Рет қаралды 46,045
අද Friday night dinner එකට වෙනස් විදියට රස කෑමක් මම හිතනවා ගෙදර අය කවුරුත් ආසා වෙයි කියලා. මේක හදලා උණු උණුවෙන්ම කන්න.
මතක් ඇතුව කඩේට යනකොට මේ බඩු ටික ගන්න.
ගෝදම්බ රොටි ගෙදර හදන්නෙ නැත්නම් අවශ්‍ය ප්‍රමාණය මිලදී ගන්න
ගෙදර හදනවා නම් පාන් පිටි
කැරට්
ලීක්ස්
මාළු මිරිස්
බී ලුණු
සුදු ලුණු
ඉගුරු
බිත්තර
එළකිරි
චීස් ( චෙඩාර් සහ මොස්සරල්ලා)
කුකුළු මස් හෝ කැමති මස් වර්ගයක්
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga