ඇත්ත තොප්පිගල | Thoppigala | Neth fm unlimited History Sri Lanka Episode 75 - 03

  Рет қаралды 14,019

NU1's VLOG

NU1's VLOG

2 жыл бұрын

Thoppigala
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
kzbin.info?list...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 132
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 2 жыл бұрын
ඉස්සර මිනිස්සු නිවන් සුව හොයලා තියෙන්නේ මරන දැන්වීමෙ නෙවෙයි ප්‍රායෝගිකව.ඇත්තටම ඔබ තුමාලට මට දෙන්න දෙයක් නැති වුනත් මතක් වෙන ගානේ පිනක් දහමක් කරන වේලාවට පිං දෙනවා අනිවාර්යයෙන් මතක් කරලා විශේෂයෙන් මහාචාර්ය තුමාට එතුමාට යන මාර්ගය තවත් පැහැදිලි වෙන්න කියා ☺️❤️
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 2 жыл бұрын
මහාචාර්ය තුමා සහ නුවන් ඇතුළු ඔබ සියලු දෙනාවම මා විශ්වාස කරන දෙවියන් වහන්සේ ගේ පිහිට හා ආශීර්වාදය ලැබේවා !
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
ඔබ තුමන්ගේ මේ උදාර සේවයට සියලු රටවාසීන් ණයගැති යි. ඔබ සැම සුවපත් වේවා.
@TK_Perth
@TK_Perth 2 жыл бұрын
සර් ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි
@user-dr1lx8ks8c
@user-dr1lx8ks8c 2 жыл бұрын
අපේ රටේ ජාතික උරුමය , සැබෑ ජාතික ස0හඳියාව සුරකින්නට නිශ්ශරණාධ්‍යාශයෙන් සිදු කරන මේ අනුපමේය කැපවීම අති උතුම් කාර්‍යයකි. ඔබ තුමන්ලාට තෙරුවන් සරණයි...!
@ishanchanaka3989
@ishanchanaka3989 2 жыл бұрын
බලන්න මේ මහා සංස්කෘතිය කෙතරම් අපූරුද... දමිළ, සිංහල, මුස්ලිම් ආදී අප සියලු ලාංකික පුරවැසියනට ඉතිහාසය තුළින් සංස්කෘතික උරුමය ගොඩනගන ඔබ දෙපලට ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි!.....
@gaweshakaya8329
@gaweshakaya8329 2 жыл бұрын
තව බෝම්බයක් දෙකක් පිපිරුවාම සංස්කෘතිය හොදට තේරෙයි.
@sethumidahamsa7634
@sethumidahamsa7634 Жыл бұрын
Vvvv
@sethumidahamsa7634
@sethumidahamsa7634 Жыл бұрын
Vvvvvvvvvv
@fai3379
@fai3379 Жыл бұрын
​@@gaweshakaya8329 අනේ මේ බෝම්බ ගැහුවේ LTTE එක මිසක් සමාන්‍ය දෙමළ මිනිස්සු නෙමෙ නෙ,වුනෙ අපිට සිංහල මිනිස්සු ට ඩා දුක් විදින එක හැමතැනම වෙඩි සද්ද,පොඩ් අය පවා බලෙන් අරන් ගි⁣යෙ, සිංහල අයට ⁣බෝම්බ ගැහුවා හැබැයි ඒවි හැමදාම තිබ්බාද, ගෙදර හිටියොත් පරිස්සම් හැබැයි එහෙ එහෙමද ඕනතරම් ගෙදර ඇවිල්ලා මරලා ඇති.
@dilrukshinisansala5882
@dilrukshinisansala5882 2 жыл бұрын
රටට වටින වැඩසටහනක් ...❤🧡💛💚
@nayanaedirille135
@nayanaedirille135 2 жыл бұрын
රටක් විදිහට ජාතියක් විදිහට අපි ආ මේ දිගු ගමන හුදෙකලා වේ නොව අන්‍යය වූ ජාතීන් සමග අත්වැල් පටලා පැමිණ ඇති බව වඩ වඩා පසක් වේ..ස්තූති සර් ..ස්තුති නුවන්
@gaminishelton6139
@gaminishelton6139 2 жыл бұрын
ඉපැරැණි අපේදේ මතුකර ගන්නවා වගේම ආරක්ෂා කරගැනීමත් සිව් හෙළයේ දරුවන්ට බාර කරමු. ආරක්ෂා වේවා.!
@mayuradinuka1424
@mayuradinuka1424 2 жыл бұрын
මට එක වැඩසටහනක් බැලුවම ආස හිතුනා නුවන් අයියේ .මං කොරියාවේ සේවය කරන කෙනෙක් දැනට.ඉතින් මං ඩවුන්ලෝඩ් කරලා වැඩ කරන ගමන් අහනවා..දැන් මට ඒක පුරුදු වෙලා සතියක් යනකං බලන් ඉන්නවා.ඔක්කොම අහලා,බලලා ඉවරයි.ගොඩක් ස්තුතියි අයියේ ...
@sunchare
@sunchare 2 жыл бұрын
ස්තූතියි
@PayMasterApp
@PayMasterApp 2 жыл бұрын
හරවත් වැදගත් රසවත්... එලියට ගිහිල්ල කරන වැඩසටහන් තවත් රසවත්
@mayuradinuka1424
@mayuradinuka1424 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම සහ අපේ සර්ට.මාත් මුල ඉදන් හැම වැඩසටහනක් ම බැලුවා.දිගටම කරගෙන යමු.ජයවේවා ..
@pranathunga7602
@pranathunga7602 Жыл бұрын
පරිස් සම්.වන්නේ බුදු සරනයි
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
වැඩසටහනේ මුල සිට බලාගෙන යන අතර මැද භාහිර පටිගතවන වැඩසටහන් වල සොබාදහමේ ලස්සනට මැදින් පැන බැලීමට මම අමතක නොකරමි.මොකද මේ රහට මම කැමතියි.සියල්ලෝම මිනිසුන්ය.හැම ජනකොටසක්ම එකහාසමානය.බෙදා වෙන්කරන්නේ නරුම පාලකයන්ය. ඒ ඹහුන්ගේ පැවැත්ම සඳහා.ඹබතුමන්ලා මේ ගන්න උත්සාහය අති සාර්ථක වේවා කියා මම සුභ පතමි.
@chathuramadush8656
@chathuramadush8656 2 жыл бұрын
නුවන් ඔයා නම් වාසනාවන්ත පුද්ගලයේක් අපේ මහාචාර්‍ය තුමා එක්ක එකට ඉඳගෙන මෙහෙම ජිවිතේ විදින්න
@manjulabandara1888
@manjulabandara1888 2 жыл бұрын
සියලු යහපත් ශක්තීන් ඔබ සියලු දෙනාම රකීවා.. ජය වේවා!
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
රසවත් වගේම වැදගත්
@samanbandara4454
@samanbandara4454 2 жыл бұрын
හරිම ලස්සනයි සර්. මෙම වැඩසටහන ඉතා වටිනවා. සර් ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි.
@sarathkumara8325
@sarathkumara8325 2 жыл бұрын
හිත්ට දැනෙනෙ සතුට කියලා නිම කරන්න බෑ. අපිට තිබුන අපේ ජාතිකත්වය නැතිකරල අහිංසක දමිල ජනතාව අතර බේද බින්න කරපු පාපය තවමත් විදිනවා .මෙ සිංහල දමිල මුස්ලිම් අපි හැමෝගෙම රට. එකමුතු කමෙ වටිනාකම කියලා නිමකර නොහැක . ස්තුති ඔබ තුමාලාට . තෙරුවන් සරනයි
@sandyajayaweera5775
@sandyajayaweera5775 2 жыл бұрын
පත්තර මල්ලී ඔයා තමයි වැඩ කාරයෙක්.. සර්ව පරිස්සමෙන් 🙏 🙏 🙏
@chamithmadusanka2162
@chamithmadusanka2162 2 жыл бұрын
සංස්කෘතික ආස්වාදයක් ලැබිය යුතු වූවාට අපේ සංචාරකයන් ස්වභාවික පරිසරය විනාශ කිරීම සිදුකරන නිසා සංචාරකයන් ට මේවා විවෘත කිරීම සුදුසු නැති බවයි.මගේ අදහස සර්.
@ayomiwickramage7604
@ayomiwickramage7604 2 жыл бұрын
🏃🏃🏃 බුදු සරණයි හැමෝටම 🙏😍💖
@slhappyworlds5457
@slhappyworlds5457 2 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩසටහන්. පාසැල් දරුවන්ට අනිවාර්යයෙන්ම නැරඹිමට දිය යුතුයි. !!! ඔබලාට ජයවේවා !!!
@virajmadushan7364
@virajmadushan7364 2 жыл бұрын
ඒදා ඉතිහාසය මිස් දැක්කත් නිදා ගත්තු අපි අද ඔබ තුමාගේ ඊලඟ වැඩසටහන දානකන් බලන් ඉන්නවා.කොචිචර සල්ලි හමිබකරත් ඔයවගේ ගමේ මනුසයන් එක්ක හිනාවකින් කතාකරනකොට තියෙන සතුට මුදල් වෙනුවෙන් හැමදාම නැහෙන අපේ වග කිව යුත්තන්ට කවදා තේරෙයිද.?
@sheham
@sheham 2 жыл бұрын
Very interesting and informative. I have been to Baron's cap & the area aound, it was very hot & humid. SL Army is doing a great job there, courteous and helpful. Good luck with your archaeological research work Professor & team. May the Triple Gem Bless you all. !!
@asirukarunarathna2607
@asirukarunarathna2607 2 жыл бұрын
වටින වැඩක්. මමත් ඔය සමහර ගම්වල ගිහින් තියෙනවා. ඇත්තටම මිනිස්සු අතර බෙදීම් නෑ. ඒක තේරෙන්නේ ගම් වලට ගියාම. විශේෂයෙන් වැඩිහිටි අය අතර. තරුණ අය නම් ටිකක් දුරස් වෙලා කියලත් දැනිලා තියෙනවා සමහර තැන්වල. උන්නච්චි වැව ගාවදි මට හමුවුණා රන්බණ්ඩා විජේරත්න කියලා මාමා කෙනෙක්. නම විතරයි සිංහල. සිංහල වචනයක් වත් බෑ. එහේ ඉදලම එයා දෙමල වෙලා. ඒවා එහෙමයි. කොහෙන් ගියම අපි එකම මිනිස්සු. සමහර පුරාවස්තු නම් වැරදි අදහසක් ඔලුවට දාගත්ත සමහර දෙමල අය විනාශ කරලා තියෙනවා. ඒ වගෙ අදහස් තියෙන අය කොහෙත් ඉන්නවා. ස්තුතියි මේ වගේ වැඩසටහන් කරනවට. දුරයි වගේ පේන මිනිසුන් ලං කරලා දෙනවට. ♥️♥️♥️
@gaminiediri
@gaminiediri 2 жыл бұрын
This has all the hallmarks of an expedition (like an Indiana Jones movie) and this work of the archeological survey by Prof Somadeva has a great significance in the history of the country as it was so far hidden. Thank you Nuwan and everybody for recording it for posterity.
@sunchare
@sunchare 2 жыл бұрын
Tks
@ireshadunusinghe856
@ireshadunusinghe856 2 жыл бұрын
kzbin.info/www/bejne/bJLPlGWnbL-ca8k ඔබතුමන්ලාගේ අදහස කුමක්ද ?
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
ඔබලාට පින්....
@threekal2
@threekal2 2 жыл бұрын
හැබැයි, අපේ මිනිස්සු ඔය තැන්වලට ගිහිං ඔය තැන් විනාශ නොකරත් එන්න ඕනේ....🙂
@gamithachandrasekara
@gamithachandrasekara 2 жыл бұрын
ඉතාම වටින වැඩසටහන් මාලාවක් !!❤️💛
@dumindaliyanage3955
@dumindaliyanage3955 2 жыл бұрын
අපේ මුතුන්මිත්තන් ගේ අභිමානය සාක්ෂි සහිතව කියාදීම මගේ සිතත් ගතත් ලොකු ශක්තියකින් උද්දීපනය වෙනවා. ඔබතුන් දෙපලට ත් කාර්යය මන්ඩල‍යටත් දිර්ඝායු ලැබේවා බොහෝම පින් .🙏 🙏 🙏
@sunetrakumari4784
@sunetrakumari4784 2 жыл бұрын
Thank you sir🙏
@sarathedirisinghe1561
@sarathedirisinghe1561 2 жыл бұрын
Thoroughly enjoyed the 75th program.
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 жыл бұрын
නුවන් ඔබලා ගේ මේ චැනල් එක ඉතාමත් අගය කරනවා ඒ වගෙන සිංහල අය දෙමළ අය ගැන ලොකු පැහැදිමක් ගරු කිරීමක් තිබුනා නමුත් ඒක නැතිකලේ දෙමළ දේශපාලකයන් සහ ප්‍රභාකරන් වගේ අය ඒ නිසා සිංහල අයට දොස් කියන්ට එපා හොදම උදාහරණය කොටින් ගෙන් බෙරෙන්ට දෙමළ අය කොලබ නුවර ගම්පහ ඇවිත් තමයි බේරුනේ වත්තල සිට රත්මලාන දක්වා අද ඉන්නේ දෙමෙල අය ඔහුන් වැඩිදෙනකු යුද්ධය කාලෙ අවාවේ ඒවගේම ගොඩාක් අපේ බෞද්ධ පුරාවස්තු දෙමළ මුස්ලිම් අය විනාශ කලා
@sunchare
@sunchare 2 жыл бұрын
තොප්පිගල නම්.තියෙන්නෙ වෙන කතාවක් .
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
ලංකාවේ තියෙන්නේ හුගක්ම වෙලාවට ජාතිවාදයකුත් නෙවෙයී සිංහල හෝ දේමල කියලා පුද්ගල වශයෙන් කිසීම ප්‍රශ්නයක් නෑ..තියෙන්නේ සංස්කෘතික ගැටුමක් ලංකාවේ යටත්විජිත ඉතිහාසයේදී ඇතිවුන එකක් දැන් දේශපාලනීකව පෝෂණය වෙන එකක්..අනික සුලුජාතිකයින් සමහරක් ලංකාවේ ඉතිහාසය බැදිලා තියෙන්නේ සිංහල බෞද්ධ ඉතිහාසයක් එක්ක කියලා පිලිගන්න දැඩි විරොධයක් තියනවා..අපේ රටේ නිවැරදී ඉතිහාසය සමාජගත වෙලා නෑ..බටහිර රටවල බොහොමයක් කියන්නේ සිංහලයින් දෙමළ නිජබිම පැහැර අරන් තියෙන්නේ කියලා ඒ තරමට ඊලාම් වාදීන්ගේ මතවාද දැන් සමාජගත වෙලා ඉවරයී එක වෙනස් කරන්න අපේ ඉතිහාස ක්ශෙත්‍ර වල ප්‍රවීණයෝ කරපු වැඩක් නැතීම තරම්..අනික ලංකාවේ සුලුතරය ඇතුලේ අධ්‍යාපනය අඩුයී ඔනේම බොරූ ඉතිහාසයක් එයාලා පිලිගන්නවා ඒ කියන කතා හුගක්ම එවා නිකන්ම ආගමික කතන්දර..මොන අඩුපාඩු තිබුනත් අපේ සිංහල සමාජය තුල හුගක් මතවාද ,වාද විරොධයන් තියනවා අපේ අයගේ විචාරශීලි බව සාපෙක්ශව වැඩියී..
@fai3379
@fai3379 Жыл бұрын
​@@chamarama9349 🥰🥰🥰🥰ඒක හරි
@hasithamahesh1
@hasithamahesh1 2 жыл бұрын
great work nuwan
@sugathkumara9693
@sugathkumara9693 2 жыл бұрын
නෙත් f.m.රේඩියෝ එකේ සතියේ දවස් පහේ රෑ 7.30.-9.00. වැඩසටහන් බොහෝ දුරට මම අහනවා. එමගින් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.
@aanandhajayalath5313
@aanandhajayalath5313 Жыл бұрын
සර්..කිවිවා ..හරියටම හරි..සිරිල් මැතිවි..මහතාගෙන් පසුව...මෙි.....මෙි තමයි යන්නේ ..එතුමා රැහුනේ අප්‍ප්‍රකට..පුරාවස්තු කියලා..පොතක් හදලා තිබුනා සර් ...නේ...සර්...මමත් ..එන්නද...ඔය...ගමනට...මම..වසර 27/හමුදා සේවයේ හිටියා ...මම හොදට ඇවිදලා තියනවා ..ඔහේ....මගේ...4×4..මිටිසුබිසි ජිප් එකක් තියනවා ..අපි...යමු ....
@sandyajayaweera5775
@sandyajayaweera5775 2 жыл бұрын
අපේ රටේ අසිරිමත් බව කුමටද... තෙරුවන් සරණයි පරිස්සමෙන් 🙏 🙏 🙏
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
අපගෙ මහාවන්ශය ලියාපු මහානාග හාමුදුරුවන් , නවත ඉපදිලා අව්ල්ලා සොමදෙව මහතා ලෙසින්. නුවන් මහතා එකල උන්නාන්සෙගෙ ගොල හාමුදුරුවන් වෙන්ට අති. අපිට තවදුරටත් කියලා දෙන්ඩ. අපි කවුදයි කියලා. ඔවුන් සියලු දෙනාට බුදුසරණ යි .
@sandunikulasekara8818
@sandunikulasekara8818 2 жыл бұрын
Very interesting programme.Many thanks!!🙏
@sunchare
@sunchare 2 жыл бұрын
Tks
@gamunuchinthana9542
@gamunuchinthana9542 2 жыл бұрын
උදව් කරන්න කැමති ඒ දෙන අංකයට කතා කලා බොහෝ විටක්
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 2 жыл бұрын
👍👍
@madusankabibile8257
@madusankabibile8257 2 жыл бұрын
Bohoma harawat wadasatahank
@navindraarjunaabeyesekera7864
@navindraarjunaabeyesekera7864 2 жыл бұрын
මේ වැඩ සටහන් මාලාවේ අගය ගැන කියන්නට මට වචන නැත !!!!!
@kumarialfalasi7273
@kumarialfalasi7273 2 жыл бұрын
Budu saranai danatam
@judelemonappuhamy6620
@judelemonappuhamy6620 2 жыл бұрын
Thanks God bless....
@nm-zm5vu
@nm-zm5vu 2 жыл бұрын
Ithaama honda wadasatahanak. Bohoma sthoothee
@threekal2
@threekal2 2 жыл бұрын
❤️👍
@Letsnow2024
@Letsnow2024 2 жыл бұрын
Thank u...
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
ගවේෂණ වලට මුදක් මදි වුණොත් අපට ඕනම වෙලාවක කියන්න. ජයම්පත් මැතිණියටත් කියන්නම්
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
How great two of you are? Apart from providing so much valuable information to the public, you are engaged in reconciliation between communities. May you be blessed with good health, happiness and long life!
@dilshankumarage6462
@dilshankumarage6462 2 жыл бұрын
@sunilwijepala9470
@sunilwijepala9470 2 жыл бұрын
Ithama watina rasawarth weda satahanak..theruwan saranai.
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 11 ай бұрын
elaaaaaaaaaaaaaaaaaaaa
@chandrikdesilva3688
@chandrikdesilva3688 2 жыл бұрын
❤️❤️🙏🙏🇱🇰
@ranjithsilva878
@ranjithsilva878 2 жыл бұрын
We salute u
@Lakshan_Active
@Lakshan_Active 2 жыл бұрын
ආචාර්‍ය්තුමාගේ ව්‍යක්ත වාග් කුසලතාවය ඉතාමත් අගනාකොට සැලකිය හැකියි. එය මෙම වැඩසටහනට ගෙන එන්නේ ආලෝකයක්. මෙම වැඩසටහන මෙහෙයවන නුවන් මහතාත් එයට දෙවැනි නොවි ලබාදෙන සහයෝගය මෙම වැඩසටහන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාවලියක් ලෙස ඔප් නන්වන්න වැදගත් වනවා. ස්තුතිය දෙපලටම සහ ක්‍රියාවලියට සහභාගි වන සැමටම.
@sunchare
@sunchare 2 жыл бұрын
ස්තූතියි
@amilajayasinghe3725
@amilajayasinghe3725 2 жыл бұрын
🙏🙏🙏
@dhammikakumarasenevirathne9898
@dhammikakumarasenevirathne9898 2 жыл бұрын
❤️❤️❤️❤️
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@kumarialfalasi7273
@kumarialfalasi7273 2 жыл бұрын
Appo mhacareya tumani parisaman nuwan mhattayo katiyama parisaman dan ♥kalatakka
@sciencewithranga9391
@sciencewithranga9391 2 жыл бұрын
Puluwan nam ape rate uthuru dakunu samagiya athi kerannath oyawage program ekk keranna
@chamithmadusanka2162
@chamithmadusanka2162 2 жыл бұрын
මහාචාර්යතුමා නුවන් මහත්මයා ඇතුළු සියලු දෙනා සිදුකරන මේ සුව්ශාල කාර්‍ය්භාරය ප්‍රශංශනීයයි.
@kamaldesilva7644
@kamaldesilva7644 2 жыл бұрын
Teruwan sarane...obatumalata..
@yasithwijewardene2844
@yasithwijewardene2844 2 жыл бұрын
can we go tho this place? does it requires any permission.
@ranjithdesilva4526
@ranjithdesilva4526 2 жыл бұрын
ඉතාම අගනා කාර්යක්. නවසීලන්තයේ සිට නරඹන්නේ. තොප්පිගල -මෙි වචනයේ තොප්පි කියන වචනය හැදෙන්න ඇත්තේ කොහොමද ? ස්තුතියි.
@Damsama
@Damsama 2 жыл бұрын
aniwaryen demala janaya kiyanne sahenna hoda minissu, nomaga yawapu... api ekathu wela rata goda negiya uthuyi!!
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
ඇයි ඒ ධීවරයින් රාත්‍රී කාලය මසුන් මරන්න යොදාගන්නේ ? අලි ඉන්න කැලේ, කලුවරේ මහ රෑ මාලු අල්ලන එකට විශේෂ හේතුවක් තියනවද ? 🤔
@sunchare
@sunchare 2 жыл бұрын
ඔවන් ඒ වෙලාවට ගිහින් දැල් එලල එනවා කොහෙත් වැව් වල දැල් දාන්න ඔහොම තමයි.
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
@@sunchare බොහොම ස්තූතියි. දැනන් හිටියෙ නෑ මිරිදිය මසුන් අල්ලන්න දැල් දාන්නේ රෑට කියලා. ❤
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌺🌹🌺🌷🌷🙏🙏🌷🌹🌺
@saliyapuspakumara5650
@saliyapuspakumara5650 Жыл бұрын
API yudda Kara nattam oyalata kohada athal
@Damsama
@Damsama 2 жыл бұрын
wedasatahanata anupameya sahaya dakwana hamudha niladharinta awanka isthuthiya..
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
නියමයි නුවණ්, රාජ් සර්. දිගටම කරගෙන යන්න. දන්න දේවල් ටිකක් කිව්වෙ. රාජ්සර් දන්නවා මේ පැත්තෙ වටිනාකම. නමුත් මේව හෙළිකරන්න අවශ්‍යත් නෑ සමහර විට. මේව වැදගත් වෙන්නෙ මේ රටේ ඉන්න සුළු පිරිසකට. ඔවුන්ට අවශ්‍ය ඥානය පිහිටා තියනව. අනෙක් අය ඔවුන් කැමති ආගම්, විෂයන්, උපාධි ප්‍රගුණ කළාට අපට ප්‍රශ්නයක් නෑ. ඉන්දියාවෙ වන්දනා කිරීම අපට ප්‍රශ්නයක් නෑ. ඒ අය අදහන ආගම් කොහොමත් ඉන්දියාවෙ හැදුනු ඒව. මේව අපට පමණක් අදාල දේවල්. අවශ්‍ය අය දැන ගත්තම ඇති. තව පොඩි දෙයක්. අපේ සමහර ගල් තලාවල තියෙන රෝද පාරවල් මේ අතීත ශිෂ්ටාචාරයේ යකඩ පට්ටම් ගැසූ රෝද සහිත කරත්ත වල රෝද පාරවල්. කූරගලත් තියෙනවා. නැඟෙනහිරත් තියෙනවා. මේව අශ්ව කරත්ත. අපි තමයි අශ්ව කරත්ත සුද්දන්ට කලින් භාවිතා කළේ වගේම, ඔවුන්ට අශ්වයන් විකිණුවෙත්. නමුත් ඒ අද යුරෝපීය ජවසම්පන්න අශ්වයො නොමෙයි. අපට ආවේණික කුඩා වර්ගය. සුදු අශ්වයොත් ඉඳල තියෙනවා. එදා ඇලි සතෙක් හමු වුණොත් බොහෝ වෙලාවය ප්‍රාදේශීය නායකයො භාවිතා කළා. ඒකයි දෙවියන්ගෙ වාහන සුදු අශ්වයො, සුදු ඇතුන් වෙන්නෙ.
@mujeebsalam1095
@mujeebsalam1095 2 жыл бұрын
Oba tuma lata dirgayusa dig atma vadasatahana yanna labava
@aanandhajayalath5313
@aanandhajayalath5313 Жыл бұрын
මම....හබරණ ..ඉන්නෙ ..
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 2 жыл бұрын
8 wath pass nathi hothambuwoo parliamentarian yanne kooti ganan wahana wala. Ape professor and group Going by tractor. Yako baiyanta chande dunne ai kiyala hithenawa. Dear professor When you come to Europe, you just come to visit venice, Thanking you sir
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 2 жыл бұрын
උඹෙ යහපාලනේ හාමුලා සෝමදේව සර්ගෙ කැනීම් බලපත්‍රත් අහෝසි කරලා තිබ්බෙ සැබෑ ඉතිහාසය හොයාගෙන දෙමළ බෙදුම්වාදයට හානි කරනවා කියලා. 2020 ඉඳන් තමා ආපහු බලපත්‍රය ලැබුනෙ. බෙරිහන් නොදී ඉඳහන් හිවලා.
@tutyfg7042
@tutyfg7042 2 жыл бұрын
Thoppi gala ada nane eka rayakin thopi gala ehem pitinma giya beda ekama daruvek vitharai berila thibune man ahala thibey
@shashediri544
@shashediri544 2 жыл бұрын
ලබන සදුදා බිනර පෝය.වැඩසටහන එදාට තීනවද?
@sunchare
@sunchare 2 жыл бұрын
නෑ ලබන සතියෙ නෑ
@MV-kr2sv
@MV-kr2sv 2 жыл бұрын
@@sunchare අයියෝ දැන්නම් ඉතින් පෝය කියලා වැඩසටහන නවත්තන්න පුළුවන් මට්ටමක නෙවෙයි තියෙන්නෙ. වෙන වැඩ සටහන් adjust කරලා හරි මේ වැඩසටහනට ඉඩ දෙන්න කාලය හරි. පෝදා වැඩ සටහන් තරම්ම මේකත් වටිනවා. තව සතියක් බලන් ඉන්න බෑ, 😂 අයියගේ personal vlog එකේ හරි අපිට බලන්න මොකක් හරි video එකක් දාන්න කියලා ඉල්ලා සිටින්න කැමතියි.
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
අයියො....ඔය තොප්පිගල කියන්නෙ මහ වනාන්තරයක් ....මිට රනිල් වික්‍රමසිංහ . 😀😀 ඔන්න මගෙ දනුම එඋනාට රට කොරන්ඩ ඉල්ලනවා ..මට දෙන්ඩ කො......
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
සමහර විට අපේ මතයන් නොගැලපෙන තැන් තියෙන්න පුලුවන්. කමක් නෑ. අපට වැදගත් සත්‍ය සොයා ගැනීම. සමහර දේවල් නිරාකරණය කරගන්න මට අවුරුදු පහ හය ගත වුණා. වැරදි හදාගෙන නව තොරතුරු අනුව නිවැරදි කර ගත්තා. ශිෂ්ටාචාරයේ න්‍යෂ්ටිය වූ අනවතප්ත විල හොයා ගන්න ලේසි වුණේ නෑ. සෑම සියුම් විස්තරයක්ම උපරිම brain power එකෙන් analyse කරල සොයා ගත්තෙ. එකම පදනම ඉතිහාසය සැබෑවක් නිසා කිසිම පරස්පරයක් තියෙන්න බෑ. ඒ වගේම ප්‍රායෝගික විය යුතුයි. මැජික් කාරයො එදා ඉඳල නෑ. දැන් නම් බොහෝ තැන් පැහැදිලියි. නමුත් සාහිත්‍ය තුල කාලය නිර්ණය කර ගන්න ටිකක් අපහසුයි. නමුත් chronological order එක නිර්ණය කර ගන්න පුළුවන්. අපේ මිනිසුන් දිශා සහ දුර ග්‍රන්ථවල ලියා තිබීමත් පුදුම උදව්වක්. අපේ මිනිස්සු ඉන්නවා අප්‍රකටව හෝ උදව් කරන. වැඩක් නැති මිනිස්සු දාහකට වඩා ඒ වගේ එක් අයෙක් වටිනව. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. ජය වේවා !!!
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
එදා එකම ගංගාවේ විවිධ කොටස් වලටත්, අතු ගංගා වලටත් විවිධ නම් භාවිතා කරලා. එදා මිනිසුන්ගෙ වපරිසරිය ඉතාම කුඩා. අද ඒ ගංගා වල මාර්ගය වෙනස් වෙලා. සමහර ඒව ඇත්තෙම නෑ. එදා සෝමාවතිය ලඟිනුත් විශාල ගංගාවක් ප්‍රධාන ගංගාවට සම්භන්ද වුණා. ඒ ජල කඳ තමයි වැස්ස කාලෙට අදත් සෝමාවතිය යට කරන්නෙ. ඇළහැර සහ අනෙක් අමුණුත් මේ වෙනස් වීමට හේතුවක්. චූලවංශයෙ තියනව නැති වී ගිය ගංගා ටික. ඒව ඉන්දියාවෙ ඒව නෙමෙයි. අන්තිමේ ඇළ මාර්ගත් නැති වුණා. මේ විපරිණාමය ස්වභාවිකයි. අපි දන්නවා හරියටම ඒක කියව ගන්න. ක්වේරෝස් පියතුමා කිව්වෙ එදා වැනීසිය වගේ ජල ප්‍රවාහනය කියල. දැන් ඒ එකක්වත් නෑ. පරාක්‍රම සමුද්‍රය, ඇළහැර ඇල ඔක්කොම අද වෙනස්. එදා තිබ්බෙ වැවක් නෙමෙයි සමුද්‍රයක්. ඒකෙ තමයි පරාක්‍රමබාහු රජතුමා නැව් හැදුවෙ. ප්‍රධාන නගරය තිබුණෙ ජලයෙන් වටවෙලා. මේක කෘෂිකර්මයටම හදපු සමුද්‍රයක් නෙමෙයි. ප්‍රවාහනයටත් එක්ක. පොළොන්නරුව් උත්තරාරාමය හෙවත් ගල් විහාරය ගැනත් සෙවිය යුතුයි. විශේෂයෙන් මෙහි පිළිම ටික එකම යුගයේද යන්න සොයන්න.
@fai3379
@fai3379 Жыл бұрын
සමුද්‍රය කියන්නෙ සාගරයට ගොනො දූපතක රට මැද මුහුදක් හො සාගරයක් තියෙන්නෙ නැ,රටේ ව⁣ටේම මුහුද තියෙන්නෙ,ඒක එක ලොක දුපතක් නෙ ර පිලපින,ඉන්දුනිසුයාවෙ වගෙ දූපත් රාශියක් නම් ඒ අතර මුහුදු තියෙන්න පුලුවන්,හැබැයි ඒත් අඩුයි,පරාක්‍රම සමුද්‍ර ය විශාල බාවය,තාක්ශය එක්ක පසුව ඔහොම කියන්න පටන් ගන්න ඇතිඑහෙම නැතුව රටවල් මැද සමුද්‍ර වල්නැ
@ireshadunusinghe856
@ireshadunusinghe856 2 жыл бұрын
kzbin.info/www/bejne/bJLPlGWnbL-ca8k ඔබතුමන්ලාගේ අදහස කුමක්ද ?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මේ එයාගේ වැඩක් තමයි..... බුදුසිරිත විකෘති කළ පවුකාරයන්ගේ කතා වස්තුව kzbin.info/www/bejne/Y4nRZaaho7Z0jdE බුදුසිරිත විකෘති කළ පවුකාරයන්ගේ කතා වස්තුව. මගේ කාලය නාස්ති කර ගන්නේ... නෑ...එයාගේ කථා බලන්න.....මල ගෙවල්වල පාලු කපන කොටනම් අහන්න...පුලුවන් ඒයාගේ කථා....
@ireshadunusinghe856
@ireshadunusinghe856 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 කොහොම කිව්වත් කතාව ඇත්තනේ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මේ පීඩීඑෆ් එක කියව ගන්න. ගූගල් ගිහින් මේක හොයන්න....... "THE BIRTHPLACE OF THE LORD BUDDHA FOUND TO BE IN THAILAND:NOT IN INDIA OR NAPAL" ඔය තායිලන්තයේ කියලත් කියන්නේ............ලංකාවේ ජාතිද්‍රෝහි වසලයෝ..ලංකාවේ කියනව වගේ... The answer is Thailand, Lao, Burma and Cambodia. This should be evidence that the Buddha's hometown was in Thailand. ලංකාවේ ජාතිද්‍රොහී වසලයෝ විකුර්ති කරල ගොතාගෙන තියෙන කථාවල්ම තමයි ඒ ඒ රටවල් වල වසලයොත් කියන්නේ.. මේ තියන්නේ තායිලන්තයේ වසලයෝ කියන කථාව...ලංකාවේ වසලන්ගේ කථාවම..කථාව දන්න හින්ඳ, කියව ගන්න බැරිනම්, කම්මැලිනම් පිතූර හරි බලන්න...ඒ පීඩීඑෆ් එකේ...තායිලන්තයෙත් ඔක්කොම ජාති හදා ගෙන අපූරුවට, මෙහෙනම් සිරිසෙනව හදන හදන බුද්ධගයාවෙන් එලවනව..දැන් සිරිසේන මොණරගල හදනව. එතකොට ලංකාවේ වසලයෝ බුද්ධගයා 4ක් හදා ගෙන..තවත් හදා ගනියි. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ, භාරතයේ, ජම්බුද්වීපයේ නොවේ කියමින් සමාජගත කරන්න, 21 වෙනි සියවස ආරම්භයත් සමග, ලංකාවේ ජාතිද්‍රොහී වසලයන්ව යොදවා තිබෙනව මෙන්ම ලාඕසයේ, කාම්බෝජයේ, බුරුමයේ, තායිලන්තයේ වගේ බෞද්ධයන් බහුතරයක් ඉන්න බෞද්ධ රටවල් වල ජාතිද්‍රෝහී වසලයන්වත් යොදවල තිබෙනව.
@ireshadunusinghe856
@ireshadunusinghe856 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 මට පෙන්නේ නම් ඔබතුමාත් ඉන්දියන් පටවන කඩයක් තියනවා වගේ ඔචරම කේන්ති යන්නේ අනික රාජ් සෝමදේව මහතා බුදුන් ලංකාවේ බව අනිවරෙන් හෙළි කරනවා එතුමා විශ්‍රාම ගිය පසු එතකොට ඔයාලාට ඉන්දියාවට තමයි යන්න වෙන්නේ සුබ ගමන්
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මයියංගනං නාගදීපං කල්‍යාණං පදලාංචනං, දිවාගුහං දීඝවාපී චේතියං මුතියංගනං, තිස්සමහා විහාරංච බෝධිං මරිචවට්ටියං, ස්වර්ණමාලී මහා චෛත්‍යං ථූපාරාම භයාගිරිං, ජේතවනං සේල චෛත්‍යං තථා කාචරගාමකං, ඒතේ සෝලසතානානී අහං වන්දාමි සබ්බදා. මේ ගාථාවෙන් කියවෙන, බුදුරජාණන් වහන්සේ වැඩම කල ස්ථාන 16 මිනිස්සුන්ට මතක තිබිල ඒ ස්ථානවල සිද්ධස්ථාන හදල වන්ඳනා කරන්නත්, බුදුරජාණන් වහන්සේගේ උතුවූ තෙමගුල එනම් උප්පත්තිය, බුද්ධත්වය, පිරිනිවන ලංකාවේ සිදුවුනා නම්, 1. කිසිවෙකු ඒ ස්ථානවල සිද්ධස්ථාන හදල නැත්තෙ ඇයි??? (අලුතෙන් සිරිසේන ඇතුලු අය හදා ගන්න එව්ව නොවේ........ඈ...) 2. ඒ සිද්ධස්ථාන හොයාගෙන අඩුමගානේ ලංකාවේ සමස්ථ මිනිස්සු වෙසක් එකකටවත් බලන්න යන්නේ නැත්තෙ ඇයි??? (අලුතෙන් සිරිසේන ඇතුලු අය හදා ගන්න එව්ව නොවේ........ඈ...)
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
රාජ් සර් කරන්නෙ ලොකු වැඩක්. ඔය නටබුන් සේරම ලේඛන ගත කරල නීතිගත කළොත් ඇති. ඔය ආගම් ඔක්කොම බෙදුනෙ පස්සෙ. ජාතීනුත් බෙදුනෙ පස්සෙ. මේ රටේ ඉතිහාසය ඊට වඩා පැරණියි. එකම අවුල අද සිංහල ජාතික පදනම වරද්ද ගෙන තියෙන්නෙ. රවණා සහ සිංහල අතර සම්භන්දයක් නෑ. රාවණා උතුරෙ මුහුදු බලකොටුවක හිටපු අයෙක්. ලංකාදීප කිව්වෙ විල්පත්තු, උතුරේ දූපත් ආදිය සහිත කුඩා ප්‍රදේශයක්. ඉන්දියාවට ශිෂ්ටාචාරය යන්නෙ මෙහෙන්. බලංගොඩ මානවයා හිටපු ශිෂ්ටාචාරය තමයි ඔය වර්ධනය වෙන්නෙ. ඉබේම අධිගමයට පත්වූ සෘෂිවරයෙක් තමයි මේ තරම් ක්‍රමානුකූලව ශිෂ්ටාචාරයක් හදන්නෙ. රාජ් සර් කියන දකුණේ මුහුදෙන් ජනාවාස වුණා කියන එක හිතන්න පුලුවන්. නැඟෙනහිර එක්තරා කාළෙක මිනිස්සු නැත්තටම නැති වෙනවා. මේ ක්‍රියාවලියට ජය. ලංකාවෙ හතුරු ඉන්නෙ ලංකාව ඇතුලෙමයි. සිවුරු දාගෙන ඉන්න අබෞද්ධ දේශපාලනික භික්ෂූන් නොසලකා හරින්න.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
දකුණු ඉන්දියාවේ තිබෙන ද්‍රවිඩ ශිෂ්ඨාචාරත් මෙහෙන් වෙන්න ඇති යන්න ඇත්තේ.........................නේද..........2007, තොප්පිගල මෙහෙයුම කරන්න කලින් කියන්න තිබ්බනේ ඕක.....................
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ඔව් මෙයාලා මේ වෙන ව්‍යාපෘතියකට අහුවෙලා තියෙන්නේ
@fai3379
@fai3379 Жыл бұрын
​@@dtakamalakirthidissanayake9770 🥰🥰🥰🥰🥰
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
ෆාහියම් හිමි කියනව පරණ නගරෙට එද්දි නගරෙ හිටියෙ පවුල් දෙක තුනයිලු. පළමු ධර්ම සංගායනාව කරල තියෙන්නෙ හිස් නගරෙක. ඇත්තටම මේ නගර ජනශූන්‍ය වුනේ සෑහෙන කලින්. බුදුන් ජීවමාන කාලෙම මේ රාජ්‍ය වැටෙන්න ගත්ත. බුදුන් ඒ ආරාමය අත් හැරල පරිනිර්වාණයට ආසන්නව වඩින්නෙ ඒ නිසා. බුදුන් පිරිණිවන් මංචකයෙ ඉඳල විජය ගැන වද වෙන්නෙත් මේ නිසා. ශාසනය රැක ගැනීම උන් වහන්සේගේ අවසන් ඉල්ලීම. උන් වහන්සේ විජය තමාගේ නෑයෙක් ලෙස ධනාත්මක අදහසක ඉන්නෙ. උත්පලවණ්න කියන දෙවිනුවර පාලකයා යවන්නේ ඒකයි. ශක් දෙවිඳු කිව්වෙ දේව වංශික නායකයා. නමුත් ඒ වෙද්දි දුර්වලයි. එහෙම රාජ්‍යක් නැති තරම්. බුදුන් ප්‍රඥාවෙන් දැක්ක ජම්බුදීපය බිඳ වැටෙන බවත්, ලංකාදීපයට පැමිණෙන නව කණ්ඩායම මත බුදු දහමේ අනාගතය රැඳෙන බවත්. මේ හත්සීය මුලින්ම එන්නෙ මන්නාරම ඒ කිව්වෙ අතීත තම්බ්‍රප්‍රාර්ණී දූපත ටාගට් කරගෙන. නමුත් මේ අය එතනින් නවතින්නෙ නෑ. මුලින්ම සිංහලදීපය කියල තියෙන්නෙ මන්නාරම් දූපත. විජය ගේන්නෙ මේ සිංහ කෑල්ලම විතරයි. මහින්ද මහ තෙරණුවො තමයි රාජ්‍ය උරුමක්කරු. උන්වහන්සේ බුදු දහමයි, රාජ්‍යයි දෙකම ස්ථාවර කළ මහා යුග පුරුෂයෙක්. උන් වහන්සේ උපන් බිමත් මෙහේ තමයි. බුදුන් වහන්සේ මේ දූපතේ නොව ලොකයේම බිහිවූ අතිශ්‍රේෂ්ඨම චරිතයක්. ඒක විස්තර කරන්න බෑ. මේ තමයි සැබෑ බුදු දහමේ ස්වභාවය. ඉතාම අල්පේච්ච ශික්ෂාකාමී භික්ෂූන් දහස් ගණනක් විසූ ආරාම.අන්තිමට මේ නගරයේ ආරාම දෙකයි ඉතිරි වෙන්නෙ. කොට්ටියාරම තමයි අනෙක් ඉතිරි වුණු ප්‍රධාන ධාතු සහිත පින්බිම. බුදුන් මේ බිමේ පය කී වරක් තබල කියලද හිතන්නෙ. මේවට පය ගහද්දි ඒ අදහසින් යන්න ඕන..
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
මේවයෙ තියෙන නටබුන් ප්‍රමාණයෙන් පේනව මේවයෙ හිටිය ජන ඝනත්වය. අනුරාධපුරේ තමයි නටබුන් කියල ගොඩක් අය හිතන්නෙ. මිහිඳු, ඉට්ඨිය හිමිවරුන්ගෙ භෂ්මාවශේෂ මේ මහා ඝන වනාන්තරයේ කන්දක් මුදුනෙ ආරාමයක තැන්පත් වෙන්නෙ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. නැඟෙනහිර ගැන කනින්හැම්ල දැනගෙන හිටියෙ නෑ..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
සුද්දෝ, කනිංහැම්ලා මෙහෙ තිබ්බ ගල්ගුහා, ඉන්ද්‍රසාල ගුහාව, පර්වත, ගිජ්ජකූට පර්වතය, ඇයි ටොලමිගේ ගැන්ජීස්....පංචමහා ගංඟ, ඔක්කොම ජාති ඉන්දියාවට අරගෙන ගියානේ.... මේ kzbin.info/www/bejne/qZuYdYKgbc6daJY වීඩ්යෝ එකේ තියෙන්නේ ක්‍රි.පු. 200 කාලේ බටහිර ඉන්දියාවේ සුද්දො, කනිංහැම්ල නෙලපු බුද්ධප්‍රතිමා ආදියත්. නැත්තම්..........අපේ මෙහෙ තිබ්බ එකක් මහාරාෂ්ට ප්‍රන්තයට.අර ඒ කාලේ බොම්බයි ළුනු ගෙනාපු නැවක පටවගෙන අරන් යන්න ඇති. එහෙ කිසිවක් නෑ.......ඔක්කොම මෙහේ..............
@fai3379
@fai3379 Жыл бұрын
​@@dtakamalakirthidissanayake9770 ❤❤❤❤හොද කමෙන්ට් එකක් මට මෙ ලගදි comment එහෙක.දැක්කා ඒ අයගෙ පරම්පරාවෙ මුතුන් මිත්තන් පාලි,සංස්කෘත කතාකර කතාවකි අපරාදේ මුන් ඉතින් විකාර දාන්නෙ මෙහෙ ාන,ගිහින් එහෙ දාන්නල ,එහෙ දානවා buddha born in srilanka and big bug things අනෙ ඒ comment ගනන් ගන්නැ,පවි ඉතින් සමහර අය ඉතින් ජාතක කතා,එක එක.සිටුවරැ ගැන කතා වල කැවුම් ගැන දැනන් ඒවා ඉන්දියාවෙ නැනෙ,ඒ පොත් ඉතින් ලංකාවෙ අය නෙ ලිවේ තමන්ගෙ ට හුරැපුරැදු නම් දාන්නෙ,දැන් ලංකාවෙ ඔය පිටරට කතා පෙනිනලා මන් මොකක්ද බෝල sweet එහෙකට අග්ගලා හැදුවා කිවෙි.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
හින්දු කියන නම එන්නෙ පස්සෙ. ජෛනාගම සහ නිඝන්ඨ දර්ශනය කියන්නෙ දෙකක්. අල්පේච්චතාවයේ උපරිමය අන්ධ ලෙස පිළිපැදීම මේ දෙකේම තිබුණත් ජෛනාගම ආගමක්. පොත් පත් ලියැවුණු එකක් ඉන්දියාවෙ. නිඝන්ඨ දර්ශනය අපේ එකක්. මේ තරම් දාර්ශනික විවිධත්වයට හේතුව අපේ ශිෂ්ටාචාරය ආරම්භ කළ බුද්ධිමතුන්. දැන් ඒ effect එක නෑ. අපේ රටේ තිබ්බෙ වෛදික දහම. ඒක මුලින්ම දේශනා කරන්නෙ බ්‍රහ්ම සෘෂිවරු. දෙවිවරුත් උපදෙස් ගත්තෙ ඒ අයගෙන්. දේව වංශිකයොත් දෙවියො ඇදහුව. බ්‍රහ්ම සෘෂිවරු එක් එක් අය සිටි තැන් පැරණි පොත් අනුව හරියටම මුතු ඇට පොටක් වගේ අමුනල හොයා ගන්න පුලුවන්. මේ බ්‍රහ්න සෘෂිවරු තමයි අපේ පාලන සම්මතය පවා හැදුවෙ. මේව හොයා ගන්න මම වචන කෝටි ගාණක් කියවල ඇති. මේ අයගෙ දර්ශනය පොත්වලට ගන්නෙ බමුණු කුලය. ඔවුන් කළේ දැනුම ජනනය නෙමෙයි කටපාඩම් කිරීම. බුදුන් මේක සෑහෙන්න විවේචනය කළා. එදා ශරීර ලක්ෂණ ශාස්ත්‍රය මේ අයගෙ ප්‍රමුඛම එකක්. මේ දැනුම ජනනය කළේ ධ්‍යාන ලාභී සෘෂිවරු. මේ අයගෙන් මහා කාශ්‍යප, නාරද හිටියෙ මධ්‍ය කඳුකරයේ. මේ අය දිවි සම්, මුව සම් තමයි ඇන්දෙ. මේ අය භාවිතා කළේ පොල් කටු භාජන. උපරිම අල්පේච්තාවය. නමුත් ඔවුන්ගේ දැනුම විශ්වීයයි. නුවර අප්‍රකට විහාරයක තියෙනවා පරණ චිත්‍රයක්. සමහර දෙවිවරුත් දිවි සම් ඇන්දා. නමුත් ඒ කාලෙ රෙදිත් තිබුණා. පුලස්ත්‍ය සෘෂි හිටියෙ අද පොළොන්නරුවෙ පොත්ගුල් විහාරය අසල. තෘණබින්දු සෘෂිවරයා හිටියෙ වෙස්සගිරියෙ. වෛශ්‍රවණගෙ මාලිගය තමයි ඒ. කුවේර සීගිරියෙ. රිටිගල හරියටම හොයා ගන්න බෑ. මන්දාර කන්ද කියන එකෙන් තමයි මන්දාරම් නුවර හැදෙන්නෙ. අශ්ටවක්‍ර මුණිවරයා achondroplasia රෝගියෙක්. ඔහු උතුරට වෙන්න තමයි ඉඳල තියෙන්නෙ. ව්ශ්‍රවස් මුණු වර්තමාන විල්පත්තුව ආශ්‍රිත ගල් ලෙනක. මේ අය දැනුමෙන් යෝදයො. නමුත් පිටින් අඳුනා ගන්න බෑ. පුලස්ථ්‍ය සෘෂිවරයා තමයි වෙදකම නිර්මාණය කරන්නෙ. ඔහු ද්‍රව්‍ය ගුණ ඥානය හොඳට ප්‍රගුණ කළ කෙනෙක්. ඔවුන්ට සංඛ්‍යාතයන් ඉන්ද්‍රිය සීමාව පන්නලා ග්‍රහණය කර ගන්න පුලුවන්. මේවා ඉන්දියානුවන් පැහැර ගත්තා. රාවණ කියන්නෙත් යම් හැකියාවක් තිබූ අයෙක්. යක්ෂ වංශය එක් කාලෙක සීගිරිය සහ නමුණු කුල ආක්‍රමණය කරනවා. ඒ තමයි දේව වංශයේ අවසානය. මේක එසේ මෙසේ කථාවක් නෙමෙයි. අපේ මිනිස්සු පොත් ලිව්වෙ ඔවුන් භෞතික ලෝකයක් ගොඩනැඟුවෙ නැති නිසා. උදාහරණයකට අනවතප්ත විලේ ගල් කෙමි හතරයි, ගල් පඩි පෙළයි විතරයි. මොවුන් අපූරු මිනිසුන් කොටසක්. මොවුන්ගේ පරාසය ඉතා ඉහළයි. මොවුන් තමයි සප්ත ස්වර, සියළුම ආකාර වල සංගීත භාණ්ඩ, භාෂාවේ මූලික ස්වර, ගණිතය, රෙදි විවීම, තාරකා ශාස්ත්‍රය, පරිපාලනය වැනි සංකල්ප ලෝකයට දායාද කරන්නෙ. ප්ලේටෝ කුඩා කාලයේ අසන්න ලැබෙන අත්ලාන්තිස් විහිළුවක් නොවෙයි. මුහුදු බලකොටුවක් වූ, නිවර්තන කලාපයේ පිහිටි, අලි ඇතුන් බහුල වූ, හුණු ගලින් නිවාස තැනූ, ලෝහ සහ ඛනිජ ගැන විශේෂඥ්ඥයන් වූ මිනිසුන් සිටි ඒ රාජ්‍යය උතුරේ දූපතක්. එය මුහුදට යටවෙනවා. එදා මුහුදු මට්ටම අයිස් යුගයට කලින් අඩි දෙසීයක් පහතින් තිබුණෙ. අපට ලෝකයේ ලැබිය යුතු තැන ගිලිහුනේ මේ රට මිත්‍යාදෘෂ්ටිකයින් විසින් ආක්‍රමණය කිරීම නිසා.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
චම්පා කියන රාජධානිය ගැන හොඳට හොයල බලන්න. මට කියවල හොයා ගන්න පුළුවන් දේ අනෙක් අයට බැරි වෙන්න බෑ. ගග්ගරා පොකුණ මොකක්ද කියල හොයල බලන්න. බුදුන් වැඩසිටය ආරාමයක්. මේ නගරය පාලනය කරන්නෙ බමුණු පවුලක්. ඇත්තටම දවසක ඇවිල්ල මේ පැත්තෙ පදිංචි වෙන්න් ආසයි. මේව විනාශ කරයිද කියක පුදුම බයක් තියෙන්නෙ. එදා නාග වංශික පාලකයො තමයි මේ වෙරළ කලාපයේ කුඩා රාජ්‍ය සාදාගෙන සිටි පාලකයො. මේව සම්පූර්ණයෙන් සුණුවිසුනු වෙලා යනවා කාලයත් එක්ක. මාගම රජ පවුල ස්වදේශීය රජ පවුලක්. බුදුන් වහන්සේ ඔවුන් ගැනත් අනාගතය තුලින් දැන ගෙන සිටියා. ලංකාව කිසිම කෙනෙකුට අල්ලන්න බෑ. ලංකාව විනාශ කරන්න එන අය කුමන හෝ ක්‍රමයකින් විනාශ වෙනවා. ඔවුන්ගේ ඔලුව අවුල්වී හෝ විනාශ වෙනවා. කොහොම හරි ලංකාවට ශක්තිමත් පාලනයක් අවශ්‍යයි. නැත්නම් අපට තියෙන දේවල් නැති වෙනවා. අපේ සතුරො ඉන්නෙ රට තුලමයි. මිත්‍යා දෘෂ්ටිකයො තමයි භයානකම. නමුත් බුදුන්ගෙ කාලෙත් වැඩියෙන්ම ඉඳල තියෙන්නෙ මිත්‍යා දෘෂ්ටිකයො. අද මේ ආරාම වල නම් කියන්න අමාරුයි. පරණ සිතියම් තියෙනවා තායිලන්ත භික්ෂූන් අඳිනලද. ඒවයෙ තියෙනවා. ඒත් එදා විදේශ නම් දාල නෑ.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
චම්පා නේද?..කීප සැරයක්ම ඕක ඇහැව්ව....මේ බලන්න....ලංකාවේ තිබ්බ මහා ජනපද 16න් එකක් වෙන ,අංග ජනපදය, එහි ප්‍රධාන නගරයවු චම්පත් එක්කම "සුද්දො" අරගෙන ගිහිල්ල බිහාර් වල භාගල්පූර් පලාතට. අද ඒකෙ නමත් වෙනස් කරල.... චම්පාපූරි කියා ගන්නව. චම්පා නදියත් අරගෙන ගියා ඒ එක්කම........ගූගල් එකෙන් මේ ලොකේෂන් දෙක දාගෙන බලන්න...චම්පට කරල තිබෙන දේ.... Champapur, Bhagalpur, Bihar, India Champa River, 6WP9+8RR, Champanala, Bhagalpur, Bihar 812006, India
@fai3379
@fai3379 Жыл бұрын
​@@dtakamalakirthidissanayake9770 මු කියන විදියට අදටත් වඩා විශාල භූමිවක ව්‍යාප්ත වු භාරත වංශය, භාරත ලෙස හැදින්වු විශාල ප්රදේශ යෙ ඔක්කොම නගර,ගංගා මෙහෙන් ගිහින්එහෙ මුකුත් තිබ්ලා නැද්ද 😂😂😂😂🤣🤣🤣
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
නමුත් ගෝකන්ණෙ බුදුන්ගේ විහාර රාශියක් තිබුණා. කෝටියක් ආරාම තිබුණු කොට්ටියාරම ඒ කිට්ටුව. එදා ජේතවනාරාමෙ අල්ලපු වැටේ තිබුණෙ බමුණු යාග කරන තැනක්. බුදුන් මේ මහා දර්ශනය දේශනා කළේ ඒ වගේ පසුබිමක. ආගමික සංකල්පය හඳුන්වා දුන්නෙ බටහිර ජාතීන්. ඒක අපේ සංස්කෘතියේ කොටසක් නෙමෙයි. බුදුන්ගේ සඳුන් ලීයෙන් කළ යෂ්ටිය තිබිල තියෙන්නෙ මීට උතුරින් තිබූ විහාරයක. කුරුන්දි විහාරය වගේ ඒවත් ඉතාම පැරණියි. කොටින්ම මැදිරිගිරිය වටදාගේ පවා. එක නගරයක් උඩ තව එකක් හදලා. උතුරෙත් නාග වංශික ප්‍රාදේශීය පාලකයො තමයි ඉඳල තියෙන්නෙ. අශෝකගෙ බිරිඳ මේ ප්‍රදේශයේ. නමුත් ඇය කිසිදා අශෝක සමඟ ඇවිල්ල නෑ. අශෝක කියන චරිතය එක්තරා අන්දමකට අසරණ චරිතයක්. ඇය බමුණු දියණියක්. බුදුන්ට මේ ප්‍රදේශයේ කෙටි කලක් වැඩම කොට තිබෙනවා. එක්තරා බමුණෙක් අඹ උයනක් පූජා කරන්නෙ මෙහේදි. දන්නවනෙ අපේ වියළි කලාපෙ අඹ, පලොල් ගස් අදත් බහුලයි. කුරුන්දි අටුවාව ලියවෙන්නෙ මෙතනද කියල නම් දන්නෙ නෑ. මේවයෙ තියෙන දාගැබ් මහ රහතන් වහන්සේලාගේ. එදා ඒ ප්‍රදේශයට අතු ගංගාවක් ඔස්සේ යාත්‍රා කිරීමට හැකි වෙලා තියෙනව. මෙතන ඩෙල්ටා රාශියක් තිබිල තියෙනව. ඉතාම දියුණු වෙළඳ නගරයක්.
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 48 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 27 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 49 МЛН
Unlimited History Sri Lanka episode 76
1:22:07
Neth FM
Рет қаралды 11 М.
Neth fm Unlimited History  Sri lanka 104
1:22:38
Neth FM
Рет қаралды 5 М.
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 48 МЛН