Thank you very much. මේ වගේ scholarships ගොඩක් ගැන videos කරන්න හිතන් ඉන්නවා.
@Biologytour236 ай бұрын
After A/L scholarships gana video ekak onii
@ciscosnow831611 ай бұрын
Bachelor degree eka කොහොමද හොයා ගන්නේ?
@haza1111 Жыл бұрын
Supervisor kenek hoyaganna widiha , properly mail Eka daanna widiha gana in detail video ekak genna puluwanda sir . ♥️
@yasangeemanawadu48728 ай бұрын
Can we start the scholarship application process when we couldnt find a supervisor in the university ?
@shanitashiya350411 ай бұрын
Pharmacy degree walatat tiyenw da higher studies karanna scholarships
@chathuanushki63317 ай бұрын
Man email 100k witra damma fully funded schol.for phd.eyla kynwa fund nalu.Masters walata full schol dankota supervisor oneda.mata nam epaa wela.mata ennna one australia
@kumarasusa5787 Жыл бұрын
After A/l scholerships ganath video ekak gennako 🤗
Masters ekk karann wage schoralship eka kata apply karanna pulwn da final year inna student kenek ta. Nattan degree eka iwara karala inna oneda.
@LankanLoonies11 ай бұрын
ඔව්. අනිවාර්යයෙන් qualification එක ඉවර කරන්න ඕන.
@sumedhanuwan5574 Жыл бұрын
🎉
@harshanrasanga882 Жыл бұрын
මටත් උදවු කරන්න
@AshenIndrajith-cg2se Жыл бұрын
1st method එකෙන් supervisor කෙනෙක් හරහා phd එකකට apply කරද්දි 1st author research paper එකක් publish කරල තියෙන එක අනිවාර්යද?
@LankanLoonies Жыл бұрын
අත්‍යාවශ්‍ය නැහැ. හැබැයි ඒක ලොකු advantage එකක්. මොකද ගොඩක් supervisorsලා research experience එක බලන එක ක්‍රමයක් තමයි ඒක. Research paper නැති academic achievements තියෙන අයටත් PhD offers හම්බෙලා තියෙනවා.
@chathuminirathnayaka9667 Жыл бұрын
Web address
@priyanthikakahaduwa6809 Жыл бұрын
First class එකක් නැති අයටත් scholarships ගන්න පුළුවන් ද සර්
@LankanLoonies Жыл бұрын
පුලුවන්. මම අලුතෙන් video එකක් දැම්මා bachelor & masters coursework එන්න ඉන්න අයට. ඒක බලන්න. ඒකේ තියෙනවා first class නැති අයට scholarships. ❤️
@dhammikapriyadarshanaathuk4008 Жыл бұрын
O/L පෙනී හිටපු අයට ශිෂ්‍යත්ව නැද්ද
@LankanLoonies Жыл бұрын
සාමාන්‍යයෙන් scholarships දෙන්නේ university level studentsලාට. O/L කරපු කෙනෙක් foundation course එකක් කරලා university එකක bachelor degree එකකට එනවා නම් ගන්න පුලුවන් වෙවි. හැබැයි ඒක තීරනය කරන්නේ university එකෙන්.
@varunibenaragama2001 Жыл бұрын
Hi I have a first class degree in Accounting and currently doing Master in professional accounting and i have partly completed CIMA also. I am interested and this vedio given motivation to apply for a scholarship. Thank you
@LankanLoonies Жыл бұрын
Thank you very much. I have uploaded a new scholarship video for coursework students. Watch it as well. Appreciate your comment. ❤️