No video

Five Million Money Drop S2 | Episode 22 | Sirasa TV

  Рет қаралды 58,569

5 Million Money Drop

5 Million Money Drop

9 ай бұрын

It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
#5MillionMoneyDrop #SirasaTV

Пікірлер: 105
@ksenarathne
@ksenarathne 9 ай бұрын
මීට කලින් සමහර වැඩසටහන් වල comment ඔක්කොම බැනලමයි තියෙන්නේ .ඒත් මේකෙ කවුරුත් බැනලා නැ මුදලක් ජයග්‍රහණය කරන්ඩ බැරි උනත්.පන්ඩිත නැතුව බොරුවට රගපාන් නැතුව හොඳට තරඟ කරා මෙ දෙන්නා❤❤
@yamunamanel5431
@yamunamanel5431 9 ай бұрын
සිනා මුසු මුහුණින් තරඟ කරපු එකම cople එක. අපරාදේ දිනන්න තිබුණා. දෙන්නටම සුබ අනාගතයක්. ❤❤
@krishanwewegedara5858
@krishanwewegedara5858 8 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤🙏🙏🙏
@Gamingbro28921
@Gamingbro28921 9 ай бұрын
සිරස පයු මිලියන් වැඩසටහනෙ ඉතාමත් ලස්සන නිහතමානී ජෝඩුවක් තමා මෙය ඉරිදා ආවෙ එයාල අන්තිම පරශ්නෙට එනතාක් ඉතාමත් ලස්සනට පිලිතුරු ලබා දුන්න.ඔයාල දෙන්න මුදල් ජයග්රහනය නොකලත් අරාම්බයේ සිට අන්තිම දක්වා ලස්සන සිනා මුහිනින් වැඩසටහනේ වේදිකාවෙන් බැස ගියා.❤️❤️👌👌 ඔයාල දෙන්නගෙ ඉදිරි අනාගතයට එක හිතින්ම සුබ පුරාතනා කරනව.👈🙂😚🔥🔥
@anusharanatunga5619
@anusharanatunga5619 9 ай бұрын
හොදට තරග කලා, ආපු හොදම ජෝඩුවක්. අනේ දුකයි දිනයි කියල හිතුවෙ❤
@krishanwewegedara5858
@krishanwewegedara5858 8 ай бұрын
❤❤❤🙏🙏🙏
@jayanifdo3944
@jayanifdo3944 9 ай бұрын
මේ වෙනකන් ආව කපල් වලින් හොදම කපල් එක.දිනනකන් බලන් උන්නේ අපරාදේ😢
@sunethrass818
@sunethrass818 9 ай бұрын
ඇත්තටම හරිම ආදරණීය ජෝඩුවක් . මොනවා වුනත් ඒ දෙන්නා හිනාවෙලා හැම වෙලාවෙම හිටියා.ඔයාලාට ආදරෙන් සුබ පතනවා...❤❤❤
@C424c424
@C424c424 9 ай бұрын
හොඳ තේරුම් ගැනීමක් ඇතුව ජීවත්වෙන couple එකක් ❤❤❤❤❤
@krishanwewegedara5858
@krishanwewegedara5858 8 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 9 ай бұрын
මුදල් වගේද මේ දෙන්නගේ හිනාව ආදරය දරා ගැනීම රටටම පෙන්නුවනේ. ❤❤❤❤❤
@krishanwewegedara5858
@krishanwewegedara5858 8 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤🙏🙏🙏
@lahirupriyadarshana3797
@lahirupriyadarshana3797 9 ай бұрын
ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදී ද සමසේ අව්‍යාජ සිනහවකින් ඉන්නට හැම ගැහැණියකටම නොහැකිය. මගේ බිරිඳත් ඔබ වැනි කෙනෙක් සහෝදරිය...දැකපු ලස්සනම couple එක...
