Most Demanding IT Jobs in Sri Lanka - මානව සම්පත් විශ්ලේෂක - Sam Thrimavithana මහතා සමඟ

  Рет қаралды 9,777

eLearningLK

eLearningLK

Күн бұрын

ලංකාවේ විශාලම තොරතුරු තාක්ෂණ ආයතන විශේෂයෙන් සලකා බලන සුදුසුකම් ගැන ක්ෂේත්‍රයේම ප්‍රවීනයෙක්ගෙන් අසා දැනගන්න. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේදී අයදුම්කරුවෙකුගෙන් බලාපොරොත්තු වන ගුණාංග ගැන හොද විවරණයක් මේ සාකච්ඡාව මගින් ලබා ගත හැක.
For related courses: elearning.lk/courses?course_s...
කාල රේඛාව :
00:00 - පූර්ව ප්‍රචාරණ පටය
01:03 - හැඳින්වීම
02:47 - උසස් පෙළින් පසුව තමන්ගේ ගමන් මාර්ගය තෝරා ගන්නෙ කොහොමද?
07:02 - විශ්ව විද්‍යාල වරම් අහිමි නම්, නැවත වරක් උසස් පෙළ කළ යුතුද?
09:02 - උසස් පෙළ සමත් හෝ අසමත් වීම සහ අනාගත වෘත්තියේ ආදායම අතර සම්බන්ධයක් තිබේද?
14:04 - IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුම තිබෙන රැකියා
19:45 - Software Engineer කෙනෙක් වෙන්න ඉගෙන ගත යුතු දේවල්
25:49 - IT ක්ෂේත්‍රයේ අවම සහ වාර්ෂික ආදායම් පරාස
30:37 - Microsoft Excel [AD]
33:26 - IT ක්ෂේත්‍රයේ දක්ෂයෙකුට වසර 3කට පසුව ලැබිය හැකි ආදායම
39:50 - රැකියා අපේක්ෂකයෙකුගෙන් සම්මුඛ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන දේවල්
48:25 - දැනුම, හැකියාව, ආකල්ප සහ භාෂාව
56:52 - Internships, First Job Opportunities සඳහා උපාධිය අවශ්‍යද?
59:59 - අවසන් කිරීම
#Skills​ #SkillsDevelopment​ #Guidance​​ #Education​ #Schools​ #Universities​ #Counseling​ #Life​ #Consultation​​ #SriLanka​ #Children​ #Kids​ #Education​ #Tips​ #Instructions​ #ChildBehavioral​ #Child​ #Career​ #CareerGuidance​ #Careers​ #Jobs #Virtusa #SoftwareDevelopment #JobOpportunities #ITIndustries #DataScience #SoftwareEngineer #A/L #O/L #Jobs #JobMarket #IT #ICT #InformationTechnology #InformationCommunicationTechnology #Talents #SkillDevelopment #SamThrimavithana #ITCompanies #Programming #Coding #Vacancies #JobVacancies #Internship #DemandingJobs
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* අපේ වෙබ් අඩවිය නරඹන්න - elearning.lk/
* අපේ Facebook Page එකට Like එකක් දාන්න - / elearninglk
* අපේ Facebook Group එකට Like එකක් දාන්න - / 2125291307796201
* අපේ KZbin Channel එක Subscribe කරන්න - kzbin.infov...
* අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
* අපේ Instagram Page එක Follow කරන්න - / elearning.lk
* අපේ Twitter Page එක Tweet කරන්න - / elearninglk
* අපේ LinkedIn Page එක Follow කරන්න - / elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

Пікірлер: 21
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
* Website - elearning.lk/ * Facebook Page - facebook.com/elearninglk * Facebook Group - facebook.com/groups/2125291307796201 * KZbin - kzbin.infovideos * Blog - elearning.lk/blog/ * Instagram - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * Telegram - t.me/elearninglk
@chamindunavodaya6729
@chamindunavodaya6729 3 жыл бұрын
Slasscom eken internaer kenk widihata gihin softweer engineer digree eka karala wena company ekak job ekakata yanna pluwanda
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
@@chamindunavodaya6729 පුලුවන්. බලන්න futureCareersBridge.net
@chamindunavodaya6729
@chamindunavodaya6729 3 жыл бұрын
@@eLearningLK aiyye slasscom eke interner kenk widihata chalenges complete karala yanna pluwanne.erhakota eyala dena salary eka kiyak wageda..
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
@@chamindunavodaya6729 that changes from company to company. cannot give an exact amount
@chamindunavodaya6729
@chamindunavodaya6729 3 жыл бұрын
@@eLearningLK aiyye man al karala inne .mata it indrsty ekata enna oni.aiyyata pluwannum it companies gana saha ewaye warup thathwa gana kiyala video ekak nathnum reply ekak kranna pluwanda.
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
කාල රේඛාව : 00:00 - පූර්ව ප්‍රචාරණ පටය 01:03 - හැඳින්වීම 02:47 - උසස් පෙළින් පසුව තමන්ගේ ගමන් මාර්ගය තෝරා ගන්නෙ කොහොමද? 07:02 - විශ්ව විද්‍යාල වරම් අහිමි නම්, නැවත වරක් උසස් පෙළ කළ යුතුද? 09:02 - උසස් පෙළ සමත් හෝ අසමත් වීම සහ අනාගත වෘත්තියේ ආදායම අතර සම්බන්ධයක් තිබේද? 14:04 - IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුම තිබෙන රැකියා 19:45 - Software Engineer කෙනෙක් වෙන්න ඉගෙන ගත යුතු දේවල් 25:49 - IT ක්ෂේත්‍රයේ අවම සහ වාර්ෂික ආදායම් පරාස 30:37 - Microsoft Excel [AD] 33:26 - IT ක්ෂේත්‍රයේ දක්ෂයෙකුට වසර 3කට පසුව ලැබිය හැකි ආදායම 39:50 - රැකියා අපේක්ෂකයෙකුගෙන් සම්මුඛ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන දේවල් 48:25 - දැනුම, හැකියාව, ආකල්ප සහ භාෂාව 56:52 - Internships, First Job Opportunities සඳහා උපාධිය අවශ්‍යද? 59:59 - අවසන් කිරීම
@sahanbandara9803
@sahanbandara9803 3 жыл бұрын
Thank you Great video
@Gayan_Tharaka
@Gayan_Tharaka 3 жыл бұрын
Thank u Mr. Sanjaya & Mr.Thrimavithana.
@akosaeyw
@akosaeyw 3 жыл бұрын
Happy to see Sam and Sanjaya together...
@chathuskamahanama7606
@chathuskamahanama7606 Жыл бұрын
වටිනවා 💯
@cs_kavie8150
@cs_kavie8150 Жыл бұрын
Thank you sir..
@phy6thinker329
@phy6thinker329 Жыл бұрын
අනේ පලයන් යන්න තොපි අදුනන උන්ට විතරයි intern දෙන්නේ. 😅
@desha427
@desha427 Жыл бұрын
Thanks sir❤
@niroshankavindagamage6265
@niroshankavindagamage6265 3 жыл бұрын
Thank you ❤️ ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් ❤️
@Chamalk
@Chamalk 3 жыл бұрын
🙋🙋🙋🙋
@pabasaraekanayake5696
@pabasaraekanayake5696 Жыл бұрын
Software Engineering Higher Diploma akak karala virtusa ake intern ynn puluwand
@tipsworld2
@tipsworld2 Жыл бұрын
Me wage programme ekak me parath කරන්න puluwnda
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
For related courses: elearning.lk/courses?course_search=&instructors=&course_categories%5B%5D=23&course_categories%5B%5D=10&course_categories%5B%5D=30&instructors2=&price_radio=all
@udayasaman8155
@udayasaman8155 Жыл бұрын
Thank you
How to BUILD a High-Performing Team in 2024 l 4 Types of Team Members
14:14
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 18 МЛН
මොකක්ද මේ Practical IT training program එක..?
23:42