Geeyaka Mathaka ගීයක මතක (Me Anantha Rathriye) With Damith Asanka

  Рет қаралды 4,723

Damith Asanka

Damith Asanka

Күн бұрын

Geeyaka Mathaka (Me Anantha Rathriye) With Damith Asanka

Пікірлер: 96
@හුදෙකලාව
@හුදෙකලාව Күн бұрын
නිදුක් නිරෝගී සුවයම සැලසේවා,දීර්ඝායුෂ ම ලබත්වා,මේ භවයෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කරගන්නටම හේතු වාසනා ම වේවා !!!
@HashaN_Chathuranga-p7g
@HashaN_Chathuranga-p7g 3 ай бұрын
අයියගේ පරන විදියට සින්දු ටිකක් දෙන්නකෝ 🥺.. ඒ වගේ සින්දු ටිකක් අහන්න හරිම ආසයි හැමදාම අයියගේ පරන සින්දු අහනව 🥺🤍
@GimhanaPrasad
@GimhanaPrasad 3 ай бұрын
Ow e parana rasa maru e vidihata sindu hadanna ewa lassanai
@userzafh63sf
@userzafh63sf 3 ай бұрын
Sithamage riduna wage ewa
@niroshanmananadewa6571
@niroshanmananadewa6571 3 ай бұрын
මේක හරි ලස්සන වැඩසටහනක්.... අනිත් සින්දු ටිකත් ඔහොමම කියමු අයියා
@AsiriDananjayaAriyarathna
@AsiriDananjayaAriyarathna 3 ай бұрын
ඇග හිරි වැටෙනව දමිත් අයියෙ.ඔයාගෙ සිංදු ටික අපි අහන්න කාපු කට්ට මතක් වෙද්දි.
@dilshanrkmax2874
@dilshanrkmax2874 3 ай бұрын
හදවතේ ගායකයා දමිත් අසංක❤
@leenafernando7276
@leenafernando7276 3 ай бұрын
❤😘🌹✌️✌️✌️ දමිත් ඔයා නොදන්නවා උණාට ඔයාගෙ අහක දාන්න එක ගීතයක්වත් අපිට නම් නැහැ,ඔයාටත් පවුලේ සියළු දෙනාටමත් තෙරුවන් සරණයි,ජේසු පිහිටයි 🙏
@dilzmusic9336
@dilzmusic9336 3 ай бұрын
දැවී තැවුනු සිත් පත්තායම වී මනින්න සිතත් එක්ක යන්න යන් සිතට දැනුණු බඩ ඉරිඟු කරල් මගේ ප්‍රථම ආදරේ මට දුන්නු දුක් ගින්න මේ List එකම ඉක්මනින් ඕන 😍
@mnera942
@mnera942 3 ай бұрын
දමිත් අයියේ මේ වගේ විඩියෝ දාන්න අනේ ඔයා ගැන ඔයාගේ සින්දු ගැන ඔයා වටිනවා මේ කලාවට එදා ඉදන් ආදරේ කරන ආදරනිය ගායකයා❤❤
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 3 ай бұрын
අනේ දමිත් අය්යේ සිංදුවල අතීත කතාව කියන Program නම් මරු. දිගටම කරන් යන්න. ජය වේවා.ආදරෙයි.❤️❤️
@madurangalakmal5840
@madurangalakmal5840 3 ай бұрын
හදවතේ ගීත ආදරෙන් අහනවා...🥰❤️
@kavindamahesh3026
@kavindamahesh3026 3 ай бұрын
අදටත් ඔයාගෙ ගීතයක් අහන් නැතුව නින්ද යන් නෑ..😢❤
@AselaKumara-vk6kq
@AselaKumara-vk6kq 3 ай бұрын
අයියේ.ජාතිකරුපවාහිනියෙ.වැඩසටහනෙ ලින්එකදාන්න.දමිත්අයියා❤❤❤❤❤❤❤❤
@dushhero2081
@dushhero2081 3 ай бұрын
සකුර රේන්ජ් බැකින් මරු ❤❤❤
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 ай бұрын
මෙච්චර දවසක්....මේ අවස්ථාව වෙනකල් මම මඟ බලාගෙන හිටියා....තනු ජයියගේ මගේ මිත්‍රත්වයට අදට අවුරුදු දොළහයි......මං හිතන්නෙත් අද තමයි තනු ජයට නියම තැන හම්බවුණේ කියලා......බොහොම ස්තූතියි දමිත් මහත්තයා....... මම අදටත් විශ්වාස කරනවා තනූජ අයියා හොඳම තැනක ඉන්න...... ඕන කියල......බොහොම පින් දමිත් මහත්තයා.....බුදු දහමෙත් තියෙනවා නේද පූජාච පූජනීයානං කියලා..............ජය වේවා දමිත් මහත්තයා.....
@studiosarya7825
@studiosarya7825 3 ай бұрын
තනුජ මල්ලි මගේ නංගිගෙ.කැම්පස් එකේ බැචා. මම නංගිව බලන්න කැම්පස් එකට ගිය දවසෙ මට එයාව අඳුන්වල දුන්නෙ දමිත් අසංකගෙ මේ සිංදුව හදපු කෙනා කියල. එදා තනුජ මල්ලි අහිංසක විදියට හිනා උනා. මට තාම මතකයි.
@madushanrodrigo9488
@madushanrodrigo9488 2 ай бұрын
❤️❤️❤️ evergreen song,evergreen singer 'Damith Asanka'..
@niroshanmananadewa6571
@niroshanmananadewa6571 3 ай бұрын
හැම කාලයටම මේකෙ email backing එක නියමයි
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 3 ай бұрын
දමිත් අසංක අයියගේ සිතේ පෙම්පුරා 1 ඉඳන් මේ වෙනකම් අලුතින් නිර්මාණයවුනු සිංදුත් එක්ක බලද්දි සිතේ පෙම් පුරා 1-4 වෙනකම් ඒ ඇල්බම් වල තියෙන සිංදු තමා තාම මම නම් අහන්නේ ඒ සිංදුවල තියෙන අර්තවත් බව පපුවට දැනෙන ඒ ෆීලින් එක ආයේ කියන්න වචන නෑ පරණ සිංදු තමා තාමත් මම නම් අහන්නේ හදවතට දැනෙන්න කියන්නේ පරණ සිංදු තමා අනේ දමිත් අයියේ ඔයාගේ yt channel එකේ ඒ සිංදු ඔක්කොම දාන්නකෝ plz,,,,,,,,❤❤
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 3 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@Honor90lite-y1u
@Honor90lite-y1u 3 ай бұрын
තනූජ මහත්මයාට බොහොම පිං හදවත් රසස්වාදයෙන් පිනෙව්වාට 😊
@Everything-j7t
@Everything-j7t 3 ай бұрын
මේක අම්ම නැති ජීවිතේ ගැන කියවෙන සිංදුවක් කියලත් මං අහල තිබුන.ලස්සන පද සහ හඬ ❤
@aselasanjeewa805
@aselasanjeewa805 3 ай бұрын
Legend damuth asnka ❤
@pahanmadhushan1275
@pahanmadhushan1275 3 ай бұрын
අලුත් ගීත කරන ගමන් ❤ පුලුවන් නම් මේ වගේ පරණ කරපු ගීත ගැනත් පැහැදිලි කිරීමක් දෙන්න. ❤ හදවතේ ගායකයා ❤
@accreation8843
@accreation8843 3 ай бұрын
kawadath ayyage sindui.. chamara weerasinghe ayyage sindui thamai...
@Janith_Saranga
@Janith_Saranga 3 ай бұрын
Damith Asanka ❤
@HashaN_Chathuranga-p7g
@HashaN_Chathuranga-p7g 3 ай бұрын
හදවතේ.ගායකයා 🤍
@Honor90lite-y1u
@Honor90lite-y1u 3 ай бұрын
දැමුත් මේ අහපු ගමන් ඔබගේ ගීතයක් ❤
@HighroofDriver
@HighroofDriver 3 ай бұрын
ආදරෙයි ❤️😍💪
@chalakadeshan2366
@chalakadeshan2366 3 ай бұрын
මේ සින්දුව පිස්සුවක් කොච්චර ඇහුවත් එපාවෙන්නෙම නෑ 😌❤
@prabhathudaya7007
@prabhathudaya7007 3 ай бұрын
දැං ඉතිං නුඹත් ගියා කලුවරයි අනේ😢😢 ඔයාගේ සින්දු සෙට් එකෙන් වැඩියෙන්ම හිතට වැදුණේ මේ සින්දුවයි "මට දුන්න දුක් ගින්න" සින්දුවයි.ඒකේ තියන "ලා රෝස මල් උයනේ අපි පෙම් කලා.. මල්වලට බඹරුන්ට පෙම් ගී ලියා.. ඒ කාලේ ආයේ යලි එන්නේ නෑනේ.. මධු මල් පිපේවීද නුබෙ ලොකයේ" කොටසත් නිතරම හිතින් මුමුනණවා තාමත්❤❤
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 3 ай бұрын
ජීවිතයේ නරක කාල හැමෝටම එනවා ඔක්කොම දාල යනවා 😢😢
@DRUMS_WITH_SANDU
@DRUMS_WITH_SANDU 3 ай бұрын
පරන දමිත් අසන්ක විදීයට අලුත් සින්දූ ට්කක් දෙන්න අයියෙ බැන්ඩ් එකක් එක්ක සින්දූවක් කරානම් මරු 💗
@pahanmadhushan1275
@pahanmadhushan1275 3 ай бұрын
අය්යා ඔයාගේ හඩින්. ඉස්සර වගේ වැඩක් ගමු අය්යා අලුත් සිංදුවක් දාන්න❤ හදවත තමයි ඔයා
@ThilakshiWirajini
@ThilakshiWirajini 3 ай бұрын
අපිටනම් මේ ගීතය හොදටම දැනුනා. තාමත් දැනෙනවා. ❤
@karunawasala6494
@karunawasala6494 3 ай бұрын
Budusaranai Damith puthe. ❤
@DilaTv
@DilaTv 3 ай бұрын
Asama sinduwa❤
@NethuNethu-b1y
@NethuNethu-b1y 3 ай бұрын
මං ආසම සිංදුව මං ආසම ගායකයා❤🎉
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 ай бұрын
ආයූබෝවන් ඔබටත් ❤,, ආසම voice එක ❤💐
@charithprasanga7495
@charithprasanga7495 3 ай бұрын
අපි ආසාවෙන්ම ඔක්කෝම තවම අහනවා ❤ මන් ලග අයියගෙ ඔක්කොම සිංදු ටික තියනවා ගමනක් යද්දී තනියම ඉද්දි අහනවා ❤
@tharaka5598
@tharaka5598 3 ай бұрын
දමිත් අයියා ❤
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
❤❤❤❤❤ තෙරුවන් සරණයි දමිත් අසංක 🙏
@ALL-sm4ls
@ALL-sm4ls 3 ай бұрын
රත්තරං දමිත් ❤
@dineshsandaruwan94
@dineshsandaruwan94 3 ай бұрын
දමිත් අයියෙ මෙි වැඩෙ නමි නියම වැඩක් ❤
@පිස්සුමයිලෝ
@පිස්සුමයිලෝ 3 ай бұрын
අපිත් ඒ කාලෙ චමිල් අයියගෙ පන්ති ගියා. බොරලන්දෙ චමිල්, තනුජ නොදන්න කෙනෙක් ඉන්න බෑ. ඒත් තනුජ අයිය මේ සිංදුව කලා කියල ගොඩක් අය දන්නෙ නෑ. තවත් සින්දුවක් කරා නේද තනුජ අයිය
@ThilakshiWirajini
@ThilakshiWirajini 3 ай бұрын
මගේ favorite දමිත් අයියා ❤
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 3 ай бұрын
බුදු සරණයි සහෝදරයා
@SumuduHansakaRU
@SumuduHansakaRU 3 ай бұрын
දමින් අසංක ❤
@LEMONADE-5000
@LEMONADE-5000 3 ай бұрын
දමිත් ❤
@ussettigenuwan867
@ussettigenuwan867 3 ай бұрын
ආදරෙයි සහෝ.... ❤🖐🏽
@RoshanMohamed-es4wx
@RoshanMohamed-es4wx 3 ай бұрын
Adarey damiya
@kalanaKavinda-zl8zp
@kalanaKavinda-zl8zp 3 ай бұрын
හදවත් හොරා❤
@senith_official
@senith_official 3 ай бұрын
Meka remake karannkooo .😫❤️
@Manu_Theekshana_SL
@Manu_Theekshana_SL 3 ай бұрын
damithge build eka
@hashankumarasiri6904
@hashankumarasiri6904 3 ай бұрын
Godak adare karana sinduwak ❤
@hitsofmind7272
@hitsofmind7272 3 ай бұрын
හදවතේ ගායකයෙක් ❤
@nalinrathnayake9338
@nalinrathnayake9338 3 ай бұрын
Damith ❤
@DarshanManoj
@DarshanManoj 3 ай бұрын
adarei aiye❤
@Kaviyah22
@Kaviyah22 3 ай бұрын
❤🎉
@roshandarshana1969
@roshandarshana1969 3 ай бұрын
❤❤❤❤❤❤
@chamilsuranga9534
@chamilsuranga9534 3 ай бұрын
❤❤❤ Jayawewa brother
@ruvindaumayanga8666
@ruvindaumayanga8666 3 ай бұрын
❤❤❤❤Damiya
@AmilPrashanga
@AmilPrashanga 3 ай бұрын
❤❤❤
@dhanushkalakmal8853
@dhanushkalakmal8853 3 ай бұрын
@SLMastery
@SLMastery 3 ай бұрын
Fav❤❤❤
@AjithKumaraTube
@AjithKumaraTube 3 ай бұрын
සිංදු බලෙන් අස්සන්න බැහැ කීවට .. සිංදු බලෙන් අස්සපු එකෙක් තමය් බස් අජිත් කියන්නෙ.. 😜😜
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 3 ай бұрын
❤️🎵🌻
@laksirinadeeka
@laksirinadeeka 3 ай бұрын
මේ ගීතයේ ඩිජිටල් අයිතිය තනුජ මල්ලිට නෑ. මේ ගැන පෞද්ගලිකව ඔහු දැනුවත් කරා. ඒ වගේ නිර්මාණකරුවන් පව්
@kamaltesth6130
@kamaltesth6130 3 ай бұрын
Damith Mahatmayanani tarakawiya awasana pariccedaya hariyen netata Kadulak awa mama marama mara Asa gitayak😊😊😊🎉 😊😊😊
@nihalkumara3862
@nihalkumara3862 3 ай бұрын
Damith asanka ❤
@Kaviyah22
@Kaviyah22 3 ай бұрын
❤🎉
@rajithalakmal4986
@rajithalakmal4986 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@traveloflife4070
@traveloflife4070 3 ай бұрын
❤❤
@K.P.Creation5668
@K.P.Creation5668 3 ай бұрын
Favorite❤
@vidurangaprabath254
@vidurangaprabath254 3 ай бұрын
❤❤❤
@piyawanthalakmal1623
@piyawanthalakmal1623 2 ай бұрын
❤❤❤❤
@udayangamax3335
@udayangamax3335 3 ай бұрын
❤️
@LakshithaChathuranga-ep7gi
@LakshithaChathuranga-ep7gi 3 ай бұрын
@jcbpisso918
@jcbpisso918 3 ай бұрын
❤❤❤❤❤
@anuruddikaanuruddika2514
@anuruddikaanuruddika2514 3 ай бұрын
@Thiliprabhath
@Thiliprabhath 3 ай бұрын
@thusithagamage1412
@thusithagamage1412 3 ай бұрын
❤❤❤❤❤
@NadushanMguruge
@NadushanMguruge 3 ай бұрын
❤❤
@NimeshLakshan-g8o
@NimeshLakshan-g8o 3 ай бұрын
❤❤❤
@UNLIMITEDMUSIC-lu2ot
@UNLIMITEDMUSIC-lu2ot 3 ай бұрын
❤❤❤❤❤❤
@chamikasavindhaya3674
@chamikasavindhaya3674 3 ай бұрын
❤❤❤
@indikalakmal4801
@indikalakmal4801 3 ай бұрын
❤❤
@dineshrajapaksha3840
@dineshrajapaksha3840 3 ай бұрын
❤❤
@jaykayprocessengineering-od2mv
@jaykayprocessengineering-od2mv 3 ай бұрын
❤❤
@Edits_Srilanka_
@Edits_Srilanka_ 3 ай бұрын
@shehandilshanka9346
@shehandilshanka9346 3 ай бұрын
❤️
@SandaruwanLiyanageOfficial
@SandaruwanLiyanageOfficial 3 ай бұрын
@dilansamaraweera7904
@dilansamaraweera7904 3 ай бұрын
❤❤❤
@pathumdilshan7461
@pathumdilshan7461 3 ай бұрын
@damithwasantha9450
@damithwasantha9450 3 ай бұрын
❤❤❤❤❤❤❤
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 98 МЛН
Me Anantha Raathriye (Damith Asanka With Email)
5:13
E-mail Productions
Рет қаралды 8 МЛН
Hiru Mega Blast - Ampara 2015-07-04 | Damith Asanka
16:22
HiruTV Sri Lanka
Рет қаралды 3,6 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН