ඇඟම Glow කරන අමුද්‍රව්‍ය එකේ ගෙදර හදන Scrub එක | Homemade Tea Scrub for Face Sinhala

  Рет қаралды 303,683

Everything with Sapna

Everything with Sapna

Күн бұрын

Пікірлер: 328
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
සතියෙන් ප්‍රතිපල ගේන ස්වභාවික බිලීචින් පැක් එක | Skin Whitening Rice Cream - kzbin.info/www/bejne/g32VfGOVd797rZI
@RRR-vj9yf
@RRR-vj9yf 2 жыл бұрын
Akke ikmanatama egg coffe benefits gana kiyannakooooo age protien adu kenekta hodai nedaa ane a gana vidio ekak karanna
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
@@RRR-vj9yf hoyala balala gennam darling. Proteins madi prashnayak da tiyenne darling ?
@dulanjaidunil353
@dulanjaidunil353 5 ай бұрын
සුදු වෙන්නෑ දැං මාස 3 වෙනවා
@cursed999
@cursed999 2 жыл бұрын
😇 ❤ හො දැක්කෙ නැ වගේ යන්න එපා . 🤯 🌀 මන් බල කරන්නේ නෑ .. 🤩 🤝 හිත හොඳ කෙනෙක් ඉන්නවා නම් 3K ගහන්න උදව් කරන්න …ආදරෙයි ඔක්කොටම 🥺❤.....
@Senugamage55
@Senugamage55 Жыл бұрын
❤😊
@Prabodani921
@Prabodani921 Жыл бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ එහෙම ලයික් හම්බුනාම මොකද වෙන්නෙ
@wageeshamendis
@wageeshamendis 11 ай бұрын
​@@madhushisewwandi623u kiynne like newe modiye , subscribers la gena 😂😂
@dhanushkanuwan930
@dhanushkanuwan930 2 жыл бұрын
මේක අපේ ගෙදර අය ගොඩක් කල් ඉඳලා කරනවා ගොඩක් හොඳයි ඇත්තටම. ඉතිරි වන තේ කහට දියර ටිකක් එක්කම ශීතකරනයේ තබා වෙන කිසිදෙයක් යොදන්නේ නැතිව පාවිච්චි අපි භාවිතා කෙරේ. ඇත්තටම ගොඩක් හොදයි👍 කුරුලෑ අඩු වෙනවා, අව්වට පිලිස්සිලා තියනවනම් ඒකත් අඩු වෙනවා. හම පැහැපත් වෙනව
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහෝම ස්තූතී මේ වටිනා comment එකට darling 😘😘 මේ සම්බන්ධව ඔයාගේ අත්දැකීම් බෙදා ගත්තාට ස්තූතී 😘😘
@Bestise527
@Bestise527 Жыл бұрын
ඔය ඇත්තමද
@Danu-j1i
@Danu-j1i 2 жыл бұрын
මන් ක්‍රීම් ජාති මොකුත් පාවිච්චි කරන් නැ අක්කෙ.මම් ඔයාගෙ වීඩියො වල තියෙන දේවල් විතරයි කරන්නෙ.💖
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
අද කාලේ හැටියට හොදම නිශ්පාදන අපිට ගන්න හොයාගන්නත් අඩු එකේ ස්ව්භාවික දේවල් පාවිච්චි කරන එක ගොඩාක් හොදයි darling. ඔයා දවසක කඩෙන් ගන්න දේවල් පාවිච්චි කරන්න ඉන්නවා නම් සමට හරියටම ගැලපෙන හොදම එකක් ගන්න darling කීයක් වුනත් 😘😘
@Danu-j1i
@Danu-j1i 2 жыл бұрын
@@EverythingwithSapna thnks akka💖
@LUMINA-zp4lq
@LUMINA-zp4lq 5 ай бұрын
ප්‍රතිපල තියෙනවා ද ඔයාට
@hirunilakshika5822
@hirunilakshika5822 2 жыл бұрын
ඔයා හැමදාම අපි ගැන හිතලා ආදරෙන් වීඩියෝ ගේනවා තෑක්ස් අක්කි❤️මන් කඩල පිටි යූස් කරනවා අක්කි මාරම හොදයි පීල් ඔෆ් මාස්ක් එකත් එහෙමයි..කවදාවත් ප්‍රමෝට් කරනවා දැකලා නෑ.ඇත්තටම අපි ගැන හිතනව💕
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහෝම ස්තූතී darling මේ වටිනා comment එකට. හරීම සතුටුයි අහන්න ලැබෙනකොට මේ වගේ 😘😘 මේක තමා සතුට
@DisharaPremith
@DisharaPremith 7 ай бұрын
කඩල පිටි වලට කුරුලෑ වැඩි වෙන් නැද්ද 😢😢😢
@chamuditharushika5771
@chamuditharushika5771 2 жыл бұрын
1 weni comment ek mgen❤️💓😘
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you my darling 😘😘
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 ай бұрын
සැමට අහිතකර නැති බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඇලොවේරා ජෙල් එකක නමක් පුළුවන් නම් කියන්න mis . Thank U 😃😃😀😀 ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගොඩක් හොඳට පැහැදිලි වෙනවා. 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SeuwJayathilaka
@SeuwJayathilaka Ай бұрын
Koreawen genwana original alojel eka api laga thiyenawa.. korean sheet mask aloe jel snail musin api gawa thiyenawa
@dilinidissanayaka6298
@dilinidissanayaka6298 Жыл бұрын
ඇත්තටම හොදයි මං පලවෙනි ක්‍රමය try කලේ ඇත්තටම ඔව් පලමු භාවිතයෙන් result තියෙනවා 🤭🤭❤️❤️ thank you akki
@lovly_girl00
@lovly_girl00 Жыл бұрын
හැමදාම ගෑවද?
@dilinidissanayaka6298
@dilinidissanayaka6298 Жыл бұрын
@@lovly_girl00 සතියට දවස් තුන් පාරක් විතර හැමදාම නෑ
@lovly_girl00
@lovly_girl00 Жыл бұрын
@@dilinidissanayaka6298ඔයාගේ මූණේ pimple marks නැති වුනාද?
@sansala..45
@sansala..45 2 жыл бұрын
අක්කා කියල දීපු චාකොල් treatmant එකනම් super ඒක තමයි මම ආසම එක ගොඩක් හොද result තියනවා... 😘😘😘😘 ගොඩාක් ස්තුතියි අක්කා 🥰🥰🥰
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහෝම ස්තූතී darling මේ විදියට results කීවට 😘😘😘
@saumyawickramasinghe4949
@saumyawickramasinghe4949 Жыл бұрын
Open porss වලට කීව එකද
@jayaminisilva8223
@jayaminisilva8223 Жыл бұрын
Oww eka aththtama hoda treatment ekak Thank u akki😘😘😘
@jayasinghe5581
@jayasinghe5581 Жыл бұрын
@@jayaminisilva8223 kochchara dawasak karada sathiyata ? Mune Walawal adu venma kochchara kal giyada dr
@imwshpiumal9162
@imwshpiumal9162 Жыл бұрын
@@saumyawickramasinghe4949 ඔයාගේ අඩු උනාද 🙄
@shasa4309
@shasa4309 Жыл бұрын
කිහිලි, බෙල්ලේ තියෙන අදුරු පැහැ ගතිය නැති කර ගන්න ක්‍රමයක් කියන්නකෝ අක්කී .......🥺pls pls
@palithasampath5308
@palithasampath5308 7 ай бұрын
Docta kenekta pennala beheth ganna mageth kihili godak kalu una d kenek thama mata krim 2 dune ganna masayak gewa dan hodai hodatama
@MadushaniMadu-p2r
@MadushaniMadu-p2r 6 ай бұрын
​@@palithasampath5308සාමාන්‍ය ඩොකටර් කෙනෙක්ගෙන් ගන්න පුලුවන්ද
@kanchanaruwani5391
@kanchanaruwani5391 5 ай бұрын
​@@palithasampath5308mkkd e cream eka
@erandiherath2004
@erandiherath2004 5 ай бұрын
​@@palithasampath5308monad dear e creams?
@MinoliAshara-ev9nf
@MinoliAshara-ev9nf Жыл бұрын
අනෙ අක්කි මූනෙ ලප කැලැල් වලටයි එල්ලා වැටෙන ස්වභාවයටයි කරන්න tips වගයක් කියන්නකො.. 😢
@Bestise527
@Bestise527 Жыл бұрын
අක්කි සුදු වෙන්න මොනාහරි කියන්නකෝ ලේසි අමුද්‍රව්‍යකින්
@NathuliNathuli-qy6ub
@NathuliNathuli-qy6ub 2 ай бұрын
Sudu wenna Mona hare kiyanna lese deyak
@SudeeraAnurangi
@SudeeraAnurangi 10 ай бұрын
කරාල බලන්නම්ක්🤭 ❤️
@arunikadilhani7216
@arunikadilhani7216 2 жыл бұрын
Thanks mage akkiyo ..😘❤️onema karapu video ekak ..parissamata inna theruwan saranai ..🙏
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my nanga darling 😘😘😘 budusaranai
@lalithachandramali9151
@lalithachandramali9151 2 жыл бұрын
Akke ape ratin ganna puluwan honda bodylotion gana video ekk karannko😊
@wishmikulathunga234
@wishmikulathunga234 2 жыл бұрын
අම්මියෝ.... මේකත් අදම try කරල බලන්න ඕනෙ අක්කී. අක්කි කියන ඒව ඉතින් ආය දෙපාරක් හිතන්න දෙයක් නෑ 😍 Thank you ❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහොම ස්තූතී darling හැමදාම මේ විදියට channel එකත් එක්ක ඉන්නවට 😘
@පචගුණේ-භ3ෆ
@පචගුණේ-භ3ෆ Жыл бұрын
😂😂
@samadhideshani2908
@samadhideshani2908 2 ай бұрын
තේ කුඩු ඇත්තටම හොඳයි ටික කාලයක් යනවා හැබැයි ප්‍රතිඵල තියෙනවා .
@ShalikaMaduwanthi-qh1jw
@ShalikaMaduwanthi-qh1jw 6 ай бұрын
ගොඩක් හොඳයි ස්තුතියි
@WeerawarnasewwandiWeerawarnase
@WeerawarnasewwandiWeerawarnase 10 ай бұрын
සතියට කී පාරක් මේක කරන්න ඕනෙ ද අනේ කවුරු හරි කියන්න කෝ❤😊
@VenuWeerashinge
@VenuWeerashinge 6 күн бұрын
Hariyanne naha okata😂
@FashionGallerycy
@FashionGallerycy 2 жыл бұрын
1 St 👌😍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😘😘 Hi my darling
@FashionGallerycy
@FashionGallerycy 2 жыл бұрын
@@EverythingwithSapna adama try karnwa akki.. Thank you 😍
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo Жыл бұрын
Alovera jel dawalta ganna hodada
@chamuditharushika5771
@chamuditharushika5771 2 жыл бұрын
Adama karala baluwa..aththatama hoda scrub ekak. Damage wennet na❤️😘thanks akki
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you my darling me vidiyata karala balala results kiwata 😘😘
@KiyushiOnara
@KiyushiOnara Жыл бұрын
Math meka karanwa.habai use karapu nathi ewa.best results thiyenwa.
@SanduniDilshanika-yp6gd
@SanduniDilshanika-yp6gd 9 күн бұрын
Alo jel use krnne nthiw wena vidiyk ndd alo jel galajik
@RRR-vj9yf
@RRR-vj9yf 2 жыл бұрын
Akke egg coffe wala benfits ganai bonna hoda widi ganai kiyala vidio ekak gennakooo
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
gennam darling
@bliss_cakes
@bliss_cakes 2 жыл бұрын
Akke AURICA face wash, day & night cream gna video ekak dnna ko
@PrasathMapa
@PrasathMapa 28 күн бұрын
Me hama kramekattama ona tea hadala ithuru roddada miss.swabawika toner ekk kiyanna meken passe karanna
@kavindihirushi7711
@kavindihirushi7711 2 жыл бұрын
Akke aurudu 17 girl kenekta hoda face wash ekak kiyannko....
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo Жыл бұрын
Uv whiting face and body cream eka gana kiyannako
@dimuthuchaminda1058
@dimuthuchaminda1058 Ай бұрын
Es wate gewata kamak nedda Komarika use karala.
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 18 күн бұрын
අක්කේ මගේ මූණ ඇගට වඩා කලුවෙලා..පිච්චිලා වගේ.මොකක් හරි විසදුමක් තියෙනවද🥺🥺
@Imashaweerasena
@Imashaweerasena 2 ай бұрын
Olive oil use krnn beida
@ashanrandiak5583
@ashanrandiak5583 Жыл бұрын
Kochchara wela thiyalada muhuna sodanna one?
@ayeshabandara1598
@ayeshabandara1598 2 жыл бұрын
Thank you so much nanga. Hemadama wage godak wedagath video ekak adath 😍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime akke. Bohoma sthuthi me comment eka wenuwen 😘
@DammikaParanawithana-u8g
@DammikaParanawithana-u8g 24 күн бұрын
Good ❤
@Bestise527
@Bestise527 Жыл бұрын
තේ කොළ ෆිජ් එකේ දාන්නේ නැතුව ගන්නත් පුළුවන් ද අක්කි ❤❤
@shashikalajayawickrama3402
@shashikalajayawickrama3402 Жыл бұрын
Akki muna wash krnkot face wash ekk use krt kmk nadda
@priyanganierangika6108
@priyanganierangika6108 Жыл бұрын
Mune kurula tiyeddi scrub karanta hodaida
@SheraSandeepani
@SheraSandeepani 10 ай бұрын
Thank you akki 🥺❤️❤️
@EverythingwithSapna
@EverythingwithSapna 10 ай бұрын
Anytime Darling 💛☺️
@uthpalaerandathi1407
@uthpalaerandathi1407 Ай бұрын
තේ කුඩු සීතල කරගන්න එක අවශ්‍යමද අක්කේ
@mishamisha2180
@mishamisha2180 2 жыл бұрын
Akki mata pimples thiyena oily skin ek thiyenne ude muna seduwama muna lassanata thiyenawa eliyata giyama muna godak oily wela mune thibba lassana kaha pata nathi wela kalu wenawa dawasama muna oil ennathuwa fresh wifhihata thiyaganne kohomada akki
@WWV146
@WWV146 2 жыл бұрын
මටත් එහෙමයි 😥😥 එලියට යනකොට එක විදියක්..ලස්සන පාට නැති වෙලා අදුරු වෙලා.. කිසිම fresh ගතියක් නෑ මූනෙ
@mishamisha2180
@mishamisha2180 2 жыл бұрын
@@WWV146 ou mask ekk dammama thawa wadii
@WWV146
@WWV146 2 жыл бұрын
@@mishamisha2180 ඒකනේ.. rply එකක් නෑනේ අක්කාගෙන් 😪
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
oya use karanna ona oil control wena day cream ekak darling. Aniwaryen oily skin ekatama ena products use karanna. Normal products walin oil control wen na. Etakota oil gathiya wadi wela auwath ekka dark tone ekakata harenawa darling
@mishamisha2180
@mishamisha2180 2 жыл бұрын
@@EverythingwithSapna akki oil balans karana hoda day cream ekk kiyannko
@maleeshasewvandi123
@maleeshasewvandi123 Жыл бұрын
නියපොතු කැඩෙනවට දෙයක් කියන්නකො
@ddproduction252
@ddproduction252 2 жыл бұрын
අනේ අක්කි කුරැලෑ කලු ලප වලට ප්‍රතිකාර යක් කියන්නකො 😍🌸🥲
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
මම වීඩියෝ කීපයක්ම කලා darling 😘
@numeshdilshankumara5852
@numeshdilshankumara5852 5 ай бұрын
Kalu lapa walta hodayida meka
@kihansavinuthi8795
@kihansavinuthi8795 2 ай бұрын
Akke pimple marks wlt meka hodai d
@lakshanrathnayake1351
@lakshanrathnayake1351 Жыл бұрын
හැමදාම පාවිච්චිකලාට කමක් නැද්ද
@tharushiherath4452
@tharushiherath4452 2 жыл бұрын
Akki oyage lipstick colour brand ekai code ekai kiyannako plz
@dhananjananilmini1492
@dhananjananilmini1492 2 жыл бұрын
Ane thank you akkiyooooo hada hada inna deyak nahne.oni welawata lesiyenma karaganna puluwan.man akkige ots scrub ekath karanawa.rice creem ekath ganawa.matanam best result thiyenawa.akki ara hana ata walin hadapu night creem ekata olive oil dammata kamak nadda.mata almond oil ganna bari una.hadannath hadissi nisa olive oil damma.akki man ekata agatama use karanawa.kakul deke thibuna awapaha gathiya nathiwela.skin eka glow akki.thank youuu sooo much.🤗🤗🥰🥰😍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Face ekata try kaloth unwanted hair growth ekak tiyeida dan na darling. Oilve oil nisa. Eth oyage lokuwata e vidiyata kes wawen nathnam prashnayak na. Thank you my darling me vidiyata results kiwata. Meka mata wagema meka dakina anith hemotama godak watina comment ekak. Harima sathutui darling 😘😘
@dhananjananilmini1492
@dhananjananilmini1492 2 жыл бұрын
@@EverythingwithSapna akki apita thank karanna oni nah.man rice creem eka godak you tube chanel balala try kala.e ekakinwath me wage creemy gathiyatanam creem eka awe nah.aththtama remove karanna onima nah gagena inna harima pahasui.akki mage hair growth wadi.muna oliy.enam olive oil match wenne nah neda.thank you akki man wenuwen kaalaya wena karala msg ekak dammata.akkita jaya 🥰🥰😍
@nisansalasubodani8311
@nisansalasubodani8311 Жыл бұрын
Thnk you akka mn krl bluwa resalt tiyenw akkiyohhhhh💗🥺🦋
@vijasundara3054
@vijasundara3054 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤budu..sarani
@anjalialagiyawanna
@anjalialagiyawanna 2 жыл бұрын
akki oyage me videos walata man godak kemathi man mekath karala akkita result eka kiyannam ...me wage dewal kiyala denna denna oya thwa godak lassana wei akki ....oya godaak hodai
@Nonme__746
@Nonme__746 2 жыл бұрын
Thankyou akke mn meka try krala results kiynnm 🥰❤️
@danushikaliyanage4651
@danushikaliyanage4651 Жыл бұрын
Akki ethakota meka krl aaye muna face walin hodalad ape moisturizer cream ek apply krnn one? 🤔
@she567_
@she567_ 3 ай бұрын
Hamadama use karata aulak nedda dear?
@nawodyathathsarni6650
@nawodyathathsarni6650 2 жыл бұрын
අක්කී මගේ මුනේ පිම්පල්ස් තියනවා මට තියෙන්නේ සාමන්‍ය සමක් අනේ මට පිම්පල්ස් අඩු කර ගන්න ගෙදර ඉදන් කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ 😔🥺
@hans_alien7056
@hans_alien7056 2 жыл бұрын
Ane akki plz mata podi udawwak karanawada .... mage bella , walamita , danhisa , as yata kaluyi ..... kattiya kiyanawa eka ledak kiyala .... mama me chanal ekata aluth .... ane ekata wisadumak thiyenawa nam kiyannako .... 🥺 akki video ekak kara nam kiyannako .... mata hoya ganna ba ....
@SREETHAkumare
@SREETHAkumare 5 ай бұрын
Akki mama adathama oyage youtiyub chanal ekata supiri akke❤❤❤❤❤❤❤❤❤❤❤
@sharadhagauthami878
@sharadhagauthami878 2 жыл бұрын
My favorite beauty KZbin channel ♥️😍
@saduni87
@saduni87 2 жыл бұрын
Ane akki man oyage fb ekata cream ekaka ingredients list eka demma ane plz akki ikkamanata eka balala hodada kiyannako ???
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Mama check karala kiyannam darling
@Lashan141
@Lashan141 Жыл бұрын
Kurula samat awlak nadd akki
@maheshikamadumali7056
@maheshikamadumali7056 Жыл бұрын
තේ කොල ෆ්‍රිජ් එකේ දාන්නම ඕනිද අක්කෙ
@feelings9824
@feelings9824 2 жыл бұрын
Thnkx akkiyooo💖💖🥰🥰💕
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my nanga darling 😘😘
@AslikAslik-w2l
@AslikAslik-w2l 5 ай бұрын
Me karama hodaida akke kurulawalath😢
@lakshikanilmini9488
@lakshikanilmini9488 Жыл бұрын
කලු ලප වලට හොදයි ද අනේ කියන්න කෝ
@wickramageseetha
@wickramageseetha 6 ай бұрын
Maru anne❤❤😊😊
@DhanushiKumarasiri
@DhanushiKumarasiri 6 ай бұрын
Akke the kola toner ekk wage hadala use karanna puluwan da...?
@nilanisiri1883
@nilanisiri1883 Жыл бұрын
Awurudu 45 ayata sudu feswhosh ekak kiyanna barida
@ishanierandika1262
@ishanierandika1262 Жыл бұрын
Akke hemadama ganna onida
@EverythingwithSapna
@EverythingwithSapna Жыл бұрын
Video eka details okkoma thiyanawa darling
@ishanierandika1262
@ishanierandika1262 Жыл бұрын
Mage munr kurulw adu wennems ne.
@madu..8411
@madu..8411 2 жыл бұрын
Mn meke 3method eka use karala baluwa..hoda results ekak thiyenawa.. Thanks akki...
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling. Thank you results kiyanna amathaka nokalata 😘
@vishanaravinda20
@vishanaravinda20 Жыл бұрын
Meka hamadama karanna onada akki
@tharushiherath4452
@tharushiherath4452 2 жыл бұрын
Akke lipstick colour eke brand ekai code ekai kiyannako
@chathuri318
@chathuri318 2 жыл бұрын
අනේ අක්කි ප්ලීස් මට කියන්න herbal skin doctor anti acne cream ek hodaid kiyla
@nisansalagunathilaka7026
@nisansalagunathilaka7026 2 жыл бұрын
Hi Sapna. Hoda thala thel ganna puluwan place ekak kiyanna puluwanda
@akeeslifestyle949
@akeeslifestyle949 2 жыл бұрын
Ane akkemage kammul deke kurula thibune na..man cream mukuth gaweth na.mage kammul deke hodatama kurula..ane mata behethak kiyannako akkee
@baby-532
@baby-532 Жыл бұрын
Jovees rose toner eka pimples walata hodaida akki?
@ireshairesha6583
@ireshairesha6583 2 жыл бұрын
Ane akki kalu wela tika auwe hitiyada 🙄🙄budusaranai akkiyo
@sumedhanividyarathna5045
@sumedhanividyarathna5045 2 жыл бұрын
Akke.oily bumpy skin ekkata nutrigena oil free acne wash eka hodaida
@sandalisenali8628
@sandalisenali8628 2 жыл бұрын
Awewata kalu unu thel sama sudu karaganna wediyak kiyannako
@WWV146
@WWV146 2 жыл бұрын
Thank you akki video ekata 😍😍 අක්කේ මගේ මූණ උදේට oily.. දවල්ට dry to combination 😖😪 ඉක්මනින් කුරුලෑ එන්න බලනවා ටිකක්.. කුරුලෑ එනවටත් වඩා දැන් තියෙන්නේ ඉස්සර ඒවයි පැල්ලම්.. 😪 කුරුලෑ marks වලට හොඳ face wash, cream කියන්න පුලුවන්ද?? මම් සාමාන්‍යයෙන් පැහැපත් කෙනෙක්..මූණත් එහෙමයි.. හැබැයි කුරුලෑ කැලල් නිසා මූණ අදුරුයි ඇගට සාපේක්ෂව 😪😪 ( 1000-2000 අතර මිලකට ගන්න පුලුවන් )
@thathsaranialahakoon6266
@thathsaranialahakoon6266 2 жыл бұрын
අනේ මගෙත් එහෙමයි. ටක් ගාල පිම්පල් එනව. මූණ පුරා කැලැල්. 😕
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
මම වීඩියෝ එකක් කරා darling. ඒත් ඒවා මීට වඩා ගාන වැඩී. ඔයා ස්ව්භාවික දේවල් කරන්න කැමති නැද්ද? මේ ගානට ඔයාට jovees neem face wash එක උත්සහ කරන්න පුලුවන්. එයාලාගේ grape fairness එකර dark spots remove වෙනවා. ඔයාගේ සමේ ස්වභාවය අනුව ගැලපෙන්නේ neem එක. ඒත් කොහොබ allergic නම් ගන්න එපා
@WWV146
@WWV146 2 жыл бұрын
@@EverythingwithSapna Try krala nm na akki.. danata clean &clear Pawichchi kranne.. try karala balannmko akkee 😍 Thank you very much akke ❤
@sameerachathurangi6955
@sameerachathurangi6955 2 жыл бұрын
Mage janat pimple out pack ekata Hari giya
@virajanirajapaksha9413
@virajanirajapaksha9413 2 жыл бұрын
Math me akkage video balala neem facewash eka use kara best results tynwa ♥️
@dildilru2564
@dildilru2564 2 жыл бұрын
Akki tea kahata face toner ekak vidihata use karanna puluwan neda ?e hadana toner eka frij eke daan nathuwa kochchara dawasak thiya gann puluwanda?
@ArunaMadusnaka
@ArunaMadusnaka Жыл бұрын
Try karala na try karanna one meka hodaida
@NayanaKumari-xd7ub
@NayanaKumari-xd7ub Жыл бұрын
Thanks mis.❤️
@UdeshRansiri
@UdeshRansiri Ай бұрын
කුරුලෑ,අඩුවෙනොද
@IshaniUthpala-jh5iy
@IshaniUthpala-jh5iy 4 ай бұрын
Akke mama cream 1 gewa Sudu wenna awaye biliching wedi mage Muna kurule serawa awa akata ikkam perthi karayak kiyanako
@ShayiniImaya
@ShayiniImaya 7 ай бұрын
අක්කෙ උදේට විතරයි ද හොද හවසට හොද නැද්ද
@nilakshidissanayake3278
@nilakshidissanayake3278 2 жыл бұрын
akki mn hamadama tea bag mune gnwa aththtma hoda prathipala thiyenwa
@srilankancricketandcricket7536
@srilankancricketandcricket7536 Жыл бұрын
සිදුරු මැකෙමවද😢
@RaJayarathna-cq1dc
@RaJayarathna-cq1dc 4 ай бұрын
Ane mage mune innowafayak idala pilisssimak kara dan pallsm mune thiyenawa ekata mata cteem ejskhari visafumskhari kiyanna piluwanda
@emaema7457
@emaema7457 2 жыл бұрын
Thnku akkiyoo❤
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling 😘😘
@geethakumari8847
@geethakumari8847 Жыл бұрын
Mamath ada pawichchi karanna one thank you akki
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 2 ай бұрын
අර ක්‍රීම් එකේ නම කියන්නකෝ..
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
Thank You Akki Doll💝🎀😘😍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my nanga darling 😘😘
@SulaksanaMadhusani
@SulaksanaMadhusani 6 ай бұрын
අක්කි අයින් කරන තේ කුඩුම ඕනෙද
@anuruddikaabeysekara3554
@anuruddikaabeysekara3554 2 жыл бұрын
Akki udawwak one.aichun whitening cream ek bleachingd nadd kiynnko.ek use kroth pimple wage eyd.ek awurudu 16-17 k kenekt hodyd
@cdhananjani9244
@cdhananjani9244 10 ай бұрын
Frig ekak nane akke
@emaema7457
@emaema7457 2 жыл бұрын
Akke vivya seram ekada hoda dr rashel vitamin c seram ekada😊
@Park_soloman_girl
@Park_soloman_girl 6 ай бұрын
Rashel ekh
@ShenuShenu441
@ShenuShenu441 Жыл бұрын
දිනපතා scrub karata කමක් නැද්ද අක්කි 🙂
@krishminasinghe8756
@krishminasinghe8756 5 ай бұрын
Skin eka damage wenawa hamadama scrub karama
@sithuni8622
@sithuni8622 2 жыл бұрын
Coffee muhunata hodayda
@lahirutharuka3875
@lahirutharuka3875 2 жыл бұрын
Akkiyoo konde yanawata deyak kiyanna koo issori nethi wennath ekkama Akkiyoo
@Amaya2005
@Amaya2005 Жыл бұрын
Ane akkiyo මටත් කියන්න්කෝ මගෙ මුනේ ගොඩක් pimples mark thiye කම්මුල් දෙපැත්තේ ගොඩක් දෙවල් කරා
@NilanthiPushpakumari-b4f
@NilanthiPushpakumari-b4f 6 ай бұрын
අයිස් කැට ගාන්න 😊
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
ТОП 5 убийц вашей ЛИМФЫ. Как быстро распознать проблемы с лимфой?
19:09
PRO здоровье с Дилярой Лебедевой
Рет қаралды 650 М.