KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Video 66 | Music | Sinhala Songs |Karunarathna divulgane | Divulgane Songs |Sri Lanka
22:09
Adaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Karunarathna Divulgane | Hiru Unplugged
3:56
It’s all not real
00:15
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Gahaka Mal Pipila | ගහක මල් පිපිලා | Karunarathna Divulgane | Hiru Unplugged
Рет қаралды 228,317
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 94
@priyankathilangani4301
9 ай бұрын
එ කටහඬ මාර වදිහට හිත ට වදින වා
@bandulawickramasinghe2515
Жыл бұрын
ප්‍රකාශ කල නොහැකි ඒකපාර්ශික ආදරයක් එය ප්‍රකාශ කලොත් ඔබ පුදුම වේවි. නමුත් ඒ ආදරය ඔබවෙත ප්‍රකාශ කල නොහැකිය. ඉතාසුන්දර නිර්මාණයක් .සුන්දර ගායනයක්.සදානොමැකෙන ගීතය ක්. සුන්දර අත්දැකීමක්
@MohamadRahim-r6k
Жыл бұрын
නුඹට සිත බැදුනෙ කිමැයි මා තවම නොදන්නාමී මෙි සිංදුවෙි සැගවිලා තියන ගැඹුරැ අරතය...
@Travelselect
5 ай бұрын
මිලියන ගනන් විවුස් යන්න ඔනි සිංදු මේවා ❤️💆♂️
@anupamafernando8156
10 ай бұрын
ආදරේට කොහෙන්ද සමානකමක්..❤
@chandanimalkanthi416
Жыл бұрын
හේතුවක් නෑනේ .ඇත්තෙන්ම අහේතුවක්.නෙවෙයි වාසනාවන්ත .ඔබේ හඩින්..සුන්දර දවසක් වේවා .අරුත්බර අදහස් .සුන්දර ආදරනීය හඬ තෙරුවන් සරනයි
@deepanikumarasiri4424
3 ай бұрын
හරිම අපූරු විග්‍රහයක් .අසම්මත ප්‍රේමය වුනත් ඒ ප්‍රේමයක්මයි.ඉන් මිඳෙන්න ත් අමාරුයි. ඒත් එය අසම්මත යි කියලා දන්නවා .ඇයි කියන්න දන්නෙ නෑ ..❤❤❤ඒ ආදරෙ
@isharasamanthi9413
11 ай бұрын
මෙ සින්දුව මාරම ලස්සනයි ❤❤
@isharasamanthi9413
11 ай бұрын
නුබට සිත බැදි කාරනෙ මන් තවම සොයන්නෙමි 😔😔😔😔
@sharmila9072
2 жыл бұрын
අද්වීතිය නිර්මාණයක්. ❤
@SadaruGanegoda
9 ай бұрын
අප්‍රකාශිත ප්‍රෙමයක් සහ සම්මතයෙන් අසම්මතයට ගිය ගීතයක් .මෙහි තේරුම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් විය හැකිය...😊
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
2 жыл бұрын
හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම්.😔
@priyankathilangani4301
9 ай бұрын
ගොඩක් හිතට වදින සිංදු වක්
@sasithamunasingha1122
3 жыл бұрын
යලි කිසිදා නූපදින ගීත, ❤️👌
@pawanthajayarathna3925
6 ай бұрын
ඇත්ත...
@aselahemachandra5744
4 ай бұрын
😢@@pawanthajayarathna3925
@jayaruwanperera9466
Жыл бұрын
අනාගතේ කවදාවත් මෙවැනි නිර්මාණ බිහිවෙයි ..ද
@pabasaravimukthi
Жыл бұрын
අසම්ම වුනත් සමරිසි ආදරයත් අදරයක් තමයි. ඒක තමයි මනුස්සකම්. ඒ මනුස්සකම බුදු දහම අපට උගන්වනවා කොහොමද මනුස්සයෙකුට ආදරය කරුණම මෛත්‍රිය ආදරය දෙන හැටි. තරු සඳට පෙම් බඳින්නාක් මෙන් රිමියෙක් ගැහැනියකට පෙම් බැඳීම සුලබ දෙයක් වුවත්, තරුවක්ම වන හිරුටත් පෙම් බඳින තවත් තරුවක්ම ද සිටිය හැක. ඒ ලෙසින් පිරිමියෙකුට පෙම් බඳින තවත් පිරිමියෙක් ද සිටිය හැක. ආදරයට ලිංග භේදයක් නොමැත. ආදරය ආදරයමයි !
@qatarairwaysflybywirea320
Жыл бұрын
මේ ගීතයේ තේරුම ශ්‍රාවකයාට සාපේක්ෂයි. අසම්මත පෙම විවිධ ආකාරයකින් විග්‍රහ කරන්න පුලුවන් උදාහරණ වශයෙන්, 1. යම් පිරිමි කෙනෙක් තමන්ට වඩා වයසින් වැඩිමල් ගැහැණු කෙනෙක් හා ආදරයෙන් බැදීම 2. බොහෝ සෙයින් හෝ යම් තරමකින් වැඩිමල් පිරිමි/ගැහැණු කෙනෙක් තමන්ට වඩා බොහෝ සෙයින් හෝ යම් තරමකින් වයසින් අඩු පිරිමි/ගැහැණු කෙනෙකු හා ආලයෙන් බැඳීම. 3. සමරිසි ආදරය මෙවැනි දේ සමාජ සම්මතයෙන් තරමක් ඔබ්බට ගියපු දේවල්, මෙහි සමරිසි ආදරයේ අසම්මත බව වැඩියි නමුත් අනෙක් මම සදහන් කරපු කාරණා එම නිසා අසම්මත නොවනවා නොවෙයි. අසම්මත බව සාපේක්ෂව අඩු වැඩි වෙන දෙයක්. කෙසේ වෙතත් ශ්‍රාවකය මෙම ගීතය පලමුවෙන්ම අසන විට සිහියට නැගෙන්නේ ඉහත මම සදහන් කරපු කාරණා තුනෙක් තමන්ට අදාල කාරණාව, පසුව තමයි අනෙකුත් කාරණාත් අසම්මත යැයි සිහියට නැගෙන්නේ. සමරිසි ආදරය බොහෝ සෙයින් අසම්මත දෙයක් උනත් මෙහිදී මම සදහන් කරපු අනිකුත් කාරණාද අසම්මත රාමුවේ පවතී. අසම්මත බව සංස්කෘතියට සාපේක්ෂ කාරණාවක් ........ වැදගත්ම කාරණාව මෙම ගීතයේ නිර්මාතෘවරිය වන යමුනා මාලනී මහත්මිය කියල තියෙනවා මේක සමරිසි ආදරය ගැන ලියපු ගීතයක් නොවන බවත් එය ඒක පාර්ශ්වික ප්‍රකාශයට පත් නොවූ ආදරයක් බවත් නමුත් ශ්‍රාවකයාට සාපේක්ෂව මෙය සමරිසි අසම්මත පෙමෙක් ලෙසද විග්‍රහ කොට දැක්විය හැක.
@udayanganianuradha6532
8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dhananjayapurnamalweerakoo2266
5 ай бұрын
Samarisi huttk neme meke kiyanne.e sinduwath winasa krnw thopi.
@roshanwarnakulasuriyaferna4717
5 ай бұрын
සමරිසි ,යනු රෝගයකි.
@pabasaravimukthi
5 ай бұрын
@@roshanwarnakulasuriyaferna4717 එසේ සිතන ඔබ හෝමෝ ෆෝබියාව නම් මානසික රෝයෙන් පෙළෙන්නෙකි.
@gd8494
Жыл бұрын
හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකි ද යම්...
@thevinduudayana3979
4 ай бұрын
මේ වචන නම් පිස්සුවක්...
@srilankanraja9338
11 ай бұрын
அருமை அருமை அருமை அருமை அருமை. ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍👌👌👌👌
@robertanthony832
2 ай бұрын
සුපිරිම සුපිරියි 👍 ❤❤
@spspsenadeera2593
9 ай бұрын
❤❤❤EVRY Very beautiful song 💖❤️❤️❤️❤️
@dharshanadaluwatta4991
6 ай бұрын
A beautiful song ♥️
@SenakaPeiris-nw7zs
Жыл бұрын
Very sweet song. ❤
@chamaramadushanka4157
9 ай бұрын
මිනිස්සු නතර වෙන්නෙ තමන්ට ආදරය රැකවරණයක් තියන තැන ඒක සමරිසිද නැද්ද කියල වැඩක් නැහැ ඒක තමන්ගෙ ආදරේ පුංචි රටෙන් එහාට හිතන්න
@nuwanfernendo7971
3 жыл бұрын
නුඹට හිත බැදූනෙ කිමැයි මා තවම නොදන්නෙමි
@roshaniwadiga6886
Жыл бұрын
😔
@sabarathnam-jo9kj
6 ай бұрын
Old is gold we love it.lets enjoy for ever.
@CoreyReach-p2v
3 ай бұрын
Sauer Track
@sasithamunasingha1122
3 жыл бұрын
👌👌👌👌❤️❤️❤️❤️
@nadeerarathnadeera4295
6 ай бұрын
Obata pem badi karane mama thawama nodannemi
@MhbmdeenDeen
Жыл бұрын
අද කාලේ යාලුවෙ කියලා ගෙදරට එක්කගෙන යන්න එපා. යාලුවා බලන්නේ කෝමහරි කොටන්න තමයි ඌට යාලූකමෙන් ඇති පලක් නෑ
@ireshagayani2983
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖
@SoutheyPatricia-s9q
3 ай бұрын
Eric Extensions
@WERAGALAT.N.K.
8 ай бұрын
මෙවැනි නිර්මාණ ඉදිරියේදී අපිට අහන්න ලැබෙයී ද
@sujeevafernando5176
5 ай бұрын
❤❤❤❤❤❤
@srinathdisanayaka5730
2 жыл бұрын
🌹
@rusiruthishakya4426
3 жыл бұрын
❤️
@AdriaHill-p2x
3 ай бұрын
Armstrong Mill
@nadeerarathnadeera4295
8 ай бұрын
❤❤❤❤
@judelakshman777
4 ай бұрын
එහෙම.අත්දැකිම්.අපිටත්.තිය්නවා
@ArchibaldEvan
4 ай бұрын
460 Loyce Common
@PeggyWordsworth-d2m
3 ай бұрын
Arlie Plaza
@NirmalaPalihawadana
4 ай бұрын
❤ ආදරය දයාව රසය යහගුන එක්ව කැටිකර ගත්විට ඒව ලැබෙන්නේ යම් සේද ගැහැනියක හෝ පිරිමියෙකු ආදරය ළග නවතිනවා. දැවෙන කතරක් වැස්සට ආදරෙයි සේම දැවෙන හිරුටත් පෙම් කරන තරුවක් තියෙන්නට පුළුවන්. එයා ගැහැනියක් හෝ පිරිමියෙක් කියා වෙන් කල නොහැක. කොතරම් රස්නෙ වුවත් මේ ලොව පවතින්නේ හිරු ගෙනි. ඒ හිරුගේ ආලෝකයෙනි
@EbonyCarol-n7n
3 ай бұрын
Parisian Plains
@ireshagayani2983
4 ай бұрын
🙏
@kelumrajakaruna3928
3 жыл бұрын
❤️🤘
@MarvinWalker-i7o
4 ай бұрын
Little Bridge
@LambertGriffith-t9y
3 ай бұрын
Hegmann Centers
@JamesMartinez-y1t
3 ай бұрын
Gerlach Lake
@JanieHill-h7m
3 ай бұрын
Hauck Lake
@SMNANAYAKKARA
2 жыл бұрын
🎶🎶🎶🎶🌺🕊
@KhatunFarjana-f4r
4 ай бұрын
Quitzon Rapids
@FatihGezer-y3q
3 ай бұрын
Bernier Valley
@furkankoc8457
2 ай бұрын
Alena Roads
@HarrisonHelina-f5u
3 ай бұрын
Kenneth Prairie
@DaneLepo-r1r
4 ай бұрын
Hilll Glens
@SenarathAdhikari-ng6qi
Жыл бұрын
Keroke
@EulaGailey-f4q
3 ай бұрын
Bahringer Manors
@LouieNathaniel-v4q
3 ай бұрын
Tiffany Lock
@BenEdwina-v6u
3 ай бұрын
Volkman Vista
@NicoleSearle-t6y
3 ай бұрын
Trey Trail
@MelissaMartin-w4w
2 ай бұрын
Zackary Meadow
@JaneWagner-h2z
2 ай бұрын
Berge Hill
@BurneJonesGrace-x2y
4 ай бұрын
Omer Island
@CharleyMortimer-w5w
3 ай бұрын
Odie Shoals
@sriyanikumari
Жыл бұрын
Sriyani nàis soon
@dahamiahinsa9574
6 ай бұрын
Wayasata noyana hadawal
@minethrogroup7792
4 жыл бұрын
Karoke
@sumuduwijesooriya1199
2 жыл бұрын
Oka victor rathnayakage sinduwakne
@EnokaSandaya-xy9ho
4 ай бұрын
Nubete site badune kimai ma thawame nodannemi
@nayanakumari8049
2 жыл бұрын
අනුන්ගේ ගෑනුන්ට කෙළ හලන බල්ලන්ට ගහපු සුපිරි සිංදු අතරින් 1ක්😂😂💪💯⚰️🕸️
@upulgunawardhana7846
2 жыл бұрын
හරියට terum ganna me gitaye අරුත
@shahethpinto9049
Жыл бұрын
ඔන්න කිව්වා බූරු කතාවක්.ගැනියෙක්ට කෙල හලන වාලු..😂😂😂
@pathummadhushan8991
Жыл бұрын
Ane moda wahe, Me sinduwe kiyanne samalingikathwaya gana
@pramudithadeshapriya5306
Жыл бұрын
Therum ganna beda sinduwa
@JoshuaTucker-w9t
3 ай бұрын
Pouros Flats
@NikiLiyanage-b6q
8 ай бұрын
❤❤
@sasithamunasingha1122
3 жыл бұрын
❤️
@srinathdisanayaka5730
2 жыл бұрын
❤
@tharukaabeysinghe2228
7 ай бұрын
❤❤
@shamindrirodrigo8681
Жыл бұрын
❤
@kalanirangani4131
11 ай бұрын
❤
@sadiskumara7876
7 ай бұрын
❤
@KumudiniYapa
Ай бұрын
❤
22:09
Video 66 | Music | Sinhala Songs |Karunarathna divulgane | Divulgane Songs |Sri Lanka
MediaMixx
Рет қаралды 976 М.
3:56
Adaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Karunarathna Divulgane | Hiru Unplugged
Hiru TV
Рет қаралды 443 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
4:06
Gahaka Mal Pipila | ගහක මල් පිපිලා | Ridma Weerawardena | Piyum Neela Vila | Roo Tunes
Roo Tunes
Рет қаралды 267 М.
3:46
Atheethaya Sihinayak Pamanai | අතීතය සිහිනයක් පමණයි | Karunarathna Divulgane | Hiru Unplugged
Hiru TV
Рет қаралды 223 М.
16:17
Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 496 М.
3:49
Gahaka Mal Pipila(ගහක මල් පිපිලා) |Original | Gahaka Mal Official Lyric Video-Karunarathna Divulgane
Karunarathna Divulgane
Рет қаралды 295 М.
3:33
Malata Suwada See - මලට සුවඳ සේ | සුනිල් එදිරිසිංහ | Hiru Unplugged - EP 10 (Stereo)
Hiru TV
Рет қаралды 659 М.
5:08
Amila Edirisinghe | Sumudu Walawaka (සුමුදු වළාවක) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 456 М.
3:54
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 7 МЛН
3:45
Obata Waram Nathi | ඔබට වරම් නැති | Karunarathna Divulgane | Hiru Unplugged
Hiru TV
Рет қаралды 402 М.
4:16
Oba Ma Hamuwuna | ඔබ මා හමුවුන | Karunarathna Divulgane | Hiru Unplugged
Hiru TV
Рет қаралды 544 М.
55:53
Karunarathna Divulgane Songs | ඇස් වහගෙන රස විදින්න ආදරනීය ගී පෙලක් | Sinhala Songs Collection
LotusWisdom
Рет қаралды 155 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН