දුම නෑ, ලීක් නෑ, ඒත් ඔයිල් අඩුවෙනවා ! | No smoke, No leak, But Oil Level Goes Down

  Рет қаралды 27,531

Garage 97

Garage 97

Күн бұрын

Here I'm showing you why oil level goes down of an engine without a smoke or a leak. Learn and Enjoy.
Workshop location: www.google.com...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 144
@gayanlng
@gayanlng 7 ай бұрын
බෝර් බෝර් කිව්වට මෙලෝ මගුලක් දැනං හිටියෙ නෑ... අද තමා හරියටමදැනගත්තෙ thankyou
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 2 ай бұрын
මට තියෙන්නෙ ct 100එකක්...තාම බෝර් කලේ නෑ...මට මේක හරියට දැනගන්න හරි මැකෑනික් ගෙනෙක් නෑ....බයික් එක අදින්නෑ....දුමක් නම් නෑ...රින් සෙටෙකවත් දැම්මෙනෑ තාම.බෝර් නොකර රින්සෙට් විට්දාල හදාගන්න බැරිද....පුලුවන් නම් පිලිතුරක් දෙන්න
@lahiruhlg
@lahiruhlg 9 ай бұрын
සහතික ඇත්ත මාත් අත්දැකීමෙන් දන්න දෙයක් රතු ඔයිල් එක පිච්චිලා ‍යනවා ඉක්මන්ටම.
@sasanthamadushan998
@sasanthamadushan998 9 ай бұрын
ඔයා දාන ඔයිල් එකමොකක්ද?
@lahiruhlg
@lahiruhlg 9 ай бұрын
@@sasanthamadushan998 Castrol 20 50
@ALLInOne-br8gt
@ALLInOne-br8gt 4 ай бұрын
brother mage bike eket meka wenawa, rathu oil eka damme dumak na gadakut na habai oil aduwenawa meka mokadda kasee eka
@tvandlakshancreations9302
@tvandlakshancreations9302 2 ай бұрын
මගෙ fzv2 eke rathu pata bothale thiyana oil eka damme eth adu wenawa
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb 9 ай бұрын
මල්ලි ඔයාගෙන් කට්ටිය අහල තියෙන දේවල් වලට උත්තර දුන්නනම් ගොඩක් හොදයි නේද
@Nekiibaba
@Nekiibaba 9 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මල්ලියෝ ..හොඳ ඔයිල් වර්ගවල නම් කීපයක්වත් කියන්න පුළුවනිනම් ගොඩක් වටිනවා.. ආ..තව දෙයක් ,ලීන් මික්ස්චර් එකකදී,එන්ජින් හීට් එක වැඩිවෙන්නෙ කොහොමද කියල,විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්න පුළුවනිනම් ,ඒකත් බලන් ඉන්න අයට ගොඩක් වටීවි.ස්තුතියි ! තෙරුවන් සරණයි !
@user-SLPoliticalGallery
@user-SLPoliticalGallery 9 ай бұрын
Petrol වලින් තමයි බෝර් එක ඇතුලත හීට් එක යම්කිසි ලෙවෙල් එකක් තියා ගන්නෙ. Petrol අඩු උනාම හීට් එක වැඩිවෙනවා.
@lahiruvindika5276
@lahiruvindika5276 8 ай бұрын
ගොඩක් රේස් කරද්දී දුම යන්නේ හැටිද..
@BandaraSusie-dr8us
@BandaraSusie-dr8us 5 ай бұрын
Castrol.mobil.motul oil hondai bro
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb 9 ай бұрын
මල්ලි ඔයාගෙන් කට්ටිය අහල තියෙන දේවල් වලට උත්තර දෙන්නම් ගොඩක් හොදයි නේද
@dimanthasithum3584
@dimanthasithum3584 2 ай бұрын
අයියෙ සයිලන්සර් එකෙන් ඇයි පෙට්ට්‍රල් එන්නෙ.කාටවත් ලෙඩෙ හොයාගන්න බැනෙ.වාහනෙ පල්සර් 135 එකක්
@kapilsds7
@kapilsds7 9 ай бұрын
මගේ අත්දැකීමක් මම කියන්නම්. මගේ සුපර්කබ් එකක් තියෙනවා ගොඩක්ම අර ලංගමේ කෙටිදුර ධාවනයට පමණයි වගේ කඩේට ලගපාත යාලුවෙක්ගෙ ගෙදරකට වගේ යන.ඔයිල් අඩුවීමක් පෙන්නුවත් ප්ලග් එකෙන් වෙනසක් පේන්න නෑ.දවසක් රෑ මට පිටිපස්සෙන් ආපු කාර් එකක හෙඩ්ලයිට් එක නිසා ඔයිල් පිච්චෙන දුම පෙනුනා. පස්සේ දවසක හෙඩ් එකයි බෝර් එකයි ගලවලා බැලුවා. රින් සෙට් එකේ ඔයිල් රින් වල හොදටම කාබන් බැදිලා. අලුත් රින් සෙට් එකක් නොදා ඒ සෙට් එකම හොදට සුද්ද කරලා දැම්මා. ආයෙත් කාර් එකේ හෙඩ් ලයිට් එක ගහලා දුමේ තත්වේ බැලුවා.දුම් ප්‍රශ්නේ ඉවරයි.අවුරුදු දහයකට වගේ කලින් සිද්දියක් මේ.
@ravinduyomal7788
@ravinduyomal7788 2 ай бұрын
ඩීසල් ඇන්ජින්වලත් ඔය විදිහට දැකිය හැකි අඩුපාඩු නොමැතිව ඔයිල් දහනය වෙනවා. මන් කියන්නේ මේ ට්‍රැක්ටරයක් ගැන කුඹුරු හාන කාලයේදී දවසකට අක්කරයක් වගේ හෑවහම ඔයිල් මට්ටම අඩු වෙනවා. හැබැයි ගොඩ දාවනය කරන විට ඔයිල් මට්ටම අඩුවීම දක්නට ලැබෙන්නේ කලාතුරකින් ඒක සාමාන්‍ය දෙයක් ද? මේ comment එක දැක්කොත් උත්තරයක් දෙන්න.
@dilankasenarathna5642
@dilankasenarathna5642 9 ай бұрын
මගෙ බයික් එක මාස 6කට කලින් වගේ බොර් එක හැදුවා එත් දැන් අහපවු ඔයිල් අඩු වෙනවා.😢
@egselectric8073
@egselectric8073 9 ай бұрын
මම නම් මොබිල් එක තමා දාන්නේ. 150000km තාම ඔයිල් අඩුවෙන්නේ නෑ
@damindukodithuwakkudamidu7958
@damindukodithuwakkudamidu7958 2 ай бұрын
Ayiye mage bayike oya lede thamayi thiyenne. Denata 114000 ganak pedala thiyenava mage bayi ekata disal oil demmoth avulda neththam vena mokak hari hoda oyi ekak kiyannako ayiye
@mechanicmechanic1428
@mechanicmechanic1428 6 ай бұрын
most of the times red oil = low milege gold oil = more than 3000km
@lakshmanlakshman8029
@lakshmanlakshman8029 Ай бұрын
වැඩේ හොදයි, වටේ යනවවැඩියි
@manikfernando5624
@manikfernando5624 9 ай бұрын
Scooter walatath SAE 40 damiya hakida kiyala thiyenne 10-30 danna kiyala
@chamaramadusanka8471
@chamaramadusanka8471 3 ай бұрын
මගෙ nissan b310 කාර් එකක් තියෙන්නෙ ඒකෙ ඔයිල් ෆිල්ටර් එක ඩැමේජ් වෙලා ඔයිල් අහකට ගියා ඒකට අඩු ටිකට මම රතු පාට ඔයිල් දැම්ම කලින් කහ පාට දාල තිබුනෙ ඒ නිසාද දැන් ඉක්මනටම ඔයිල් අඩුවෙලා යනව දැන් low ලෙවල් එකට අඩුවෙලා තියෙන්නෙ. අලුතින් කහ පාට ඔයිල් දැම්මොත් හරියයිද.
@novagamingsl5528
@novagamingsl5528 16 күн бұрын
Plug කලු වෙනව සමහරක් වෙලාවට plug එකට oil ගහනව petral wastage එක වැඩී, මොකක්ද අවුල pulsar 180 bike එකේ
@ChannelTD-oj2yq
@ChannelTD-oj2yq 15 күн бұрын
බොර් එක ගිහින්
@Bikevidiosl
@Bikevidiosl Ай бұрын
Mageth ct 100 eka bor kara eth oil adu wenw
@tgmedias
@tgmedias 6 ай бұрын
Honda Dio එකේ oil leak එකක් මොනවත් නෑ… Mobil oil එකක් අලුතෙන් දැම්මා, දවස් 3න් බැලුවම oil අඩුවෙලා 350ml… oil එකත් කලු වෙලා තිබුනා… ආයේ oil ප්‍රමාණයට දාලා දවස් 3න් බැලුවම ආයේ oil අඩු වෙලා… සමහර වෙලාවට Bike එක Start වෙන්නත් හොරයි… Reply please 🙏
@dilshandilshan7675
@dilshandilshan7675 3 ай бұрын
Mageth ehemane bn
@nalaka.perera
@nalaka.perera 5 ай бұрын
උදේට වතුර එනවා සයිල්නසර් එකෙන්, දූර වනවානම් 17 km වගේ කරනවා, luk කියන brand එක දාලා තියෙන්නෙ 15/40w oil එක ධූම නෑ, නමූත් අඩූ වෙනවා වගේ තේරෙනවා, Toyota Passo 2004 car එකක්
@j.edirisinghe.9738
@j.edirisinghe.9738 7 ай бұрын
මෙතුවක් මං දැම්මේ.. MD 90 bike එකට දුඹුරු oil එක.. discover 125 ta රතු loose oil එක.. ඉන්දියන් bike වලටත් දුඹුරු oil එක දැම්මට කමක් නැද්ද...🤔👌🏾👌🏽👌🏻
@WorldQuotes-mb1sb
@WorldQuotes-mb1sb 4 ай бұрын
ප්ලග් එකට ඔයිල් ගහනවා ටිකක් ඒත් සයිලන්සරෙන් දුම දාන්නෙත් නෑ ඔයිලුත් පිච්චෙනවා කාබ් එක ටියුන් කරන්නත් බෑ ස්ලොව් හිටින්නෙ නෑ ස්ලොව් හිටින්නෙ නැති එකට හෙඩ් එකේ වෑල් එකක් බ්ලොක් වෙලා කියලත් කිව්වා ඒත් ප්ලග් එකට ඔයිල් ගහන්නෙ ඇයි දන්නෙ නෑ අලුත් වීල් එකක් අනික😒
@imalka128
@imalka128 9 ай бұрын
"රතු පාට" පාටින් කොහොමද quality එක ගැන කියන්නේ ?(පොඩ්ඩක් පැහැදිලි කරන්න) KTM engine (cover ෆොටෝ එකට ඔයා දාලා තිබ්බ නිසා කිව්වේ) එකට මම use කරන්නෙ motul 7100 full synthetic මිල සෑහෙන වැඩි රතු පාට ඔයිල් එකක් . KTM engine වල compression ratio වැඩියි, engine සෑහෙන heat වෙනවා, ඒ වගේම 3500km වලින් පස්සේ oil අඩු වෙන scene එකකුත් තියෙනවා. මං දන්න විදියට හේතුව එන්ජින් heat එක වැඩි කම සහ oil properties වෙනස් වෙන එක
@kavindradasanayaka7495
@kavindradasanayaka7495 9 ай бұрын
Oyata hariyana grade ekene Havoline use karala balanna
@ashanvidusara8365
@ashanvidusara8365 7 ай бұрын
Heat eka wadi unoth oil pichennawa eka aththa
@alone.infinity459
@alone.infinity459 8 ай бұрын
Aiye CD 90 බෙන්ලියක් පැලැටිනම් එන්ජිම රෙපෙයාර් කලා වැල් ගයින්ඩ් කරල ඔක්කම දැම්ම ස්ටාර්ටි වෙනව එත් එක පාරටම හිටිනව කාබ් එක පැත්තෙන් බැක්ෆයර් වදිනව වගේ සද්දයක් එනව දුමත් එක්ක .පුලුවන්නම් මෙි ලෙඩෙි හදා ගන්න ක්‍රමයක් කියන්න පැලැටිනම් f මාක් එකට තියල එජස්ට් කලා .කාබ් එක දාන්න වෙයිද .😢
@lahiru_madusanka4882
@lahiru_madusanka4882 9 ай бұрын
ඇයි පෙට්‍රල් වාහන වලට වෙන ඔයිල් එකකුයි ඩීසල් වාහම වලට වෙන ඔයිල් එකකුයි එන්නෙ. පෙට්‍රල් වාහනයකට ඩීසල් එන්ජිමකට දාන ඔයිල් එකක් දැම්මොත් මොකද වෙන්නෙ
@heshanthathsara4125
@heshanthathsara4125 9 ай бұрын
Diesel engine oil වල viscosity එකයි petrol engine oil වලයි viscosity එක වෙනස්. හරියට අර කිව්ව වගේ උකු ගතිය අතින් නුත් වෙනස් සමහර වෙලාවට සමහර diesel engine oil නුත් දාන අය ඉන්නවා petrol වාහන වලට කාලෙත් එක්ක යද්දි ඉතින් අකරතැබි ඇතිවෙන සම්භාවිතාවය වැඩියි ඉතින්. ඒකට දන්න කියන හොද oil එකක් දාන එක තමන්ටයි ඉදිරි වියදම් වලටයි ප්‍රයෝජනවත් වෙනවා. මොකද පොඩි මුදලක් යොදලා දාන oil එකයි අවසානයේ ලොකු වියදමක් දරලා repair එකක් කරන්නයි වෙන්නේ ඉතින්.
@Kaveesha_Perera.
@Kaveesha_Perera. 9 ай бұрын
ඔයා මොනවා ඉගෙන ගත්තු කෙනෙක්ද, I mean education qualifications මොනවද, Automotive Engineering හොඳ field ekak da
@pothpityapothpitiya6096
@pothpityapothpitiya6096 9 ай бұрын
මොබිල් ඔයිල් භොදයිද 15:32
@sandunchathuranga7862
@sandunchathuranga7862 9 ай бұрын
Mobil දාන්නෙ, engine එකත් ලගදි bor කරෙ, රත් වෙන්නෙත් නෑ 😐.... ඒත් oil adu wenawa, 🥺
@arunajayalath1783
@arunajayalath1783 9 ай бұрын
මමදාන්නෙ SaE 40ඒත් oil අඩුවෙනවා HonDA super cuB
@rohanaSenevirathn
@rohanaSenevirathn 9 ай бұрын
Dio එකකට දඅන්න හොඳම එන්ජින් oil එක මොකක් ද?
@nemithaherath2926
@nemithaherath2926 9 ай бұрын
Caltex
@senarathsenarath1175
@senarathsenarath1175 4 ай бұрын
පැජරො io 2000වසර හොද ඩයිල් එක කඅමක්ද
@sisirasisira4264
@sisirasisira4264 9 ай бұрын
මගේ 3වීල් එකටත් ඔය ප්‍රස්නයම තියනවා හොද ඔයිල් එකක් කියන්න
@sarojpadmajeewa405
@sarojpadmajeewa405 2 ай бұрын
matath oya prsne tiyenawa
@ArunaShantha-he2rl
@ArunaShantha-he2rl 4 ай бұрын
2 ස්ටෝක් තිුවිල් එකට හෙද Oil එක සදහන් කරන්න ස්තුතිය .
@sisirakumarawijethunga
@sisirakumarawijethunga 9 ай бұрын
මගේ වීල් එකේ ඔය ප්‍රස්නෙම තියනව..කිසිම දුමකුත් නෑ.ලීක් එකකුත් නෑ...නමුත් ඔයිල් අඩුවෙනව...සයිලාන්සර් එකේන් එන දුමකුත් නෑ..සයිලාන්සර් එකෙ අමුවට ඔයිල් ඇත්තෙත් නැ..දැලි වගේ නියමෙටම තියනව..බෝර් එක ගීහීන්නම් කොහෙත්ම වෙන්න බෑ...මම දාල තියන ඔයිල් එකනම් ලූස් රතු එක තමයි ....ඒ නිසා වෙන්න පුළුවන් කියල හිතනව හැබයි දැන්නම්...ලූස් ඔයිල් රතු එක දාපුවාහම එහෙම වෙනව ඇති නේද 😊
@dinidunimsara9027
@dinidunimsara9027 8 ай бұрын
වීල් එකේ නම්බරේ මොකක්ද
@sisirakumarawijethunga
@sisirakumarawijethunga 8 ай бұрын
YB 2010
@sisirakumarawijethunga
@sisirakumarawijethunga 8 ай бұрын
ඩබල් ලයිටෙක
@chankaidunil5763
@chankaidunil5763 6 ай бұрын
මට දැන ගන්න පුලුවන්ද ප්ක් එකට ඔයි ගහන්නෙ කියලා
@itraval6982
@itraval6982 9 ай бұрын
ඩීමෝ බටිටා ලොරියක ඔයිල් අඩු වෙනවා. නිල් දුම යනවා මොකක්ද හේතුව හදාගන්නේ කොහොමද?
@sandunrajapakshe3192
@sandunrajapakshe3192 6 ай бұрын
Injecter pressure කරන්න
@itraval6982
@itraval6982 6 ай бұрын
@@sandunrajapakshe3192 kohomada karaganne garaj ekakata kiyanna ona kohomda
@NimanthaMd052
@NimanthaMd052 9 ай бұрын
Plug එක සුදු පාට වෙන්නෙ ඔයිල් පිච්චෙද්දි විතර ද
@nilminikumari6081
@nilminikumari6081 9 ай бұрын
තුන්වෙනි හේතුව හරියටමහරි රතුඔයිල් වතුරවගේ වෙනව
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 5 ай бұрын
රතු ඔයිල් කියන්නෙ කැල්ටෙක්ස්......
@danuu7464
@danuu7464 2 ай бұрын
Mge bike ek honda dio ekak 26k wage tama duwala thiynne...10w-30 motul eka danne aiye..gear oil ektt eka dnne..ehm hodad danna.
@menumenu287
@menumenu287 2 ай бұрын
very good technical information. keep up the good work
@kushanm1182
@kushanm1182 9 ай бұрын
SIRAVATAMA MAGE BIKE EKATA MN DAMME MOBIL, ganan giya nisa ita passe loos damme loos oil washpa wenava vage kisi vadak naa. engine eke saddeth adui beet eka ehema, ita passe can ekakma damma mobil kaha pata eka, dan duvanava yakaaa wage
@KumaliGayendra-in7ic
@KumaliGayendra-in7ic 9 ай бұрын
බුදුසරණ යි
@susanthapeiris-tz6tl
@susanthapeiris-tz6tl 9 ай бұрын
සමහරු කියනවා ටැපට් තද කලොත් හරි කියලා ඒ මොකක්ද
@TharangaWelgama
@TharangaWelgama 5 ай бұрын
20w-50 ceypetco lubricants aka khomada? motorcycle walata sudusuda?
@donanthony2469
@donanthony2469 9 ай бұрын
මෙි පුශ්නය ඩීසල් වාහන වලට බලපාන්නේ කොහොමද ?
@madushanchinthaka-cx3yv
@madushanchinthaka-cx3yv 4 ай бұрын
ගොඩක් දන්නැති දෙවල්දැනගත්තා
@MaheBanu-p4v
@MaheBanu-p4v 7 ай бұрын
Engine oil aluthinm dala 180km wge yddi sampurnyenm nethi wenw kiynne mokkd case ek 🥲
@shanukathilakarathna2638
@shanukathilakarathna2638 5 ай бұрын
Please Can u send any deatails about bick machanic course
@malakad7047
@malakad7047 9 ай бұрын
14:27 මොනො ග්‍රේඩ් ඔයිල් දැන් එන්නෙ නෑ කියන්නෙ ඇත්තද
@danushkatharanga6747
@danushkatharanga6747 9 ай бұрын
Palsar ~150 eke menjet eka kiyada enne
@MaheshG.m.pkumara
@MaheshG.m.pkumara 2 ай бұрын
🙏
@nysride
@nysride 9 ай бұрын
Mageth ehama aulak thibba ..(Pulsar150) maath comment karala thibb kalin ... Engine eka haduwa bore kara maasa 3k withara wenawa Deng aulak na shape ... Mang hithanne plug eke ehama sudu paatata thibba wage kalin ...
@samanthakarunarathne4078
@samanthakarunarathne4078 9 ай бұрын
වටිනා තතු👍❤
@sarathdissanayake5421
@sarathdissanayake5421 4 ай бұрын
Karunakarala platina 100 eka swing arm eka ganan Saha eya service karanna hati kiyala denna Thank u
@chandoopapansilu
@chandoopapansilu 9 ай бұрын
brother oya HND ekai topup eki krpu uni ek mkkd kiynwd
@chamarajayasinghe1650
@chamarajayasinghe1650 9 ай бұрын
Mobil oil eka hodaida
@kushanm1182
@kushanm1182 9 ай бұрын
mobil hodai bn
@lankanbrothers2457
@lankanbrothers2457 9 ай бұрын
පාටින් ඔයිල් ගැන කියන්න බෑ
@ChefAshamCreation
@ChefAshamCreation 9 ай бұрын
Nissan x trail t30 sr20 turbo engine eken sududuma pitawenne ayi
@kulasooriyahome3239
@kulasooriyahome3239 7 ай бұрын
Valve rubber narak unoth oil adu wenne nadda
@ravindranishantha7821
@ravindranishantha7821 9 ай бұрын
toyota Landcruiser gear box repair video ekak karanta puluvanda
@hirushianjana6026
@hirushianjana6026 9 ай бұрын
පලග් එක සුදු උනාම කොහොමද ඔයිල් පිච්චෙනවා කියන්නෙ මල්ලී.
@sahanpweragoda
@sahanpweragoda 9 ай бұрын
Plug එ⁣ක බලා තීරනය කරමු 1. Plug එකක spark එක දෙන කෙලවරේ සෙරමික් කොටස රන් වන් පැහැය සහිත සුදු වට තිබිය යුතුයි. වාතය වැඩි පුර සිලින්ඩරයට ආවම අභයන්තර දහනය නිසා අදික තාපයක් හට ගන්නවා.මේ තාපයට තමයි සෙරමික් එක තනිකරම මලානික සුදු වෙන්නෙ.මේ තාපය අදික කමට එංජින් ඔයිල් වාශ්ප වෙන එක වැඩි වෙනවා. 2. සෙරමික් කොටසේ ඔයිල් වැලි කැට වගේ තියෙනනම්. , වෑල් ඔයිල් සීල් වලින් හෝ පිස්ටන් රිංස් වලින් ලාවට ඔයිල් ඇවිත් ඒවා දහනයට ආරම්භ වෙන මුල් කාලය
@santhajayakody4505
@santhajayakody4505 9 ай бұрын
ආයුබෝවන් සුභ දවසක් 👍 බොහොම ස්තුතියි ❤
@chanila2618
@chanila2618 9 ай бұрын
රිබෝරින් කරල සවි කරපු එන්ජින් එකේ කිලෝමීටර් කීපයක් පැද්ද. Scooter එන්ජින් එකේ උඩ තියෙන පොඩි බටය ( මම හිතන්නේ breather) දිගේ වේගයෙන් එන්ජින් ඔයිල් එළියට ගලාගෙන ආව, ඔයිල් වැඩි ප්‍රමාණයක් එළියට ගියා. එන්ජින් එක off කරල තිබුණත් දිගටම ලීක් උනා. පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද කරන්න ඕන.
@prabhathmaduranga7285
@prabhathmaduranga7285 9 ай бұрын
බොහෝ දුරට කම්පෙශර් ලීක් එකක් වෙන්න පුලුවන් .
@hasithalakjaya6641
@hasithalakjaya6641 9 ай бұрын
Oil wadiyan dhala athi Lawal balanna
@SureshSilva-v8e
@SureshSilva-v8e 9 ай бұрын
Ow oil wedi eti
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 9 ай бұрын
පිස්ටන් ගෙවුණු වාහනයක් දිගටම පැදිමෙන් ( ලිහිසි තෙල් නියම තත්වයෙන් පවත්වා ගන්නා විට) වෙනත් කොටස් වලට අලාභ සිදුවෙද
@MrJaya6693
@MrJaya6693 9 ай бұрын
good explanation ....
@HddhjjhVbnbchhh
@HddhjjhVbnbchhh 9 ай бұрын
😂
@thusithapriyantha6756
@thusithapriyantha6756 9 ай бұрын
DS40 වලයි 15W40 වලයි වෙනස මොකක්ද...ds40 වෙනුවට 15w40 දාන එක ප්‍රශ්නයක් ද
@kanishkarumesh8599
@kanishkarumesh8599 4 ай бұрын
Ds 40 kiyanne desel engine walata dana engine oil ekak
@sahansandeepa-u7x
@sahansandeepa-u7x 9 ай бұрын
Crompression tester ekk magin bike eke crompession eka manine kohomada?
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 5 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි අයියේ
@virajchathuranga2083
@virajchathuranga2083 9 ай бұрын
Petral flooded wenawa kiyanne mokadda ..e ka wenne kohomada kiyala video ekak onee❤
@dilshan-dc9
@dilshan-dc9 7 ай бұрын
Motul fuly synthetic ekath rathu patayine 🤔
@tharinduheshan8717
@tharinduheshan8717 8 ай бұрын
Contact number ekk ganna puliwnda
@sarathjayakodi2962
@sarathjayakodi2962 9 ай бұрын
කිසිම හේතුවක් නෑ පොකට් එකේ සල්ලි අඩුවෙනවා.ඇයි ඒ??💸💸💵💵💵😄😄😄
@chinthakarathnapura7057
@chinthakarathnapura7057 9 ай бұрын
හේතුවක් නැතිකම නෙවේ බන් රටේ මහ එවුන්ගේ හොඳ කම තමයි..
@BasioJapan-wt3om
@BasioJapan-wt3om 9 ай бұрын
,gani sakai
@dinushkumara4741
@dinushkumara4741 9 ай бұрын
රනිලා මයින උස්සනවා
@pasindutatsara1320
@pasindutatsara1320 9 ай бұрын
Uyata muchun oyage kella gana saka nadda ! 😁
@sarathjayakodi2962
@sarathjayakodi2962 9 ай бұрын
@@pasindutatsara1320 🤣🤣🤣🤣
@miranthakurukulasuriya2960
@miranthakurukulasuriya2960 9 ай бұрын
car valata dana oil eka dammoth bike ekata clutch ekata prashneyak nadda
@tharindupunsara2327
@tharindupunsara2327 9 ай бұрын
Mageth thibune 2 hethuwa
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 2 ай бұрын
Thanks
@induwaramaleesha1930
@induwaramaleesha1930 3 ай бұрын
Nevardidanuvatkermat❤
@palithananayakkara7133
@palithananayakkara7133 9 ай бұрын
Red oil eka watura wage tamai kaha pata eka 👍
@induwaramaleesha1930
@induwaramaleesha1930 3 ай бұрын
Nevarab
@LaxmanNishantha
@LaxmanNishantha 6 ай бұрын
Kndakabe anjen aka hera Wana tatwata anawa a mko
@asinsanakavindu
@asinsanakavindu 9 ай бұрын
Diesel engine gena videos one
@prageethdilshan5633
@prageethdilshan5633 9 ай бұрын
supirii Bodaka ayya
@mahindakamilus8908
@mahindakamilus8908 9 ай бұрын
Thanks 🛺🛵
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 9 ай бұрын
ලූස් ඔයිල් දාල එන්ජින් කෙලවගන්න එපා එක පාරක් හරි ලූස් ඔයිල් දාල ආයෙ ජෙනුයින් දැම්මත් වැඩක් නෑ...
@isurunishan967
@isurunishan967 8 ай бұрын
SAE 40 caltex brand eka awlak nene neda?
@w.d.tperera2476
@w.d.tperera2476 5 ай бұрын
Super❤
@sasanthamadushan998
@sasanthamadushan998 9 ай бұрын
👍👍👍👍👍👍
@tharindupunsara2327
@tharindupunsara2327 9 ай бұрын
👌👌👌👌
@pasindutatsara1320
@pasindutatsara1320 9 ай бұрын
Thank you 👍
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 9 ай бұрын
👍
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 9 ай бұрын
Thaks sir !.
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 9 ай бұрын
🔥
@UpulAnandaSamaraweera
@UpulAnandaSamaraweera 9 ай бұрын
👍👍
@ashandinusha2676
@ashandinusha2676 9 ай бұрын
❤❤
@sasanthamadushan998
@sasanthamadushan998 9 ай бұрын
👍👍👍
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 9 ай бұрын
ඉතා හොද දැනුවත් කිරීමක්. නමුත් ඔබ තුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙට්ක්ලච් තියෙන ත්‍රීවීලර් මෝටසය්කල් සදහා වාහනවලට දාන sae 40 රෙකමන්ඩ් කරන්නෙ JASO MA-2 ස්පෙසිෆිකේශන් එක ගැන නොදැනද.
@TimeshRathnayaka
@TimeshRathnayaka 9 ай бұрын
Ayye tikk dura pddhma duma dnw sudu pata wge godk enw e ai e
@ZaynJavaddMalik1993
@ZaynJavaddMalik1993 9 ай бұрын
Oyaa ehema Dura padala sudu duma eddi passe RPM eka uparima allagena idala balanna sudu dumak ekka la nil pata dumak enawada kiyala passe!
@TimeshRathnayaka
@TimeshRathnayaka 9 ай бұрын
@@ZaynJavaddMalik1993 la nil awoth mokkd kes ek
@ZaynJavaddMalik1993
@ZaynJavaddMalik1993 9 ай бұрын
@@TimeshRathnayaka oil pichchenawa kollo! Sudu duma enawanm niluth Enna godak hakiyawa thiyenawa! Ekko, valve guide gewali,bore kapila,piston rings ghin, nattan oil level wedi unama th wenawa!
@TimeshRathnayaka
@TimeshRathnayaka 9 ай бұрын
@@ZaynJavaddMalik1993 tnx❤
@ZaynJavaddMalik1993
@ZaynJavaddMalik1993 9 ай бұрын
@@TimeshRathnayaka Hari!!!
@AU_aup
@AU_aup 9 ай бұрын
1:42 / 3:18 / (i) 3:42 / 5:20 (ii) 6:12 / 9:38 / 10:00 (iii) 11:10
@115fg
@115fg 9 ай бұрын
👍
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 21 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН