ගෝමර ලදේ - Gemba Crew ( Official Lyrics Video) Gomara Lade - Gemba Crew ( Official Lyrics Video)

  Рет қаралды 33,131

Gemba Crew

Gemba Crew

Күн бұрын

Пікірлер: 85
@sandakelumjayasooriya
@sandakelumjayasooriya 4 жыл бұрын
පින්සාර වූ රූ සෝභා පිරූ පුන් පෝ දාක චාන්දනී හිත ආලෙන් පිරූ වරලස ගෙතූ මුඳු මල් වැල් හැමූ සුවඳින් මන විකල් වෙයි සුරඟුන් පරදලූ මල්මඳ හසරැල් සලන පෙම්බර ලීලෙන් සුන්දර රූ සිරි දුටුවා ඇගෙ මල් ගොමු අතරින්..// ගෝමර ලඳේ ඔය මුකුලිත වත මා හිත බැඳිලා බෝමා මුදු දෙපයේ ලූ පා සලඹේ හඬ වෙල් එළියේ ඇසුනා ඉඟ නලවාලා වරලස සළලා පානා කොමළ සිනා මල් ගොමු දකලා පිනි පිසදා පැහැබර වී සැලුනා රෑ සිහිනෙන් පවා පෙනෙනවා මුවඟින් පෑව ඒ පෙම් සිනා මහදේ පෙම් කුසුම ගෝමරි නුඹට තමා තුරුලේ ඉන්න මට ලංවෙලා මල්මඳ හසරැල් සලන පෙම්බර ලීලෙන් සුන්දර රූ සිරි දුටුවා ඇගෙ මල් ගොමු අතරින්..// ගෝමර ලඳේ ඔය මුකුලිත වත මා හිත බැඳිලා බෝමා මුදු දෙපයේ ලූ පා සලඹේ හඬ වෙල් එළියේ ඇසුනා ඉඟ නලවාලා වරලස සළලා පානා කොමළ සිනා මල් ගොමු දකලා පිනි පිසදා පැහැබර වී සැලුනා
@GembaCrew
@GembaCrew 4 жыл бұрын
යකෝ...රැප්ම විතරක් අහන්න එපා... 🙏🙏 ඉදලා හිටලා මේවගෙ Love ❤ සින්දුවකුත් අහපිය 😬😬😘😘.
@tharinduruwantha9956
@tharinduruwantha9956 4 жыл бұрын
Rap eka thibbnm supiri mekath aulak ne eunata views madi ♥️♥️♥️
@සිතනිවනකතා-න8ඥ
@සිතනිවනකතා-න8ඥ 4 жыл бұрын
Madin hari rap kallak danna thibune
@machan9329
@machan9329 4 жыл бұрын
බොකකුත් සෙට් උනා බ්‍රො ඒකටනම්🖕🇱🇰🇱🇰🥃
@nadund.ekanayake9796
@nadund.ekanayake9796 4 жыл бұрын
Gemba Crew මල් සිංදු අහන්නෑ...🤩
@sahansathmina
@sahansathmina 4 жыл бұрын
Aye ara Parana talaya awit oyalage me song eken , issra Iraj lage ranidulage Udyasrilage paranm song gantm awit / attam satutui / issrahatt me wage talet issra wage hoda sindu karal aluthm rallk aye genna
@janidupathirana786
@janidupathirana786 4 жыл бұрын
ගෝමර ලදේ ඔය මුකුලිත වත මා හිත බැදිලා බෝමා.....❤️🔥
@SahanWilegoda
@SahanWilegoda 4 жыл бұрын
හිතට වැදුදා ඒක නම්.❤️❤️❤️❤️
@chipmunksbeatz
@chipmunksbeatz 4 жыл бұрын
Gemba අයියාගේ කටහඬ නැතුව song eka ගතියක් නෑ .එත් පට්ට 😘😘🤗🤗
@VMCHANNEL0212
@VMCHANNEL0212 4 жыл бұрын
නියමයි oi eka ❤️❤️😊
@musicdjzdjz8575
@musicdjzdjz8575 4 жыл бұрын
ෆ්ට්නස්
@lakshansanjula4383
@lakshansanjula4383 4 жыл бұрын
පට්ට පට්ට😍😍
@DamiduRandimal
@DamiduRandimal 4 жыл бұрын
ගැඹුරු තේරුමක් 🤪🤪❤️
@rathnayaka87
@rathnayaka87 4 жыл бұрын
Gemba Crew මේක මාර song ekak පට්ට beat eka Lyrics ඔක්කොම නියමයි ❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍 තව ඉස්සරහට මේවගෙ love song කරන්න ❤️❤️ .. කාලෙකට පස්සෙ අහපු එලම සින්දුවක්. ඇයි මේකට මෙච්චර views අඩු 🤔🤔🤔
@bihandumethvindu777
@bihandumethvindu777 4 жыл бұрын
ගෙබි අයියලාට ආදරේ අය කෝ
@chanakanirmal7298
@chanakanirmal7298 4 жыл бұрын
Fun ekak nam ne.. love song ekak vidiyata nam... Maara ma lassanai...
@yossathari4785
@yossathari4785 4 жыл бұрын
Idela hitela me wage is duwekuth gahapan gembo adareiiiiiiiiiiiii 🙈❤
@machan9329
@machan9329 4 жыл бұрын
පහරක්🇱🇰🇱🇰❤️
@SapumalTharidu
@SapumalTharidu 4 жыл бұрын
යායට පායනා, රන් කුරහන් මල, ඒ කාලෙට ගියා බං මෙික අහද්දි, පට්ටමයි බං , ආදරෙයි ගෙම්බො
@thundersl4289
@thundersl4289 4 жыл бұрын
Beat eka fatta😍❤️love gemba crew keep it up
@pasanindrachapa8876
@pasanindrachapa8876 4 жыл бұрын
වෙනසක් ❤❤❤🔥🔥🔥
@chandiya4103
@chandiya4103 4 жыл бұрын
ගෙම්බො😇
@nilakshana18
@nilakshana18 4 жыл бұрын
ඒකහ් ෆට්ට 😍🧡
@darkspace4649
@darkspace4649 4 жыл бұрын
Lyrics tika patta bn❤❤❤❤😘🤗🤗
@ChimeraScript001
@ChimeraScript001 4 жыл бұрын
ඒක සුපිරි....😍😍 ගෙම්බා නැතුව ලුනු නැති හොද්දක් වගේ....🤭
@hasithjayarathne3660
@hasithjayarathne3660 4 жыл бұрын
වචන ටික පට්ට , කියන විදියත් පට්ට
@slbuss706
@slbuss706 3 жыл бұрын
Gambooooo patttaaaa
@FluentMinds1
@FluentMinds1 4 жыл бұрын
එලම
@malithasandeepa4772
@malithasandeepa4772 3 жыл бұрын
Ado meka එළියට ආවා මදි ගෙම්බෝ. මොකක් හරි කරන්න
@RajKumar-zu7fg
@RajKumar-zu7fg 4 жыл бұрын
maru
@experiencetravels
@experiencetravels 3 жыл бұрын
Voice ❤️
@Pasindu_nuwan
@Pasindu_nuwan 4 жыл бұрын
e supiri bn niyamai bn kiyanna wachana na
@nailart1131
@nailart1131 4 жыл бұрын
පට්ට ❤
@kheronmashelz4919
@kheronmashelz4919 4 жыл бұрын
ඒකනම් මරූ 😍😍😍❤️
@udithwijesundara
@udithwijesundara 4 жыл бұрын
patta ithin kiyla wdk na😍😍💓
@DailyDoseUS
@DailyDoseUS 4 жыл бұрын
සුපිරි වැඩක්
@kesharalaksanda7255
@kesharalaksanda7255 4 жыл бұрын
Patta 💖💖💖
@samindumihiran7202
@samindumihiran7202 4 жыл бұрын
පට්ට බං
@dilanperera6953
@dilanperera6953 4 жыл бұрын
Great work
@neranjanasenarathna3283
@neranjanasenarathna3283 4 жыл бұрын
Nice tone
@malithasandeepa4772
@malithasandeepa4772 4 жыл бұрын
Rap එක නැතුව කන්න නැ වගේ gembo.. ඒත් මේක පට්ට 😍
@Yneck
@Yneck 4 жыл бұрын
අයියේ ඒකනම් පට්ට❤
@tharinduashen8231
@tharinduashen8231 4 жыл бұрын
Music best😋😘
@emptyproduction4993
@emptyproduction4993 4 жыл бұрын
සුපිරි
@Awayholic
@Awayholic 4 жыл бұрын
Supiri... 👌👌
@sagarabandara2254
@sagarabandara2254 4 жыл бұрын
nice one :D
@nirodhauthpala4799
@nirodhauthpala4799 4 жыл бұрын
Aiiyata mevath kiyanna puluwan kiyala adane danne ....kohenda oii akkala tika hoya gatte 😊😊😊 patta sinduwa ....rap eakak natuwa mokakda vage oi😂😂😂
@සිතනිවනකතා-න8ඥ
@සිතනිවනකතා-න8ඥ 4 жыл бұрын
Supiri
@photoartgraphicdesign5083
@photoartgraphicdesign5083 4 жыл бұрын
අඩේ කෝ බන් රැප..😢
@dinushansirimanna241
@dinushansirimanna241 4 жыл бұрын
පිලිගන්නවනම් පිලිගනින්... ආයෙමත් ඉස්සර ඒ ලස්සනම මගෙ ආදර ලන්දු.. දම්පාට හැන්දෑවේ... යායට පායනා... ලස්සන වස්සන මුතු කුමරී.. කාලෙට ගියා වගේ බං...ඒක පට්ටම පට්ට♥️😇😋
@sahansathmina
@sahansathmina 4 жыл бұрын
Ekanm sira katawa mtt mak baladdim eka tama hitume
@nishankavinda6523
@nishankavinda6523 4 жыл бұрын
නෑනේ මාරායි නේ
@SLMIXLK
@SLMIXLK 4 жыл бұрын
niyamai ❤️
@thunheleemediacrew3661
@thunheleemediacrew3661 4 жыл бұрын
👍👍👍👍👍Ela👍👍👍👍👍
@areyoukiddingme5417
@areyoukiddingme5417 4 жыл бұрын
Music, lirycs best
@ThisaraNeo2
@ThisaraNeo2 4 жыл бұрын
💛💛
@lakeeshananjana8686
@lakeeshananjana8686 4 жыл бұрын
✌️❤
@ashanehirusha9022
@ashanehirusha9022 4 жыл бұрын
Ammonia
@amigo...maleke418
@amigo...maleke418 4 жыл бұрын
Ko bn rep aka gembo.... Langadima akak on I Ahhhh
@suchiragamage4035
@suchiragamage4035 4 жыл бұрын
😂♥😎
@nis6841
@nis6841 4 жыл бұрын
ඇයි ගෙම්බො ආතල් එකක් ඩුන්නෙ නැත්තෙ. සිංදුව ඉවර වෙනකන් උබෙ voice එක බලාපොරොත්තුවෙන් ඇහුවෙ බන් 😭
@dilshancreation4172
@dilshancreation4172 4 жыл бұрын
මාත් බන්
@DamiduRandimal
@DamiduRandimal 4 жыл бұрын
1 ft coment. 😁😁😁❤️
@sandakelumjayasooriya
@sandakelumjayasooriya 4 жыл бұрын
වීඩියෝ එක නැතුව අහද්දි පාට්ට 🎧😌
@experiencetravels
@experiencetravels 3 жыл бұрын
Apple music danna idea ekak nadda sindu??? youtube walata wada lesi apple music, deezer or spotify damma nam
@GembaCrew
@GembaCrew 3 жыл бұрын
Upload karala tiyenawa bro 👍
@asithachathuranga4269
@asithachathuranga4269 4 жыл бұрын
1st
@MudithaSandeepa
@MudithaSandeepa 4 жыл бұрын
😳😳
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Mechchara kal monada bn kale 😠👍😂
@TheLittleMasterLk
@TheLittleMasterLk 4 жыл бұрын
😪 අනේ ගෙම්බා කෝ
@emmanuelhansana3469
@emmanuelhansana3469 4 жыл бұрын
සින්දු දාද්දි ඇඩ් දාන්න එපා බන් ඩවුන්ලෝඩ් කරලා අහද්දී 😕 අවුල්නේ
@dilshancreation4172
@dilshancreation4172 4 жыл бұрын
Cut karala ahapan ithin
@Deshaa_R
@Deshaa_R 11 ай бұрын
1:37
@lhdcolombo9299
@lhdcolombo9299 4 жыл бұрын
Rap
@kavikadahamith9005
@kavikadahamith9005 4 жыл бұрын
තව පොඩ්ඩෙං fiverr කියනෙක සිංහලෙං කියන්නෙ "ෆයිවර්" කියල දැනගන්නෙත් නැතුව මැරෙන්නයි වෙන්නේ😣😣😣
@pasiyasl7396
@pasiyasl7396 4 жыл бұрын
Mawa suacribe karlraa sup ekk denna dee ne wage yanna epa me awurudde
@ShizenMusic
@ShizenMusic 4 жыл бұрын
ගෙම්බට මොකද උනේ.... 😒
@ashansiriwardhana994
@ashansiriwardhana994 4 жыл бұрын
මේකෙ MP3 එක ඕනේ....
@chamzzYY..
@chamzzYY.. 4 жыл бұрын
Mp 3 paw eke thiyanawa
@ajstatus8782
@ajstatus8782 4 жыл бұрын
රැප් පාට් එක නැතුව අවුල් කියන අය මේ කොනට 😢💔
@hasithaprebath114
@hasithaprebath114 4 жыл бұрын
ඒක හොදා නමුත් සම්ප්‍රදායයන් පිට නේද
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,9 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 66 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
Gemba Crew - ''බක්කරේ'' (Official Making Audio)
3:57
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 3 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,9 МЛН