Carb වල තෙල් වහන්න ඕනිමද ? | Needle Fuel adjusment is needed in carburators ?

  Рет қаралды 46,970

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 142
@prabhathsandaruwan910
@prabhathsandaruwan910 2 жыл бұрын
ආයෙත් කියන්න දෙයක් නෑ. මේ විනාඩි කීපය ඇතුලත ඉගෙනගත්ත දේවල් මිළ කල නොහැකියි. අනේක වාරයක් ස්තුතියි ඔබතුමා ට.
@JanithMaleesha-o9g
@JanithMaleesha-o9g Жыл бұрын
@commercialtv5161
@commercialtv5161 3 жыл бұрын
ඔබතුමාගේ කාබ් ගැන පැහැදිලි කිරීම් නම් සුපිරි.. හරියටම තාක්ෂණික දැනුම දෙන්නෙ ඔබතුමා පමණයි.. කලින් වීඩියෝ එක බලල මම මගේ ත්‍රීවීල් එකේ කාබ් එක හරියටම ටියුන් කරගත්තා..අද වීඩියෝ එකෙන් තවත් අලුත් දෙයක් දැන ගත්තා. ස්තූතියි ජයවේවා 😍
@ederagethusharidilrukshi8935
@ederagethusharidilrukshi8935 3 жыл бұрын
Excelent
@slgamesong5101
@slgamesong5101 2 жыл бұрын
Aiye oya koheda mgeth loku prshna tikk thiyenva mobile nmber ekk hri ewannko mn inna thnta ennm kochchra gduwath thel of low krnva
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 3 жыл бұрын
මේ වගේ වීඩියෝවලින් අපිව දැනුවත් කරන ඔබතුමාට ගොඩක් ස්තුතියි. ජයවේවා සර්!.
@sehansamudaya3779
@sehansamudaya3779 7 ай бұрын
Thank you very much aiya, thanks to you I tuned my carburetor properly. You explained the basic theories well. I went to several garages, so called "වැඩ්ඩො" and none of them couldn't properly tune my carburetor. Last garage bass increased the air ratio and had a big white smoke from the silencer, and he said it was due to expelling of carbon that deposited inside the silencer😂. Keep educate us about these things. Best of luck!
@amalWeragamaarachchi
@amalWeragamaarachchi 2 ай бұрын
මහත්තයා palsar180we chaching coil eka video ekak karanna
@sajidhmohamed1900
@sajidhmohamed1900 13 күн бұрын
Such a wonderful explanation 🎉🎉🎉🎉best of luck
@Anushanga420
@Anushanga420 2 жыл бұрын
වටිනවා ගොඩක්.මෙ කියලා දෙන දෙවල් ගොඩක් පින් සැහෙන දෙවල් ඉගෙනගෙන කරනවා දැන්...🥰
@essentialforeverything
@essentialforeverything 2 жыл бұрын
ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා යොදා ගන්නා රසායනික දියර වර්ග පැට්‍රල්වලට කලවම් කිරීමේ දීර්ඝකාලීන හානි සිදුවෙනවා ද? ඒ පිළිබඳව පැහැදිලි කරන්න - ස්තුතියි ඔබගේ සියලු වීඩියෝ ඉදිරිපත් කිරීම් සඳහා
@GayaniSadamali-i6p
@GayaniSadamali-i6p 11 ай бұрын
මගේ තියෙන්නේ 4stork 175විල් ළුකක් ළුකෙ නිඩල්ළුකෙ උඩම කට්ටෙ ලොක්ළුක තිබිලා තියෙන්නේ අවරැද්දක් විතර පැදලාතියෙන්නෙ ළුහෙම කටිටාතූනක් තියෙනවා පැහැදිලි කිරිමක් කරන්න😮
@riderschoice3496
@riderschoice3496 3 жыл бұрын
අයියේ ඔයානම් පට්ට. මං කාබ් එකක් ගොඩ දාගන්න බැරිව හිටියෙ. වැඩේ ගොඩ. දැන් බයික් අද උදේ ඩබල් දාලා කන්දක් යන්න බැරුව තිබුන බයික් එක දැන් ඩබල් දාලා දැනෙන්නෙ නැතුව දුවනවා. ජය වේවා.
@tssadeepa3847
@tssadeepa3847 2 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා හොදයි 🥰 හැබැයි ඕනම බයික් එකක standard එන්නේ 4 වෙනි කට්ටේ 😊
@NandanaBandara-z2x
@NandanaBandara-z2x 9 күн бұрын
TZR බයික් එකෙ දුමි පරික්ෂණ ය අසමත් උනා කාරටි එක වැඩිය එනවලු බැටරිය සවුත්තු උනාමද
@asanka2507
@asanka2507 3 жыл бұрын
අන්තිමට කිව්ව එකනම් ඇත්ත. පෙට්‍රල් අඩු කරොත් එන්ජිමට හොඳ නෑ. මගෙ Discovery 100cc බයික් එකට හයි කරා CT100 carburettor එකක්. ඒකෙ තියෙන ගාන මදි. කන්දක යන්න ගිහාම ලොකු ගියර් එකකට දාලා රේස් කරන්න ඕනේ. අනිත් එක මිස් ෆයර් වෙනවා. එතකොට ගැස්සි ගැස්සී යන්නේ. අන්තිමට ඔය කූරෙන් වැඩි කරලා හැදුවේ...
@darkwolflk
@darkwolflk 2 жыл бұрын
discovery 100 DTS-i hinda ct ye carb eken dena gana madi wenwa. needle eka aniwa adjust krann wenwa.
@indikadinesh5695
@indikadinesh5695 2 жыл бұрын
තවත් දෙයක් discover කාර්බියුලේටරේ ත්‍රෝටල් පොෂිසන් සෙන්සර් එකක් එනවා...ඒකෙන් එන සිග්නල් හරහා cdi යුනිට් එකෙන් ඉග්නිෂන් කොන්ට්‍රෝල් කරනවා...ct100 එකේ ඒ සෙන්සර් එක නෑ...ඒකයි ඔය අවුල එන්නේ...
@GGBandaranayake
@GGBandaranayake 2 ай бұрын
මගේ scooter එක උදෙට ස්ටාට් වෙනවා දෙපාරක් විතර self start කරාම ඊට පස්සේ slow වැඩකරනවා.ටික දුරක් දූවල Exleter slow කරාම නවතිනවා.pléase what is the reason for that
@dilharaathapaththu43
@dilharaathapaththu43 Жыл бұрын
අයියේ කාබියුරේටර් එකේ පහලම තියම නට් එක ඕෆ් ලෝ එක මන් හිතන්නේ ඒකට කියන නම. ඒ නට් එක කරකවල මන් පෙට්‍රල් අයින් කරා කලු පාටට හුරු තද බොර පාටකින් යුතු පෙට්‍රල් 500ml පමණ ඉවත් කලා. ඊට පස්සේ එතනින් ආපු පෙට්‍රල් වල බොර පැහැය තිබුනේ නෑ. ඊට පස්සේ නට් එක තද කරල පෙර තිබූ තත්වයට නට් එක තද කලා. දැන් තියන ප්‍රශ්නය තම බයික් එකේ අයිඩල් මොඩ් එකේදී (ත්‍රොටල් නොකර) 1250-1300 rpm අතරට ඇවිල්ලා කිලෝමීටර් 1-2 පැදල ආවට පස්සේ මේ අගය 1450-1600 rpm අතර අගයට යනව ඇයි එහෙම වෙන්නේ?
@pathumthilanga8038
@pathumthilanga8038 6 ай бұрын
අයියේ මගේ discover bike එකට genuine නැතුව local carb එකක් දැම්මා..ඒත් ඒකෙ තෙල් කරන්නෙ නෑ පොඩ්ඩක්වත්..තැන් කීපයකින්ම tune කරා..ඒත් හරිගියේ නෑ..සමහර තැන්වලින් කිව්වා local නිසා තෙල් හදන්න බෑ කියල..ඇත්තටම local carb වල තෙල් කරන විදියට හදන්න බැරිද..?
@JanithMaleesha-o9g
@JanithMaleesha-o9g Жыл бұрын
Super good video ❤❤❤❤❤❤❤❤
@kavindulakshan5918
@kavindulakshan5918 2 жыл бұрын
Super vedio Nothing words to say Very clear and neat
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
පැහැදිලි ඉතා හොදය්. මගේ අත්දැකීමක් කියන්නම්. මම 125cc ස්කූටර් එකක තෙල් ලීටරයට 35ක් වගේ වැඩකරන නිසා ඔටෝ චෝක් vcs කාබියුරේටර් එක අය්න් කරල acs (ct100) කාබියුරේටර් එකක් තිබ්බ. දැන් ප්ලැට් එකේ ලීටරේට 45ත් 50ත් අතර පැට්‍රෝල් කරනව. අනුරාධපුර සිට බන්ඩාරවෙල යනවිට ලීටරේට 40ක් කරනව. දුම් සහතිකේ co වැඩී. එයාර් ස්කෲ එක ගලවල දැම්මෙ නැත්නම් පාස් වෙන්නෙ නැහැ. ටෙස්ට් එකෙන් පස්සෙ එයාර් ස්කෲ එක හය්කරනව. ඉන්දියන් ආෆ්ටමාකට් කාබියුරේටර් එයාර් බැලන්ස් කරන්න අමාරුය්.
@garage9732
@garage9732 3 жыл бұрын
Original carb eke jet size valata hariyna jet dala blnna...hariyai
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
@@garage9732 පැට්‍රෝල් වැඩකරන නිසා වෙනස් කලේ නැහැ. CT100 carburetor එක කොහොමත් මදි 125 එකට
@thusharagw9640
@thusharagw9640 3 жыл бұрын
Aiya puluwannam ඩයල් ෆෝම් කාබලේටර් ටිවුන් කරන්නේ කොහොමද ඒක රෙපයාර් කරන්නේ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො පැක්ට්‍රිකල් හොදේ
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
Yamaha fz v1 akata original carb aka wenuwata hondama carb aka mokakda,, pulser carb hariyanne neha
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 3 жыл бұрын
බයික් එකට ගැලපෙන ජෙට් සයිස් තිබ්බේ නැති උනාම ඒක ටියුන් කරන එකට බලපානව නේද? එක පොයින්ට් එකකට ටියුන් කලාම එතනදි විතරක් හරි අනුපාතය තිබිලා හයි rpm වගෙව් යද්දි අනුපාතය වෙනස් වෙනවා වගේ දෙයක්?
@alltiktokvideo9794
@alltiktokvideo9794 2 жыл бұрын
Cd 90 bike ekaka tiynawa එකේ රැට තෙල් වහල තියන්ට ඕනේ නැත්තම් උදේට ස්ටර්ට් එකට හොරයි තෙල් වහල තිබ්බේ නැත්ත ම් ප්ලග් එකත් කළු වෙනවා එකට හේතුව කුමක්ද
@chandimabandara7760
@chandimabandara7760 2 жыл бұрын
Carb 1en engin 1ta patral bahinawa oya kiyana needl 1ka udata issila athi
@jeewanrasanka2055
@jeewanrasanka2055 2 жыл бұрын
Power jet cabeletar eke wedagat kama mokadda.....wasi awasi monda....
@slnisa5406
@slnisa5406 2 жыл бұрын
3පෝට් විල් video කරන්න
@BavinduDilshan
@BavinduDilshan 3 жыл бұрын
Solid content ❤️❤️ Keep up the good work mchn
@garage9732
@garage9732 3 жыл бұрын
Thanks mchn❤️
@charithranaweera8832
@charithranaweera8832 Жыл бұрын
ඔය මැද කට්ට කියන්නේ 3 වෙනි කට්ට නේද needle එකේ
@desmondtrading3428
@desmondtrading3428 3 жыл бұрын
Thank you very much for your information!
@RashmikaDevinda24
@RashmikaDevinda24 25 күн бұрын
Thank you very much ❤️
@kvaudio5938
@kvaudio5938 2 жыл бұрын
Yalu .oya wiidyata kra. Medde katte tiyenne eth pickup na .. Kadu adinawa horai.Kadu edala clachpleate giya .. Needle eke katte ekak pallehata dala adjust krannada... Awlak nadda
@lokugaysss
@lokugaysss 2 жыл бұрын
ඉතාම පැහැදිලියි
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 3 жыл бұрын
Explain about jet sizes
@bm1980
@bm1980 3 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක්....
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ස්තුතියි .
@maleenh1738
@maleenh1738 3 жыл бұрын
Great explanation brother ❤️💜♥️
@ybmusiccreation8551
@ybmusiccreation8551 3 жыл бұрын
mage bike HERO HONDA SPLENDER ekk eke petrol arala thibbe .mama eka mada katteta damma. bike eka miss karava dan mokada karanna one aiye\
@roshanroshan6207
@roshanroshan6207 3 жыл бұрын
වටිනා video එකක්. සුබ පැතුම් 👍
@timeshrathnayaka3872
@timeshrathnayaka3872 2 жыл бұрын
දන්න කවුරි හරි කියන්න.ඇයි ඔයිල් උඩට ගහන්නෙ ඇයි ඔයිල් පිච්චේන්නෙ ගොඩක්🥺
@Chamara50
@Chamara50 Жыл бұрын
Dannathi godak dewal igana gaththa
@dinukatharanga8860
@dinukatharanga8860 3 жыл бұрын
අයියා අනිවාරෙන් රිප්ලයි කරන්න, මගේ ct 100 කාබ් එක ටියුන් කරා,කලින් වීඩියෝ බලලා, air flow screw එක වමට කරකවද්දි එන්ජින් එක රේස් වෙන්න ගන්නවානෙ. උපරිම රේස් වෙන මුල හරියෙද air flow screw එක නතර කරන්න ඕනි.එතකොට තෙල් වැඩිය පිච්චෙන්නෙ නැද්ද..නැත්තම් රේස් එක අඩු නොවෙන්න තවත් air flow screw එක වමට කැරකුවොත් ඒක lean mixtrue එකක් වෙනවාද
@nalin2489
@nalin2489 3 жыл бұрын
engine Aka honda thathwayen thiyenawada balaganne kohomada, hata ganna leda monada
@asankanuwan8519
@asankanuwan8519 2 жыл бұрын
Japan bike ekaka carburetor eka hariyata tuneup karaganna puluwan thanak dannawanam kiyannko aiye..colombo awata
@udarasenarath6808
@udarasenarath6808 3 жыл бұрын
Tvs wego scooter eke carb eke thiyenne volume control screw ekakda...? Nathnam air control screw ekakda...?
@lahirumadhushan9444
@lahirumadhushan9444 2 жыл бұрын
Oyaa ge number ekak dennako ayiyee. Mn oya lagata awoth ටිඋන් කර ගන්න පුලුවන්ද.
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 2 жыл бұрын
Aiye hema carburetor akema neddleaka ajest karanna be athakota petrol adu karanne kohomada
@bikeshowsameera1587
@bikeshowsameera1587 3 жыл бұрын
Yalu loking pin eke katta nattnam mkada karanne
@onetozeroslyt2048
@onetozeroslyt2048 3 жыл бұрын
බයික් එකේ slow යද්දි mix කරන්නෙ ඇයි,slow යද්දි ගොඩක් රේස් කරන්න වෙන්නෙ ඇයි
@sarthdesilva3602
@sarthdesilva3602 Жыл бұрын
Excellent
@jayathissavitharana4053
@jayathissavitharana4053 3 жыл бұрын
choke warga 2 k thiyanawa piyanak arena saha thaba guliyak udata adena. poddak agana visthara karanna puluwanda.
@nihalseneviratne3424
@nihalseneviratne3424 2 жыл бұрын
Appreciate good leason.
@baradhiyagan7809
@baradhiyagan7809 3 ай бұрын
Good job
@induruudan4253
@induruudan4253 3 жыл бұрын
Aiye malakada kapu rim ekak wali kadadasiyakin kapala buff karoth hariyanawad
@u-c-ncreation2301
@u-c-ncreation2301 3 жыл бұрын
අයියේ needle එකෙන් තෙල් අඩු කරල තෙල් අනෙන් adjest කරොත් මොකද තත්වෙ
@masss4276
@masss4276 3 жыл бұрын
බයික් එකෙ ඉස්සරහ ලයිට් එකයි බ්‍රෙක් ලයිට් එකෙයි එලිය අඩු උනා..ඇක්සලේටර් එක පෝඩ්ඩක් දුන්නහම එලිය වැඩි වෙනවා.ඇක්සලේටර් එක වැඩි කරහම ඩිම් වෙනවා.යන්තමට ඇක්සලේටර් දීලා ටිකකින් ලයිට් දෙකම පිච්චුනා. මොකක් ද හේතුව..
@riderschoice3496
@riderschoice3496 3 жыл бұрын
බැට්‍රිය දාන්න. මගෙත්. Sx 125 බයික් එකක බැට්‍රිය අවුල් වෙලා ඇක්සලේටර් කරද්දි ලයිට් පිච්චෙන එක නවත්තගන්න බැරි උනා. බැට්‍රිය දැම්මම වැඩේ හරී. බොරුනම් කාගෙන් හෆි බැට්‍ර් එක්ක් ඉල්ලගෙන දාලා බලන්න.
@masss4276
@masss4276 3 жыл бұрын
@@riderschoice3496👍
@amalperera7614
@amalperera7614 7 ай бұрын
😊මගෙ වීල් එකෙ නීඩ්ල් එකේ ඔය වගේ කට්ට නෑ
@NALEENERANDA
@NALEENERANDA 3 жыл бұрын
Tvs ntroq 125 sport edition scooter eke (Autochork) crab tuning karanne kohomada?
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 3 жыл бұрын
Aiye honda jade wage bike wala carb eka tune karana widiha video ekak karanawada
@lalsuraweera2090
@lalsuraweera2090 3 жыл бұрын
Vcs carburetor ekak tuning karana video ekak danawada
@dn.family
@dn.family 3 жыл бұрын
Video okkoma balala carb eka tune kala ayye.dan udeta chok eka nathuwath gahapu gaman start wenawa. E kiyanne tune eka hariyatama wela nadda. Chok eka nathuwa start wenawa kiyanne mata hithenawa rich mixture ekakda danata duwanneth kiyala.mata ekata answer ekak denawada ayye.
@manjusaduni8420
@manjusaduni8420 3 жыл бұрын
Needl eke oshar eka nathi ewa thiyanawa ne ewai thel adu karanne kohomada
@dammivithana4516
@dammivithana4516 5 ай бұрын
රත්නපුර ටෙලිනො දෙන්න
@devinthamindu1230
@devinthamindu1230 3 жыл бұрын
2 stroke එන්ජිමක තෙල් වහන එකෙන් සිලින්ඩරය ගෙවීයාම ඉක්මන් වෙන්න පුලුවන්ද.
@garage9732
@garage9732 3 жыл бұрын
2T ena eka adu Vela engine eka sees Venna puluwan
@dilshanshan
@dilshanshan 3 жыл бұрын
Nice video, really helpful
@sadeepaprabath4597
@sadeepaprabath4597 2 жыл бұрын
Car carb gana danuwath karana men illami.
@tharinduchama9001
@tharinduchama9001 3 жыл бұрын
දෙයක් දැන ගන්න අහන්නේ මට තියෙන්නේ palser 180 bike එකක්. එකේ එයා ෆිල්ටරේ අයින් කරලා (කලූ පෙට්ටිය ) මල් ෆිල්ටරයක් දැම්මමොත් අවුලක් වෙයිද ? දුන් සහතිකේ ෆේල් වෙයිද ???
@garage9732
@garage9732 3 жыл бұрын
Quality eka adu filter ekak dammoth vathura adinwa
@tharinduchama9001
@tharinduchama9001 3 жыл бұрын
@@garage9732 👍 👍👍......
@kapugerupasinghe4217
@kapugerupasinghe4217 2 жыл бұрын
Hoda deyak me wage thawath danna
@naveendraprasad8593
@naveendraprasad8593 2 жыл бұрын
ඇත්තටම ඔබ තුමාදැනුවත් කිරිම ගැන පිං ටෙලිපොන් නො දෙන්න..
@dilankamadusara9925
@dilankamadusara9925 3 жыл бұрын
Bro. Baik eke හොඳට තෙල් weda karanne carb eken තෙල් adu karamada නැත්නම් carb eka tune karamada
@garage9732
@garage9732 3 жыл бұрын
Tune krama
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
ඒවුනාට ප්ලග් කලු වෙනවනම් ටියුන් කරද්දි තෙල් අඩුකරන්නත් වෙනව නේද. ඒ දෙකම එකට සම්බන්දය් නේද
@හොඳමපුතා
@හොඳමපුතා Жыл бұрын
Honda dio eke ohoma lock ekak nene😮
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
Thank you so much brother.......👍👍👍👍
@hemalchandika7586
@hemalchandika7586 3 жыл бұрын
2 strock Carb ekak kohomada tune krnne (supermoto)
@nuwanpriya5242
@nuwanpriya5242 3 жыл бұрын
Discovery cab eka tuning karana heti dannako
@chamalkamadusanka2223
@chamalkamadusanka2223 3 жыл бұрын
Engine eka smooth wenawa kiyanne mokadda.ehema unama hoda mokadda
@chathurangamadushan4532
@chathurangamadushan4532 3 жыл бұрын
සිලින්ඩර් 4 බයික් එකක කාබ් ටිව්න් එකක් ඔනි
@riderschoice3496
@riderschoice3496 3 жыл бұрын
අනිවා. මාත් බලන් ඉන්නෙ ඒක
@multielectronicandvideo2820
@multielectronicandvideo2820 3 жыл бұрын
මගෙ වීල් එකේ තෙල් කරනව අඩුයි හැමතැනම ගියා හදන්න කාටවත් හදාගන්න බැරිවුනා තෙල් 20ක් විතර කරන්නෙ ..3පෝර්ට් කාබ් එකක් ඒකෙ කූරෙ මැද කට්ටෙ තියෙන්නෙ 80 ජෙට් එක දාල තියෙන්නෙ ඒක හරියට ටිවුන් කරන විදිහ කියන්න පුලුවන්ද.
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
2ස්ටෝක් වල ඇන්ජින් ඉක්මනට ගෙවෙනව. ඇන්ජින් ගෙවුනම තෙල් වැඩකරන්නෙ නෑ. සමහරු පුරුද්දට බ්‍රේක් එකේ කකුල තියාගෙන යනව එවිට තෙල් වැඩකරන්නෙ නෑ, බ්‍රේක් හරියට එජස් කරල නැත්නම්, වීල් බෙයාරින් ගෙවිලනම්, පිටිපස්සෙ රෝද පැත්ත ගෙවෙනවනම්, රෝදවල හුලන් අඩුනම්, වන්ගෙඩි නිසිකලට ග්‍රීස් කරල නැත්නම්, ගියර් බොක්ස් එකෙන් හම් එකක් එනවනම් තෙල් වැඩකරන්නෙ නැහැ.
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
රීඩ් වෑල් එක ලීක් නම් තෙල් වැඩකරන්නෙ නැහැ.
@isharamaduwanthi3384
@isharamaduwanthi3384 2 жыл бұрын
Niyamai saho
@upulchamindawitanaga7690
@upulchamindawitanaga7690 Жыл бұрын
Aiya idal akade duma anna ai
@cjalisyas
@cjalisyas 3 жыл бұрын
ඕනෙම?.
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 Жыл бұрын
Thank you
@surangaandteam7730
@surangaandteam7730 2 жыл бұрын
Great 💐
@ThivsLife
@ThivsLife 2 жыл бұрын
sahenna wedagath videowak
@alltiktokvideo9794
@alltiktokvideo9794 2 жыл бұрын
Video eka supiri 👍👍
@harunliyanage7726
@harunliyanage7726 3 жыл бұрын
Ccar carb akak kiyala dennako plz
@THIRDEYESL133
@THIRDEYESL133 2 жыл бұрын
සුපිරි මචන්
@sinbeat8056
@sinbeat8056 3 жыл бұрын
Aiye oyage workshop ekk thiynwada.. Thiynawanan number eka dennako.
@vindulaillankoon8920
@vindulaillankoon8920 2 жыл бұрын
superb bro
@prasannaprasanna2446
@prasannaprasanna2446 2 жыл бұрын
super
@isira770
@isira770 2 жыл бұрын
Thankss
@sunilalbandara9710
@sunilalbandara9710 3 жыл бұрын
Hoda pehadili kirimak ,
@sandun8677
@sandun8677 2 жыл бұрын
Super
@rockserbike9534
@rockserbike9534 3 жыл бұрын
Thanks aiya
@allmobile6721
@allmobile6721 3 жыл бұрын
Harema pehedelei jaya
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 9 ай бұрын
@hashanchathuranga9505
@hashanchathuranga9505 3 жыл бұрын
Jayaama
@sandaruonline1680
@sandaruonline1680 3 жыл бұрын
Cd125 බයික් එකෙ 80වට 90 වට වගේ ගිහින් නැවැත්තුවම කාබියුලේටර් එක දිහා බැලුවම එක වටේ වතුර හැදිලා තියේ ඇයි ඒ... 40ට 50ට යද්දි එහෙම නෑ...ඇයි ඒ...
@induruudan4253
@induruudan4253 3 жыл бұрын
Please reply
@tharakadeshan9560
@tharakadeshan9560 3 жыл бұрын
කොච්චර tune කලත් plug එක කලු වෙනව නම් මොකද කරන්නේ , හැබැයි needle එකෙන් petrol වැසුවාම plug එක සුදු වෙනව එකට මොකද කරන්නේ. උදව්වක් ඕන
@nuwanthalakshan8117
@nuwanthalakshan8117 3 жыл бұрын
Choke ek mokd
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
ප්ලග් එක කලුත් නැති සුදුත් නැති දුබුරු පාට වෙන කට්ටෙට නීඩ්ල් එක දාගන්න. කොම්පැනියෙන් මැදට දාල එවුවට ගෙවුනම පහලට දාන්න වෙනව. නැත්නම් රෙපෙයාර් කිට් එක දාන්න වෙනව
@tharakadeshan9560
@tharakadeshan9560 3 жыл бұрын
Thank you so much
@deesilva7363
@deesilva7363 3 жыл бұрын
Air cleaner eke tatwe mokada balanna
@pasindulakshan9206
@pasindulakshan9206 3 жыл бұрын
👌
@sltharuldissanayaka6860
@sltharuldissanayaka6860 3 жыл бұрын
Hodai👍
@sanjayakumara4258
@sanjayakumara4258 3 жыл бұрын
Super 🔥
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 107 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 39 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Everything You Don't Know About 2 Stroke Engines 🤯
11:14
Repairman22
Рет қаралды 322 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 107 МЛН