Food Labelling Regulations | ආහාර නිෂ්පාදන ලේබල් කිරීම | Tech Food

  Рет қаралды 21,764

Tech FoodLK

Tech FoodLK

Күн бұрын

Пікірлер: 77
@lintonpremawardane9654
@lintonpremawardane9654 4 жыл бұрын
වියවසායකයින්ට දැනුම ගන්න තියෙන තැන් බොහොම අඩුයි. ඔබ කරන සත්කරය ඔවුන්ට හරිම වටිනවා.
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
ස්තූතියි.
@gayannnn
@gayannnn 7 ай бұрын
Logo ekai brand name එකයි ලොකුවට දාන්න පුලුවන්ද ද. ​@@techfoodlk
@DilhaniHettiarachchi-q6f
@DilhaniHettiarachchi-q6f 3 жыл бұрын
අපි වගෙ අමාරුවෙන් යමක් නිවැරදිව කරන්න උත්සාහ කරන අයට මේ පැහැදිලි කිරීම හුගාක් වට්නවා. ස්තූති ඔබට.🌹
@Randy19888
@Randy19888 3 ай бұрын
This is a very good lecture
@ShamaliShamali-et1se
@ShamaliShamali-et1se 4 ай бұрын
Supiri malli ❤❤❤❤❤❤❤
@bstsaman1739
@bstsaman1739 4 жыл бұрын
Good
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
Thank you.
@hadabimalk
@hadabimalk 4 ай бұрын
මාරම වටින වීඩියෝවක් ❤
@nethushimaleesha1578
@nethushimaleesha1578 3 жыл бұрын
BST subject eka karana lamayinta godak wadagath. thank you
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍
@thusharamadusanka5072
@thusharamadusanka5072 3 жыл бұрын
ගොඩාක් වටිනවා අයියා ස්තුතිය ඉදිරියටම යන්න සුබ පතනවා
@hasii1957
@hasii1957 Жыл бұрын
Thankyou.godak pin.
@samankumara5746
@samankumara5746 2 жыл бұрын
ස්තුතිය ඔබට
@thimaldhanushka4148
@thimaldhanushka4148 Жыл бұрын
Labels nishpadanaya karana ayathanayak gena sadahan karanna puluwanda
@thushanifernando9420
@thushanifernando9420 4 жыл бұрын
Good explanation. Thank you son.
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
🙂👍❤
@dilipkumara6428
@dilipkumara6428 3 жыл бұрын
Godak thanks mali
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍
@thimaldhanushka4148
@thimaldhanushka4148 Жыл бұрын
Good❤👍
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 8 ай бұрын
මේ වගේ වැදගත් දේවල් තියෙනවා නම් යූටියුබ් කොච්චර හොඳයිද සහ වටිනවද 👍 🌟🌟🌟🌟🌟🌟🌟💟
@mkmahinda4240
@mkmahinda4240 3 жыл бұрын
ආහාර ඇසුරුම් වලදී bar cord එකක ඇතුළත් විය යුතුය කරැනු මොනවාද..
@harshanikalhari8699
@harshanikalhari8699 2 жыл бұрын
Tnq 🙂
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
❤️
@هيمآهيمآ-خ7ف
@هيمآهيمآ-خ7ف 4 жыл бұрын
Teruwn saranaii!!!pututha
@nilminidisanayaka6423
@nilminidisanayaka6423 2 жыл бұрын
කාණ්ඩ අංකයක් යොදා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න
@RuwanKv-ed9mk
@RuwanKv-ed9mk Жыл бұрын
ethkota kandankaya danne kohomada
@nilanthawijesinghe6653
@nilanthawijesinghe6653 3 жыл бұрын
Export කිරීමට ආහාර වියළා ගන්නේ කෙසේද.. (මංයොක්කා, බතල, කොස්)
@raveeshahasini7948
@raveeshahasini7948 2 жыл бұрын
Wadasatahana godak hodai maka tikak sloly kiyala danna
@etechpanthiya4132
@etechpanthiya4132 3 жыл бұрын
Foods Dihydrate karana eka gana video ekak dannako
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
Dehydration gana video kipayak karala thiyanawa
@tharushikadahetti2003
@tharushikadahetti2003 4 жыл бұрын
Popcorn pack ekk seal krnn nm external vaccume seller ek gnn puluwn d
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
popcorn walata vacuum packaging ekak awshya wenne na
@gayansanjeewa6859
@gayansanjeewa6859 3 жыл бұрын
Exports rule and regulations monawada
@damindaabeysinghe8882
@damindaabeysinghe8882 2 жыл бұрын
food nutrition Lable එකක් හරියටම කියවාගන්න විදිහ video එකක් දානවාද..? 😍😍😍😍
@wishproductionmaho
@wishproductionmaho Жыл бұрын
ආහාර ශෙුු්ණියේ ගමිි එකක් හෝ වැක්ස් මට කියන්න පුලුවන්ද? වතුරෙ දිය නොවන එකක්
@ip9873
@ip9873 Жыл бұрын
can you explain on how to generate a batch number?
@techfoodlk
@techfoodlk Жыл бұрын
Watch this video 👇 kzbin.info/www/bejne/j3LEYaCFma1qj68si=B3HsQBJhSLUbX-n7
@GoodWill-o4j
@GoodWill-o4j Жыл бұрын
Imported items wala, importer Kawda kiyala mention karana eka aniwarya nadda bro?
@techfoodlk
@techfoodlk Жыл бұрын
Distributor sadahan karanna oni
@generaladmin6803
@generaladmin6803 4 жыл бұрын
මීකිරි අඩංගු පානයක්‌ හැදුවොත්, පැකට් කරලා මාසයක් වගේ කල්තබාගන්න පුළුවන් ද ශීතකරණයක? Preservatives මොනවත් පාවිච්චි නොකර? එහෙම පාවිච්චි කරනවා නම්, pottasium sorbate ද පාවිච්චි කරන්න ඕනේ?
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
Eka thiranaya karanna oya bawitha karana raw materials, Ingredients and processing method eka heat treatment, packaging method eka menna me wage karunu godak balapanawa.
@anuruddhakoshilabandara8623
@anuruddhakoshilabandara8623 3 жыл бұрын
Food technology student here, very helpful, keep upload these kind of vedios
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍
@119nadeeka
@119nadeeka 3 жыл бұрын
Claim gana wadipura information laba ganne kohenda. Food Act eke thiyanawada
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
Ow act eke thiyanwa
@Viniproduction-v1t
@Viniproduction-v1t 6 ай бұрын
😮
@ShehanFernandoBiology
@ShehanFernandoBiology 3 жыл бұрын
I want to contact you How can i do that
@LalaniPushpakumari
@LalaniPushpakumari Жыл бұрын
Kanda ankaya kiyanne mokadda danna kenek kiyanna
@romeshlogan6118
@romeshlogan6118 3 жыл бұрын
Ii would have been much better if English is used within brackets when denoting in Sinhala.
@dd5944
@dd5944 4 жыл бұрын
අපේ නිශ්පාදනයක කල්ඉකුත්වීමේ දිනය හොයාගන්න විදිය කොහොමද?
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
Ekata shelf life analysis ekak karanna oni. Product eka anuwa thamai thirane wenne.
@dd5944
@dd5944 4 жыл бұрын
@@techfoodlk Kohomada eka karaganne Service supply karana thanak thiyanawada
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
@@dd5944 mokadda product eka.
@dd5944
@dd5944 4 жыл бұрын
@@techfoodlk Dry fish
@deshapriyashirome1073
@deshapriyashirome1073 Жыл бұрын
​@@techfoodlkMama me dawas wala miris thuna paha packet karala shops walata danna lasti wena gaman. Putha podi deyak danaganna puluwan da?.. Badge number eka kiyanne mokakda. Eka dannma onada. Theruwan saranai
@rasikarasika9129
@rasikarasika9129 4 жыл бұрын
Putha mata kiyannako p0lthel meshing akak gena
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 2 жыл бұрын
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
❤️
@gappiyagaming1551
@gappiyagaming1551 2 жыл бұрын
මට පුලුවන්නම් ලේබල් එකක බාකොඩ් එකට ඇතුලත් කරන්න ඔනි විස්තර මොනවද කියනවද
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
ලේබල් නිශ්පාදනය කරන තැනක් කියන්න
@thimaldhanushka4148
@thimaldhanushka4148 Жыл бұрын
Matath awashyai
@chamiduhansana650
@chamiduhansana650 4 жыл бұрын
ටින් බෝතල්, ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරගන්නා විදිහ සහ ඒවා නිෂ්පාදනය කරගන්නා කර්මාන්ත ශ්‍රී ලංකාවේ තියෙනවද ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්නකෝ
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
මම ඒ ගැන හැදින්වීමක් කරන්නම්
@fernandoe8802
@fernandoe8802 4 жыл бұрын
මහත්මයා මට මාළු ඇසුරුම් කිරීමේදී පිළිපැදිය යුතු කරුණු ටික සඳහන් කරන්න පුලුවන්ද, නැතිනම් ඔබගේ p number එක දාන්න මම කෝල් කරන්නම්
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
Tech Food Facebook page ekata contact number eka message ekak danna.
@rosabellasirimanne7796
@rosabellasirimanne7796 3 жыл бұрын
H
@rosabellasirimanne7796
@rosabellasirimanne7796 3 жыл бұрын
From witch institute issue GMP certificate
@nimsarafonseka8668
@nimsarafonseka8668 3 жыл бұрын
number eka denwda
@bindawood8758
@bindawood8758 3 жыл бұрын
Flexi printing karaganna hoda thenak kiyanna puluvanda
@shaidisham5971
@shaidisham5971 Жыл бұрын
Hi phone number eka denna puluwan da
Food Packaging Materials | Plastic Materials Selection | Tech Food
33:51
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
labels for kitchen storage jars and bottles Sinhala by family cooking srilanka
6:24
Family cooking sri lanka
Рет қаралды 190 М.
Fruit pulp processing and preservation පලතුරු පල්ප සැකසීම හා කල්තබා ගැනීම
36:17
ආහාර සුරක්ෂිතතාවය සඳහා පසු අස්වනු තාක්ෂණය by NIPHM
Рет қаралды 8 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН