ගතින් ඉන්නට නැතත් ළං වී - Gathin Innata Nethath Lanwee | Hiru Unplugged - EP 08 (Stereo)

  Рет қаралды 845,880

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 229
@playlist1181
@playlist1181 Жыл бұрын
ගතින් ඉන්නකොට කොහොමත් ආදරයක් ඉතිරි වෙන්නේ නෑ සිතින් විතරයි ආදරේ පවතින්නෙ ඒක සදාතනිකයි.
@lilarathnabandara
@lilarathnabandara 4 ай бұрын
දෑස පියාගෙන අහන්න.දැහැන කට සම වදිනව. මිහිරි කට හඬ.ඇස් වහ වදින්න නම් එපා. ඔබ තුමිය අපට වටිනා සම්පතක්.
@PriyankaKarunarathna
@PriyankaKarunarathna 5 ай бұрын
තව වසර ගානක් ගියත් අලුත් වෙන ගීත ❤
@ablyrics1288
@ablyrics1288 4 жыл бұрын
ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ සිතා ගන්නට බෑ ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි ඔබේ වදනින් ලොව අසන්නෙමි නවාතැන ජීවනමගේ ඔබේ සෙවනැල්ලයි ඔබේ සෙවනැල්ලයි ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ සිතා ගන්නට බෑ ඔබේ ඇසුරින් යලි උපන්නෙමි ඔබේ දැකුමින් දිවි ගෙවන්නෙමි සදාතන ජීවය හදේ ඔබේ හසරැල්ලයි ඔබේ හසරැල්ලයි ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ සිතා ගන්නට බෑ
@මහාරජතුමා
@මහාරජතුමා 4 жыл бұрын
මං ඉන්නවා ඔයාට හිතින් ලං වෙලා 0762643185 imo
@නයනිඅමා
@නයනිඅමා 4 жыл бұрын
අන්තංපුරයක් දාන්න ද මහා රජෝ කල්පනාව ......😂😂😂😂
@මහාරජතුමා
@මහාරජතුමා 4 жыл бұрын
@@නයනිඅමා හ්ම් එන්න ඔයා ඉක්මනින් අනෙ
@dasunmadusankaofficial
@dasunmadusankaofficial 4 жыл бұрын
මේවා සිංදු නෙවෙයි ඖෂධ ❤️❤️❤️❤️😓
@paramiwayaba4936
@paramiwayaba4936 4 жыл бұрын
Hmm
@duleekachathurani3332
@duleekachathurani3332 Жыл бұрын
❤❤
@beastface4234
@beastface4234 Жыл бұрын
Hari bn ela
@terrancemendis5058
@terrancemendis5058 10 ай бұрын
Dasun Madusanka..සින්දුවේ අගය හැඳින්වීමට නියමම වචන ⁣set එක සොයාගෙන තියෙනවා.ඕවා ඇඟෙන්ම එන ඒවා...👍👍
@dinendragunawardana7852
@dinendragunawardana7852 10 ай бұрын
Aniwaryenma
@thiliniimalka4512
@thiliniimalka4512 4 жыл бұрын
හදවතට දැනේන ......,ගොඩක් අාදරේ හිතේන ගිතයක්.....අාදරණිය සිත් තුල සදාකල් හදවතේ රැදේවා!😍😍😍😍😍😍😍😍😍ඔබ තුමියගේ ජිවිතේත් ලස්සන වෙිවා!💕💕💕💞
@iseemarasanjani14
@iseemarasanjani14 11 ай бұрын
මගේ හදවතේ ආදරණීය ම ගායිකාව ඇයයි.ගතින් ළග නැති නමුත් සිතින් සැමදා ඔබ ළගයි.
@harshansamarakoon751
@harshansamarakoon751 5 жыл бұрын
ගොඩාක් ලස්සන සින්දුවක්.කොච්චර කාලයක් ගියත් පරන වෙනනෙත් නැහැ එපා වෙන්නෙත් නැති. හදවතටම දැනෙනවා...
@dilansanjana4843
@dilansanjana4843 4 жыл бұрын
man danut lisinin
@ruwaniwathsala3480
@ruwaniwathsala3480 4 жыл бұрын
Its very true❤️❤️
@sapchanel2239
@sapchanel2239 4 жыл бұрын
අනිවා
@Thilinasampath73723
@Thilinasampath73723 3 жыл бұрын
@sachithmanaram1194
@sachithmanaram1194 2 жыл бұрын
ගතින් ඉන්නට නැතත් සිතින් යන්නට එපා වෙන්වී ඊයෙත් අදත් හෙටත් හැමදාම ආදරෙයි ♥️♥️♥️
@asirimudalige931
@asirimudalige931 9 ай бұрын
ගතින් ඉන්නට බැරි උනත් ඔයා තාමත් මගේ හිතේ ඉන්නවා.
@kashsam5128
@kashsam5128 12 күн бұрын
ඔබේ ඇසුරින් යලි උපන්නෙමි ඔබේ දැකුමින් දිවි ගෙවන්නෙමි සදාතන ජීවය හදේ😇🥰
@nimaldissanayake4333
@nimaldissanayake4333 Жыл бұрын
ආදරයේ ගැඹුරුම බැඳීමක් හිතට කාවදින සේ ගෙතුනු පදවැලක්.සුමිහිරි හඬින්.
@prasaddeseram6699
@prasaddeseram6699 4 жыл бұрын
හදවතටම දැණුන ආදරණීය ගීතයක්....
@sudarmakumari6277
@sudarmakumari6277 Жыл бұрын
😮
@nimeshamadushani8620
@nimeshamadushani8620 3 жыл бұрын
දුකක් හිතුණාම මන් නිතරම ආහන සිංදුවක්
@dhana_official_99
@dhana_official_99 Ай бұрын
ඔබෙන් තොරවූ ලෝකයක් .... සිතාගන්නට බෑ...සිතාගන්නට බෑ...🌎💗😘
@nimeshapiyumi7765
@nimeshapiyumi7765 2 жыл бұрын
ගතින් ඉන්නට නැතත් ලංවි.... සිතින් යන්නට එපා වෙන්වි.....♥️🥰💯
@asankawijesinghe1949
@asankawijesinghe1949 2 жыл бұрын
ඔබෙන් තොර වු ලෝකයක් හිතාගන්නට බෑ😢😢😢💔💔❤️❤️❤️
@piyasirihewa1745
@piyasirihewa1745 Жыл бұрын
කාටද කිව්වේ..🍺
@chamindachinthaka
@chamindachinthaka Жыл бұрын
මේ සිංදු නේමේ ජීවිතය......
@chamarayatigammana5358
@chamarayatigammana5358 9 ай бұрын
100 % 👍
@krishansanju1887
@krishansanju1887 3 жыл бұрын
ඔබේ ඇසුරින් යලි උපන්නෙමි.🧡🧡🧡🧡 ආසම සිංදුවක් 💚
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 4 жыл бұрын
මං ආසම සින්දුව😍. ඔබට බුදුසරණයි ❤️🌷
@upalipramodhya5150
@upalipramodhya5150 3 жыл бұрын
වොයිස් නම් වොයිස්
@nimalimaddu4927
@nimalimaddu4927 3 жыл бұрын
ඇත්තටම එපා නොවන හඬක්
@supunsampath7231
@supunsampath7231 3 жыл бұрын
ලස්සනයි
@deepanimadushi8729
@deepanimadushi8729 5 жыл бұрын
මම ආසම ගිතයක්.හරිම ලස්සනයි.
@මහාරජතුමා
@මහාරජතුමා 4 жыл бұрын
ලස්සනයි නේද 0762643185 imo
@ranjikarabel5510
@ranjikarabel5510 5 жыл бұрын
ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවු ලෝකයක් සිතා ගන්නට බැහැ... සිතා ගන්නට බැහැ.... කවදාවත් එපා වෙන්නැති ගීත.
@ytdb7777
@ytdb7777 2 жыл бұрын
ඇත්තටම ආසයි, ආදරෙයි, ලස්සනයි. 👍
@priyaniabeysekara8995
@priyaniabeysekara8995 2 жыл бұрын
Harima dukai lassana kata hadak mea geethaya keeper wathawak ma ahanawa ahana ganata mage das kadulin thth wenawa harima wedanawai god blee you
@BeHappy-lu8xb
@BeHappy-lu8xb 3 жыл бұрын
ගතින් ඉන්නට නැතත් ලංවී .. සිතින් යන්නට එපා වෙන්වී ..
@janakadisanayaka5737
@janakadisanayaka5737 4 ай бұрын
පිනෙන්ම උපන් නිවුනු සුන්දර හඩක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MebalWijesinghe-m5h
@MebalWijesinghe-m5h 7 ай бұрын
Me katha hadin hadawatha suwapath wenawa harima lassanai lassaai
@nilakshiyashara9459
@nilakshiyashara9459 Жыл бұрын
ඔබෙ තොර ලොකයක් සොයා ගන්නට බැහැ ආදරෙයි
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Obe asuren yale upanneme , obe dhakumen dewe gewanneme sada jeewerya hade obe haserallaye ........ Very nice .
@chithranandarajapaksha3852
@chithranandarajapaksha3852 Жыл бұрын
ලස්සන කටභඩට ගැලපෙන ලස්සන ගීතය.
@nilangaekanayaka-lw1ek
@nilangaekanayaka-lw1ek 7 ай бұрын
අම්මෝ මේ සිංදු හදවතට සැනසිමක් එ කට හඩ 💯💯💯💯💯💯🔥🔥
@PathimaPerera-xz3ms
@PathimaPerera-xz3ms Жыл бұрын
Lassanai ahanna ba kadulu enwa adarei oyata akke ❤❤❤❤❤
@AmalnisanthaAmalnisantha
@AmalnisanthaAmalnisantha 3 ай бұрын
වටිනා ගීතයක්
@ureshaprasadi3486
@ureshaprasadi3486 Жыл бұрын
ඔබෙන් තොර වූ ලෝකයක් සිතා ගන්නට බෑ❤️
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
Edha, Ada, menma hetath rasika rasikaviyan ge adaraya dinagath lassana pada malavak, gayanayak, vagema Sangeetha thanuvak , vadanayak. 👏👏👏...
@rohankarunarathna2999
@rohankarunarathna2999 11 ай бұрын
නොමැරෙන ගීත ❤❤❤
@sanjubro6882
@sanjubro6882 4 жыл бұрын
ගතින් ඉන්නට නැතත් ලංවි... සිතින් යන්නට එපා වෙන්වී... ඔබෙන් තොරවු ලෝකයක් සිතා ගන්නට බැ...
@kumarenadee3445
@kumarenadee3445 4 жыл бұрын
හ්ම්ම්ම්ම්ම්....
@shiromihathwella5900
@shiromihathwella5900 Ай бұрын
❤❤❤❤❤chandraleka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sureindhibandaranayaka6329
@sureindhibandaranayaka6329 4 ай бұрын
හරිම ලස්සනයි ..❤️❤️❤️
@BuddhiRanathunga
@BuddhiRanathunga 4 ай бұрын
හරිම ලස්සනයි
@wiwiyanwikramasinghe4942
@wiwiyanwikramasinghe4942 Жыл бұрын
Mama aasa sinduwak hari lasanai me sinduwa mage jeewite unath mama rata indala enakota eya tawat kenek hoyaagena duka hithuna ewunath tawamathme sinduwata hari aadarei
@asankaindika3163
@asankaindika3163 Жыл бұрын
හරිම ආදරණීය යි...ගීතය.
@ashikaazard9920
@ashikaazard9920 5 жыл бұрын
Hai Chandrika madam what a lovely nice voice you have I wish you all the best and God bless you always
@mihingamage4810
@mihingamage4810 5 жыл бұрын
Ashika Azard she is not Chandrika.. she is CHANDRALEKHA...
@amilasangeeth9051
@amilasangeeth9051 3 жыл бұрын
mama kamati sinduwak💯
@nirmalagunesekara525
@nirmalagunesekara525 Жыл бұрын
Very nice sinhala song thanks my favourite
@nilminijayasundara556
@nilminijayasundara556 3 жыл бұрын
Mn kamathima gaikawak....adarei godaaaaaaakkkkk
@renukadamayanthi4828
@renukadamayanthi4828 Жыл бұрын
Lassana geethayak .hengum barai .
@charakasenevirathne4783
@charakasenevirathne4783 4 жыл бұрын
Sada Adarei 🥰 . Hemadamath, sadahatamath, merenathuru, Godak Adarei. 🥰 Gatin nethath, sitin hemadama oya laga 🥰.
@marlonsammy1764
@marlonsammy1764 3 жыл бұрын
ඔබෙන් තොර වූ ලෝකයක් සිතා ගන්නට බෑ...❤❤❤❤❤❤
@Shama-d7p
@Shama-d7p 6 ай бұрын
Obe depa laga duhuwillakwath wannata nomatha. Waram ❤❤❤
@tharinduoshada4852
@tharinduoshada4852 3 жыл бұрын
අඬවන්නෙ නැතුව හිටපල්ල යකුනේ 😭😭😭😭😭💔💔
@dilinimahesha5230
@dilinimahesha5230 3 жыл бұрын
එ්කනේ මේ සින්දු අැහෙද්දි අැඩෙනවා අද කාලේ සින්දු වගේ නෙවෙයි
@mallikahettiarachchi4572
@mallikahettiarachchi4572 Жыл бұрын
ලස්සන ගීතයක්
@LeelaLeela-hj2jz
@LeelaLeela-hj2jz 10 ай бұрын
Api ea kale adaryen ahapu gayapu adara geetha 💖💖💖💖💖💖💖💖💖
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 3 жыл бұрын
Mama asama sinduwak ♥️♥️💐🌹
@NsisiraKumara
@NsisiraKumara Жыл бұрын
aththatama. me. sindu. nemei. susadama thamai
@antonperera1436
@antonperera1436 8 ай бұрын
Oya ayata dan hina yanawa athe neda ,dan aya kiyana ewa ahala ,dakala ...monawa karannada .. GOD bless you all forever ...madam
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 3 жыл бұрын
Love this.... Words.. ♥️♥️♥️
@mihingamage4810
@mihingamage4810 5 жыл бұрын
Beautiful song...
@ajithnishantha3719
@ajithnishantha3719 2 жыл бұрын
Voice supar ❤️❤️
@vineethakumari6914
@vineethakumari6914 4 жыл бұрын
Adarei miss. A katahada puduma lassanak.
@aruniwijerathna2971
@aruniwijerathna2971 2 жыл бұрын
I love it 💖💖💖💖
@praveenlakshan8505
@praveenlakshan8505 6 ай бұрын
යකෝ ඒ voice පට්ට , ඇගේ හිරිගඩු පිපෙනවා
@tln7771
@tln7771 4 жыл бұрын
Raini wath dakinawa man sinduwa assen missge muunen❤️❤️
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Lovely song..❤
@supunsampath7231
@supunsampath7231 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@supunsampath7231
@supunsampath7231 3 жыл бұрын
මන් හැමදෑම අහනව එපා වෙන්නෙ නැ
@bellwoodhills7934
@bellwoodhills7934 4 жыл бұрын
amazing voice
@nishanfernando4682
@nishanfernando4682 Жыл бұрын
Superb quality
@sandyasandya7434
@sandyasandya7434 6 жыл бұрын
Harima lassana sindu කොච්චර ehuwath epa wenna
@eessa1727
@eessa1727 4 жыл бұрын
Woman's world is her man, he becomes her home her entire being❤
@annehettiaratchy8072
@annehettiaratchy8072 2 жыл бұрын
✔️
@travelparadiseofsrilanka4393
@travelparadiseofsrilanka4393 Жыл бұрын
මේ හඩ දුවලට තියනවා ඒත් එයාලා අලුත් විදිහට සින්දු කියන්න යන නිසා මේ වගේ සිංදු එයාලගෙන් බලා පොරොත්තු වෙන්න බෑ
@gamingbatta1291
@gamingbatta1291 3 жыл бұрын
ඔබෙන් තොර වූ ලෝකයක් සිතාගන්නට බෑ .....
@PadmaDias-u1p
@PadmaDias-u1p 15 күн бұрын
This songs never dye ❤❤❤❤😂
@chamarinilushika7400
@chamarinilushika7400 2 жыл бұрын
My love, my besta , my habby , my fevarit singar, my aaalllll my 🌎 jeyon jankook love you so much, oben thora u lokayak sitha gannat baaa 😌
@ruwanmanjula6543
@ruwanmanjula6543 Жыл бұрын
Madam supiri
@sunilgunadasa8523
@sunilgunadasa8523 4 жыл бұрын
👌🏻👌🏻👌🏻maruuu Marama lassanaiii👌🏻👌🏻
@paramiwayaba4936
@paramiwayaba4936 4 жыл бұрын
Taruwan sarani obata 🌷🌷🌷❤❤❤❤❤
@warnakulasuriyafernando8928
@warnakulasuriyafernando8928 4 жыл бұрын
Superb music
@NilanthiRathnayaka-s9w
@NilanthiRathnayaka-s9w 4 ай бұрын
මම ආදරෙයි ❤
@neeshaneeshi8354
@neeshaneeshi8354 3 жыл бұрын
Asama song ekak akke
@niwarthanasandamali9125
@niwarthanasandamali9125 4 жыл бұрын
Adarei.....
@manjulaudayabandara2616
@manjulaudayabandara2616 Жыл бұрын
👍
@madumadu3190
@madumadu3190 6 жыл бұрын
❤❤❤❤❤❤edath adath hetath hadawathe radi adaraniya geeth
@මහාරජතුමා
@මහාරජතුමා 4 жыл бұрын
මෙි වෙලාවෙිත් ජනප්‍රියයි අනෙ 0762643185 imo
@hasanthamangala6896
@hasanthamangala6896 3 жыл бұрын
ඔබේ සෙවණැල්ලයි
@sureshchandana7738
@sureshchandana7738 2 жыл бұрын
සධාතන ජීවය හදේ ...ඔබේ හසරැල්ලයී...😥
@terrancemendis5058
@terrancemendis5058 10 ай бұрын
ලස්සන කියන එකේ උපරිමය...දසුන් කියනවා වගේ "මේවා සින්දු නෙවෙයි.. ⁣ඖෂධ"
@UdeshiGunarathna
@UdeshiGunarathna Ай бұрын
Love u
@KumarKumar-wy8kn
@KumarKumar-wy8kn 2 жыл бұрын
lassanata sinduwak
@nadswarnathilaka2484
@nadswarnathilaka2484 8 ай бұрын
Mewa sindu nowe sithata one osahdai
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 ♥️♥️♥️♥️♥️♥️♥️♥️ 🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ""ඔබෙන් තොර ලෝකයක් "" ""සිතා ගන්න බැ "" 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@SadunChathuranga-xo8cp
@SadunChathuranga-xo8cp 5 ай бұрын
👌👌👌
@renukasugandani9956
@renukasugandani9956 3 жыл бұрын
ගතින් ඉන්නට නැතත් ලන්වී සිතින් යන්නට එපා වෙන්වී
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow very beautiful ♥️♥️♥️♥️♥️
@SadamaliGamage-s6v
@SadamaliGamage-s6v 4 ай бұрын
ඔබේ ඇසුරින් යලි උපන් නෙමි
@rathnayakarathnayaka9001
@rathnayakarathnayaka9001 4 жыл бұрын
ඔබෙන් තොරවූ ලෝකයක් හිතාගන්නට බෑ
@lakshikakalpani7925
@lakshikakalpani7925 2 жыл бұрын
Asama sinduwak
@athula72bandara79
@athula72bandara79 3 жыл бұрын
Beautiful song.💚💛🧡❤
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 3 ай бұрын
🎸👋🎸👋🎸👋
@wasananisansala972
@wasananisansala972 4 жыл бұрын
Oben thora u ලෝකයක් හිතා gannata baaaa .. 😥
@suniljayasundara4046
@suniljayasundara4046 4 жыл бұрын
Nice song very beautiful
@nuwanpremprem8198
@nuwanpremprem8198 3 жыл бұрын
Pttama asa sinduwak
@danushkasilva7278
@danushkasilva7278 Жыл бұрын
❤❤❤❤
gathin innata nathath lanwi
3:11
cheenutharu
Рет қаралды 7 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН