Gawarawila Plains | ගවරවිල තැන්න | සිරිපා හිමේ ලස්සනම තැන්න සොයා ගිය ගමන | Vlog 16

  Рет қаралды 4,859

The kollo

The kollo

2 жыл бұрын

Gawarawila Thanna” (Garawila Plains) is a fantastic location and a local destination near Maskeliya. The foreigner’s name is a “Gartmore estate.” The Sinhala name refers to the historical mythology of residence of an animal name “Gawara,” which quite like the Bison Bull in the general sense. As the “Gawara” generation lived around this region, the area was named the “Gawarawila Thanna.” By now, it is a popular traveling destination among both locals and foreigners. The youth are much interested in camping in the “Gawarawila Thanna” area as the place is wild and away from the noisy human backgrounds. Camping is challenging in “Gawarawila Thanna,” but the energetic youth finds it a fantastic wildlife experience. Even the environmentalists and the investigators are visiting this place. It is with their intentions of discovering the mysterious stories behind the existence of the “Gawara” animal ages ago
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයන්ට අයත් මේ සුන්දර පරිසරය රැක ගැනිම අප සැමගෙම වගකීමක්🙏
Short By : Gopro Hero 7 / Dji Mavic Mini
Edited Software : Filmora 10
Facebook Page - / thetravelkollo
Instagram Page - / the_kollo

Пікірлер: 147
@travelwithvidu6915
@travelwithvidu6915 10 ай бұрын
Ekath maru ithin ❤️
@naturewevlog1481
@naturewevlog1481 Жыл бұрын
Patta supiri eka
@mansaranna
@mansaranna 2 жыл бұрын
නියමයි කොල්ලෝ 💙🌿
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු මං සරන්නා 🖤❤️
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
වීඩියෝ එකනම් සුපිරි...මාර ලස්සනක් 😀😀😀
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතියි වේවා ❤️❤️
@Thesrilankanrambler27
@Thesrilankanrambler27 10 ай бұрын
video eka lassanai. Awasara ganna widihth poddak kiyannako
@ganjlikc9291
@ganjlikc9291 2 жыл бұрын
Wow 💜️ ඔන්න අපිත් එකතු වුනා අලුත්ම වීඩියෝ එක බලන්න 🤝
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු ❤️❤️
@VimukthiKeashawakumarasiri
@VimukthiKeashawakumarasiri 2 жыл бұрын
supiriyak
@kasunchamika2563
@kasunchamika2563 2 жыл бұрын
Supiri komlo machan uda network thiyenavada 😅
@TravelWithAyale
@TravelWithAyale 2 жыл бұрын
නියමයි බ්‍රෝ... සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️💪
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ඔයාටත් එසේම වේවා ❤️🖤
@DroneWithHasiya
@DroneWithHasiya 2 жыл бұрын
නියමයි ! ජයවේවා 👍❤️‍🔥 !!
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතියි මචං ❤️❤️🥰🥰
@-wedikawa
@-wedikawa 2 жыл бұрын
නියමයි නියමයි 💚 ජයවේවා 🙏
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතියි ❤️😘
@dineshikumari5720
@dineshikumari5720 2 жыл бұрын
Wow... ekanam maru... 😍❤️🤗
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Thank You 🥰🥰😘❤️
@kasunmadusanka2046
@kasunmadusanka2046 2 жыл бұрын
Niyamai the kollo 😍😍😍
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Thnx machoo ❤️🖤
@rodadeka823
@rodadeka823 2 жыл бұрын
සුපිරියක් ❤️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්ක්ස් බං ❤️
@sandarusandaru434
@sandarusandaru434 4 ай бұрын
❤❤❤ kandy
@nimashkavintha8017
@nimashkavintha8017 2 жыл бұрын
අලුත් අවුරුද්දේ බලපු පලවෙනි vlog එක😍 ජයම වෙන්න ඕන❤️👌
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා 🖤❤️
@harithgunathilaka5941
@harithgunathilaka5941 2 жыл бұрын
@The kollo maru bn ❤️✅
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Thnx mchn ❤️
@SachiyasDiary
@SachiyasDiary 2 жыл бұрын
සුපිරියක් අයියේ
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු මල්ලී 🖤❤️
@kavindagashitha6337
@kavindagashitha6337 2 жыл бұрын
එල බන් සුපිරි❤️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු බං ❤️🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
මතකය අවදි කලාට ස්තුතියි සහෝදරයා.. 💙💙 ලස්සන වීඩියෝ එකක් 😍😇 පරිසරය විනාශ කරන පිරිස හරිම වැඩී.. යන හැමතැනකම ප්ලාස්ටික් පොලිතින් බියර් ටින්.. මාරම දුකක් සහ තරහක් එන්නෙ මේව දැක්කහම.. 😔😔
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
කොච්චර කිව්වත් වැඩක් නෑ...පරිසරය ගැන හිතන්නේ නෑ 😓
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
Drone එකෙන් නම් උපරිම වැඩක් ඇරන් තියනවා❤👌
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු වේවා බං ❤️🖤
@nuwantharaka4873
@nuwantharaka4873 2 жыл бұрын
Supiri wedak yaluwoo tika jayen jaya
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතියි මචං ❤️
@shiranchamara7459
@shiranchamara7459 2 жыл бұрын
ඔයා උනන්දුවෙන් වැඩෙ කරනව.අනිවා channelඑක දියුණු වෙනව.keep it up
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Thank You ඒ වචන වලට ❤️🖤
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
නියමයි මචං.. යන්න ඉන්න තැනක්..❤️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
අනිවාර්යයෙන් යන්න ඕන තැනක් බං 🙌❤️
@travelyamuko1549
@travelyamuko1549 2 жыл бұрын
නියමයි අයියේ 🙏🤲
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු මල්ලී ❤️🖤
@tharukadilsara3491
@tharukadilsara3491 2 жыл бұрын
සුපිරිම ක්ලිප් එකක් උමේශය 💚🌿
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු බං 🖤❤️
@shashithpraveen7909
@shashithpraveen7909 2 жыл бұрын
අලුත් අවුරුද්දේ බලපු පළවෙනි ට්‍රැවල් වීඩියෝ එක..ඒකනම් මාරයි අයියේ❤️❤️❤️❤️❤️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු සහෝ ❤️🖤
@sasikafernando1812
@sasikafernando1812 2 жыл бұрын
Ela
@tharukadilsara3491
@tharukadilsara3491 2 жыл бұрын
සුපිරියක් උමෙිශය 🖤🔥
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු බං ❤️🖤
@slgaiya4173
@slgaiya4173 2 жыл бұрын
happy n. year - jayawewa
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Esema wewa ❤️
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 жыл бұрын
පට්ටන place එකක්..❤❤🙏
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ඔව් මචං ❤️
@janakabuddhika8162
@janakabuddhika8162 2 жыл бұрын
ජය වේවා කොල්ලො 😍😍😍
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ආදරෙයි ❤️
@GayaWalker
@GayaWalker 2 жыл бұрын
Drone shots 😍🔥
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Bro 😘😘
@themobiletraveller4102
@themobiletraveller4102 2 жыл бұрын
නියමයි අයියා🔥🔥.. Go pro එකේ iso එකයි.. කැම් එකේ casing එක නිසා එන audio buzz එක ගැනයි චුට්ටක් බලමු ✨✌️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
කැම් එකකට් යන්න විදියක් නැතුව ඉන්නේ මල්ලී..මනී කෙස් 🥲..මයික් එකක් යුස් කරන්න වෙනවා ඒ නිසා මේ යන විදියට 😓😓
@themobiletraveller4102
@themobiletraveller4102 2 жыл бұрын
අමතක උනා drone shots ටික🔥🔥
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ආදරෙයි ❤️😘
@rodadeka823
@rodadeka823 2 жыл бұрын
ම්ම්ම් ❤️❤️🍃🙏
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
❤️❤️🖤🖤
@tharuherath798
@tharuherath798 2 жыл бұрын
අරේ වාව්😍😍
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🥰🥰🖤
@himashi6760
@himashi6760 2 жыл бұрын
Maru bro♥️😎
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Thnx bn 🖤❤️
@travelwithvidu6915
@travelwithvidu6915 10 ай бұрын
Me sound ganne kohenda aiye mt sound hoyagana ba dana samahara eva copyright vadinva
@Shashiyasw
@Shashiyasw 2 жыл бұрын
😍😍😍😍
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🥰🥰🥰🖤🖤
@isurusharangasilva2860
@isurusharangasilva2860 2 жыл бұрын
පට්ට කොල්ලෝ සුප්පා බන් 🥰🥰🥰
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්ක්ස් බං 😘😘🖤🖤
@michele7348
@michele7348 2 жыл бұрын
👍👍👍👍👍😘❤️
@tracka7376
@tracka7376 Жыл бұрын
awasara gnne komada aiye othana ynna
@chathurangafdo681
@chathurangafdo681 2 жыл бұрын
ෆට්ට උමේසා💚❤️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු මචං 🖤🖤
@Ushikavibashana
@Ushikavibashana 2 жыл бұрын
😍🌸
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🥰🥰🖤
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
🤩🤩🤩🤩
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
❤️❤️🖤🖤🖤
@kawibro9541
@kawibro9541 2 жыл бұрын
❤❤
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🥰❤️❤️
@sldina9908
@sldina9908 2 жыл бұрын
Horton plains karannako please
@vihansawejesinha
@vihansawejesinha 2 жыл бұрын
Ane karannako horton plains video ekak
@dinelkaillangakoon1313
@dinelkaillangakoon1313 2 жыл бұрын
♥️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🥰🖤
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Goda dawasaking machan.Pattama pattai.ube vedio ekak nathuwa paluwen hitiye.machan yanawanam permission kohenda ganda one ?
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Thnw mcho...wild life eken gnna ona bro ❤️🖤
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
@@thekollo4260 machan colombo eken da ? Tikat ekak ganda oneda ? Campaign karanawanam tiket eka kiyada
@ImalChatura
@ImalChatura 2 жыл бұрын
මේක නියමයි... පට්ට experience එක.... set වෙමුද වෙලාවක?
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
අනිවාර්යයෙන් සහෝ 😍❤️
@ImalChatura
@ImalChatura 2 жыл бұрын
@@thekollo4260 ❤
@HKAMTYasanayaka
@HKAMTYasanayaka 11 ай бұрын
අවසර ගත්තෙ කොහොමද
@samanwijesinghe7886
@samanwijesinghe7886 Жыл бұрын
අර කුනු දාලා තිබ්බ කාලකන්නින්ට බැනලා විතරක් ඇවිල්ලා වැඩක් නෑ. ඒ කුනු එකතු කරන් ආවනම් තමා නියම සංචාරකයෝ වෙන්නේ.
@thekollo4260
@thekollo4260 Жыл бұрын
එකතු කරන් තමා ආවේ සහෝ..අපිට කුණු දාලා එන්න ඕනනන් වීඩියෝ එකේ පෙන්නනේ නෑනේ..ඒ දාලා ආව අයට බැන්නේ එවා දැක්කාම කෙන්ති යන නිසා.
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 2 жыл бұрын
Theruwan Saranai !
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🙏❤️
@Kasun.Ranathunga
@Kasun.Ranathunga 2 жыл бұрын
ගවරවිල දැන් යන්න දෙනවද. තහනම් කරලනේ තිබුණේ 🙄 වීඩියෝව මරු 😊
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතියි බං ❤️ තහනම් යන්න තාම
@lochanaprashastha3532
@lochanaprashastha3532 2 жыл бұрын
Gawarawila yanna dennadda dan
@holidaywalkers1694
@holidaywalkers1694 2 жыл бұрын
අපි ගිය දවසෙ මීදුම..😔 vlog එක එල කොල්ලො.. 👌❤ ජය වේව...
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතියි මචං..වේලාව තමා 🥲
@deshandesilva4510
@deshandesilva4510 2 жыл бұрын
සුපිරි සොට් ටික කොම්ලෝ ❤❤❤ 🤩
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්ක්ස් මචං ❤️🖤
@ishanniwantha5455
@ishanniwantha5455 2 жыл бұрын
Super 😍 Gawarawila yanna permission ganna onada???
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Ow mchn 😑
@ravinduudayanga2919
@ravinduudayanga2919 2 жыл бұрын
pttama bn.puluwnm dunhinda wage gihin garbage ekathu karan wdak krapn
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Aniwryen mchn ❤️
@sllegendfreefire9755
@sllegendfreefire9755 2 жыл бұрын
Anith ayath kiyana eke karannako
@lakminifernando9637
@lakminifernando9637 Жыл бұрын
ඕකටයන්න අවසර ගන්න ඕනද. අපිත් යන්න හිතන් ඉන්නෙ.
@dulanirukshani6447
@dulanirukshani6447 2 жыл бұрын
නාවලපිටිය ලගටම ඇවිත් 😊😍
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ඔව්..ඔව් ලගින් ගියේ 🥰🥰
@dulanirukshani6447
@dulanirukshani6447 2 жыл бұрын
ඒකනේ 😊😁
@wwethemsongs9662
@wwethemsongs9662 2 жыл бұрын
Horton thanna hike ekak karannako
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Aniwryen essrhata krnnan ❤️
@sllegendfreefire9755
@sllegendfreefire9755 2 жыл бұрын
Ow karanna machn
@chamila142
@chamila142 2 жыл бұрын
16:40 🙏🙏🙏🙏
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
❤️❤️🖤🖤
@chethiyaparanavithana3334
@chethiyaparanavithana3334 Жыл бұрын
Backpack eka kohenda gaththe bro..
@thekollo4260
@thekollo4260 Жыл бұрын
Pettah vlin bn..
@chethiyaparanavithana3334
@chethiyaparanavithana3334 Жыл бұрын
@@thekollo4260 e koheda bn..🤔
@thekollo4260
@thekollo4260 Жыл бұрын
@@chethiyaparanavithana3334 පිටකොටුව බං
@chethiyaparanavithana3334
@chethiyaparanavithana3334 Жыл бұрын
@@thekollo4260a.. hari bn thanks..
@EvilSpiRiTz
@EvilSpiRiTz 2 жыл бұрын
Road Trip ake ituru tika dapanko
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Denwa denwa 😊
@EvilSpiRiTz
@EvilSpiRiTz 2 жыл бұрын
@@thekollo4260 okuwata edit one na ban dapan apeth travel karanawa ape trip 10 k vitara video tiyanawa edit karana hitan inawa watanema na
@eyewitness8793
@eyewitness8793 2 жыл бұрын
ඇතුල් වෙන්න අවසර ගත්තෙ කොහොමද?
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Wild life
@UnknownHikerSL
@UnknownHikerSL 2 жыл бұрын
ඒක සුපිරියක්... Drone එකක් ගත්තද? අනිත් එකාගෙද? කුණු ගැන කතාකරලා වැඩක් නෑ බං.. හරක් වගේ බං.. අනේ මංදා 🥴
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතී වේවා ❤️ ඩ්‍රෝන් එකක් තිබ්බා 🥴🥴 වැඩක් නෑ අප්පිරියයි එවා දැක්කම 😣
@chamindalal6769
@chamindalal6769 2 жыл бұрын
නියමයි මල්ලි,, ඔයයි D A P යි විතරයි කුකරි වැඩසටහන් නැතුව ට්‍රැවල් කරන්නේ....ඔයා එක්ක ටිකක් කතා කරන්න ආසයි පුළුවන් නම් නම්බර් එකක් දාන්න...
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතියි අයියේ...❤️ 0773545427
@NADUNANNA
@NADUNANNA 2 жыл бұрын
තාමත් තහනම්ද යන්න
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ඔව්...
@sangeethmadhushanka4358
@sangeethmadhushanka4358 8 ай бұрын
Siripade yanne chicken rice kalada 😂
@thekollo4260
@thekollo4260 8 ай бұрын
ඔය සිරිපාදේ නෙවෙයි බං 😂💔
@thiliniwijesinghe7750
@thiliniwijesinghe7750 2 жыл бұрын
අම්මට කියලා නෙවෙයි නේද ගියේ? Be safe. It’s sad to see how much destruction some selfish and greedy people have done to such a sensitive and unique eco system😡
@slgaiya4173
@slgaiya4173 2 жыл бұрын
sund madi
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
තහනම් කරලම තියනන් ඕන පේන්නැති මැණික් හොයනවා ඇස් දෙකට පේන වටිනම දේවල් විනාස කරලා 😑 ගමේම අය තමා ඔච්චර හාරන්නෙ කොහොමද නැත්නන් 😑
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ඔව් බං..එකනන් ඇත්ත...විනාස කරලා 😓
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
"කුණු දාන්න එපා" කියන එක කොච්වරනම් වීඩියෝ වලින් කියනවද. කී කාලයක් තිස්සෙ ඕක කියනවද. ඒත් මේ වගේම වීඩියෝ බලලා, එහෙමත් නැතිනම් මේ වගේ සංචාරයන් යන්න කැමති සංචාරකයොමනෙ මේ වගේ තැන් වලටම යන්නෙ. ඉතින් ඒ යන අයමනෙ මෙහෙම අපද්‍රව්‍ය බැහැර කරන්නෙ..හිතා ගන්න බෑ. අපි තව කොච්චර කාලයක් මෙහෙම කියන්න්ද.මිනිස්සු එහෙම නොකර ඉදීද කියලා. උතුම් සමනල අඩවියෙ පවා ඒවගෙන් අඩුවක් නැහැ , ඒ වගේ පිං බිමකත් එහෙමයි කියන්නෙ ඉතින්. අයියගෙ ශ්‍රී පාද අවාරෙ වීඩියෝ එකෙත් දැක්කනෙ.. උඩ මළුවෙන් ඇවිල්ල තිබ්බ කුණු.. අඩුම තරමෙ අපේ මිනිස්සුන්ට හරියට dustbin එකටත් කුණු දාගන්ඩ බෑ.. පෙනි පෙනි ඒ ලගට විසික් කරනවා. පුලුවන්නම් වීඩියෝ එකෙන් කියනවා වගේම අපිට ගේන්න පුලුවන් කුණු පොඩ්ඩක් හරි අරන් එමු.. ප්ලාස්ටික්ස් එහෙම... මොකද ඒවා ගොඩාක් කල් ගියත් ඒව එහෙමම තියෙන නිසා.😐
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
පුලුවන් හැම දේම ගෙනවා බං හැමදාම දැක්කම...පුච්චන්න පුලුවන් එවා පුච්චලත් දානවා..කොච්චර හැමදාම කිව්වත් මිනිස්සු මෙවා දාලා එනවා..හරිම කණගාටුයි 😓
@nirundalakmal1586
@nirundalakmal1586 2 жыл бұрын
❤️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🥰🖤
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 93 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 45 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 93 МЛН