Gini Aguru Gode Karaoke (Without Voice) ගිනි අඟුරු ගොඩේ කැරෝකේ

  Рет қаралды 11,908

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 2
@homeautonest
@homeautonest Жыл бұрын
karawala kirihodi...sunil perera...
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දර විඳගනිමින් රළු සීතල රැයක සුන්දර ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල දොඩමළු වෙලා හොලවයි ඇගෙ බෙලි කටු මල්ල අද නම් නැහැ නවත්වන්නේ ඇගෙ දැඟලිල්ල මිහිබට සුරපුරක් කළුවා මෝදර වැල්ල ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට කතා කරන විටදි මගේ අතිනුත් අල්ලයි සමහරවිට ඇඟට බරව හාදුම ඉල්ලයි මේ හුරතල් කෙල්ල මගේ උණුහුම ඉල්ලයි ඇගෙ සැනසුම සතුට කළුවා මෝදර වැල්ලයි ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට අපි එලිවෙනකං බජව් දැම්මා.............. හිතේ ජොලියට
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 135 МЛН
Laila Karaoke with Lyrics (Without Voice) - ලයිලා
4:14
sinduma thamai
Рет қаралды 928 М.
Handa Panak Se Awidin Karaoke with Lyrics (Without Voice)
4:00
sinduma thamai
Рет қаралды 125 М.
Malata Bambareku Se Karaoke (without voice) මලට බඹරෙකු සේ
2:51
Gini Anguru Gode Karaoke with Lyrics (Without Voice)
4:42
sinduma thamai
Рет қаралды 55 М.
Obage Ruwa Wagemai Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 926 М.