geetha vichara siripade wandawanna සිරීපාදේ වන්දවන්න ගීත විචාරය dammika bandara

  Рет қаралды 122,329

Vichara tv

Vichara tv

Күн бұрын

Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 135
@nilukakumuduni6156
@nilukakumuduni6156 2 жыл бұрын
මම ගොඩක්ම ආසා කරන ගීතයක් ... මමත් පැතුව පැතුමක්...මේක ජය ශ්‍රි බෝධින් වහන්සේ ලග..ඒ පැතුම ඒ විදියට ම ඉටු උනා...💜️💜️💜️☺️
@shanukamadusanka3473
@shanukamadusanka3473 3 жыл бұрын
සිරිමා බෝ ස්වාමිනි මට පිරිමි පුතුන් තිදෙනයි..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
jaya wewa
@siherath1385
@siherath1385 2 жыл бұрын
OBA "REJINAK "
@with1931
@with1931 2 жыл бұрын
අහන්ඩත් ආසයි
@champz6917
@champz6917 6 ай бұрын
❤❤❤
@gevindukoralege9967
@gevindukoralege9967 3 жыл бұрын
එතන වී අහුලන කුරුලු කොබෙයි පෙරහැර කරවන්නයි කියලා කියන්නේ, ඒ පලාත් වල විශ්වාසයක් තියෙනවා පිරිමි දරුවෙක් ඉපදුනොත් කුරුලු කොබෙයි සත්තු ගේ වටේ පෙරහැරක් යනවා කියලා . හේතුව තමයි ඒ පිරිමි දරුවා ගොවියෙක් වෙලා කුඹුරු අස්වද්දලා අස්වැන්න ගෙට ගන්න අතරේ ඔය කුරුල්ලන්ට පොඩි කොටසක් ඉතුරු කරනවා. ඉතින් පිරිමි දරුවෙක් ඉපදෙනවා කියලා කියන්නේ ඒ සතුන්ටත් සන්තෝෂයක් කියලා .
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි... මිනිසා ගීත විචාරය kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@jkscreenart568
@jkscreenart568 3 жыл бұрын
geethaye theruma sampurna kalata obata bohoma pin......
@vijithamalianandakumara5466
@vijithamalianandakumara5466 3 жыл бұрын
ඒ වගේ යුගයක ශරීර ශක්තිය ගොඩක් වැදගත් නිසා පිරිමි දරුවෙකුගෙ ලොකු වටිනා කමක් තිබුණා. මේ වගේ බුද්ධිමය විප්ලවයක් තිබෙන යුගයක ගැහැණු පිරිමි දෙගොල්ලොම එක වගේ වටිනවා. බුදුන් වහන්සේට අනුවත්, පිරිමි දරුවකුට සමානව හෝ ඊට වැඩිව වුණත්, ගැහැණු දරුවකු බුද්ධිමත් වෙන්න පුලුවන්.
@chamaradeeyamulla8439
@chamaradeeyamulla8439 3 жыл бұрын
රත්න ශ්‍රී විජේසින්හ මහත්තයා එයා ලීව ගීතය ගැන කිව්ව අදහස ඒක.ඔහු එතනදි ඕක ලිව්ව හැටි කිව්වා. ඒත් වැදගත් දේ එක එක කෙනා මවා ගන්න චිත්‍රය.ඒක තම විචාරය කියන්නේ.මෙතන තියෙන්නේ බණ්ඩාර මහත්තයා දකින දේ.
@lankajayasekara713
@lankajayasekara713 2 жыл бұрын
@@vijithamalianandakumara5466 kollanta mole na kiyalada oya kiyanne?buddimathkamai mahansi wela wada karana hakiyaawai dekakne.buddimath unaata wadak thiyanawayaa mahansi wenna bainam.😂kellanta puluwanda gowithan thiyaa wee goniyak lorryakt patawanna?
@vijithashantha8679
@vijithashantha8679 3 жыл бұрын
පෑඩ් ගහන්නෙ අපේ ගමේ සිසිර මාමා,ජය වේවා ඔබ තුමාට...❤️❤️❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් අතරේ බෙදාගන්න
@neliththethmika8274
@neliththethmika8274 2 жыл бұрын
@@Vicharatv Mageprjyathamageeyak
@kaluaracchivinuth1137
@kaluaracchivinuth1137 2 жыл бұрын
සිරිපාදේ වන්දවන්නට හිස ඔලියල් බැදලා සිරිමා බෝ සාමිණි මට පිරිමි පුතෙක් ලැබුණා
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
සුබ පැතුම්. ස්තූතියි අප සමග දිගයම රැදෙන්න
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 2 ай бұрын
සිරි පාදේ වන්දවන්න නෙමේ ජීවිතය ඇතුලේ තනි වෙන්න බැරි නිසා.. මමත් පැතුවා පුතෙක්.. එන්න කලින් මමත් සැරසුවා නිල් පාටින් කාමරයම ඒත් ලැබුනෙ මට දුවෙක්❤ පලවෙනි පාරට මට හිතුනා අනේ රෝස පාටත් කොච්චර ලස්සන ද.. අස්වද්දන කුඹුරු නෑ අපට එයා අස්වද්දනවා අපේ මුලු ජීවිතයම මම එයාගෙ අම්මා ඒත් වැටෙන පැරදෙන අඬන හැම තැනකදී එයා මට අම්මා මිනිස්සු කියන කථා හදන කථා දරන්න අමාරු තැන්වල උනා එයා මට බණ පදයක්🙏 මම දන්නෙ එක දෙයයි... ඉල්ලන දේ නෙමේ දෙයියො දෙන්නෙ හොඳම දේ.... ඒකයි මට ලැබුනෙ පුතෙක් වගේ දුවෙක්❤ සංසාර අරණෙ තනි මංසල අතරමං වෙන හැම අම්මා කෙනෙකුටම.... සිරිමා බෝ සාමිනි🙏🙏🙏 එහෙම දුවෙක් දෙන්න 🙏🙏🙏🙏
@jdssaxophone
@jdssaxophone 3 жыл бұрын
" වී අහුලන කුරුලු කොබෙයි" කියන්නෙ තමන්ගෙ ඉදිරි පරම්පරාවක් ගැන කියල හිතන්නත් පුලුවන්.. කොහොම උනත් විශිෂ්ඨ ගායනයක් වාදනයක් වගේම රසවත් කතබහක්.අහන්න ආසයි.. ඔබ සැමට ජය
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@sadunitharaka3118
@sadunitharaka3118 5 ай бұрын
මේ ගීතය, ගීතයට ආස හිතෙන විදිහට විචාරය කරන්නෙ සදුන් සර් ❤. #සදුන් ආසිරි අරඹවෙල #
@walnera123
@walnera123 2 ай бұрын
Ada tamai e teruma hariyatama danagaththe❤ obathumata pin❤
@disnamadushani4042
@disnamadushani4042 Жыл бұрын
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි..... සිරි මා බෝ සාමිනේ මට පුත් කුමරෙක් ලැබුනා..... 🙏🙏🙏
@wapasela
@wapasela 2 жыл бұрын
මටත් ඉන්නවා කොතක් වගේ බැබලෙන, පදමානවක කුමාරයෙක් 😍
@kumarajayarathna4218
@kumarajayarathna4218 2 жыл бұрын
මෙහෙම හරි දැන් තියන අපේ සමාජෙට දරුවන් වෙනුවෙන් දෙමාපියන් පාර්ථනා කෙරලා දරුවන් හදන්න කොච්චර දුක් විදලා ඇත්ද බොහොම පින් මෙහෙම හරි සමාජෙට පනිවිඩයක් දෙන එකට...
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි කුමාර ජයරත්න මහතා
@danueranga4528
@danueranga4528 3 жыл бұрын
ඉතාමත් ලස්සන ගීත විචාරයක් 👌👌
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් අතරේ බෙදාගන්න
@samadhibalasooriya2735
@samadhibalasooriya2735 2 жыл бұрын
සිරිමා මහ බෝ සාමිනේ මම පිරිමි පුතෙක් පැතුවා....
@wasanthakarunarathna7460
@wasanthakarunarathna7460 3 жыл бұрын
ඉතා හොඳයි ඔබේ ගායනය
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් අතරේ බෙදාගන්න
@sameerajayarathne4157
@sameerajayarathne4157 3 жыл бұрын
මුල් ගායනයට සාධාරණයක් ඉටුකරන ගායනයක්. ධම්මික බණ්ඩාර මහත්තයාගේ පැහැදිලි කිරීම් කවදත් රසවත්..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි
@induihm8912
@induihm8912 3 жыл бұрын
ගීත ගායනය superb
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@jayanikavindya8060
@jayanikavindya8060 Жыл бұрын
සිරි මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා🙏🙏🙏🙏🙏🙏🙏
@sachinimadubashini80
@sachinimadubashini80 2 жыл бұрын
Ape ammage asama sinduwa mekaa....❤️❤️❤️
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි වසන්ජිත් ඔබට අම්මවත් ආදරෙන් අපි මතක්කලා කියන්න
@sandarufonseka9681
@sandarufonseka9681 2 жыл бұрын
Hi can I know if sir Dhammika Bandara do any shows like this where we can buy tickets and watch.. Pls if someone knows let me k.... Thnx
@wansanathdileepkumaradasan4123
@wansanathdileepkumaradasan4123 3 жыл бұрын
ගායනය සිත වශී කලා
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@AmilaFernando-dt6dp
@AmilaFernando-dt6dp 2 ай бұрын
අපිට පිරිමි දරුවන් දෙන්නයි. මගේ බිරිද තවත් පිරිමි දරුවන්ටමයි ආස. තව දෙන්නෙක් හදන්න ආසයි අපි. එතකොට ඔක්කොම හතරයි. මගේ ආදරණීය බිරිද මේ සින්දුව ඇහෙනකොට අඩනවා. ❤❤
@SampathMayakaduwa
@SampathMayakaduwa 4 ай бұрын
Docter dammika bandara I have not seen. You but this is lassanai kara wanna lokayama. Nokkadu gatu kiyanne nibada
@sadunitharaka3118
@sadunitharaka3118 5 ай бұрын
මේ ගීතය ,ගීතය ආයෙ ආයෙ රස විදින්න හිතෙන විදිහට ලස්සනම විචාරයක් කරන්නෙ #සදුන්# #ආසිරි #අරඹවෙල#
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
බොහොම ස්තුති
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබටත්
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
ගායනය 👌
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි නැවතත්
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 Жыл бұрын
හරිම ලස්සනයි
@nishangamage4283
@nishangamage4283 3 жыл бұрын
Prabudda wadasatahanak
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thanks
@dayanikanthi8936
@dayanikanthi8936 2 жыл бұрын
රැජිණක් වගේ දිවි ගෙවන්න කෙල්ලෝ 4ක් මට ලැබුණා...
@biw5437
@biw5437 2 жыл бұрын
Sha maru neh👍
@rushankaandellage3347
@rushankaandellage3347 Жыл бұрын
Waasanaan!r 👍👌
@rmlrathnayaka4270
@rmlrathnayaka4270 2 жыл бұрын
බුදු සරනයි
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
බුදු සරණයි ඔබටත්
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
හොඳම රහක කපුගේ මහත්මය ඉන්නවමයි😍
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි SL tik tok
@irushagodagama7221
@irushagodagama7221 3 жыл бұрын
Amazing
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
Thanks
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් 🤗
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි ඔබට
@beautystudio495
@beautystudio495 9 ай бұрын
💕💕💕💕
@Manudulathapaththu1117
@Manudulathapaththu1117 7 ай бұрын
@samandisanayaka9328
@samandisanayaka9328 3 жыл бұрын
විශිෂ්ටයි.
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@Rojana93
@Rojana93 3 жыл бұрын
සින්දුවත් තිබ්බනම් වටිනවා...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
sinduwa thiyenawa ne
@devindasamankula8935
@devindasamankula8935 3 жыл бұрын
ගොඩාක් පින්
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් සමග බේදාගන්න
@sandalalsawkenda8996
@sandalalsawkenda8996 3 жыл бұрын
Budusaranai
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
බුදුසරණයි
@TJMaxs-pn3wd
@TJMaxs-pn3wd 2 жыл бұрын
අදටත් ආදරෙයි
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබට
@Make_SL_Great_Again
@Make_SL_Great_Again 2 жыл бұрын
මෙය බෞද්ධ සංස්කෘතිය තුල එක් කාලයට පමණක් සීමා නොවන තුන් කාලයටම අදාල පද වැලකි. එසේම මෙතන සංසාරෙ බර සැහැල්ලු කරනව කියන්නෙ කොතක් වගේ බැබලෙනව කියන්නෙ මේ දරුව සාසනය තුල පැවිදිව නිවන් යෑම ගැන කියවෙන ප්‍රබල පදයි.
@hazel_pipe3442
@hazel_pipe3442 2 ай бұрын
Matath hithenne ethane thiyenne e adahasa
@manjulawijesinghe3172
@manjulawijesinghe3172 2 жыл бұрын
👍🏻👍🏻🙏🙏
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි....
@ashokasamanpriya6646
@ashokasamanpriya6646 3 жыл бұрын
godak parakku una meka balannaa..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි... මිනිසා ගීත විචාරය kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@asela-re3dm
@asela-re3dm 2 жыл бұрын
Lassanayi
@musicalchords3351
@musicalchords3351 2 жыл бұрын
රසයි ගුරුතුම
@sisira6317
@sisira6317 3 жыл бұрын
👌👌👌👌
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි... මිනිසා ගීත විචාරය kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@rasikadisanayaka1052
@rasikadisanayaka1052 3 жыл бұрын
❤️❤️ අර්තවත් වැඩසටහනක් ❤️❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් අතරේ බෙදාගන්න
@siherath1385
@siherath1385 2 жыл бұрын
DAMMIKA YOU ARE SUPERB... "KELLA LELLATAMA SINDUWA KEEWA. "
@siherath1385
@siherath1385 2 жыл бұрын
Thanks
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබට
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබටත්
@sujathaekanayake215
@sujathaekanayake215 2 жыл бұрын
🙏🙏🙏
@user-dx3wm6iq1u
@user-dx3wm6iq1u 3 жыл бұрын
බුදුසරණයි
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් අතරේ බෙදාගන්න
@BINU.ENTERTAINMENT.WALASMULLA
@BINU.ENTERTAINMENT.WALASMULLA 3 жыл бұрын
👌👌
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් අතරේ බෙදාගන්න
@nethmirasanji3168
@nethmirasanji3168 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@lalindalakmal3328
@lalindalakmal3328 8 ай бұрын
Sirima bo samini mama pirimi puthek pathuwa
@surangawijenayaka6826
@surangawijenayaka6826 3 ай бұрын
මෙහි වී අහුලන කුරුලු කොබෙයි පෙරහැර කරවන්නයි යන්නෙ අරුත , පිරිමි දරුවෙකුගෙ ඉපදීම යනු වී ගොවිතැන සරුසාර වීමෙන් කුරුලන් පවා සතුටුව ගේ වටා පෙරහැර පවත්වමින් හැසිරෙන ආකාරය එදා ගැහැනිය දැකපු අයුරු
@amithmadhuranga6932
@amithmadhuranga6932 3 жыл бұрын
අය්යේ මේ සින්දු වල notations දාන්න පුළුවං ද?discription eke link ekk widiht hri🙏🙏
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
aniwa balannam danna
@lathalatha496
@lathalatha496 3 жыл бұрын
Ane matath pirimi puthek nethuwa
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් අතරේ බෙදාගන්න
@chandanagamage7739
@chandanagamage7739 3 жыл бұрын
ඉක්මනින්ම ලැබේවා
@pubudusandaruwan2239
@pubudusandaruwan2239 2 жыл бұрын
සිරි සංඝරාජ මහත්මයා ගීතයටත් විචාරයක් දෙන්න පුළුවන්ද
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඔබට අපි ඉදිරියේදී ‌දෙදෙම්
@sajithsamarasekara6012
@sajithsamarasekara6012 Жыл бұрын
dammika bandara sar ge number eka ewannako kuru hari
@snehadisanayaka3116
@snehadisanayaka3116 2 жыл бұрын
Me samiyek prarthana krnawa wenna Baroda
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්නේහට එහෙම හිතන්න පුළුවන්
@wijithkumara5122
@wijithkumara5122 21 күн бұрын
ගීත ව්චාරයේදී.,රචකයාගේ අර්තය එසේම නොවේනම් ...එය සුදුසුද....?
@sithumgunarathna6038
@sithumgunarathna6038 2 жыл бұрын
දියුණු සමාජයක මෙවැනි ගීත සමාජගත වීම සුදුසු නැත. එය මාගේ මතය වන අතර, ඊට වෙනස් මතයන් වෙනත් අය සතු විය හැක.
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි අදහස් දැක්වීමට
@heemesj4589
@heemesj4589 2 жыл бұрын
එකඟයි
@sudeshpriyankara7232
@sudeshpriyankara7232 2 жыл бұрын
samaje koitram diyunu unath ammekge hagima kavadatath poduy. hama ammekma nattath puthek pathana ammala adatath innava.apita nam duwai puthai dennama innava. namuth a hagima therum ganna puluwan .❤
@biw5437
@biw5437 2 жыл бұрын
ඒක ඇත්ත.....
@ishanjayaweera9073
@ishanjayaweera9073 2 жыл бұрын
Loku weradimak.poncelata nothere
@erangikamaduwanthi722
@erangikamaduwanthi722 2 жыл бұрын
මට පිරිමි පුතෙක් නැතුවා 😥
@inranasingha
@inranasingha 2 жыл бұрын
පටන් ගන්නෙම පොඩි අවුට් එකකින් නේද ගීතය පුරාම ඒකතියනවා
@rmlrathnayaka4270
@rmlrathnayaka4270 Жыл бұрын
බොරු එපා ඉතින්
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
ධම්මික ඔබට දකුණු කකුලේ කුෂ්ඨ යක් තියෙනවා ද
@dilantv6651
@dilantv6651 3 жыл бұрын
Manussayanta adayak kiyanna tamaei thopi wage sakkile danne මිනිස්සු ge ganna deyak tiyanawa nam ganiu
@gayanmadushanka3865
@gayanmadushanka3865 3 жыл бұрын
Gon prashna ahan apa musalayooo.kusta hedei thota
@thotiyalk1159
@thotiyalk1159 3 жыл бұрын
මේ මනුස්සයා කටින් කියන දේ අහල මනුස්සයෙක් වෙන්න බලනව.......
@samithhdt1997
@samithhdt1997 3 жыл бұрын
Thoge ammgeda
@user-nt7qu1eq5k
@user-nt7qu1eq5k Жыл бұрын
@chaturamadushan85
@chaturamadushan85 2 жыл бұрын
❤️❤️❤️❤️
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
❤❤❤❤
@X_biha
@X_biha 3 жыл бұрын
♥️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි නෙත්මිර දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 22 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 22 МЛН