Change your life instantly | ඉක්මනින්ම ඔබේ ජීවන තත්වය වෙනස් කරගන්න නම් මේ ටික දැනගන්නම ඕනි

  Рет қаралды 52,813

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 280
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Instant Life Change කිව්වම බොහෝ දෙනෙක් කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසාම ඉක්මනට life එක change කරනවා කියන එක අතාර්කික දෙයක් බවට පත්වෙනවා. නමුත් සියල්ල මනසේ තියන ඔබේ ජීවිතයේ කම්පන සංඛ්‍යාතය වෙනස් කළ විගස වෙනස ඉබේම සිදුවන බව මේ අත්දැකීම විඳලා තිබෙන ඔබ දන්නවා. Changing your life is very easy than your imagination. It just depends on the thought pattern you have been practiced before. If you have the courage to change your thoughts, and patterns in life you can easily change your perspective and cognition. That means you are changing your brain and it will definitely change your life. If you could do this in a very shorter period of time you may change your life in a very shorter period of time. So as long as you know the base of the theory of how to change your thoughts and thinking patterns you may change your life instantly. You will acquire wealth and abundance.
@nirmalagunewardena5101
@nirmalagunewardena5101 3 жыл бұрын
Nadeepa duwe obata bohoma pin.
@surangisilva3644
@surangisilva3644 3 жыл бұрын
වැඩ කරන phone number එකක් දෙන්න please 🙏
@gayathrikarunadasa677
@gayathrikarunadasa677 2 жыл бұрын
උතූම් වූ නිවන් අවබෝධය පිණිස අවශ්‍ය සියලුම පින වහ වහා පූර්ණය වේවා!!!
@dzjhldjzgrd1796
@dzjhldjzgrd1796 6 ай бұрын
ඔබට ස්තුතියි වෙවා මම දැන් ගොඩක් හිත නිසහසේ වැඩ කටයුතුවල ඉන්නවා 💐❤️😘
@kaveeshaabewarna6386
@kaveeshaabewarna6386 3 жыл бұрын
ඔබෙන් බොහෝ දේ ඉගන ගත්තා .ඔබට බොහොම ස්තූතියි.මම තවම උසස් පෙල හදාරන ළමයෙක්.මම හැම දවසකම අඩන්න මම පුරුදු වෙලා හිටිය කෙනෙක් මැඩම්.මම ඔබෙන් ඉගන ගත්තට පස්සෙ අඩන පුද්දද නැති කරගත්තා.බොහොම ස්තුතියි මගේ ජීවිතය සතුටින් ඉන්න කියලා දුන්නට🙏🙏🙏
@LRKosalaLiyanage
@LRKosalaLiyanage Жыл бұрын
මමත් ....🎉
@nissankaweerawardana6964
@nissankaweerawardana6964 2 жыл бұрын
තව කෙනෙක් ගේ ජිවිතේ සාර්ථක කරගන්න දෙන මේ වටිනා උපදෙස් පෙළක් ඔබ තුමියට විශ්ව ශක්තියේ පිහිට තව තවත් ලැබේවා 🙏🙏🙏🙏
@sulakshanahemachandra
@sulakshanahemachandra Жыл бұрын
ඔයාගෙ කටහඬට මං හරි කැමතියි.ඒක හරිම සැහැල්ලුයි💙
@dasuniuthpala9611
@dasuniuthpala9611 3 жыл бұрын
මිස්ගෙ මේ energyful වචන මාව හැමදාම වෙනස්කරා.ගොඩක් අයගෙ ජීවිත වෙනස් කරනව.මිස්ට පින් මේ කරන සත්ක්‍රියාවට.මිස්ගෙ මායා දොරටුව prgm 1කට ඉක්මනින් ම සම්බන්ද වෙන්ව.බොහොම ස්තූතියි🙏
@VajiraRishanthi
@VajiraRishanthi 13 сағат бұрын
ආදරණීය නදිපා මිස් Maya දොරටුව program eka karanna ඉස්සෙල්ලා me video eka බලන්න ලැබීම gana mama vishwayata ගොඩාක් ස්තූතිවන්ත වෙනවා . අනික මම හුඟක් පිපාසයෙන් සොයමින් හිටි දැනුම මට ලැබිලා වගේ දැනෙනවා . අනේක වාරයක් විශ්වයට ස්තූතිවන්ත වේවා🙏🙏❤❤❤🙏🙏🙏 20:53 20:53
@hansanidesilva4154
@hansanidesilva4154 Жыл бұрын
ඔබ වැනි කෙනෙක් මා හට මුණගැසුවු මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️!!!
@shanushenushi3582
@shanushenushi3582 3 жыл бұрын
ගොඩාක් දවසකින් vedio එකක් දාලා. vedio එකක් එනකම් බලාගෙන හිටියා.
@rukshansalgado8913
@rukshansalgado8913 2 жыл бұрын
ලංකාවේ තියෙන හොදම Motivation Channel එක.මිස්ගෙ විඩීයෝ හැම එකක්ම මම බලනව.මාර ගැම්මක් මගෙ හිතට එන්නෙ මිස්.මගෙ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්න මිස්ගෙ Channel එකට පුලුවන් උනා.මිස්ගෙ ජීවිතේ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනා.මම සීමා වෙලා කොටුවෙලා තුබුන මගේ ජීවිතේ අලුත් මානයකින් දකින්න මට පුලුවන් උනා.මිස් එක්ක හැමදාම අපි ඉන්නව.දිගටම කරගෙන් යන් මිස්.ජයෙන් ජය!
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much
@vinushasilva9179
@vinushasilva9179 2 жыл бұрын
ඇත්ත මිස්. Logically හිතන අයට ප්‍රශ්න වැඩී 🥺
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 6 ай бұрын
ගොඩාක් ස්තුති ආදරණීය නoගි 🙏🙏🙏🙏🙏🙏🙏
@outofconfinespace6793
@outofconfinespace6793 2 жыл бұрын
මගේ මනසින් තර්ක විතර්ක කර කර හිටියා මිස්.මගේ දියුණුව හෙමින් යන්න හිතුවා.ඒත් මේ විඩීයෝ එක බලලා මම හිතන විදිහ වෙනස් කරන්න තීරණය කලා.
@ashaidammudalige3863
@ashaidammudalige3863 3 жыл бұрын
Miss Nadeepa, Tanks to lot ඔයා⁣ගේ videos නිසා මම මගේ ජීවිතේ, මනස දෙකම හොදින් තේරුම් ගත්තා. මගේ ජි⁣විතේ මම දැන් වෙනසක් කරගන යනවා, Nadeepa miss දවසක් කිව්වා Proctor Galagher ගේ videos බලන්න ඉගන ගන්න දේවල් තියනවා ජිවිතේට කියලා, මම දැන් Mr.Bobbge Videos බලනවා, Soo tank you miss sharing your expirince with us💜️,
@LasaniSubodanee
@LasaniSubodanee 3 ай бұрын
තෙරුවන් සරණයී ඔබ තුමියට❤
@chathuthilakarathna9815
@chathuthilakarathna9815 3 жыл бұрын
මිස්ට ගොඩක් පින් මිස්... මිස් හින්දා අද මං සතුටින්.. ❤️
@Boss91623
@Boss91623 2 жыл бұрын
ඔයාව ලබා දුන්නු විශ්වයට මම ගොඩක් ස්තූති වන්ත වෙනවා
@nadeeshaniperera766
@nadeeshaniperera766 3 жыл бұрын
අවශ්‍ය ම වෙලාවෙ අවශ්‍ය ම දේ මේ ආදරණීය විශ්වය මට ලබා දෙනවා කියලා මං තව තවත් විශ්වාස කරනවා 🙏🌸 මැඩම් ......මගේ සහෝදරියකට ස්තුතිවන්ත වෙන්න මට ඔබ ගැන දැනගන්න ලැබුනා 🌸💫 ඔබට ස්තුතිවන්ත වෙන්න මැඩම් ..මං මගේ ආදණීය විශ්වය ගැන ආදණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඉගෙන ගත්තා ♥️ මගේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න මේ හැමදේම මට ලැබුනා ♥️🌸 ස්තුතිවන්ත වේවා මැඩම් ඔබ තව තවත් සාර්ථක වේවා ♥️ ඔබ ගැන මට කිව්ව මගේ සහෝදරියට ස්තුතිවන්ත වේවා ♥️ මේ හැමදේටම මගේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා ♥️ 🙏💫
@renurenu7994
@renurenu7994 3 жыл бұрын
අනේ මන් පස්න ගොඩක ඉන්න සොහොරියක් මට කියන්න කෝ කොහොමද ව්ස්වයට ස්තුති කරන්නේ කියලා
@renurenu7994
@renurenu7994 3 жыл бұрын
අනේ මන් පස්න ගොඩක ඉන්න සොහොරියක් අනේ මට කියන්න කොහොමද ව්ස්වයට ස්තුති කරන්නේ කියලා
@nadeeshaniperera766
@nadeeshaniperera766 3 жыл бұрын
@@renurenu7994 ලැබෙන පුංචි ම දේටත් ස්තුතිවන්ත වෙන්න 🌸 එහෙම හිතලා ස්තුතිවන්ත වෙද්දී හිතට සතුටක් දැනෙනවා ...තමන්ට ආදරය කරන්න 🌸 විශ්වය විශ්වාස කරන්න ...තමන් විශ්වාස කරන්න ..මට ඕන දෙවල් කොහොමහරි මට ලැබෙයි මට ලබාගන්න පුලුවන් කියන විශ්වාසය තියාගෙන වැඩ කරන්න 🌸😊
@renurenu7994
@renurenu7994 3 жыл бұрын
ගෝඩක් ස්තුති 🙏🙏🙏
@salandiwiyanjana5611
@salandiwiyanjana5611 Жыл бұрын
දැනුම sambaryakin . Apiwa දැනුවත් karana oba tumiyata isththi isthuthi isthuthi
@sanoiasanoja2215
@sanoiasanoja2215 3 жыл бұрын
මං තනියම එහෙම හිතුවට හැමදාම රින අදහස් තියන අයත් එක්ක ඉද්දි මට මේදේවල් මේ විදියට කරන්න බෑ.
@beautylife9907
@beautylife9907 3 жыл бұрын
ඔබතුමියට කියන තවත් නමක්නම් සතුටේ ඇදුරුතුමියයි...ඔබටත් විස්වයටත් ප්‍රනාම් වේවා....
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
බොහොම ස්තුතියි. ගෞරවයක් ඔබේ අදහස
@maddumagamagemadushani8511
@maddumagamagemadushani8511 2 жыл бұрын
ගොඩක් ස්තූතී මිස්.. ඔබව මුණගස්වන ලද විශ්වයට බොහොම ස්තූතී❤
@දිල්ශානෙතූ
@දිල්ශානෙතූ Жыл бұрын
ස්තූතියි මිස් හැමදේම සරලව පැහැදිලි කරනවට
@nuwanpriyadarshana9249
@nuwanpriyadarshana9249 2 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අපිව great vibe එකකට connect කළාට.🥰🥰🥰🥰❤️❤️
@piumirajapaksha7102
@piumirajapaksha7102 2 жыл бұрын
මුලින්ම මිස්ගෙ වීඩියෝස් බැලුවේ නිකන්ම චැනල් එකේම තිබ්බ ඔක්කොම වීඩියෝ ටික විශේෂ උනන්දුවක් නැතුව ඇහුවා.. එතකොටනම් හරියටම මොකද්ද මේක කියලා තේරුම් ගන්න බැරි උනා.. දැන් මේ සතිය ඇතුලේ මිස්ගෙ චැනල් එකේ තියන වීඩියෝ සේරම ආපහු පාරක් එකක් නෑර බැලුවා.. වැදගත් විශේශයි කියලා හිතෙන තැන් සටහන් කරන ගමන්ම.. මට මගේම ලොකු වෙනසක් තියෙන්නේ මටම පුදුමයි මෙහෙම හිතන්නේ පතන්නේ ඉස්සර හිටපු මමමද කියලා.. තවත් මේ ගැන ඉගෙන ගන්න ආසයි.. මිස් තවත් වීඩියෝ අප්ලෝඩ් කරනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා.. මිස්ට ගොඩක් ස්තූතියි මගෙ වගේම තවත් ගොඩක් මිනිසුන්ගෙ ජීවිත මෙ විදියට වෙනස් කරනවට..බුදුසරණයි ❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much 🙏
@PradeepKumara-mp8tw
@PradeepKumara-mp8tw Жыл бұрын
මට අම්මෙක් ඔබතුමිය ..❤❤
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
ජිවිතයට සත්‍ය අවබෝධ කරදෙන ඔබතුමියට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@beautylife9907
@beautylife9907 3 жыл бұрын
ඔබතුමියට කියන තවත් නමක්නම් සතුටේ ඇදුරුතුමියයි
@naveenhewavitharana58
@naveenhewavitharana58 2 жыл бұрын
බොහෝම පින්..විශ්වයට ස්තූතියි ඔබ තුමියව මුණගැස්සුවාට🙏
@BuddikBandara
@BuddikBandara 6 ай бұрын
Thanks guruthumiya mama godak wedagath DeWal oluwata Gattha❤
@minoliamith6442
@minoliamith6442 2 жыл бұрын
ඔබතුමියගෙන් ඉගෙනගත් දේ බොහොමයි ... ඔබට බොහොමත්ම ස්තූතියි 🙏
@visharadesilva6260
@visharadesilva6260 2 жыл бұрын
විශ්වයට ස්තූති වන්ත වේවා 💕🥰🙏 ගොඩක් ස්තූතියි 🙏 ඔබ තුමියට.
@niroshasandareka3457
@niroshasandareka3457 2 жыл бұрын
ඇත්ත.ලොකු දෙයක් ඉගෙනගන්න ලැබුනා.ගොඩාක් ස්තුතියි
@vindyasadani6958
@vindyasadani6958 2 жыл бұрын
ඇත්‍තටම ඔබ තුමියට බොහොම ස්තුතියි. මම ඔබ තුමියගේන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්ත වගේම ඔබ තුමිය මේ කරන කර්තව්‍යය පිළිබඳව මම මගේ අනිත් හිතවත් අය සමඟත් බෙදා ගත්තා, ඇත්‍තටම සතුටුයි අද ඒ අයත් ඔබ තුමියගේ videos හොය හොය බලන්න. පුරුදු වෙලා ඇත්තටම ඔබ තුමියට පිං 🙏🙏🙏 ස්තුතියිවන්ත වෙනවා ඔබ තුමියට හදවතින්ම 🙏🙏🙏
@mrxboxritzwin
@mrxboxritzwin Жыл бұрын
මායා දොරටුව ට එන්න ආසයි
@lankasenarathna6950
@lankasenarathna6950 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි .පින්....මන් හැමදාම අහනවා.අහම්බෙන් ඔබ තුමියගෙ චැනල් එක දැක්කෙ. විස්වාසයි ඔබව...ආදරෙයි හැමදාම ....🌹🌹🌹🌹
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 Жыл бұрын
Hithata loku shakthiyak obe wachana bohoma sthuuthi miss ❤❤❤ godaak pin
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 Жыл бұрын
Thankyou my universe mother ❤
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
බොහොම පින් ම්ස්🙏ස්තුතියි
@nilminijayasekara9881
@nilminijayasekara9881 3 жыл бұрын
ඔබ තුමියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබට ගොඩක් පින්.තෙරුවන් සරනයි ..
@geethadilrukshi6432
@geethadilrukshi6432 2 жыл бұрын
Thank you miss agama badaya natuwa obatumiya apiwa godaak hodin danuwath kara mama christian God bless you miss.❤️👍🙏
@nimavlogs3939
@nimavlogs3939 3 жыл бұрын
Learned a lot of things. So powerful Ms. Nadeepa. I just want to do a small request. If it's possible, please teach us simple practical things to do on your sessions. Ex: simple breathing techniques, affirmation, subliminal etc. They will be very helpful for us to continue your guidance. Please teach us the things you do in your life. Thank you. May triple gems blessed u. God bless you 💕❤️🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
❤ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻🌹
@kalyanisamarakoon881
@kalyanisamarakoon881 2 жыл бұрын
Thank you very much බුදුසරණ වේවා
@dilshanikavindya5854
@dilshanikavindya5854 3 жыл бұрын
ඔබතුමියගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි...ගොඩක් පින්..තෙරුවන් සරණයි
@dananjayahettiarachchi8591
@dananjayahettiarachchi8591 3 жыл бұрын
👍🙏🙏❤️
@ireshasanjeewani3782
@ireshasanjeewani3782 2 жыл бұрын
ඔබතුමිය හිතට දැනෙන්න කියලා දෙනවා..
@ireshasanjeewani3782
@ireshasanjeewani3782 2 жыл бұрын
ගොඩක් පින්..
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමීයට ❤️❤️❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
🙏
@dilrufashion574
@dilrufashion574 3 жыл бұрын
Thank you miss nadewpa ඔබ කියපු ගොඩක් දේවල් මම මගේ ජීවිතයට එකතුකරගෙන යන කෙනෙක් 😇 ඒ නිසා ඔබතුමිය මේ කරන මෙහෙය ඉතාමත්ම වටිනව 🙏 අපේ රටට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
🙏♥
@poornimalakmali5634
@poornimalakmali5634 3 жыл бұрын
මම උදේ ඔබ මායා දොරටුව දී කියා දුන් Meditation කරලා ඔබව මට ලබාදුන් විශ්වයට ස්තූති කරනවා
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
🙏
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏
@kanthikumari4253
@kanthikumari4253 3 жыл бұрын
oba thumiya dewa duthiyak..esthuthi wishwaya...
@KusumKumari-s2h
@KusumKumari-s2h 5 ай бұрын
ස්තූතියි❤❤
@champikaliyanage8416
@champikaliyanage8416 2 жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරනයි!!! ගොඩක් වටින වීඩියෝ එකක්
@janith1282
@janith1282 3 жыл бұрын
ස්තුතියි මිස්.ගොඩක් වෙනස් උනා මිස්ගේ විඩියෝ බලලා❤️🥰
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට හරිම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට 🙏🙏🙏 ................🙂
@priyankapriyanka3572
@priyankapriyanka3572 2 жыл бұрын
Thank u මිස් ලොකු උදව් වක් ජිවිතේ ට
@dammisumithra6464
@dammisumithra6464 2 жыл бұрын
Oyage opades hugak watinawa jivithte hada ganna. Athtama ow mama viswasa karanawa. Thank you soo much miss
@chandimamunasingha3670
@chandimamunasingha3670 2 жыл бұрын
Thank you nadeepa.I am listening to you..Great job..
@gnanasiriweligamadurage4256
@gnanasiriweligamadurage4256 2 жыл бұрын
Thanks , you very much to Kumara .
@dushanthaherath8498
@dushanthaherath8498 Жыл бұрын
ස්තුතියි
@maheshrathnayake5807
@maheshrathnayake5807 2 жыл бұрын
සුපිරි අදහස් ට්ක..❤️
@tharin_123
@tharin_123 2 жыл бұрын
Me video eken bohoo de igne gatta.oba thumiyta bohoma sthuthi
@HappyCabin-ht8kq
@HappyCabin-ht8kq 10 ай бұрын
Thank you very much you madam and universe
@chamindamunasinghe9354
@chamindamunasinghe9354 Жыл бұрын
Thank you very much for your contribution to develop our mind.
@tharuka7218
@tharuka7218 2 жыл бұрын
Ms.Nadeepa Both of thanks for your positive discussion
@Tashidedunu
@Tashidedunu 2 жыл бұрын
ගොඩක් වටිනවා ,ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි ..!.❤️❤️❤️❤️🙏
@indikathushari7539
@indikathushari7539 2 жыл бұрын
Good. Lake
@beetacom
@beetacom 3 жыл бұрын
ඔබතුමියට බොහොමත්ම පින්....... මම ඔබතුමිය ගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා....
@thanujaudukalage875
@thanujaudukalage875 2 жыл бұрын
ස්තුති යි නදීපා ❤️
@ramyaperera6675
@ramyaperera6675 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට .දීර්ඝායු වෙිවා .!!!
@anushalakmini9721
@anushalakmini9721 2 жыл бұрын
Sathutin jiwath wenna mama igenagaththe oba thumiya nisa.godak pin.😊
@gayanisudeepa5885
@gayanisudeepa5885 3 жыл бұрын
මිස් බොහෝම ස්තුතියි විඩියෝ එකක් දානකන් බලන් හිටියේ
@niwarthanasandamali9125
@niwarthanasandamali9125 2 жыл бұрын
Godak sthuthi
@janakadeshapriya9021
@janakadeshapriya9021 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි ...
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් . .🥰
@srianicysl8793
@srianicysl8793 2 жыл бұрын
Thank you madem oyage vidiyo balala godak Dan mama sarthaka kenek obathumiyata godak pio vishvayata sthuthi
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 3 жыл бұрын
බොහෝම ස්තුති ඔබ තුමියට
@navodyasewwandi9572
@navodyasewwandi9572 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න කියලා දෙනවට ගොඩක් ස්තූතියි ඔබතුමියට🙏🙏❤️බුදු සරණයි
@shalini81i
@shalini81i 2 жыл бұрын
Very important and valuable speech . Thanks so much ❤️👏👍.....
@jayasama2423
@jayasama2423 6 ай бұрын
thank u very much &universe
@malaniwitharana9721
@malaniwitharana9721 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@chathuminavodya1709
@chathuminavodya1709 3 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම්
@shiranthiamarasinghe3397
@shiranthiamarasinghe3397 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤. හැමදාම සතුටින් ඉන්න.
@liyanagechandrasiri4302
@liyanagechandrasiri4302 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට.
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumiyata
@roki9704
@roki9704 2 жыл бұрын
Excellent
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
ඔබ තුමිය ට බොහෝ ම ස්තූතියි ...සුවපත් වේවා ...සතුටින් ම ඉන්න ලැබේවා .....
@madhushani2506
@madhushani2506 3 жыл бұрын
ස්තූතියි ඔබතුමියට...❤️❤️
@sandaliamasha673
@sandaliamasha673 2 жыл бұрын
Mn puduma stress ekakin hitiye.oba tumiya katakrana widiya dakl hitata marama sanaseemak awa .obt pin
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් .තෙරුවන් සරනයි .
@thilinidanushka8227
@thilinidanushka8227 3 жыл бұрын
ස්තුතියි මැඩම්
@bhagyajayasinghe1249
@bhagyajayasinghe1249 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️
@nishadipiumali7476
@nishadipiumali7476 2 жыл бұрын
Thank you very much...mis for Directing us to this golden paths..👏👏👏
@sandupamafernando671
@sandupamafernando671 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife 3 жыл бұрын
ගොඩක් ස්තූති ඔබතුමියට ❤️❤️
@kusumlathalatha9094
@kusumlathalatha9094 3 жыл бұрын
Thanks obata godak watena dewal samajeta denne oba thumeya budu saranai
@sadunavee9075
@sadunavee9075 3 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමියට 🙏
@rik4002
@rik4002 3 жыл бұрын
ස්තූතියි
@pushpanilanthi6984
@pushpanilanthi6984 3 жыл бұрын
බොහෝම ස්තුතිය මිස්
@dilharadissanayake7014
@dilharadissanayake7014 2 жыл бұрын
Thank you Mrs. Nadeepa 💐
@keerthikumara7789
@keerthikumara7789 2 жыл бұрын
Good Idia Ape yugaye Uththamãviya dekeemath sathutak ! Budhu saranai ! Ãdharei hema dãma Good lukc !
@AnushaSandamali-ns1ih
@AnushaSandamali-ns1ih 3 жыл бұрын
Very important & informative... Thank you.❤️
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 2 жыл бұрын
Thanks
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 238 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 122 МЛН
Money and Purpose | Definiteness of purpose|
32:55
Nadeepa Ranasinghe
Рет қаралды 28 М.
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН