No video

පොඩි මාලු රසට හදන රහස | fish curry | 💓m.r kitchen💓

  Рет қаралды 293,985

M.R kitchen

M.R kitchen

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
හුරුල්ලෝ 500g
පොල් තෙල් මේස හැඳි 4ක්
මිරිස් කුඩු මේස හැඳි දෙකක්
කහ කුඩු තේ හැඳි දෙකක්
තුනපහ කුඩු තේ හැඳි කාලක්
ගම්මිරිස් කුඩු තේ හැඳි තුනක්
සූදුරු තේ හැඳි කාලක්
අබ ඇට තේ හැඳි භාගයක්
තලාගත් සුදුලූනු බික් දෙකක්
රම්පෙ කරපිංචා
පොඩි තක්කාලි ගෙඩියක්
අමු මිරිස් කරල් තුනක්
මාළු මිරිස් කරල් දෙකක්
ළූණු ලොකු ගෙඩියක්
රස අනුව ලුණු

Пікірлер: 186
@manulanilesh7811
@manulanilesh7811 8 ай бұрын
තමන්ගේ මූණවත් පෙන්වන්නේ නැතිව, Likes" subscribes ඉල්ලන්නෙත් නැතිව 1 M ගන්න තරම් ජනප්‍රිය වීම හරිම වටිනවා
@thilinisadamali291
@thilinisadamali291 10 ай бұрын
මමත් අද දවල්ට හැදුවා. මොන කෑමක් හදන්න ගියත් ඉස්සෙල්ලම බලන්නේ අක්කිගේ වීඩියෝ තියනවද කියලා. මේකත් බැලුවා හුරුල්ලෝ ටික සෝදලා තියාගෙන. බදිනවද ,උයනවද කියලා හිත හිත. අක්කිගේ රෙසිපි එක බැලුවත් එච්චරම හිතුවේ නෑ රස වෙයි කියලා. අපිට පුරුදු බැදපු තුනපහ දාලා එහෙමනේ. ඒත් අක්කිගේ හැම කෑමක්ම රස නිසා මේකත් ඒ විදිහට හැදුවා. මාරම රසයි, මාරම සුවදයි. අම්මි අප්පච්චි අතින් කියනවා ඇහුනා හුරුල්ලෝ ටික මාර රසයි නේද ? කියලා... අක්කිට බොහොම ස්තූතියි.!
@BeautifulLife-py9hn
@BeautifulLife-py9hn Жыл бұрын
මාත් මේ දැන් හැදුවා..මාරම රසයි අක්කි..එක වෙනම රසක්.. thanks අලුත් රස හොයලා දෙනවට..❤️❤️
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
පොඩි මාඵ බැදලා කන්නේ නැතුව රසට හදන්න කියල දුන්නට ගොඩක් ස්තුතියි.
@mallikamendis3692
@mallikamendis3692 2 жыл бұрын
Upulsannasgala
@tharu5786
@tharu5786 3 жыл бұрын
අද මම මේ විදිහට හැදුවා අක්කී මාරම රසට ආවා මාලූ හොදිවත් පොඩ්ඩක්වත් ඉතුරු උනේ නෑ ඔක්කොම කෑවා රසයි කිය කිය❤️❤️
@koba7413
@koba7413 2 жыл бұрын
💖
@ayoshasadamali4512
@ayoshasadamali4512 3 жыл бұрын
Vidio eka hodai.eth ushna malu walata thakkali demmama tawath ushna gatiya wedie,e wagema malu & chicen cury hadana kota miris kudu,gammiris kudu samaga haal ata 10k withara kudu karala damanna,rasa wagema hodi eka uku wenawa,malu keli sedila wage nehe (nodanna ayata denagenima pinisa)
@user-sd7cl1vt9o
@user-sd7cl1vt9o 7 ай бұрын
අනේ මමත් හැදුවා මේකනම් හරිම රසයි 😚💗🥰
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 3 жыл бұрын
මං මේ විදියට හැදුවා. ගොඩක් රසට ආවා. බොහොම ස්තූතියි
@anomadewmini4750
@anomadewmini4750 Жыл бұрын
රසම රස මාළු කරිය අද මම හදනවා
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 Жыл бұрын
ඔන්න මාත් හැදුවා මාරම රසයි. ස්තුතියි ඔයාට බුදුසරණයි,,,,.
@chamikakarunathilake
@chamikakarunathilake 3 ай бұрын
මමත් හැදුවා .මේක හරිම රසයි .බොහොම ස්තූතියි ❤️❤️
@madushaharshani8721
@madushaharshani8721 Жыл бұрын
Salayo heduwa me vidiyatama.. Harima rasai.wenada nethi rasak tiyanawa.godak Stuti kiyala dunnata.
@araara-yh4ir
@araara-yh4ir 3 жыл бұрын
Ane thel saha polkiri saha piti nathiwa hadanna puluwan recipe tikak dennako
@sachiniprabodani9106
@sachiniprabodani9106 3 жыл бұрын
math hadala balanawa akke .. 👍
@fahumarahuman9436
@fahumarahuman9436 3 жыл бұрын
Oya kiyeladene kame godak ewa mame haduwa hodete enewa harime rasai .oyate godak thanx duwe...
@champiy5006
@champiy5006 3 жыл бұрын
We made this fish curry today. Its hard to find hurullo here in 🇺🇸. But found something similar. It was so good. Thank you! 👌❤
@bjorndouglas6905
@bjorndouglas6905 3 жыл бұрын
i know im randomly asking but does someone know a trick to log back into an instagram account..? I somehow lost the account password. I would appreciate any assistance you can offer me
@reidaxel2870
@reidaxel2870 3 жыл бұрын
@Bjorn Douglas instablaster ;)
@bjorndouglas6905
@bjorndouglas6905 3 жыл бұрын
@Reid Axel Thanks so much for your reply. I found the site on google and im in the hacking process now. Seems to take quite some time so I will get back to you later with my results.
@bjorndouglas6905
@bjorndouglas6905 3 жыл бұрын
@Reid Axel It did the trick and I finally got access to my account again. I am so happy! Thank you so much, you saved my ass!
@reidaxel2870
@reidaxel2870 3 жыл бұрын
@Bjorn Douglas glad I could help =)
@mariejayasuriya2231
@mariejayasuriya2231 2 жыл бұрын
Very nice recipe. Clear instructions. Thank you!
@shani-it4ev
@shani-it4ev Жыл бұрын
Math ada haduwa akkiyo marama rasai..Thank you akki❤❤
@user-nk3io6ph9o
@user-nk3io6ph9o Жыл бұрын
kiyala dena widihata hadannna lesi math hadala baluwa.. Thanks akki... ❤❤
@fathimamansoor4893
@fathimamansoor4893 3 жыл бұрын
1st view 1st comment 1s like In 10 seconds Thank you so much sister Surely I'll try this recipe !!
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Hemadamath oba samagai bu s mama saudi Arabia
@chamodm752
@chamodm752 2 жыл бұрын
Now I made this recipe. Super delicious recipe ❤👍.Highly recommended for all.
@sujithwijesingha1568
@sujithwijesingha1568 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ....හරිම සරලයි කියාදෙන විදිහ...හැදුවා පට්ටම රසයි.....🙏❤️❤️❤️
@devikachathurani7693
@devikachathurani7693 3 жыл бұрын
Niyamai akke oya godak saralawa kiyala denawa thank you
@wathsaladissanayake8664
@wathsaladissanayake8664 Жыл бұрын
අද හැදුවා.මාරම රසයි.ෙගාඩාක් පිං මිස් ඔයාට
@chabbymusic6092
@chabbymusic6092 3 жыл бұрын
Oyage kama harima rasai 😊😊
@rasikapiyadasa2821
@rasikapiyadasa2821 2 жыл бұрын
Oya hama athinma supiri .
@dilipvimuthi4004
@dilipvimuthi4004 3 жыл бұрын
Rasa patay itn mamath oya hadana widihatama godak kama hadanawa harima rasay oyata godak estutiy
@asankaweerasooriya6320
@asankaweerasooriya6320 Жыл бұрын
Math haduwa harima rasai.... thanks oyata
@tbvillagekitchen
@tbvillagekitchen 3 жыл бұрын
Feels like eating when seen
@dipikakumari2795
@dipikakumari2795 Жыл бұрын
Nangi oyage kema aniwaryen hadanawa harima rasai gadk pin oyata
@b.yasaryahennadige8170
@b.yasaryahennadige8170 Жыл бұрын
රසයි වගේ ❤
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
පෙනුම ලස්සනයි මිස් ඉතින් ඒවගේම රසත් ඇති කියලා හිතෙනවා මමත් හදල බලන්න නම් ස්තුතියි දැනුවත් කළාට ❤️❤️❤️
@kanthidilukshani5413
@kanthidilukshani5413 3 жыл бұрын
Oya ahadana kama mama hadanawa harima rasai kama.
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
Ada haduwa akke harima rasai thank you so much 🙏🙏
@panchayt8606
@panchayt8606 10 ай бұрын
රස වගෙයි ❤❤
@chameeN7012
@chameeN7012 3 жыл бұрын
අඩෝ එල මචන්.
@maheshiweerakoon9127
@maheshiweerakoon9127 2 жыл бұрын
Harima rasai akki aththatama. Tnku soooo much😘😘😘
@dammikaranasingha1333
@dammikaranasingha1333 2 жыл бұрын
හරිම රාසයි ස්තුතියි බුදුසරණයි 🌹🌹🌹
@susanthafernando6383
@susanthafernando6383 3 жыл бұрын
Thanks for the recipe...so good 🤗👌👌
@nimalpathirathna4378
@nimalpathirathna4378 3 жыл бұрын
Wooooooi
@iukguy1
@iukguy1 Жыл бұрын
Mama haduwa. Maara rasai. Thank you.
@nimalimadushika9777
@nimalimadushika9777 2 жыл бұрын
aniwaryen me sathiye hadanawa akkiiii..😋😋😋😋
@hiruniapsara6994
@hiruniapsara6994 Жыл бұрын
Mamat heduwa harima rasai
@anoshaperera4367
@anoshaperera4367 3 жыл бұрын
Thank you very much, I made it, it's really amazing 🌹🇱🇰🇱🇰
@sayu...9032
@sayu...9032 3 жыл бұрын
Thnx for given this recipes ❤️ Well done akki
@watsnilantha1336
@watsnilantha1336 Жыл бұрын
rasa patai .ksta hada hri sweet akka
@thamaramadhushani
@thamaramadhushani Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai nangiyo thanks for your ma Kuwait setai 💗🕊⚘🇰🇼
@senehelathaadikari720
@senehelathaadikari720 Жыл бұрын
ම්ස් ඔයාගෙ පොඩ් මාළු කරිය මාත් හැදුවා ඒක හරිම රසයි ඔයාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️🌹🌹🌹
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Rasa patai hadala balannam thanks
@isankajayaweera1648
@isankajayaweera1648 2 жыл бұрын
හැදුවා හරිම රසයි .thank you
@SS-vg1mn
@SS-vg1mn 2 жыл бұрын
Math ada haduwa 😊
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thank you very much for the video.It must be very tasty I will try this recipe. 🌹🌹🌹😊
@dinushalakmali2699
@dinushalakmali2699 2 жыл бұрын
Mama haduwa.godak rahai.thanka
@hashikathamodani3628
@hashikathamodani3628 3 жыл бұрын
මමත් අද හැදුවා රසයි
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ඔයා ට.
@monicaetugala3091
@monicaetugala3091 2 жыл бұрын
Thanks for sharing
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
ෂාාා නියමයි
@shashinidisanayake2362
@shashinidisanayake2362 3 жыл бұрын
Mekanm maru akkiyoo..aniwa mamath hadanawa...💖💖💖💖💖💖
@thilakagayani4359
@thilakagayani4359 11 ай бұрын
මමත් දැන් හැදුවා කනකන් ඉවසිල්ලක් නෑ
@shortofficials
@shortofficials 3 жыл бұрын
First views
@marinafonseka3039
@marinafonseka3039 3 жыл бұрын
Thank you God bless you your fish curry is fantastic 👌💝💝💝
@chrishanthigunathilaka4068
@chrishanthigunathilaka4068 10 ай бұрын
🎉❤
@koththigodakankanamgeyasar4060
@koththigodakankanamgeyasar4060 2 жыл бұрын
නියමයි
@senarathkulasinghe7857
@senarathkulasinghe7857 Жыл бұрын
👍👍
@NirmalaSenadhira-gl5fr
@NirmalaSenadhira-gl5fr Жыл бұрын
@wwlpwwlp2267
@wwlpwwlp2267 3 жыл бұрын
Maru aka
@samanthasowis4824
@samanthasowis4824 3 жыл бұрын
Dear, meka rasai eth thakkali maluwalata danna hoda na dr.ahala me gana danuwath wenna.
@sriyanipinto7941
@sriyanipinto7941 Жыл бұрын
❤️❤️❤️❤️
@rathnawathimanike2700
@rathnawathimanike2700 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයා ටත්
@mpcsilva8663
@mpcsilva8663 3 жыл бұрын
Thaks sister u are resapi superb I cook fish carry diseases
@user-nk3io6ph9o
@user-nk3io6ph9o Жыл бұрын
❤🤗
@danushathathsarani5856
@danushathathsarani5856 Жыл бұрын
බුදු සරණයි අක්කේ 😏🤴😀
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏
@nazlakitchen383
@nazlakitchen383 3 жыл бұрын
Wooww
@krishniraveendran2328
@krishniraveendran2328 3 жыл бұрын
Very good 👍
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
Thanks you ❤
@sidrapukhanikat635
@sidrapukhanikat635 2 жыл бұрын
Ok good 👍💓💓🤭🤭🤔🤔
@oluwijesiri
@oluwijesiri Жыл бұрын
Ginger dammama ape purudu rasa sampurnayenma wenas wenawa dear
@madhuperera7031
@madhuperera7031 Жыл бұрын
Mamanm malu mulin sudda krla misir thuna paha klwam krla tiya gnne ita psse oil bajaneta dala rat weddi thMai lunu krapincha Anam manm dala real weddi water dnne ohimat hdla blmmko
@priyankadilukshi6340
@priyankadilukshi6340 Жыл бұрын
👏👏
@laxmanlaxman382
@laxmanlaxman382 3 жыл бұрын
Ala
@lahiruprasad5143
@lahiruprasad5143 Жыл бұрын
👍😛
@nazlakitchen383
@nazlakitchen383 3 жыл бұрын
Super
@hapankam74
@hapankam74 3 жыл бұрын
උයන්න ආශාවෙන් ඉන්න පොඩ්‍ කට්ටිය අපෙ channel එක බලන්න
@Danushkak
@Danushkak 3 жыл бұрын
Thanks 👍
@dammikatishera3335
@dammikatishera3335 3 жыл бұрын
Ammo dakkaka katata kelath unanawa,bada ginith wadi una,pan raththalakma kanna puluwan❤
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
ස්තුති akkiiiii.......🌹🌹🌹🌹🌹🌹🌹
@nope3711
@nope3711 3 жыл бұрын
Thank you . Darling 💟👌
@thanujathanuja7048
@thanujathanuja7048 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@shehanimalsha4588
@shehanimalsha4588 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@isankashamale9231
@isankashamale9231 3 жыл бұрын
Thanks akkiyooooooo
@iroshini-qj3yx
@iroshini-qj3yx 3 жыл бұрын
thanks 👍👍❤❤
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Thank you👍👍👍
@kumardevikadevidevika3980
@kumardevikadevidevika3980 2 жыл бұрын
💞👋👌👍
@chandrafernando6428
@chandrafernando6428 3 жыл бұрын
ස්තුතියි
@sudunishanthi9002
@sudunishanthi9002 2 жыл бұрын
Dahi dammama kal thiyaganna puluvanda nangi
@priyanthidabare1986
@priyanthidabare1986 3 жыл бұрын
Thank you very much dear
@nilukalakmali4630
@nilukalakmali4630 3 жыл бұрын
aniwarayenma hadanawa akki
@nadeekarunarathna3106
@nadeekarunarathna3106 3 жыл бұрын
රෑට අනලා ෆ්‍රිජ් එකේ තියලා උදේට උයාගන්න පුලුවන් නේද.
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
Nadee Karunarathna එතකොට .. නියමයි. . .. ... . ඔයා. තක්කලි. දාන්න එපා. . . ගොරක දාන්න. .. . .. මාලු. වලට.. රසම ගොරක..
@nadeekarunarathna3106
@nadeekarunarathna3106 3 жыл бұрын
@@dayanhamine7533 ok thanks.....👍
@koba7413
@koba7413 2 жыл бұрын
Puluwan
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 32 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 6 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
How to make HADALLO curry & crispy fry හැදැල්ලෝ Anchovies
16:15
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 32 МЛН