Aftermath of lean fuel mixture | Carburator වල තෙල් වැහීමේ විපාක

  Рет қаралды 21,328

Garage 97

Garage 97

2 жыл бұрын

ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm showing you the aftermath of a lean mixture. Enjoy and learn.
Follow me on Facebook: achitha.pana...
Like Garage 97 page to keep you updated: Garage-97-11...

Пікірлер: 92
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
සැමදේම හොඳින් පැහැදිලි කරා.ලංකාවෙ හැම ගැරජ් එකකම ඔබතුමාලා වගේ අය හිටියානම් කියලා හිතෙන්නෙ මට විතරද. ඔබතුමාට ස්තුතියි.ගොඩක් පිනකුත් ලැබෙනවා
@JaninduPerera
@JaninduPerera Жыл бұрын
Emission Test Report එකක් කියවන විදියත් වීඩියෝ එකක් විදියට දාන්න
@mudithabhagya6324
@mudithabhagya6324 2 жыл бұрын
මෙ වගේම නොදැන කරපු ගොන් වැඩක් මම කියන්නම් , මම ct100 එකක් ගත්තා අළුතින්ම , පලවෙනි සර්විස් එක කරන්න ගියා dpmc සර්විස් සෙන්ටර් එකකට , හොදල කරල ඔක්කොම ඉවර වෙලා එකෙ ⁣හිටපු කෙනා කිව්වා මල්ලි මේකේ ක්ලච් එක එඡස් කරන්න ඕන කියල , මම ඉතිං පංඩිතයා නොවි එඡස් කරන්න කිව්වා, 20km විතර ගෙදරට එන්න ඕන, ඉතිං මම ආවා මඟද දිගට එන්න බැ ගියර් තදයි , ඒ එන ගමන් ⁣වංගුවකදි ලොරියක් හම්බුනා පාරත් පටුයි , මම කොහොම හරි ඉඩ දිල එනකොටම 2nd ගියර් එකට දැම්ම විතරයි ක්ලච් එක දෙන්න කලින් බයික් එක ඉස්සරහට පැන්නා , මම ගෙම්බා පොළවේ ගැහුව වගේ , පාර මැද ඇදගෙන වැටුණා , එ වැටුණ පාර වම් අත උරහිසින් පනින්නම තාර පාරේ වැදුණා , මාස හයක් විතර වෙදකම් කරල අත හොඳ කර ගත්තෙ , දැන් අවුරුදු තුනක් විතර වෙනව තවම වම් අතින් බරක් උස්සන්න බැ , කෙනෙකුගෙ නොදන්නා කම නිසා තවකෙකුට වන අකරතැබ්බ පේනවනෙ , ඔයාලත් ගොඩාක් පරිස්සම් වෙන්න වාහන රෙපෙයාර් කරන්න දෙනකොට , ඉතාම භායානකයි , මගේ ඡිවිතේ උනත් එදා නැති වෙන්න ඉඩ තිබුනා , (අත්දැකිමක්)..😕
@shehanindrarathne.
@shehanindrarathne. 5 ай бұрын
🫂
@roshanroshan6207
@roshanroshan6207 2 жыл бұрын
හොඳ video එකක්. හැමෝට ම වටිනවා. සුබ පැතුම් අයියේ. දිගටම මේ වගේ video කරන්න.. ජයවේවා..❤
@janakawijesinha
@janakawijesinha Жыл бұрын
ඉතාම වටින video එකක් ජය වේවා අයියේ
@prasangadilip6461
@prasangadilip6461 2 жыл бұрын
බොහොම ස්තුතියි....ගොඩක් වටින තොරතුරක්....
@pradeepliyanage5514
@pradeepliyanage5514 7 ай бұрын
නියමයි සහෝදරයා දෙයක් ඉගෙනගත්තා..❤
@udayavernonveerasamy8125
@udayavernonveerasamy8125 2 жыл бұрын
Good video thanks god bless. Congratulations
@vegitera8862
@vegitera8862 2 жыл бұрын
Good lesson for anyone...
@balakrishnanthilagan6467
@balakrishnanthilagan6467 2 жыл бұрын
Obata suba patum mahattayo 💖💖💖
@rasikagunarathna846
@rasikagunarathna846 2 жыл бұрын
Thankx අයියේ ....❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐💐
@raasiyaex1739
@raasiyaex1739 2 жыл бұрын
Two strock three wheeler carburetor ekak clean karala tune karana vidiha kiyanna. Three wheel duwana godak ayage prasnayak.
@shakilamadushan2237
@shakilamadushan2237 2 жыл бұрын
පට්ට අයියෙ 💖🙂
@kavindumadusanka5607
@kavindumadusanka5607 2 жыл бұрын
බයික් එකේ වයරින් එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ .
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
ලංකාවේ පාරිභෝගිකයා කියලා කෙනෙක් ඉන්නවද අයියේ. අප්පිරියයි මේ රට. ගරාජ වල ඉන්නේ හරියට ඉගෙන ගත්තු උන් නෙමේ. උන් බාගෙට ඉගෙන ගෙන කොහොමහරි වැඩේ කරලා සල්ලි ගරන්න විතරයි බලන්නේ. අනික හදන්න පුළුවන් එකත් නොහදා අලුතෙන් දාන්න බලන්නේ. ලංකාවේ වාහන කාර්මිකයන්ගේ දැනුම හරියට නියාමනය කරනවා ද. අප්පිරියයි මේ රට 🤮
@anuruddhaperera4215
@anuruddhaperera4215 2 жыл бұрын
ජය ...
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 2 жыл бұрын
අපි නම් කරන්නේ දුම් සහතිකේ අරගෙන එන ගමන්ම ආපසු ඒ ගරාජ් එකටම ඇව්ත් ඇන්ජින් එක තියුන විදිහටම හදාගන්න එක නැත්නම් වෙන වාහනයකට ඉස්සර කරන්න වත් බෑ මිස් කරන වා දැනට තියෙන වාහන කබලෙන්ම මොන විදියෙන් හරි වැඩේ කරගන්නවා මිසක් අලුතින් එකක් ගන්න තියා හිතන්න වත් බෑ තියෙන පරණ එකවත් කැඩුනොත් හදාගන්න කෑලි හොයාගන්න රට වටේ යන්න ඕනෑ
@shehanindrarathne.
@shehanindrarathne. 5 ай бұрын
කබල් වාහන නෑ
@randikasrimalee7220
@randikasrimalee7220 Жыл бұрын
Demak Civic 110 scooter eke carb eka tune karanna puluwanda. Eke carb eke awulak thiyanawada. Emition test pass karagannama bahane...
@thiwra5743
@thiwra5743 2 ай бұрын
Engine knock karana eka ganath video ekak onaaaaaaa
@chathutangakumara3615
@chathutangakumara3615 2 жыл бұрын
godak watinawa
@Japanbikehome
@Japanbikehome 5 ай бұрын
Dum sahathikaya passnm tuneup hodaida
@nalakanuwan6065
@nalakanuwan6065 2 жыл бұрын
Tiperwla bakkiya gana adi 48 eka 95ta wedi kalata pase heet eka nagina ekata mokada karanne
@user-nk4ot9fh8q
@user-nk4ot9fh8q Ай бұрын
Petrol adu nokara tiun eke ganata thibbama awlk nadda
@thebikehack2813
@thebikehack2813 2 жыл бұрын
High rpm giyamath valve ada venava machan,
@mahindajayaweera7506
@mahindajayaweera7506 2 жыл бұрын
Aththa thama obathuma kiyana eka mamath garaj ekak karanne matath wahana enawa wena garaj walata gihin wade wana karagena hoda ganakuth deela api gawata awith gana aduwen kara denna kiyanawa ethakota apiy kade gihin thiyenne kiyala mata therenne
@rathnasiripulukkuttiarachc8143
@rathnasiripulukkuttiarachc8143 2 жыл бұрын
Mage cm eka km 50 withara yanakota engine head ekai platina cover ekai rath wenawa. Mokada bethuwa.
@rsj1168
@rsj1168 2 жыл бұрын
Maru
@rproshan9661
@rproshan9661 2 жыл бұрын
Dum sahthike aran aye thelvadi karagannava ehema una nam aulak venna ne
@asankaasd9842
@asankaasd9842 2 жыл бұрын
ඔයාගෙ අදහස් ගොඩක් වටිනව.මගෙ පොඩි ස්කූටරයක් තයෙනව ඒකෙ නිතරම කාබේටරයෙන් තෙල් බේරෙනව.ඕප්ලො වෙනව.උපදෙස් දෙන්න පුලුවන්ද.
@garage9732
@garage9732 2 жыл бұрын
kzbin.info/www/bejne/d3SreqCahNhroq8
@DarshanaVithanage-wk7ih
@DarshanaVithanage-wk7ih 4 ай бұрын
ඔබතුමාගේ වීඩියෝ මම ගොඩක් බලනවා. මට තියෙන ගැටළුව තමයි. ඩය ප්‍රම් කාබලේටරයක. එයා පෝල් ඇනේ මොන ආකාරයෙන් කැරකෙව්වත්. Speed එක අඩු වැඩි වීමක් වෙන්නේ නෑ. එයට හේතුව කුමක්ද එය මොන ආකාරයෙන් සකසා ගත යුතුද
@janithsudaraka8258
@janithsudaraka8258 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් ගැන කිය‌ල දෙන නිසා 2 stroke three wheel වලටත් මේදේ අදාලයිද
@dasrerr
@dasrerr 2 жыл бұрын
Ou 2 stroke engine valata thama vadima balapamak thiyenne
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 2 жыл бұрын
නැ ටුටි වැඩි කරන්න
@isurumalith3435
@isurumalith3435 Жыл бұрын
Honda dio එකක් 5km ඉතර ගියත් ගොඩක් රත් වෙනව ඒකෙ petrol ඇරා මදි කමක්ද Engine Oil අඩු වෙන්ඩ දෙන්නෙත් නෑ ගානට තියෙන්නෙ
@danushkawijekoon7660
@danushkawijekoon7660 2 жыл бұрын
එන්ජිම බෝර් කිරිමෙන් පසුව අධිකව රත් විම සමාන්‍ය දෙයක්ද
@vipularangakumara9539
@vipularangakumara9539 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමකි . මගේ tvs star spot එකේ ම්ස් ෆයර් වෙනව පෙට්‍රල් ටිකක් වහල බැලුවා ඒත් හරි ගියෙ නැත, පිලිතුරක් ලබා දෙන්න .
@rajithsanjeewa6565
@rajithsanjeewa6565 2 жыл бұрын
Plag eke check karanne balanne mage ehema less ekak thibuna
@kalumjayasooriya2796
@kalumjayasooriya2796 2 жыл бұрын
Aiyya oya koheda
@nipunabuddhika6516
@nipunabuddhika6516 2 жыл бұрын
Man gawa thinne bajaj wind 125 bike ekak.mona karath thel wada nane. Uparima 30/ 35 k thama
@ruwanmalaka8336
@ruwanmalaka8336 Жыл бұрын
mata oyage no eka ewannako .ma gawa thiyenneth wind ekak
@anurabandara8126
@anurabandara8126 8 күн бұрын
Sr125 ජපන් බයික් එකක පිස්ටන් එක ගන්න තියෙන්නේ කොහෙද පිස්ටන් අංක 75
@gulavitagemadhuranga3515
@gulavitagemadhuranga3515 Жыл бұрын
මාත් බොක්සර් එකක් ගත්ත ගිය සතියෙ ඒක කදු අද්දනව හොරයි එන්ජිමත් රත් වෙනව නහුතෙටම , අද ප්ලග් එක උනු වෙලා මට දෙනකොට සෙලර් තෙල් වහලද කියල හොයාගන්න පුලුවන්ද
@senurawijekulasooriya9388
@senurawijekulasooriya9388 2 жыл бұрын
Express way wahane Nissan vanettte 250 100- 110 km/h yankota heat wenawa ai e 3 core radiator ekak tiyala tiyene
@garage9732
@garage9732 2 жыл бұрын
Thermostat ain krla da
@isurumalith3435
@isurumalith3435 Жыл бұрын
අපිට අපේ bike එකේ fuel mixture එක අඩුද වැඩ්ද කියල හොයා ගන්ඩ පුලුවන් ද දුමෙං හරි chork එක ඇදල බලල හරි
@chathurakavinda860
@chathurakavinda860 2 жыл бұрын
Aiye oyage numbare dennako mata bike eka gana dana ganna deyak tiyanawa Mage bike eke pulg eke uda witarak poddak sudui ai e ehema unata aulak nadda
@tharakamohotti4118
@tharakamohotti4118 2 жыл бұрын
❤️❤️❤️
@sasanthamadushan998
@sasanthamadushan998 2 жыл бұрын
👍👍👍👍👍
@kalharajayathissa7165
@kalharajayathissa7165 Жыл бұрын
@mgamithaerosanaamithaerosa9165
@mgamithaerosanaamithaerosa9165 2 жыл бұрын
Sthuthi sahodaraya
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍
@sameeradamith3967
@sameeradamith3967 2 жыл бұрын
නියමිත අනුපාතයට ඉන්ධන කාබ්ලේටර් එකෙන් එන්ජින් එකට යනවද නැද්ද කියන එක දැනගන්නෙ කොහොමද .එහෙම දැනගන්න බැයිද.ගරාජ් එකකින් කාබ් එක ටියුන් කරල දුන්නට ඒක නිවරදිව සිද්ධඋනා කියන එක නොදන්න කෙනෙක් තහවුරු කරගන්නෙ කොහොමද එහෙම දැනගන්න බැයිද
@alaricace8118
@alaricace8118 Жыл бұрын
Plug eke color eka balanna, malakada patak wgae thiyenna one
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏
@chamindakrishantha2639
@chamindakrishantha2639 2 жыл бұрын
ප්ලග් එකකට ඔයිල් කාන්දු වෙලා.එහෙම වෙන්නෙ මොකද.ඩිස්කවරි 100 එකක්.
@chalana3197
@chalana3197 2 жыл бұрын
බෝර් කරන්න
@akilakasun9184
@akilakasun9184 2 жыл бұрын
මම මොකුත් දන්නෙත් නෑ ඒ උනාට ඉගෙනගන්න කියල කෑල්ලෙන් කෑල්ල ගලවනව හයි කරද්දි හයි වෙන් නෑ හරියට ඊට පස්සෙ අලුත් කෑල්ලක් ගෙනත් දානව කමක් නෑ ඉතින් 🤣 ඉගෙනගන්නනේ
@sanathkumara7934
@sanathkumara7934 2 жыл бұрын
මල්ලි මම වැඩ කරන්නේ පිටරට. මාස හතරකට සැරයක් විතර වගේ එන්නේ. මම නැති කාලයේදී මගේ බයික් එක (GN 125) පාවිච්චි කරන්නේ නෑ කවුරුත්. මම නිවාඩුවට යද්දි බැට්‍රිය නිකම්ම සවුත්තු වෙලා. මේකට මොකක්ද මොකද්ද තියෙන විකල්පය.
@lakshithavaruna7506
@lakshithavaruna7506 2 жыл бұрын
Satiyakata deparakvath vinadi 10 satart karala tiyanna👍
@kavindapernando2023
@kavindapernando2023 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@yenumimarasingheridergirl2083
@yenumimarasingheridergirl2083 2 жыл бұрын
ටැපට් කිලියරන්ස් හුගක් අඩුවෙන් තිබ්බාමත් ඔය සිද්දිය වෙනවා නේද.කම්පනි එකෙන් එහෙම කරලා එවපු බයික් එකක් මට හදන්න ආවා ඒකේ වෑල් ඇද වෙලා තිබ්බා පිස්ටන් වැදිලා.එන්ජින් එකේ සද්දේ වැඩී කියලා ටැපට් එජෙස්ට් කරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තව ඩිමාක් පදින අය සයිලන්සර් එකෙන් පට පට ගාලා පුපුරන්න ඕනේ කියලා එනවා හදන්න එතකොටත් පෙට්‍රල් හුගක් අඩු කරන්න වෙනවනේ.මම කියලම දෙනවා ඒත් කමක් නෑ කියලා අරන් යනවා අනේ මන්දා කැරකිලා අපිටම එයිද දන්නේ නෑ.
@gayankasun4511
@gayankasun4511 2 жыл бұрын
ඔයා ගාවට ගෙනෙද්දි තිබ්බ තත්වෙ කොහොමද?හිරවෙලාද සද්දෙ වැඩිද
@samanpriyadarshana133
@samanpriyadarshana133 2 жыл бұрын
එහෙම පෙට්‍රල් මිශ්‍රනය හරියටම තියනවද කියල බලාගන්නෙ කොහොමද ?
@garage9732
@garage9732 2 жыл бұрын
kzbin.info/www/bejne/h2jFk4B3l9WmfJY
@chathurakavinda860
@chathurakavinda860 2 жыл бұрын
Aiye mage bike eke engima ikmanata rath wenawa ai e reply one aiye amuthu gadakuth enawa rath unama
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
Silencer eke carbon iwath karala balanna
@chathurakavinda860
@chathurakavinda860 2 жыл бұрын
@@ShalithaAutoPainting kohomada carbon ahain karanne
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 жыл бұрын
@@chathurakavinda860 මගේ බයික් එකේ එන්ජින් හීට් උනා.හොයල බලද්දි සයිලන්සර් එකේ කාබන් හිර වෙලා හුලන් පාර එලියට එන එක ගොඩක් අඩු වෙලා තිබුනේ.මම සයිලන්සර් කටින්ම ගලවලා ඇතුලෙ ෆිල්ටර් එකත් එක්ක ඔක්කොම සුද්ද කරලා දැම්මට පස්සෙ හරි ගියා.නමුත් ඔබතුමාගේ ගැටලුව දැනුමලත් පුද්ගලයෙකුගෙන් විමසා බලන්න.
@chathurakavinda860
@chathurakavinda860 2 жыл бұрын
@@ShalithaAutoPainting ok thanks
@EzView
@EzView Жыл бұрын
@@ShalithaAutoPainting kohomada clean karea
@harshaprasad8610
@harshaprasad8610 2 жыл бұрын
අයියා මගෙ බයික්කෙ එන්ජින් ඔයිල් වල ප්‍රෙට්‍රල් කලවන් ව්ව්නවානෙ එ ඇයි ඒ😔🥺
@lakshithavaruna7506
@lakshithavaruna7506 2 жыл бұрын
Ring set eka danna nethnam pishtan eka maru karanna nethnam boor karanna bor eka👍
@harshaprasad8610
@harshaprasad8610 2 жыл бұрын
@@lakshithavaruna7506 නැ අයියා🙄 සින් එක කබලෙටර් එකේ අවුල තිබුන😐
@tharangalakmal747
@tharangalakmal747 2 жыл бұрын
ඔබගෙන් සේවාවක් ලබා ගන්න පුලුවන්ද?ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද.
@garage9732
@garage9732 2 жыл бұрын
Check description
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
Bikes wala oniwata wada petrol wahanna honda neha,, petrol wiyadama wage newei engine repair awama,, sorry tamai,,, petrol wehuwama valve overheat wenawa,,piston kara wenawa,, prashna tamai etin,,,,
@navogaming6140
@navogaming6140 2 жыл бұрын
දුම් සහතිකයක් කියන්නෙ මහ බොරුවක් වැඩකට නැති එකක් කියල කියනො එක චැනල් එකක කියනො දැක්ක. ඒකෙන් පරිසරයට කිසිම හානියක් වෙන්නැ කියලත් කියනෝ. ඇත්තද ඒක.
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
දුං සහතික දෙන පොට් වල මොක්කු ඉන්නවද මන්ද.. අපෙ මාමා ඩිස්කවර් බයික් එකේ ගිහින් දුං පරික්ෂනයට ෆේල් කරල.. ඉන්ශුවරන්ස් එක හදල ආපහු ගියාම පාස් කරල..තෙල් එජස් නොකර
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 2 жыл бұрын
Petrol ගහන කොට 2 t දන එක හොඳද.
@Luckdhanuluckdhanu
@Luckdhanuluckdhanu 2 жыл бұрын
හොඳම නැහැ පරිසරය දූෂණය wenawa.
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 2 жыл бұрын
Engine එකට මොකද වෙන්නේ.
@Luckdhanuluckdhanu
@Luckdhanuluckdhanu 2 жыл бұрын
Engine ekata මුකුත් වෙන්නේ නැහැ. 2t tika සිලින්ඩර එක ඇතුලට ගිනින් petrol ekka pichchila යනවා එතකොට thamai විස දුම එන්නෙ
@akilaravindu4634
@akilaravindu4634 2 жыл бұрын
2 stroke walata danne pistern eka wada karanna,thawa pistern eke wehesenawa aduwenna
@sandunviduranga2054
@sandunviduranga2054 2 жыл бұрын
පෙට්‍රල් අඩුවෙන් යන්කොට ෆයර් එකේ පවර් එක අඩු වෙනවනෙ..එතකොට ෆයර් එකේ හීට් එක අඩු වෙන්වනේ
@sameeradamith3967
@sameeradamith3967 2 жыл бұрын
නෑ නෙ.කෙනෙක් 40ට යනව නම් නිසි පෙට්‍රල් මිශ්‍රණයක් තියෙන කොට ඉන්ධන එකක ප්‍රමාණයකින් ලැබෙන බලය වැඩී.පූර්ණ දහනයක් වෙන නිසා. හැබැයි නිසි පෙට්‍රල් මිශ්‍රණයක් නැතිනම් 40ක වේගය ගන්න කලින්ට වඩා වැඩි ප්‍රමාණයක් ඇක්සලරේට් කරන්න ඕන.එතනදි රත්වීම වැඩියි.වාහනේ 40ට යනකොට ඇක්සලරේටරය අල්ලන ප්‍රමානෙන්ම පෙට්‍රල් අඩු කරල යනකොටත් ඇක්සලරේටරය අල්ලනවනම් තමයි එතනදි රත්වීම අඩු වෙන්නෙ.වාහනේ එතකොට අඩු බලයකින් 25ට 30ට යන්නෙ..හැබැයි පාවිච්චි කරන කෙනා යන්නෙ පුරුදු වේගෙන්මනෙ.එතකොට RPM එක වැඩියි.එතකොට හීට් වෙනව වැඩියි
@ffpantherboy8685
@ffpantherboy8685 2 жыл бұрын
බොරු කය්ය වැඩිය්
@madhushansaranga3214
@madhushansaranga3214 2 жыл бұрын
Phone number eka denwd
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,6 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 11 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 7 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,6 МЛН