ගාඩ්මෝර් වලට බස් එකෙන් ගියා | Gartmore by Bus

  Рет қаралды 115,460

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

Пікірлер: 335
@ishanmadushanka6347
@ishanmadushanka6347 Жыл бұрын
සුපිරියි අයියේ බුදුසරණයි ඔයාට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thank you Malli..
@roadcanvas
@roadcanvas Жыл бұрын
Great Video! I'm also planning to go there. Subscribed.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thanks so much.. so apreciated...
@suhanniyadias8664
@suhanniyadias8664 7 ай бұрын
මම මේ Estate එකේ වැඩ කරලා තියෙනවා . මගේ තාත්තා Mocha Estate එකේ අවුරුදු ගානක් Factory Officer වෙලා හිටියා.......පොඩි දවස් වල මම පාසැල් ගියේ මස්කෙළියේ නූ/සමන් එළිය මහ විදුහල ට. මම තවමත් ආදරෙයි ඒ පළාතට. ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ගොඩක් සතුටුයි....ස්තුති...
@thusithaliyanaarachchi4187
@thusithaliyanaarachchi4187 6 ай бұрын
Tell a there any guest houses nearby . Because I like to visit
@NewRak-zr8gl
@NewRak-zr8gl 4 ай бұрын
Apth.nagadaraka.giya.maga.amaga.akaga.gadaramaskaliya.hari.sundri.puchi.kaladqnta.auru50.vanava
@pradeepselvaraja52
@pradeepselvaraja52 4 ай бұрын
I too lived in Glenugie and I know you very well.
@arenabookshop9658
@arenabookshop9658 3 ай бұрын
Math giye samn eliye oya kohedq
@ceylonbusvlogger8902
@ceylonbusvlogger8902 Жыл бұрын
❤❤
@mahindaweerasinghe-q4x
@mahindaweerasinghe-q4x 6 ай бұрын
ඉදිරිපත් කල ඔබ සැමටම ඉස්තුති.
@mahindaweerasinghe-q4x
@mahindaweerasinghe-q4x 6 ай бұрын
Admin what is this wrong. Why did u advice me keep resfactabel comman. Are u mad or fool.
@chandramaldeniya5489
@chandramaldeniya5489 3 ай бұрын
හරිම ලස්සන පලාත් මේවා අපේ ලංකාවෙද කියල හිතෙනවා මේ ලස්සන video එක පෙන්නුවාට ඔබට 🙏 🙏 🙏 ස්තුතියි පුතේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති 👏👏👏👏❤❤
@sumindakumara4266
@sumindakumara4266 4 ай бұрын
සුපිරි ...වෙනදා වගේම ලස්සන ගමන් මාර්ගය දිගේ පරිසරයේ සුන්දරත්වය දැක ගැනිමට දුන් උත්සාහයට ඔබතුමා ඇතුළු සියලුම දෙනාටත් බස් රථයේ රියදුරු මහතා සහ කොන්දොස්තර මහතාටත් අපේ විශේෂ ස්තූතිය🙏🙏🙏..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
බොහොමත් ස්තුති...
@ChandiMala-yf2jx
@ChandiMala-yf2jx 5 ай бұрын
ලස්සන වීඩියෝ wa thanak
@Kumu-m4k
@Kumu-m4k 6 ай бұрын
Very...beautiful..thank..you...somuch
@surangibasnayake
@surangibasnayake 7 ай бұрын
ඒවයෙ ජීවත් වෙන කොට ඒක සාමාන්‍ය දෙයක් .බලන අයට තමයි ලස්සන කදුරට බොහෝ තැන් එහෙමයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ස්තුති...හරියටම හරි...
@lathajayasingha1422
@lathajayasingha1422 4 ай бұрын
ලස්සන වීඩියෝ එකක්.👌👌💖💖
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
බොහොම ස්තුති...
@ShanthiRathnayake-h6n
@ShanthiRathnayake-h6n 4 ай бұрын
Very beautiful video thanks very much
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
Thanks so much
@jayanthasaparagamu9831
@jayanthasaparagamu9831 5 ай бұрын
පාඩුවේ නිදහසේ තියෙන තැන් එහෙම තිබුණාවේ... අපේ රට වගේම අපේ සංචාරක.. ජනතාවත් හුගක් නොදියුණුයි
@PrasannaAnurasiri
@PrasannaAnurasiri 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට මේ වගේ සුන්දර දසුන් අපිට දැනගන්න සැලසුවාට....❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ගොඩක් ස්තුති...තවත් මේ වගේම ටිකක් කරලත් තියෙනවා..ලගදීම තවත් ටිකක් දාන්න තියෙනවා..දිගටම ඉන්න....
@PrasannaAnurasiri
@PrasannaAnurasiri 7 ай бұрын
@@TLOGwithanuradhasl බොහොම ස්තුතියි
@dealwisdroym6645
@dealwisdroym6645 4 ай бұрын
දියුණු කළ යුතුම සංචාරක ආකර්ශනේ ඇති මාර්ග .... ආණ්ඩුවට සල්ලී නෑ.... ණය වේවි මරිසිය දාලා ඩොලර් බිලියන සීයට වැඬි මුඳලක් ...... ලස්සනයි ... ස්තුතියි .....! 🌹❤️🙏👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
බොහොම ස්තුති...
@jagathfernando6433
@jagathfernando6433 8 ай бұрын
හරිම ලස්සනයි.👍🏼බොහොම ස්තුතියි.
@ajithweerakoon9773
@ajithweerakoon9773 8 ай бұрын
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
බොහොම ස්තුති..
@SN-ty5gy
@SN-ty5gy 4 ай бұрын
සුපිරිම සුපිරි වැඩක් 🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
බොහොම ස්තුති....❤❤❤
@SachithaMy
@SachithaMy Ай бұрын
සුබපැතුම් අයියේ 🤗🤗🤗
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 22 күн бұрын
බොහොම ස්තුති මල්ලි ❤❤❤
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if 7 ай бұрын
ගොඩාක් ලස්සන යි ඔබතුමාට ස්තුතියි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
බොහොම ස්තුති....
@ariyawathijayathilaka2777
@ariyawathijayathilaka2777 5 ай бұрын
Wow beautiful ❤️❤️
@Manu-eb4jw
@Manu-eb4jw 4 ай бұрын
හරිම ලස්සනයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
බොහොම ස්තුති...
@suniljayaratne5418
@suniljayaratne5418 5 ай бұрын
Very Very nice video ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 ай бұрын
Many many thanks
@sankadarshana9290
@sankadarshana9290 8 ай бұрын
හරිම ලස්සනයි❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
බොහොම ස්තුති...
@siriustube1044
@siriustube1044 4 ай бұрын
Beautiful location
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
Yes, thanks .❤❤❤
@ranjanidias1399
@ranjanidias1399 4 ай бұрын
අපිත් ගිහින් තියෙනවා හරිම ලස්සන යි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
❤❤❤👌
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
ජයවේවා!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
ජයවේව...❤❤❤❤
@sajethkumara9201
@sajethkumara9201 8 ай бұрын
අති සුන්දර ගමනක් .ඒත් අදතමයි දැනගත්තෙ මෙවන් ඉතා සුන්දර ගමන් මාර්ගයක් තිබෙනබව
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ඔවු හරිම සුන්දර ගමන් මාර්ගයක් ...
@HPKusumalatha
@HPKusumalatha 7 ай бұрын
Very biutiful❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
Thanks so much...
@NishanthaIndika-so5xj
@NishanthaIndika-so5xj 6 ай бұрын
Wow❤❤
@kusumkumari-ie3uw
@kusumkumari-ie3uw 3 ай бұрын
Anura saho. Pasuwa meewa hadai, salli labunaama❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යෙන් හොද දෙයක් බලාපොරොත්තු වෙමු
@dornaz_colombo
@dornaz_colombo 7 ай бұрын
Excellent
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
Thank you so much ...
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 8 ай бұрын
මට අවුරුදු තිස් දෙකයි දැනට.මෙතෙක් කාලෙ මම දැකපු ලස්සනම වීඩියෝ එකක්.මමත් කවදම හරි මේ පාරේ එකපාරක් හරි යනවා.ලංකාවද කියලත් පුදුමයි❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
බොහොම ස්තුති...
@chammikaadikari9008
@chammikaadikari9008 8 ай бұрын
ඇයි පුදුම වෙන්නෙ
@sankadarshana9290
@sankadarshana9290 8 ай бұрын
​@@chammikaadikari9008පුදුම වෙන්නේ ඔයාගේ අරක දැකලා
@LalSenarath-qs9ds
@LalSenarath-qs9ds 8 ай бұрын
E​@@TLOGwithanuradhasl
@padmajayasinghe1443
@padmajayasinghe1443 7 ай бұрын
ලංකාවෙ ලස්සන ඔබ දැකලා නෑ වගේ .
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 8 ай бұрын
යන්න ආස හිතෙන පැත්තක් ❤️👌👌
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ස්තුති.. ඔවු ලස්සනම තැනක් ...
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 7 ай бұрын
🎉🎉😢 ගොඩක් ලස්සන පැත්තක්🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
👍👍👍👍
@darshikakumarasinghe4297
@darshikakumarasinghe4297 5 ай бұрын
Back ground music eka nisa video eke lassana adu wenawa, eka ahan inna amarui
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
Change karannam...
@kaweeshwarabandara47
@kaweeshwarabandara47 7 ай бұрын
ගොඩාක්ම ලස්සනයි ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
බොහොම ස්තුති...
@chandraniherath1043
@chandraniherath1043 6 ай бұрын
🎉මට නම් මුළු අඹගමුව කෝරළේම ලස්සනයි.
@thimadkreationZ
@thimadkreationZ 3 ай бұрын
හැටන් ගාඩ්මෝර් පාර...❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
මස්කෙළිය ගාඩ්මෝර් 👏👏
@MrNalakafairly
@MrNalakafairly 6 ай бұрын
ජීවිතේ එක වරක් හෝ ගොස් නැරඹිය යුතු සුන්දරත්වය,සමස්ත ලෝකයම මොන තරම් සුන්දර පාරාදීසයක්ද
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 4 ай бұрын
Malige video godak watinawa
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
බොහොම ස්තුති...
@hemanthaperera575
@hemanthaperera575 8 ай бұрын
සුපිරි වීඩියෝ එක මේ සුන්දරත්වය දැකල මට මගේ රට ගැන හරි ආඩම්බර හැඟීමක් ඇතිවුණා සමස්ත ලෝකයම මොන තරම් සුන්දර පාරාදීසයක්ද මේක විදේශිකයන්ගේ සූරා කෑමවලට ලක් වෙලා මේ රටේ මිනිස්සු අපා දුක් විඳිනවා මේවාට වගකිවිය යුත්තේ බටහිර ජාතිකයන්
@samanparakrama786
@samanparakrama786 8 ай бұрын
විදේශිකයෝ නෙමෙයි මයිනලයි අපේ එවුනුයි හොරකම් කලේ. තාමත් හොරකම් කරනවා තේරෙන්නේ නැද්ද රට බංකොලොත් වෙලා තියෙන විදිහ...
@champaperera8487
@champaperera8487 7 ай бұрын
ඇත්තටම මේරට විනාශ කලේ 1977 සිට රටමකාපු දේශපාලකයන්
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
🎉
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 7 ай бұрын
Oya waththa panadure soysaa mahaththayage methiniya rajayata gaththa akaale oeta wadaa lassanai
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ස්තුති දැනුවත් කිරීම ගැන...
@jayasingha8115
@jayasingha8115 6 ай бұрын
Niyamai, digatama krnna... Thawa video quality eka wedi krnna ❤💆
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
බොහොම ස්තුති...අනිවාර්යයෙන්ම..
@nilhansika8226
@nilhansika8226 8 ай бұрын
Diyaalla lassanai
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thanks
@kezerkixz1318
@kezerkixz1318 8 ай бұрын
මාතලේ - ඉලුක්කුඹුර පාරෙ එක්කුත් කරන්න,ඒකත් මරු
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
හරි...ඉදිරියේදී කරන්න බලමු
@ThilakarathnaEgodawathta-rb4eu
@ThilakarathnaEgodawathta-rb4eu 7 ай бұрын
ගාඩ්මෝර් වල රැයක් නතර වෙනවානම් ඒ පහසුකම් තියෙනවාද කියලත් දැනුවත් කලානම් හරිම වටිනවා..ස්තුතියි..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
මට ලැබුණු තොරතුරු අනුව නම් gartmore වල රෑට නවතින්න තැනක් නැහැ කියල මට හිතෙන්නේ...එත් මස්කෙලියේ නවාතැන් තියෙනවා..
@truthfirst.6966
@truthfirst.6966 8 ай бұрын
In Sri Lanka upcountry all places are beautiful.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thanks..Yes indeed
@sf9714
@sf9714 7 ай бұрын
90-95 කාලෙ මම ඔය පාරෙ ගිහින් තියනවා. වතු ඒ කාලෙ ඔයිට වඩා ලස්සනයි. වතු පාලනය කරන සමාගම්වල හපන්කම තමයි අද වෙනකොට ප්‍රදේශයේ සුන්දරත්වය විනාශය පෙන්වන්නෙ.
@SudassanaKarunatilleke-ny1ff
@SudassanaKarunatilleke-ny1ff 8 ай бұрын
🎉🎉 ඔය අවටින් එහා මෙහා ගියත් අවු; 55 කටම මෙහෙම තැනක් මුල් වරට දැන ගත්තෙ ඔබෙන්. ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම,ලාබෙටම සහ කාලයන් [බස්රථ කාල සටහනද] ඇතුලුව තොරතුරු ඉදරිපත් කිරීම ඉතාම වටිනව. ( අවට නවාතැන් පලවල් පිළිබඳවත් දැනුවත් කලා නම් විශිෂ්ඨයි). සහය දුන් සැමට සහ ඔබට හදපිරි ප්‍රනාමය සහ ජය....!!! 🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ඔබට බොහොම ස්තුති..
@TerrenceFernando-dk6ib
@TerrenceFernando-dk6ib 4 ай бұрын
අඹගමුව කෝරළේ ලස්සන ස්ථාන බොහොමයි. World Vision වැඩ කරන කාලේ මේ ලස්සන දැකගන්න වාසනාව ලැබුන .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සන පැත්තක්
@lalithdammika7187
@lalithdammika7187 8 ай бұрын
Dear friend. Good. Vedio thankyou. very. much. and. Plz. Explain. Gardmore. Mediam. range gast. house. or. hotel. ?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thanks so much..better to stay in Maskeliya aria and there are some hotels near gartmore as well..
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 6 ай бұрын
ස්විස්ටර්ලන්තයේ වගේ. මොන තරම් සුන්දර ද මගෙ පුංචි රට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐
@RenukaHewage-xr4il
@RenukaHewage-xr4il 8 ай бұрын
හොද පලාත්වල ඇයිදෙමල අයම ඉන්නෙ ල්ස්සන පැත්තක් අපිට යන්න බැරිඋනාට ගියාවගෙ ව්ඩ්‍ යොවබැලුවාම ඔයට ගොඩාක් පින්❤❤
@channabuwanaka5885
@channabuwanaka5885 8 ай бұрын
සුද්ද ලංකාවට එන්න ප්‍රථම මේ ප්‍රදේශ ඝන වනාන්තරය . ජලපෝෂක ප්‍රදේශ. අපේ රජවරු ඒ ප්‍රදේශ වලට කිසිම හානියක් කළේ නෑ. සුද්ද අපේ රට අල්ලගත්තට පස්සෙ උන් වනාන්තරය එළිකරල තේ වගා කළා. ඒ වතුවල වැඩ කරන්න අපේ අය කැමති උනේ නෑ. ඒ නිසා ඉංදියාවෙන් කම්කරුවා අරං ආව. ආං ඒ අය තමයි ඔය ඉන්නෙ .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
බොහොම ස්තුති..
@champaperera8487
@champaperera8487 7 ай бұрын
එහෙම වුන විදිය දැනුවත් වීමට ඉතිහාසය පිලිබදව දැනගන්න
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 7 ай бұрын
Sinhalayage karume😢😢😢
@hulimakwt834
@hulimakwt834 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👍👍
@priyanganimenike6080
@priyanganimenike6080 4 ай бұрын
නවාතැන් පහසුකමි තියනවද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
මස්කෙලියේ තියෙනවා...Gartmore වල නම් නැහැ මම හිතන විදිහට
@iqraz7
@iqraz7 7 ай бұрын
do u know any place for hotel accommodation this place
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
Im sorry, i did not noticed a place closed to Gartmore..but you can find better places near Maskeliya town..Thanks
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 8 ай бұрын
Lipton sheet yanakota wage
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thanks..
@sunethrabandara2123
@sunethrabandara2123 8 ай бұрын
Very correct. Api dawasaka varadila road ekaka giya.. lipton seat yanakota. Puduma lassanak
@kasuuu1234
@kasuuu1234 11 ай бұрын
මස්කෙලියෙන් කීයට තියන බස් එකේද ඔයාල ගියේ...
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 6 ай бұрын
Lankawe wage awineeha minissu godak inna rataka metharam sundara pedesak.
@dasunrajapaksha4444
@dasunrajapaksha4444 8 ай бұрын
Nice Video.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thanks you very much
@himalka.22-ravishan
@himalka.22-ravishan 7 ай бұрын
අපිත් ගියා. හරිම ලස්සනයි . බයික් එකෙ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ස්තුති..හරිම ලස්සන පරිසරයක්...
@MahindaKarunarathne-d2x
@MahindaKarunarathne-d2x 6 ай бұрын
මම නම් ගියා මගෙ දුවයි පුතයි නෝනයි එක්ක මට උදවු කලේ මගෙ අති ජාත මිතුරා සරා ඔහු ගිනිගත් හේනේ ගොවි නියාමක කෙනෙක් මෙය මගේ පාසල් මිතුරාට උපහාරයක් වේවා
@InduGunathilake
@InduGunathilake 11 ай бұрын
Harima pahadili
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ගොඩාක් ස්තුති..
@KaushalyaAbeyakonn
@KaushalyaAbeyakonn 6 ай бұрын
❤❤❤❤❤❤❤
@sunilkalyani7104
@sunilkalyani7104 6 ай бұрын
👍👍👍👍
@mekalaindeewari7330
@mekalaindeewari7330 8 ай бұрын
ඒ කියන්නෙ අයියෙ අපිට අපෙ වාහන වල යන්න අපහසු ද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
වාහනයක යන්න.. ගොඩක් පහසුයි එහෙම නම්.. එක දවසක්ම මේ පැත්තේ බලන්න පුළුවන්...
@amilajeewansuraweeraarachc8628
@amilajeewansuraweeraarachc8628 8 ай бұрын
Lankawa kochchara lassanaida
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
❤❤❤
@champaperera8487
@champaperera8487 7 ай бұрын
ටික දවසයි ,මේ ලස්සන ප්‍රදේශයත් ප්ලාස්ටික් බෝතල් කුනු කසළ පිරිච්ච ,සංචාරකයින් යැයි කියාගන්නා නොහික්මුන අයගෙන් පිරිච්ච තැනක් වේවි . මේ ලස්සන තව බොහොම ටික දවසයි .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ඇත්ත තමයි...ලස්සන තැනක් සොයාගත්ත ගමන් එතන කැත කරනවනේ..
@PreethiNanayakkara
@PreethiNanayakkara 8 ай бұрын
Beautiful
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thanks so much
@BudhdhikaShaminda
@BudhdhikaShaminda Ай бұрын
Thanks ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 22 күн бұрын
❤❤❤❤
@premasirikwa
@premasirikwa 8 ай бұрын
බොහොම ඉස්තුතියි ඔබට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ඔබටත් බොහොම ස්තුති
@ereshapulasinghe2044
@ereshapulasinghe2044 8 ай бұрын
බලන්න යන්න විදිහක් නැහැ ඒත් මේ වීඩියො එක බැලුවහම යනවා වගේ දැනුනා. අපේ රට කොච්චර ලස්සන ද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ස්තුති...පුළුවන් දවසක යන්න... හරිම ලස්සන පැත්තක්...
@hpkumara8963
@hpkumara8963 8 ай бұрын
සුන්දර ප්‍රදේශයක ..ජිවත් වෙන මිනිසුන්ගේ ජීවිත නම් බොහොම දුෂ්කරයි..ඒවත් සුන්දර උනා නම්..
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 7 ай бұрын
Api sundara jeewithada ane pala😅😅
@elankokanagaratnam5875
@elankokanagaratnam5875 8 ай бұрын
Very nice 👍.Is there any hotel for Srilankans to stay?. ECONOMIC SLLY😝
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Yes there are enough hotels in Maskeliya town aria...
@savithrijayasinghe2342
@savithrijayasinghe2342 8 ай бұрын
Lovely! Why can't the authorities attend to improve the roads?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
yes, thats dissapointing..
@ravin2382
@ravin2382 7 ай бұрын
⛅⛈🌧🌈❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
👍👍👍
@dammikadamayanthi8612
@dammikadamayanthi8612 4 ай бұрын
Me lassan game paara hadanna.baladarini
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
👍👍👍
@Musicwithdilaa
@Musicwithdilaa 5 ай бұрын
මේ ඇලි දෙක බලන්න බස් එකේ යන්න පුලුවන්ද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 ай бұрын
පුළුවන්
@Musicwithdilaa
@Musicwithdilaa 5 ай бұрын
@@TLOGwithanuradhasl kohomada eka dawasen gihin enna beluwe
@Musicwithdilaa
@Musicwithdilaa 5 ай бұрын
@@TLOGwithanuradhasl colombo idan
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 8 ай бұрын
Background music is very much disturbing
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thanks, undertand..lets see to manage with future once..
@ekdlalekdlal61
@ekdlalekdlal61 4 ай бұрын
ලස්සනයි .ස්තුතියි.පොඩි නිවරදි කිරීමක් කරමුද.මාඋස්සාකැලේ ජලාශ යෙන් කැනියොන් විිදුලි බලාගාරය විදුලිය නිපදවන අතර කාසල්රී ජලාශයෙන් නෝටන් බිුජ් වල ඇති විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරය මගින් විදුලිය නිපදවා එම ජලය නෝටන් බිුජ් කුඩා ජලාශයට මුදාහරිනු ලබයි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
බොහොමත්ම ස්තුති... එ නිවරදිකිරිම වෙනුවෙන්...❤❤
@startech-nv7ts
@startech-nv7ts 8 ай бұрын
❤❤❤❤❤I 👌👌
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 8 ай бұрын
Me gagmowar waththa aethikaru panadure h c soysaa mahatha akka 1000k lassana bangalaawak thibunaa mama thathai hitiye athumaagawa namin mahathwaru wedawalin deviwaru pothupitiya polmola sadan fektariya sahodara bedeema 😂❤❤
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 7 ай бұрын
So happy as a Sinhalese❤❤❤❤
@airdrop-lk
@airdrop-lk 9 ай бұрын
මස්කෙලියෙ ඉදන් උදෙ 6.30 ඉදන් විනාඩි 45 න් 45 ට නෙ බස් තියෙන්නේ
@kamaljayasinghe-c2b
@kamaljayasinghe-c2b 8 ай бұрын
විදේශිකයන් සූර කෑවේ නෑ . උන් හදපුව තමයි. මේවා. අවරුදු සීයක් ගිහිල්ලත් මේ පාරවල් බැමි තවම තියනවා අපී උන් හැදුවනම් මේවා ගහගන ගෙහින්. මේ දුප්පට් කම්කරුවන් ඒ දුප්පත්කමේ තියන් ඉන්නේ ඒ මිනිස්සුන්ගෙම ජාතියට අයත් කපටි පා හර දෙස්පාළුව්වෝ.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
👍👍👍
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 8 ай бұрын
Oya waththa panadure h similar sosaa mamahaththayago piyaa suddangen gaththu waththa lassana bangalaawak akkara 1000k pothupitiya polmola ayaalage mihipita deviwaru wage mage thaththa wedakale ayagawa 1968 mamath athumage bangalaawe Edan horana school giye mihipita deviwaru thamai sirimaawo methiniya rajayata pawaraa gaththa onnaokai une akaale oeta wadaa lassanai
@nimalnaulla6189
@nimalnaulla6189 7 ай бұрын
නවතින්න හෝටල් පහසුකම් තියෙනවද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
gartmore වල නම් අඩුයි ..නමුත් මස්කෙලියේ තියෙනවා...
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 7 ай бұрын
කාර් වලට යන්න අමාරුද මේ පාර
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
ස්තුති , පාරේ වලවල් පොඩ්ඩක් තියේනවා. ඒ වුනත් car එකකින් යන්න පුළුවන්...
@iranganidissanayaka3141
@iranganidissanayaka3141 8 ай бұрын
Aththatama lankawe lassanama palathe enne tamil aya.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ඇත්තටම මේ ප්‍රදේශ ලස්සන උනාට දිගටම ඉන්න අමාරුයි...
@slbuses638
@slbuses638 Жыл бұрын
Video eka supiri parana video aye aye dnn epa eken view adu wenoo
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
godak sthuthi.. parana ewa kipayaka music add karapu ewata issue ekak thibuna.. e nisa ewa ayin karala damma..den hari aye aluthin daanna nehe..Thanks Brother
@KarunaKumarasinghe
@KarunaKumarasinghe 4 ай бұрын
සුදු මහත්වරු ඉන්න.කලෙමේ සුන්දරත්වය අපූරුවට තියෙන්න.ඇති..දැන් මේව පාලනයකරන්නෙ මේවාට ආදරය කරන උන් නෙමේ .වතිවල සන්දරත්වය.ගිලිහිලා තියන හැටි පේනව..සුද්දො හිටියනම්...මේව.පාරාදීසයක් වාගෙ කරලා....දැන් ඉන්නෙ හොරු.....
@roshniros1203
@roshniros1203 7 ай бұрын
අපි ගිහින් තියෙනවා
@Realeye66
@Realeye66 7 ай бұрын
Thank you
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
Thank yoo...
@BadraJayakodi
@BadraJayakodi 8 ай бұрын
Ape un wedakaranna kammeli hindai demala aya mehe inne suddai demalai hitiye nethnam oya lassana ape rate dakinnane
@jeevarani2923
@jeevarani2923 7 ай бұрын
I'm highly agree your statement
@champaperera8487
@champaperera8487 7 ай бұрын
Highly agree with you
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 7 ай бұрын
Ane pala gona tea estate nisa una winase nodanna gawaya🐐🐐🐐
@chamathkaenterprise2278
@chamathkaenterprise2278 4 ай бұрын
මාරග අංක 107 ඉස්සර ඇලකන්ද * කොටුව
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
ඔවු...එකම තමයි මේකෙත් තියෙන්නේ ..👍👍👍
@Hi-ci2dw
@Hi-ci2dw 7 ай бұрын
අඩුම තරමින් ඔය 14km පාර වත් අළුත්වැඩියා කරලා දුන්න නම් සංචාරක ප්‍රවර්ධනයක් ඇතිවේවි. තොණ්ඩමන් කියන ඇමතිවරයා ඕව හොයලා බලන්නේ නෑනේ. මැරකම් කරනවා මිසක්...🤔
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
වැඩක් නැහැ කියල...එහෙම උනොත් මෙහෙ ඉන්න යට ගොඩක් පහසු වෙනවා...
@dealwisdroym6645
@dealwisdroym6645 4 ай бұрын
ටූ මච් ජල්බරි නෝ හ් .....? අයී මීන්ට් ද සද්දෙ .... නෝ නිඳහස .... රිලැක්ෂේෂන් .... ෆ්‍රීඩම් .... නතිං ....
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
බොහොම කණගාටුයි ...ඉදිරියට මේක අඩුපාඩු ටික හදා ගන්නම්...ස්තුති...
@NeelaUdayangani
@NeelaUdayangani 8 ай бұрын
Thanks a lot...
@NeelaUdayangani
@NeelaUdayangani 8 ай бұрын
13:53
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
Thank you so much
@KumarKumar-x5k7g
@KumarKumar-x5k7g 7 ай бұрын
😢❤❤❤
@R1R1R511
@R1R1R511 9 ай бұрын
Upcot❤
@mekalaindeewari7330
@mekalaindeewari7330 8 ай бұрын
ඇත්තටම අයියෙ මෙ පැත්තෙ යන්න ආසයි අපිට හරි විස්තරයක් දෙන්නකො
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
තව විස්තර දැනගන්න අවශ්‍ය නම් මට කතා කරන්න..0777755009..ස්තුති
ගාට්මෝර් ඇල්ල  Gartmore Falls | Maskeliya 4K
30:33
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Yal Devi Train | ආපහු යාපනේ යමු | Colombo to Jaffna train #jaffnatravel
21:02