට්ටිය යටට කරපිංචා කොල ඉති ටිකක් අතුරනවා.එතකොටත් අඩිය අල්ලන්නෙ නෑ.තව රසය්.එහෙම හදලා බලන්න.
@dammidamayanthi7788
@dammidamayanthi7788 2 жыл бұрын
😋😋😋
@shiranthianusha7728
@shiranthianusha7728 3 жыл бұрын
මම හැදුවේ සාලයා මාළු වලින් රසයි. ❤❤❤
@vindygirl5437
@vindygirl5437 2 жыл бұрын
Katu prashnayak venne naddaaa
@udarasampata4598
@udarasampata4598 2 жыл бұрын
mata deyak denaganna ona.prij ekata noda mokakhari bajanekata dala thibbata kamak nedda?
@hemarathnapatikiriarachchi3506
@hemarathnapatikiriarachchi3506 Жыл бұрын
aiyoo akke oya matalu hansu nemei ..haa 😂 😂
@Riya20059
@Riya20059 2 жыл бұрын
මේවා දාන්න විනිවිද පේන වීදුරු බෝතලයක්ම ඕනෙද? විනිවිද පේන්නේ නැති .. දුඹුරු පාට වීදුරු බෝතලයක් කමක් නැද්ද?....tagalaa කියන්නකෝ
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Linna malu serida goda k isthuthi
@sandradilishiya6141
@sandradilishiya6141 3 жыл бұрын
Aunty, oya pantry renovation eke video 1 dalada thiyenne,man hewwa,Eth hoyaganna bari una,eka dala nam thiyenne mata eke link 1 ai ewanna puluwan da? Man aluthen pantry 1k hadanna inna kenek
@jayawicks59
@jayawicks59 3 жыл бұрын
kzbin.info/www/bejne/lXzdemePetOSa7M
@sllooks
@sllooks 3 жыл бұрын
💓💓💓💓💓💓💓💓
@dushyanthikoodagoda2839
@dushyanthikoodagoda2839 3 жыл бұрын
කොරියානු චිලි පේස්ට් එකක් වන gochujang හදන විදිය කියලා
@champapriyadharshani8222
@champapriyadharshani8222 3 жыл бұрын
Adiyata mokuth dannedda keselkola wage
@prasadgamage2199
@prasadgamage2199 Жыл бұрын
ෆ්රිජ් එකේ දාන්නේ නැතුව කොපමණ කාලයක් තබා ගන්න පුළුවන්ද
@jilanisavithri5068
@jilanisavithri5068 3 жыл бұрын
Niyamai aunty
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
ඔය මාළු සුද්ද කරන හැටිත් කියලා දෙන්නකෝ..
@gamisara
@gamisara 3 жыл бұрын
❤❤🐟 ස්තුතිය
@sugandikamasinghe4450
@sugandikamasinghe4450 3 жыл бұрын
Tks .gama koheda oyage ?
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 2 жыл бұрын
මම බලන්න ඔබෙ මූණ දිහාමම ඉතිං අම්ම කෙරේ
@marianfernando6038
@marianfernando6038 3 жыл бұрын
මේ මාළුවල නම කාරල්ලො නේද?
@vdvfgdc1059
@vdvfgdc1059 3 жыл бұрын
Nha
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 жыл бұрын
ම් සුදුබත් පොල් සම්බෝල එක්ක
@tharinduruwannagamuge4575
@tharinduruwannagamuge4575 3 жыл бұрын
French fries hadana video deken ekaka gedara ala thele badinava.anith eke kaden genapu ala air frier eke badinava😓 Gedara ala ari frir rke badina heti kiyala dennam kiuvata kiyala dunne nene😭
@jayawicks59
@jayawicks59 3 жыл бұрын
kzbin.info/www/bejne/oaOrm42gab-UqZY
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 10 ай бұрын
සමාවෙන්න ඔය හනසු නෙවෙ මටලු
@ruffles7431
@ruffles7431 3 жыл бұрын
Meh hutige kame hadala ape gerda pattaa wali yakoo meh gani ta uyane baa 🖕 muna hutaka d meh.
@rashmigunarathna2481
@rashmigunarathna2481 3 жыл бұрын
Fake account walin awilla mada gahanna qwe ara hurathal wena mala honthuwa karana channel eken wenna athi.
@sunethradesilva358
@sunethradesilva358 3 жыл бұрын
Thanks miss
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 3 ай бұрын
❤❤❤
@prashansanianupama4137
@prashansanianupama4137 3 жыл бұрын
thank you ❤
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 38 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 68 МЛН
Pan Roasted Salaya Fish - Episode 122
12:01
Anoma's Kitchen
Рет қаралды 144 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 38 МЛН