Happiness Of Cooking In A Tidy Kitchen || ප්‍රශ්න වලට පිලිතුරු|| Healthy Foods , Kitchen Organizing

  Рет қаралды 372,600

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

⁷Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
Today in this video I would like to present to you how to live happily and how to make your works more easily. I hope you will enjoy the video.
#Kitchen_Organizing
#Garden_Fence
Join our dove family
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us in Facebook
/ dove-greens-miracles-f...
Kitchen || cooking tips || Save time
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...

Пікірлер: 1 200
@amandiwijesinghe9756
@amandiwijesinghe9756 3 жыл бұрын
නැන්දට දුවෙක් නැති උනත් නැන්දා හැමදාම කියලා දෙන පාඩම් මම නැන්දගේ දුවෙක් වගේ ඉස්සරහට අරගෙන යනවා .මගෙ ජීවිතේට ගොඩක් අර්තවත් සහ වටිනවාකමක් නැන්දා හැමදාම එකතු කරනවා.හැමදාම වගේ මේ වටින පාඩම් වලට නැන්දට ගොඩක් ස්තුති .❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දුව... බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@amandiwijesinghe9756
@amandiwijesinghe9756 3 жыл бұрын
@@DoveGreens ආදරෙයි නැන්දේ ❤️
@AnjaliKumari-u5q4s
@AnjaliKumari-u5q4s Жыл бұрын
Lassanai akke oyage vidiyo godak adarasamath man hemadama balanava akka oyage lunu bothle.lunu diyara oya kohomada pavicciyata thiyaganne
@sriyanibotheju7090
@sriyanibotheju7090 7 ай бұрын
Nangi oyagea video blanwa athatama gevitheata ganna boho deawal theyanwa oyagea prisidu kama saha pliwealata mama ලකුණු danwa nangi oyagea අනාගතය mita wada anga සම්පූර්ණ weawa thwa dunuwa යහපත uda wea wa thank you nangi oyata meaya blanna slassuwata adarai❤❤❤❤❤
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
වෙනදා වගේම සුන්දර යුවතිය ලස්සනයි නංගී ...🌻ඔයාගේ හැකියාව ..දක්ෂ කම හැමෝටම කරන්න බැහැ ..You Born With Talent ...අදත් ආසාවෙන් බැලුවේ ..තෙරුවන් සරණයී ...හැමදෙනාටත් ❤❤🌻❤❤👍
@hashinimithun3306
@hashinimithun3306 3 жыл бұрын
අක්කාගේ වීඩියෝ එකක් දාපූ ගමන් කොච්චර වැඩ තිබුනත් ඉක්මනින් බලනවා.ගොඩාක් වටිනවා හැම දෙයක්ම .👍👍❤️😊
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@NirangaPerera-x6m
@NirangaPerera-x6m Жыл бұрын
A
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා ඔයා නම් අපිව පිස්සු වට්ටනවා ගොඩාක් දෙවල් ඔලුවට දා ගත්තා ඔයාට ගොඩාක් ඉස්තුති පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️
@sandyaperera5555
@sandyaperera5555 3 жыл бұрын
ඔයාගෙ වැඩ හරිම පිළිවෙල යි ඒ වගේ වෙන්න අපිත් උතසහ කරනවා ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි !
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@manikkumari412
@manikkumari412 3 жыл бұрын
බලන් ඉන්න අසහිතෙන තරමට වැඩසටහන අදත් ලසනයි ඔයාට සුභ පතනවා නංගි දිගටම මේවගේ වැඩසහටහන් කරගෙන යන්න තෙරුවන් සරණයි 🙏🏻🌹
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dinithinimesha4313
@dinithinimesha4313 3 жыл бұрын
මොන තරම් කඩාවැටිල ඉන්න වෙලාවක උනත් ඔයාගේ වීඩියෝ එකක් බැලුවාම පුදුම විදිහට හිත නිවෙන්නෙ පුලුවනම් අක්කෙ motivation වීඩියෝ එකක් කරන්න මං ඔයාගෙ එකම වීඩියෝ එක ආයේ ආයේ බලනවා හිත කලබලෙන් ඉන්න වෙලාවට ගොඩක් ස්තූතියි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි❤️😘
@kusumhewapathirana478
@kusumhewapathirana478 3 жыл бұрын
ඒක ඇත්ත පුතා
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@buddinikanchana984
@buddinikanchana984 3 жыл бұрын
හරිම ලස්සනයි අදත්. වීදුරු බෝතල් වර්ග මිලදී ගන්නා ස්ථාන ගැනත් කීවා. බොහොම ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි!!!
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@fathimanusrath3335
@fathimanusrath3335 3 жыл бұрын
අක්කගේ videos හරි වටිනවා,හැමදාම ජීවිතේට අලුත් දෙයක් එකතු කර ගන්න පුළුවන්,මේ වගේ අලුත් දේවල් තව කියලා දෙන්න ,tnx අක්කී
@JoyOfLife.
@JoyOfLife. 3 жыл бұрын
හිතට සැනසුම ගෙනා අක්කාගේ මේ video වලට බොහෝම ස්තූතියි
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 3 жыл бұрын
මගේ ජීවිතේට ගුරුවරියක් ඔබ... 🙏🙏🙏 අපේ මුළුතැන් ගෙයත් සරල විදියට ලස්සනට හදාගත්තා අක්කාගේ වටිනා වීඩියෝ බලලා. හරිම නිහතමානීව ගත්ත බඩුවල මිලත්, ගත්ත තැනුත් සදහන් කරාට ගොඩක් ස්තුතියි අක්කා... 😊👍💖
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 3 жыл бұрын
බඩු ගත්ත තැන් කිව්ව එකනම් ගොඩක් වටිනවා අක්කේ.ලගදිම ගිහින් අරන් එන්න ඕන.අදත් වෙනදා වගේම වීඩියෝ එක හරිම ලස්සනයි ආදරණීයයි❤️❤️❤️
@kapilabandara5826
@kapilabandara5826 3 жыл бұрын
ගොඩක් පින් අපේ ජීවිත එළිය කරනවට🌹🌹🌹🌹🌹ඉගෙන ගත්ත දේවල් ගොඩයි පරිස්සමින් ඉන්න අක්කි ❤️❤️❤️
@apegedarakaema5627
@apegedarakaema5627 3 жыл бұрын
මගේ ජීවිතයට ඔයා හමුවුණේ මෑතකදී .ඔන්න ඉතින් මාත් පිස්සුවෙන් වගේ ඔයාගේ වීඩියෝ එකින් එක බලනවා .ඇත්තටම හරිම පුදුමයි ..දැන් ගෙදර මොන වැඩක් කරන්න ගියත් ඔයාව මතක් වෙනවා .ඔයාගේ පිලිවෙලට චුට්ට චුට්ට හරි මමත් දැන් හැඩගැහෙන .ඔයාට ගොඩක් පින් ..සතුටින් පරිස්සමින් ඔයත් ඉන්න .❤️❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@thilini1681
@thilini1681 3 жыл бұрын
වෙනදා වගේම අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක ඔයාලා හැමෝම ප්‍රවේසමෙන් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා එදිනෙදා ජීවිතයට ඔයා දෙන්නෙ ☺️🤗 ලොකු රුකුලක්
@aselakumara2431
@aselakumara2431 3 жыл бұрын
අනේ හරිම පිළිවෙලයි... ඒ වගේම ලස්සණයි...අක්කේ ඔයා හරිම දක්ෂයි.. .ඔයාගේ වීඩියෝ හැම එකක් ම බැලුවා..ගොඩාක් වටිනවා....ගෙදර වැඩටික හරිම ආසාවෙන් කරන්න හිතෙනවා අක්කේ...තව වීඩියෝ කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා!!!... ජයෙන් ජයම වේවා!! 👍👍 තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී මාවත් බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා❤. හැම වීඩියෝ එකකින්ම ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා❤
@buddika3486
@buddika3486 3 ай бұрын
නැන්දගේ වීඩියෝ හරි ආසාවෙන් බලන්නේ. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. බොහොම ස්තුති
@niroshaliyanage7139
@niroshaliyanage7139 3 жыл бұрын
හැමදාම වගේ ආසවෙන් බැලුවා ,අක්කා ඔයා ගොඩාක් shoping කරන බවක් පෙනුනා♥️ හරිම සතුටු හිතුනා.♥️ඔය වගේම හැමදාම සතුටින් ආදරණීයව ඉන්න කියලා මම පතනවා ..!!♥️බුදු සරණයි අක්කා ♥️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී .නැහැ මම ගොඩක් shopping කරන්නෙ නැහැ. මම මේ වරින් වර ගත් දේවල් . බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@prabuddhikashilani63
@prabuddhikashilani63 3 жыл бұрын
අක්කගෙ videos හරියට භාවනාවක් වගෙ.. මං නිකං ඒකට ඇබ්බැහි උනු ශ්‍රාවකයෙක් වගේ😍😚♥️
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 3 жыл бұрын
භාවනාවක් වාගේ.....හඬින් රසවත් කැඳ කෝප්පයක් ....ලස්සනයි හැමදාමත් වාගේම 💐💐❤️❤️😍😍
@madhushanimanike8389
@madhushanimanike8389 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කෙ හිතට සැනසිිමක් ගෙනාවා.ඔයා කතා කරන විදිහත් ගොඩක් ලස්සනයි ඔානම කෙනෙක් ආස හිතෙන විදිහෙ ගෙදරක් ඔයාට තියෙන්නෙ.god bless
@danushathilakshani3235
@danushathilakshani3235 2 жыл бұрын
ඔයාගෙ කට හඩ ගොඩාක් ලස්සනයි.ආදර්ශමත් චරිතයක්. You tube Comment කරන පලවෙනි වතාව මම.ඒ පිළිවෙල තියාගන්න ගොඩාක් උත්සාහ කරනවා නැන්දෙ.බුදූ සරණයි,
@Music-w5d-v8j
@Music-w5d-v8j 3 жыл бұрын
හොද ආදර්ශයක් ලැබුනා ජිවිතයට 👍👍👍👍👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ ශෝර්ට් ෆිල්ම් එකක් වගේ හරිම ආසාවෙන් බලන්නෙ,මනසට සුවයක් ගෙනඑනවා.හැමදාමත් සතුටින්ම ඉමු... බුදුසරණයි !!!
@USNCREAM
@USNCREAM 3 жыл бұрын
දන්නෙම නැතුව වීඩියෝ එක ඉවර වුනා අදත් සුපිරි යි ජය වේවා ...❤️❤️
@nayomiekanayake4461
@nayomiekanayake4461 3 жыл бұрын
Harima lassanai vedio eka... illaga vedio eka enakan hadisiii
@NoKolla1523
@NoKolla1523 3 жыл бұрын
ඉවර උනා දැනුනෙවත් නෑ අසාවෙන් බලාන හිටියට වැස්ස වැඩි නිසා බලන්න ටිකක් පරක්කු උනා හරිම ලස්සනයි මේ විඩියෝ එකත් අපි හැමදාම බලනවා ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@pawikavi
@pawikavi 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ ඔයාගේ මේ වීඩියෝ එකත් පරිස්සමින් ඉන්න අක්කේ මන් මේක දෙපාරක්ම බැලුව බුදු සරණයි ඔයාට ඇතුළු පවුලේ සැමට ❤❤❤
@sja1624
@sja1624 3 жыл бұрын
හැමදාම වගේ අදත් ජීවිතයට වටිනා කියන දෙයක් එකතු කර ගත්තා අක්කා ඔයාට ගොඩක් පිං.ඒ වගේම ඔයා අදින ගවුම් ගොඩක් ලස්සනයි බුදු සරණයි
@shiranipemalatha3657
@shiranipemalatha3657 3 жыл бұрын
ඒක නම් ඇත්ත.ඒ වගේම චාම්
@rohiniapsara8228
@rohiniapsara8228 3 жыл бұрын
මං ආසම නැන්දිගේ කට හඬට 😍❤
@gamingmetha2896
@gamingmetha2896 3 жыл бұрын
)
@wasanachathurangi9939
@wasanachathurangi9939 3 жыл бұрын
ප්‍රශ්න ගොඩකට උත්තර හම්බවුනා අක්කේ. ගොඩක් ස්තූතියි . හැමදාම සතුටින් ඉන්න. ජේසු පිහිටයි හැමෝටම
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
අපිටම කියල ලස්සන ගෙයක් හදා ගන්න ඉක්මනින්ම ආසාවක් ඇති උනා අක්කගේ වීඩියෝ බැලුවහම ❤ ගොඩාක් ලස්සනයි ❤️❤️
@hemamaliswarnalatha1576
@hemamaliswarnalatha1576 3 жыл бұрын
හරිම ලස්සනයි. ආසාවෙන් beluwa. මගේ හිතේ තිබුණ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා. ස්තූතියි. මේ වගේ තවත් බොහෝ දේ කරන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.
@madhugamage7303
@madhugamage7303 3 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ1ක් ගෙනාවට අක්කට ස්තුතියි .ආසාවෙන් බලන් ඉන්නෙ අක්කගෙ වීඩියෝ එනකන්.කැඳ 1 රසයි.මාත් ඒ මේසෙ ඉදගෙන බිව්වා වගේ. 😊❤👍
@niroshahapuarachchi4791
@niroshahapuarachchi4791 3 жыл бұрын
Aakanam attha.
@madhugamage7303
@madhugamage7303 3 жыл бұрын
😊
@chathurikabandara5122
@chathurikabandara5122 3 жыл бұрын
Man hamadama me videos balala motivate wenawa wagema e hamadema mage jeewithetath ekathu kara gaththa.. Bed eka hadana widihe idan redi nawana hati, room, kitchen lassanata thiyana hati, bed sheet ekka mal galapana hati, fridge organize karana hati, meki noki siyalu dema....ewagema home bank, grocery list, daily expenses, no spend challenge ...me siyaluma poth pawa mage jeewithetath ekathu kara gththa...lankawata godaak hoda loku wenasak akki kara..mata ekata harima sathutui mage langin inna kenek wage...man wagema jeewitheta me dewal ekathu kara gena sarthaka una piris dakala thawa thawath sathutin nirogeewama siteemata labewa obatath paule siyalu denatath
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@asekaperera.9377
@asekaperera.9377 3 жыл бұрын
ලස්සනයි අක්කී ,මිල ගනන් එක්ක ගත්ත තැන් කියපු එක ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි ඔයලා සියලු දෙනාටම පරිස්සමින් ඉන්න ❤️
@dulariillukkumbura2363
@dulariillukkumbura2363 3 жыл бұрын
මමත් කියන්න හිටියේ ඔය ටිකම තමයි Thank.you so much
@monikagangodawila4591
@monikagangodawila4591 3 жыл бұрын
දම්රෝ ශෝ රූම් වලත් තියෙනවා සීල් වෙන කන්ටේනර් ...daxer නමින්.. මිළත් සාදාරනයි...
@prw2393
@prw2393 3 жыл бұрын
Anee nangi mama hemathenama hewwa Nittambuwe Sehansa eka koi hariyeda thiyenne
@sumalifernando.7198
@sumalifernando.7198 3 жыл бұрын
සමහර අයගේ හිනාව ලස්සනයි .. තව සමහර අයගේ මුහුණ ලස්සනයි .. තවත් අයගේ කටහඬ ලස්සනයි .. නමුත් ... ඔයාට ඒ සේරම එක්ක ලස්සන හදවතකුත් තියෙනවා ... බොහොම පින් ... නංගී. 🙏
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@inokapriyadarshani1081
@inokapriyadarshani1081 2 жыл бұрын
Aththamai ♥️
@indikajayasiri7474
@indikajayasiri7474 3 жыл бұрын
අදත් හරිම වටින වීඩියෝ එකක්. ඉවර වෙනවා දැනුනෙවත් නෑ. බුදු සරණයි
@pavithra_home_made
@pavithra_home_made 3 жыл бұрын
ඔයා කියන ඕන දෙයක් අහන්න තරම් මගේ නම් හිත හැදිලා තියෙන්නේ.ඒ තරම් ලෙන්ගතුයි.නිතරම video එකක් දාන්න බලන්න.ඒ තරම් ආසයි මං.😘
@citymommy_vlog
@citymommy_vlog 3 жыл бұрын
හරිම ලස්සනයි video එක. බොහොම ස්තුතියි අපිට දේශීය හාල් වර්ග ගැන කියා දුන්නාට, ඒ වගේම අපේ ගැටලු වලටත් පිලිතුරු ලැබුනා. පරිස්සමෙන් ඉන්න , සුබ දවසක් සොයුරිය ☺️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@madusankaindu527
@madusankaindu527 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා අක්කේ .. හැම වීඩියෝ එකකින්ම අපේ ජිවිත වලට ගන්න ගොඩක් දේවල් තියනවා..බුදු සරනයි ...
@nethuclevercrafts377
@nethuclevercrafts377 3 жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි නැන්දෙ,හැමදාම වගේ 🤗.ගොඩක් ස්තූතියි නැන්දෙ 🌹
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@anudezoysa4285
@anudezoysa4285 3 жыл бұрын
වීඩියෝ එක බලද්දි වෙනදා වගේම දන්නෙම නැතුව කාලය ගෙවිලා ගියා අක්කි.. වීඩියෝ එක බලද්දි දැනුනෙ මමත් ඔයාගෙ ලගට වෙලා ඔයා කරන දේවල් බලාගෙන ඉන්නවා වගේ.. ඒ තරම් සමීපයි කියල දැනුනා.. ගොඩක් ස්තූතියි ජීවිතේට වටින දේවල් කියල දෙනවට.. පරිස්සමින් .. සතුටින් ඉන්න අක්කි බුදුසරණයි .. 😊
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
අක්කිගේ voice එකනම් නියමයි ,,,ගුණවත් දේ කියලා දෙනවට ඔයාට පින්,,,❤️🌹❤️🌹❤️🌹
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@vindyakeshani5840
@vindyakeshani5840 3 жыл бұрын
හැමදාම වගේම අදත් ලස්සනයි විඩියෝ එක...ඕන කරන ගොඩාක් දේවල් දැන ගත්තා හරීම පිලිවෙලට ලස්සනට කරලා තිබුනා...තව ටිකක් වෙලාව අරන් කරන්න...ආසාවෙන් බලනකොට දන්නෙම නැතුව වේලාව යනවා...ගොඩාක් ස්තුතියි 🙏🙏🙏 පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏🙏🙏
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@priyadarshanikumari1057
@priyadarshanikumari1057 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ,බුදුසරණයි ඔයාලට 💝💝💝
@nilushikashyamalee7291
@nilushikashyamalee7291 3 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් හැමදාම අහන්න බලන්න වගේම ජීවිතය ට එකතු කරගන්න පුලුවන් .ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට.පරිස්සමින් ඉන්න .
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nilushikashyamalee7291
@nilushikashyamalee7291 3 жыл бұрын
@@DoveGreens💐🌹 ❤️❤️❤️🌹💐
@nirosha707
@nirosha707 3 жыл бұрын
ඇත්තෙන්ම හිතට පුදුම සතුටක් දැනෙනවා .ලස්සනයි .මේ සියලුම දේට බොහොමත්ම ස්තුතියි .බුදු සරනයි .පරෙස්සමින් ඉන්න.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sampathsnskk9209
@sampathsnskk9209 2 жыл бұрын
Oyage video dekala jivat Vienna aasa hitenava . Danuma denavata thank you akke .💐
@chamikakuruppu1489
@chamikakuruppu1489 3 жыл бұрын
ඔයාගෙ විඩියො බලන්න ආස හිතෙනව⁣ෙ....හරිම ලස්සනයි ..💙❤️❤️
@CH_everything1
@CH_everything1 3 жыл бұрын
ඔයාට බුදුසරණයි .....අහම්බෙන් ඔයාගේ වීඩියෝ දැක්කේ .....wow....අපේ ගෙදරත් දැන් ටික ටික පිළිවෙලට එනවා.....
@k.k1093
@k.k1093 3 жыл бұрын
ඔයාගේ ගම කොහේද 🙏
@essisukjournal6225
@essisukjournal6225 2 жыл бұрын
හරිම වටින දේවල් හරිම ලස්සනට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි ඔයාට . ❤
@nelushadilshan2244
@nelushadilshan2244 3 жыл бұрын
හරිම ආසාවෙන් ඔබ තුමියගේ වීඩියෝ බලන්නේ💖💖හරිම ආදර්ශමත්💖💖
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
ඔන්න මමත් සබීකරා අද තමා සෙටී උනේ හරිම ලස්සනයි හිත නිවෙනව තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 жыл бұрын
ආ ..ඒක නෙමෙ ඔයා අදින ගව්ම ටිකත් ලස්සනයි ඔයමද ඒවා මහන්නේ ඒ ගෙනත් dena ගන්න ආසයි 😀❤️❤️❤️
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 жыл бұрын
කෝ ප්‍රස්නෙට උත්තර ගව්ම මහන්නේ කව්ද 🤔🤔🤔
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 Жыл бұрын
අදත් ආසාවෙන් බැලුවා.මේ බැලුවේ තුන්වෙනි වතාවට .🌹
@pradeepikarajakaruna7414
@pradeepikarajakaruna7414 3 жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. හැමදාම කියනවා වගේ අක්කේ ඔයාගේ වීඩියෝ නැවත නැවත බලන්න ආස හිතෙනවා. ඵ් හැමදේම එකිනෙකට ගැලපෙන නිසා. පරිස්සමින් ඉන්න.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shiranipemalatha3657
@shiranipemalatha3657 3 жыл бұрын
හැමදාම කියන්න තියෙන දේමයි ඔයාට අදත් කියන්න තියෙන්නේ .හරිම ලස්සනයි වීඩියෝ එක .ඒ වගේම ගොඩක් වැදගත් .බුදු සරණයි!
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 3 жыл бұрын
අද ටිකක් පරක්කු වුනා විඩියෝ එක බලන්න , හරි වැදගත් දේවල් ගොඩක් අදත් ඉගෙන ගත්තා ස්තුතියි අක්කේ . බුදුසරණයි පරෙස්සමින් ඉන්න 😍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dilinimaduwanthi7891
@dilinimaduwanthi7891 3 жыл бұрын
අක්කේ අදත් ඔයාගේ ආදරණිය සොදුරු කැදැල්ලට අපිව එක්කන් ගියාට ඔයාට ගොඩක් ස්තුතියි, අනේ තව ටිකක් ඉන්න තිබුනානම්, අක්කියෝ අද video එකත් ගොඩක් ලස්සනයි, ඔයාගේ හැම වචනේකම තියෙන්නේ ඉගෙන ගන්න යමක්, අක්කේ ඊලග video එක ගොඩක් වෙලා බලන්න එකක් කරන්න, සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි අක්කේ 🙏💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
වෙනදා වගේම අදත් ලස්සනයි අක්කියෝ ඔයාලත් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️👍😘
@dammikaaththanagoda3300
@dammikaaththanagoda3300 3 жыл бұрын
❤️❤️❤️❤️
@wathsalamadushani2991
@wathsalamadushani2991 3 жыл бұрын
හරිම ආස හිතෙනවා වගේම ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි 🙏🙏❤️❤️👌👌👍👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@harshi6274
@harshi6274 3 жыл бұрын
අනේ හරිම ආසාවෙන් බැලුවා අක්කී.😍 මේ දවස්වල මම මගේ ගෙදර හදන ගමන් තියෙන්නේ.ඉතින් පිරිසිදුව ,පිලිවලට ගෙයක් තියාගන්න ඔයා කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා.😍
@dileepanuwankumara3074
@dileepanuwankumara3074 3 жыл бұрын
Oya kiyade haritama
@kaumadiwijesekara3918
@kaumadiwijesekara3918 3 жыл бұрын
මමත් ලගදි තමයි අක්කගෙ video බලන්නෙ ....බබාලා එක්කම බලන්න පුළුවන් ...එයාලටත් ඉගෙන ගන්න දේවල් ගොඩයි....ආසයි බලන්න ...thank u...💕❤️
@darshanihapugala2449
@darshanihapugala2449 3 жыл бұрын
Dannema nathuwa iwaraunane.jeewitheta eka tip ekak hari thiyenawa ganna.thanks.budusaranai oyalata.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sandyanayomi796
@sandyanayomi796 3 жыл бұрын
ඇත්තමයි ඔයා විටෙක අම්මා කෙනෙක් සහෝදරියක් වගෙයි ඔයාට බුදු සරණයි අක්කේ !
@Ip6868
@Ip6868 3 жыл бұрын
Video eka වගේම kathawatath adere හිතෙනවා 😌❤️👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@madushamalmee6022
@madushamalmee6022 3 жыл бұрын
ආදරෙයි අක්කේ, 🙏🙏🙏🙏❤️🌹🙏🙏❤️❤️ ගොඩක් වටිනවා ,
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@prathibalakmali5484
@prathibalakmali5484 3 жыл бұрын
Hemadamath oyagen deyak egena gaththa.... bohoma sthuthi akka.. budusaranai oyalata 🙏🏼🙏🏼💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💗💗💗💗
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kanishkamadushani793
@kanishkamadushani793 3 жыл бұрын
Very useful video ....when the video was ending l feel sad, l thought it'll go on little bit longer ..😊😊😊😊😊😊
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ඔක්කොම බැලුවා ජය වේවා
@roshininadika5734
@roshininadika5734 3 жыл бұрын
හරිම ලස්සනයි අදත් ❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
හරිම ලක්ෂණයි අපෙ. හිතත්. සතුටුයි ❤️👍🌺
@variousvideos2351
@variousvideos2351 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 🎁💙
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@srimalithilanka2237
@srimalithilanka2237 2 жыл бұрын
මේ විඩියෝ කොච්චර බැලුවත් මටනම් එපා වෙන්නෙ නෑ
@anjalee4776
@anjalee4776 3 жыл бұрын
කඳාන ශාන්ති එක වගේම Thilakma එකෙනුත් මේ වගේ හොඳ දේවල් පහසු මිලකට ගන්න පුලුවන්. ගොඩක් දුරට අපි කොටුවේ යනවා අඩුයි. නමුත් අත්‍යාවශ්‍යම වෙලාවක මේ තැන් දෙකෙන් පහසු මිලකට ගන්න ලැබෙනවා. Thanks for the valuable video anty❤️
@lasithalalanka9559
@lasithalalanka9559 3 жыл бұрын
Aiyooo mata Dura wedi
@lasithalalanka9559
@lasithalalanka9559 3 жыл бұрын
Oyata puluwanda mata e wage wetawal Tikak kuriya karanna MN Salli dannam oyata
@tharushinethsarani6037
@tharushinethsarani6037 3 жыл бұрын
Me dawas dekenam payuwa ....ඉට කලින් දවස් ටිකේම වැස්ස..නැන්දා ....අදත් හරිම ලස්සනයි විඩීයෝ එක...❤️❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shyamaperera5152
@shyamaperera5152 3 жыл бұрын
Beautiful as always. Thanks ❤️❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thank you very much 😊
@purnimadayarathne9800
@purnimadayarathne9800 3 жыл бұрын
නිහතමානීව හැමදේම කියලා දෙනවා.හරිම ලස්සනයි.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ashathranganiwaduwawala9076
@ashathranganiwaduwawala9076 3 жыл бұрын
ඉතිං ඔයාගේ දර ලිපක් සහිත කුස්සිය දවසක් පොඩි කොටසක් දැක්කා ඒක හරිම ලස්සනට තිබුනා මම හිතනවා ඒ ලිප සහ දර ලිපේ වැඩ කරන වීඩියෝවක් කරා නම් කාලෝචිතයි කිරලා.....
@wisoodikaweerasinghe4951
@wisoodikaweerasinghe4951 3 жыл бұрын
දර ලිපක් නැහැ නෙ
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 3 жыл бұрын
අදත් ආසාවෙන් බැලුවා ව්ඩ්යෝ එක ලෝබ නැතිව සියල්ල කියාදෙන ඔබට ගොඩක් ස්තුතියි . ඔයාලත් පරිස්සම්න් ඉන්න .සුබ දවසක්...
@mr.garden.6620
@mr.garden.6620 3 жыл бұрын
oyage garden eka godak lassanai.math fairly garden ekak hadagena yanawa.💗💗💗💗
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් සතුටුයි 😊
@thusharisaku5417
@thusharisaku5417 3 жыл бұрын
වෙනදා වගෙම අදත් බාවනාවක් වගේ video එක් බැලුව අක්කියො.ගොඩක් වටිනවා.ආදරෙයි ගොඩාක් අක්කෙ ඔයාට.බුදුසරනයි අක්කි
@shani-it4ev
@shani-it4ev 3 жыл бұрын
වෙනදා වගේ ගොඩාක් ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි අක්කේ 😍😍🌼
@Daywithlala
@Daywithlala 2 ай бұрын
මම ඔයාගේ විඩියෝ ආයේ ආයේ බලන කෙනෙක් ... මං හරිම ආසයි ඔයා වගේ ජිවත් වෙන්න...
@mylifemydream5015
@mylifemydream5015 3 жыл бұрын
දැක්ක ගමන් කැද ටිකක් බොන්න ආස හිතුනා
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dildil5599
@dildil5599 3 жыл бұрын
Oyage vedio genanam kiynna වචන ne මැණික.......e තරම් kiyana hema වචනයක්ma godaaaaak වටිනව......හැමෝටම oya vage venna be akke........oya me විශ්වයේ mama dekapu නිර්ලෝභී,නිහතමානීව ජීවත් vena ලස්සන කාන්තාවක්............hari ලස්සනට වචන galapala katha කරනව.......oya vage venna asai............උපරිම tay karanava.........සතුටින් inna.....බුදු සරණයි මැණික..........
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@GIRLINPARADISE
@GIRLINPARADISE 3 жыл бұрын
3:14 *- herbs look so fresh! Thank you for this video! :) Hi from Istanbul :)*
@monikagangodawila4591
@monikagangodawila4591 3 жыл бұрын
😮😮😮 thurqi .......👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thank you very much 😊
@janu5077
@janu5077 3 жыл бұрын
@@DoveGreens turugi
@thisariartandpet
@thisariartandpet 3 жыл бұрын
@@DoveGreens .
@tharangasadamali2619
@tharangasadamali2619 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ හිත නිවන හඬක් අක්කාට තියෙන්නෙ අක්කාගේ ගේත් ලස්සනයි හැමදේම පිලිවෙලයි අාසයි බලාගෙන ඉන්න තව විඩියෝ එක තිබ්බා නමි කියලා හිතුවා කවදාහරි මාත් අක්කා වගේ වෙනවා බුදුසරණයි පවුලේ සියලු දෙනාටම
@bts__blackpink3129
@bts__blackpink3129 3 жыл бұрын
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කි . මම ඔයාගේ විඩියෝ වලට මාර කැමතියි ..❤️❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@rashi9417
@rashi9417 3 жыл бұрын
කැද හදද්දී වෙන අඩුපාඩු ගැන අද දැනුවත් උනා ස්තුතියි ඔයාට 💗
@MR.TURBO1685
@MR.TURBO1685 3 жыл бұрын
හරිම ලස්සනයි.. හැමදාම බලන් ඉන්නවා vedio එකක් එනකන් ❤️
@tharushigimhani4234
@tharushigimhani4234 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාගේ පුංචි පුංචි අදහස් අපිට මහා මෙරක් වගෙයි 😍 ඔයා විදිහට හැඩ ගැහෙන්න අපිත් උත්සහ කරනවා. හැමදාම සතුටින් ඉන්න ❤
@samadi5329
@samadi5329 3 жыл бұрын
හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා .ඔයාලගේ ගම කොහෙද ?ඔයා වීඩියෝ දානකම් අපි හැමදාම බලන්න ඉන්නවා .🙂🙂🙂🙂
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
Mirigama
@greenarrowsslk
@greenarrowsslk 3 жыл бұрын
අක්කි. ඔයාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..thank you ..
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Ranudeefashion6897
@Ranudeefashion6897 3 жыл бұрын
අදත් ආසාවෙන් බැලුවා ....ලස්සනයි හැමදෙයක්ම ...අක්කි ඔයා ඉන්නෙ මීරිගම කිට්ටුවද....
@wasanagamage1143
@wasanagamage1143 3 жыл бұрын
වෙනද වගේම සතුටින් vidio එක බැලුවෙ. ලස්සනයි. පිලිවෙලයි. තෙරුවන් සරණයි..❤❤
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 жыл бұрын
සතියෙම වීඩියෝ දැම්මත් බලනව ඒ තරං ආසයි ඇත්තමයි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@pramilarathnayaka932
@pramilarathnayaka932 3 жыл бұрын
හර්‍රිම ලස්සනයි.මම ඔයාගෙ video වලට ගොඩක් ආසයි.මමත් ඔයා වගේ වෙන්න try කරනවා.ඔයාලා හැමෝටම බුදු සරණයි ....❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
ආදරණීය ලස්සන වීඩියෝ එකක් dr.. Great very important value mydr.congratulations Thanks 💝🌿🌿🌿🌿🌿
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 128 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН