KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Numba Kawikari | නුඹ කවිකාරී - Samantha Perera ( Official Music Video )
4:47
Gahanu | (ගැහැණු) | Anjali Herath | (අංජලී හේරත්)
4:08
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
coco在求救? #小丑 #天使 #shorts
00:29
Каха и дочка
00:28
Gahanu | ගැහැණු - Anjali Herath (Official Music Video)
Рет қаралды 18,426
Facebook
Twitter
Жүктеу
1
Жазылу 637
Pabashini Herath | Poetess
Күн бұрын
Пікірлер: 190
@ashokagamage5285
8 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IndikaIroshani-th6ix
11 ай бұрын
Lassanai menika h. Hemadama adarei❤❤❤
@ireshapathiray1562
Жыл бұрын
පුතේ ලෝකයේ සියලුම කාන්තාවන් ට පිදෙන ගෞරවාන්විත අභිමානය.ඔබට උපහාර මෙවන් උතුම් ගීතයකින් සහෘදයා පිනවීම උදෙසා.
@MonikaLiyanage-e6k
11 ай бұрын
ගැහැණු අපි සැමටම ෙගෟරවණිය ගැයුමකි හාරිම රසයක් දැ ෙනනවා දුව බුදුසරනයි
@Jenulidilansa
Жыл бұрын
පලමු ගීතය තම රැකියාව වෙනුවෙන් ..දෙවැන්න සුවහසක් කාන්තාවන් වෙනුවෙන් ... ඔබ් නම් මැණිකක් අංජලී ❤❤❤
@hashinirasanjali4592
11 ай бұрын
Execellent.... Ridena tharamata soduruwa diluneth gahanu..
@yasodhasethunga2521
Жыл бұрын
හරි ලස්සනයි දුවේ....රත්නත්‍රයේ පිහිටයි ආරක්ශාවයි .ජයෙන් ජයම වේවා පුතේ
@061renukak.k.c5
11 ай бұрын
ලස්සන ගීත රචනා ටිකක් දෙන්න හැකියි සොයුරිය
@pabashini
11 ай бұрын
බොහොමත්ම ස්තූතියි ආදරෙන්🥰
@asankarathnayaka9326
Жыл бұрын
අනේ ඒ සින්දුව මාර ලස්සනය් වගේම ලස්සන අර්තයක් තියෙන සින්දුවක් අපි වෙනුවෙන්(කාන්තාවන් වෙනුවෙන් )ගීතයක් කිව්වට ස්තුතියි ❤❤❤❤❤❤❤සුබ පතනවා නන්ගී හැමදාම අපෙ හදවතෙ ගායිකාව වෙලා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින් ම❤❤❤❤
@lakshimanatheesha
Жыл бұрын
ඔබ මැණිකක්... සත්තයි.. ඇඩෙනවා අංජු.. ආදරේ ගොඩක් ❤️
@shereenperera9205
11 ай бұрын
Lankawe methek bihi u gayikawagen lassanama katahada...🔥🔥🔥
@charanilakshanthi8616
Жыл бұрын
හරිම ලස්සන සිංදුවක්.මෙවැනි අර්ථවත් ගීත තව තවත් කරන්නට ශක්තිය ධෙර්යය ලැබේවා අංජු නංගි❤❤❤
@DineshhemanthaPramathilaka
10 ай бұрын
මේ ගීතයෙන් සිත සැනසූ අන්ජලේදුවට අනාගතයට පින් මෝදු වේවා!
@shereenperera9205
11 ай бұрын
Harima lassanai... Wachana na.... Kiyanna... Adenawa...Nanda malaniyata sama karanna hadak thibune na... Ath oya a hadath abhibawa yanawa ...oya Mona tharam dhakshada kiyanna oyage aluth sindu 2 athi .. jaya wewa... Adarei...❤️💞❤️
@himalidilhani1724
Жыл бұрын
මගේ රත්තරන් දෝනි අභිමානවත් රණවිරු, " හුස්ම " ගීතය වගේම සුවහසක් කාන්තාවන් වෙනුවෙන් ප්‍රණාම කල ගීත දෙකම හරිම අර්ථවත්. ලස්සනයි. තෙරුවන් සරණයි දුට 🙏🙏🙏🙏💜♥️❤️💙💖
@mashiwijethunga6781
Жыл бұрын
මෙවන් අර්ථවත් ගීතයක් නිර්මාණය කළ හද නිවන හඩ අංජු ❤ ඒ වගේම හිත සනසන පදපෙළ පභාශිනි මිස් ❤හිතට දැනෙන තනුව සහ සංගීතය නිර්මාණය කල විශාරද සමන්ත පෙරේරා සර්.මෙවන් අභිමානවත් නිර්මාණයක් කල ඔබ තිදෙනාටම මගේ ගෞරවය .මෙවන් අතිවිශිශ්ඨ නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ තිදෙනාටම බුදුසරණයි ❤❤❤
@laksaragamage8046
Жыл бұрын
Kasun kalhara mathak una... e feeling eka danuna❤
@RasikaRasika-fz3jn
11 ай бұрын
Hitha ganna ba anju ai mama oyatha mahhara adara maga nangitha watha mahhara adara danila na nangi attatama makanam puduma adarayak ♥️♥️♥️
@SepalikaWejeweera
Жыл бұрын
Ekanam supiriyakmi ape manika
@typeiris
11 ай бұрын
Hoda aadarshamath geethayak jayawewa oyata
@prabakumari8100
11 ай бұрын
Akke
@sggranasinghe3132
Жыл бұрын
ඉතාමත්ම අර්තවත් සංවේදී සංවර ගීතයක්.. ජයවේවා පුතේ ❤️❤️❤️
@HemanthaPrabhani
Жыл бұрын
හදවතට දැනෙන්නම ගායනා කරපු අර්ථවත් ගීතයන්. මේ ගීතය දුව Anjalee දේවි ගේ කටහඬින්ම අසන්නට ලැබීමම මා ලැබු භාග්‍යයක්. දුව Anjalee දේවි හදවතින්ම ආදරෙයි, බුදු සරණයි. 🙏❤❤👍🌟🎀🎊️💐
@hwindrani9131
Жыл бұрын
❤ ලස්සනයි .අර්ථවත් ගීතයක් හැගීම්බර කටහඩ සමඟ මුසු වෙලා.සුබ පැතුම් පුතේ
@thusharihemanthika3959
Жыл бұрын
Super super super ❤❤❤❤
@pushparaj-wx3jv
Жыл бұрын
Anjali Anjali ♥️♥️♥️♥️♥️👍👍👍👍🎸🎸⭐⭐⭐⭐
@maneeshawijesinghe8285
Жыл бұрын
ජීවිතේ රිදෙමින් මියයමින් ඉපදෙමින් සිනහවෙන ගැහැණියට පිදූ මේ ගීතය විශිෂ්ඨ යි.. අංජලි ,ප්‍රභාශිනී,සමන්ත...අපූරු එකමුතුවක් ....❤️❤️
@pabashini
Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ආදරෙන් ඒ ඇගයීමට 🥰
@chandex985
Жыл бұрын
ලස්සන එකතුවක්, මගේ සුභ පැතුම් පබී❤❤
@pabashini
Жыл бұрын
Thanks so much love 🥰
@RasikaRasika-fz3jn
11 ай бұрын
Lassanai nangiyoo adambari manika ♥️♥️
@irarathnayake8693
Жыл бұрын
ඔබ නම් අපිට අභිමානයක් මයි.දියණියේ.ඒ වගේම මෙම ගීතය රචනා කළ ඇයටද මගේ ප්‍රණාමය පුද කරමි.
@SuramyaGalappaththi
Жыл бұрын
Suba pathum nangiyo
@janakadeshapriya320
11 ай бұрын
හරිම ලස්සනයි
@chitranaotunna8308
Жыл бұрын
Harima lassanay duwe
@geethanikarunarathna7636
Жыл бұрын
Hadawathata denena lassanama nirmanayak subapethum prabashini nangi oyatat adraniyawa hadawath sparsha karata..anajli nangi manika oyge hadin e song eka godkma lassanata padawel gala gena ynwa..suba pethum ..adrei hemadamath❤❤
@pabashini
Жыл бұрын
Thanks ❤️
@chamodyatg3129
11 ай бұрын
Lassanai manika. Oyata subha anagathayak prarthana karanawa hadawathinma.❤❤❤❤❤
@DineshhemanthaPramathilaka
10 ай бұрын
ඉතුරු ටික යන්න පුළුවන් දුව ඔයාට ශක්තිය ධෛර්යය ම ලැබේවා!
@Asp579
Жыл бұрын
නියමයි නියමයි අන්ජලී නියමයී ඔයා දිනුම් ඉතා හොද ගීතයක් ජයවේවා,❤❤❤❤
@marypilomina6146
11 ай бұрын
Proud of you and voice ❤❤🌟🌟🌟🌟🌷🌷🌷🌷
@DineshhemanthaPramathilaka
10 ай бұрын
බුදු සරණයි සරණයි තෙරුවන් සරණයිහත් වළල්ලක ආරක්ෂාව රැකවරණය ලැබේවා!
@NirashaPriyadarshani-z9j
11 ай бұрын
Mama ekata asae akki💖💖💖
@InduwaraBalasuriya-l2j
11 ай бұрын
Redena thramata redewweth ගැහැනු ඔයා mona තරම් සංවේදී චරිතයක් da puthe apita ආඩම්බරයක් B.S.
@harshanifernando1513
11 ай бұрын
Harima lassana song ekak anjalige voice ekata niyameta match wenawa prabashi kiyanne anjalige nangida
@AnushiChathumini-wl1or
Жыл бұрын
ලස්සනයි ❤හැමදාම ආදරෙයි ❤❤❤
@SanduniKawya-kc7gp
Жыл бұрын
First comment adrei anju akke oyta gdk ...💓💓 niduk nirogiwa hama wdkma hodin krgnna lssnt hina wela inna shakthiya lbewaa ...💓💓💓
@pabashini
Жыл бұрын
Thanks ❤️
@DineshhemanthaPramathilaka
10 ай бұрын
ලොවේම කාන්තාවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා!හොඳ දේම කරන්නට වාසනාව ලැබේවා!
@mallikapushpalatha3234
Жыл бұрын
Anjaleee manika ❤❤ ayagema nanangige chanal akakda me
@padminifernando2704
11 ай бұрын
සුබපැතුම්
@NayanaPriyadarshaniperera
11 ай бұрын
හරිම ලස්සනයි .තව අලුත් නිර්මාන කරන්න දුව.
@rasikairangi3002
Жыл бұрын
Best of luck 🥰🥰
@thanuja3334
Жыл бұрын
මගේ පන ආදරෙයි මගේ දුවේ ❤❤❤❤❤❤❤❤
@sunethrabandara2123
11 ай бұрын
Harima lassanai anjaleeeeee. Supiri
@gangapriyanthi7843
Жыл бұрын
Harima lassanai dwwe
@wirajikumudeen3570
11 ай бұрын
H හරිම මියුරු අර්ථාන්විත ලස්සන ගීතයක්. හැමදාමත් මේ වගේ අර්ථාන්විත නිර්මාණ කරන්න. ඒවා හැමදාම මිනිස්සුන්ගේ හිත්වල තියේවි. ඒ වගේම ඒ නිර්මාණ වලින් මිනිසුන්ට සැනසෙන්න පුළුවන් වේවි. ගොඩක් ආදරෙයි අංජලි ❤
@bandarask8896
11 ай бұрын
සතුටුයි නංගී! කාලෙකින් මා සසළ කළ ගීතයක්....❤
@pabashini
11 ай бұрын
බොහොමත්ම ස්තූතියි ආදරෙන් අයියා ඒ ඇගයීමට🙏🥰
@shihaninuwanthi7412
Жыл бұрын
හරිම ලස්සනයී අක්කියෝ, ඔයාගෙ සින්දු දෙකේම ලස්සන තේරුමක් තියෙනව, ඇත්තටම රැල්ලට නැතුව මේ වගේ සින්දු කරන එක ගැන ගොඩක් ස්තූතියි අක්කී, ඔයට තව තවත් ලස්සන සින්දු කරන්න ශක්තිය දෛර්‍ය ලැබෙවා ...බුදු සරණයි අක්කියෝ ❤
@marypilomina6146
9 ай бұрын
අහන්න අහන්න ආසයි භාවනාවක්ම තමයි ❤❤🌷🌷🌟🌟 God bless you
@anjaliattanayaka813
Жыл бұрын
අර්ථාන්විත ගී පද නැවුම් හඩ මුසුව සමග එක් වු අපුර්ව වු සංගීතය....❤️❤️❤️
@pabashini
Жыл бұрын
ස්තූතියි ආදරෙන් 🥰
@niroshagodakanda3462
Жыл бұрын
තව මෙවැනිම ලස්සන ගීත ගායනා කරන්න . ආදරණීය දියණිය ඔයාට මගෙන් උනුසුම් සුභ පැතුම් .❤
@isabelasiriwardena642
Жыл бұрын
අංජලී පුතේ , කාන්තාව මුහුණ දෙන, සියලු වේදනාකාරී අභියෝග ඉදිරියේ , ඇය එඩිතර ලෙස සියල්ලම දරාගෙන , අභිමානවත් ලඳක් ලෙස , ජීවන ගමන ජීවිතය පුරා ගෙන යන අයුරු පිළිබිඹු කෙරෙන මේ ගීතයට , ඔබේ මියුරු හඬ ස්වරය මුසුකොට ලබාදුන් හැඟීම් අති ප්‍රබලයි. තවත් මෙවන් ගීත ගයන්නට අවස්ථාව ලැබේවා . සුභ අනාගතයක් පුතේ . ඔබේ ආදරණීය විදුහල්පති අම්මා . 👍💘👍💘👍💘
@AnuradaAn
11 ай бұрын
ලස්සනයි මැණිකේ .... ගැහැණු ....Kiyanna matanam වචන neee
@hiirongan2678
Жыл бұрын
❤❤❤❤❤❤😅😅🎉🎉🎉
@thimbiripolar
11 ай бұрын
Beautiful
@niroshapireis2253
11 ай бұрын
හරිම ලස්සනයි නංගියේ ..පරිස්සමෙන් වැඩ ටික කරගන්න පැටියො 🥰🥰🥰🥰බුදු සරණයි !!!❤❤❤
@nandaniepushpakanthi1559
10 ай бұрын
budusaranai you are beautiful oman sita mama
@chandragonawala8682
Жыл бұрын
ඔයාට දළදා සමිදු පිහිට නිරතුරැවම ලැබෙිවා
@hashinirasanjali4592
11 ай бұрын
Thankyou very much for it...
@hemamaliwikramasinha2986
10 ай бұрын
ආදරෙයි පුතේ
@ayomidilani5564
Жыл бұрын
ලස්සනයි නංගී පැටියා ගොඩක් ආදරෙයි oyata
@SepalikaWejeweera
Жыл бұрын
Guwan kirilli obata ape uththamacharaya❤❤❤
@dayarathnayaka6359
Жыл бұрын
Harima lassana geethayak Anjalita dunna eka gena adamberi
@sumithrarathnayake1533
11 ай бұрын
good luck ❤❤❤❤❤❤❤❤
@NaynaDusmanthi
Жыл бұрын
Mage suba petum duwata bs❤❤❤❤❤❤
@SaumyaMadushani-rb2ms
11 ай бұрын
මාරම ලස්සනයි අක්කි....❤
@damayanthiwarnakulasooriya6051
11 ай бұрын
ඇත්ත මයි ගැහැණු එහෙම මයි.නිවැරදිම අරුත ක්.
@PriyanganiKumari-z5w
Жыл бұрын
Godak lassanai nangiyo
@kapilaweerasinghe7246
Жыл бұрын
Nimai anjali doni ඉදිරියටම yanna බුදු saranai
@priyangikawijesinghe-l4c
Жыл бұрын
Harima lassanai puthe.kaantha api hamotama loku adambarayak.oyata godaaak lassana anagathayak thiyanawa puthe.budusaranai ❤️❤️❤️❤️❤️
@SagarikaKumari-pl6bu
Жыл бұрын
හරිම ලස්සනයි අන්ජු නංගි .සුබ පැතුම්.තෙරුවන් සරනයි .හැමදාම ආදරෙයි❤❤❤❤❤❤❤❤ඔයාට
@GangaJaya-kg2rf
Жыл бұрын
ඔයාගේම කියලා සිංදුවක් අහන්න ආසාවෙන් බලාගෙන හිටියේ පුතේ. ලස්සන අදහසක්.වටිනාකමක් ඇති ගීතයක් ...සුබපැතුම් මයේ පුතේ.. ජයසිංහ කෑගල්ලෙන්
@SahanKasthuri-k7n
Жыл бұрын
Usma rata jatiya wenuwen mulma gitaya deka ganu me sindu deka liyapu dedenatama godak pin gayanaya anjalee duwata dunnada hadawatata danenna oya widiyatama gayana karanna pute niyatamani kamata ikmanata oyagema kiyala sindu dekak labune budu saranai tundenatama
@champikaranasinghe2912
Жыл бұрын
අනේ ලස්සනයි❤❤
@SanduniDushyanthi
Жыл бұрын
lassai ane godak sathutui❤❤❤
@DineshhemanthaPramathilaka
10 ай бұрын
ඔය වගේ සින්දු එළියට එන්න ඕනේ!
@pradeeplakmal2986
Жыл бұрын
Godak lassanai .congratulations .
@buddhikabuddhika
Жыл бұрын
🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍🖤🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️හැමදාමත් සතුටින් ඉන්න මැණික !!!!!!!......❤
@deepapathmini3701
Жыл бұрын
Oba wani duwak maelowata dihikala daemapiya daepala mathu බුදු waewa adaraei manika ❤️🙏🙏🙏
@paramimadushani
Жыл бұрын
අංජු අක්කේ ලස්සන ගීතයක් 👌❤
@O23p0L
Жыл бұрын
ඇත්තටම ගැහැණු වෙනුවෙන් පළමුවෙන්ම මෙවැනි නිර්මාණයක්කළාට දුවට ගොඩාක් පින්හුස්ම ගීතයත් හරිම ලස්සනයි මම නිතරම බලනවා ගීතයක්මේ ගීතයත් දැන් දෙතුන් පාරක්ම බැලුවාඉතිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවාතෙරුවන් සරණයි පුතාට❤❤❤❤❤❤❤😂
@ThusithaNilangani-fp8fv
11 ай бұрын
Anju akki ge aluth sinduwa lasanayi ❤😊
@SachiniMadhushika-oc6kx
Жыл бұрын
මාරම ලස්සනයි අක්කේ 🙏🙏🙏
@dananjayabandara7518
Жыл бұрын
ගති අක්කා ,ජයම වේවා 💚
@pabashini
Жыл бұрын
Thanks so much malli 💚
@anjaleegoonatilake2891
Жыл бұрын
Paba Nangi, such beautiful lyrics. Love it. Love the voice of Anjalee. 🥰😍
@pabashini
Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ආදරෙන් අන්ජලී ඒ ඇගයීමට 🥰
@ChathuChamod
Жыл бұрын
හරිම ලස්සනයි කියන්න වචන නෑ ඇත්තටම ආදරෙයි අංජු බුදු සරණයි ❤❤❤❤❤
@DingiLanka
Жыл бұрын
Such a great song, Paba! Beautiful and meaningful lyrics. Keep it up!
@pabashini
Жыл бұрын
Thanks so much!
@ImashaSewmini-bg7xz
Жыл бұрын
Anju akkii lassanai ❤❤❤❤💕
@nirangidesilva1979
Жыл бұрын
Proud of ur work Paba and a great voice to the meaning..
@pabashini
Жыл бұрын
Thanks so much Nadee 🥰
@ThushariManiyangama
Жыл бұрын
සුබ පැතුම් අංජු❤❤❤❤❤❤
@kusumwarnakulasooriya2986
Жыл бұрын
❤❤❤ අන්ජලි ...❤❤
@DineshhemanthaPramathilaka
10 ай бұрын
ගීතය අතිවිශිෂ්ඨයි.
@chandaniweerasena
11 ай бұрын
Harima lassani ❤❤❤❤❤❤❤
4:47
Numba Kawikari | නුඹ කවිකාරී - Samantha Perera ( Official Music Video )
Pabashini Herath | Poetess
Рет қаралды 40 М.
4:08
Gahanu | (ගැහැණු) | Anjali Herath | (අංජලී හේරත්)
Anjalee Herath
Рет қаралды 117 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
16:55
Vidusha Rajaguru | මගේ හැසිරීම ගැන කතා කරන්න දෙයක් නැහැ
Divaina Online
Рет қаралды 72 М.
3:44
ADARE PATA DESAK ( ආදරේ පාට දෑසක් ) ANJALI HERATH | අංජලී හේරත්
Anjalee Herath
Рет қаралды 102 М.
4:41
Obai Ramya Sanda Kirana (ඔබයි රම්‍ය සඳ කිරණ) | Anjalee Herath | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 1,6 МЛН
4:33
Anjalee Herath - Aware Awidin (අවාරේ ඇවිදින්) | Official Music Video Video
Anjalee Herath
Рет қаралды 1,3 МЛН
28:20
සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත
Subodani kumari
Рет қаралды 489 М.
16:40
UNLIMITED Q's with ANJALI HERATH | Episode 1 | SATH TV
Sath TV
Рет қаралды 62 М.
50:31
මම ඉස්සර මාර කැතයි - පාට සහ පෙනුම වෙනස් කරගත් හැටි පළමු වරට කියයි - පියුමි ඉකි ගසා හඬයි
Rangana De Silva
Рет қаралды 9 М.
29:56
Best Covers Of Miyuru Sangeeth | මියුරු සංගීත්ගේ ජනප්‍රියම Cover Songs එකතුව
Miyuru Sangeeth
Рет қаралды 709 М.
24:27
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
SL Hash Music Cultures
Рет қаралды 419 М.
4:39
"හුස්ම" Official Music Video (theme song) by Anjalee Herath | HUSMA
Sri Lanka Air Force - SLAF Media
Рет қаралды 50 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН