No video

මෛත්‍රී භාවනාව සරලව මුලසිට, අග්‍ර පිංවැඩෙන භාවනාව - Galigamuwe Gnanadeepa Thero - Buddhism

  Рет қаралды 94,565

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

3 жыл бұрын

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
මෛත්‍රී. කරුණා. මුදිතා. උපෙක්ඛා සතර බ්‍රහ්මවිහරණයෙන් භාවනා සහ. මෛත්‍රී භාවනාව සරලව මුලසිට, අග්‍ර පිංවැඩෙන භාවනාව - Galigamuwe Gnanadeepa Thero - Buddhism

Пікірлер: 211
@leezakrisha5415
@leezakrisha5415 3 жыл бұрын
ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද සියලු ධර්මය අසන්නට මේ සවන් ලැබු මා පිං වන්ත අයෙක්. මා කිතුනු දහම තුළ හැදුණු අයෙක්. බුදු දහම සොයන අයෙක්. ඔබ වහන්සෙ ගෙ දෙසන හොඳින් watahenawa. සාදු සාදු සාදු
@jayam1429
@jayam1429 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌻🌻🌻 සියලු සත්වයෝ සුවපත් වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 3 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි🙏🙏🙏🙏 ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏බෝසමිදුන්ගේ පිහිට සති ආරක්ෂාව 🙏🙏🙏පිංවත් ස්වාමින් වහන්සේට ලැබේවා🙏සාදු🙏සාදු🙏සාදු
@skype193311
@skype193311 3 жыл бұрын
Obawahanseta Theruwansaranai.
@chanzjeevz864
@chanzjeevz864 3 жыл бұрын
සාධූ සාධූ සාධූ ...!!!! අපේ හමුදුරුවනේ ජීවිතයට ගොඩක් වැදගත් වටින ධර්ම දේශනාවක් ..ඔබ වහන්සේට මේ ධර්ම දානය නිවන් මාර්ගයට පාරමිතාවක්ම වේවා...!!!
@MethSithArana
@MethSithArana 3 жыл бұрын
🙏🌺🌼🌸🌺🌸🌼🌺🌸🌼🙏තමාට පිහිට තමාමය.වෙන කවරෙක් නම් පිහිට වන්නේද?තමන් පිහිට කොටම වාසය කරන්න.අනුන්ගේ පිහිට නොපතන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමන්ගේ බුද්ධියත්,ව්‍යායාමයත් ඉවහල් කරගෙන සියලු බන්ධනවලින් නිදහස් වීමේ බලය මිනිසුන් වූ අප සතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමාගේම ආධ්‍යාත්මය දියුණු කරගැනීමෙන් තම විමුක්තිය උදාකරගත යුතු බවයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ... තෙරුවන් සරණයි!!!
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 3 жыл бұрын
🙏🙏🙏🙏සාදු, සාදු, සආදු, පින්වත් සුවාමින් වහන්සේට, නිදුක්, නිරෝගී සුවය ලැබේවා, දීර්ගායුශ ලැබේවා, තෙරුවන් සරණයි.
@kamalikakariyawasam477
@kamalikakariyawasam477 3 жыл бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහාම අවබෝධ වී පතන්නාවු බෝධියකින් නිර්වාන සුවයම ලැබේවා .තෙරුවන් සරණයි !
@ranawakachandrika8260
@ranawakachandrika8260 3 жыл бұрын
ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
🎆🎆නමො බුද්ධාය 🎆🎆සාදු🎆🎆 සාදු🎆🎆 සාදු 🎆🎆 ලක්වාසි ලොවාසි සියලු සතුන් ලොව නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 තෙරැවන් සරනයි
@anushadisna8005
@anushadisna8005 3 жыл бұрын
සාධු සාධු සාධු උන්වහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වානයේ සුවය ලබත්වා
@helinduunofficial8980
@helinduunofficial8980 14 күн бұрын
ßudu saranai .
@anomarathnayaka1564
@anomarathnayaka1564 6 ай бұрын
සාධු සාධු සාධු 🙏 අපගේ සිත් පිනට යොමු කරන ඔබ වහන්සේට මේ පින් ඔබ වහන්සේගේ නිවන් මගට පාරමිතාවක්ම වේවා 🙏🙏🙏
@jayarangachandimal4253
@jayarangachandimal4253 3 жыл бұрын
දේශකයාණන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@user-ii2br5wi6r
@user-ii2br5wi6r 2 жыл бұрын
🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏 වඩින වඩින පියවරක් පාසා නිවන් මාර්ගයේ දොරටු විවර වේවා 🙏🙏🙏
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 жыл бұрын
Sadu Sadu Sadu
@sunrthsolomon8237
@sunrthsolomon8237 6 ай бұрын
හොදම ප්‍රාර්ථනාවක් මම දැකපු ❤❤❤
@roshanied357
@roshanied357 3 жыл бұрын
සාදු සාදු සාදු බොහොම පින් ස්වාමින් වහන්සේ ට නිවන් අවබෝධයටම ලැබේවා තෙරුවන් සරණයි
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@user-yn8vg7bn5i
@user-yn8vg7bn5i 2 ай бұрын
මා කලින් භාවනා කල ලෞකික භාවනාවක් එය කුන්ඩලනී භාවනාවයි නමුත් ඒ හාවනාව අවසන් කර මා දැන් මෛත්‍රී භාවනාව වඩනා සතියක් වගෙ කාලයක් මට උන අසාධාරන කම් හමුවේ මා හිටියේ වියරුවෙන් මේ මෛත්‍රී භාවනාව වැඩීමට පෙර,අංගුලි මාල හා සමානයි නමුත් ඒ භාවනාව වැඩීමට පටන් ගත් දවසේ සිට මගෙ හිත සෑම හිතකටම මෛත්‍රී ස්වභාවක දක්වන අතර පුදුමාකාර නිදහසක් මට දැනෙන්නේ ඒ තරම්ම හිත හරිම නිවිලා හරිම සැහැල්ලුයි යම් වචනක් හරි තරහක් හරී හිතට දැනුනත් මෛත්‍රී ස්වහාවය මා හිතින් දකිනවා ඒ වියරු ස්භාවය මගෙර් හිතෙන් දැන් නික්මෙනවා මා භාවනාව කලා කලින් අවුරුදු 04kඑක දිගට නොකඩවා හේතුව මා ලවුකික භාවනා ක්‍රමයක් පාවිචි කලේ..නමුත් සතියක් තුල මා වැඩූ භාවනාවෙන් මා ප්‍රතිපල 40% මේ වන විට අත්විදිනවා 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය
@wijinirandunu4656
@wijinirandunu4656 10 ай бұрын
සාදු .........සාදු ........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
@princema9678
@princema9678 3 жыл бұрын
ගරු අපෙ ස්වාමීන් වහන්ස වටිනාම බන දේසනා වලින් අපේ වැරදි හදාගන්නව නම් එක බන දේසනාවකින් එක් කෙනෙක් හරි ජීවිතය මයිත්‍රීය පතුරවනවානම් කොච්චර වටිනවද අපෙ සුවාමින්වහන්සේට මේ පින් බලෙන් සුව පත් වෙත්වා
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 3 жыл бұрын
ඔබ වහන්සේ ප්‍රාර්තනීය බෝදියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ පින උපාකාර වේවා හාමුදුරුවනේ
@kelumchinthaka1822
@kelumchinthaka1822 3 жыл бұрын
ඔබ වහන්සේ ගොඩක් පිං පාටයි.නමස්කාර වේවා...තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramanipbalasooriya6425
@ramanipbalasooriya6425 3 жыл бұрын
සාදු ...🙏සාදු ....🙏සාදු...🙏 ධර්ම දේශකයන් වහන්සේට නිරෝගි සම්පත් දිර්ඝායුෂ ලැබේවා ......ධර්ම දානය ට දායක ඔබ සැමට ත් නිරෝගි සම්පත් දිර්ඝායුෂ ලැබේවා ... 💐
@salaniratnayaka4099
@salaniratnayaka4099 3 жыл бұрын
සාදු සාදු සාදු බොහොමයක් පින් අපෙ හාමුදුරුවනේ .තෙරුවන් saranai!!!
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 Ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@anomamapa8718
@anomamapa8718 10 ай бұрын
🙏🙏🙏. ඔබ වහන්සේට මෙම භවයේදිම උතුම් නිවන් සුව ලබේවා!!!🙏🙏🙏
@vipulidevika7035
@vipulidevika7035 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@kanthilatha6829
@kanthilatha6829 Ай бұрын
සාදු ,,සාදු , සාදු අපේ හාමුදුරුවන්ට
@menikhemali4299
@menikhemali4299 Жыл бұрын
sadu sadu pinwath ape hamuduruwanta niwanata me pina paramitawak wewa me drama desanawata dayakatwaya dun samatat niduk nerogi suwaya labewa
@poornikapoornika3468
@poornikapoornika3468 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@ramyadamika9298
@ramyadamika9298 3 жыл бұрын
සාදු සාදු සාදු .......පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා නිවනටම හේතු වෙිවා තෙරැවන්සරනයි
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahanseata namaskara karami sadu sadu sadu
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 3 жыл бұрын
මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@ranjaniranjani8126
@ranjaniranjani8126 4 ай бұрын
සාදු සාදු සාදු බොහොමත්ම පිං අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
@chandima2922
@chandima2922 2 жыл бұрын
🙏පින්වත් ඔබවහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් ධර්මාවබෝදය ලබා දී අප නිවාසනහාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා අපේහාමුදුරැවනේ..🙏🙏🙏මේ සසර කතරින් එතෙර වන්නට ඔබවහන්සේට කරනා වූ සියලු කුසල් පින් හේතුවේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sunethraswarnasili7190
@sunethraswarnasili7190 2 жыл бұрын
ඔබ වහන්සේ ගේ දේශනාවකට මම සෑම උදෑසනකම සවන් දෙනවා .ඒවා හොදින් තේරුම් ගත හැකි සරල ඒවා .අනේ ඔබ වහන්සේ ට හුගාක් පින් . 🌷🌷🌷
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය මේ ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! තෙරුවන් සරණයි ! සියලුදෙනාටම පින් සිදුවේවා ! අප සියලුදෙනාටම මෛත්‍රී සිත පහල වේවා ! සාදු !!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@user-yh2pv7sz5n
@user-yh2pv7sz5n 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු
@asankamudalige9589
@asankamudalige9589 2 жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා තුලින් මම නව ජීවයක් ලැබුවෙමි .ඔබවහන්සේ ඇතුළු මුලුමහත් ලෝකවාසී සියලු සත්වයෝම නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා ..සුවපත්වෙත්වා..සංසාර දුකින් වහ වහා නිදහස් වෙත්වා ...🙏🙏🙏
@prashanthipeiris2773
@prashanthipeiris2773 2 жыл бұрын
සාදු...සාදු....සාදු.. ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙිවා.. තෙරැවන් සරණයි..🙏🙏🙏
@samsongamalathge1788
@samsongamalathge1788 10 ай бұрын
ඔබ වහන්සේ නීරෝගී වේවා දීගාර්‍යුශ ලැබේවා තෙරුවණ් සරණයි
@silaniakka7051
@silaniakka7051 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@nadeeshaabagahage6810
@nadeeshaabagahage6810 3 жыл бұрын
සාදු සාදු සාදු උතුම් වූ නිර්වානය ලැබේවා!!!
@CanadaMachan
@CanadaMachan Жыл бұрын
සාදු සාදු සාදු!
@srihaputhantri2946
@srihaputhantri2946 2 ай бұрын
පිංවත් සවාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා උන්වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ඩෛරය වාසනාව නොඅඩුව ලැබෙිවා උන්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@heshan6000
@heshan6000 3 жыл бұрын
මම දවස් හතරක් මයිත්‍රි භාවනා කළා. දවස් හතරකට පස්සේ මම නැවැත්තුවා. ඒ දවස් හතර තුළ මට බොහෝ සාමය හා රාගය අඩු විය. මට දැනුනේ මගේ සිත සාමකාමී සහ නිදහස් බවය. මට සතුටක් දැනුණා. මම අනාගතයේදී නැවත ආරම්භ කරමි. නැවතත් මගේ සිත රාගයෙන් පිරී තිබේ. මෙම භාවනාව පුහුණු කිරීම මට එය සැබවින්ම බලවත් වනු ඇත.
@dilusandamali8808
@dilusandamali8808 3 жыл бұрын
ඔබ හරිම පින්වන්තයි තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
@zreper4720
@zreper4720 Жыл бұрын
Ayith patan gamu malli
@mallikamagodage1384
@mallikamagodage1384 11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු බුදුසරණයි
@shalithamadhushan5610
@shalithamadhushan5610 8 ай бұрын
මේ කතාව 100%ඇත්ත මට ගොඩක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා සහ ලබමින් ඉන්නවා මෛත්‍රී භාවනාව නිසා.මේ අතිඋතුම් වූ ශ්‍රි සද්ධර්මය මගේ ජීවිතයේ මම ලබපු උතුම්ම දායාදය.ඒ අතිඋතුම් වූ ශ්‍රි සද්ධර්මය ලබාදුන් මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා!
@shalithamadhushan5610
@shalithamadhushan5610 8 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@sandamalibandara9305
@sandamalibandara9305 8 ай бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
@ravishadikavya6254
@ravishadikavya6254 3 жыл бұрын
නමෝබුද්ධාය 🌸🙏
@23BSky
@23BSky 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට සහ මෙම වීඩියෝව අපිට බලන්න සැලසූහ සියලු දෙනාටම දීර්ඝායු ලැබේවා සාදු සාදු
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@chandaniandawattakankanamg6877
@chandaniandawattakankanamg6877 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@arangakumari4920
@arangakumari4920 2 жыл бұрын
ඔබ වහන්සේට මෙම පින නිවන් යන්නට හේතු වසනා වේව!!!!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@adheeshagunatilake514
@adheeshagunatilake514 2 жыл бұрын
ඔබ වහන්සේට පින් අත් වේවා ...🙏🙏
@ashokasenarathbandara8798
@ashokasenarathbandara8798 2 жыл бұрын
සාදුු සාදු සාදු
@dulishikasandamali5999
@dulishikasandamali5999 3 жыл бұрын
සාධු සාධු සාධු අපේ හාමුදුරුවනේ, බොහොමයක් පින් අත් වේවා...
@malanidingiriya7197
@malanidingiriya7197 3 жыл бұрын
saduuu saduuu saduuu pinwath swamin wahansela niduk wewa nirogi wewa suwapath wewa dirgausa labewa sadu sadu sadu namoo buddhaya theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KusumSiyabalagoda
@KusumSiyabalagoda 6 ай бұрын
අපේ ස්වාමින්වහන්සේට සම්මා සම්බුදු සරනයි.සාදු සාදු සාදු!!!!🎉🎉🎉
@samsongamalathge1788
@samsongamalathge1788 10 ай бұрын
බුදුසරණයි
@user-zk2fh5st4z
@user-zk2fh5st4z 7 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva
@asipcocomputer5053
@asipcocomputer5053 3 жыл бұрын
Sadu sadu sadu kalyanamithrayanan wahansa. Obathumata bududahama thawaduratath pracharayakaranna deergausha niduk niroga sampaththiya nirathuruwa himiwewa
@antonrathnayaka1190
@antonrathnayaka1190 3 жыл бұрын
Oba vahanseta deerghaayu wevaa...! Ama nevan suva.....!!!!!
@koralalagedonamindachathur6714
@koralalagedonamindachathur6714 3 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 බුදුසරණයි 🙏 පිංවත් ස්වාමින් වහන්සේට
@thamaraihaveameetingneelam8203
@thamaraihaveameetingneelam8203 3 жыл бұрын
බුදු සරණයි බක්කුල සෑ සරනයි
@sadunikumari4316
@sadunikumari4316 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 жыл бұрын
Obawahanseta Theruwansaranay
@godakmlassnaisenddsagh9182
@godakmlassnaisenddsagh9182 3 жыл бұрын
දිර්ගායුස ලබෙවා පින්වන්ත සුවාමිවහන්සෙලාට සාදු සාදු සාදු
@slartist6750
@slartist6750 Жыл бұрын
Sadu.....sadu....sadu......theruwan saranai oba wahanseta.....
@renukadharmaratne7007
@renukadharmaratne7007 2 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !
@user-bu6qm2er9o
@user-bu6qm2er9o 9 ай бұрын
Uba wahanseta niduk nirogi bawama labwewa..theruwan sarani ape hamuduruwanee
@randunugeindra142
@randunugeindra142 3 жыл бұрын
Sadu sadu sadu .ape hamuduruvaney oba vahanseta bohoma pin.
@loveazad8729
@loveazad8729 3 жыл бұрын
ස්වාමින් වහන්සේට නිවන් දකින්න ලැබෙවා
@sithumthushara4316
@sithumthushara4316 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeewanthafernando8611
@jeewanthafernando8611 2 жыл бұрын
ඔබවහන්සේට පින් ❤️
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
🌷🌷සාදු🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ බුද්ධ පුත්‍රයානන් වාහාන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙවා 🌷🌷🙏🌷🌷🙏🌷🌷🙏🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිිඝායුසම්පත්තියම වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷තෙරැවන් සරනයි
@srimathii5146
@srimathii5146 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dilshanpramodya5878
@dilshanpramodya5878 5 ай бұрын
Budusaranai
@hasinisandareka9177
@hasinisandareka9177 7 ай бұрын
සාදූ 🙏සාදූ🙏 සාදූ 🙏
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chaminiperera6100
@chaminiperera6100 2 жыл бұрын
Pp0ppppppppppppp
@maxsenavi9201
@maxsenavi9201 3 жыл бұрын
බුදුසරණයි ..
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
මමත් හැකි සෑම අවස්ථාවකම භාවනා කරනවා අපෙ ස්වාමීන්වහන්ස
@rajikananayakkara8646
@rajikananayakkara8646 3 жыл бұрын
theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 3 жыл бұрын
Sadu sadu sadu mage dharmaya lowa pura pathireva
@sriyanikosgalage1457
@sriyanikosgalage1457 3 жыл бұрын
Sadu Sadu Sadu .Gaurawaneeya swameen wahanseta mage namaskaraya wewa.. Theruwan saranai. Sadu Sadu Sadu.
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏 47
@kumarikw4652
@kumarikw4652 3 жыл бұрын
Budu saranai ape hamuduruvane . Oba wahanseta dirgaayou labeeva!!!
@chamikararuchiranga2849
@chamikararuchiranga2849 3 жыл бұрын
Theruwan saranai hamuduruwaneee!!!!
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 3 жыл бұрын
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa dukin midethwa sadu sadu sadu sadu sadu sadu sadu.
@sueuk4907
@sueuk4907 4 ай бұрын
සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
@thariduchathuranga5538
@thariduchathuranga5538 3 жыл бұрын
sadu sadu sadu 🙏
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 අවසරයි අපේ ස්වමින් වහන්සේට මගේ නමස් කරය වේවා
@chutyputha1789
@chutyputha1789 Жыл бұрын
🙏🙏🙏
@seedevichandrapala8655
@seedevichandrapala8655 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 жыл бұрын
Sadu Sadu Sadu . Obawahanseta Theruwansaranay
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 жыл бұрын
Sadu Sadu Sadu
@ranjanigajaweera4161
@ranjanigajaweera4161 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@indusharma1404
@indusharma1404 3 жыл бұрын
Theruwan saranai hamuduruwane.. 🙏🙏🙏
@monicaal5657
@monicaal5657 Жыл бұрын
🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 6 ай бұрын
Sadu Sadu sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhananjayapathirathna283
@dhananjayapathirathna283 3 жыл бұрын
VERY VERY VERY GOOD PIN ANUMODAM WEMI
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malikatalivakatana9569
@malikatalivakatana9569 3 жыл бұрын
Sadu sadu sadu.....OBA wahanseta rahath bodiyakin rahathpala wasanawa labathwa 🙏🙏🙏
@sachindaudayan9980
@sachindaudayan9980 10 ай бұрын
සාධු සාධු ඔබ වහන්සේට නිදුක් නීරොගි සුවය ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@gayanthikahansamali2652
@gayanthikahansamali2652 3 жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya lebewa ape hamuduruwane.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 90 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 90 МЛН