What is engine boring ? | මොකක්ද මේ එන්ජින් බෝර් කෙරිල්ල ?

  Рет қаралды 108,510

Garage 97

Garage 97

Күн бұрын

ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm teaching you what is engine boring. This is a process which need to be done while rebuilding an engine. Enjoy and learn.
Follow me on Facebook: web.facebook.c...
Like Garage 97 page to keep you updated: web.facebook.c...

Пікірлер: 602
@raveeshainduwara8047
@raveeshainduwara8047 2 жыл бұрын
මෙලෝ හසරක් දන්නෙ නැතුව හිටියෙ ඒත් මේක බැලුවට පස්සෙ බෝර් කරනව කියන්නෙ මොකක් ද ඒ ඇයි කියල ඔක්කොම දැන ගත්ත මරු ආ තෑන්ක්ස් ❤️‍🔥
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
Aniwa mamath
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 10 ай бұрын
අම්මපා ඔව්
@Disa_music669
@Disa_music669 Ай бұрын
Sirawatama😂
@malindulakshan644
@malindulakshan644 2 жыл бұрын
පල්සර් 150 සාමාන්‍යයෙන් පිස්ටන් ස්ලිව් ගහන්නයි,බෝර් කරන්නයි යන ගනන් කොහොමද මේ දවස් වල.
@evil601
@evil601 Жыл бұрын
මෙච්චර කාලෙකට මට තේරුම් ගියේ නෑ බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලා අයියගේ වීඩියෝ එකෙන් තමයි හරියටම දැනගත්තේ ගොඩක් ස්තුතියි.ඔයාට ජය,❤️❤️
@vidurakweeraddana880
@vidurakweeraddana880 3 жыл бұрын
එතකොට අයියෙ.. එන්ජින් එක බෝර් කලා.. කරල දුවල නැහැ වැඩිය 100km පදින්න ඇති .. ඒ පැදල කරන්ට් එකේ අවුලක් නිසා කොයිල් ඔතල බැට්‍රිය දැම්ම.. ඔය වෙලාවෙ එතනින් බයික් එක හොඳට රේස් කලා කරන්ට් එක බලන්න, තව කාබ් එක ටියුන් කරද්දි රේස් කලා සෑහෙන්න දුම දානවද බැලුව, තව එමිශන් ටෙස්ට් එකේදි රේස් කලා සෑහෙන්න..ඔහොම පස් හය වතාවක් බයික් එක රේස් කරන්න ඇති rpm උඩටම යන්න, නේ වෙද්දි 300km ගාණයි පැදල තියෙන්නෙ.. හැබැයි ඒ එක වතාවකදිවත් 40 උපරිම 50 kmph වලින් උඩ ගියේ නෑ...බෝර්, පිස්ටන් දෙකට හනියක් වෙලා ඇතිද.. මේ වෙද්දිත්..නිකන් රේස් කලාට අවුලක් නැද්ද.. අවුලක් තියෙනවද.. ගියර් එකේ ලෝඩ් එක වැටෙද්දි විතරද පිස්ටන් බෝර් ස්ලීව් අවුල් වෙන්නෙ... Thank u
@hemalperera6011
@hemalperera6011 3 жыл бұрын
සුපිරි සහෝදරයා ❤️ ඔයාගේ Videos ගොඩාක් වටිනවා..හංගන්නේ නැතිව මේ ලබා දෙන දැනුමට ගොඩාක් පිං..ඉදිරියටම යන්න🔥
@captainnemo3958
@captainnemo3958 5 ай бұрын
අපෙ ත්‍රීවීල් එකෙත් එන්ජිමෙ ටයිමින් චේන් එක බුරුල් වෙලා බෝර් එකෙ වැදිලා බෝර් එක ගෙවිලා තිබ්බෙ 😊 ඊට පස්සේ අපිත් එන්ජිම බෝර් කරෙ නෑ.අලුතින්ම බෝර් එකක් අරන් හයි කරා ❤😊❤
@tharidudilshan9328
@tharidudilshan9328 9 ай бұрын
මොනවත් නොදැන ඉදලා හුගක් දෙවල් දැනගත්තා බොහොම ස්තුතියි සහොදරයා
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 3 жыл бұрын
සුපිරි අයියේ ... අයියේ එන්ජින් එකේ ඔයිල් පිච්චෙන කොට bore කැරේ නැත්තං මොකද වෙන්නේ
@sankasrinath2848
@sankasrinath2848 4 ай бұрын
Check crankcase explosion due to developing of hot spot
@isuruprasathsomarathna1694
@isuruprasathsomarathna1694 2 жыл бұрын
,ගොඩක් වටිනව අයියෙ මගෙ බයික් එකෙත් බෝර් කපන්ට වෙලා තියෙන්නෙ මේ ටික දැන ගත්ත එක මට ගොඩක් වටිනවා
@Rataanurata-j7g
@Rataanurata-j7g 4 ай бұрын
ඔයාව සම්බන්ධ කර ගන්නේ කොහොමද
@dilukashayamen2195
@dilukashayamen2195 2 жыл бұрын
මමත් ජමන් ටෙක් එකෙ පට්ටයිම් මොට මෑකැනික් කොස් එකක් කරනව යිට අමතරව ගරජ් එකක වැඩටත් යනව මට තිබුනු ලොකුම ගලුව තම මෙ බොර් එක කියන්නේ මොකක්ද කියල අද එකත් දැන ගත්ත හැම දම මෙ වගෙ වටින video දන්න ❤️
@gihancaht23
@gihancaht23 Жыл бұрын
ජමන් ටෙක් යන්න o/l කොහොමද ඕනි 😕😕
@jenza6253
@jenza6253 Жыл бұрын
යකෝ මාරම දෙයක් ඉගෙන ගත්තා
@sandaruonline1680
@sandaruonline1680 3 жыл бұрын
අයියේ.තා පොඩි ප්‍රශ්නයක් ,,, Cd125 බයික් එකෙ 4th ගියර් එකේ අඩු rpm එකක 20kmh වගේ යද්දි මිස් එකක් එනවා.ටිකක් රේස් කරලා, හයියෙන් ගියාම හරියනෝ..එත් සමහර වෙලාවට මිස් වෙල නතරම වෙන්වා..
@trenzo2959
@trenzo2959 2 жыл бұрын
20 te yanne 3 gear ekete da ganne 😁
@ජූරියවිනිවිද
@ජූරියවිනිවිද 2 жыл бұрын
ඉතාමත් වටිනවා මල්ලි... හොඳ අවබෝධයක් ලබා ගත්තා... ස්තුතියි 👍👍👍
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්... ☝️😇
@alokasampath436
@alokasampath436 2 жыл бұрын
අය්යේ බයික් එකෙ ප්ලග් එකට ඔයිල් ගහනවා.ආයේ කික් පැටල් එක වෙලාවකට නිකන්ම පල්ලෙහට යනව.මෙහෙම වෙන්නෙ බෝර් කරන්න ඕන උනාමද.නැතිනම් වෙන හේතුවක්ද
@samandasanayake790
@samandasanayake790 2 жыл бұрын
බෝර් එකට ස්ලීව් එකක් ගහල පාවිච්චි කරන හොඳයි ද? එන්ජිම රත්වෙනවා වැඩීද? ඒ ගැන විද්‍යාත්මක පිලිතුරක් අවශ්‍යයි
@leelpadmakumara476
@leelpadmakumara476 3 жыл бұрын
සුපිරි සහෝ.මූලික දැනුම ලබා ගැනීමට හැකි වූවා.පුළුවන් නම් තුන් රෝදය ගැන පැහැදිලි කිරීමක් කරන්න
@hasithamadushan2136
@hasithamadushan2136 2 жыл бұрын
ඹය කියන හැම දෙම ඇත්ත නෙවෙයි
@samanchandranath832
@samanchandranath832 2 жыл бұрын
සුපිරි ලගදි බෝර් කරන්න හිටිය්යෙ.ඒත් ස්ලීව් ගහන්න හිතුනා thanks 👍
@lakmaldeshapriya7635
@lakmaldeshapriya7635 3 жыл бұрын
දිගටම කරන්න දැකපු හොදම automobiles channel එක
@lahirulasantha5570
@lahirulasantha5570 2 жыл бұрын
අයියා disk brek ගැන විඩියෝ එකක් දේන්න ඉක්මනින් 👍👍 ඔයා හොදට කියලා දේනවා බුදු සරනයි 👍👍
@siwkonasl3901
@siwkonasl3901 Жыл бұрын
බාගෙට කරලා සල්ලි ගන්න ගැරිජ් අයියලා මේක බලලා හරියට කරලා සාදාරන ගානක් අරන් පාරිබොගිකයාට සාදාරනයක් කරන්න මොකද හැමෝම අමාරුවෙන් ඉන්න කාලයක් .. විඩියෝ එක දාපු ඔබට යහපතක් වේවා ..මාර වටිනවා vdo එක
@erangakumara2329
@erangakumara2329 3 жыл бұрын
වෑල් ගයිඩ් එක ගැනත් වෙනම එකක් ඕනෙ 👍
@chamathransara4342
@chamathransara4342 Жыл бұрын
බෝර් කරපු එන්ජින් එකක් කොච්චර km ගානක් පදන් කරන්න ඔනෙද
@rox551
@rox551 2 жыл бұрын
ඔය බෝර් එකක මිල කීයක් විතර වෙනවද?? සාමාන්‍යයෙන් තනි සිල්න්ඩර් 150 cc වගේ බයික් එකක??
@superboy4821
@superboy4821 3 жыл бұрын
Aiye boor karama parimawa wadi wena nisa wegaya wadi wenawada
@KevinOliver-t3v
@KevinOliver-t3v 10 күн бұрын
සුපිරි , 🎉 අහන් ඉන්ඩ එපා වෙන්නෙත් නෑ, කියන එකත් සුපිරියටම තේරෙනවා...❤❤❤❤
@maheshwmms
@maheshwmms Ай бұрын
අද තමා හරියටම දැනගත්තේ.පැහැදිලිව කියදෙනව.අවසානයේ කීවේ හෙඩ් එක බලන්න ඔනී කියලා ඒ මොකද්ද?
@chamillasantha1131
@chamillasantha1131 2 жыл бұрын
සුපිරි. Thanks aiya ❤️🙏🙏 දිගටම මේ වගේ වීඩියෝ දෙන්න
@creative_Ad_by_Akila
@creative_Ad_by_Akila 2 жыл бұрын
තෑන්ක්ස් බ්‍රෝ...දන්නැති දේවල් දැනගත්තා ❤️🙂 ජය වේවා ❤️ subscribe & bell 😍❤️
@janakapiyaranjana2255
@janakapiyaranjana2255 Жыл бұрын
බෝරෙකේ ස්ලිවු එක ගන්නේ කොහෙන්ද බයික් පාට්ස් කඩවල්වල නැනේ
@madushansanjaya2860
@madushansanjaya2860 7 ай бұрын
Aiye disel engine බෝර් කරන්නේ නැත්තේ ඇයි? ගොඩක් එන්ජින් වල ස්ලීව් ගහනවා නේ
@bimsarapranith5766
@bimsarapranith5766 2 жыл бұрын
අයියා ge phone nambare පොඩ්ඩක් dennako
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 Ай бұрын
Bore කරලා bike එක 40 ට අඩුවෙන් පදින්න අමාරුයි ඒක නිසා strat කරලා ෆැන් එකක් දාල තිබ්නොත් ප්‍රශ්නයක් නැද්ද
@FunnyAni2000
@FunnyAni2000 Жыл бұрын
Scooter එකක් oil නැතුව දිව්වොත් මොකද වෙන්නෙ
@nadeeranimesh857
@nadeeranimesh857 2 жыл бұрын
අයියේ මට විස්තර ටිකක් දැනගන්න අයියගේ නම්බර්1 දෙන්න පුලුවන්ද
@dammikabandara7187
@dammikabandara7187 3 жыл бұрын
පිං මචන් උබට. 👌👌🤜🤛
@uanadun8195
@uanadun8195 2 жыл бұрын
ස්ලිිව් ගහන්න හොඳ තැනක විස්තර දෙන්න
@namaldn7
@namaldn7 2 жыл бұрын
ගියර් danne නැතුව engine eka රේස් කලත් අවුලක් ද බොර් කරලා
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
කවමදාවත් ගැරජ් බාස්ලා මෙවා කියන් නැ.අහිංසක මිනිස්සුන්ගෙන්.සල්ලි ගරනවා.එ් සල්ලි අරගෙනත් වැඩෙ හරියට කරන්නැ.මොන අපායක යන්නද ඔය මිනිස්සු.ගොඩක් පින් ඔබතුමාට
@ranka7776
@ranka7776 2 жыл бұрын
ඔයාව contact කරගන්නෙ කොහොමද
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 4 күн бұрын
මේ ප්‍රස්න වලට උත්තර දුන්නනම් ගොඩක් වටිනවා
@donmanojjanaka7904
@donmanojjanaka7904 5 ай бұрын
මම Bajaj Platina 100cc 2008 ගත්තා. මෙ පාරවල් වල Traffic එකත් එක්ක 30 - 35 - 40 වගේ speed යැවෙන්නේ. Bike එක Petrol කරන්නේ 40-45 වගේ. එක Normal da? කලින් පාවිච්චි කරපු කෙනා බෝර් කරේ නැ කිව්වා.
@ShenulDeuneth
@ShenulDeuneth 5 ай бұрын
ත්‍රීවීලර් එක බෝර් කරන්න වෙලා තියෙන්නේ අලුතින් බෝර් එකක් කඩෙන් අරන් තියන්න ඉන්නේ ඒක හොදයි නෙද,මොකක්ද,හොද බ්‍රැන්ඩි එක
@හොඳනරක
@හොඳනරක Жыл бұрын
ස්තුතිය 💪😅
@RoshanShanaka-gd2pl
@RoshanShanaka-gd2pl 3 ай бұрын
බයික් එක ඇස්ලේටර් කරද්දි මිස් කරනවා ඒකට මොකද කරන්නෙ අයියෙ
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 Жыл бұрын
ම ෙග් Dio bike akk K.M 61057දුවලා තිෙයනවා තව ෙකාචිචර දුවන්න පුලුවන්ද ෙබාර් කරන්ඩ සුදු දුම දන්නැ තවම k.m 2000/පසුව ඇංජින්oil මරැ කරන් ෙන් ඒ ගැන මට කියන්න?
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 3 жыл бұрын
අයියා මට දැන ගන්න ඕනී පෙට්‍රල් එන්ජින් වල පිස්ටන් රින්ග් සෙට් එක දාන විදියයී ඩීසලෙන්ජින් වල පිස්ටන් රින්ග් දාන විදියයී
@TharukaNirmal-q2x
@TharukaNirmal-q2x 8 ай бұрын
Bor eke sliw eka ganna තියෙනවාද
@DhanushkaWarnasuriya
@DhanushkaWarnasuriya Жыл бұрын
මට දැන ගන්න පුළුවන්ද මගෙ වාහනය තමා අලුත් මූන තියන බජාජ් ත්‍රිවිල් එකක්. ඉතින් මේ වාහනේ එන්ජින් ඔයිල් පිච්චෙනවා... ගොඩක් අය කියන්නේ මේක මේ අලුත් වාහන වල සාමාන්‍ය ප්‍රස්නයක් කියලා. Speed එක 40ට 1lට 36.5km වැඩත් කරනවා. ඒත් පුදුම විදියට එංජින් ඔයින් පිච්චෙනවා... මේකට විසදුමක් දෙන්න පුළුවන්ද. ටික දෙනෙක් කිවුවා. බෝර් කලාම හරියනවා කියලා... ඒත් මේකට අත ගහන්න බයයි හරියට දන්නේ නැතුව. පුළුවන්නන් මේකට විසදුමක් හොයල දෙන්න 🙏🤝
@ravindur.6484
@ravindur.6484 2 ай бұрын
දකුනු පැත්තෙ ප්ලග් එකට තෙල් ගහන්න හේතුව මොකක්ද..
@thenulakma7716
@thenulakma7716 7 ай бұрын
මං මේකට අදාල දෙයක් නෙවෙයි අහන්නෙ මට පොඩ්ඩක් කියනවද දැනට ලංකාවෙ තියන හොදම මිනරල් පෙට්ට්‍රෝල් කාර් එන්ජින් ඔයිල් එක මොකද්ද කියල
@RoshanRashmika
@RoshanRashmika Жыл бұрын
ඔයි දෑන් මටත් බොර් කරන්න පුලුවන් බන් 😂 එන්ජින් තියෙනවනම් ගෙනල්ලා දියල්ලා හදලා දෙන්න
@Live-gy5gk
@Live-gy5gk 2 ай бұрын
තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා මම ලොක දෙකක් අතර ඉදියෙ බොවර් එකක් අලුතින් තියනවද බොර් එක කපනවද කියල මමනම් බයික් එක නිතරම පදින කෙනෙක් දවසට අඩුම 90ක්වත් පදිනව එක නිසා මට බොර් එක අලුතින්ම තියන්න වෙනව
@tharindulara6289
@tharindulara6289 Жыл бұрын
Oya patta💪🏻🤍
@nipuniureshi
@nipuniureshi Жыл бұрын
නොට් එකේ තියන බොර්‍ර් එක බොර් කරන එකද ලාබ අලුතින් තියන එකද ලාබ
@ErandaEranda-l2l
@ErandaEranda-l2l 17 күн бұрын
සැහෙන දෙයක් දැනගත්තා මෙ විඩියෝ එකෙන්
@dilankaprabhash6159
@dilankaprabhash6159 6 ай бұрын
Elma,supper❤
@shorts-zu9oc
@shorts-zu9oc Жыл бұрын
වීඩියෝ එක ගොඩක් වැද ගත් වුනා අයියෙ🙂👍
@chameeperera6118
@chameeperera6118 2 жыл бұрын
ඔබ කියා දුන් තොරතුරු ඉතා පැහැදිලියි ඒ වගේම වැදගත් ගොඩක් ස්තුතියි. 👍
@malindajeewan5270
@malindajeewan5270 Жыл бұрын
👍👍👍👍👍
@sasindujayawickrama4442
@sasindujayawickrama4442 5 ай бұрын
සුපිරි මචං.. ලොකුම දැනුමක් ආවා, Thx aiye.❤
@madurangakodithuwakku7374
@madurangakodithuwakku7374 8 ай бұрын
Thank you ❤
@eshanranavra
@eshanranavra 10 ай бұрын
බොර් කරන්න කොච්චර මුදලක් යයිඩ😮😮😮😮😮😮
@sachiraasith1443
@sachiraasith1443 9 ай бұрын
Thank you❤
@dineshillangakoon3704
@dineshillangakoon3704 2 жыл бұрын
සාමාන්‍යයෙන් piston එකයි bore එකයි අතර clear gap ඒක මිලිමීටර් කීයක් වගේද තියෙන්න ඕනා? Ring set එකෙන් ඕක bore එකට seal වෙනව නේ.
@tissamarasinghe7715
@tissamarasinghe7715 3 жыл бұрын
හොඳ දැනුමක් ගත්තා බොහොම ස්තුතියි.
@madushanmunasinghe6575
@madushanmunasinghe6575 3 ай бұрын
Good video
@gihanSameera-h9u
@gihanSameera-h9u 2 ай бұрын
Thanks
@express6468
@express6468 2 жыл бұрын
එතකොට අපි 2 stroke 4 stroke කියන්නේ සිලින්ඩර් එක ඇතුලේ පිස්ටන් එක උඩ පහල යන දුර අඩු වැඩි වෙන එකද? දුර වැඩි වෙනකොට compress වෙන පවර් එක වැඩි නේද? ඒක නිසාද 4 stroke engine වල පවර් එක වැඩියි කියන්නේ..
@kamal92606
@kamal92606 3 ай бұрын
Cycle ekakata thiyena stroke gana
@vajirahemantha582
@vajirahemantha582 Ай бұрын
හරිම වටිනවා මේ වීඩියෝ එක , ජය වේවා 👌👌👌
@dineshbandara-v5n
@dineshbandara-v5n 6 ай бұрын
Mage plusar 150 bike eka sudu danava.oil tikak pichchanava
@RasiRasikanawarathna
@RasiRasikanawarathna 5 ай бұрын
Bor karam padam karanna one ne.. එන්ජිම
@dilrudil6325
@dilrudil6325 Жыл бұрын
බෝර් එකක් කීයද දැන් මිල කමිපැනි හොදම එක
@captainnemo3958
@captainnemo3958 5 ай бұрын
නියමයි 😊 ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤😊😊❤❤
@naleenranawaka1143
@naleenranawaka1143 2 жыл бұрын
ඉන්දන කර්‍යක්ශම තවය අඩු වෙන් න්හ.. bore එක විශල වන size එකට සපෙක්සව enige capachity එක වඩි වෙනවා.. ex 100cc wage bike ekak 101cc වගෙ වෙන්නෙ..
@yumal214
@yumal214 Жыл бұрын
මටත් හිතුනෙ ඕකම තමයි මචං
@motohub_SL
@motohub_SL Жыл бұрын
mokda ntte
@NalakaMandawala
@NalakaMandawala Жыл бұрын
thanks
@chathurajayathunga3232
@chathurajayathunga3232 10 ай бұрын
Mulinma bor karala thiyena ekakata Passe sleev gahanna puluwanda
@skchamindapushpakumara8501
@skchamindapushpakumara8501 Ай бұрын
තිුවිල් වලට සිලිව් ගහන්න බැරිද
@sudathchinthana5350
@sudathchinthana5350 2 жыл бұрын
බෝර් ගහන්නෙ කොහෙද. මම දෙල්ගොඩ
@blackbolt403
@blackbolt403 Жыл бұрын
Dn mage boar krnda 15.000k illnwa e gana hrida biston 7.500
@nila8400
@nila8400 6 ай бұрын
Superb explanation. Wijeratnam Batticaloa. ❤
@darshananuwan876
@darshananuwan876 Жыл бұрын
විල් වල බෝර්වල සිවු ගහන්න් පුලුවන්ද
@Freegamer321.
@Freegamer321. 3 жыл бұрын
හොඳ video එකක්, මම කරන්නේ air condition compressor බෝර් කරල repair කරන එක 👍❤
@Hasanjanac
@Hasanjanac 2 жыл бұрын
Ehema krnnath puluwnda🙂 . Aye ac wltmada gnne nattm air pump hadannda?
@shashithharshana4346
@shashithharshana4346 3 жыл бұрын
අයියෙ ඔයා engine repair කරන්නේ නැද්ද. කරනවා නම් පොඩ්ඩක් කියන්න පුළුවන්ද please. Video එකනම් ගොඩක් වටිනවා 👍👍
@sudathchinthana5350
@sudathchinthana5350 3 ай бұрын
ස්ලිව් ගහන තැනක් කවුද දන්නේ
@ridmabasslife4729
@ridmabasslife4729 2 жыл бұрын
අයියා ස්ලිව් එක ගොඩක් ගනන් වෙයිද බජාජ් පැලැටිනා එකේ . ඔයිල් පිච්චෙනවා 60000Km පැද්දේ 2017 කියක් විතර යයි ද
@ChannelTD-oj2yq
@ChannelTD-oj2yq 10 ай бұрын
ගොඩක් ⁣වටින දෙයක් ඉගෙනගත්තා බොහොම ස්තුතියි අයියේ❤
@nuwanjayamanne7256
@nuwanjayamanne7256 3 жыл бұрын
නියමයි... හෙඩ් එකේ මොනවද චෙක් කරන්න ඔන, වැල් ගයිඩ් සම්බන්ධව පැහැදිලි මදි, පිස්ටන් රිං මාරැ කරදිදි නියමිත රිං සෙට් එක තොරගන්නේ... කොහොමද....
@dsurensilva9315
@dsurensilva9315 2 жыл бұрын
හැමෝම කතාවෙනවා අහලා තිබුනට නොදැන හිටපු දෙයක්
@sanjayaperera9060
@sanjayaperera9060 11 ай бұрын
ඩියෝ වල ස්ලීව් එනවද?
@madurachandrasiri263
@madurachandrasiri263 Жыл бұрын
Aiye tvs strasport byk eke bor eka kapann kiyak yanawada bor ekak tiuwot kiyak yanawada
@darshanasubasinghe1826
@darshanasubasinghe1826 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.
@hasithamadushan2136
@hasithamadushan2136 2 жыл бұрын
තෙල් ගනන් අඩුයිනේ
@AvishkaPathum-in9rk
@AvishkaPathum-in9rk 3 ай бұрын
Aiya valve clearance thiynn oni engine ek heat welwt nd , engine timing tgiyn heti video ekk oni ek thiynn oni valve over lap welwat nd poddk kiyl video ekk oni❤
@SadisKumara-db6nr
@SadisKumara-db6nr 5 ай бұрын
Bike ekak boring karala km kiyyak vithara duwanna onada...
@Thimal-lk3uo
@Thimal-lk3uo 15 күн бұрын
Godak sathuthu danne nathi godak ewa dana gaththa
@Sinhanadanetwork
@Sinhanadanetwork 3 жыл бұрын
සැහෙන්න වටිනවා. දිගටම මේවා කරන්න. ජය වේව!
@sldassa1848
@sldassa1848 2 жыл бұрын
Mru aiya🔥
@hasindushenol8212
@hasindushenol8212 2 жыл бұрын
Keep it up best explanation I've had 🖤
@chamikalakshan3711
@chamikalakshan3711 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි මං ඉගනගන්න කෙනෙක් තවම ලොකු අවබෝධයක් ආව
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 70 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН