Yohani | පෘතුගාලෙත් දන්න යොහානි

  Рет қаралды 65,620

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

පෘතුගාලෙදිත් මට යොහානි ගැන අහන්න ලැබීම ලොකු සතුටක් උනා. අපේ රටේ එකම නායකයෙකුටවත් වගේම අඩුම තරමෙ අපේ ක්‍රිකට් ක්‍රීඩාවටවත් ලංකාව ගේන්න බැරි උන තැනකට මේ පුංචි කෙල්ල ලංකාව ඔසවා තැබීම මගේ හිතට ලොකු ආඩම්බරයක්
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 403
@sajeeabey4592
@sajeeabey4592 2 жыл бұрын
අපිට කවදාවත් ඔය රටවලට ගිහිල්ල සියසින් බලාගැනීමට තරමි වත්කමක් නොමැති බැවින් කටිටක් කාගෙන අපිට මෙිදේවල් පෙන්නනවට ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මන්ද.ස්තුතියි ඔබතුමාට.
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ඇත්ත අනිවාර්යයෙන් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏
@lalwilegoda1220
@lalwilegoda1220 Жыл бұрын
.
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
සුපිරි ... ලංකාවේ නම.. බය නැතුව කට ඇරලා ආඩම්බරෙන් කියනවා ඔබතුමා.. මැණිකේ මගේ හිතේ.. 🎵🎶🎼🎸🔊 යොහානි.. ඒ දීපු ගෞරවය ට ලංකාවේ අපි පට්ට ම සතුටක් ලබන්නේ.. ස්තූතියි ඔබතුමාට ලිස්බන් නගරයේ අපව එක්කන් ගියාට.. 🙏❤️😊
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ෂා නියමයි නේ. ශ්‍රී ලංකා ගායිකාව යොහානි මූළු ලොවම ප්‍රසිද්ධ ජනප්‍රිය වීම ආඩම්බරයි ඉතාම සන්තෝෂයි.🇱🇰👍👍👌 ජයවේවා. 🇩🇪
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ලංකාවේ කෙල්ලෙක් මේ තරම් ප්‍රසිද්ධ බව දැන ගත්තම හරිම සතුටුයි...! කොළඹ කොටුවෙ ගොඩනැගිලි වලට සමානයි ගොඩක්.... ⁣සුපුරුදු විදිහට ගොඩක් වටින ලස්සන වැඩසටහනක් දැක බලා ගත්තා....
@shaloma8720
@shaloma8720 2 жыл бұрын
Eh aua mehe innakota hadapu godanagili.
@shainikarunarathna6813
@shainikarunarathna6813 2 жыл бұрын
හරිම විනොදාස්වාදයක් ගෙනදුන්නා හරි සතුටුයි මාමෙ.thanks thanks so mach
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
ලස්සනයි සුදා මාමේ වීඩියෝව ❤️. ඉක්මනට ඉක්මනට අලුත් ඒවා ඕනේ 🤭😘
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
කාලෙකට පස්සෙ ලෝකෙ වටේ සුදත්තක බලන්න අව යොහානි නිසා, ඇත්තටම ආඩම්බරයක්. ❤
@TravelTaleslk
@TravelTaleslk 2 жыл бұрын
ලොව වටා දැනුම ගෙනෙන ලස්සන වැඩසටහනක්.
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 2 жыл бұрын
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට පහන් ටැඹක්ව මග පෙන්වන ඔබතුමන්ට මාගේ ශීර්ෂ ප්‍රණාමය...🙏🙏🙏🙏
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 2 жыл бұрын
Very nice brother I am very happy to see this videos thank you
@rumaniadream6758
@rumaniadream6758 2 жыл бұрын
really appreciate u sir ..because ur kindness ..
@Chaturanga-ux8mp
@Chaturanga-ux8mp 2 жыл бұрын
Super program well done
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
තවත් ලස්සනම රටක් බලන්න ලැබුණා.. ස්තූතියි ඔබට.. ඔබ සොබාදහමේ අපූරු සුන්දරත්වය විඳිමින් අපිට ත් ඒ අත්දැකීම ලබාදීම හරිම අපූරුයි..
@eksathkumarasinghe263
@eksathkumarasinghe263 2 жыл бұрын
Very beautiful and nice video. thank you for bring this to us. You have done much endevor to bring this . Lisbon is very beautiful and clean city.
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 жыл бұрын
සුපිරි මාමේ.... ගොඩාක් ස්තූති අපිට මේවා පෙන්නනවට..
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
මම දැන් තමයි ඔබතුමාගේ වීඩියෝ එක දැක්කෙ.මාත් ඔයාලා එක්ක පෘතුගාලයට ගිහින් ආවා වගේ හිතුණා.බොහොම ස්තූතියි ඔබ දෙපලට.ජය වේවා.
@pkd123456
@pkd123456 2 жыл бұрын
Awesome Vlog brother thank you 🙏 so much really enjoyed all your Vlog.... very informative bro...May God bless you both
@jpSL
@jpSL 2 жыл бұрын
සුදන්තක මහත්මයා අද මම මගේ ශිෂ්‍යයන් කණ්ඩායමකට ඔබතුමාගේ චැනල් එක ගැන කීවා.මොකද බය නැතුව ළමයින්ට වුණත් බලන්න කියන්න පුළුවන් නිසා.අනික අපිට වගේම ළමයින්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔබතුමාගෙන්.ස්තුතියි ! ගොඩක් රස විඳිනවා හැම සතියෙම දාන්න පුළුවන් නම් හොඳයි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි ජගත් මහත්මයා ❤️❤️ මම මේ යූටූබ් චැනල් එක පටන් ගත්තෙ මම කොහොමත් ඇවිදින කෙනෙක් නිසා ඒව පෙන්වන්නයි, ලංකාව ගැන මම වෙනස්ම කෝන වලින් බලන කෙනෙක් නිසා හැමදාම හැමෝම බලන දකින විදියට නැතුව වෙනස් විදියට අලුත් විදියට අපේ රට ගැන හිතන්න මිනිස්සු පොලඹවන්නයි. අපේ ලංකාව අද මේ තරම් අගාදයට ගිහිල්ල තියෙන්නෙ සම්ප්‍රදායයෙන් පිට කාටවත්ම හිතන්නවත් ඉඩක් නොදෙන නිසා බව මම හිතනවා. අපේ සමාජයේ හිත් වලට පවා විලංගු දාලා. බහුතරයක් දෙනා සමහර යථාර්ථයන් පෙනි පෙනිත් ඉන් ඔබ්බට හිතන්න පවා බයයි. එක්කො පවු කියල හිතනවා එක්කො සමාජයට බය වෙනවා තමන් එසේ හිතන බව හෝ අන් අය දැන ගැනීම බරපතළ අවුල් ඇති කරන බවට. ඉතින් මගේ හුදකලා ව්‍යායාමය මෙතරම් හෝ ඉදිරියට යාම ගැන මම සොම්නසකින් පසු වෙනවා. නමුත් ලංකාවේ අනිත් බොහෝ මෙවැනි චැනල් එක්ක බලද්දි මම ඉන්නෙ ගොඩාක්ම පසුපසින්. විශේෂයෙන්ම ආගම, මිත්‍යාව, අතිශයෝක්තිය, පුහු පම්පෝරි, ඕපාදූප, ව්‍යාජ ලිංගිකත්වය, දේශපාලුවන්ගේ බොරු සහ පුරසාරම් ආදී බොහෝ දෑ පෙන්වන චැනල් මට වඩා ඉදිරියෙන් වේගවත් ගමනක් යනවා. මම වගේ ට්‍රැවල් සම්බන්ධව උනත් ට්‍රැවල් යැයි කියමින් නිවසේ එදිනෙදා ජීවිතය පෙන්වන ඒව බලන්න ජනතා නැඹුරුව වැඩියි. අපේ ජනතාවගේ මානසිකත්වයේ හරිම පුදුම පැතිකඩක් ඒක. නිදසුනකට මේ ස්පාඤ්ඤ පෘතුගාල සංචාරයේ උනත් එකම වීඩියොවක් වත් තාම පනස්දාහ පැනල බලල නෑ. ගං පතුලෙන් කරඬුවක් අරගෙන නයෙක් මතුවුනා වගේ කතා කිව්වනම් මිලියන ගණනින් බලනවා. මේ ආදී කරුණු නිසාමයි ජගත් මට හිතෙන්නෙ මගේ චැනල් එකේ අන්තර්ගතයේ යම් වටිනාකමක් ඇති බව. අපේ සමාජය ක්‍රමානුකූලව හෝ හරවත් බුද්ධිමත් මානසිකත්වයකට ඇදල ගන්න මම ඉබි ගමනින් උත්සාහයක යෙදෙනවා. ඉදිරියේදි ලංකාවෙ නිදහස ගැන මම දාන වීඩියොවත් ඔබ කල්පනාවෙන් බලන්න. ස්තූතියි නැවතත් ඔබට ❤️😘
@harshaherath6322
@harshaherath6322 2 жыл бұрын
@@lokewatesudanthaka views අඩුයි තමයි. ඒක රටේ හැටි. මතකද ගම්පහ දිස්ත්‍රික්කයෙත් වැඩිම මනාප ලැබුනේ නිලියකට. තව මොන කතාද. අපි හෙමින් යමු
@kumu2613
@kumu2613 2 жыл бұрын
@@lokewatesudanthaka ඔබ කියපු දේ නම් හරි ඇත්තයි. කිසිම හරයක් නැති විඩියෝ තමයි වැඩිපුර බලන්නේ. ඒ වුනාට අද්‍යාරය වෙන්න එපා. ඔබතුමා මේ පිටරට වල ඉන්න අපි බොහෝ දෙනෙක් වෙනුවෙන් තමයි කතා කරන්නේ. අපිට ඔය විදියට කියන්න දක්ශතාවයක් නෑනේ🤭 අපේ හඩත් ඔබ හරහා රට වෙනුවෙන් කියලා මට හිතෙනවා 🙏
@anuradhaindunil3103
@anuradhaindunil3103 2 жыл бұрын
Jayawewa..aiya ..parissamin travel videos karanna aye ..horu hamathanama innawane...adrei hamadama...never forget these moments when you start day to end day..love you all.. stay safe 🙏❤ keep it up..you're amazing..grazie
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
මෙිකත් හරිම ලස්සන වීඩියෝ එකක් අයියේ , පෘතුගීසි රටෙි බය නැතිව හැම තැනම අැවිදිනවා සංචාරකයෙකුට අත්‍යාවශ්‍ය දෙයක් තමයි කුතුහලය ඒකෙන් සංචාරය ගොඩක් ලස්සන වෙනවා,, ස්තුතිය අයියේ ගොඩක් මෙි හැමදේටම
@pradeepmadusanka1194
@pradeepmadusanka1194 2 жыл бұрын
thenk u suda aiya thawa tikak video 1a dik karandoooo.
@tharindukanesh4020
@tharindukanesh4020 2 жыл бұрын
❤️❤️අද වීඩියෝ එකත් සුපිරි👍👍
@sadajay8802
@sadajay8802 2 жыл бұрын
නියමයි මාමේ. හිම වීඩියෝ එකත් දාන්න ඉක්මනින් 😌🙏
@hwupathumsanjeewa4499
@hwupathumsanjeewa4499 2 жыл бұрын
ඔයාට දීර්ඝායුෂ ලැබේවා තව තවත් ලස්සන වීඩියෝ කරන්න ලැබේවා. ඔයාගේ ඇස් දෙකෙන් අපි නොදැකපු ලෝකය අපිට පෙන්නනවාට බුදුසරණයි ආදරණීය මාමේ ඔයාට
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 2 жыл бұрын
Always enjoying your videos. What a wonderful experience. Greetings from Baku, Azerbaijan 🇦🇿❤
@Hasi_era
@Hasi_era 2 жыл бұрын
niyama travel vlog eka
@songchipmunks9509
@songchipmunks9509 2 жыл бұрын
අපේ රට itath wada ලස්සනයි. මේ ජරා පාලකයෝ නැත්නම්. මේ රට සුද්දා කරන් ගියානම් දැන් ඕවා කැලේ. අපේ රට මාර ලස්සන රටක්. අවුරුදු 70k තිස්සේ මීහරකුන් ටිකක් අපේ රට කෑවා. 😢😢😢
@shaloma8720
@shaloma8720 2 жыл бұрын
Oba hariyata hari
@songchipmunks9509
@songchipmunks9509 2 жыл бұрын
😢
@NiklazSchwarzschild
@NiklazSchwarzschild Жыл бұрын
අනික් රටවල් වලට වඩා ලංකාව ලස්සනයි කියල හිතන් ඉන්නෙ අනික් රටවල් දැකලා නැති කබ්බො
@LasaGalle
@LasaGalle Жыл бұрын
ලංකාවට වඩා ලස්සන රටවල් ඕන තරම් තියනව ..ලංකාව අවුව සැර සමකයේ රටක්.
@IndraniPodimanike-xc5do
@IndraniPodimanike-xc5do Жыл бұрын
YES 🙋‍♀️🤝❤
@lahirusadakalum7575
@lahirusadakalum7575 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ.මේ වගේ වීඩියෝ දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අයියා දැන හෝ නොදැන ඉදිරියේදී ලංකාවෙ තාරුන්‍යය නැවුම් බලාපොරොත්තුවක් වෙනවා.අයියා මේ කරන්නේ සුළුපටු සේවයක් නෙමෙයි.අයියටයි අක්කටයි දෙන්නටම ගොඩක් ආදරෙයි.දෙන්නටම බුදු සරණයි
@shelanimarasigha4845
@shelanimarasigha4845 8 ай бұрын
බොහොම ස්තූතියි මාමාට,යෝහානි ගැන අපිට ගොඩක් ආඩම්බරයි✨💗😊
@jessicacabraal176
@jessicacabraal176 2 жыл бұрын
Thanks for showing Lisbon. Superb Sudanthaka!
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 2 жыл бұрын
නියමයි, සුපිරියි, ගොඩාක් ස්තුතියි!!!.
@yasithanaweendra0779
@yasithanaweendra0779 2 жыл бұрын
2 comment eka mm Ada ❤❤
@asangisithara7752
@asangisithara7752 2 жыл бұрын
❤❤ ada vedio ekakth maru sudantha uncle😊
@somakommala6229
@somakommala6229 2 жыл бұрын
Harima lassana video eka..supiri...jayama wewa Oyalata
@thilijay8837
@thilijay8837 2 жыл бұрын
බොහොම ස්තුතී 💓
@Mithilamapa
@Mithilamapa 2 жыл бұрын
Thank you 😊 💓
@dhanushkarathnaweera5446
@dhanushkarathnaweera5446 2 жыл бұрын
සුදන්තක අයියේ ආසාවෙන් බැලුවා .අපේ රටෙ නම තව රටක කියවෙනකොට,අපේ කෙනෙක්ගේ නමක් කියවෙනකොට ඇත්තටම හරිම සතුටුයි .හිතට අවන්කව නිහතමානී ආඩම්බරයක් .ගොඩාක් හොදයි ඔයා ශ්‍රී ලාංකිකයෙක් කියලා බොහොම ආඩම්බරයෙන් අනෙක් ජාතීන්ට හඩ නගා කියන එක .👍.සතුටුයි .හිම වැටෙනවා බලන්න ආසයි.video එක දන්න.බුදු සරනයි සුදන්තක අයියේ .
@lakmalit6781
@lakmalit6781 2 жыл бұрын
ජිවිතය විදින පට්ට මනුස්සයෙක් . මේ වගේ විඩියෝ දිගටම ගෙන්න ගොඩක් වටිනවා ❤️❤️❤️❤️
@ajithweerasuriya15
@ajithweerasuriya15 Жыл бұрын
I like your Portuguese videos..
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
සුදන්ත පුතා ඔබ‍ට ඉස්තුති වන්තවෙනවා මේකරන දේට අපට හොඳ දැනීමක්‍ ලැබිමක් ඔබ‍ට තෙරුවන් සරණයි 🙏❤🙏
@priyankaraperera3166
@priyankaraperera3166 2 жыл бұрын
supiri.හොදින්. ඉන්න.
@upkranjith8473
@upkranjith8473 2 жыл бұрын
බොහොම ස්තූතී ඔබතුමාට මෙහෙමවත් පිටරට ගැන අපිට පෙන්වාදෙනවාට....👍👍👍
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️❤️
@nelumkumari8462
@nelumkumari8462 2 жыл бұрын
Thank u. . . . Thank u...🙏🙏💕💕💕💕💕💕💕💕💕
@wimalpremathilaka247
@wimalpremathilaka247 2 жыл бұрын
Bohoma wadagath wadasatahanak.
@jkariyadasa
@jkariyadasa 2 жыл бұрын
The country known for ceylon tea now known as YOHANIS island very great
@gayanudayanga2777
@gayanudayanga2777 2 жыл бұрын
jaya wewa oyala dennata
@nalakasaman827
@nalakasaman827 2 жыл бұрын
Oba hari nihathamaanee minihek. Proud of you. Mamath paranabadu welladaama karranne ambalangoda. Lisbon saha gal lida. hari aasawen balua.jayawewa sudanthaka.( Apriciate. )
@sunethliyanage7531
@sunethliyanage7531 2 жыл бұрын
හිතින් පෘතුගාලේ 💚
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
I have been Portugal, beautiful Country ❤️
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
බුදුසරනයි...ගොඩක්ලස්සනයි...ප්යවෙිවා..හදවතිමිම..අදරේ
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
ලස්සනයි අයියා oyage vloge balaka api පිස්සුhafila ඇත්තටම bsjaya wewa
@Travelwithkanilperera
@Travelwithkanilperera 2 жыл бұрын
Wow. Nice one. Appreciated.
@malindudilshan2558
@malindudilshan2558 2 жыл бұрын
පට්ට 🤩🤩🤩🤩🤩😍😍😍👌👌🤙🤙🤙🤙👌
@rohanattanayaka1145
@rohanattanayaka1145 2 жыл бұрын
හරිම ලස්සනයි නියමයි ජයවෙවා ඔබට ්්්්්්්ිිි
@jayanthialwis8796
@jayanthialwis8796 2 жыл бұрын
Wow wonderful. Very very clean contrary
@ewayenterprise9950
@ewayenterprise9950 2 жыл бұрын
ගොඩාක් ස්තූති අපිට මේවා පෙන්නනවට.
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Very beautiful country and important information. Thank your video 😌.
@sajeelahiru9862
@sajeelahiru9862 2 жыл бұрын
Adarei akka aiya dennatama api godak dewal ahanawa dakinawa oyage video walin godak pin theruwan saransi....
@indikaanuradha2679
@indikaanuradha2679 2 жыл бұрын
අද වීඩියෝ එකක් බැලුවා හරිම ලස්සනයි පාලම පෙන්නපු ඒක නං හරිම ලස්සනයි බුදු සරණයි
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 Жыл бұрын
බොහොම ස්තුතියි මේ වෙන මහන්සියට 🙏
@korean769
@korean769 2 жыл бұрын
Patta lassanae ayye.ape jevita walata danena ratak karumeta ape ayata yanna ba.dukae budusaranae ayye
@kanishkaliyanawaduge2126
@kanishkaliyanawaduge2126 2 жыл бұрын
Nice As usual ❤️❤️❤️❤️❤️
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
මාර ලස්සනයි තෙරැවන් සරනයි
@RyanManeesh
@RyanManeesh 2 жыл бұрын
ඒක නම සුපිරි අයියේ..❤️👊
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
ස්තුතියි ඔබට 👍💖💖
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Supiri perfect OYa ehema athru parawal wala yana welawata bayath hithenawa ea sithuwilla wenas karamin lassana yamak mathu wenawa , harima watinawa , kiyanna danuma ta godak pin ,namuth parissmata sudanthaka mahathmaya , supiri perfect good luck Bs 👍👍👍👍❤️❤️👍
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
Longest 🌉 unique part of this episode Thank you 🙏 most proud part our Yohani is a global icon
@SajithFernando-sw4he
@SajithFernando-sw4he Ай бұрын
පෘතුගාලය ගැන ලස්සන වීඩියෝ එකක්
@danadana1281
@danadana1281 Жыл бұрын
Mama aluthin dakala pissuwatuna canal eka❤
@arunipeiris6772
@arunipeiris6772 2 жыл бұрын
හරියට ලංකාවේ වගෙයි කියලා හිතෙන කොටම ඔබතුමත් ඒකම කියුවා. හරිම ලස්සන video ව. Thank you
@sumithnishantha5832
@sumithnishantha5832 2 жыл бұрын
Godakma kamthi oba oya Katha karana Vilasayata. gadak deval harima sarala vidiyata kiya denava. sthuthie apita loke thiyena Apa nodutu deval pennannavata. oyage hama karyakma sarthaka weva kiya prarthana karanava jayaweva
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 2 жыл бұрын
All the best for you, God bless you and your family 🙏
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 2 жыл бұрын
දකින හැම පුංචි දෙයක්ම උනත් ලෝබකමක් නැතුව අගයන්න පුලුවන්කම හැමෝටම නැහැ..ඒ අතින් ඔබ විශිශ්ටයෙක් ......👍👍👍👍
@kalharausha373
@kalharausha373 2 жыл бұрын
Niyamai sudanthaka mame lassani
@lclaksiri1674
@lclaksiri1674 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@srimalsilva3440
@srimalsilva3440 2 жыл бұрын
Sudanta aiya supiri video wa jaya wawa.
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
65weni like magen sudanthaka mame 👍
@ishantharindu9929
@ishantharindu9929 2 жыл бұрын
හදවතින්ම ආදරෙයි
@nayanagunasekara3448
@nayanagunasekara3448 2 жыл бұрын
තෙරුවන් සරණයි හරිම පැහැදිලියි ලස්සනයි ඔයාට ම ගැලපෙන නෝන කෙනෙක් දෙ න්නටම තෙරුවන් සරණයි
@suchithrapanduka5431
@suchithrapanduka5431 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ වෙන මහන්සියට 🖖🙏
@ajithkumara8524
@ajithkumara8524 2 жыл бұрын
Thanka ayya........
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
ඔබට ජයවේවා සහෝදරයා .ඉතා වටිනා වැඩසටහන් ඉදිරිපත් කලාට බොහෝම ස්තුති .
@anushawijesiri3700
@anushawijesiri3700 2 жыл бұрын
වාව් ...නියමයි සුපිරියි...👀😍
@MGMPEIRIS
@MGMPEIRIS 2 жыл бұрын
මගේ ජිවිතේ මේ රට අතහැරලා යන්න ගොඩාක් උත්සහ කලා ඒත් මට බැරි උනා හැබැයි මගේ දරුවා දවසක කොහොම හරි මේ අපා ගත රටෙන් පිට කරනවා මම 👍👍
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
හරිම ලස්සනයි සහෝදරයා 👍👍👍❤❤❤
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
ඇත්තටම පෘතුගාලය ලස්සනම රටක් ඇයි ඒ රටේ දොඩම් ඔය තරම් අපතේ යන්නේ ඒවා පුයෝජනයට ගන්න වැඩ පිළිවෙළක් නැද්ද අර දිගම පාලමත් ලස්සනයි ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! 💟💟💟💟
@shaloma8720
@shaloma8720 2 жыл бұрын
Eh ratawal hari pohosath. Debiyange ashiriwarde. Mama america yalywage gedara sumana 3 k hitiya. Eh waththedodam gahak thibuna.eetath wada wishalai kola pata dhodam. Mata pudumahithuna. Mama ahala thibune ape ratawal thamai palthru thienne kiyala. Ape miniissun kiyannema boru kota adi 18k vithara usai loku pandrak. Gedi 1000k witharathibuna. Eati wati yanawakunu welamage yaluwogannan gannan ganan ganeth naa naa..hiyennekiyala.
@DenethKavin
@DenethKavin 2 жыл бұрын
Lassanai sudantha mame
@1974amil
@1974amil 2 жыл бұрын
Interesting facts of LISBON,, Thank you for sharing marvelous experien. ❤❤❤
@ChampaGunarathna
@ChampaGunarathna 7 ай бұрын
අපි ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ ඒ මිනිසුන් හැමදාම සතුටින් ඉන්නේ❤
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
Fantasatic❤💚💚
@thusithapushpa8986
@thusithapushpa8986 2 жыл бұрын
හරි.ලස්සනයි.බුදු.සරණයි
@nayanak.t.a.
@nayanak.t.a. 2 жыл бұрын
Harima. Lassanai
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 2 жыл бұрын
ස්තුතිය ඔයාට පරිස්සමෙන් බුදුසරණයි. ...
@buddikamalith4525
@buddikamalith4525 2 жыл бұрын
Superb ...❤️
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Budusaranai oba dapalatama
@dhanushkamadhushan8354
@dhanushkamadhushan8354 2 жыл бұрын
සුපිරි ❤️❤️👍👍👍👍
@badabada6684
@badabada6684 2 жыл бұрын
නියමයි අයියා ❤️❤️❤️😍😍😍
@thilakasirisuwarisge3800
@thilakasirisuwarisge3800 2 жыл бұрын
අයියේ අපි බැලුවා Video සුපිරි. Thilakasiri මල්ලී
@IndraniPodimanike-xc5do
@IndraniPodimanike-xc5do Жыл бұрын
Woow weary Nice sir.🙋‍♀️😀😄😍🤝💏👫🙌🙏👌ඔයාට ගොඩාක්ම පිංසිද්ධ වෙනවා මයි!ඉතින් ඔයා හොදින් ද හොදින් ම හොදනීරෝගි සුවසම්පතින් යුතුව යෙහෙන් ගොඩාක් කල් වැජඹේවා ඔයාගෙ නෝනමහත්මියත් ඔයාට බාදා නොකර කැමැත්තෙන් ඔයාට දෙන හොදහිත නිසා අපට ලෝකය මෙසේ දැකගන්න පුළුවන්. ඔය දෙපලට යහපත. සැලසේවා කරන යහපත් දෙනිසාම. තුණුරුවන් සරණයි ඔයාට!🤚
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
ඒකත් ඉතිමි සුපිරියියක්ම තමා..ආදරෙයි 💕💕💕💕💕
@lalithadrani2493
@lalithadrani2493 2 жыл бұрын
Patta ❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
hi..lokiwate sudantaka.. godak progaram mis wenawa.. ...lebuna welawata balannam
Sines | වස්කෝ ද ගාමාගේ ගමට ගියා
34:10
Lokewate Sudanthaka
Рет қаралды 47 М.
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 208 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Robbed in Barcelona | බරපතල ප්‍රශ්නයක් අපිට
1:03:23
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 208 МЛН