ලේසියෙන්ම Fully Funded Scholarship එකක් හොයාගමු | Full Scholarships | Australia

  Рет қаралды 12,641

Lankan Loonies

Lankan Loonies

Жыл бұрын

ඔයාලාට ඕස්ට්‍රලියාවේ සහ වෙනත් ඕනෑම රටක full scholaship එකක් හොයාගන්න පුළුවන්. එවැනි full scholaships හොයගන්න විදිහ සහ apply කරන ආකාරය තමයි මේ අපි අද කතා කරන්නේ
Swinburne University - www.swinburne.edu.au

Пікірлер: 47
@soundwave-584
@soundwave-584 7 ай бұрын
After A/L එකක් ඕනි
@uduwagemadushani4889
@uduwagemadushani4889 Жыл бұрын
ගොඩක් වටිනවා, Thank u ♥️
@LankanLoonies
@LankanLoonies Жыл бұрын
Thank you very much. මේ වගේ scholarships ගොඩක් ගැන videos කරන්න හිතන් ඉන්නවා.
@rashdanthanarayana7637
@rashdanthanarayana7637 Жыл бұрын
Thankyou ❤
@nishaminirathnayake288
@nishaminirathnayake288 Жыл бұрын
Very informative. Thanks a lot
@LankanLoonies
@LankanLoonies Жыл бұрын
Glad it was helpful!
@haza1111
@haza1111 10 ай бұрын
Supervisor kenek hoyaganna widiha , properly mail Eka daanna widiha gana in detail video ekak genna puluwanda sir . ♥️
@sumedhanuwan5574
@sumedhanuwan5574 8 ай бұрын
🎉
@kanthiliyanage7947
@kanthiliyanage7947 Жыл бұрын
Agriculture degree thiyena kenekta kohomad
@Biologytour23
@Biologytour23 2 ай бұрын
After A/L scholarships gana video ekak onii
@yasangeemanawadu4872
@yasangeemanawadu4872 4 ай бұрын
Can we start the scholarship application process when we couldnt find a supervisor in the university ?
@shanitashiya3504
@shanitashiya3504 7 ай бұрын
Pharmacy degree walatat tiyenw da higher studies karanna scholarships
@chathuanushki6331
@chathuanushki6331 4 ай бұрын
Man email 100k witra damma fully funded schol.for phd.eyla kynwa fund nalu.Masters walata full schol dankota supervisor oneda.mata nam epaa wela.mata ennna one australia
@ciscosnow8316
@ciscosnow8316 7 ай бұрын
Bachelor degree eka කොහොමද හොයා ගන්නේ?
@ishadijayasooriya5262
@ishadijayasooriya5262 Жыл бұрын
Hi.oyawa contact karagnna puluwan kohomada
@dewrajapaksha2048
@dewrajapaksha2048 5 ай бұрын
After A/L valatath ekak gennako...
@ShehanHesantha5
@ShehanHesantha5 7 ай бұрын
ayye after al sholership oni
@kumarasusa5787
@kumarasusa5787 9 ай бұрын
After A/l scholerships ganath video ekak gennako 🤗
@LankanLoonies
@LankanLoonies 9 ай бұрын
අනිවාර්යයෙන්. ❤️
@chathuminirathnayaka9667
@chathuminirathnayaka9667 11 ай бұрын
Web address
@AshenIndrajith-cg2se
@AshenIndrajith-cg2se 9 ай бұрын
1st method එකෙන් supervisor කෙනෙක් හරහා phd එකකට apply කරද්දි 1st author research paper එකක් publish කරල තියෙන එක අනිවාර්යද?
@LankanLoonies
@LankanLoonies 9 ай бұрын
අත්‍යාවශ්‍ය නැහැ. හැබැයි ඒක ලොකු advantage එකක්. මොකද ගොඩක් supervisorsලා research experience එක බලන එක ක්‍රමයක් තමයි ඒක. Research paper නැති academic achievements තියෙන අයටත් PhD offers හම්බෙලා තියෙනවා.
@utterwest9067
@utterwest9067 8 ай бұрын
Masters ekk karann wage schoralship eka kata apply karanna pulwn da final year inna student kenek ta. Nattan degree eka iwara karala inna oneda.
@LankanLoonies
@LankanLoonies 8 ай бұрын
ඔව්. අනිවාර්යයෙන් qualification එක ඉවර කරන්න ඕන.
@kavindikavinsa2870
@kavindikavinsa2870 10 ай бұрын
3 years general degree ekak thiyenva aytath scholarships apply krnna puluwan d
@LankanLoonies
@LankanLoonies 10 ай бұрын
ඔව් පුලුවන්. Apply කරන හැමෝටම හම්බෙන scholarships තියෙනවා.
@kumudunijayasuriya3993
@kumudunijayasuriya3993 7 ай бұрын
Scholarship ekakata daanna degree certificate eka onimada? Eka natiwa register kr gnne nathda sir?
@LankanLoonies
@LankanLoonies 6 ай бұрын
Transcript එකයි course completion letter එකයි තියෙනවා නම් scholarships apply කරන්න පුලුවන්
@buddhikaherath9952
@buddhikaherath9952 Жыл бұрын
Batchelar ekak thyena knk wenna one nedha
@LankanLoonies
@LankanLoonies Жыл бұрын
Ow bachelor ekak thiyenna ona. Mama issrahata bachelor walata ekak karannam.
@harshanrasanga882
@harshanrasanga882 8 ай бұрын
මටත් උදවු කරන්න
@EduacademySL
@EduacademySL 9 ай бұрын
Undergraduate Studentslata schoolarship එකක් හදාගන්න පුළුවන් ද ? Puluwan nm udaw karanna schoolarship ekak hadaaganna ... loku udawwak ayya........
@LankanLoonies
@LankanLoonies 9 ай бұрын
Fully funded scholarships නම් දෙන්නේ නෑ undergraduate ඒවාට. ඉතාම සුවිශේෂී කෙනෙක් නම් හරි නැත්නම් course එකකෛන් tuition fee waiver එකක් දුන්නොත් වගේ ඇරෙන්න. මේ දවස් වල ඕස්ට්‍රේලියාවේ undergraduate studentsලාට 15% - 30% scholarships දෙනවා application එකත් එක්ක.
@EduacademySL
@EduacademySL 9 ай бұрын
@@LankanLoonies Tuition fee ekata schoolarship ekak ganna barida ? E kiwwe tuition fee eka free........ Anith wiyadam api karaganna .... Tuition fee eka thamai lokuma gataluwa ?
@priyanthikakahaduwa6809
@priyanthikakahaduwa6809 Жыл бұрын
First class එකක් නැති අයටත් scholarships ගන්න පුළුවන් ද සර්
@LankanLoonies
@LankanLoonies Жыл бұрын
පුලුවන්. මම අලුතෙන් video එකක් දැම්මා bachelor & masters coursework එන්න ඉන්න අයට. ඒක බලන්න. ඒකේ තියෙනවා first class නැති අයට scholarships. ❤️
@hareendragunawardhane
@hareendragunawardhane 8 ай бұрын
Foundation course එකක් කරපු කෙනෙකුට foreign university scholarship එකක් හොයාගන්න හැටි කියලා දෙන්න කො
@LankanLoonies
@LankanLoonies 8 ай бұрын
මම ඒක ගැනත් video එකක් කරන්නම් අනිවාර්යයෙන්
@hareendragunawardhane
@hareendragunawardhane 8 ай бұрын
@@LankanLoonies 💐👌👍
@varunibenaragama2001
@varunibenaragama2001 Жыл бұрын
Hi I have a first class degree in Accounting and currently doing Master in professional accounting and i have partly completed CIMA also. I am interested and this vedio given motivation to apply for a scholarship. Thank you
@LankanLoonies
@LankanLoonies Жыл бұрын
Thank you very much. I have uploaded a new scholarship video for coursework students. Watch it as well. Appreciate your comment. ❤️
@dhammikapriyadarshanaathuk4008
@dhammikapriyadarshanaathuk4008 Жыл бұрын
O/L පෙනී හිටපු අයට ශිෂ්‍යත්ව නැද්ද
@LankanLoonies
@LankanLoonies Жыл бұрын
සාමාන්‍යයෙන් scholarships දෙන්නේ university level studentsලාට. O/L කරපු කෙනෙක් foundation course එකක් කරලා university එකක bachelor degree එකකට එනවා නම් ගන්න පුලුවන් වෙවි. හැබැයි ඒක තීරනය කරන්නේ university එකෙන්.
@Lifewithmmarcus
@Lifewithmmarcus 10 ай бұрын
Can I contact you to get an advice?
@LankanLoonies
@LankanLoonies 10 ай бұрын
Yes. Drop me a fb message. Kithmini Godawatte
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 87 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 30 МЛН
PR Pathway තියෙන  Employer Sponsor VISA | Footsteps in Australia
21:59
FootSteps in Australia
Рет қаралды 16 М.
Fully funded Europe MSc scholarship for Sri Lankans - 100% #free
25:08
Prabodhi Preethika
Рет қаралды 2,8 М.
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН