සුභ දවසක පාර්ලිමේන්තුව රැස්වෙද්දී නාමල්ට ලේ පිපාසාව! Four Stories with

  Рет қаралды 11,076

Satahan Radio

Satahan Radio

Күн бұрын

Пікірлер: 134
@upulmak5037
@upulmak5037 3 сағат бұрын
ස්තුතියි ඔබලාට පැහැදිලි කිරිමට .වෙනදාට වඩා අපේ හිත්වලත් අලුත් ප්‍රබෝධයක් ඇතිවෙලා තිබෙනවා.👍❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 сағат бұрын
ගම්පහ මමත් අසෝක රන්වල මහතාට මනාපයක් දුන්නා සතුටුයි
@ddhammi7349
@ddhammi7349 4 сағат бұрын
ජනපති සහෝදරයා....නුඹට පින්.63 වයස මට. ජේ.ආර්.පේමදාස.මහින්ද.චන්ද්‍රිකා .සිරිසේන.ගෝට.රනිල තාවකාලික..මුන්ව චන්දෙ දුන්න.මේ ජීවිත කාලෙ අනුර මැතිතුමාය දුන්න චන්ද2ක....සතුට කියා නිමකළ නොහැක.ජනපතිතුමා රට හදනවාමයි.ජය..ජය...ජය...
@KokilaJayathilaka
@KokilaJayathilaka 3 сағат бұрын
මටත් කියන්න තියෙන්නෙ ඒකමයි දිපු සුපිරිම චන්ද දෙක තරිදු පුතත් ඒ පෙරමුනේ
@rashika70
@rashika70 3 сағат бұрын
🫵👍👍👍🙏
@gayanifernandes941
@gayanifernandes941 2 сағат бұрын
❤❤❤❤❤❤❤
@uwrodrigo1140
@uwrodrigo1140 Сағат бұрын
මට 74 යි. මම මේ පාර තමයි AKD ට සහ මහ චන්දෙට දුන්නේ. පුදුම සැනසිමක් තියෙන්නේ.
@anushafernando6709
@anushafernando6709 Сағат бұрын
Mata au 63. I mita kalin eka parak anura සහෝදරයා ta chandaya dila thiyanawa . නමුත් wadak une na.me para italy wala sita e වෙනුවෙන් ඇවිත් chandaya dunna.ආඩම්බරයක් mata eka Rata වෙනුවෙන් .❤
@ashapathirage6748
@ashapathirage6748 3 сағат бұрын
නාමල්ට හරියන උත්තරය අද ජනාධිපතිතුමා දුන්න. ජාතිවාදීන්ට කිසිම සමාවක් නොදෙන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ත් ඵතුමා පුකාශ කලා.
@clarekekulawela505
@clarekekulawela505 47 минут бұрын
Thankyou පුතා excellent
@elmowimalaratne1927
@elmowimalaratne1927 3 минут бұрын
Tharindu putha, .....Very good explanation . .....Thank you very much !
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 2 сағат бұрын
❤❤❤ජයම වේවා අනේ ow mangala seenu wak ලැබේවා
@KushanChatura
@KushanChatura 3 сағат бұрын
ජාතිවාදෙ දැන් මේ රටේ මාකට් කරන්න බෑ පොඩිමයිනො😂
@senanipriyanwada5368
@senanipriyanwada5368 3 сағат бұрын
වාසනාවන්ත දවසක් වේවා තරිඳු සහෝදරයා 👍👍
@hartwoodservices2842
@hartwoodservices2842 3 сағат бұрын
නාමල් ට කියන්ටෝනෑ තමුන්ගේ සට්ටැඹි එක්ක පෙළපාළියක් එන්ට කියලා රට බෙදනෝ කියලා කොළඹට. හොඳට කෑම දීලා බේරේ ස්නානය කරවල යවන්ට පුළුවන්...😂😂
@anushafernando6709
@anushafernando6709 Сағат бұрын
අනිවාර්යයෙන් 👍👍
@ruweemadu9332
@ruweemadu9332 4 сағат бұрын
අර බලංගොඩ කස්සප ගේ නාඩගමට මොකක් හරි කරන්නකෝ
@karunajayanthi1509
@karunajayanthi1509 54 минут бұрын
අනේ ඔව් ඒකට නම් මොකක් හරිම කළ යුතුම තමයි.
@ThusharikaKannangara
@ThusharikaKannangara 45 минут бұрын
අපෝ එපා මහින්දගෙ අය
@ruweemadu9332
@ruweemadu9332 Минут бұрын
@@ThusharikaKannangara ඇයි එපා කියන්නේ ?? සුදුවෑන් එකෙන් අරන් යයිද ??
@chinthakabandara2633
@chinthakabandara2633 3 сағат бұрын
තරිදුට හරියයි වගේ...❤❤❤ සුබ පැතුම්
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 2 сағат бұрын
ගහපු කතිරේ ගැන නම් ඇත්තේ අප්‍රමාණ ගෞරවයක් ආදරයක් සතුටක් ...❤❤❤❤ නිදහස් ශ්‍රීලංකාවක් ❤❤
@laljit8092
@laljit8092 Сағат бұрын
හරිම කනගාටුයි තරිඳු ඔයා ඉතා සාවද්‍ය දෙයක් කීවා, කාංචන බලශක්ති ඇමති වෙලා ඉන්දැද්දී අශෝක රන්වලට පාර්ලිමේන්තුවේදී බැනවදුනාය කියලා චීනයට පෙට්‍රල් සමාගමක් වික්ක කියල. කාංචන ඇමති වෙලා හිටියේ පහුගිය අවුරුදු දෙකහමාරෙදියි. ඒ කාලේ අසෝක පාර්ලිමේන්තුවේ පළාතේ හිටියේ නෑ, ජවිපෙන් හිටියේ අනුර, විජිත සහ හරිණි පමණයි. ඔබ එවැනි මූලික දෙයක් වත් හොයන්නේ නැතුව සාවද්‍ය හිතළු අපට කියන්නේ අයි?? ඒවගේම ඔබ කිව්වා කාංචන ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තු ආවා කියල. එකත් අමූලික බොරුවක්!! ඔබ වැනි ප්‍රවීන යැයි කියනා මාධ්‍යවේදීන් මෙච්චර බොරු කිසිම වග විභාගයකින් තොරව views වැඩි කර ගන්න අදහසින් ජනතාවට අත හරින එක ඉතාම කනගාටුදායකයි!
@FeatherFly-h4g
@FeatherFly-h4g 3 сағат бұрын
*ජනපති අනුරගේ ප්රතම පාර්ලිමේන්තු කතාව්දී ඉතාමත් තදින්ම කියපු දේ තමයි ජාතිවාදය සහ ආගම්වාදය පතුරැවන්ට කිසිම ඉඩක් නැති බව* 😂😂😂😂
@nimaledirisinghe1527
@nimaledirisinghe1527 3 сағат бұрын
උතුර විකණන් කෑමේ සිරිත නාමල්ට තිබීම පුදුමයක් නෙවෙයි.බලන් ඉන්න ජාති ආරක්ෂාවට මොකක් හරි වේද කියල.කර තිබෙන්නේ කළ යුතු හොදම දේ .රාජපක්ෂ කාලය ඉවරයි.
@Roshan-u8i5f
@Roshan-u8i5f 2 сағат бұрын
නිවේදක respect ❤
@rathnahabarakada5955
@rathnahabarakada5955 43 минут бұрын
ස්තූතියි තරිඳු ❤
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 3 сағат бұрын
අපි දුටුවා දිනුවා කියපු යුද්ධයෙන් අවු 12 පසු යාපනය බිම් මට්ටමේ ජනතා ප්‍රශ්න එහෙමමයි උන්ඩයෙන් සපත්තුවෙන් යට කරන්න අපහසු
@gmeye6503
@gmeye6503 3 сағат бұрын
අනුර විශාල වගකීමක් අරගෙන මේ තිරණ ගන්නෙ..දමිළ ජනතාවගේ ඉඩම් ආපසු ඔවුන්ට ලබා දීමේදි දමිළ ජනතාව පැත්තෙ ඒ විශ්වාසය තැබිය යුතුමයි..රාජපක්ෂලා නැවත වරක් මේ රටේ බිහිසුණු තත්වයක් ඇති කිරීමට යොදා ගන්නෙ පිල්ලයාන් කරුණාඅම්මාන් වගේම දමිළ පුද්ගලයන් ම තමයි...එනිසා දමිළ පුරවැසියන් ඒ තත්වය උතුරු පරිසරය තුල ඇතිවෙන්න ඉඩ නොදිය යුතුයි....මේ රටට තවත් ලේ වැඟිරීම් අවශ්‍ය නැත
@MerianWikramasingha
@MerianWikramasingha Сағат бұрын
THANKS MR THARIDU.
@Ramisindustries
@Ramisindustries Сағат бұрын
Nice programe with nice reporter & cute journalist ❤
@gajalanka95
@gajalanka95 4 сағат бұрын
රැංගිලා හෝටලේ විකුණපු ඉඩමේ සල්ලි කෝ
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 3 сағат бұрын
Well done brother and sister
@lepanhar9350
@lepanhar9350 25 минут бұрын
තරිදු අද පාර්ලිමේන්තුවේ වියදමයි, පහුගිය පාර්ලිමේන්තුවේ සමාරමිබක උලෙළ ට ගියවියදමයි ගැන වැඩසටහනක් කලානමි මරැ,
@RitaSeneviratne-b7h
@RitaSeneviratne-b7h 3 сағат бұрын
Tharindu, The government made good decisions to remove private lands belonging to people, I appreciate that as a military Retd personnel who served more than thirty years during the war time. This is a very important decision , please give a big voice to accomplish .
@krishperera5050
@krishperera5050 3 сағат бұрын
වීපක්ශේ ඒ ජඩ මුහුණු ට්ක ආ පහු පාර්ලිමේන්තු වේ ඉන්න වා දැක්‌ ක ම අප්පීරී යයි. එතනට ත් අළු ත් මුහුණ (තරී දු /වසන්ත මුදලී..../මංජු වගේ අය )ගෙනා වා නම් මොන තරම් වට්නවද මේ ආණ්ඩුව එක්ක.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 сағат бұрын
සම්පූර්ණ ඇත්ත .
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 Сағат бұрын
මේක නම් අවජාතකයන්ටම හරියන නීතියක්! මහකානතාව ප්‍රතික්ෂේප කරපු අසුචියන් කීපද්‍රනෙකුට පාර්ලිනෙන්තුවට එවන ජාතික ලිස්ට් එක!! Nullify karadamanna avashyai.
@InduHewapathirana
@InduHewapathirana 3 сағат бұрын
My heartiest congratulations anura
@SandhayaNilmini-p8d
@SandhayaNilmini-p8d 4 сағат бұрын
තරිදුට මංගල සීනු හැඩවේවා
@sonata.su-em
@sonata.su-em 3 сағат бұрын
🤔🤔🤔
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 3 сағат бұрын
👍
@thushanilamahewa3789
@thushanilamahewa3789 33 минут бұрын
ඒ මොකද..ඒ කොල්ලට ඉතාම හොද වයිෆ් කෙනෙක් ඉන්නවානේ..රේකා මම හිතන්නේ නම
@ChaminSampathRajapaksha
@ChaminSampathRajapaksha Минут бұрын
​@@thushanilamahewa3789ඇයි එක පාරක් බැන්ද කියල ආයෙ බදින්න තහනම්ද මල විකාර..😊😊😊😅
@isuruweerasekara2735
@isuruweerasekara2735 39 минут бұрын
❤🎉
@year2023-ABC
@year2023-ABC 8 минут бұрын
Good combination
@ashokawithanage8216
@ashokawithanage8216 2 сағат бұрын
අස්සයෝ නෑ,පෝනියෝ නෑ පොලිස් බයික් නෑ.බොරු ශෝ නෑ.අරුන් ආවා නම් ජලනි බහින්නේ පැරශූට් එකේ. හේමා ප්‍රේමදාස ත් රාජලීලාවෙන් උත්සවේට එනවා.හවසට පොඩි එකීට බත් කවන්නේ helicopter එකේ...එක මගුල් සැනකෙළියයි.
@SatahanRadio
@SatahanRadio 2 сағат бұрын
2020 පාර්ලිමේන්තුවත් ඒක තමයි කළේ. ඒක මත වර්ණනා කරන්න බැහැනේ.
@ashokawithanage8216
@ashokawithanage8216 2 сағат бұрын
කව්ද ගෝටද?.. ඒකද මිනිහාට යන්න උනේ? ඔය කිසිම කෙනෙක් අපේ අනුර ජනාධිපති වගේ සරල නෑ.​@@SatahanRadio
@AraNisa-t8x
@AraNisa-t8x 2 сағат бұрын
පුනරුද යුගයට ජය වේවා!. නිතීයේ අධිපත්‍ය බිහිවේවා!.
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj 2 сағат бұрын
ඒවා ජාන වලින් එන ජාති වාදය 🤮
@MMMDDD-x8p
@MMMDDD-x8p 46 минут бұрын
තමන්ට අවංකවම ආදරේ කරන කෙනෙක් කිසිදා පාට පක්‍ෂ වලට වහල්වී අනුන්ට ගරහනුයේ නැත අපි සැවොම එකම රටක කවද හෝ මැරෙන මිනිසුන් වන නිසා වයිරය පැතිරවන කෙනා එම වයිරයෙන් ම දවසක විනාෂවේ සම සිතින් යුතුව කටයුතු කරන කෙනා දෙලොව ම ජය ගනි කරන කළට මී පැණි වගේ විදින කළට දුක් දැඩි වෙයි ගිනි සේ
@MMMDDD-x8p
@MMMDDD-x8p 26 минут бұрын
පාට පක්‍ෂ පුද්ගලයන් වෙනුවෙන් අනුන්ට ගින්දර දීලා ඒවා ආපිට ඇව්ලුන දාට වතුර පොදක් නොලැබෙයි නිවා ගැනීමට මොකද කර්මය කැරෙන්නේ අමුතුම විදිහට අපි කෙනෙකුට එක ඇගිල්ලක් දිගු කළොත් අපි දෙසට ඇගිලි 4ක්ම නැමේ කිසිම කෙනෙක් 100%ක්ම සාදරනත් නෑඅසාදරනත් නෑ තව කෙනෙක් කිව් නිසා හෝ අපි කිසිම කෙනෙක් ට හොඳ හෝ නරක කියා සහතික දිය නොහැක අනුන්ට සහතික දෙනකං තාවකාලික අම්බලමක නැවති සිටින අපට අපි ගැන නිවැරදිම සහතිකය මාරයා ලියල දෙනවා අනිවාර්යයෙන්ම අපි කැමති උනත් අකමැති උනත් සහතිකය මාරයා තනියමමයී ලියන්නේ එදාට අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ලා කාටවත්ම බෑ අපේ සහතිකය මාරයා අපට දෙන වෙලාවට මේකා මගේ එකෙක් කියලා අපිව බේරගන්න සබ්බං පහයීය ගමනීයන්
@SomaliHewage
@SomaliHewage 3 сағат бұрын
Thanks ❤❤❤Tharindu
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 3 сағат бұрын
ජවිපෙ බලාපොරොත්තුව සමාජය ගොඩනැගීම මිසක්, මේ ලිබරල් ක්‍රමය තවත් බොහෝ දුර ගෙනයාම නොවේ. ඒ නිසා ජවිපෙ උන්ට තවත් විසාල වැඩ කොටසක් පැවැරී ඇත.
@bandarabandara9659
@bandarabandara9659 Сағат бұрын
❤❤❤❤❤❤
@lepanhar9350
@lepanhar9350 18 минут бұрын
ලොක්කා ඉන්දියාවේ විශ්වවිද්යාලයක අාරාදනාවකට ගියාලු, ඉන්දියාව ගොඩගන්න විදිහ කියලා දෙන්නද හොයලා බලන්න
@KumarasirI1966-mz8yf
@KumarasirI1966-mz8yf 4 сағат бұрын
Thanks for tarindu and other
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 4 сағат бұрын
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@rashika70
@rashika70 3 сағат бұрын
Tharindu We are proud of you too. I’m glad we voted for NPP🎉
@benedictasirvadham4342
@benedictasirvadham4342 2 сағат бұрын
THARINTHU ESTATE MANAGEMENT .. ADMINISTRATION ... ARE VERY ANCIENT..... THIS SYSTEM SHOULD BE COMPLETELY CHANGED.... LINE SYSTEM SHOULD BE CHANGED.....
@natureloversiw
@natureloversiw 2 сағат бұрын
♥️♥️♥️♥️♥️
@thusharichandrasekara
@thusharichandrasekara Сағат бұрын
සනුරි හොදයි මාධ්‍යකරනයට
@kavindumakaranda5181
@kavindumakaranda5181 14 минут бұрын
NEWS19න් course fee එකවත් ගන්න අයියේ😁🤪
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 сағат бұрын
❤️❤️
@Rmd289
@Rmd289 4 сағат бұрын
Good Job both of you.💗💗💗💗
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 сағат бұрын
අශෝක රංවල ඒ වගේම පරිසරවේදියෙක් නේද තරිඳු . මට මතකයි කලින් ආණ්ඩුව කාලෙ ඔහු රජයේ ආයතනයක පරිසර ගවේෂණයකට ගිහිල්ලා ඇතුලය යන්න දුන්නෙ නෑ.
@inokafernando340
@inokafernando340 3 сағат бұрын
👍👍🙏
@2010Menaka
@2010Menaka 59 минут бұрын
Sanuri ❤❤
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 3 сағат бұрын
👍
@Black_Whole2325
@Black_Whole2325 6 минут бұрын
වෙනදා මේ පුටුවල ඉන්නෙ මොක්කුද 😂
@hpjdes
@hpjdes 3 сағат бұрын
#දුෂණයටශුන්‍යඅවසර
@srilankanraja9338
@srilankanraja9338 3 сағат бұрын
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌👌🌹🌹❤️❤️🌹❤️❤️🌹
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 4 сағат бұрын
එකමුතු කම ගජමුතු වලට වඩා වටිනවා තරිදු මාලිමාවෙ වෙනස❤
@vindyasamadhi9104
@vindyasamadhi9104 51 минут бұрын
Muta theyana sathuta kawada hare there
@arunafernando7775
@arunafernando7775 2 сағат бұрын
Bro.oyage maadya baawithaya anarrgai.mata prasnayak thiyenawa.sahal moal himiyan sahal hangala nam ayi ewa watalala eliyata ganna bari?wisadhuma ratin genena eka nemene.eya wiya uththe dhewanuwene?obage adhahas dhakweemak bala sitimi.
@rohanagamage8985
@rohanagamage8985 Сағат бұрын
Perattu harak bawa pennuwa
@RanjithPushpasiri
@RanjithPushpasiri 4 сағат бұрын
😮😢😢😮
@senanipriyanwada5368
@senanipriyanwada5368 3 сағат бұрын
Oya බල්ලට මිනිස්සු chande dunneth නැතුව prathikshepa kala ee unata kate pamporiya ලංකාව රාජපක්ෂ ballange depalak wage anduwa dinala මිනිස්සු kaum කිරිබත් kaawe naha ඒත් langama දවසක් enawa ඒකට
@risijayasrikantha998
@risijayasrikantha998 Сағат бұрын
තරිඳු උතුරේ විතරක් නොවෙයි මේ කොළඹ ප්‍රදේශයෙත් කැමා යුනිෆෝම් ඇඳගෙන බයිසිකල් වල තුවක්කු අමෝරාගෙන බදු ගෙවන අපේම මුදල් භාවිතා කරමින් අපිටම භීශනයක් මවා පාමින් කරන මේ රඟපැම මොකක්ද? මෙය ප්‍රයෝජනයක් ඇති වැඩක්ද? පහදා දෙන්න
@chamindijasintha9278
@chamindijasintha9278 3 сағат бұрын
කොහෙන්ද මෙච්චර ගෑනු ලමයි
@Ushaniperera123
@Ushaniperera123 3 сағат бұрын
😂😂😂
@niroshankrishantha6636
@niroshankrishantha6636 3 сағат бұрын
Hora beheth genwanna athsan karapu saha ita ida deepu siyalu dena wahama jathi droheen lesa nam wiya uthumai saha sira gagha wiya uthumai.
@sarathabeysinghe6591
@sarathabeysinghe6591 3 сағат бұрын
Tharidu kasadayak kragaththo dan narakada
@ChandanaGunaratne
@ChandanaGunaratne 3 сағат бұрын
Tharindu, why don't you comment on deputy speakers appointment, why skipped him?
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 сағат бұрын
අමතක වෙන්න ඇති. ඊලඟ එකේදි කියයි.
@PalithaAshok-kg2pn
@PalithaAshok-kg2pn 3 сағат бұрын
Me jathiwadi aththa ratinuth panna damiya yurhui
@niroshankrishantha6636
@niroshankrishantha6636 3 сағат бұрын
Namal wage gobilek uge thaththala genichcha kramayanma geniyanna thamai athdakim thiyenne.oita wada ugen mona balaporoththu wenna da ? Aniwaryenma siyaluma janayage idam nawatha bara diya uthumai. E minisunge yatithala pahasukam sanwardanaya kara uthui. Athyawassya de ounta labadiya uthui
@manelsenanayake7569
@manelsenanayake7569 2 сағат бұрын
Tarindu putha Ada pahadili kirimak ta istuti . Anura. Shodrya katawa ahnna .gotagahanne nati wachanayak Kiya ilnga wachnay kiynna NIDA ganne nati,kolayak balannenti ridmayakata gala bahina Diya allakwagei. obath wage harayatakka wenna tawatawaath.jaya
@nishadnilanga
@nishadnilanga 21 минут бұрын
Mokadda bun me podi lamai dagena karanne
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx 25 минут бұрын
podi puthaa mokakda surprise eka..apith baluwaa danne nathi hindai ahanne ..🎉🎉
@shiranijasi6747
@shiranijasi6747 3 сағат бұрын
Pahdilikireema prsansanieyai.jayawewa srilankiki hajomotama.❤❤❤❤❤
@rohanagamage8985
@rohanagamage8985 Сағат бұрын
Peratu gami kalakanni bawa pennuwa
@SatahanRadio
@SatahanRadio Сағат бұрын
හා! ඔන්න ගණං ගත්තා හොඳේ. කමෙන්ට් එක කියෙව්වා. ස්තූතියි.
@NayankaBandara
@NayankaBandara Сағат бұрын
හුස්ම ගන්නේ නැතුව කතා කරන්න එපා බං..
@ajmekanayake8417
@ajmekanayake8417 3 сағат бұрын
Kalin andu idam dennan kiwwata ewa kriyathmaka une na neda a ganath kiyanna
@Roshan-u8i5f
@Roshan-u8i5f 2 сағат бұрын
😮Ai baan ubata අගමැති harini kiyanna diva namennadda (niwedika
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 Сағат бұрын
අගමැති කියල කියන්නෙ නැතුව හරිනි අමරසූරිය කිව්වාම කවුරු ගැනද කියන්නෙ කියල අදුරගන්න බැරිද 😒
@Roshan-u8i5f
@Roshan-u8i5f Сағат бұрын
@thiwankahasaranga2003 පුළුවන් ubat රාජපක්ෂ ge ekek wage namut garu karala kata karapan රාජපක්ෂ kiyana kotam ubalage kodu nanenavane 😂😂
@RanjithPushpasiri
@RanjithPushpasiri 3 сағат бұрын
උඹගෙ පොයින්ට් එක මොකක්ද 😢
@SatahanRadio
@SatahanRadio 3 сағат бұрын
පොයින්ට් ගොඩක් කිව්වානෙ
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 3 сағат бұрын
News ටිකක් දුන්න පැහැදිලිකිරීමක්‌ කලා තව මොනවද බන්
@RanjithPushpasiri
@RanjithPushpasiri 3 сағат бұрын
@wasanthadisanayaka3789 පුක සුදුද උඹගෙ ?
@sarangawalimuni4955
@sarangawalimuni4955 20 минут бұрын
Its a known fact that Government isnot there to do business and in most countries except s handful that hasn't worked. Singapore is an exception because those ventures are run by an independent company although government own vis treasury Please dont make stupid comments without knowing basic economics
@anuradhamadhura8184
@anuradhamadhura8184 4 сағат бұрын
අපි පෞද්ගලිකව දන්න රංවල නම් ඔයා කියන එයා නෙමෙයි. වෙන කෙනෙක් හිටියෙම නැද්ද
@UD-95
@UD-95 3 сағат бұрын
මොකෝ සීන් එක?
@ranganilantha7097
@ranganilantha7097 3 сағат бұрын
රිස්ලි සාලි නිදාගෙන ඉන්නව වගේ දැක්ක
@NiviDabare-z7d
@NiviDabare-z7d 3 сағат бұрын
Kiyanna dewal ekathu karanawada
@dhammikajothirathna4956
@dhammikajothirathna4956 2 сағат бұрын
උතුරට හමුදා කඳවුරු ගොඩක් ඕනෙ නෑ කොහෙත්ම .. හැබැයි ☝️ දමිල අයට ලංකාවෙ අනික් ප්‍රදේශවල ගෙවල් අරගෙන හෝ හදාගෙන ඉන්න අපි ඉඩ දනව නම් සිංහල පවුල් වලටත් උතුරෙන් ඉඩම් අරගෙන ජීවත් වෙන්න කිසිම බාධාවක් නැති වෙන්න ඕනෙ.. උතුරෙත් මුස්ලින් දමිල සිංහල මික්ස් කරල ජීවත් කරවන්න ඕනෙ..
@lovadesi
@lovadesi 2 сағат бұрын
අනිවාර්යයෙන්
@FrPriyanthaAngodage
@FrPriyanthaAngodage Сағат бұрын
ඉතින් එන්න. හැබැයි ජීවිතය දුෂ්කරයි මෙහේ. ඉඩම් නං ගිනි ගණන්
@gihanchameera6881
@gihanchameera6881 2 сағат бұрын
❤❤❤
@malindasamarasinghe9909
@malindasamarasinghe9909 Сағат бұрын
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН