බක් මහ සැණකෙළිය Bakmaha Sanakeliya

  Рет қаралды 149,823

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

2 жыл бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 461
@chithranandagamage2154
@chithranandagamage2154 2 жыл бұрын
ඇත්තටම සංසන්දනාත්මකව බැලුවොත් විනීලට වඩා,පොල්කරුට වඩා,ලෝචිට වඩා,රැට්ටට වඩා,වස්තිලට වඩා සුපිරියි.තාත්වික රඟපෑම් සහ උසස් කැමරාකරණය.ජය වේවා..
@LIFe-ig8zz
@LIFe-ig8zz 2 жыл бұрын
උන් මොක්කුද ...මෙවුන් නම් සැපටම කරනව තාතවිකයි සුපිරියටම.
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 2 жыл бұрын
විනිලා සුපිරි
@chaminduyasitha6201
@chaminduyasitha6201 2 жыл бұрын
Camera angles patta
@achiraumeshe3292
@achiraumeshe3292 Жыл бұрын
අනිවා....
@SandulaDewmina2007
@SandulaDewmina2007 Жыл бұрын
Vini,s best....💖 Harappa - 🥱👇
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 Жыл бұрын
මෙතෙක් මා දුටුව හොඳම ප්‍රහසන යූටියුබ් නාලිකාව... 🙏
@Pitawaladammakiththihimi
@Pitawaladammakiththihimi 6 ай бұрын
මිනිස්සු විහිලු බලන්න ආස නිසා,විහිළුවක් විදිහට මේවා දුන්නට..ගැඹුරු කතන්දරයක් මේකෙන් කියන්නේ...හදවතින්ම අපි ඉන්නවා..අපි වෙනුවෙන් අනාගතය හදල දෙන්න උත්සාහ කරන,ඔබ සැමට තෙරුවන් සරණයි...!මෙයට, පිටවල ධම්ම කිත්ති පොඩි හාමුදුරුවෝ..
@deepanikuwait9743
@deepanikuwait9743 2 ай бұрын
අනිවාර්යයෙන්
@chrisschriss39
@chrisschriss39 Ай бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ.... මේ අය කරන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි.. හැබැයි ඒ දෙන පණිවිඩය තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕන
@zoomzone3994
@zoomzone3994 2 жыл бұрын
විනී ල වගේම උඩට එන්නම ඕන සෙට් එකක්....💪
@142samantha
@142samantha 2 жыл бұрын
අනිවාර්යයෙන්
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
මේ සෙට් එක පට්ටම ගති..ගැමි ගතියත් එක්ක රඟපෑම් අතින් ලයිව් රඟපානවා....ජය ජය ජය ❤❤❤
@jaicreep_ransaka
@jaicreep_ransaka Жыл бұрын
ඔක්කොම වීඩීයෝස් ටික 100 පාරකට වඩා බැලුවා. කටපාඩම් ♥️✌️
@nimalkantha3544
@nimalkantha3544 Жыл бұрын
සුභ පැතුම්.!!!අගනා දක්ෂයෝ !දේශපාලනීකරණය පට්ට තැනක තියෙනවා
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 2 жыл бұрын
ආරම්භයේත් මේ වගේ සුපිරි ව්දියට විඩියෝ ඔඩියෝ සහ හොද ගැලපිමකින් යුතු කතාවක් සහ කුනුහර්ප නැති යුටුයුබ් කණ්ඩායමක් මින් පෙර නම් ඇවිත් නැ..
@thilinadissanayaka8004
@thilinadissanayaka8004 Жыл бұрын
යකෝ කොහෙද මේ මිනිස්සූ ඉන්නේ යකෝ හිනා කාලා මැරෙනෝ යකෝ සුපිරි හත්තිලවුවේ 😂🤜🤛👍❤️🙏
@vishmikurera2969
@vishmikurera2969 Жыл бұрын
සාන්තයාව ඇටෙන් එල්ලලා... ඔවා බලු වැඩ හොදේ.... මරු 🇱🇰♥️
@gaminifonsek2688
@gaminifonsek2688 2 жыл бұрын
හරිම ලස්සනයි හොදම එක බේරේගෝගම. සාන්ත නම් නියමයි.දාර බයිය. නොදනෙන්න රගපානව.සුපිරි ඈ.
@shehansmunaweera9480
@shehansmunaweera9480 2 жыл бұрын
හැංගිලා ඉන්න වැඩ්ඩෝ youtube පලාගෙන වරෙල්ලා එලියට හිර කරලා කූඩු කරලා විනාශ කරපු අපේ හැකියාවන් දමපියව් එලියට ජය වේවා!
@muasik8188
@muasik8188 2 жыл бұрын
ඔන්න මන් දන්න හැම ගෲප් එකකටම ලින්ක් එක යවල කට්ටියට පොඩ්ඩක් කිව්වෝ 😚😚❤️ ගැම්මක් හොදට හිනා උනා😂😂
@chanakamadushansugathadasa9890
@chanakamadushansugathadasa9890 2 жыл бұрын
මරු ඈ...ජය වේවා! තව තවත් මෙවන් නිර්මාන බිහිවේවා!! #GoHomeGota2022 ❤❤❤❤❤❤
@user-rd5kt6fq3h
@user-rd5kt6fq3h 7 ай бұрын
සුපිරි team එකක්.දෙන එක දෙනවා දොබෙන් යන්න.නියමයි.🎉🎉🎉🎉🎉
@rasikasampath8523
@rasikasampath8523 2 жыл бұрын
අම්මෝ එළ එළ සෙට් එක අහම්බෙන් දැකලා සෙට් උනේ ❤️❤️❤️
@nalakapremanath99
@nalakapremanath99 Жыл бұрын
හොදම හිනාව තේරීමේ සම අනුග්‍රහය ලහිපිට සමාගමයී.අම්මෝ සුපිරි වලාමේ.ගමේ කොල්ලො 😁😁
@thegost6990
@thegost6990 2 жыл бұрын
සුභ අනාගතයක් හැමොමටම... video බැලුවට.. comment කරනව අඩුයි... ඒත් මේ video එකදැක්කම නොකර බැ කියල හිතුනා ....again Good luck ....නියමයි ....💜️❤️💛💙👍💪
@2010sasika
@2010sasika Жыл бұрын
මේ ලොකේශන් වලට මාරම ආසයි මම ❤
@sankadimuthu7553
@sankadimuthu7553 2 жыл бұрын
දීලා තියෙනවා ඇඩෙන්නම..!! අම්මප හොදේ තව එකක් ඉක්මන්ට දෙන්න නෝ ඕන හොදේ..!!
@dinindaak
@dinindaak 2 жыл бұрын
පට්ට බ්‍රෝ!!!! තව තවත් මෙවන් නිර්මාන බිහිවේවා!! #GoHomeGota2022
@donagenidarshana432
@donagenidarshana432 Жыл бұрын
විනිලට වඩා නිර්මානාත්මක හැකියාව ගොඩක් උසස් 👌👌.
@slmixbox6586
@slmixbox6586 2 жыл бұрын
කිරිඉබ්බන් වැවේ අපි 🙏👍
@user-tq4gb4xy9x
@user-tq4gb4xy9x Жыл бұрын
Me kiribbanwe da ban
@PrasannaDasanayaka
@PrasannaDasanayaka 2 ай бұрын
හරප්පා හැම වීඩියො එක්කම බලලා තියෙනවා .ඔක්කොම සුපිරි.උබලට සුපිරියටම හරියන්න ඕන .සාන්ත අයියා නියමයි .❤️
@tvdesanda
@tvdesanda 2 жыл бұрын
සුපිරි වැඩක් නියමයි ❤️❤️👌👌
@chenuchenu473
@chenuchenu473 2 ай бұрын
ඇත්තටම හොද නිර්මාණයක් . සියලුම නළු නිළියන් හොදට රගපානවා.
@pushall8331
@pushall8331 2 жыл бұрын
විනීලා වගේම උබලත් උඩට එනවා සුවර් ඔය වගේම කොලිටි වීඩියෝ කරහල්ල මචංලා ,කතාව ලියන එකාගෙ ඉදලා නගපාන හැම එකාම සුපිරි ගමේ කැලෑවෙ උබලගෙ බාසාව එකේන් තමයි ලස්සන වෙන්නෙ 🍻☝️😁👍 ජයවේවා
@saliyathissa2969
@saliyathissa2969 2 жыл бұрын
Winela mulin hondai dan craative na
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
අහු උනොත් නම් අපිත් නෙලනවා දෙය්යෝ.....👍👍👍👍👍👍👍👍
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Жыл бұрын
මෙව්වනේ බං රගපානවා කියන්නේ මෙන්න නියම නලුවෝ ට්ව් වල රගපාන එලුවෝ වගේ නෙවෙයි හරිම දක්ෂ පිරිසක් ජය වේවා ❤❤🔥🔥👌👌👌
@srilankantravelingchef
@srilankantravelingchef 2 жыл бұрын
නියමයි අම්මප හොදේ....ජයම...❤❤
@yenlokaya9796
@yenlokaya9796 2 жыл бұрын
සුපිරිම වැඩක් ලස්සන වෙනසකුත් එක්ක..නියමයි. ජයවේවා ❣️❣️❣️
@sanjayathilakarathna5200
@sanjayathilakarathna5200 Жыл бұрын
,සාන්ත. අලි මාටියා. ෂෝක් මල්ලි.එල එල.😀😀😀
@chathuralankadayananda4568
@chathuralankadayananda4568 Жыл бұрын
ඇත්තටම වීඩියෝ එකක්ද නැත්තන් ඇත්තම සීන් එකක්ද කියලා හිතන්න බෑ.ඒ තරන් සුපිරි රගපෑමක්.අම්මපා හොදේ...
@jagathwannipurage8217
@jagathwannipurage8217 2 жыл бұрын
පට්ටම ටැලෙන්ට් එකක් තියන සෙට් එකක්... 👍👍
@ruwansiridolamulla6348
@ruwansiridolamulla6348 2 жыл бұрын
සුපිරි පහරක් ඒක ජයම වේවා..!
@chanakawalpola5408
@chanakawalpola5408 Жыл бұрын
අඩේ පට්ට වීඩියෝ ටික...ඔක්කෝම බැලුවා. හැමදේම සුපිරි. තව තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය,ධෙර්යය,වාසනාව ලැබේවා.
@hansakalakshan794
@hansakalakshan794 2 жыл бұрын
කැමරාවකුත් ගත්තනම් මරු හොදේ❤️
@isurukulasinghe2305
@isurukulasinghe2305 Жыл бұрын
කියන්න දෙයක් නෑ ඉතින්. සුපිරි
@binodhbanuka5912
@binodhbanuka5912 2 жыл бұрын
නියමයි තාම කට්ටිය දැකලා නැ අළුත් බ්රැන්ඩ් එකේ නම💚💚
@sunilranjith4567
@sunilranjith4567 2 жыл бұрын
Macahanla Obala Koibai Gamatath Aadambarayak Director Weddek Nalu Niliyo Etath A ha Aadambarai Sathutui 🌹Jayawewa Aluth Deyak Aran Enakan Bala Sitinnam
@danukaperera4449
@danukaperera4449 Жыл бұрын
හරිම ආසවෙන් බැලුවේ.කඩේ මුදලාලි වැඩියෙන් videos වලට ගන්න
@chara4869
@chara4869 Жыл бұрын
සුපිරි හොදේ.. ලඟදි තමයි channel එක අහු උනේ.. එක දිගට බලනව...❤❤❤❤
@laksiriprabath3094
@laksiriprabath3094 2 жыл бұрын
සුපිරි තවත් video දාන්න... සුබ අලුත් අවුරුද්දක් වේවා !
@pathumaravinda6869
@pathumaravinda6869 2 жыл бұрын
එල එල ඔහොම දිගටම කරගෙන යමු ....
@ramaproduction373
@ramaproduction373 2 жыл бұрын
සුපිරි වැඩක් මචං ලස්සනයි එක ලස්සනයි ගොඩාක්💜💜💜💜💜
@lahirudineth3263
@lahirudineth3263 Жыл бұрын
මාරම ආතල් විඩියො සෙට් එකක් ❤❤❤❤❤
@pererasalr
@pererasalr 2 ай бұрын
මේ රටේ ඉදිරි අනාගතයේ යම් දියුණුවක් දේශපාලනික වශයෙන් ලබනවද ඒ සදහා හරප්පා දායකත්වය විශිෂ්ඨයි
@kalawamsl-sl6233
@kalawamsl-sl6233 2 жыл бұрын
එලම ඈ, ජයවේවා මචංලා මචීලා ❤
@amitheranga6481
@amitheranga6481 2 жыл бұрын
Ahmben dakke supiri jyaveva
@bumisura-172
@bumisura-172 Жыл бұрын
මරැ අනේ..ආයෙත් කටිටියටම බුදුසරණ යි
@mypushpi
@mypushpi 2 ай бұрын
ආයෙත් බලන්න හිතුනා. ❤❤❤ මේ බක් මාසේ
@asankabogamuwa9627
@asankabogamuwa9627 6 ай бұрын
මේකට ගහන්න වෙන චැනල් එකක් දැකලා නෑ...සුපිරි ම තාත්ත්වික විදිහට වැඩේ කරනවා...හැබැයි අලුතින් පටන් ගත්ත දෙයියෝ සීන් එක නම් ඇති..
@sugathnihal5683
@sugathnihal5683 Жыл бұрын
හැමෝම සුපිරියටම කරනවා.ජයෙන් ජය.
@sllokuu4468
@sllokuu4468 Жыл бұрын
ඇත්තටම මම බලපු හොඳම ජෝක් චැනල් එක❤️❤️
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
සුපිරියක් තමයි
@lalindravithanage3352
@lalindravithanage3352 2 жыл бұрын
ජය වේවා❤👍
@indikathilakarathne9929
@indikathilakarathne9929 2 жыл бұрын
සුපිරිම සුපිරි..
@udeshneranjan5947
@udeshneranjan5947 Жыл бұрын
සුපිරි කියන්නෙ නියමම නියමයි.
@asankasameera9398
@asankasameera9398 2 жыл бұрын
පට්ට ජයම වේවා
@sampaththushara6369
@sampaththushara6369 Жыл бұрын
අම්මෝ සුපිරි ,ජයවේවා ❤️
@supunmadusanka7458
@supunmadusanka7458 2 жыл бұрын
සුපිරි වීඩියෝ ...
@manjulajayathilaka9730
@manjulajayathilaka9730 Жыл бұрын
Mn lagadi balanna gatthe සුපිරිම wedak
@athulakumara3782
@athulakumara3782 2 жыл бұрын
පට්ට සෙට් එකක් එල ජය වේවා
@kasunc8649
@kasunc8649 2 жыл бұрын
පට්ට සුපිරි.. 👏
@pavithraliyanage8251
@pavithraliyanage8251 10 ай бұрын
maru ilaanaha frins la oyalage sangeethey hodatama kora ohelaa ❤❤❤❤❤❤❤❤
@user-xy1ub6xw8e
@user-xy1ub6xw8e 2 ай бұрын
සුපිරි ජයවේවා
@sihinavlogs1936
@sihinavlogs1936 Жыл бұрын
විනීලා නම් මොනාද මේවා එක්ක බලද්දී බලපු ඕන කෙනෙක් වැලද ගන්නවා රගපෑම් නම් 👍👍👍
@muasik8188
@muasik8188 2 жыл бұрын
ඔන්න ටික් ටොක් වල එහෙම දාල ගෲප් ගොඩක ඩලා සබ් ගොඩක් ගත්තෝඕඕඕඔ
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි ...
@sharadanadi2675
@sharadanadi2675 2 жыл бұрын
Patta jaya wewa❤️❤️❤️
@travelwithpasii9532
@travelwithpasii9532 Жыл бұрын
Pattama pattai.. good luck 🙏☸️
@renukadamayanthi2493
@renukadamayanthi2493 Жыл бұрын
මරු හොදෙයි👍👍👍👍♥️👏
@thefishermansl
@thefishermansl 2 жыл бұрын
ඇත්තෙන්ම ලස්සනයි
@mr.pasiya2
@mr.pasiya2 2 жыл бұрын
මරු ඈ...ජය වේවා!
@nayomirupasingha6454
@nayomirupasingha6454 2 жыл бұрын
නියමයි අයියේ
@Drems1226
@Drems1226 2 жыл бұрын
ඔයාල ඇයි අලුත් එකක් තාම දැමිමෙ නැත්තෙ මෙි ටිකම බලල දැන් ඇති වෙලා අප්ප අමිම පා හොදේ
@Max4Sudu
@Max4Sudu 2 жыл бұрын
Pattai set akama good luck guys
@user-kk6xo4ys5v
@user-kk6xo4ys5v 2 жыл бұрын
මරු 💙
@Minindu123.....
@Minindu123..... Жыл бұрын
සුපිරියක් ❤️👍😍
@user-ef8xy4vb1t
@user-ef8xy4vb1t 9 ай бұрын
කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි
@tharakamadushan_official
@tharakamadushan_official 2 жыл бұрын
අලුත් අදහසක්..ඇත්තටම මරු. 😍💖💖💖💖👍👍👍👍..කාලීනයි....🙂
@thewonder474
@thewonder474 2 жыл бұрын
සුපිරි අයියෙ.ජය..❤️
@kaushalyawickramarathna7666
@kaushalyawickramarathna7666 2 жыл бұрын
Oyala thama hodatama kare .👍👍
@dushandissanayake3673
@dushandissanayake3673 Жыл бұрын
කොහොමද සහෝදරයා මේ විදිහේ අදහස් එන්නේ..? උබලව දැක්කේ ඉස්සෙල්ලාම FB එකෙන්, හිනා වෙලාම බඩකොරවුනා බන්... හෙනගේමක් දීල කොහොමහරි youtube එකේන් හොය ගත්ත,anyway ඔන්න අපි උබලව subscribe කලා... දිගුකල් වැජබේවා. ජය වේවා.🌹♥️🌹♥️🌹♥️
@mdp.wlckramasooriya2251
@mdp.wlckramasooriya2251 2 жыл бұрын
Aiyoo niyamai ane
@sandun2136
@sandun2136 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ.. නියමයි ❤.. subscribe කරා
@dimuthuchathuranga2431
@dimuthuchathuranga2431 2 жыл бұрын
සුපරි 😍
@jhoni8399
@jhoni8399 2 жыл бұрын
මාරම තාත්විකයි
@vimukthisankalpa2490
@vimukthisankalpa2490 2 жыл бұрын
සුපිරි හොඳේ ..
@jayanthaub3345
@jayanthaub3345 2 ай бұрын
උඹල තමයි සුපිරි නලුවො උඹල උඹලට දෙන්නෙ නැති සම්මාන බල්ලට දාන්න ඕන ඒ තරන් සුපිරි
@gamageindrajith4672
@gamageindrajith4672 2 жыл бұрын
සුපිරි හොදේ
@user-ll9xl1yy9h
@user-ll9xl1yy9h 2 жыл бұрын
සුපිරියක්
@udayangadesilva7174
@udayangadesilva7174 2 жыл бұрын
Niyamai
@sangeethmadu511
@sangeethmadu511 2 жыл бұрын
Godak daksha swt ekak
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 2 жыл бұрын
Koheda bnng oyala..සුපිරි
@prasannajayasinghe6043
@prasannajayasinghe6043 2 жыл бұрын
Jayen jayama wewaaa mam harima aasawen balanne ubalage videos jaya wewaa
@shalikawidyarathna9834
@shalikawidyarathna9834 5 ай бұрын
සුපිරියක්....
@heralitvtv8553
@heralitvtv8553 2 жыл бұрын
නියමයි සුභ පැතුම්
@srimalmallawarachchi7086
@srimalmallawarachchi7086 2 жыл бұрын
Eka maru.
@dilankawickramasinghe4273
@dilankawickramasinghe4273 2 жыл бұрын
පට්ට..👍👍
@damithsampath1439
@damithsampath1439 Жыл бұрын
Pattama set ekak
@ajithkothalawalage3219
@ajithkothalawalage3219 Жыл бұрын
Supiri machang Supiri
අරගල පරයා I Aragala Paraya
14:59
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 223 М.
පරණ දෙයියා ‍ | PARANA  DEYYA
17:42
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 185 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 19 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 28 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
නොනගත  සාජ්ජය | Nonagatha Sajjaya
13:54
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 137 М.
කිරිබත් සාපය I  KIRIBATH SAPAYA   I  ජාතියට විහිලු සපයන්නෝ
9:08
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 175 М.
කුජීත බක්මහ උළෙල | Kujeetha Films
29:53
Kujeetha Films
Рет қаралды 1,9 МЛН
Lakai Sikai - Saran Baran | ලකයි සිකයි - සරං බරං
7:24
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
ණයාධීපති  | Nayadipathi  | ජාතියට විහිලු සපයන්නෝ
16:56
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 232 М.
එක්ව  හිටගමු 01
6:36
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 191 М.
That's how money comes into our family
0:14
Mamasoboliha
Рет қаралды 7 МЛН
Normal vs Psychopath vs Rich How to heal a cut on your finger ☝️❤️‍🩹
0:19
телега - hahalivars #семейнаяжизнь
0:36
HAHALIVARS
Рет қаралды 727 М.
Косички из морковки 🥕
0:40
Сан Тан
Рет қаралды 5 МЛН
I Can't Believe My Dad Did This...
0:47
Zhong
Рет қаралды 18 МЛН