KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sunil Edirisingha Best Songs - Maha wessak bimata hala - Ran samanalayo - sadakada pahanaka - සුනිල්
19:04
Asuweda Kawurun - Sunil Edirisinghe
4:04
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
We Attempted The Impossible 😱
00:54
It works #beatbox #tiktok
00:34
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Sandakada Pahanaka - Sunil Edirisinghe සඳකඩ පහණක
Рет қаралды 1,784,568
Facebook
Twitter
Жүктеу
1
Жазылу 157 М.
Sunil Edirisinghe
Күн бұрын
Пікірлер: 353
@slgenerators2453
9 ай бұрын
ඒ කාලේ හදපු සිංදු ඔක්කොම මේ වගේ හරිම ලස්සනයි. හරිම අර්ථවත්. අපේ අම්මලා තාත්තලා හරිම වාසනවන්තයි. ඒ මිනිස්සුන්ගෙ හැසිරීමත් දැන් මිනිස්සුන්ට වඩා හාත්පසින්ම වෙනස්. එහෙම මිනිස්සු හිටපු අන්තිම පරම්පරාව අපේ අම්මා, තාත්තලගෙ පරම්පරාව. අපිත් ටිකක් හරි වාසනාවන්තයි එහෙම දෙමව්පියො ලබන්න ❤
@priyadarshanihettiaracchi9198
5 ай бұрын
අපේ දෙමව්පියන්. අපිට. දූන්. ඒ. සරළ. ජීවිතය සුන්දරයි. හරීම. ලස්සනයී
@uhd14
3 ай бұрын
oya hari. ee witharak newe aluth parammarawe den thiyena kisi therumak nathui, arthayak nathi gobba sindu wenuwata me wage sindu ahanna asa karana tharuna apith harima wasanawanthai❤
@user-jt6ej7vh2p
2 жыл бұрын
සඳකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැඟුම් ගනී කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී යුගයෙන් යුගයට නොමියෙන දහමක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුළක් මැලවෙද්දී දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදු ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු අහසක් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බිංඳු ඈ ගෙන යද්දී නටඹුන් අතරේක තවකෙක් ඈ වෙත හද රැන්දු හදවිල ඉපදුණු කැකුලක් නොකලක නටුවෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක් සත්සමුදුරකට මුසුවගියා ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුළු අරා රුවන් විමානෙට පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා
@hasiniperera8372
Жыл бұрын
❤
@aribro2830
10 ай бұрын
❤❤
@chamishkaruwan
8 ай бұрын
❤❤❤
@sumindaelectronics4907
6 ай бұрын
❤
@dilshandreamss7284
6 ай бұрын
❤❤❤
@nirmalnirmal9217
2 жыл бұрын
වොලී නානයක්කාර , ජීවිත කාලයටම ලිව්වේ එක සිංදුවයි. එය අමරණීය නිර්මාණයක් බවට පත් වුනා.
@slking3119
Жыл бұрын
ඔවි.....එදා වගෙම අදත්
@vjsunethrox2695
Жыл бұрын
The best comment
@channelcob1149
Жыл бұрын
Me සින්දුවේ තේරුම කියන්න පුළුවන් ද
@pradeepkumara7063
Жыл бұрын
❤
@ganeshalakmali5785
Жыл бұрын
🎉😢😢😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢🎉🎉🎉🎉😮😮😮😮😅😅😅😅😅😅😅😅
@indikaudayakumara1837
Жыл бұрын
මේ සිංදුව මේ තරම් ලස්සනට කාටවත් කියන්න බෑ.....
@AverilMerl
9 ай бұрын
Owe
@T.MK.V.THENNAKOON..
3 ай бұрын
ම්ම්...🤔🤔🤔🙄🙄
@H100R-w8n
9 ай бұрын
රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා....❤
@musicparadise18
Жыл бұрын
සුනිල් එදිරිසිංහ මහත්තයා මගෙ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕනි 🙏 අපිව කටහඬින් නිවනවට ගොඩක් පිං ඔබතුමාට🥺❤️ අපේ පොඩිඋනුත් එකෙක් දෙන්නෙක් හරි මේවා ඇබ්බැහියක් කරගනි
@nishannilanga9947
Жыл бұрын
අනිවාර්යයෙන් ..මම ආස මියුසික් තමා මේ.❤️
@nishanthapadmasiri4445
Жыл бұрын
Math podiy eth aththatama asai oya kiwwa aththa❤❤
@SanupaThesan
6 ай бұрын
Aniwa❤❤
@fantasticict-chamikaekanay8424
Жыл бұрын
අද සමහර ගීත ස්ටූඩියෝ එකේ රෙකෝර්ඩ් කරත් මේ Pitch Stabality එක නෑ... කට හඩ මෙච්චර සීරුවට මෙහෙයවන්නේ කොහොමද... 🥺 ආයු බොහෝ වේවා!!! ඔබ තුමාට
@Chamod_peiris
5 ай бұрын
Ekagai
@slmuthu270
Ай бұрын
❤
@dasunmadusankaofficial
8 ай бұрын
සුදු ඇතෙක් වාඩිවෙලා ඉන්න්වා වගේ ඔබ තුමා මට පේන්නේ❤❤ අපේ ආයුෂ අරගෙන ඉන්න ඕනෙ
@ishararashmika1825
Жыл бұрын
දැන් තියන වෙස සින්දු වගේද මේ වගේ සින්දූ බාවනාවක් වගේ...🥺🖤
@BTSarmygirl4040
Жыл бұрын
ඇත්තටම ඔව්...දැන් තියෙන කුණු හරප සිංදු අහන්නවත් පුලිවන් යැ...😢අපේ පරණ ගායකයන්ගෙ ලස්සන සිංදු දැන් කාලෙ ඉන්න හැත්තා කාලා දාලා😢
@rosedesilva6110
Жыл бұрын
❤❤❤
@asankagunasekara1981
2 ай бұрын
🌹
@pasindumadhusanka6926
18 күн бұрын
Sirawatama bn❤
@kapilabandara1001
Жыл бұрын
මේවා සිංදු නෙවෙයී.......මොනවා කියලා කියන්නද තේරෙන්නේ නෑ......අමංදානන්දයට පත් වෙන...ඉන්න තැනත් අමතක වෙන .....ග්‍රහලෝක වටේම ගිහින් එනවා වගේ දැනෙන්නේ........
@priyabhashiniwikramasinghr4521
Жыл бұрын
ඇත්තටම ඔබ තුමා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනෙ , මේ තරම් ලස්සනට සජීවීව කටහඬ හසුරුවන්නෙ කොහොමද කියලා හිතෙනවා සර් ,,,, ඇත්තටම ඔබතුමාගේ සජීවී ගායනයක් දැකලා අත්විදලා නෑ ජීවිතේ තවමත් මේ සිංදු ව රසවිදින වෙලාවෙත් මගේ ඇගේ හිරිගඩු පිපිලා තියෙන්නේ ,,,,,,, ඒ තරම්ම ඇගට මසට වුණත් කාවදිනව ඒ ගීත ,,,,,,
@ishararashmika1825
Жыл бұрын
ලන්කාවෙ ඉන්න හොදම ගායකයා .... ඒ වගේම ලන්කාවෙ අබිමානය මෙවැනි කලාකරුවන්
@chasumusic6081
Жыл бұрын
ඔයා ගැන ආඩම්බරයි මල්ලී
@shehanKawishka-sk9fb
11 ай бұрын
මටම හිතාගන්න බෑ ඇයි මේ සින්දුව අහද්දී මට නොදැනිම කදුලු වැටෙන්නේ කියලා අතිවිශිෂ්ට නිර්මාණයක්.❤ අද තියෙන එක සින්දුවකටවත් මේ feeling එක දෙන්න බෑ❤❤ 🥺🥺
@18memes87
2 жыл бұрын
ඒ කටහඬ කවුරු කිව්වත් ගන්න බෑ🥺❤️💯
@TheDEEPAL1975
Жыл бұрын
මෙම අති විශිෂ්ඨ, භාවමය ගුණයෙන් අනූන වූ නිර්මාණය සදාකාලිකයි....අමරණීයයි...මරණ මංචකයෙහි සිටින විටදී වූවද අසා සිට යහපත් චුති සිතක් ඇති කොට ඉන් ඉක්බිති වෙනත් හොඳ බවයකට රැගෙන යා හැකි ගීතයයි මේ.....❤❤❤
@ranjithwijewaradana
Жыл бұрын
ඔබතුමා එක්ක මමත් එකගයි..
@jeewaka59
Жыл бұрын
ඔබතුමාට වැරදිලා!.... මේභවයෙන් චුතවනවිට කුසලාරම්මණයක සිත පිහිටුවා ගැනීමට නොහැකි කිසිවෙකුට සුගතියකට යා නොහැක...සංගීතය රස විඳිඳීමේදී හිතේ ඇතිවන්නේ පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් විචිකිච්චා නීවරණය හැර අනිත් හතරම සිතේ පහලවිය හැකියි. ඒ සියල්ල අකුසල පාක්ෂිකයි. අකුසල ආරම්මණයක් චුති සිතට අරමුණු වුවහොත් උත්පත්තිය සතර අපායෙන් තැනකයි...
@Sanjana..sanju2386
Жыл бұрын
🥲♥️ ලංකාවේ අපේ සාහිත්‍ය අපේ ළමයිට විදින්න ඉගැන්නුවනම් ලංකාවේ මිනිස්සුට මෙතරම් විදවන්න වෙන්නෑ🥲🌺🙏♥️
@sahasmahogha6399
7 ай бұрын
රසවින්දනය කටපාඩම් කරලා විභාග වලට ලියන වාතාවරණයක් යටතේ විය හැක්කක් නම් නොවේ
@champ_textiles
Жыл бұрын
අනේ ආයෙමත් මේ වගේ ලස්සන හරවත් හිත් නිවන සිංදු ලංකාවේ නිර්මාණය වෙනවා නම්...🥺🥺 තනියම භාවනාවක්...✨️✨️ අයේමත් මේ වගේ ගීත නිර්මාණය වේවා 🥺🙏❤️
@asela-re3dm
Жыл бұрын
ආය බිහි වෙන්නේ නෑ,මේ ඇති,හිත හදාන මේ ගිත අහමු අපි ❤❤
@CJNilanduwa-hr1hl
Жыл бұрын
Obage patuma etuwawa
@PiumiFernando-g2w
3 ай бұрын
😊
@buddhikadharmasena2902
6 ай бұрын
මේ රටේ මෙතෙක් බිහි උනු හොඳම ගීතය මොකක්ද ඇහුවොත් මම කියන්නේ මේ ගීතය.
@ow_aththa
8 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BTSarmygirl4040
Жыл бұрын
අහන්න පුලුවන් සිංදුනෙ මේව්.....❤ ඒකට දැන් කාලෙ සිංදු කිසිම තේරුමක් නැති විකාර සිංදු😢 පස්ස ගැනයි ලැම ගැනයි කැත ජරාව😢
@gamehub2101
Жыл бұрын
ඉතා විශිෂ්ට ගායකයෙක් සහ ගායනයක්... ඔබ තුමාට නිරෝගී සුවය පතනව
@sakyazeenon
2 күн бұрын
සාදූ සාදු සාදූ
@DimuthuGamage-w2r
2 ай бұрын
ඉපදුනු දවසෙ ඉදන් තාම අහනවා ❤
@DanukaWickramasinghe-nj9eh
Жыл бұрын
❤ ආසයි එ වචන වලට . කටහඩත් එක්ක ගැලපීම අගෙයි 😊 2:11
@ravisanjiwa1505
Ай бұрын
මම කැමතිම ගායකයා අමරදේව මාස්ටර් හා සම ත්ත්වයේ තියන්න පුලුවම් රත්තරන් හඩක් හිමි අපේ සුනිල් එදිරිසිංහ විශිමිත ගායකයා.
@ravidusooriyakumbura3390
5 ай бұрын
මේක තමා ලංකාවේ එදා මෙදා තුර බිහිවූ සංකේත වැඩිම සිංදුව..
@chandiwrd7746
2 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාගේ සිංදු අහල ඇස්වලට කඳුළු වැටෙනවාතෙරුවන් සරණයි 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathurangamadhura-vs3bd
11 ай бұрын
අධි මාත්‍ර
@DisaNayake-c1o
2 ай бұрын
මේක තමා සුපිරි කලාව එදා මෙදා තුර...
@asankahemanandasciencemast77
Жыл бұрын
පූරුවේ කරපු පින් වලට නිර්මාණය වන ගීත ඕවා... ගී පද රචකයා, තනු නිර්මාණ කරු, ගායකයා යන තුන්දෙනාම පූරුවේ ලොකු පිනක් කරන්න ඇති මෙච්චර ලස්සන සින්දු හදන්න... ඒක හිතාගන්න බැරි තරම් ලොකු පිනක්...
@himasaljayanath761
Жыл бұрын
වොලී නානායක්කාර ලිව්වේ එක ගීතයයි. එය ඉහලින්ම ජනප්‍රිය උනා. එය මේ ගීතයයි.❤️✨
@prasadnalaka5775
2 жыл бұрын
දැන් තියෙන කසිකබල් සන්දු වලට වඩා මේ සින්දු කොච්චර වටිනවද.
@丨匚尺卄...D
2 жыл бұрын
අනේ මංදා ඇහෙනකොට හිතට සහනයක්. භාවනාවක් වගේ 💜️
@nirielleyasassithero2360
Жыл бұрын
මනස සුවපත් කරන ඖෂධ කීවෝත් මා නිවැරදී
@gaganayatiwawala3099
Жыл бұрын
දහසක් සවන් පෙති මත රහසින් කෙඳිරූ සර්වශ්‍රේෂ්ඨ සඳකඩපහණ ඔබ මැ යි ගාන්ධර්වයාණෙනි
@jknlasantha1116
4 жыл бұрын
භාවනාවක් කළා වගේ.. ❤🙏
@KennodPerera
3 ай бұрын
සරලවම, භාවනාවක් ❤
@pererakusum2478
Жыл бұрын
මේ සින්දූ බාවනවක් කලා...අපේ පුතාත් හැමදාම නිදා ගද්දී දානවා මේවා මාරම ආඩම්බරයි මට
@madeesha2009
10 ай бұрын
21:46 දැන් වෙලාව..ඇදේ ඉන්නේ..තාම අවුරුදු 15යි..අහන ගමන්..නිර්මාණ නෙමෙයි..හැගීම්🥺💗
@dharmasirikularatne2524
10 ай бұрын
ඔ ය කටහඩ අමරණීයයි.
@chamudithamadubhashana6193
Жыл бұрын
ගැඹුරු අර්ථයක් ඇති විෂිශ්ට නිර්මාණයක්❤
@ConfusedChameleon-pi3gz
3 ай бұрын
පිටතින් පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් දැක්වෙන ලස්සන ගිතයක්..මෙය සදාකාලයටම පොදුයි.....මිහිරි හඬින් ඇසිම තුලින්ම අර්ථය මැවෙනවා.... දායක වු කලාකරුවන් තිදෙනාටම මාගේ ප්‍රනාමය.
@prlindraniprlindrani2090
10 ай бұрын
ගොඩක් පින් ඔබ තුමාට මේ ගා ය නා වලට
@jeewaka59
Жыл бұрын
"ප්‍රේමය උතුම්,"..."පූජනීය ප්‍රේමය.".."ජීවිත පරිත්‍යාග යෙන් රැකගත් ප්‍රේමය". ....මේ ආදියෙන් කියවෙන දේ ඔබ දන්නවද ?......ඒ රාගයේ උමතු බවයි.... අම්මා තාත්තා කෙරෙහි, ආගමධහම කෙරෙහි ඇතිවන ප්‍රේමය ආදරය එසේ නොවේ....ඉන් ඔබට මේ වෙනස වටහාගත හැකිවනු ඇත....
@sudeerasampath674
2 ай бұрын
❤❤❤❤ අනෙ මට නම් කියන්න වදන් නෑ ..පුදුම ලස්සන සින්දුවක් ....බුදුසරණය් මෙ සින්දුව ට සහය දුන් සැමට..❤
@mahindapremasiri5338
3 жыл бұрын
කියන්න වදන් නැ එ් තරම් ම රසවත් හරවත් විරහව වේදනාව සියුම් ලෙස ස්පර්ස වන ගිතයක් අගෙයි අාඩම්බරයි
@nirielleyasassithero2360
Жыл бұрын
සිංදුව තියෙන රස වගේම අර්ථය අපි හිතනවවට එහා ගිය අර්ථයක්
@manoharathilakarathna4597
Жыл бұрын
මේ සින්දු වල අර්ත රසය , වාදන රසය , ගායනය සියල්ල gab වෙලා තියනවා 👍👍👍👍🙏
@gayanchinthaka1525
Ай бұрын
අමරණීය ගීත🥺❤️
@deepalranawaka8096
10 ай бұрын
මෙවන් උතුම් නිර්මාන අාය කවදා නිර්මානය වේවිද.එ් ගැන හිතනකොටත් හිතෙ අැති වෙන්නෙ මහ ශෝකයක්
@madeesha2009
10 ай бұрын
21:46 දැන් වෙලාව..ඇදේ ඉන්නේ..තාම අවුරුදු 15යි..අහන ගමන්..නිර්මාණ නෙමෙයි..හැගීම්🥺💗
@sampathjayaweera7979
Жыл бұрын
මෙවැනි ගීත ගයන්න මෙවැනිම අතිදක්ෂ වාදක මන්ඩලයක් ඉන්නත් ඕනි.පුදුම රහකට වාදනය කරනවා.මේ ගීතය මෙතරම් අපිට දැනෙන්නෙ මෙහි ගායනයට නොදෙවෙනි වාදනයෙහි ඇති මිහිර නිසා.මෙහි සංගීතය නිර්මාණය කල වික්ටර් රත්නායක මහත්මයා කෙතරම් නම් වෙහෙසක් වෙන්න ඇතිද මෙහි සංගීත නිර්මාණය සදහා..මෙයනම් ලංකාවේ බිහිවුන සුපිරිම ගීතයක් ....අනාගතේ මේ ගීතම හෝ සජීවීව මේ රහටම අසන්නට වාසනාවක් තියේවිද මංදා.මෙවැනි ගායනයක්.මෙවැනි සංගීත නිර්මාණ.මෙවැනි වූ වාදක මන්ඩලයක්....❤
@adhyaanjalika8253
Жыл бұрын
මායාවක් මේ හඩ No wrds💯🤞🏻 ❤ Wht a meaningful lyrics ♥️ Brilliant Combination 🌼❤
@priyadarshanihettiaracchi9198
5 ай бұрын
ගාණ්ධාර්වයාණනී. ඔබේ මධුර මනෝභාවය. නැවත. නැවතත්. අපේ. සිත්සතන්. නිවාලන්නේ. ඉඩෝරයට වෑටෙනා. පොද වැස්සක්. සේමයී. ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබී. චිරාත් කාලයක්ම. ජීවිත්. වේවා ! තුණුරුවන් සරණයි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි !❤
@ashatennakoon6943
7 күн бұрын
its my uncle my mother's brother written this song. unfortunately he passed away in 2002.
@Isurupriya-n9y
11 ай бұрын
පුදුම තනිකමක්.... දරාගන්න අමාරුම තැනක මේ සින්දුව අහනවා😔
@MaheshBandara-b9l
5 ай бұрын
නව පරපුර ප්‍රිය නොකරන සහිත්‍ය පිරි ගිත,,පුඩුම ලස්සනයි
@rohitlife4909
2 ай бұрын
රිදෙන හදවත නිවාලන්නට ඔබේ ගී ඇසුවා.......... නමුදු හිතවත ඒ තුලම මා අතරමං වූවා.........❤
@HiruHirukasturiArshhi-i7r
Ай бұрын
මගේ තාත්තගේ ආසම සින්දුව. එයා දැන් ජීවතුන් අතර නෑ. මේ සින්දුව එයා හරි ලස්සනට කියනවා. මේක ඇහෙන හැම වෙලාවකම මට මගේ තාත්තව මතක් වෙනවා.
@Jeewaka1-tg2en
6 ай бұрын
ලොවේ සැම දේ සැමදා නෑ රැඳුනේ ස්වභා ධහමින් කරන සමබර නෑ අප නෑ අඳුනන්නේ නපුරු වූ කල සිත රුදුරු ව්‍යසන සැකසෙන්නේ සොබා ධහමින් කරන සමබර නෑ අප නෑ අඳුනන්නේ..... තිබුනත් නූතනය දියුණුව ඉහලට නපුරු වූ කල සිතේ ඇතිවන විපරියාසය නොහඳූනනා කල කලහැකි කිසිවක් ඉතුරුව නෑ ඇත්තේ සොබා ධහමින් කරන සමබර නෑ අප නෑ අඳුනන්නේ... ජීවක.....
@wasanka81
3 жыл бұрын
ඇයි ඔබතුමා අලුත් සින්දුවක් අපිට දෙන් නැත්තේ
@ThariduLakshitha-g8r
11 ай бұрын
හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ අහනකොට ❤
@FernandoAnton-d1c
3 ай бұрын
කෘතීම ලෝකයේ උපදින ස්වභාවික අදහසක් හදවත කම්පිත කරන්න සමත්. එය කල හැක්කේ අතිශයින්ම පෞද්ගලික අද්දැකීමක් මත ලියවෙන දේ මතමයි. ස්තුතියි...
@JayaGamage633
Жыл бұрын
අමරණීය කට හඩක් හරිම ලස්සනයි භාවනාවකට සිත තැන්පත් වෙනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි තව චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් ඉන්න වාසනාව ලැබේවා ❤❤❤❤❤ ඔබතුමාට
@T.MK.V.THENNAKOON..
3 ай бұрын
ඇ මටනම් මේක අහද්දි වෙනම ලොකෙකට යනවා.මම සුනිල් එදිරිසිංහ සර් songs වලට ඇත්තටම පණ වගේ ආදරෙයි..❤❤😗🙂🙂
@sashanfernando8512
3 жыл бұрын
Sanka.... anagathayata sunilwan balaporoththuwak......budusaranai...devi pihitai....
@SankaRajitha-sj6lx
6 ай бұрын
ඔබ තුමා ඉදිරියේ ඔබ තුමාගේම හඩින් සජිවිව මං අහල තියෙනවා එක ගැන වචන වලින් විග්රහ කරන්න බැ මේ ගීතය
@sl_ff9266
3 ай бұрын
අපිත් පිංකරා මෙ වාගෙ සිංදු අහන්න ❤
@gihansachintha8848
Жыл бұрын
අම්මෝ ඉවර කරන ලස්සන 🥺❤❤❤
@mihirigunarathne8258
4 ай бұрын
ඔබතුමාට චිරාත් කල් ජීවය ලබන්නට ශක්තිය , ධෛර්යය , වාසනාව ප්‍රාර්ථනා කරනවා .ඔබතුමා අග්‍රගණ්‍ය මාණික්‍යක් . ❤️🙏
@sudeerasampath674
5 ай бұрын
Mata nam epa wenne ma ne puduma ලස්සන සින්දුවක් mw sinduwa t.s obata ..deergausha piyathumani..❤❤❤
@anulawathiekanayake4056
3 ай бұрын
කලාකරුවා සදා අමරනීයයි..
@himathjayasuriya8795
3 ай бұрын
What a meaningful song. Mr. Sunil Editisinghe one of the treasurers of the nation. Happy if next generation understands the value of these treasures.
@VDR_Creations
Жыл бұрын
therumak hariyatama notherunath e sinduwata mama marama asai 😌❤️
@LilinduDasun
11 ай бұрын
Me sinduwa mama asama sindu 10 athare thiyenawa.Etharam patta sinduwak meka.
@hamiltonfernando6149
7 ай бұрын
What a beautiful voice. SON AND DAUGHTER...VOICES ATE EXCELKENT...TKS.
@raveeshavidushan
6 ай бұрын
😢 ජාතික සිංදු මේවා.....❤❤❤❤❤🎉🎉🎉🎉🥰🥰🥰❤️❤️❤️
@RamaniShriyakanthi
Ай бұрын
Acharya thumantath ...sunil edrisinhayantatath mage pnamaya. Puda demi❤
@SeewaliJagath
5 ай бұрын
ඇත්තටම කනට පුදුම සහනයක් ......❤❤❤❤❤❤❤මේ ගීත ඔබ තුමාගේ .දීර්ඝ ආයුශ වේවා.......
@anojagunasekara1891
Ай бұрын
❤❤❤❤ ඔබේ නුවන් පහනින් යලි එළිය😅ලැබේවා.යලිත් මේ දෙරණේ ඉපදේවා.
@තල්මසා-ළ2ඛ
Ай бұрын
හිතත් හරි පුදුමයි කාලයෙන් කාලයට මවනා රූ සිත්තම් හරි පුදුමයි.... තාම විමසන්නේ ඒ සිත ගැනයි කාලයෙන් කාලයට හිතේ ඇතිවෙනා කැමති අකමැති දේ හරි පුදුමයි... තවම නෑ ඒ සිතුවිලි ගැන වැටහුනේ.... සදාකාලික කිසිත් නොමැතිබව ජීවිතේ බොහෝ කල් ඉක්ම ගිය පසුවයි දැනුනේ... ඔබද එහි නැත එකලට... මාද එහි නැත එකලට... හිතත් හරි පුදුමයි....
@Bobby-pi8kp
5 ай бұрын
මෙ ගීතයෙ තේරුම දන්න අය ගොඩක් අඩුයි
@ThiwankaWijitharathna
6 ай бұрын
දුංකොල සුරුට්ටුවක් එක්ක කෝපි එකක් හුලං හමන ජනේලයක් ලග තරු එලියේ එලිය බලන ගමන් මේ සින්දුව අහන්න ලැබීම පෙර පූරුවෙ කරපු පිනක් ගෙවනවා කියල දැනෙන්නෙ
@stylish9759
Жыл бұрын
අමරණීය ගීතයක්.....❤❤❤❤
@chethanenanayakkara1550
2 жыл бұрын
විශිෂ්ට ගේය පද රචකයන්ගේ විශිෂ්ටත්වයේ උපරිම තැන පෙන්වන ගීයක්....
@nilanthisenadheera5964
Жыл бұрын
සත්තකින්ම❤
@slking3119
Жыл бұрын
පද රචකයා ලියපු එකම ගිිතය මෙි....
@ChamodSudeera-c6h
2 ай бұрын
Mewage manik srilanka dvipayehi thawathawath pahala weva!!! ❤️❤️❤️❤️
@nipunadeshan69
Жыл бұрын
මේ ගීතය සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ 'මාතර ආච්චි' චිත්‍රපටයේ ගීතයක්.මේ ගීතය ලිව්වෙ වොලී නානායක්කාර. මේ චිතපටයේ ආයතනයක බලවත් නිලධාරියෙක් බලයෙන් අඩු නිලධාරියෙක්ගේ ආදරවන්තියක් දිනාගන්න උත්සාහ කරනවා.පස්සෙ ඒ ආදරේ දිනාගන්නවා.මේ ආදරය අහිමි කරගන්න තරුණයා චිත්‍රපටයේ ගයන ගීය තමයි 'සඳකඩ පහණ'. මේකෙ තියෙන්නෙ සමස්ත් වියෝවක් සහ නැවත බලාපොරොත්තුවක් පිළිබඳ සංකේත. "සඳකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී" සඳකඩ පහන කියන්නෙ කැටයමක් ඒක ඔපවත් වෙනවා දේදුණු එළියෙන්. "කැලතුණු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී" ඒ කියන්නෙ ආදරයක් පටන් ගන්න තැනක්. "යුගයෙන් යුගයට නොමියෙන දහමක දිවියක පදනම මතුවෙද්දි" ජීවිතයක් ප්‍රේමයක් ආරම්භ කලා විතරයි. "නොපෙනෙන ඈතක ඈ ගෙන යනව සියුමැලි කැකුලක් මැලවෙද්දි" මේකෙ සියුමැලි කැකුලක් කියන්නෙ හිතේ තියෙන ආදරය. ඊටපස්සෙ පරිසරයෙන් පෙන්නනවා තම ආදරය දිනාගත නොහැකිව වෙනකෙක් උදුරාගැනීම නිසා ඇතුවන ශෝකය. "දහසක් පෙතිමත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදු" මීමැස්සො,බඹරු ඇවිල්ලා මල්වල රොන් අරගෙන යනව වගේ ආදර වන්තයො ඇවිත් ආදරවන්තියන්ගෙ ආදරය දිනාගන්නව. "ගව්වක් ඉහළට ගොනුකොට රඳවා පොපියෙන දෙතොලක් එහි කැන්දූ" මේ රස උරන්න දෙතොලක් ලැස්ති උනා විතරයි. "අහසක් ගුගුරා කලුවක් වපුරා ඒහා මුසූණු වැහි බිංදු" අර සුන්දරත්වය නැතිවෙලා අකුණු ගහලා මහා වරුසාවක් කඩා වැටෙනව. "ඈ ගෙන යද්දි නටඹුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ" තමන් ආදර ලෝකෙ පටන් ගන්නකොටම වෙන කෙනෙක් ඇගේ හදවත දිනා ගන්න උත්සාහ කරනව. "හදවිල ඉපදුණු කැකුලක් නොකලක නටුවෙන් ගලවා දුරක යවා" හදවතේ උපන් ආදරේ කැකුල මල් පෙති තලන්නැතුව නටුවෙන්ම ගැලෙව්වා. "මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක් සත්සමුදුරකට මුසුවගියා" මහපොලොවට කඳුලන් වැටුනා මේ නොලැබීම හේතුකොටගෙන. "ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුළු අරා" ජීවිතේ නැමැති එක්ටැම් ගේ ආයෙ ප්‍රේම කරන විදිහට හදවත තනිකලා. "රුවන් විමානෙට පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා" නමුත් මෙයාට ආයෙ තරුණිය එයි කියලා බලාපොරොත්තුවක් තියනව.ඒ එනකන් බලන් ඉන්නවා. - දම්මික බණ්ඩාර මහතාගේ විචාරයක් ඇසුරින්.
@viranfernando447
Жыл бұрын
Thank you
@හස්-ව8න
Жыл бұрын
Mn hithuwe ganikawakat upadina gahanulamek gana kiyana ekak kiyala
@hanshikarambukwelle7921
3 жыл бұрын
භාවනාවක් සර්❤🙏
@rukshansethlath8227
9 ай бұрын
Live performance❤ master piece❤ kiynne mewata
@shavindidewmi674
2 жыл бұрын
ඔය සින්දුව අහද්දී ඇත්ත ටම ඇඩෙනවා
@saklashmi5569
7 ай бұрын
❤❤❤❤❤ Adarei hamadamath a hadata ❤❤❤❤❤❤
@gamunuelectronic.
Жыл бұрын
නොපෙනෙන ඈතට ඈ ගෙනියද්දි.....❤❤❤❤
@priyanganimadanayaka5294
11 ай бұрын
ආදරණීය සුණිලයානනි ඔබ බොහෝ කල් වැජබැව
@malindujayawardena1957
2 жыл бұрын
අමරණීය හඩ සදකල් වැජඹෙන ගීත ❤❤❤❤❤
@dhanusharanasinghe4530
7 ай бұрын
Mawa ape pattama
@malmisandeepa
Жыл бұрын
balan giyama ape kale sinduvala thiyenna thanikara kunuharupa.meva koi tharam lassanada?ithin ee vage sindu bihivena samajayak me vage vinasa vena eka ahannath deyakda?aththatama api me vage kalek ipadenna tharam paw karala....
@mohamedashad7885
3 жыл бұрын
ඒ හඬ❤❤❤
@JayanthiGamuwage
17 күн бұрын
ම්හේම සිංදු ඇහෙද්දි හිත සමාදිගත වෙනව
@hass218
3 ай бұрын
ජිවිතේ අහපු ලස්සනම සින්දුවක් ❤️😍
@chandrapalamalwattha8775
2 ай бұрын
වොලී නා 3:50 නායක්කාර මාතර ආච්චි චිත්‍ර පටයට ලියූ ඔහුගේ එකම ගීතය
@GOLDENFlute-ro3cp
7 ай бұрын
ඇත්තටම දැන් කාලෙ ගැන පට්ට දුකයි.. මේවාගේ නිර්මාණ ආයෙ බිහිවෙන්නෙ නෑ 🥺
@chamiduhasaranga1733
Жыл бұрын
Masterpiece 😍❤️
@shanthijayasinghe3404
5 ай бұрын
මම ආසම සිංදුවක් .පුදුම ලස්සනක්.❤❤
@pradeepsamaratunga9091
10 күн бұрын
Harima mihiriy.... ❤💞
@nimeshherath2259
27 күн бұрын
එ හඬ ❤
19:04
Sunil Edirisingha Best Songs - Maha wessak bimata hala - Ran samanalayo - sadakada pahanaka - සුනිල්
Suhas TV
Рет қаралды 131 М.
4:04
Asuweda Kawurun - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 2,5 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
3:19
Pura Poya Handata - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 5 МЛН
3:50
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
S K M A N A - ස ක් ම න
Рет қаралды 391 М.
5:31
WAYO (Live) - Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) by TM Jayarathna
WAYO
Рет қаралды 10 МЛН
5:00
මගේ පුංචි රෝස මලේ | Mage Punchi Rosa Male - Amarasiri Peris with @NAADAMusic
Lakhanda Radio
Рет қаралды 3,1 МЛН
4:01
Me Tharam Siyumelida Kalugal
Sunil Edirisinghe
Рет қаралды 1,2 МЛН
4:24
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
4:29
Dalwoo Pahan (දැල්වූ පහන්) - Lakshman Wijesekara, Windy Goonathilake | සඳ කිනිති නැමී
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 4,6 МЛН
7:50
Pera Dinayaka Ma Pemkala
BrisVegaSL
Рет қаралды 950 М.
54:30
Sunil Edirisinghe Nawa Ridma (New Version)
chinthaka nuwan
Рет қаралды 2 МЛН
4:01
Miniseku Pita Negi - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 589 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН