Sandakada Pahanaka - Sunil Edirisinghe සඳකඩ පහණක

  Рет қаралды 1,461,201

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 289
@nirmalnirmal9217
@nirmalnirmal9217 2 жыл бұрын
වොලී නානයක්කාර , ජීවිත කාලයටම ලිව්වේ එක සිංදුවයි. එය අමරණීය නිර්මාණයක් බවට පත් වුනා.
@slking3119
@slking3119 Жыл бұрын
ඔවි.....එදා වගෙම අදත්
@vjsunethrox2695
@vjsunethrox2695 Жыл бұрын
The best comment
@channelcob1149
@channelcob1149 Жыл бұрын
Me සින්දුවේ තේරුම කියන්න පුළුවන් ද
@pradeepkumara7063
@pradeepkumara7063 Жыл бұрын
@ganeshalakmali5785
@ganeshalakmali5785 11 ай бұрын
🎉😢😢😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢🎉🎉🎉🎉😮😮😮😮😅😅😅😅😅😅😅😅
@indikaudayakumara1837
@indikaudayakumara1837 Жыл бұрын
මේ සිංදුව මේ තරම් ලස්සනට කාටවත් කියන්න බෑ.....
@AverilMerl
@AverilMerl 5 ай бұрын
Owe
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
සඳකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැඟුම් ගනී කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී යුගයෙන් යුගයට නොමියෙන දහමක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුළක් මැලවෙද්දී දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදු ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු අහසක් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බිංඳු ඈ ගෙන යද්දී නටඹුන් අතරේක තවකෙක් ඈ වෙත හද රැන්දු හදවිල ඉපදුණු කැකුලක් නොකලක නටුවෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක් සත්සමුදුරකට මුසුවගියා ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුළු අරා රුවන් විමානෙට පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා
@hasiniperera8372
@hasiniperera8372 11 ай бұрын
@aribro2830
@aribro2830 6 ай бұрын
❤❤
@chamishkaruwan
@chamishkaruwan 4 ай бұрын
❤❤❤
@sumindaelectronics4907
@sumindaelectronics4907 3 ай бұрын
@dilshandreamss7284
@dilshandreamss7284 2 ай бұрын
❤❤❤
@slgenerators2453
@slgenerators2453 6 ай бұрын
ඒ කාලේ හදපු සිංදු ඔක්කොම මේ වගේ හරිම ලස්සනයි. හරිම අර්ථවත්. අපේ අම්මලා තාත්තලා හරිම වාසනවන්තයි. ඒ මිනිස්සුන්ගෙ හැසිරීමත් දැන් මිනිස්සුන්ට වඩා හාත්පසින්ම වෙනස්. එහෙම මිනිස්සු හිටපු අන්තිම පරම්පරාව අපේ අම්මා, තාත්තලගෙ පරම්පරාව. අපිත් ටිකක් හරි වාසනාවන්තයි එහෙම දෙමව්පියො ලබන්න ❤
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Ай бұрын
අපේ දෙමව්පියන්. අපිට. දූන්. ඒ. සරළ. ජීවිතය සුන්දරයි. හරීම. ලස්සනයී
@musicparadise18
@musicparadise18 Жыл бұрын
සුනිල් එදිරිසිංහ මහත්තයා මගෙ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕනි 🙏 අපිව කටහඬින් නිවනවට ගොඩක් පිං ඔබතුමාට🥺❤️ අපේ පොඩිඋනුත් එකෙක් දෙන්නෙක් හරි මේවා ඇබ්බැහියක් කරගනි
@nishannilanga9947
@nishannilanga9947 Жыл бұрын
අනිවාර්යයෙන් ..මම ආස මියුසික් තමා මේ.❤️
@nishanthapadmasiri4445
@nishanthapadmasiri4445 8 ай бұрын
Math podiy eth aththatama asai oya kiwwa aththa❤❤
@SanupaThesan
@SanupaThesan 2 ай бұрын
Aniwa❤❤
@fantasticict-chamikaekanay8424
@fantasticict-chamikaekanay8424 Жыл бұрын
අද සමහර ගීත ස්ටූඩියෝ එකේ රෙකෝර්ඩ් කරත් මේ Pitch Stabality එක නෑ... කට හඩ මෙච්චර සීරුවට මෙහෙයවන්නේ කොහොමද... 🥺 ආයු බොහෝ වේවා!!! ඔබ තුමාට
@Chamod_Peiris
@Chamod_Peiris 2 ай бұрын
Ekagai
@ishararashmika1825
@ishararashmika1825 Жыл бұрын
දැන් තියන වෙස සින්දු වගේද මේ වගේ සින්දූ බාවනාවක් වගේ...🥺🖤
@BTSarmygirl4040
@BTSarmygirl4040 Жыл бұрын
ඇත්තටම ඔව්...දැන් තියෙන කුණු හරප සිංදු අහන්නවත් පුලිවන් යැ...😢අපේ පරණ ගායකයන්ගෙ ලස්සන සිංදු දැන් කාලෙ ඉන්න හැත්තා කාලා දාලා😢
@rosedesilva6110
@rosedesilva6110 Жыл бұрын
❤❤❤
@ishararashmika1825
@ishararashmika1825 Жыл бұрын
ලන්කාවෙ ඉන්න හොදම ගායකයා .... ඒ වගේම ලන්කාවෙ අබිමානය මෙවැනි කලාකරුවන්
@chasumusic6081
@chasumusic6081 Жыл бұрын
ඔයා ගැන ආඩම්බරයි මල්ලී
@dasunmadusankaofficial
@dasunmadusankaofficial 4 ай бұрын
සුදු ඇතෙක් වාඩිවෙලා ඉන්න්වා වගේ ඔබ තුමා මට පේන්නේ❤❤ අපේ ආයුෂ අරගෙන ඉන්න ඕනෙ
@18memes87
@18memes87 Жыл бұрын
ඒ කටහඬ කවුරු කිව්වත් ගන්න බෑ🥺❤️💯
@TheDEEPAL1975
@TheDEEPAL1975 Жыл бұрын
මෙම අති විශිෂ්ඨ, භාවමය ගුණයෙන් අනූන වූ නිර්මාණය සදාකාලිකයි....අමරණීයයි...මරණ මංචකයෙහි සිටින විටදී වූවද අසා සිට යහපත් චුති සිතක් ඇති කොට ඉන් ඉක්බිති වෙනත් හොඳ බවයකට රැගෙන යා හැකි ගීතයයි මේ.....❤❤❤
@ranjithwijewaradana
@ranjithwijewaradana Жыл бұрын
ඔබතුමා එක්ක මමත් එකගයි..
@jeewaka59
@jeewaka59 10 ай бұрын
ඔබතුමාට වැරදිලා!.... මේභවයෙන් චුතවනවිට කුසලාරම්මණයක සිත පිහිටුවා ගැනීමට නොහැකි කිසිවෙකුට සුගතියකට යා නොහැක...සංගීතය රස විඳිඳීමේදී හිතේ ඇතිවන්නේ පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් විචිකිච්චා නීවරණය හැර අනිත් හතරම සිතේ පහලවිය හැකියි. ඒ සියල්ල අකුසල පාක්ෂිකයි. අකුසල ආරම්මණයක් චුති සිතට අරමුණු වුවහොත් උත්පත්තිය සතර අපායෙන් තැනකයි...
@champ_textiles
@champ_textiles Жыл бұрын
අනේ ආයෙමත් මේ වගේ ලස්සන හරවත් හිත් නිවන සිංදු ලංකාවේ නිර්මාණය වෙනවා නම්...🥺🥺 තනියම භාවනාවක්...✨️✨️ අයේමත් මේ වගේ ගීත නිර්මාණය වේවා 🥺🙏❤️
@asela-re3dm
@asela-re3dm Жыл бұрын
ආය බිහි වෙන්නේ නෑ,මේ ඇති,හිත හදාන මේ ගිත අහමු අපි ❤❤
@CJNilanduwa-hr1hl
@CJNilanduwa-hr1hl Жыл бұрын
Obage patuma etuwawa
@ow_aththa
@ow_aththa 4 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@H100R-w8n
@H100R-w8n 5 ай бұрын
රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා....❤
@shehanKawishka-sk9fb
@shehanKawishka-sk9fb 8 ай бұрын
මටම හිතාගන්න බෑ ඇයි මේ සින්දුව අහද්දී මට නොදැනිම කදුලු වැටෙන්නේ කියලා අතිවිශිෂ්ට නිර්මාණයක්.❤ අද තියෙන එක සින්දුවකටවත් මේ feeling එක දෙන්න බෑ❤❤ 🥺🥺
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Жыл бұрын
🥲♥️ ලංකාවේ අපේ සාහිත්‍ය අපේ ළමයිට විදින්න ඉගැන්නුවනම් ලංකාවේ මිනිස්සුට මෙතරම් විදවන්න වෙන්නෑ🥲🌺🙏♥️
@sahasmahogha6399
@sahasmahogha6399 3 ай бұрын
රසවින්දනය කටපාඩම් කරලා විභාග වලට ලියන වාතාවරණයක් යටතේ විය හැක්කක් නම් නොවේ
@buddhikadharmasena2902
@buddhikadharmasena2902 3 ай бұрын
මේ රටේ මෙතෙක් බිහි උනු හොඳම ගීතය මොකක්ද ඇහුවොත් මම කියන්නේ මේ ගීතය.
@wasanka81
@wasanka81 3 жыл бұрын
ඇයි ඔබතුමා අලුත් සින්දුවක් අපිට දෙන් නැත්තේ
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
මේවා සිංදු නෙවෙයී.......මොනවා කියලා කියන්නද තේරෙන්නේ නෑ......අමංදානන්දයට පත් වෙන...ඉන්න තැනත් අමතක වෙන .....ග්‍රහලෝක වටේම ගිහින් එනවා වගේ දැනෙන්නේ........
@priyabhashiniwikramasinghr4521
@priyabhashiniwikramasinghr4521 11 ай бұрын
ඇත්තටම ඔබ තුමා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනෙ , මේ තරම් ලස්සනට සජීවීව කටහඬ හසුරුවන්නෙ කොහොමද කියලා හිතෙනවා සර් ,,,, ඇත්තටම ඔබතුමාගේ සජීවී ගායනයක් දැකලා අත්විදලා නෑ ජීවිතේ තවමත් මේ සිංදු ව රසවිදින වෙලාවෙත් මගේ ඇගේ හිරිගඩු පිපිලා තියෙන්නේ ,,,,,,, ඒ තරම්ම ඇගට මසට වුණත් කාවදිනව ඒ ගීත ,,,,,,
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
දැන් තියෙන කසිකබල් සන්දු වලට වඩා මේ සින්දු කොච්චර වටිනවද.
@raveeshavidushan
@raveeshavidushan 2 ай бұрын
😢 ජාතික සිංදු මේවා.....❤❤❤❤❤🎉🎉🎉🎉🥰🥰🥰❤️❤️❤️
@jknlasantha1116
@jknlasantha1116 3 жыл бұрын
භාවනාවක් කළා වගේ.. ❤🙏
@BTSarmygirl4040
@BTSarmygirl4040 10 ай бұрын
අහන්න පුලුවන් සිංදුනෙ මේව්.....❤ ඒකට දැන් කාලෙ සිංදු කිසිම තේරුමක් නැති විකාර සිංදු😢 පස්ස ගැනයි ලැම ගැනයි කැත ජරාව😢
@gamehub2101
@gamehub2101 Жыл бұрын
ඉතා විශිෂ්ට ගායකයෙක් සහ ගායනයක්... ඔබ තුමාට නිරෝගී සුවය පතනව
@sampathjayaweera7979
@sampathjayaweera7979 10 ай бұрын
මෙවැනි ගීත ගයන්න මෙවැනිම අතිදක්ෂ වාදක මන්ඩලයක් ඉන්නත් ඕනි.පුදුම රහකට වාදනය කරනවා.මේ ගීතය මෙතරම් අපිට දැනෙන්නෙ මෙහි ගායනයට නොදෙවෙනි වාදනයෙහි ඇති මිහිර නිසා.මෙහි සංගීතය නිර්මාණය කල වික්ටර් රත්නායක මහත්මයා කෙතරම් නම් වෙහෙසක් වෙන්න ඇතිද මෙහි සංගීත නිර්මාණය සදහා..මෙයනම් ලංකාවේ බිහිවුන සුපිරිම ගීතයක් ....අනාගතේ මේ ගීතම හෝ සජීවීව මේ රහටම අසන්නට වාසනාවක් තියේවිද මංදා.මෙවැනි ගායනයක්.මෙවැනි සංගීත නිර්මාණ.මෙවැනි වූ වාදක මන්ඩලයක්....❤
@nirielleyasassithero2360
@nirielleyasassithero2360 Жыл бұрын
මනස සුවපත් කරන ඖෂධ කීවෝත් මා නිවැරදී
@BeautifulNaturalness
@BeautifulNaturalness 7 ай бұрын
පුදුම තනිකමක්.... දරාගන්න අමාරුම තැනක මේ සින්දුව අහනවා😔
@chandiwrd7746
@chandiwrd7746 2 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාගේ සිංදු අහල ඇස්වලට කඳුළු වැටෙනවාතෙරුවන් සරණයි 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathurangamadhura-vs3bd
@chathurangamadhura-vs3bd 8 ай бұрын
අධි මාත්‍ර
@asankahemanandasciencemast77
@asankahemanandasciencemast77 Жыл бұрын
පූරුවේ කරපු පින් වලට නිර්මාණය වන ගීත ඕවා... ගී පද රචකයා, තනු නිර්මාණ කරු, ගායකයා යන තුන්දෙනාම පූරුවේ ලොකු පිනක් කරන්න ඇති මෙච්චර ලස්සන සින්දු හදන්න... ඒක හිතාගන්න බැරි තරම් ලොකු පිනක්...
@himasaljayanath761
@himasaljayanath761 Жыл бұрын
වොලී නානායක්කාර ලිව්වේ එක ගීතයයි. එය ඉහලින්ම ජනප්‍රිය උනා. එය මේ ගීතයයි.❤️✨
@user-bz7qg1td5d
@user-bz7qg1td5d 2 жыл бұрын
අනේ මංදා ඇහෙනකොට හිතට සහනයක්. භාවනාවක් වගේ 💜️
@MaheshBandara-b9l
@MaheshBandara-b9l 2 ай бұрын
නව පරපුර ප්‍රිය නොකරන සහිත්‍ය පිරි ගිත,,පුඩුම ලස්සනයි
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Ай бұрын
ගාණ්ධාර්වයාණනී. ඔබේ මධුර මනෝභාවය. නැවත. නැවතත්. අපේ. සිත්සතන්. නිවාලන්නේ. ඉඩෝරයට වෑටෙනා. පොද වැස්සක්. සේමයී. ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබී. චිරාත් කාලයක්ම. ජීවිත්. වේවා ! තුණුරුවන් සරණයි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි !❤
@nirielleyasassithero2360
@nirielleyasassithero2360 Жыл бұрын
සිංදුව තියෙන රස වගේම අර්ථය අපි හිතනවවට එහා ගිය අර්ථයක්
@dhanusharanasinghe4530
@dhanusharanasinghe4530 3 ай бұрын
Mawa ape pattama
@DanukaWickramasinghe-nj9eh
@DanukaWickramasinghe-nj9eh Жыл бұрын
❤ ආසයි එ වචන වලට . කටහඩත් එක්ක ගැලපීම අගෙයි 😊 2:11
@mihirigunarathne8258
@mihirigunarathne8258 11 күн бұрын
ඔබතුමාට චිරාත් කල් ජීවය ලබන්නට ශක්තිය , ධෛර්යය , වාසනාව ප්‍රාර්ථනා කරනවා .ඔබතුමා අග්‍රගණ්‍ය මාණික්‍යක් . ❤️🙏
@pererakusum2478
@pererakusum2478 Жыл бұрын
මේ සින්දූ බාවනවක් කලා...අපේ පුතාත් හැමදාම නිදා ගද්දී දානවා මේවා මාරම ආඩම්බරයි මට
@madeesha2009
@madeesha2009 6 ай бұрын
21:46 දැන් වෙලාව..ඇදේ ඉන්නේ..තාම අවුරුදු 15යි..අහන ගමන්..නිර්මාණ නෙමෙයි..හැගීම්🥺💗
@chamudithamadubhashana6193
@chamudithamadubhashana6193 Жыл бұрын
ගැඹුරු අර්ථයක් ඇති විෂිශ්ට නිර්මාණයක්❤
@jeewaka59
@jeewaka59 9 ай бұрын
"ප්‍රේමය උතුම්,"..."පූජනීය ප්‍රේමය.".."ජීවිත පරිත්‍යාග යෙන් රැකගත් ප්‍රේමය". ....මේ ආදියෙන් කියවෙන දේ ඔබ දන්නවද ?......ඒ රාගයේ උමතු බවයි.... අම්මා තාත්තා කෙරෙහි, ආගමධහම කෙරෙහි ඇතිවන ප්‍රේමය ආදරය එසේ නොවේ....ඉන් ඔබට මේ වෙනස වටහාගත හැකිවනු ඇත....
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 ай бұрын
ඔ ය කටහඩ අමරණීයයි.
@sashanfernando8512
@sashanfernando8512 3 жыл бұрын
Sanka.... anagathayata sunilwan balaporoththuwak......budusaranai...devi pihitai....
@manoharathilakarathna4597
@manoharathilakarathna4597 Жыл бұрын
මේ සින්දු වල අර්ත රසය , වාදන රසය , ගායනය සියල්ල gab වෙලා තියනවා 👍👍👍👍🙏
@shavindidewmi674
@shavindidewmi674 2 жыл бұрын
ඔය සින්දුව අහද්දී ඇත්ත ටම ඇඩෙනවා
@saklashmi5569
@saklashmi5569 4 ай бұрын
❤❤❤❤❤ Adarei hamadamath a hadata ❤❤❤❤❤❤
@stylish9759
@stylish9759 Жыл бұрын
අමරණීය ගීතයක්.....❤❤❤❤
@harshajayawardena7
@harshajayawardena7 4 ай бұрын
Mama Ahala thiyena lassana a sinduva
@mahindapremasiri5338
@mahindapremasiri5338 2 жыл бұрын
කියන්න වදන් නැ එ් තරම් ම රසවත් හරවත් විරහව වේදනාව සියුම් ලෙස ස්පර්ස වන ගිතයක් අගෙයි අාඩම්බරයි
@adhyaanjalika8253
@adhyaanjalika8253 11 ай бұрын
මායාවක් මේ හඩ No wrds💯🤞🏻 ❤ Wht a meaningful lyrics ♥️ Brilliant Combination 🌼❤
@hass218
@hass218 Күн бұрын
ජිවිතේ අහපු ලස්සනම සින්දුවක් ❤️😍
@ravidusooriyakumbura3390
@ravidusooriyakumbura3390 Ай бұрын
මේක තමා ලංකාවේ එදා මෙදා තුර බිහිවූ සංකේත වැඩිම සිංදුව..
@sudeerasampath674
@sudeerasampath674 2 ай бұрын
Mata nam epa wenne ma ne puduma ලස්සන සින්දුවක් mw sinduwa t.s obata ..deergausha piyathumani..❤❤❤
@gihansachintha8848
@gihansachintha8848 9 ай бұрын
අම්මෝ ඉවර කරන ලස්සන 🥺❤❤❤
@sasandanu226
@sasandanu226 2 жыл бұрын
Obathumage katahada Mata bhawanawk🙏❤️
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 2 жыл бұрын
විශිෂ්ට ගේය පද රචකයන්ගේ විශිෂ්ටත්වයේ උපරිම තැන පෙන්වන ගීයක්....
@nilanthisenadheera5964
@nilanthisenadheera5964 Жыл бұрын
සත්තකින්ම❤
@slking3119
@slking3119 Жыл бұрын
පද රචකයා ලියපු එකම ගිිතය මෙි....
@VDR_Creations
@VDR_Creations 9 ай бұрын
therumak hariyatama notherunath e sinduwata mama marama asai 😌❤️
@shanthijayasinghe3404
@shanthijayasinghe3404 2 ай бұрын
මම ආසම සිංදුවක් .පුදුම ලස්සනක්.❤❤
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
දහසක් සවන් පෙති මත රහසින් කෙඳිරූ සර්වශ්‍රේෂ්ඨ සඳකඩපහණ ඔබ මැ යි ගාන්ධර්වයාණෙනි
@LilinduDasun
@LilinduDasun 7 ай бұрын
Me sinduwa mama asama sindu 10 athare thiyenawa.Etharam patta sinduwak meka.
@anjaliwickramathunge1240
@anjaliwickramathunge1240 Жыл бұрын
2023 ahana aya ko...
@hamiltonfernando6149
@hamiltonfernando6149 3 ай бұрын
What a beautiful voice. SON AND DAUGHTER...VOICES ATE EXCELKENT...TKS.
@nipunadeshan69
@nipunadeshan69 Жыл бұрын
මේ ගීතය සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ 'මාතර ආච්චි' චිත්‍රපටයේ ගීතයක්.මේ ගීතය ලිව්වෙ වොලී නානායක්කාර. මේ චිතපටයේ ආයතනයක බලවත් නිලධාරියෙක් බලයෙන් අඩු නිලධාරියෙක්ගේ ආදරවන්තියක් දිනාගන්න උත්සාහ කරනවා.පස්සෙ ඒ ආදරේ දිනාගන්නවා.මේ ආදරය අහිමි කරගන්න තරුණයා චිත්‍රපටයේ ගයන ගීය තමයි 'සඳකඩ පහණ'. මේකෙ තියෙන්නෙ සමස්ත් වියෝවක් සහ නැවත බලාපොරොත්තුවක් පිළිබඳ සංකේත. "සඳකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී" සඳකඩ පහන කියන්නෙ කැටයමක් ඒක ඔපවත් වෙනවා දේදුණු එළියෙන්. "කැලතුණු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී" ඒ කියන්නෙ ආදරයක් පටන් ගන්න තැනක්. "යුගයෙන් යුගයට නොමියෙන දහමක දිවියක පදනම මතුවෙද්දි" ජීවිතයක් ප්‍රේමයක් ආරම්භ කලා විතරයි. "නොපෙනෙන ඈතක ඈ ගෙන යනව සියුමැලි කැකුලක් මැලවෙද්දි" මේකෙ සියුමැලි කැකුලක් කියන්නෙ හිතේ තියෙන ආදරය. ඊටපස්සෙ පරිසරයෙන් පෙන්නනවා තම ආදරය දිනාගත නොහැකිව වෙනකෙක් උදුරාගැනීම නිසා ඇතුවන ශෝකය. "දහසක් පෙතිමත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදු" මීමැස්සො,බඹරු ඇවිල්ලා මල්වල රොන් අරගෙන යනව වගේ ආදර වන්තයො ඇවිත් ආදරවන්තියන්ගෙ ආදරය දිනාගන්නව. "ගව්වක් ඉහළට ගොනුකොට රඳවා පොපියෙන දෙතොලක් එහි කැන්දූ" මේ රස උරන්න දෙතොලක් ලැස්ති උනා විතරයි. "අහසක් ගුගුරා කලුවක් වපුරා ඒහා මුසූණු වැහි බිංදු" අර සුන්දරත්වය නැතිවෙලා අකුණු ගහලා මහා වරුසාවක් කඩා වැටෙනව. "ඈ ගෙන යද්දි නටඹුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ" තමන් ආදර ලෝකෙ පටන් ගන්නකොටම වෙන කෙනෙක් ඇගේ හදවත දිනා ගන්න උත්සාහ කරනව. "හදවිල ඉපදුණු කැකුලක් නොකලක නටුවෙන් ගලවා දුරක යවා" හදවතේ උපන් ආදරේ කැකුල මල් පෙති තලන්නැතුව නටුවෙන්ම ගැලෙව්වා. "මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක් සත්සමුදුරකට මුසුවගියා" මහපොලොවට කඳුලන් වැටුනා මේ නොලැබීම හේතුකොටගෙන. "ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුළු අරා" ජීවිතේ නැමැති එක්ටැම් ගේ ආයෙ ප්‍රේම කරන විදිහට හදවත තනිකලා. "රුවන් විමානෙට පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා" නමුත් මෙයාට ආයෙ තරුණිය එයි කියලා බලාපොරොත්තුවක් තියනව.ඒ එනකන් බලන් ඉන්නවා. - දම්මික බණ්ඩාර මහතාගේ විචාරයක් ඇසුරින්.
@viranfernando447
@viranfernando447 Жыл бұрын
Thank you
@හස්-ව8න
@හස්-ව8න Жыл бұрын
Mn hithuwe ganikawakat upadina gahanulamek gana kiyana ekak kiyala
@SankaRajitha-sj6lx
@SankaRajitha-sj6lx 3 ай бұрын
ඔබ තුමා ඉදිරියේ ඔබ තුමාගේම හඩින් සජිවිව මං අහල තියෙනවා එක ගැන වචන වලින් විග්‍රහ කරන්න බැ මේ ගීතය
@ranjanisomalatha-hx6fl
@ranjanisomalatha-hx6fl 2 ай бұрын
Man ahapu lassanama sing aka tama meka
@miky-beauty
@miky-beauty 28 күн бұрын
මේ සිංදුවල මාරම තේරුමක් තියෙනවා
@hanshikarambukwelle7921
@hanshikarambukwelle7921 2 жыл бұрын
භාවනාවක් සර්❤🙏
@HashiImesh-dj6is
@HashiImesh-dj6is 4 ай бұрын
කොච්චර ලස්සනද❤️
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 2 ай бұрын
ලොවේ සැම දේ සැමදා නෑ රැඳුනේ ස්වභා ධහමින් කරන සමබර නෑ අප නෑ අඳුනන්නේ නපුරු වූ කල සිත රුදුරු ව්‍යසන සැකසෙන්නේ සොබා ධහමින් කරන සමබර නෑ අප නෑ අඳුනන්නේ..... තිබුනත් නූතනය දියුණුව ඉහලට නපුරු වූ කල සිතේ ඇතිවන විපරියාසය නොහඳූනනා කල කලහැකි කිසිවක් ඉතුරුව නෑ ඇත්තේ සොබා ධහමින් කරන සමබර නෑ අප නෑ අඳුනන්නේ... ජීවක.....
@okkampitiyesachintha9485
@okkampitiyesachintha9485 4 жыл бұрын
විශිෂ්ටයි
@danxcons4081
@danxcons4081 Жыл бұрын
මේ ගීතයේ සරල විග්‍රහයක් කරන්න පුළුවන්ද
@naveenediriweera
@naveenediriweera Жыл бұрын
තම පෙම්වතිය වෙන කෙනෙක් කසාද බඳින දවසෙ දුකට ගයන ගීයක්
@gamunuelectronic.
@gamunuelectronic. Жыл бұрын
නොපෙනෙන ඈතට ඈ ගෙනියද්දි.....❤❤❤❤
@Bobby-pi8kp
@Bobby-pi8kp Ай бұрын
මෙ ගීතයෙ තේරුම දන්න අය ගොඩක් අඩුයි
@malmisandeepa
@malmisandeepa 9 ай бұрын
balan giyama ape kale sinduvala thiyenna thanikara kunuharupa.meva koi tharam lassanada?ithin ee vage sindu bihivena samajayak me vage vinasa vena eka ahannath deyakda?aththatama api me vage kalek ipadenna tharam paw karala....
@rukshansethlath8227
@rukshansethlath8227 5 ай бұрын
Live performance❤ master piece❤ kiynne mewata
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 6 ай бұрын
ගොඩක් පින් ඔබ තුමාට මේ ගා ය නා වලට
@SasithaAsaranga
@SasithaAsaranga 2 жыл бұрын
pls remove the sound of subscribe and bell.
@lashiniathukoral2807
@lashiniathukoral2807 7 ай бұрын
yes
@mohamedashad7885
@mohamedashad7885 2 жыл бұрын
ඒ හඬ❤❤❤
@mgoldenlegends1846
@mgoldenlegends1846 4 ай бұрын
Music composor by doctor victor rathnayake
@ThariduLakshitha-g8r
@ThariduLakshitha-g8r 8 ай бұрын
හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ අහනකොට ❤
@ThiwankaWijitharathna
@ThiwankaWijitharathna 3 ай бұрын
දුංකොල සුරුට්ටුවක් එක්ක කෝපි එකක් හුලං හමන ජනේලයක් ලග තරු එලියේ එලිය බලන ගමන් මේ සින්දුව අහන්න ලැබීම පෙර පූරුවෙ කරපු පිනක් ගෙවනවා කියල දැනෙන්නෙ
@tharindukavinda9673
@tharindukavinda9673 9 ай бұрын
රත්තරන් සින්දු❤
@deepalranawaka8096
@deepalranawaka8096 6 ай бұрын
මෙවන් උතුම් නිර්මාන අාය කවදා නිර්මානය වේවිද.එ් ගැන හිතනකොටත් හිතෙ අැති වෙන්නෙ මහ ශෝකයක්
@madeesha2009
@madeesha2009 6 ай бұрын
21:46 දැන් වෙලාව..ඇදේ ඉන්නේ..තාම අවුරුදු 15යි..අහන ගමන්..නිර්මාණ නෙමෙයි..හැගීම්🥺💗
@JayaGamage633
@JayaGamage633 9 ай бұрын
අමරණීය කට හඩක් හරිම ලස්සනයි භාවනාවකට සිත තැන්පත් වෙනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි තව චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් ඉන්න වාසනාව ලැබේවා ❤❤❤❤❤ ඔබතුමාට
@DinithaDinitha-s2b
@DinithaDinitha-s2b 14 күн бұрын
Mage asama geethaya. Kandekata amurthayak heluwawage😊😊😊
@chandimadeseram3308
@chandimadeseram3308 29 күн бұрын
සාදු සාදු සාදු
@SeewaliJagath
@SeewaliJagath Ай бұрын
ඇත්තටම කනට පුදුම සහනයක් ......❤❤❤❤❤❤❤මේ ගීත ඔබ තුමාගේ .දීර්ඝ ආයුශ වේවා.......
@sri7935
@sri7935 2 жыл бұрын
❤️❤️ විශිෂ්ඨයි සර්
@tharidulakshan2108
@tharidulakshan2108 2 жыл бұрын
කාවදින ගීතයක් හදවතටම
@chamiduhasaranga1733
@chamiduhasaranga1733 11 ай бұрын
Masterpiece 😍❤️
@shehanindunil8796
@shehanindunil8796 Жыл бұрын
අනේ භාවනාවක්..🥺
@priyanganimadanayaka5294
@priyanganimadanayaka5294 7 ай бұрын
ආදරණීය සුණිලයානනි ඔබ බොහෝ කල් වැජබැව
@wathsala514
@wathsala514 Ай бұрын
මා නව පරපුරේ වුවත් තාම අහන්නේ මේ ගීත♥️
@GOLDENFlute-ro3cp
@GOLDENFlute-ro3cp 4 ай бұрын
ඇත්තටම දැන් කාලෙ ගැන පට්ට දුකයි.. මේවාගේ නිර්මාණ ආයෙ බිහිවෙන්නෙ නෑ 🥺
@sumuduegodawela4157
@sumuduegodawela4157 3 жыл бұрын
Awesome 🎵🎶❤️👌
@ChampaMapa
@ChampaMapa Ай бұрын
Jeewithe kamathima geethaya ❤
@malindujayawardena1957
@malindujayawardena1957 2 жыл бұрын
අමරණීය හඩ සදකල් වැජඹෙන ගීත ❤❤❤❤❤
@dinushaangammana8010
@dinushaangammana8010 Ай бұрын
හිතට මාර සැනසිමක්
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 2 жыл бұрын
සිතට.පුදුම..රසයක්.දැ.ෙනනවා.හරිම.සතුටුයි..ගායකයා.ෙනනි.ම.ෙග්..ප්‍රනාමය
@chamindasamaranayaka2716
@chamindasamaranayaka2716 3 жыл бұрын
Sadhathanika geethayak. Apuruyi geyuma padha saha swara rata.. Obata niirogii deergayusha..
@gayanappdias8906
@gayanappdias8906 3 жыл бұрын
It is the most valuable song forever a Sinhala cinema 🙏 thanks to legend artists 🙏
Deveni Budun - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 37 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 60 МЛН
Hade Kothenaka - Sunil Edirisinghe
4:18
Sunil Edirisinghe
Рет қаралды 1 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,3 МЛН
Me Tharam Siyumelida Kalugal
4:01
Sunil Edirisinghe
Рет қаралды 824 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 806 М.
Asuweda Kawurun - Sunil Edirisinghe
4:04
Sunil Edirisinghe
Рет қаралды 2,1 МЛН
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 2,1 МЛН