බක් මහ සැණකෙළිය Bakmaha Sanakeliya

  Рет қаралды 154,094

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 469
@chithranandagamage2154
@chithranandagamage2154 2 жыл бұрын
ඇත්තටම සංසන්දනාත්මකව බැලුවොත් විනීලට වඩා,පොල්කරුට වඩා,ලෝචිට වඩා,රැට්ටට වඩා,වස්තිලට වඩා සුපිරියි.තාත්වික රඟපෑම් සහ උසස් කැමරාකරණය.ජය වේවා..
@LIFe-ig8zz
@LIFe-ig8zz 2 жыл бұрын
උන් මොක්කුද ...මෙවුන් නම් සැපටම කරනව තාතවිකයි සුපිරියටම.
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 2 жыл бұрын
විනිලා සුපිරි
@chaminduyasitha6201
@chaminduyasitha6201 2 жыл бұрын
Camera angles patta
@achiraumeshe3292
@achiraumeshe3292 2 жыл бұрын
අනිවා....
@SandulaDewmina2007
@SandulaDewmina2007 2 жыл бұрын
Vini,s best....💖 Harappa - 🥱👇
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 Жыл бұрын
මෙතෙක් මා දුටුව හොඳම ප්‍රහසන යූටියුබ් නාලිකාව... 🙏
@shehansmunaweera9480
@shehansmunaweera9480 2 жыл бұрын
හැංගිලා ඉන්න වැඩ්ඩෝ youtube පලාගෙන වරෙල්ලා එලියට හිර කරලා කූඩු කරලා විනාශ කරපු අපේ හැකියාවන් දමපියව් එලියට ජය වේවා!
@zoomzone3994
@zoomzone3994 2 жыл бұрын
විනී ල වගේම උඩට එන්නම ඕන සෙට් එකක්....💪
@142samantha
@142samantha 2 жыл бұрын
අනිවාර්යයෙන්
@Divimagatasaviyak
@Divimagatasaviyak 9 ай бұрын
මිනිස්සු විහිලු බලන්න ආස නිසා,විහිළුවක් විදිහට මේවා දුන්නට..ගැඹුරු කතන්දරයක් මේකෙන් කියන්නේ...හදවතින්ම අපි ඉන්නවා..අපි වෙනුවෙන් අනාගතය හදල දෙන්න උත්සාහ කරන,ඔබ සැමට තෙරුවන් සරණයි...!මෙයට, පිටවල ධම්ම කිත්ති පොඩි හාමුදුරුවෝ..
@deepanikuwait9743
@deepanikuwait9743 5 ай бұрын
අනිවාර්යයෙන්
@chrisschriss39
@chrisschriss39 4 ай бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ.... මේ අය කරන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි.. හැබැයි ඒ දෙන පණිවිඩය තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕන
@hasithajayawardena3553
@hasithajayawardena3553 2 жыл бұрын
මේ සෙට් එක පට්ටම ගති..ගැමි ගතියත් එක්ක රඟපෑම් අතින් ලයිව් රඟපානවා....ජය ජය ජය ❤❤❤
@jaicreep_ransaka
@jaicreep_ransaka Жыл бұрын
ඔක්කොම වීඩීයෝස් ටික 100 පාරකට වඩා බැලුවා. කටපාඩම් ♥️✌️
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 2 жыл бұрын
ආරම්භයේත් මේ වගේ සුපිරි ව්දියට විඩියෝ ඔඩියෝ සහ හොද ගැලපිමකින් යුතු කතාවක් සහ කුනුහර්ප නැති යුටුයුබ් කණ්ඩායමක් මින් පෙර නම් ඇවිත් නැ..
@thilinadissanayaka8004
@thilinadissanayaka8004 Жыл бұрын
යකෝ කොහෙද මේ මිනිස්සූ ඉන්නේ යකෝ හිනා කාලා මැරෙනෝ යකෝ සුපිරි හත්තිලවුවේ 😂🤜🤛👍❤️🙏
@muasik8188
@muasik8188 2 жыл бұрын
ඔන්න මන් දන්න හැම ගෲප් එකකටම ලින්ක් එක යවල කට්ටියට පොඩ්ඩක් කිව්වෝ 😚😚❤️ ගැම්මක් හොදට හිනා උනා😂😂
@nimalkantha3544
@nimalkantha3544 2 жыл бұрын
සුභ පැතුම්.!!!අගනා දක්ෂයෝ !දේශපාලනීකරණය පට්ට තැනක තියෙනවා
@gaminifonsek2688
@gaminifonsek2688 2 жыл бұрын
හරිම ලස්සනයි හොදම එක බේරේගෝගම. සාන්ත නම් නියමයි.දාර බයිය. නොදනෙන්න රගපානව.සුපිරි ඈ.
@vishmikurera2969
@vishmikurera2969 Жыл бұрын
සාන්තයාව ඇටෙන් එල්ලලා... ඔවා බලු වැඩ හොදේ.... මරු 🇱🇰♥️
@thegost6990
@thegost6990 2 жыл бұрын
සුභ අනාගතයක් හැමොමටම... video බැලුවට.. comment කරනව අඩුයි... ඒත් මේ video එකදැක්කම නොකර බැ කියල හිතුනා ....again Good luck ....නියමයි ....💜️❤️💛💙👍💪
@chanakamadushansugathadasa9890
@chanakamadushansugathadasa9890 2 жыл бұрын
මරු ඈ...ජය වේවා! තව තවත් මෙවන් නිර්මාන බිහිවේවා!! #GoHomeGota2022 ❤❤❤❤❤❤
@Gossip_Suppa
@Gossip_Suppa 2 жыл бұрын
යකේ සුපිරි බන් help දේන්නද 👌❤️
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි....
@rasikasampath8523
@rasikasampath8523 2 жыл бұрын
අම්මෝ එළ එළ සෙට් එක අහම්බෙන් දැකලා සෙට් උනේ ❤️❤️❤️
@nalakaprem97
@nalakaprem97 Жыл бұрын
හොදම හිනාව තේරීමේ සම අනුග්‍රහය ලහිපිට සමාගමයී.අම්මෝ සුපිරි වලාමේ.ගමේ කොල්ලො 😁😁
@donagenidarshana432
@donagenidarshana432 Жыл бұрын
විනිලට වඩා නිර්මානාත්මක හැකියාව ගොඩක් උසස් 👌👌.
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
අහු උනොත් නම් අපිත් නෙලනවා දෙය්යෝ.....👍👍👍👍👍👍👍👍
@dinindaak
@dinindaak 2 жыл бұрын
පට්ට බ්‍රෝ!!!! තව තවත් මෙවන් නිර්මාන බිහිවේවා!! #GoHomeGota2022
@sankadimuthu7553
@sankadimuthu7553 2 жыл бұрын
දීලා තියෙනවා ඇඩෙන්නම..!! අම්මප හොදේ තව එකක් ඉක්මන්ට දෙන්න නෝ ඕන හොදේ..!!
@pushall8331
@pushall8331 2 жыл бұрын
විනීලා වගේම උබලත් උඩට එනවා සුවර් ඔය වගේම කොලිටි වීඩියෝ කරහල්ල මචංලා ,කතාව ලියන එකාගෙ ඉදලා නගපාන හැම එකාම සුපිරි ගමේ කැලෑවෙ උබලගෙ බාසාව එකේන් තමයි ලස්සන වෙන්නෙ 🍻☝️😁👍 ජයවේවා
@saliyathissa2969
@saliyathissa2969 2 жыл бұрын
Winela mulin hondai dan craative na
@Drems1226
@Drems1226 2 жыл бұрын
ඔයාල ඇයි අලුත් එකක් තාම දැමිමෙ නැත්තෙ මෙි ටිකම බලල දැන් ඇති වෙලා අප්ප අමිම පා හොදේ
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Жыл бұрын
මෙව්වනේ බං රගපානවා කියන්නේ මෙන්න නියම නලුවෝ ට්ව් වල රගපාන එලුවෝ වගේ නෙවෙයි හරිම දක්ෂ පිරිසක් ජය වේවා ❤❤🔥🔥👌👌👌
@JayarathnaWeerasingha
@JayarathnaWeerasingha 9 ай бұрын
සුපිරි team එකක්.දෙන එක දෙනවා දොබෙන් යන්න.නියමයි.🎉🎉🎉🎉🎉
@prabha892
@prabha892 2 жыл бұрын
දවසක 1000ට කොඩි දානවා අම්මපා හොදේ....😉
@chara4869
@chara4869 Жыл бұрын
සුපිරි හොදේ.. ලඟදි තමයි channel එක අහු උනේ.. එක දිගට බලනව...❤❤❤❤
@lattapatta7226
@lattapatta7226 2 жыл бұрын
ඔය දීලා තියෙන්නේ ඇන්ඬෙන්නම😂😂😂
@slmixbox6586
@slmixbox6586 2 жыл бұрын
කිරිඉබ්බන් වැවේ අපි 🙏👍
@පළතුරුමල්ලි
@පළතුරුමල්ලි Жыл бұрын
Me kiribbanwe da ban
@ThriveOnYT
@ThriveOnYT 2 жыл бұрын
මේ ටෙලිවිෂන් ඉවත් කරන කාලයයි ❤️
@tvdesanda
@tvdesanda 2 жыл бұрын
සුපිරි වැඩක් නියමයි ❤️❤️👌👌
@rmdinesh6075
@rmdinesh6075 2 жыл бұрын
Iඉල්ලුමට සැපයුම නැ ...video මදි
@JeewanthaJanitha
@JeewanthaJanitha 2 жыл бұрын
මේ අවුරුද්දෙ හැමෝටම මෙත්මල් පිබිදේවා 😁
@laksiriprabath3094
@laksiriprabath3094 2 жыл бұрын
සුපිරි තවත් video දාන්න... සුබ අලුත් අවුරුද්දක් වේවා !
@chathuralankadayananda4568
@chathuralankadayananda4568 Жыл бұрын
ඇත්තටම වීඩියෝ එකක්ද නැත්තන් ඇත්තම සීන් එකක්ද කියලා හිතන්න බෑ.ඒ තරන් සුපිරි රගපෑමක්.අම්මපා හොදේ...
@dushandissanayake3673
@dushandissanayake3673 Жыл бұрын
කොහොමද සහෝදරයා මේ විදිහේ අදහස් එන්නේ..? උබලව දැක්කේ ඉස්සෙල්ලාම FB එකෙන්, හිනා වෙලාම බඩකොරවුනා බන්... හෙනගේමක් දීල කොහොමහරි youtube එකේන් හොය ගත්ත,anyway ඔන්න අපි උබලව subscribe කලා... දිගුකල් වැජබේවා. ජය වේවා.🌹♥️🌹♥️🌹♥️
@srilankantravelingchef
@srilankantravelingchef 2 жыл бұрын
නියමයි අම්මප හොදේ....ජයම...❤❤
@jagathwannipurage8217
@jagathwannipurage8217 2 жыл бұрын
පට්ටම ටැලෙන්ට් එකක් තියන සෙට් එකක්... 👍👍
@danukaperera4449
@danukaperera4449 2 жыл бұрын
හරිම ආසවෙන් බැලුවේ.කඩේ මුදලාලි වැඩියෙන් videos වලට ගන්න
@gayanrajapaksha48
@gayanrajapaksha48 Жыл бұрын
හිනා යන එක කියන්න දෙයක්ද ඉතින් මුං සෙවනගල සෙට් එකක්නේ😂😂
@muasik8188
@muasik8188 2 жыл бұрын
ඔන්න ටික් ටොක් වල එහෙම දාල ගෲප් ගොඩක ඩලා සබ් ගොඩක් ගත්තෝඕඕඕඔ
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි ...
@fighthub3974
@fighthub3974 2 жыл бұрын
වස්ති වගේ විනීල වගේ උඩට එන්න, ඒත් උන් වගේ වෙන්න එපා
@saliyathissa2969
@saliyathissa2969 2 жыл бұрын
Unta wadiya athal bam
@binodhbanuka5912
@binodhbanuka5912 2 жыл бұрын
නියමයි තාම කට්ටිය දැකලා නැ අළුත් බ්රැන්ඩ් එකේ නම💚💚
@chanakawalpola5408
@chanakawalpola5408 2 жыл бұрын
අඩේ පට්ට වීඩියෝ ටික...ඔක්කෝම බැලුවා. හැමදේම සුපිරි. තව තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය,ධෙර්යය,වාසනාව ලැබේවා.
@slpropertycollection
@slpropertycollection 2 жыл бұрын
ඉක්මනින් උඹලට ඉස්සරහට එන්න පුළුවන් ..වීඩියෝ දාන්න මාසෙට දෙකක් වත්
@nuwanshamara6874
@nuwanshamara6874 2 жыл бұрын
Me kiribbanara nelum wewaneda
@PrasannaDasanayaka
@PrasannaDasanayaka 5 ай бұрын
හරප්පා හැම වීඩියො එක්කම බලලා තියෙනවා .ඔක්කොම සුපිරි.උබලට සුපිරියටම හරියන්න ඕන .සාන්ත අයියා නියමයි .❤️
@hansakalakshan794
@hansakalakshan794 2 жыл бұрын
කැමරාවකුත් ගත්තනම් මරු හොදේ❤️
@surangaupull.4134
@surangaupull.4134 2 жыл бұрын
Fullscreen dala baluwe, atthama light giya kiyaala hihuwe :D
@2010sasika
@2010sasika Жыл бұрын
මේ ලොකේශන් වලට මාරම ආසයි මම ❤
@rmbashen1737
@rmbashen1737 Жыл бұрын
ස්කිප්ට් එක ලියන මහත්තයාට රජපක්ෂ පිහිටයි පුතා 😂
@yenlokaya9796
@yenlokaya9796 2 жыл бұрын
සුපිරිම වැඩක් ලස්සන වෙනසකුත් එක්ක..නියමයි. ජයවේවා ❣️❣️❣️
@agaÃrcHutte
@agaÃrcHutte 2 жыл бұрын
මෙන්න විඩියො රැල්ලට යන එවා වගෙද 😍😍😍👌👌
@onekebro9665
@onekebro9665 2 жыл бұрын
ඉස්සර වගේ හොද නෑ දැන් go home rajapahksha
@prasannakumara862prasanna6
@prasannakumara862prasanna6 2 жыл бұрын
අද මගෙ යලූවො 15 දෙනෙක් subscribe දුන්නා 2022/06/12
@bumisura-172
@bumisura-172 2 жыл бұрын
මරැ අනේ..ආයෙත් කටිටියටම බුදුසරණ යි
@sunilranjith4567
@sunilranjith4567 2 жыл бұрын
Macahanla Obala Koibai Gamatath Aadambarayak Director Weddek Nalu Niliyo Etath A ha Aadambarai Sathutui 🌹Jayawewa Aluth Deyak Aran Enakan Bala Sitinnam
@ruwansiridolamulla6348
@ruwansiridolamulla6348 2 жыл бұрын
සුපිරි පහරක් ඒක ජයම වේවා..!
@dineshtharanga5188
@dineshtharanga5188 2 жыл бұрын
කාලෙකින්
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
සුදු ඇදගත්ත එකා ටිකක් අලුත්ගමගේ වගේ 😅😅😅😅😅😅
@kalawamsl-sl6233
@kalawamsl-sl6233 2 жыл бұрын
එලම ඈ, ජයවේවා මචංලා මචීලා ❤
@dilukaransinga44
@dilukaransinga44 2 жыл бұрын
අැට ගනකිරිම පටන් අරන් තියෙන්නේ
@upulwanthennakoon1825
@upulwanthennakoon1825 2 жыл бұрын
මේ ගමේ උන්ට නම් පිස්සු ඩබල්
@sanjayathilakarathna5200
@sanjayathilakarathna5200 Жыл бұрын
,සාන්ත. අලි මාටියා. ෂෝක් මල්ලි.එල එල.😀😀😀
@asankabogamuwa9627
@asankabogamuwa9627 9 ай бұрын
මේකට ගහන්න වෙන චැනල් එකක් දැකලා නෑ...සුපිරි ම තාත්ත්වික විදිහට වැඩේ කරනවා...හැබැයි අලුතින් පටන් ගත්ත දෙයියෝ සීන් එක නම් ඇති..
@pererasalr
@pererasalr 5 ай бұрын
මේ රටේ ඉදිරි අනාගතයේ යම් දියුණුවක් දේශපාලනික වශයෙන් ලබනවද ඒ සදහා හරප්පා දායකත්වය විශිෂ්ඨයි
@kandageamal6093
@kandageamal6093 2 жыл бұрын
කවුද පිටපත් ලින්නෙ ලස්සනයි
@manojmadusanka4609
@manojmadusanka4609 Жыл бұрын
ඇයි අප්ප මෙච්චර වීවුස් තිබිලත් සබ්ස්ක්‍රයිබර්ස් ල අඩු...පට්ට අපරාදයක්
@sllokuu4468
@sllokuu4468 Жыл бұрын
ඇත්තටම මම බලපු හොඳම ජෝක් චැනල් එක❤️❤️
@ruwanabewickrama7864
@ruwanabewickrama7864 Жыл бұрын
ඇයි බං මුන්ට සබ්ස්ක්‍රයිබර්ස්ලා අඩු මෙච්චර ලස්සන වීඩියෝස් දාලත්
@dilishazathauda5667
@dilishazathauda5667 2 жыл бұрын
Ehenam ithin halui polui kala nida ganilla🤭🤭🤭🙈🙈🙈🙈🙈🙈🙈😂😂😂😂😂😂😂😂😂😍😍😍😍😍😍😍
@chenuchenu473
@chenuchenu473 4 ай бұрын
ඇත්තටම හොද නිර්මාණයක් . සියලුම නළු නිළියන් හොදට රගපානවා.
@sihinavlogs1936
@sihinavlogs1936 Жыл бұрын
විනීලා නම් මොනාද මේවා එක්ක බලද්දී බලපු ඕන කෙනෙක් වැලද ගන්නවා රගපෑම් නම් 👍👍👍
@lahirudineth3263
@lahirudineth3263 Жыл бұрын
මාරම ආතල් විඩියො සෙට් එකක් ❤❤❤❤❤
@pahananusara6055
@pahananusara6055 2 жыл бұрын
AETTHANE BN...GE LAGATAMA GIHIN GO HOME KIWWAMA UN ASARANA WENAWANE BN
@pradeepkumari5272
@pradeepkumari5272 2 жыл бұрын
ubala Patta...thatwikai.... Patta kiyanta wachana ne...
@SMRDayananda-ol5qi
@SMRDayananda-ol5qi Жыл бұрын
යකෝ මේ ගමේම එවුන් නළු නිළියො? ඔක්කොම සුපිරි. නිකම්ම නිකං පියරු බබාල නෙමේයි.
@jayanthaub3345
@jayanthaub3345 5 ай бұрын
උඹල තමයි සුපිරි නලුවො උඹල උඹලට දෙන්නෙ නැති සම්මාන බල්ලට දාන්න ඕන ඒ තරන් සුපිරි
@mafasmashal746
@mafasmashal746 2 жыл бұрын
Beautiful vedois kip tap my friends
@sandun2136
@sandun2136 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ.. නියමයි ❤.. subscribe කරා
@sumuduprasad3278
@sumuduprasad3278 2 жыл бұрын
මේත් මල් පිබිදේවා, අම්මපා
@KrishanthaFernando-fx3kb
@KrishanthaFernando-fx3kb 4 ай бұрын
කොහොමද යකෝ මෙහෙම රගපාන්නෙ අමිමපා කිහාන් මෙන්න නළුවෝ සුපිරී.
@isurukulasinghe2305
@isurukulasinghe2305 Жыл бұрын
කියන්න දෙයක් නෑ ඉතින්. සුපිරි
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
සැගවුන අමුත්තා ගේ ඇට ගනන් කීරීම මරණාධාර සමීතිය ද🤣
@NuwanNishara-tx6hj
@NuwanNishara-tx6hj Жыл бұрын
දක්ෂයි පුදුමයි
@kaushdissa4479
@kaushdissa4479 2 жыл бұрын
පට්ට තාත්දික රගපෑමක් තියෙන්නෙ ඔක්කොම අයගෙ
@buddhikagunarathna4224
@buddhikagunarathna4224 2 жыл бұрын
එහෙනම් හාලුයි පොලුයි කාලා නිදාගනින්!! 😜😜😜😜 පාර පාර!
@onekebro9665
@onekebro9665 2 жыл бұрын
first comments ඈඈඈ
@ryanfernando8370
@ryanfernando8370 2 жыл бұрын
සුපිරිම... ඔන්න මාත් සබ්‍ක්‍රයිබ් කලා.... 👌💪❤️
@hiranthadias9942
@hiranthadias9942 5 ай бұрын
බලලා හිනාවෙලා පස්සෙ හිතලා අඩන්ඩ ඕනේ වීඩියෝ දෙන්නෙ ❤
@amitheranga6481
@amitheranga6481 2 жыл бұрын
Ahmben dakke supiri jyaveva
@pathumaravinda6869
@pathumaravinda6869 2 жыл бұрын
එල එල ඔහොම දිගටම කරගෙන යමු ....
@dimuthuswijerathna2637
@dimuthuswijerathna2637 Жыл бұрын
හිනාවෙනවද අඩනවද කියල හිතා ගන්න බෑ අම්මපා හොදේ
@pcaccessoriesjayanthipura971
@pcaccessoriesjayanthipura971 2 жыл бұрын
වීඩියෝ එකක් දානකම් හිටියෙ මරු අඩා
@wizardab8484
@wizardab8484 2 жыл бұрын
මරු
@alexmendis1284
@alexmendis1284 3 ай бұрын
නියමයිනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 8:52 8:52 8:52 8:52 8:52 8:52 8:52 8:52 8:52 8:52 8:52 8:52 8:52 8:52 8:52
@damayanthikumari242
@damayanthikumari242 Жыл бұрын
නියමයි අර මනුස්සයා වඩාගෙන යන්නේ පුළුන් ගෝනියක් උස්සන් යනවා වගේ
@ramaproduction373
@ramaproduction373 2 жыл бұрын
සුපිරි වැඩක් මචං ලස්සනයි එක ලස්සනයි ගොඩාක්💜💜💜💜💜
@welukasuraweera8291
@welukasuraweera8291 2 жыл бұрын
කෝ අර අතල් වචන සෙට් එක නෑනෙ මෙකෙ.
අරගල පරයා I Aragala Paraya
14:59
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 244 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН
පරණ දෙයියා ‍ | PARANA  DEYYA
17:42
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 200 М.
අස්වැසුම  |  Aswasuma
15:12
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 263 М.
ගල්බාගේ දැක්ම Gal Bage Dakma
6:13
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 263 М.
මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I
10:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 186 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17