අනුරගෙන් අපිට වාසියි | අපි අනුරට කඩේ යනවා

  Рет қаралды 42,337

Full Face

Full Face

Күн бұрын

අනුරගෙන් අපිට වාසියි | අපි අනුරට කඩේ යනවා FULL FACE සමගින් රොඩ්නි වර්ණකුල
#fullface #rodney #samdharmapala #hariniamarasuriya # #easterattack#slpolice #police #politics #akd #npp #syu #jvpyouth #jvp #jathikajanabalawegaya #akd #peoplesoftruth #fullface #aniljayantha
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් KZbin channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම්.
Uploading this program in whole or in part of Facebook pages or other KZbin channels is strictly prohibited.
FULL FACE KZbin channel®
තොරතුරු සඳහා - 0766936699
KZbin - / @fullface6517
Facebook page - / full-face-101903902435864
#anurakumaradissanayake #fullface

Пікірлер: 458
@user-dg7hi4qv6b
@user-dg7hi4qv6b Ай бұрын
මම ඉතා ගරැ කරන නිහතමානී කලා කරැවෙක් රොඩිනි,එතුමාගේ නිවැරදි දෘෂ්ඪි කෝණය ශීු ලාංකීය පීඩිත ජනතාවගේ දෘෂ්ඪි කෝ්ණයයි.ඇතැමි කලා කරැවන් මගේ රට වැටී ඇති අඝාධය දැක දැකත් වගේ වගක් නැතිව සිටින මෙවැනි වක වානුවක මෙවැනි කලා කරැවන් දසිටීම ගැන අපට සතුටට කාරණයකි NPP ට ජයවෙිවා!!!
@Chanakwijey
@Chanakwijey Ай бұрын
කලා කරුවා යන්නට පරිසමාප්ත ම අර්ථය රොඩ්නි වර්ණකුල සහෝදරයා❤
@jayanthalal5234
@jayanthalal5234 Ай бұрын
මගේ ආදරණිය කලාකරුව. ඔබට ජයවේවා.
@priyantharajapaksha4841
@priyantharajapaksha4841 Ай бұрын
හරිම වටිනා වැඩ සටහනක් සහෝදරයා. රොඩ්නි අයියා අපි කොහොම හරි අපේ රට ගොඩ ගමු. හොර තක්කඩි එලවමු
@sujeewanieratnayake4362
@sujeewanieratnayake4362 Ай бұрын
ඔබතුමාගේ රංගනය වගේම රට වෙනුවෙන් ඉදිරිපත් වීම හරියට වටිනවා . අපි සියලු දෙනා එකතු විය යුතුම කාලයක් මේක .
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
මම ගරු කරණ චරිතයක්.සතුටුයි රට ගැන හිතලා හොද තීරණයක් ගත්ත එක ගැන.මාළිමාවට ජය වේවා ...!!!
@chandanapathirage206
@chandanapathirage206 Ай бұрын
මෙන්න ජන හිත වාදී නියම කළා කාරයො❤
@manelmorris4785
@manelmorris4785 Ай бұрын
රොඩිනි ඔබ මම හැමදාමත් කැමති කලාකරැවේ‍ක් හැබයි දැං එ කැමත්ත දෙගුණ උනා ඔබ මාලිමාව වැනි අවංක දේශපාලන පක්ෂයක් තොරා ගැනිම ගැන ඉතා සතුටුයි ඔබටත් මාලිමාවටත් ජයෙන් ජය ❤
@yardlyhorawalavithana5086
@yardlyhorawalavithana5086 Ай бұрын
රොඩිනි සහෝදරයා වැනි කලාකරුවන් වැඩි වැඩියෙන් බිහිවෙිවා
@mkranjithpadmasiri9428
@mkranjithpadmasiri9428 Ай бұрын
රොඩ්නි මේ කරන ලද ප්‍රකාශ වලට ඔබට ගොඩක් ස්තුතියි ! ඒවගේ්ම පිං. මේවා අහලා මේ රටේ මිනිසුන්ට සිහිබුද්ධිය ලැබේවා !
@hgkalum2239
@hgkalum2239 Ай бұрын
රොඩ්නි සහෝදරයා අපි ඔයාට ආදරේ පැලෙන්න❤❤❤ අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn Ай бұрын
ඔබ කුඩා ශරීරයක් ඇති එහෙත් දැවැන්ත කුශලතා පෙන්නුම් කර ඇති විශිෂ්ඨ රංගන ශිල්පියෙක් .❤❤❤ ඊටත් වඩා අද ඔයාගෙ දේශපාලන ඉස්තාවරය අතිවිශිෂ්ටයි.මගේ ආචාරය හා ආදරය ඔබට .යෝධ ශක්තිය හා නිරෝගිමත් අනාගතයක් ❤❤❤❤❤❤❤
@kavindaprasad8743
@kavindaprasad8743 Ай бұрын
රොඩ්නි මහත්මයා ඔබට NPP වේදිකාවට නැග්ගට කිසිමදෙයක් අහිමිවෙන්නේ නොමැති ඔබ රටවෙනුවෙන් හරි තීරනයක් ගැනීම ගැන බොහොම ආඩම්බරයි තවමත් පල්හොරැන් හෝ ඔවුන්ට කඩේයන කාලකන්නි කීපදෙනෙක් හැරැනුකොට අන් සෑම දෙනාම ඔබව අගයකරනු ඇත
@user-bh3be6qs7w
@user-bh3be6qs7w Ай бұрын
සුපිරි කලාකරුවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarathgaminiwijayaratne4161
@sarathgaminiwijayaratne4161 Ай бұрын
දීර්ඝායුෂ වේවා රොඩ්නි සහෝදරයා
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu Ай бұрын
❤❤❤❤❤❤ හැමෝටම ආදරෙයි රොඩිනි අයියා ඇතුලු සැමට..... ❤❤❤❤❤ ඔක්සිජන් කන්නද .? මම 1981 සිට ජවිපෙ ට ජන්ද ය දෙන අයෙක් . NPP ❤❤❤❤❤ජය වෙිවා ❤❤❤❤❤NPP ජය WEWA NPP
@jayathilakark6403
@jayathilakark6403 Ай бұрын
ආදරණීය රොඩ්නි කලාකරුවාණනි, අගාධයට ඇද දැමූ අපගේ උපන් භූමිය දූෂිත හොරුන්ගෙන් ගලවා ගැනීමේ සටනෙහි සෙන්පතියකු විලස ඔබ අප වෙනුවෙන් ඉදිරිපත්වීම වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය පුද කරමු මුල් වරට අපි ඔක්කොම මෙවර මාලි මාව සමගමයි
@isurisamudika2117
@isurisamudika2117 Ай бұрын
මගේ රටට වාසනාව උදා වේවා මාලිමාවට ජය වෙවා
@user-du4ml3wb7w
@user-du4ml3wb7w Ай бұрын
රොඩ්නි සහෝදරයා ඔබ නියම මානව හිතවාදියෙක්
@user-p.s.disanayaka
@user-p.s.disanayaka Ай бұрын
රොඩ්නි වර්ණකුළ කළාකරුවා නෙනි ඔබතුමාට ජය වේවා අනුර කුමාර සහොදරය ප්‍රමුඛ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤🧭🧭
@user-pm3qq6wh4f
@user-pm3qq6wh4f Ай бұрын
ගොඩක් ආදරෙයි රොඩ්නි වර්ණකුල ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
@pupilswwrasooriyahammed7145
@pupilswwrasooriyahammed7145 Ай бұрын
රටට ආදරෙයි මාලිමාවට ජයෙන් 👍👍👍ජය වේවා ❤❤❤❤❤❤
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 Ай бұрын
ස්තුතියි රොඩිනි අයියා නිවැරැදිම තැන හිට ගත්තාට .මෙි වැඩසටහන ගැනත් සතුටුයි .
@nihalkumara-qx6ln
@nihalkumara-qx6ln Ай бұрын
නියමයි සහොදරයා
@teklawijesekara9654
@teklawijesekara9654 Ай бұрын
ජය වේවා ජාතික ජනබලවෙගට ❤❤❤❤
@migidadesilva6104
@migidadesilva6104 Ай бұрын
නියම කතාව රොඩ්නි.🙏💐
@dayanisamranayka2975
@dayanisamranayka2975 Ай бұрын
රොඩ්නි මහා කලාකරුවා ❤❤❤❤
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u Ай бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g Ай бұрын
රටම ආදරයකරන අතිදක්ෂ ජනතාවාදී කලාකරුවෙක්..ආදරෙයි රොඩ්නි මල්ලි. ආදරෙයි මුලුරටමනුබට ❤❤❤❤❤
@chamindawijeratne1064
@chamindawijeratne1064 Ай бұрын
ඇත්තටම ගොඩක් වටින සන්වාදයක්. ස්තුතියි රොඩ්නි අයියෙ. මාලිමාවට ජයවේවා .
@SiripalaKariyawasam
@SiripalaKariyawasam Ай бұрын
හරි අපූරුය් ජයවේවා
@DayaWijenayaka-ru5so
@DayaWijenayaka-ru5so Ай бұрын
ඔබ මාලිමාවට එකතුවීම රටේ අපේ වාසනාව.මාලිමාව දිනවමු.❤❤❤❤❤
@chamindadharmasena3053
@chamindadharmasena3053 Ай бұрын
ක්ෂේම භූමිය සොයායන අති දුශ්කර අසීරැ ගමනක යන අපි. නිවැරදි මාවත සොයා තෝරාගැනීමට පිරිසිදු දියුණු මනසක් තිබිය යුතුමයි. උපන් නුපන් ලාංකික දුවා දරුවන් වෙනුවෙන් දිවි තිබෙනතුරැ අත්නොහරින වෑයම.
@manjulaekanayake4813
@manjulaekanayake4813 Ай бұрын
කලා ශිල්පියෙක් හැටියට ඔබගේ යුතුකම ඉතා මැනවින් ඉටු කරනවා
@LinnaS6567
@LinnaS6567 Ай бұрын
විජය නන්දසිරි මතක් උනා එතුමා හිටියනම් අද ඔබතුමා ගත්ත තීරණය සමග ඔහුත් ඉන්නවා❤
@aneeseetes6956
@aneeseetes6956 Ай бұрын
🎉🎉❤❤කැමතිම කලා කරුවෙක් ❤❤
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
ඇත්තටම වටිනා ශ්‍රේස්ට කලා කරුවෙක්
@lalithamarasekara5981
@lalithamarasekara5981 Ай бұрын
රොඩ්නි සහෝදරයා ඔබට ස්තූතියි මාලිමාව තෝරාගත්තාට ඔබගේ කතාව මසුරන් වටිනා කතාවක් ජයවේවා
@user-pj5ov7es1p
@user-pj5ov7es1p Ай бұрын
ආසම කලාකරැවෙක්. ඒ වගේම ඔහු ගනිපු තීරණයත් විශිෂ්ඨයි. අනිවාර්‍යෙන් මේ රට හදන්න මාලිමාව දිනවන්න උපරිමෙන් සහයෝගය දෙනවා. මේ හින්ද තමයි උං බයවෙලා ඉන්නෙ. ආං අරහෙ චන්ද කල් දාගන්න තාම ද්ගලනවා
@alexcooray3235
@alexcooray3235 Ай бұрын
හරිම අගෙයි !
@arunaprasad3030
@arunaprasad3030 Ай бұрын
මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍
@promoengineering9197
@promoengineering9197 Ай бұрын
ජ්‍යෙෂ්ඨ කලාකරු රොඩ්නි වර්ණකුල මේ සාකච්ඡාවේදී පැවසූ හැම වචනයක්ම සියයට සීයක්ම නිවැරදියි. ආදරණීය රොඩ්නි ඔබට දීර්ඝායුෂ අත්වේවා
@MahindaWelikanna
@MahindaWelikanna Ай бұрын
❤❤❤❤❤❤❤❤ සත්‍ය කවදා හරි ජය ගනි..👍🙏✌✌✌✌✌✌
@pramithaperera7348
@pramithaperera7348 Ай бұрын
ඔබ කලාවේ දී මෙන්ම දේශපාලන යේදීත් ඉතාමත් නිවැරැදි තැනක සිටීම අගය කරනවා . ඔබ වැනි අවංක කලාශිල්පීන්ට සුදුසුම තැන මාලිමාව ...ඔබට ජය ...මාලිමාවට ජය...
@sarathpiyaweera2020
@sarathpiyaweera2020 Ай бұрын
ඔබ සැබෑ ම දේශප්‍රේමී යෙක් ❤❤❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Ай бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@SisiraGunarathana-xc5eh
@SisiraGunarathana-xc5eh Ай бұрын
Npp ජයවේවා
@k.a.d8858
@k.a.d8858 Ай бұрын
බුද්ධිමත් කලා කරුවෙක්
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 Ай бұрын
රොඩ්නි ඔයා ගැන ඉතාමත්ම ආඩම්බරයි.❤❤❤❤❤
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e Ай бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manelherath2964
@manelherath2964 Ай бұрын
ස්තුතියි රොට්නි මහත්මය එකතුවෙමු අපි අත්වැල් බැඳගමු හුස්ම ගන්න රටක් හදමුතරැන පරපුරට ගොඩයන්න උදව්වෙමු ජයජයවේව මාලිමාවට ජයවේව මාලිමාවට
@maheshranga8179
@maheshranga8179 Ай бұрын
❤❤දීර්ඝායුෂ ඔබට ❤❤
@piyarathnabombuwala
@piyarathnabombuwala Ай бұрын
තමන්ගේ.වාසියට .දේශපාලනය.නොකරන.කලාකරුවෙක්.ලෙස.ඔබ.අගේ.කල.යුතුය.
@user-db1sm2dt8p
@user-db1sm2dt8p Ай бұрын
මාලිමාව බබලවන්න ඔබ වැනි කලාකරුවන් හේතු වුණා.
@nandanapushpakumara3155
@nandanapushpakumara3155 Ай бұрын
ආදරණීය රොඩ්නි අයියේ හොඳ පැහැදිලි කිරීමක් මෙච්චර හොඳට පැහැදිලිව කියලත් නොතේරෙනවනම් ඒ තමයි වහල්ලු .ජාතික ජනබලවේගයට ජයවේවා රටටම ජයවේවා
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 Ай бұрын
රොඩ්නි ඔබට සුබ පතමි විශ්වයේම ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි ජයවේවා
@laledirisinghe1555
@laledirisinghe1555 Ай бұрын
ආදරෙයි රොඩ්නි මහත්තයෝ
@54jayarathnahm
@54jayarathnahm Ай бұрын
ජයවේවා 👍👍👍🌹🌹♥️♥️
@naththarsi5251
@naththarsi5251 Ай бұрын
ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ ශ්‍රී ලාංකික අපේ එකම පැතුම ❤❤
@roshanweerakkody7956
@roshanweerakkody7956 Ай бұрын
ජයවේවා
@wajiraanomakumari202
@wajiraanomakumari202 Ай бұрын
ආදරනීය ජනතාව ට ජයවේවා ජයනියතයි ජනතාවගේ උපහාරය. එකම විසඳුම මාලිමාව. අයාලේ යන රට හරි මගට යොමු කරමු ඔබ ඇතුලූ සියලුම ලක් වාසීන්ට ශක්තිය ධෛර්යය තවත් ලැබේවා අදූරදර්ශී පාලනය වහාම පලවා හරිමු🧭❌ජයවේවා .
@khchandana4593
@khchandana4593 Ай бұрын
🔥🔥🔥💪💪💪💚💚💚 NPP AKD ජාතික ජනබල වේගයට ජයවේවා
@nimalherath3950
@nimalherath3950 Ай бұрын
රොඩ්නි සහෝදරයා ඔබට ස්තූතියි. මාලිමාවට ජයවේවා
@asokajayaweera5880
@asokajayaweera5880 Ай бұрын
Oba Gath tiranaya niwaradi oyata isthuthi wantha wemu 😊
@janakachaminda2883
@janakachaminda2883 Ай бұрын
ජයවෙවා. ජාතික ජනබලවෙගයට❤
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 Ай бұрын
RODNI...ඔයා ..උගත් ..JANAHADA..හඳුනන ..KALAKARUWEK..ජයවේවා ජයවේවා
@mfr3697
@mfr3697 Ай бұрын
රොඩ්නි මහතට අපගේ උත්තමාචාරය 🙏❤️❤️❤️
@dileepadewaraja7687
@dileepadewaraja7687 19 күн бұрын
රොඩ්නි මහතාට ජයවේවා මාලිමාවට ජයවේවා 🎉
@desinguwaadugep1971
@desinguwaadugep1971 Ай бұрын
රොඩ්නි ඔබටත් ජාතික ජනබල වේගයටත් ජයෙන් ජයම වේවා, ❤❤❤
@ajanthavithanage4236
@ajanthavithanage4236 Ай бұрын
ඉතාම රසවත් සහ හරවත් සාකච්ඡාවක්. ස්තුතියි ඔබතුමන්ලා දෙදෙනාටම.
@dunstenthilakaratna4843
@dunstenthilakaratna4843 Ай бұрын
❤❤❤❤❤❤❤රොඩ්නි සහොදරයාට
@KumarasiriPathirana
@KumarasiriPathirana Ай бұрын
මාලිමාවට ජයවෙිවා
@ishankakarunarathne1594
@ishankakarunarathne1594 Ай бұрын
ජය වේවා...❤❤❤
@falululmohamed586
@falululmohamed586 Ай бұрын
රටට ආදරය කරන ඔබට SALUTE FOR YOU ජයවේවා ජයවේවා ජයවේවා
@upulsanuki2521
@upulsanuki2521 29 күн бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤
@premasirilokuhewage3599
@premasirilokuhewage3599 Ай бұрын
අපි ආදරේ කරන වස්තුවක් පටිිට ආදරෙයි.
@hkdsenarath4421
@hkdsenarath4421 Ай бұрын
ජයවෙවා NPP Rodni brothers excellent
@user-se9cs1jw9w
@user-se9cs1jw9w Ай бұрын
Respect your decision thanks sir ❤ jayawewa npp . B.S
@SavinduAvishka-rz3fc
@SavinduAvishka-rz3fc Ай бұрын
නිහතමානී කලාකරුවාණෙනිඔබට දීර්ඝායුෂ
@Tan-xc6um
@Tan-xc6um Ай бұрын
ආදරෙයි rodni malimawata ජයවේවා
@kapilabandara1001
@kapilabandara1001 20 күн бұрын
රොඩ්නි මාමි....ජය වේවා....මාලිමාවට ජය❤❤❤❤❤❤
@georgeaugustine3138
@georgeaugustine3138 Ай бұрын
❤❤❤ sthuthi Rodney aiya NPP.EKATA support karanna wata.ratata Jayawewa NPP Ekata Jayawewa. Obata Bs..jp...Kuwait sita. ❤❤❤❤
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk Ай бұрын
හරිම දිශාව තෝරාගත්,ඇස් ඇරගෙන කඩේ යන රොඩ්නි අයියට...Respect 🌷
@upulsanuki2521
@upulsanuki2521 29 күн бұрын
මාලිමාවට ජයවේවා
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj Ай бұрын
Excellent! God bless you! Malimawa jayawewa 🙏🙏🙏👍👍👍😘😘😘💯💯💯🎉🎉🎉
@Sanathmatharage
@Sanathmatharage Ай бұрын
Ape mulugamama malimawata ❣️❣️❣️ Thawa poya 3 Ranil 🏠 AKD Niyatha janadipathi ❣️❣️
@kovilagefernando9070
@kovilagefernando9070 Ай бұрын
ඔබ ප්‍රවීණ කලාශිල්පියෙක්,,නමුත් ඔබ අරන් තිබෙන වැදගත් තීරනයත් එක්ක ඔබ දැවැන්ත කලා කරුවෙක් බව හදුනගත්තා,රටට මේ වෙලාවෙ අවශ්‍ය බුද්දිමත් කෙනෙක් ,අපේ වැරදී නිසා අද අපේ දරුවන්ට අවිනිශ්චිත රටක් උරුමවෙලා,ඒ අපේ නූගත්කම අනවබෝදය නිසා ,,ඒ තත්ත්වය අපි විසින්ම වෙනස් කල යුතුයි ,රොඩ්නි මහත්මයා ඔබට බෙහෙවින්ම ස්තුති අපේ රට වෙනුවෙන් අනාගත දරුවන වෙනුවෙන් අරගත්ත තීරනයට
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 Ай бұрын
හරියටම හරි කාලයනම්‍ ඉක්මගියා දැනුනේම නැති බව ඉමහත් සතුටින් සදහන් කරන අතර ඔබ දෙපලටම ස්තුති පුදකරමින් මාලිමාවට අති විශිෂ්ඨ ජයක්ම ලැබේ‍වා කියා පතමු. ජතික ජන බල වේ‍ගයට ජය වේ‍වා!!! ❤❤❤
@JBandara-ny1xq
@JBandara-ny1xq Ай бұрын
❤❤❤ අනුරට, රොඩ්නි ආදරණීය කලාකරුවට, මාලීමාවට , රටට , දැයට, ජයෙන් ජයමවේවා!!!❤❤❤
@user-zf9uh6xb5c
@user-zf9uh6xb5c Ай бұрын
වෙහෙසා ගත සිතද අපි ඔහෙ බලා උනී එවෙලේ එම වෙහෙස නිවුමට එකතු විනී ඉනුත් නොනැවතී නිසි තැන විත් රැදුනී මේ ආදරය බොක්කෙන් පුදනෙමි රොඩ්නී❤❤❤💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y Ай бұрын
🎀🎀🎀🎀🎀🌹♥️🌹👍
@user-zf9uh6xb5c
@user-zf9uh6xb5c Ай бұрын
@@user-xe9dk3ep8y ❤️
@user-zf9uh6xb5c
@user-zf9uh6xb5c 18 күн бұрын
@@user-xe9dk3ep8y ❤️
@user-zf9uh6xb5c
@user-zf9uh6xb5c 15 күн бұрын
@@user-xe9dk3ep8y ❤️
@thilakadharmawansa4613
@thilakadharmawansa4613 Ай бұрын
ඔව් මල්ලී .. අපි ඉපදුනේ කොච්චර දේවල් තිබ්බ කොච්චර වටින කොච්චර ලස්සන සුන්දර රටකද.. අපි වටේ හිටපු නැන්දල මාමල අයියල අක්කල සියල්ලෝම අපිට කොච්චර ආදරේද.. කොච්චර විශ්වාසවන්ත ද..ඒ සියල්ල නැති වෙන හැටි ජීවිතේ පුරාවට බලා හිටියා මිස සැපක් නොවිඳපු ජන කොටස අපි.😢
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤මාලීමාවටජයජය
@user-mz5hn5eb5l
@user-mz5hn5eb5l Ай бұрын
Proud of you our country.🧭✅
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y Ай бұрын
රටට ආදරනීය ඔබට ප්‍රනාම වේවා 🌹♥️🌹👍🎀🎀
@dammikatherapperuma8875
@dammikatherapperuma8875 17 күн бұрын
සුන්දර පොඩි මිනිසා..ආදරෙයි ඔබ අතිවිශේශයි..අපි හැමට
@DILEEPA400
@DILEEPA400 Ай бұрын
මාලිමාවට ජය වේවා!❤❤
@nppthanamalwila3483
@nppthanamalwila3483 Ай бұрын
මාලිමාවට ජය වේවා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
මල් මාලිමාවට හද බැඳී කලාකරුවන්ටත් අපි ආදරෙයි මාලිමාවට ජය වේවා 💖💖💖💖
@peththagegunadhasa883
@peththagegunadhasa883 Ай бұрын
රොඩ්නි මල්ලි අපි කරන දෙසපාලනෙ තමන් ටත් අනුන්ට යහපත් වෙන් න ඕනෑ අපි හරි තැන ඉන්න වා ❤
@muthubandawickramasinghe3405
@muthubandawickramasinghe3405 Ай бұрын
රොඩ්නි සොයුර. ඔබ NPP වේදිකාවට ගොඩවීම නිසා ඔබට යම් යම් දේ අහිමිවෙන්න පුළුවන් වුනත්, ඔබ ඔතනට ඒමෙන් ජනතාවට බොහෝ දේ හිමිවෙන්න නියමිතයි. එයින් ඔබට ලැබෙන සතුට, ඔබ ජීවිතයේ ලබන උතුම්ම සම්පත විය හැකියි.
@lalalwis7679
@lalalwis7679 Ай бұрын
ංඔබට සහ ජාතික ජනබලවෙිගයට ජයවේවා ජයවේවා නියත
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,2 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,5 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 17 МЛН
'' දිනනකම්ම හිටිය ටිල්වින්...''
15:44
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,2 МЛН