@prasaddayarathne8438
@prasaddayarathne8438 9 ай бұрын
All best! Humble, beautiful smile, beautiful, lovely and talent couple. කොහොම හරි මුලු සිරසම මනී ඩොරොප් කරන අය සේරම බය කරපු එකම ජෝඩූව. Confused Wela hitiye Mr. Charith Abesinghe facial expression penuna. නැවතත් ඔබ දෙපලගේ අනාගතයම කරන සියලුම වැඩ හැමදාමත් සුභ වෙන්න සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ♥️🫠
@krishanwewegedara5858
@krishanwewegedara5858 8 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤🙏🙏🙏
@chamarihansika125
@chamarihansika125 8 ай бұрын
ඒ දෙන්නගෙ ආදරේ ආදර්ශමත් හරිම ලස්සනයි❤🥰 අපරාදෙ දිනයි කියලමයි හිතුවේ...
@harshipriyangika6941
@harshipriyangika6941 8 ай бұрын
ඇත්තමයි හොද තේරුම් ගැනීමක් තියෙනවා... ඔවුන් දෙදෙනා අතර.... ❤
@SayuriNimshara
@SayuriNimshara 9 ай бұрын
අද දෙන්නා සෑහෙන්න හොඳටම තරග කළා ❤💕
@ruki9248
@ruki9248 9 ай бұрын
හැම තිස්සෙම 7වැනි ප්‍රශ්නේ දි උත්තරේට අදාල නැති කාරණයක් කියන්නේ ඇයි දෙයියනේ!! ඒක උත්තරේට අදාල නැත්තම් නොකියා හිටපල්ලකෝ !!😂😂😂😂😂 එන උන් අඩුම තරමේ confuse නොවී ඉදී අන්තිම මොහොතේ !!,😂😂
@raveenphotography3731
@raveenphotography3731 8 ай бұрын
hari bn ela
@dsj4880
@dsj4880 7 ай бұрын
😂😂😂😂
@manelhenake9522
@manelhenake9522 9 ай бұрын
අද දෙන්නා.හරිම.ලස්සනට.හිනාවෙන්..තරග.කලාඅන්තිම.පුශ්නෙ.වැරදුනා.ජයවේවා❤❤
@thamaripushpikamadumalisub3929
@thamaripushpikamadumalisub3929 9 ай бұрын
ලස්සන couple එකක් හොද අවබෝධයකින් play කරනවා
@chamilashanthi2128
@chamilashanthi2128 9 ай бұрын
ආව couple වලින් හොදම couple එක..💪😍 නියමයි..අන්තිම ප්‍රශ්නෙට මන් හිටියත් තියන්නෙ මහින්දට...කොහෙන් ගියත් මහින්දට මුදල් හරි තියවෙනවනේ..මේක විශාල කරදරයක් වුනානේ..✋😠🤣🤣
@nilminihewa1106
@nilminihewa1106 9 ай бұрын
😂😂
@sayuridiwyanjali
@sayuridiwyanjali 9 ай бұрын
😂🤣❤️
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 9 ай бұрын
Wife ta ඇහුම්කන් දුන්නනම් අද දිනුම්
@surekajayasinghe821
@surekajayasinghe821 9 ай бұрын
හරිම ආදරණීය ජෝඩුවක් ❤❤ වැඩසටහන පුරාවටම හිනා වෙලා අවසානෙදි පරාජයත් හිනා වෙලාම දරාගත්තා. කොහොම උනත් ලක්ෂ පහක් එක්ක අවසාන ප්‍රශ්නෙට ආවා කියන්නෙම ඔයාලා දිණුම්. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉
@krishanwewegedara5858
@krishanwewegedara5858 8 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤🙏🙏🙏
@harshanisamarakoon7468
@harshanisamarakoon7468 9 ай бұрын
The best couple I've ever seen in this show. Good luck 💛
@sayuridiwyanjali
@sayuridiwyanjali 9 ай бұрын
Yes❤️
@tR_13
@tR_13 9 ай бұрын
Me too 👏
@krishanwewegedara5858
@krishanwewegedara5858 8 ай бұрын
❤❤❤🙏🙏🙏
@dulajmadushanka7543
@dulajmadushanka7543 9 ай бұрын
❤ හරිම ආදරණීය ජෝඩුවක්
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 9 ай бұрын
අනිතිම ප්‍රශ්නෙදි මහින්ද රාජපක්ෂට සල්ලි තිබ්බ drop එක වැටෙද්දි හිරුනිකා "රනී...ල්" කියලා කෑ ගහන සද්දෙ දැම්මනං මරු කියලා හිතෙනවා 🤣😂
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 9 ай бұрын
😂😂😂😂🤭🤭
@pradeepkumara813
@pradeepkumara813 9 ай бұрын
❤ kawadawath dekala nethi unata godaaaak aasha karapu dennek dinanakam balan hitiya godaaaak dukai denna hodata tharaga kala aparade awasane dinaanna thibba akki kiwauththare hari aiyata weraduna monawa karannada oyala dennage idiri අනාගතය ta magen subapethum akki aiya aaaaaadarei godaaaak parissamin inna තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@buddhi137
@buddhi137 9 ай бұрын
රාජපක්ෂ ගෑවුනු තැන ඉවරයි... 😁 ලස්සනට තරඟ කලා 😍 congratulations ❤
@pamodihansamali9637
@pamodihansamali9637 9 ай бұрын
අහන ප්‍රශ්න නම් මෙලෝ රහක් නෑ.. මම season 1 ඉදලම බැලුවා.. දැන් නම් විකාරයක්. මනුස්සයෙක්ට හිතලවත් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි අන්තිමට කීයක් හරි වැඩියෙන් සල්ලි play එකේ තියනව නම් අහන්නෙ.. සංගනන ප්‍ර්ශ්න නම් කිසිම තේරුමක් නෑ..මිලියන 5 දුන්නට යන අය ලක්ශෙ target කරගෙන යන්න. මේකට යන්න අසාමාන්‍ය දැනීමක් ඕන
@maduranga4408
@maduranga4408 9 ай бұрын
ඒකනම් ඇත්ත.මේකත් එක්ක බලද්දී ලක්ෂපති නියමයි.නොදන්න දෙයක් හරි දැන ගන්න පුලුවන් ඒකෙන්.අනික මිනිස්සන්ට තියෙන ප්‍රශ්න එක්ක සමීක්ෂණ ප්‍රශ්න අහද්දී මිනිස්සු කෝමද ඒවා දැනන් ඉන්නේ.
@Malindugimhan-le2pi
@Malindugimhan-le2pi 2 ай бұрын
Ow
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 9 ай бұрын
APITH. HINA WEVEE.😊 BELUWAEE.. NICE.....ALL THE BEST FOR nice couple👌
@amalivithanage1797
@amalivithanage1797 9 ай бұрын
Me game eka play karapu best ma cupul eka...waaw...paradunata kmk na supiriyatama karaa......poddak anthima prshnedi kolla kalabala una it s okey...❤
@user-sl3nu6ce6n
@user-sl3nu6ce6n 9 ай бұрын
Well played couple in the show after a long time!
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 9 ай бұрын
අයියෝ අපරාදේ අද දෙන්නා හොදට තරග කරා ❤❤❤❤
@ksenarathne
@ksenarathne 9 ай бұрын
Hodata tharaga kara dennama❤❤
@thisarie95
@thisarie95 9 ай бұрын
Good players so far in the season
@ramanijayanthi2709
@ramanijayanthi2709 9 ай бұрын
, ආදරෙයි ඒ හිනාවට.. ❤️💜
@user-gi5de6eg2r
@user-gi5de6eg2r 9 ай бұрын
ගොඩක් හොඳට තරග කලා...සුබ පැතුම්..❤❤❤
@theoryproduction3524
@theoryproduction3524 9 ай бұрын
අයොයො අපරාදේ කෙල්ල කිවුවා 😢
@user-br2vc8io1t
@user-br2vc8io1t 9 ай бұрын
❤❤❤ girl kiuwa ranil kiyala Hodata tharga kala ❤❤❤
@ashadammi6524
@ashadammi6524 6 ай бұрын
Lovely ❤❤budusarani
@nipuniwaidyarathne4112
@nipuniwaidyarathne4112 9 ай бұрын
Cute couple all the best guys
@awishkathathsarani7717
@awishkathathsarani7717 8 ай бұрын
Understanding ❤
@hasithaniroshan2840
@hasithaniroshan2840 9 ай бұрын
හොදට ගේම් එක ප්ලේ කලා... මහින්ද ජනාධිපති වෙලා හිටිය කාලේ මන්ත්‍රී නෙවේ කියල මිස් උනා
@sansum9664
@sansum9664 9 ай бұрын
❤❤❤❤ hodata play kala.good luck.
@deeshakhan6322
@deeshakhan6322 9 ай бұрын
Well played guys.… Lovely 👬 couple ,💕💕💕
@uthpalasamarawickrama5630
@uthpalasamarawickrama5630 9 ай бұрын
Well played guys!
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 9 ай бұрын
කෙල්ල කියන දේ ඇහුවා නම් හරිනෙ අන්තිම ප්‍රශ්නෙ....😥 මොනා වුණත් ලස්සනට තරඟ කලා දෙන්නම.දිනයි කියලාමයි හිතුවෙ
@uniquegrl9558
@uniquegrl9558 9 ай бұрын
Nice couple I have ever seen❤❤❤❤
@priyangakumari1368
@priyangakumari1368 8 ай бұрын
Good luck 🏆🏆 dennatama❤
@krishanwewegedara5858
@krishanwewegedara5858 8 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤🙏🙏🙏
@anjuweerasingha7825
@anjuweerasingha7825 9 ай бұрын
Hi batti...hodata sellam Kala..anjali
@pryianthirodrigo909
@pryianthirodrigo909 9 ай бұрын
Sweet couple
@dilinithusharika5975
@dilinithusharika5975 9 ай бұрын
Mata me nangi volaga kalpani wagemae penne.awa ayagen supirima dennek.jayagrahanayata wada sahabagi weemama loku deyak❤❤
@pawaniperera2683
@pawaniperera2683 9 ай бұрын
❤❤ lovely couple😊
@upaliparanawithana1156
@upaliparanawithana1156 9 ай бұрын
Methek apu hodama joduwa
@uniquegrl9558
@uniquegrl9558 9 ай бұрын
Nilu akki❤
@Sonalmahamalage13
@Sonalmahamalage13 9 ай бұрын
E girl nam okkima dannawa pattama dakshai thawa poddk eyawama sure karanam loku ganak dinanna thibba 😢
@nayanadarshani8028
@nayanadarshani8028 9 ай бұрын
අයියෝ මේ තරගය වැඩක් නෑ .හැමදාම දකින්නේ පරාජය විතරයි . හැමෝම යන්නෙ හිස් අතින්.
@pradeepkumara813
@pradeepkumara813 9 ай бұрын
❤❤❤❤ aaaaaadarei akki aiya mama sajini
@lgstsanjeewani4682
@lgstsanjeewani4682 9 ай бұрын
well performed krishan aiya❤️
@gavinwijayarathne8303
@gavinwijayarathne8303 9 ай бұрын
Tommy Cruise kiwwa eka ahanna epai Krishan antima prashne!! Well played btw!!
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 8 ай бұрын
❤❤❤❤❤❤❤❤kuwait
@pryianthirodrigo909
@pryianthirodrigo909 9 ай бұрын
Good luck
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 9 ай бұрын
අනේ 😢😢😢 අපරාදේ. ගිය season එකේ කහ ජෝඩුවට පස්සෙ ආපු හොඳ ම ජෝඩුව
@samanexcavator8766
@samanexcavator8766 8 ай бұрын
❤❤❤🙏
@nipunawickramasinghe9475
@nipunawickramasinghe9475 9 ай бұрын
Good game...but hard luck.....
@rajapaksha3419
@rajapaksha3419 9 ай бұрын
❤❤❤❤❤❤❤
@SayuriNimshara
@SayuriNimshara 9 ай бұрын
💕
@dilshanproductions12
@dilshanproductions12 9 ай бұрын
Maru Hinawa Kellage 😁😁😁
@lasanthapiyarathna5292
@lasanthapiyarathna5292 9 ай бұрын
මහින්ද මහත්තයා තාමත් හිතේ තියෙනවා😜
@Michelle-be9ti
@Michelle-be9ti 9 ай бұрын
Hodata thatagakaranawa
@chathuishara1786
@chathuishara1786 9 ай бұрын
❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 9 ай бұрын
❤❤❤
@user-wh7el6gg5w
@user-wh7el6gg5w 9 ай бұрын
බුද්දිමත් යුවලක්
@user-et2ee7uh1p
@user-et2ee7uh1p 8 ай бұрын
😁❤
@denethhettiarachchi7948
@denethhettiarachchi7948 9 ай бұрын
@kumiamarasekara7619
@kumiamarasekara7619 9 ай бұрын
Oyala denna Sahodarayo wage
@CHutyLove
@CHutyLove 9 ай бұрын
මහින්ද රාජපක්ෂ ඇයි 1977 - 1989 පාර්ලිමේන්තුවේ හිටියේ නැත්තේ ඇය්යේ දන්න කෙනෙක් කියන්කෝ.
@kenanphillips4206
@kenanphillips4206 9 ай бұрын
77 seat එක පැරදුනාට පස්සේ lawyer කෙනෙක් විදියට job එක කලා 89 වෙනකම්.
@koshithaashen7668
@koshithaashen7668 9 ай бұрын
👍👍👍👍
@user-ov8wb4ty3r
@user-ov8wb4ty3r 9 ай бұрын
​@@kenanphillips4206ලෝයර් කලා පකක්
@flipw6569
@flipw6569 9 ай бұрын
TOMMY CRUISE kiyanne kawda? TOMMY TOMMY TOMMY.. Ko me balla.. ape ballage nama TOMMY
@ChandNara
@ChandNara 9 ай бұрын
Batta akka
@ramyaweerasingha1509
@ramyaweerasingha1509 9 ай бұрын
💜💜💜
@mskanti8270
@mskanti8270 7 ай бұрын
මහින්ද මහත්තයා ඉපදුනේ හැත්තෑවෙ
@prasadchandima710
@prasadchandima710 9 ай бұрын
Well Played......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@kapilagunarathne1178
@kapilagunarathne1178 9 ай бұрын
හොඳ අවබෝධයෙන් ආදරෙන් ඉන්න දෙන්නෙක්..හරිම සිරියාවයි දෙන්නා..අඩියක් ඉස්සරහ ට ඇවිල්ලත් සල්ලි වැටෙන දිහා හිනාවීගෙන බලන්හිටපු එකම දෙන්නා
@krishanwewegedara5858
@krishanwewegedara5858 8 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤🙏🙏🙏
@kapilagunarathne1178
@kapilagunarathne1178 8 ай бұрын
@@krishanwewegedara5858 ඔයාද තරඟ කලේ...හ්ම්..ඇත්තටම ඔයාලා හරිෂෝක්...හැමෝටම හොඳ ආදර්ශයක් ..සුභ පැතුම් ..❤️❤️❤️
@samanthapushpakumara7615
@samanthapushpakumara7615 9 ай бұрын
💕
@damikapriyanthi5309
@damikapriyanthi5309 9 ай бұрын
❤❤
Five Million Money Drop S2 | Episode 23 | Sirasa TV
42:53
5 Million Money Drop
Рет қаралды 41 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 79 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 27 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 11 МЛН
Five Million Money Drop | Episode 22 | Sirasa TV
39:39
5 Million Money Drop
Рет қаралды 69 М.
Five Million Money Drop S2 | Episode 33 | Sirasa TV
45:50
5 Million Money Drop
Рет қаралды 185 М.
Five Million Money Drop S2 | Episode 25  | Sirasa TV
44:16
5 Million Money Drop
Рет қаралды 79 М.
Five Million Money Drop | Episode 47 | Sirasa TV
39:45
5 Million Money Drop
Рет қаралды 56 М.