Law of Attraction in Sinhala | ජීවිතේ වරද්දන්නම හිතට එන වචන |ආකර්ෂණයේ නියාමය

  Рет қаралды 67,486

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 444
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්.ඔබතුමියගෙන් ලත් මහගු ඔවදන් වලට අනුව කටයුතු කරන මටත් දැන් සාර්ථකත්වයේ පියවර කිහිපයක් ඉදිරියට එන්න පුලුවන් වුණා .අපේ අදායමේ තරමට කව්රුත් හිතුවේ නැහැ වාහනයක් ගනීවි කියලා .ඒත් මම මිස්ගේ වීඩියෝ බලලා නිතර මෙනෙහි කරනවා .මිස් ට බොහොම පින් .මම දැන් ඊලඟ පියවරට අඩිය තියලයි ඉන්නෙ.👌👌👌
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 4 жыл бұрын
ඔබලාගේ දියුණුව දැකීම මගේ මේ චැනල් එකේ අරමුණ. සතුටක් එහි ප්‍රතිපල දැකීම
@ashuproduction2223
@ashuproduction2223 4 жыл бұрын
@@NadeepaRanasinghe Budu Saranai Miss
@padmiabenayake1524
@padmiabenayake1524 3 жыл бұрын
🙏🙏🙏💐💐
@chathurikaluthanthri5147
@chathurikaluthanthri5147 3 жыл бұрын
Ok let’s meet up there at least tomorrow I need you
@king-yn5ij
@king-yn5ij 3 жыл бұрын
Paq
@madhugamage7303
@madhugamage7303 2 жыл бұрын
මසුරන් වලටත් වඩා වටින කතාවක් කිව්වෙ ඔබතුමිය. විශ්වයට ස්තුතියි ඔබ වැනි ධනාත්මක පුත්ගලයින් විශ්වයට දායාද කරනවට😊🙏
@upulkumara7966
@upulkumara7966 4 жыл бұрын
සිංහලයන්ගෙ සිතුවිලි වෙනස් කරනවාට ඔබට පිං
@ajithckumara
@ajithckumara 11 ай бұрын
නිසියාකාරව සිතිවිලි ධනාත්මකව මෙහෙයවීමට මග කියාදීම පිළිබඳව ඔබතුමියට බෙ⁣හෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏
@chethanahansi4238
@chethanahansi4238 4 жыл бұрын
අපිට මේ දේවල් කියල දෙනවට ගොඩක් පිං මිස්.ගොඩක් ස්තූතියි.මං හැමදාම නිදාගද්දි සෞභාග්‍යයේ ප්‍රතිඤාව අහනව.ඒකෙන් ජීවිතේ ගොඩක් වෙනස් වුනා.ලැබුනු හැම දේටම දැන් මං ස්තූතිවන්ත වෙනව පුරුද්දක් විදියට.ඇත්තටම මිනිස්සු නරක නැහැ.සිතිවිලි තමයි නරක.ඒව වෙනස් කරගත්තොත් හැමෝටම යහපතක් වේවි.මිස්ගෙ හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 4 жыл бұрын
සෞභාග්‍යයේ ප්‍රතිඥාව නිසා බොහෝ දෙනෙක් වෙනස් වෙලා කියල මට ලොකු ප්‍රතිචාර තියනවා. ස්තුතියි
@sewsew3340
@sewsew3340 4 жыл бұрын
Saubaagyayee prathinyaava kiyanna mokakda kiyla kiyanna puluwanda oyata???😍😍😍❤❤❤
@lochi4821
@lochi4821 3 жыл бұрын
මේක ඇත්ත. මම ඉස්සර පැය 13ක් වැඩ කරා. පස්සෙ දවසක පැය 5ක් වගේ වැඩ කරේ. මම දිගටම හිතුවා අයියෝ ඒ කාලෙ මෙහෙමයි. දැන් මට මුකුත්ම බෑ කියලා. ඒ හිතපු දවසෙ ඉදන් කරපු පැය පහත් කරන්න බැරි උනා. මොකක් හරි හේතුවක් නිසා මගහැරෙනවා. වැඩ කරන්නෙ පැය බාගයක් නම් ඒක ගැන මම සතුටු වෙනවා. මම A/L කරනවා ඊලග අවුරුද්දේ. මේක හුගක් ප්‍රයෝජනවත් හුගක් ස්තූතියි 😊😊😊
@asealaranasingha8249
@asealaranasingha8249 4 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි
@ravindukalhara6726
@ravindukalhara6726 4 жыл бұрын
ගොඩක් පින් මැඩම් ඔයට මම ලොකු මනසික පස්නයක හිටිය මෙ විඩියෝ එක ලොකු සහනයක් මට
@raviniaberathna2846
@raviniaberathna2846 11 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි... මෙවැනි ඔබතුමිය වැනි පුද්ගලයන් මා හට මුණගැස්සවීම පිළිබදව අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
සම්පූර්ණයෙන් ම එකගයි ඔයා කියන් දෙට.❤️ මටත් එහෙම හිතන දෙවල් වෙනස් කරාම දෙවල් හරියනවා😊❤️
@ZakiShorts_YT
@ZakiShorts_YT 4 жыл бұрын
ඇය හරිම ලස්සනයි.. අදහසත් ඒ වගේමයි
@harshatharaka5437
@harshatharaka5437 3 жыл бұрын
මිස්ව මට අහම්බෙන් දකින්න ලැබුනේ.. දවස් 5 කට කලින්. එදා ඉදන් මිස්ගේ තියෙන සේරම වීඩීයෝ බැලුවා...මට ජීවීතේට අලුත්ම වෙනසක් අලුත්ම බලාපොරොත්තු ගැන. දෙයක් සුබවාදීව බලන විදිය.. මගේ ආදරේ ගැන ලස්සනට විදිටට දකින්න සතුටෙන් හිතන්න පුලුවම් උනා...විශ්වයට ස්තුති .. ඒ වගේම මිස්ට.. මිස් මගේ දෙවනි අම්ම වගේ දැනුනේ... බුදු සරනයි මිස්. දීර්ගායුශ ලැබිලා සතුටෙන් ඉන්න පාර්තනා කරනවා.
@kalumrathnaweera9817
@kalumrathnaweera9817 4 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි.ඔබගේ video බලලා මම මගේ life එක totally change කරගත්තා.අපි හිතන දේවල් අපිට ලැබෙන්නේ.හොඳ දේවල් හිතන්න හිතන්න ජීවිතයට හොඳ දේවල් මට ලැබුණා.thank you 🙏
@oshadi6029
@oshadi6029 6 ай бұрын
අද ඉදන් තමා මිස්ගෙ විඩියො බලන්න පටනිගත්තෙ... මිට කලින් හම්බුනානම් කියල හිතෙනවා
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 6 ай бұрын
Welcome
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට අපිව ශක්තිමත් කරනවට .... සමහර විට ඒ ස්වාමින්වහන්සේගේ පෙර පව ගෙවිලා ඉවර වුනාම ඔබතුමියට කතා කරලා ⁣ඒ ගැන දැනගන්න හිතෙන්නත් ඇති.
@thilinarajitha1917
@thilinarajitha1917 2 жыл бұрын
කියන්න ඕන කරපු දේ හරියටම පැහැදිලිව මේකෙ ඔයා කිවුව.බොහොම ස්තූතීයි මිස්.❤️
@amilaweerakoon
@amilaweerakoon 4 жыл бұрын
මෙ විඩියො එක නම් ගොඩක් අයට වටින එ වගෙම ගොඩක් අයට තෙරුම් ගන්න පුලුවන් විඩියෝ එකක් වෙවි. එකට මිස්ට ගොඩක් ස්තුතියි . සරලව කියනවනම් මෙකෙන් මිනිස්සුන්ට ගොඩ යන්න හොදම විඩියෝ එකක්.👍👍👍
@chathurathnayake6772
@chathurathnayake6772 4 жыл бұрын
අක්කි ඔයාට ගොඩා..ක් ස්තූතී මේ කරන දේට..❤❤
@dudis2476
@dudis2476 3 жыл бұрын
අක්කා මම අද ඔය වගේ ප්‍රශ්නෙක හිටියෙ.හිතට දැනුන අදහසක් නිසා.ඒත් ඔයාගෙ මේ වචන ටිකෙන් ඒ දැනුන දේ මං වෙනස් විදියට හිතන්න ගත්තා.පොසිටිව් විදියට.හුගක් ස්තූතියි අක්කා ❤❤
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 6 ай бұрын
ස්තූතියි මැඩම්.මට සෑහෙන්න සතුටුන් ජීවත් වෙන්න මග කියලා දුන්නට.මම නිතරම දැන් තෝරගන්නෙ සතුට.ධනාත්මක මනස❤
@kusalanidinushika1110
@kusalanidinushika1110 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ.අක්කගේ videos බලලා මං මගේ ජීවිතේ ගොඩක් දුරට වෙනස් කර ගත්තා. මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ.තෙරුවන් සරණයි.
@wasanthaattanayake2601
@wasanthaattanayake2601 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට...හැමදාම වගේ ඔබේ අදහස් සතුටක් සැනසීමක් ගෙනාවා. බලාපොරොත්තු සහගතව ඒ ගැන විශ්වාසයෙන්, සතුටෙන් ජීවත් වීම ඔබ ඉගැන්නුව වටිනාම පාඩම. අනාගතය වඩාත් ආදරණීයව නිර්භයව දකින්න ක්රමයෙන් හුරු වෙමින් ඉන්න කාලයක ඔබ ඊට ආරම්භයක් වෙලා අඛණ්ඩව ශක්තියක් වෙමින් ඉන්නවා. ස්තූතිය සමඟ ඔබ නිසා ලබන මානසික සුවය පෙරළා ඔබටත් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා...💚💛💜
@harshanipradeepika55
@harshanipradeepika55 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්........... 💐💐💐💐 මාත් මේක මගේ පෙර කර්මයක් කියන එක නිතර හිතන කෙනෙක්. මේ මොහොතේ ඉදන් මම වෙනස්. ❤️
@hansa2001
@hansa2001 4 жыл бұрын
මිස් මේ වගෙ video ටිකක් ඉක්මනින් ඉක්මනට දැම්මනම් සුපිරි....👌😍😍😀 Thanks 🌟🌟🌟
@bestthings5476
@bestthings5476 4 жыл бұрын
After long time nadi Good video 👍👍🙏
@kamanip.perera3853
@kamanip.perera3853 4 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් අද මට ඉගැන්නුව මිස්..ගොඩක් පිං..මම වගේ ඉන්න ගොඩක් දෙනෙකුට මේ video එක ලොකු පිටුවහලක් වේවි ජීවිතය හදාගන්න ..ගොඩක් ස්තුතියි 🙏 මිස්... මටඅවස්ථාවක් ලැබේවිනම් ඔබත් සමග වචනයක් කතා කරන්න නිදහස් වෙව් මගෙ හිත..ගොඩක් ..තෙරුවන් සරනයි මිස්..🙏🌺
@thusharanilmini6719
@thusharanilmini6719 2 жыл бұрын
ඔබට පින් ගොඩාක් මන් වෙනස් වුනේ ඔබ නිසා🙏🙏🙏
@hiruniwathsala552
@hiruniwathsala552 4 жыл бұрын
ගොඩාක් ස්තූති වන්ත වෙනවා ඔබතුමිය... අපේ හිතට ශක්තිය ලබාදෙනවට..
@shamalkarathnayaka1646
@shamalkarathnayaka1646 4 жыл бұрын
මිස් ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට. මිස් මම කාලයක් තිස්සෙ anxiety රෝගයෙන් පීඩා වින්දා. එයට ප්‍රතිකාර කරා. එත් එත් එක්ක ආව ලෙඩ ගොඩක් එක්ක මම තාමත් දුක් විදිනවා මිස්. මේකන් ගොඩ යන්න ඕනි මිස්. උපදෙස් දෙන්න පුලුවන් නම් ගොඩක් පිං.
@anjalee4776
@anjalee4776 4 жыл бұрын
මෙම වචන භාවිතය මං 100%ක් භාවිතා කරන කෙනෙක්. පොඩි කාලේ ඉදන් දැක්ක දේවල් අත්දැකීම් ඇතුලේ මට යම්කිසි දුකක් දැනෙන විට උප්පත්තියේ සිට වුණ දේවල්වලට බනිනවා වෛර කරනවා.අහිම වුණ දේවල්වලට දුක් වෙනවා ඒ මත්තෙම ඉන්නවා.ගොඩක් වෙලාවට මම නිවසේ තනියම සිටින්නේ එවිට මනස සටන් කරනවා මාත් එක්ක.මටම දැනෙනවා මමම කියලා තියනවා මානසික වෛදවරයෙක් හෝ හම්බෙන්න ඕන කියලා.මටම දැනෙනවා මං වෙනස් විය යුතුයි කියලා.ඔබතුමියට බෙහෙවින්ම ස්තූතී. මනස වෙනස් කර ගන්න මං පියවර ඔබතුමියගෙන් තබනවා.
@jayanthijaya8982
@jayanthijaya8982 9 ай бұрын
Thank you for your advice today I have got my dream job now I m a teacher in Qatar school thank you universes Soo much mother universes
@harshinisaumya8233
@harshinisaumya8233 24 күн бұрын
බොහොම ස්තුතියි 🙏🏻 දිනපතා අලුතින් යමක් කියලා දෙනවට
@chamindakumara8452
@chamindakumara8452 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා !
@dinushalakmali8903
@dinushalakmali8903 3 жыл бұрын
මිස් මේ විඩියෝ එක බලපු වාර ගාන මතක නැති තරම්, හැම වචනයක්ම වටිනවා, ආසයි දවසක මිස් එක්ක කතා කරන්න. ලංකාවට ආපු දවසක එනවා අනිවාර්යෙන්ම ගොඩාක් පිං මිස්ට.
@supunpriyankara1037
@supunpriyankara1037 4 жыл бұрын
මෙ කතාව ජිවිතෙට ගොඩක් වටිනව මිස්.ඔබට ගොඩක් පින්.ප්‍රශ්න එන වෙලවට මෙක අහන්න වටින කතවක්
@jayaminithalpetiwalage4565
@jayaminithalpetiwalage4565 2 жыл бұрын
හිතට පුදුම තරම් ශක්තික් දැනෙනවා .මේ දේවල් අහද්දි
@thanujahettige9711
@thanujahettige9711 4 жыл бұрын
ස්තුතියි මැඩම්..ජේසු පිහිටයි..බුදු සරණයි❤❤❤❤❤
@nipunlakvindu496
@nipunlakvindu496 4 жыл бұрын
මිස්ගෙන් vedio එකක් එනකම් මග බලන් ඉන්නෙ...මිස්ගෙ web site එකේ කියලා තිබුනා අපිට visualization කරන හැටි පියවරෙන් පියවර කියල දෙන බව....මිස් ඒක දිගටම කරන්න...හැකි පමණ ඉක්මනින් ....මට මහත් වෙන්න ඔනී...ඒත් ඒකට low of attraction use කරන විදිය හරියට තෙරුමක් නෑ...මිස්ගෙ vedio වලට අනුව මගේ ගැටලුවට පිලිතුරු මම ආදේශ කරගනිමින් හරිගස්ස ගනිමින් යනවා...නමුත් සම්පූර්ණ පිලිතුරක් සකසා ගන්න මට තවම බැරි වුනා මිස්...ඒ වෙනුවෙන් උදව් කරන්න...ඔබේ කාර්ය අගය කරනවා..
@mahindajayawardana8748
@mahindajayawardana8748 4 жыл бұрын
Essential
@k.p.g.6337
@k.p.g.6337 3 жыл бұрын
"රාමුව" වැඩසටහනකදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍ය ගැන කල vlog එකක් තිබේ.
@malkachandrasingha7999
@malkachandrasingha7999 Жыл бұрын
බොහොම ස්තුතියි විශ්ව මාතාවටත් ඔබ තුමියටත්🧡🧡
@lochanaiduwari9774
@lochanaiduwari9774 4 жыл бұрын
බොහොම ස්තුතියි මිස් මේ කියලා දෙන දේවල් ජිවිතේට ගොඩාක් වැදගත්. මෙවැනි දේවල් තව තවත් කිරීමට ඔබතුමියට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..🙏🙏🙏
@sinhani5basnayaka
@sinhani5basnayaka 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට. තෙරුවන් සරණයි 🙏❤️👈 සහතික ඇත්ත කතාව 💪
@dammikamanel9147
@dammikamanel9147 2 жыл бұрын
ස්තූතියි මිස් .ඔබ තුමියගෙ වැඩසටහන් මං මම බලනවා ...ඒ දේවල් වලින් ගොඩක් දැනුමක් මගේ ජීවිතයට ලැබෙනවා ....ඔබතුමියට විශ්වය ස්තුතියි ...
@travelgears
@travelgears 2 жыл бұрын
3.54 මටම කියපු වචන ටිකක් 😁♥️
@sahanyakapugedara6770
@sahanyakapugedara6770 4 жыл бұрын
Thanks...mata ගොඩක් දේවල් ලැබුණ...april පටන් ගත්තේ 3 months ...i love u..so much ❤❤❤❤😘thanks...oyatath..හැමෝම ටත් ...😘😘😘
@shamikaprasadini2845
@shamikaprasadini2845 Жыл бұрын
බෝහෝමත් ස්තුතියි ඔබට සහ විශ්වයට🙏🙏🙏
@thusharishyamalee3602
@thusharishyamalee3602 4 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමියට...
@shanakafernando8685
@shanakafernando8685 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට මෙම මගපෙන්වීමට,
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 2 жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි , අපේ ජීවිත සාර්ථක කරන්න ඔයා ගන්න මේ උත්සාහයට .නංගි ඔයාගේ හඬ පෞරුෂය අප ව ආකර්ශනය කරනවා .ඔයාගෙන් ගොඩක් දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන් . ❤❤
@riazuu2059
@riazuu2059 4 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මැඩම් , බුදු සරණයි ඔබට !!
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට 🙏
@sanjeewanalin5702
@sanjeewanalin5702 3 жыл бұрын
බොහොම ස්තුතියි මත් මගේ ජීවිතය වෙනස් කරගන්ව.. ඔබ තුමියට බොහොම ස්තුතියි
@subashakila3163
@subashakila3163 4 жыл бұрын
ගොඩක් ඉස්තුති මිස් ගොඩක් වටින දෙයක් ලැබුනා මිස් කියපු දෙවල් කරපු හින්දා
@thisaradasun4603
@thisaradasun4603 6 ай бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏
@Tashidedunu
@Tashidedunu 3 жыл бұрын
ජිවිතෙට හරියනම විඩියො එකක් ,බොහොම ස්තූතියි මිස්.🙏❤️
@chamaraperera9909
@chamaraperera9909 4 жыл бұрын
ස්තුතියි ඔබට... ඔබ දෙන උපදෙස් මා අනුගමනය කරමින් යනවා. මා ඔබව ලඟදිම සම්බන්ධ කර ගන්නම්.
@chamindasampath6913
@chamindasampath6913 4 жыл бұрын
ඒකනම් ගොඩක් වටිනවා මිස්. ලද දෙයින් අපි සතුටුවෙන්න පුරුදු වෙන්න ඔනේ
@radikawariyapola6415
@radikawariyapola6415 4 жыл бұрын
මිස් ඔබගේ මෙම video ඉතාමත් වටිනවා. ගොඩක් ලොකු විසඳුමක් පෙනෙන මානයක නොතිබු ප්‍රශ්න නිසා ලොකු මානසික පීඩනයක සිටි මට ඔබගේ එක් video එකක් නිසා ලොකු වෙනසක් වුණා. ගොඩක් ස්තුතියි. මම දැන් හිතාගන්න බැරි තරමට සුබවාදී ලෙස වෙනස් වෙලා.
@upekshadisanayaka272
@upekshadisanayaka272 5 ай бұрын
බොහොම ස්තුතියි❤️ ඔබතුමියට ❤️🙏
@darshanikumarihami1643
@darshanikumarihami1643 4 жыл бұрын
ගොඩක් ස්තූතියි නදීපා මිස්.ඒ වගේම මේකේ ලින්ක් එක දුන්න මගේ ආදරේටත්.❤️💛
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
ස්තූතියි ගොඩාරියක් මිස් මම කුවේට් සිට🌹🌹
@nishanthadharmawardana7235
@nishanthadharmawardana7235 4 жыл бұрын
අද ගෙඩක් වෙනස් තෙරුවන් සරණයි !!!
@nipunpriyamantha4968
@nipunpriyamantha4968 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමියට..මේ කරන සේවල පිලිබන්දයේන් මීස්...මේ වචන,අදහස්,මග පේන්වීම මේ හැමදේමකටම ගොඩක් ස්තුති.මිස් දේයක් දේන ගන්න අවශ්‍යයි.මීස් හැම වෙලේම කියන දේයක් තමා හැම වෙලේම ස්තුති වන්‍ත වෙන්න කියලා කියන ඒක.ඒත් මිස් අපි කාටද ස්තුති කරන්න ඕනා..අපිට හම්බුන දෙවල් වලට,ඒ වගේම තාම හම්බුන්නැති..ඒත් බලාපොරොත්තුවේන් ඉන්න දේවල් වලට..කාටද ස්තුති කරන්න ඕනේ....😕
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 4 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට. ඔබේ සෑම වචනයක් ම හරිම ශක්තියක් දහිරියක් ගෙනෙනවා සිතට . තෙරුවන් සරණයි !
@j.ldulanji8342
@j.ldulanji8342 4 жыл бұрын
ගොඩාක් වටින විඩීයෝ එකක් මිස්. වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ. ඔබට බොහොම ස්තූතියි ..!!
@udanijayalath3330
@udanijayalath3330 4 жыл бұрын
Love you as always my dearest akki.... You're an icon who changed the way of my thought pattern which eventually drove me towards an approach to spirituality..... You are the most beautiful lady with the most beautiful motive .... You can change our country ... You can change our society... Thank you so much for being that source of inspiration my darling light worker...... Wish you happiness and prosperity and success every moment....
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 4 жыл бұрын
Wow your words made my day. Thank you so much
@shashimadhushika6349
@shashimadhushika6349 4 жыл бұрын
Thank you❤️🙏missමං මිස්ගෙ video එකක් එනකම් බලන් හිටියෙ❤️❤️
@wmnilanthiwikramasigha7528
@wmnilanthiwikramasigha7528 3 жыл бұрын
අැත්තටම ඉටිනා වීඩියෝවක් ස්තූතියි මිස්
@TariduTaridu-v4d
@TariduTaridu-v4d 3 ай бұрын
මිස්ට ගොඩක් පින්.
@viharshagimhani1099
@viharshagimhani1099 4 жыл бұрын
ගොඩක් වටිනවා මිස් 🙏🙏🙏
@ramyaperera6675
@ramyaperera6675 4 жыл бұрын
ස්තුතිය ඔබතුමියට .ව්ශ්වයට ස්තුතියි .තෙරුවන් සරනයි .!!!
@lakshikafernando2605
@lakshikafernando2605 3 жыл бұрын
ප්‍රසන්සා වේවා ඔබ තුමියට
@becca6728
@becca6728 4 жыл бұрын
මේ අදහස් වලට ගොඩක් ස්තූතියි අක්කා..
@chandanimedagama1996
@chandanimedagama1996 4 жыл бұрын
ගොඩාක් සක්තියක් දෙන අවවාදයක්.
@wayne4440
@wayne4440 4 жыл бұрын
ස්තුති nadeeka miss godak.video eka balana gaman inne dn.godak ස්තුති .💕💕😊
@wmnilanthiwikramasigha7528
@wmnilanthiwikramasigha7528 3 жыл бұрын
මිස් ඔයාට ගොඩාක් ස්තූතියි...💜💜💚💚
@parachchi1674
@parachchi1674 4 жыл бұрын
Aettatama ahan innath asai thawa parak ahanna හිතෙනවා , godak ස්තුති මිස් තෙරුවන් සරණයි ,
@lalithnandakumara7471
@lalithnandakumara7471 3 жыл бұрын
ගොඩාක් වැදගත් මිස් ඔයාට ගොඩාක් ස්තූතියි
@රේණුකාරේණුකා
@රේණුකාරේණුකා 3 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි ඔබ‍ට මිස් 🙏
@nelumjayasinghe7537
@nelumjayasinghe7537 Жыл бұрын
ස්තුතියි...බොහොමත්ම ස්තුතියි
@sandupriyadarshani6500
@sandupriyadarshani6500 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයාට..හරි වටිනවා..
@roshiartcraftstudio
@roshiartcraftstudio 4 жыл бұрын
ගොඩක් ස්තූතියි 🌹maatath ඔහොම hithenawa eeka maha maanasika wadayak
@geethasamaranayake277
@geethasamaranayake277 3 жыл бұрын
Thanks so much ඔයා නම් මැනිකක්
@wpsusiljayanethti9044
@wpsusiljayanethti9044 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමියට
@surangasritube2708
@surangasritube2708 4 жыл бұрын
ස්තුතියි ඔබ‍ට මැඩම්..... බුදුසරණයි
@hiruninawodani3412
@hiruninawodani3412 2 жыл бұрын
ගොඩක් ස්තූතී හැමදේටම මිස් ❤
@darshaniweerathunga9541
@darshaniweerathunga9541 Жыл бұрын
මිස්ට ගොඩක් ඉස්තුතියි
@prasangimadushani2463
@prasangimadushani2463 4 жыл бұрын
ඔබතුමියට ගොඩක් පිං 🙏🙏🙏
@dilshaninuwanthikadilshani2479
@dilshaninuwanthikadilshani2479 3 жыл бұрын
බොහොම ස්තුති මිස් ගොඩාක් වටිනවා
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 2 жыл бұрын
Hithata godak shakthiyak denuna Obathumiyta godak sthuthi godak pin .Api aadrei Obathumiyta.❤️❤️
@sunethrakumariegodakubureg6129
@sunethrakumariegodakubureg6129 4 жыл бұрын
ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි. තව ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ඔබතුමියට...🙏💛
@devindiprasadini3684
@devindiprasadini3684 2 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම්🙏
@madu2025
@madu2025 3 жыл бұрын
Godak ස්තුති mis👌
@KB-jy8fx
@KB-jy8fx 4 жыл бұрын
Notification eka awa gaman balann awee.. thanks....
@manujadharmasena5080
@manujadharmasena5080 4 жыл бұрын
සුන්දර අදහස😍😍 බුදුසරණයි
@pradeepkodithuwakku1325
@pradeepkodithuwakku1325 4 жыл бұрын
ස්තුති mis තවත් vedio ekk enakan balan innw...😊😊
@mom1056
@mom1056 3 жыл бұрын
This is what Buddha's Philosophy but we have been following something different from this and also we call it as Buddhism....Thank you very much for cleaning the path
@virajhansaka7768
@virajhansaka7768 4 жыл бұрын
Godak watinawa akke.. eka mage jeevitha kathawa balala matama kiuwa wage.. thank you so much❤🙏
@indikakumarage3085
@indikakumarage3085 4 жыл бұрын
Bohoma sthuthiyi oba thumiyata, hithata loku sathutak danuna bohoma pin, 🙏🙏🙏
@isuruprabhashwara3305
@isuruprabhashwara3305 3 жыл бұрын
Niyamai madam. Mata adai therum giye. Hamadema ape sithai
@menikedissnayakadissnayaka6342
@menikedissnayakadissnayaka6342 4 жыл бұрын
ස්තුතියි මිස් තෙරුවන් සරණයි
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН