මේ පාලු සීත රාත්‍රියේ - Me Palu Seetha Raathriye | Chandralekha Perera

  Рет қаралды 705,170

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 287
@chathurangalakshitha-uj1bk
@chathurangalakshitha-uj1bk 10 ай бұрын
2024 මේ සිංදුව අහන අය කෝ බලන්න.
@maheeshaRajapaksha-pd6kr
@maheeshaRajapaksha-pd6kr 9 ай бұрын
මම අහනවා
@PrasannaKumara-i7c
@PrasannaKumara-i7c 6 ай бұрын
මමත් අහනවා මට අතිතය මතක් වෙිනවා අවුරැදු 33 කඉස්සර අතිතය
@ashengimalka3985
@ashengimalka3985 3 жыл бұрын
මේ හඩට පෙම් බදින මා වැනි අය තවත් සීටීද😘😘😘
@nirmalnirmal9217
@nirmalnirmal9217 2 жыл бұрын
ඔබ මම හැර තවත් අය සිටිත්ද?
@iroshanifernando7776
@iroshanifernando7776 2 жыл бұрын
Yah
@raniranehipura9547
@raniranehipura9547 2 жыл бұрын
සිටී.😁
@nilanthifernando7760
@nilanthifernando7760 2 жыл бұрын
yeah!
@hasithjkaushal2426
@hasithjkaushal2426 2 жыл бұрын
Ow
@Nipunawickramarathnasenarathya
@Nipunawickramarathnasenarathya 11 ай бұрын
භාවනාවක් වගේ... හරිම නිහතමානී ලංකාවේ දක්ෂ ගායිකාවක්.... ❤❤❤ ඒ හඩ තනිකරම පිස්සුවක්.. මෙතුමිය ඉස්සරහා ඉදන් මේ සිංදු අහන්න තිබ්බනම් ... මාර භාග්‍යයක් 😢❤
@NandunMadhubhashana
@NandunMadhubhashana 10 ай бұрын
මට හිතෙන්නේ මෙච්චරයි.මේ හඩට වගේම මේ සංගීත තනුවට පුලුවන් ඕනම දෙයක් කරන්න..❤❤❤❤❤
@dilumjayalath6492
@dilumjayalath6492 Жыл бұрын
2023 මේ සින්දුව අහන අයත් ඉන්නවා ....ඒ කටහඩ භාවනාවක් වගේමයි
@Dreamzofme
@Dreamzofme 11 ай бұрын
2024.02.15
@NandunMadhubhashana
@NandunMadhubhashana 10 ай бұрын
මැරෙන මොහොතෙත් පින තිබුනොත් ඇසේවි
@DisharaPremith
@DisharaPremith 8 ай бұрын
​@@NandunMadhubhashana ඔව්ව්❤
@anuruddaanurudda8936
@anuruddaanurudda8936 8 ай бұрын
​@@Dreamzofme❤
@sham5968
@sham5968 4 жыл бұрын
තුරුණු බව ගිලිහී ගියද ඇගේ ස්වර පරාසයෙහි ඌනතාවක් නොවීම ශ්‍රාවකයාගේ පිනක්. ඇගේ නිහඬබාවය නම් අවාසනාවක්.
@gaminifrenando3582
@gaminifrenando3582 4 жыл бұрын
සදාතනික ගායනා ඉහළ අහස් කුස ට. ඵහි නැවතුමක් නැත.
@niroeuro
@niroeuro 4 жыл бұрын
ඒකනම් ඇත්ත සහෝදරයා ,🎶🎶💃💃👍👍👍🙏🙏
@aaaaa8718
@aaaaa8718 4 жыл бұрын
අනිවාර්යයෙන්
@lakmalisuru1772
@lakmalisuru1772 7 күн бұрын
මේ නිකම්ම සින්දු නෙවෙයි මිනිසුන්ගේ මනස සුවපත් කරන්න ගෙනාපු ඹෟෂද වගයක්,මගේ හිතේ තියෙන සියලුම ප්‍රශ්ණ මොහොතකට හරි අමතක කරන්න මේ ගීත සෑහෙන්න උදවු වෙනවා,මේ ගීත ගයනයටත් ,තනු නිරමාපකයටත්,සංගීත වේදියටත්. තෙරුවන් සරණයි🙏🙏🙏
@manjulapushpakumara8880
@manjulapushpakumara8880 3 жыл бұрын
පිස්සු හැදිලා ආයේ හැදේනවා මේවා තනියම අහනකෝට
@palithaariyawansa3673
@palithaariyawansa3673 2 жыл бұрын
Matath ehemai Machan.
@nilanthaniroshana3229
@nilanthaniroshana3229 Жыл бұрын
මුලු ඇගම කිලිපොලා යනවා ඇහෙද්දි ..
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l Ай бұрын
Jodu dela ahapan😊
@iroshanfernando3871
@iroshanfernando3871 8 ай бұрын
පාන්දර 1.23යි.. මේ සිංදුව තනියම කාමරේ ඉදන් අහනකොට.. ඒ දැනෙන හැගීම..❤❤❤
@SadunDevelop
@SadunDevelop 6 ай бұрын
ආදරය හැඟුනාද.💜💜💜
@iroshanfernando3871
@iroshanfernando3871 6 ай бұрын
@@SadunDevelop ම්ම්ම්..ම්ම්ම්...
@senulyathathsarani
@senulyathathsarani 6 ай бұрын
අවුරුදු ගාණක් පිටරටක නයිට් ඩියුටි කරපු මගේ හිතේ තනිකම නිවපු ගීත වලින් එකක්.❤
@iroshanfernando3871
@iroshanfernando3871 6 ай бұрын
@@senulyathathsarani mmmmmh
@Shanijayakodi
@Shanijayakodi 6 ай бұрын
මමත් හරිම ආසයි චන්ද්‍රලේකා මහත්මියගේ සිංදු වලට
@gaminifrenando3582
@gaminifrenando3582 4 жыл бұрын
ඇගේ ප්‍රේමයේ විලාශයෙන් මගේ හදවත ගැබ් ගෙන
@subhashinikarunarathna5877
@subhashinikarunarathna5877 2 жыл бұрын
මේ පාලු සීත රාත්‍රියේ කියාදෙන්න රහසින්..... 😍😍😍
@DayaniFrancis
@DayaniFrancis 11 күн бұрын
මේ කටහඩ භාවනාවක් වගේ……කැමතිම ගායිකාව❤
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗🌷 හරිම ලස්සන ගීතයක් ආදරෙයි..
@nuwankeerthivlog6154
@nuwankeerthivlog6154 4 жыл бұрын
සගවා ලය මත ඔබේ වත රහසින් කියා දෙන්න ලං වී......ප්‍රේමය කිමැයි කියා.....💖💖💖👌👌👌
@a9production953
@a9production953 3 жыл бұрын
ආසම පද ටික
@nalakadikowita7829
@nalakadikowita7829 2 жыл бұрын
@@a9production953 aAk86jh6r
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l Ай бұрын
@senulyathathsarani
@senulyathathsarani 6 ай бұрын
අවුරුදු ගාණක් පිටරටක නයිට් ඩියුටි කරපු මගේ හිතේ තනිකම නිවපු ගීත වලින් එකක්.❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
හරිම සොඳුරු හ‍ඬ රස පදවැලට ස්තුතිය
@niroeuro
@niroeuro 6 жыл бұрын
ප්‍රේමයනම් කීමෙයි කියා ......ආදරය💕❤ දෝරෙගලායනවා මේ සින්දුව ඇහෙද්දි ගායනය සන්ගීතය මොනතරම් ලස්සනද ...කොතරම් හැඟීම් බරද
@dinukaperera399
@dinukaperera399 2 жыл бұрын
චන්ද්‍රලේඛා සහ චන්ද්‍රිකා සිරිවර්ධන දෙපලම සිංදුවකට දෙන ෆීල් එක මරු. අවාසනාවකට බෑන්ඩ් එක ඒ ෆීල් එක කෑවා. මේක sensual සිංදුවක් කියල එයාලට කියල දෙන්න.
@thushanmanjula7204
@thushanmanjula7204 4 жыл бұрын
Aya pera pin කරපු api ආදරය කරන excelant ගායිකාවකි
@danieljohn7306
@danieljohn7306 8 ай бұрын
මේ කටහඬට පිස්සු වැටිලා ඉන්නේ මම❤
@sriyanirajapaksha5369
@sriyanirajapaksha5369 6 жыл бұрын
කියන්න වචන නැහැ.හරිම ලස්සනයි.ඔබතුමියගෙ හඩ නම්...😘😘😘😍😍😍😍
@බාස්-ග1ච
@බාස්-ග1ච 2 ай бұрын
අදත් අහනවා. මැරෙන්න කලිනුත් අහනවා
@harshanieharischandra1498
@harshanieharischandra1498 5 ай бұрын
සඳ තරු නිහඬයි,මේ පාළු සීත රාත්‍රියේ,රාත්‍රිය උදා වුණා,අපි හැඟුම්වලට ඉඩදී....වගේ ගීත රැයක් අඬවන්න හැකියාවක් ඇති ගීත!
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l Ай бұрын
@nathperera3486
@nathperera3486 2 жыл бұрын
රූකාන්ත + චන්ද්‍රලේකාගෙ ලස්සනම නිර්මාණෙ රයිනි❤️🥺🥺🥺
@akilarandima6270
@akilarandima6270 Ай бұрын
පොඩි එකී ඊට වඩා ලස්සනට කියනවා
@AyodyaChemini-q2c
@AyodyaChemini-q2c 7 күн бұрын
Rainita wada nangi hodai
@sudanthaadikari2209
@sudanthaadikari2209 4 жыл бұрын
මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසක් ........... හැගුම් බර ගීතයක්
@nishiolagasekara740
@nishiolagasekara740 2 жыл бұрын
හදවතේ හඩ❤
@wimukthi1529
@wimukthi1529 Жыл бұрын
adarai obe oya හඬට hith suwapayh karanwata obata pin B.D
@ajithvelimanne2997
@ajithvelimanne2997 3 ай бұрын
මට දැනෙන විදිහට මේ ගීතය නන්දා මාලනී ගේ තරුද නිදන මහ රෑ ගීතයේ මිහිරි විඛණ්ඩනයක්. මා නම් මේ ගීත දෙක එකකට පසු අනෙක වශයෙන් අනිවාර්ය යෙන්ම අහනවා.
@sampathakalanka1054
@sampathakalanka1054 3 жыл бұрын
මන් හිතන්නෙ මේ ලෝකයම පවතින්නෙ සරීගමපදනිස ස්වර සප්තය මතයි කියල.මිනිස් හඩ සුලග ගලා යන ජලය මෙකී නොකී ම්හිමත සියලු හඩවල් සප්ත ස්වරය හා මුසුවෙලා තියෙන්නේ .ඒස්වර හදවත පසාරු කර දනවන්න හුදී ජනයාට සුර ලොවින් එවූ දෙවුදුව් චන්ද්‍රලේකා පෙරේරා .ඔබට මගේ ප්‍රනාමය.
@dilankaconstructions79
@dilankaconstructions79 2 жыл бұрын
Aniwa yaluwa
@rangeshfernando3769
@rangeshfernando3769 2 жыл бұрын
Lassanai oyage wachana galapeema
@GunasekaraMmb
@GunasekaraMmb 9 ай бұрын
බුදුසරණයි මහත්මිය ඔබට,,,,තනිව හඩන සුවහසක් සිත් සනාසා ගයන ඔබ අතිවිශිශ්ට යි
@AselaRuwan-x2y
@AselaRuwan-x2y 4 ай бұрын
ප්‍රේමය සිදී ගිය සිතට ... ඔබේ හඩ ... අමා වැස්සක්සේ කඩා හැලෙනා මොහොතක් පාසා.... අතීතයේ සොඳුරු මතකයන් මත මියැදෙන්න ... හිතයි මට... එහෙත් මේ හිත හැමදාම ... සොයා එනු ඇත ඔබ.. සසර සරණා පුරාවට..
@devikamamathkematikumari3962
@devikamamathkematikumari3962 4 жыл бұрын
හරිම ලස්සනයි
@AselaRuwan-x2y
@AselaRuwan-x2y 4 ай бұрын
♥️♥️♥️භාවනාවක්... හදවත් සොරා ගනු ඇති .... ❤❤❤❤
@kumararajapaksha2364
@kumararajapaksha2364 3 жыл бұрын
රෑකාන්ත එක්ක ගියාට පස්සෙ මේ වගේ සුපිරි ගීත ලියවුනේ නෑ ඒක හරි අපරාධයක්
@kumararajapaksha2364
@kumararajapaksha2364 3 жыл бұрын
රෑකාන්ත හින්ද හඩ නැතිඋනා මුල් cd එකෙන් පස්සෙ ඒවගේ නිර්මාණ බිහිඋනේ නෑ මට නම් හිතෙන්නේ රාමුවකට කොටූඋනා කියලා ඒක හරි අපරාධයක්
@gamingpasiya1141
@gamingpasiya1141 2 жыл бұрын
😥
@සදතාරුකා
@සදතාරුකා 6 жыл бұрын
🌷🌷🌷❤❤❤❤❤❤💘💘💘💘🌺🌺🌺🌺🌺 ආදරෙයි ගොඩක් හදවත ගැහෙන හඩ ඔබේ
@jmlkeegal1246
@jmlkeegal1246 Жыл бұрын
Best backing guyss❤️
@PriyadarshanaWickramasingh-t8e
@PriyadarshanaWickramasingh-t8e 5 ай бұрын
ඒ හඩ භාවනාවක් ....❤❤
@ravindrasanjayabandara6424
@ravindrasanjayabandara6424 3 жыл бұрын
Adaraniya leka akke, suwahasak apa hadawath amanandayada path kala obata deergayu wewa..... Budu saranai.. Jesu pihitai... Ape satanly uncle hitiyanam godak adammbara wevi.......!!! Jaya wewa oba samata
@rangakumara1086
@rangakumara1086 Жыл бұрын
මේවා අපේ හදවතේ ගීත..සංගිත රසය උපරිමයෙන් ම.
@Y-JUNCTION
@Y-JUNCTION 4 ай бұрын
එ මියුසික් එ කටහඩ ඇත්තටම භාවනවක්❤️
@shamakascorpion8288
@shamakascorpion8288 4 ай бұрын
නිදිමත තරුකැට කඩාවැටේ.. ඉඩ දී අදුරට අහස් තලේ.. සද මල මිලිනව බලා හිදී ඇහෙන තුරා පෙම් වදන් අපේ.. වචන ම විතරක් නෙවේ මේවා 😮😮
@nsstanj4645
@nsstanj4645 2 жыл бұрын
Vindi duwa nm obatath wada idiriyen...harima sathutui
@LasithChamalka-n7b
@LasithChamalka-n7b Ай бұрын
Lassanai
@Dan-acadamy
@Dan-acadamy 3 жыл бұрын
2021 සිංදුව අහන අය
@fireburnpatterns1714
@fireburnpatterns1714 10 ай бұрын
What a lovable song ...The love in the cold night may not be the same in the daylight
@pasindudilhara2990
@pasindudilhara2990 7 ай бұрын
ආසම සිංදුවක් ❤🥺 Music නම් මරු 🥺❤ Feeling 💓
@kumariyalegoda9629
@kumariyalegoda9629 2 ай бұрын
Wow........... what a nice song
@ruzzputin
@ruzzputin Жыл бұрын
Unmatched. Her kids can't match her voice. A lustrous duet with the violin.
@priyadarshaniherathmenike1214
@priyadarshaniherathmenike1214 6 ай бұрын
හදවතට දැනෙන මිහිරි ගැයුමක්
@JanakaMaxwell
@JanakaMaxwell 6 ай бұрын
හදවතට දැනෙන මිහිරි ගැයුමක්❤
@nissankawije2282
@nissankawije2282 Жыл бұрын
මගෙ ජිවිතෙ අසම ගිතයක් .යතර්ත්‍ය එයි
@mangalawerasinhap2440
@mangalawerasinhap2440 2 жыл бұрын
මම වඩාත්ම කැමති කටහඩ 🌹🌹🌹
@ImanthaImantha-n4z
@ImanthaImantha-n4z 8 күн бұрын
Merena kamma me sinduwa ahanawa
@ashokayahampath3047
@ashokayahampath3047 10 ай бұрын
Attatma..jewite apita ana +, - tan wladi relaxed by this..respect..❤
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 9 ай бұрын
Me song eka nambawanawak wagema thamai mawa අමුතුම ලෝකයට ගෙනියනවා හිතට පුදුම සැනසිල්ලක් danenawa
@achanigunawardane5436
@achanigunawardane5436 2 жыл бұрын
Excellent voice
@nuwanthisanjeewa7491
@nuwanthisanjeewa7491 6 жыл бұрын
Godak lassanai.... 👍👍👍👍👍👍👍
@NoName-zs6by
@NoName-zs6by 4 жыл бұрын
Uncommon voice so butiful we ever love your voice so please try to do new songs with Ruka
@champikadananjayabandara7733
@champikadananjayabandara7733 2 жыл бұрын
From the beginning to the emotional voice, what a lovely voice it has become
@nisankahettiarachchi7778
@nisankahettiarachchi7778 4 жыл бұрын
My favourite song...puduma lassank...
@FUN-hv5zt
@FUN-hv5zt Жыл бұрын
2024ත් අහනවා
@pererakavindu9231
@pererakavindu9231 4 жыл бұрын
Wow what a nice voice
@RasmiRasmi-qv3fk
@RasmiRasmi-qv3fk 9 ай бұрын
2024 ahana mama.. Meeta awrudu 20ta kalinma kamathi geethayak...... G B U madam.
@roshanchandrasekara8205
@roshanchandrasekara8205 Жыл бұрын
This is my best song, in whole world
@kamalbandulasena6574
@kamalbandulasena6574 Жыл бұрын
අම්මෝ.......💖💖💖💖
@upalipramodhya5150
@upalipramodhya5150 3 жыл бұрын
හිරු ස්තුතියි
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 4 жыл бұрын
Niruththarai puthaaa mama....😗😘
@lakshikakalpani7925
@lakshikakalpani7925 2 жыл бұрын
Adarei me song ekata palenna,,,,💕💕💕
@THIMOCake170
@THIMOCake170 Жыл бұрын
භාවනාවක් ❤❤
@priyanmendis6395
@priyanmendis6395 4 жыл бұрын
superb voice !
@sarangalakmal5851
@sarangalakmal5851 11 ай бұрын
භාවනා 😍😍😍
@isurahim2851
@isurahim2851 4 жыл бұрын
Superb superb song.... Chandraleka aunty ge voice eka 20 yrs girl knk ge Wage harima lasanae..... mage ex gf e kale mata kianawa Wage feeling ekak anawa..... susumak susumata lankara rahasin.......
@pradeeplakruwan989
@pradeeplakruwan989 3 жыл бұрын
Lassanai sindunm news thamai
@lokuhewagechathura6578
@lokuhewagechathura6578 2 жыл бұрын
කියා දෙන්න රහසින් ප්‍රේමයනම් කිමැයි කියා❤
@dosthriyadh5263
@dosthriyadh5263 2 жыл бұрын
සුබ උපන් දිනයක් වෙවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 බුදු සරනයි
@ImanthaImantha-n4z
@ImanthaImantha-n4z 8 күн бұрын
Adarei obathumiyata
@manojtv8263
@manojtv8263 9 ай бұрын
මේ සින්දුවනම් චන්ද්‍රලේකා මිස් ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට කියන්න බෑ රයනිටවත් බෑ මේ සින්දුවනම් පිස්සුවක් ❤❤ ගොඩක් ජනප්‍රිය අය කියනවා අහල තියනවා හැබැයි මේ වොයිස් එකෙන් එන feel එක ලගටවත් ඒ අයට එන්න බෑ මගේ ජීවිතේ අහපු ලස්සනම සින්දුව ❤ ලන්කාවෙ අන්ක් 01 සින්දුව ❤❤ දැන් නම් අහන්නෙ ගොඩක් සින්හල රැප් රැප් වලටත් එකෙන්ම ආදරෙයි ❤❤
@K.a.malaniPerera
@K.a.malaniPerera 6 ай бұрын
Mamath godak asai
@jagathsamarakoon4991
@jagathsamarakoon4991 5 жыл бұрын
lassana geethayak....
@gimhanakwt738
@gimhanakwt738 6 жыл бұрын
ගොඩක් lassanae
@nimalnimal8217
@nimalnimal8217 5 жыл бұрын
aharenna 8370.B.G.N.wickramasinghe.DL.B592649Dyou
@sagarikasandamali8231
@sagarikasandamali8231 3 жыл бұрын
මට කියන්න තේරෙන්නෙ නැ..දැනෙන හැගීම..ඒ වචන ටික.හඩ පෞරුෂය එක්ක..සිතට දැනෙන දේ කියන්න පද ගලපන්න තේරෙන්නෙ නැ.. ප්‍රේමය කිමැයි කියා අදටත් හොයනවා තනි වි..
@AaaaBbbb-ms7iu
@AaaaBbbb-ms7iu 3 жыл бұрын
Kohomada verse eke voice
@sagarikasandamali8231
@sagarikasandamali8231 3 жыл бұрын
@@AaaaBbbb-ms7iu පට්ටම
@priyanthaliyanarachchi-pt3gb
@priyanthaliyanarachchi-pt3gb 11 ай бұрын
තේරෙන්නේ නැත්නම් මොකටද?අහන්නේ
@praneethvitharana2535
@praneethvitharana2535 2 жыл бұрын
I love ❤️ your voice n yo voice I love I Rukantha is so lucky
@rathnawaliperera6049
@rathnawaliperera6049 11 ай бұрын
Hamadamath adarei me katahadata hageembarai jesu pihitai
@reetashamali6998
@reetashamali6998 5 ай бұрын
Thank s❤❤❤❤❤
@chinthamanee
@chinthamanee 3 жыл бұрын
ඒ කටහඬ 😍😍😍😍😍
@pramithmaruthy8010
@pramithmaruthy8010 3 жыл бұрын
First line ekedi raathriye kiyaddi agama hiru watuna.. niyamai
@damithkumara2866
@damithkumara2866 3 жыл бұрын
අහන්න කනට මිහිරි දැ බයිල අහලා වැඩක් නෑ
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 6 ай бұрын
මෙි.සිංදු.තමයි.අහතන්.ඹිනි.
@surangamahesh1169
@surangamahesh1169 5 жыл бұрын
voice neda..patta voice.. godak lassana sinduwak
@nipundilshan1211
@nipundilshan1211 Жыл бұрын
Supiri
@dhammikaherath4087
@dhammikaherath4087 3 ай бұрын
ඔව් මට නම් භාවනාවක්..
@ThusithaRathnayaka-d8t
@ThusithaRathnayaka-d8t 7 ай бұрын
අසම සින්දු
@chandrikakumarasinghe581
@chandrikakumarasinghe581 4 жыл бұрын
Very nice voice
@antonkoswatta5466
@antonkoswatta5466 3 жыл бұрын
අනර්ඝ යි.,
@vihangasamarasinghe9315
@vihangasamarasinghe9315 4 жыл бұрын
Supiriiiiiiii😄😄😄
@shamalsilva100
@shamalsilva100 4 жыл бұрын
Patta voice ekaj😀😀😀😀😀😀👏👏👏
@shiromihathwella5900
@shiromihathwella5900 2 ай бұрын
Mage asama giyak ❤❤❤❤❤❤❤❤❤❤❤
@lakmalniroshana5629
@lakmalniroshana5629 20 күн бұрын
2025 අහනවා❤
@thusithabandara7694
@thusithabandara7694 Жыл бұрын
මා ආසම සින්දුව
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН