Gold Fish කෙනෙක් වගේ වෙන්න | Jayspot Motivation | Sinhala Motivational Video

  Рет қаралды 104,740

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Jayspot Motivational Compilation #98
Motivational Speaker - Jeenu Dharmakeerthi
Gold Fish කෙනෙක් වගේ වෙන්න | Jayspot Motivation | Sinhala Motivational Video
Follow
JEENU DHARMAKEERTHI on
Facebook - / jeenu.official
Instagram - / jeenu_dharmakeerthi
Jayspot on
Facebook - / jayspot.official
Instagram - / jayspot.today
TikTok - / jayspot.official
Download the Jayspot App - play.google.co...
#BestSinhalaMotivation #Jayspot #BeLikeAGoldFish

Пікірлер: 383
@krishliyanage351
@krishliyanage351 8 ай бұрын
ජීනූ ඔයා දන්නවද? මගේ ජිවිතේ ලංකරගන්න පුලුවන් උන ඉහලම සාර්ථකත්වයට හේතු උනේම වැඩ කරන්න මාව පොළොඹවන ඔයාගේ හඬ.. බොහොම ස්තූතියි ඔයාට. ❤
@Jananaihs
@Jananaihs 3 ай бұрын
ජීනු අක්කී අද උසස්පෙළ ප්‍රතිඵල ආවා.මට A3 ක් තියෙනවා කළා අංශයෙන්.මම එක්සැම් එක නිසා ස්ට්‍රෙස් වෙන හැම මොහොතකම මාව ශක්තිමත් කරේ අක්කාගේ කටහඩ.අක්කිට ගොඩක් ස්තූතියි.මන් අද සතුටින් ඉන්නෙ අක්කි නිසා.❤️ ☺️💐
@vishanikaluwella605
@vishanikaluwella605 3 ай бұрын
Congratulations 🥳🥳🥳🥳🥳🥳
@prabodyanethmini5525
@prabodyanethmini5525 2 ай бұрын
❤🎉Congralutaion
@sachithmsilva5818
@sachithmsilva5818 8 ай бұрын
Jeenu, අක්කෙ ..අදටත් මම ජීවත් වෙන්න එකම හේතුව ඔයාගෙ මේ ලස්සන වීඩියෝ, සමහර දවස් තිබ්බා එව්වා මම වත් දරාගත්තෙ කොහොමද කියලා මටම පුදුම ... මුළු ඇඟම වෙව්ලන, කන බත් ඇටෙත් රසක් නොදැනෙන කිසිම මනුස්සයෙක් එක්ක ඔළුව උස්සල කතා කර ගන්න බැරි, කෝච්චියේ, බස් එකේ සෙනඟ ඉන්න තැන්වලත් මහ හයියෙන් ඇඬුන.. නින්ද ගියත් ඒ විනාඩි 5/10 ත් කෑගැහිලා අඬාගෙන ඇහැරෙන... ජීවිතේ බින්දුවටම වැටුන දවස් ... ඒ දවස් වල නිතර දෙවේලේ හිතට ආපු එකම උත්තරේ උනේ ජීවිතේ නැති කර ගන්නව කියන එක විතරමයී💔 ආදරේ එච්චරටම මාව පිස්සෙක් කලා 😭 මොකක්දෝ පිනකට මට අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දකින්නෙ අන්තිමට මම ඔයාගෙ ඒ වීඩියෝ රෑ එලි වෙනකල් බැලුවා..සමහර වීඩියෝස් මට කට පාඩම්...... එව්වා බලලා බලලා තමයි අන්තිමට මම මගේ හිත ගලක් වගේ හදා ගත්තේ..මටම කියලා අරමුණක් හදා ගත්තේ 💪🙏 ඔයාගෙ මේ චැනල් එක මට නම් රෝහලක්... ඔයා වෛද්‍යවරියක් ❤️ ඔයාට ගොඩාක් පින් මාව ජීවත් කෙරෙව්වට
@sameerasl6789
@sameerasl6789 8 ай бұрын
ඉදිරියටම යමු....
@moviemaster-rp1mg
@moviemaster-rp1mg 8 ай бұрын
Same❤
@sinethonline485
@sinethonline485 8 ай бұрын
තාම ඔයාගෙ හිත ගලක්.තව තවත් එහෙම දවස් ආවොත්.දවසක ඒ හිතම මැනික් ගලක් වෙයි
@sachithmsilva5818
@sachithmsilva5818 8 ай бұрын
@@sinethonline485 godak sthuuthi ❤️🙏
@LasanthaPriyankara-mt7kt
@LasanthaPriyankara-mt7kt 7 ай бұрын
Maarama loku pinak jeenu oyata
@ShashikalaSewwandi-kr2fo
@ShashikalaSewwandi-kr2fo 8 ай бұрын
❤❤ End exam එකට දවස් 3 ක් තියාගෙන. මගෙ ජීව්තේ ලොකුම කඩාවැටීමට මුහුන දීලා ඉන්න මේ වෙලාවෙ මේ වචන ලොකු හයියක් ජීව්තෙ හදාගන්න 🙏🙏🙏
@Sahasmi_A
@Sahasmi_A 5 ай бұрын
දෙවියනේ මාත්.!
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 8 ай бұрын
මොකද ජීනු 1 වෙනිද වීඩියෝ එකක් නොදැම්මෙ. දැන් ඔයාට අපේ motivation එක ඕනේ වෙලා 😮😮
@hashdemelo6784
@hashdemelo6784 8 ай бұрын
Ekagai
@nilukakw2361
@nilukakw2361 8 ай бұрын
මාත් බලාගෙන ඉදියා 1 වෙනිදා එයා වීඩියෝ එකක් දායි කියල ...ගොඩක් කල් බලන් ඉදියා ආයිත් වීඩියෝ එකක් දානකං
@sulakshirukshani5688
@sulakshirukshani5688 8 ай бұрын
Ekanee math hituwa
@anuhasfernando9589
@anuhasfernando9589 8 ай бұрын
Motivation vidio balannama oonanm motivat venna oyala thama hari track ekee nemee inne believe your inside
@RashmikaDesilva-st7pr
@RashmikaDesilva-st7pr 8 ай бұрын
මොනව උනා ඇතිද ජීනුට ඔයා ඒක දන්නෙ නෑ.ඉතින් ඇයි එයාට ඔයා ඔහොම කතා කරන්නෙ.මොකද හැම පලවෙනිදම හැමෝටම සතුටු හිතෙන දේවල් නොවෙන්න පුලුවන්.
@Keshiyashalomi-yg4ur
@Keshiyashalomi-yg4ur 8 ай бұрын
ඔලුව අවුල් වෙන හැමසැරේම අක්කි ඔයාගේ කටහඬ ලොකු හයියක්... කියන වචනයක් පාසාම හිතට කා වදිනවා හරි අපූරුවට ... ❤️🥰🤗හැමවෙලේම නැති උනත් සතියකට සැරයක් වත් මෙහෙම වීඩියෝ එකක් දාන්න අක්කී..හරි ආසාවෙන් බලන් ඉන්නෙ jayspot දිහා ❤️
@Aishu1998
@Aishu1998 8 ай бұрын
වීඩියො එකක් එනකල්.චැනල් එක search කරපු වාර අනන්තයි අක්කා ❤️
@wandiya478
@wandiya478 8 ай бұрын
සමහර වෙලාවල් තියනවා ඔයාගේ වීඩියෝ එකක් බලලා හිත හදාගත්ත, 😥❤
@Fantasygoals-wm1ty
@Fantasygoals-wm1ty 8 ай бұрын
වෙනදා තරම් video එක 🥺 powerful මදි වෙලානේ...
@janakapushpakumara-ff1in
@janakapushpakumara-ff1in 8 ай бұрын
ජීනු ඔයා ගොඩක් ජිවිත හරි පාරට දාලා ඉවරයි .....ඔයා නවතින් න එපා.නවතින්න හේතුවක් නැතුව ඇති කියලා හිතනවා......❤ටික දෙනෙක් කමෙන්ට් දාලා කිවුවට ගොඩ දෙනෙක්ගේ ජිවිත ඔයා නිසා රැකුනා.... හරි මගට ආවා....මම විස්වාස කරනවා ඔයාටත් මේ ලොකේ තියෙන හොදම දෙවල් ලැබෙන්න ඕන කියලා.❤❤❤❤❤සතුටින් ඉන්න
@gihanperera4292
@gihanperera4292 7 ай бұрын
කාලෙකට පස්සේ බලපු අහපු ලස්සනම වීඩියෝ එකක් 😍❤️ Thank you Jeenu akke 😎💪
@hansa2001
@hansa2001 8 ай бұрын
මෙ voice එක තමා අපෙ ජිවිතෙ වෙනස් කලෙ.❤❤❤❤
@erandawijewardhane3577
@erandawijewardhane3577 8 ай бұрын
ඔයා වගෙ හිත නිවන භාවනාවක් වෙන කොහෙද 😌❤much love Jeenuu akkaa 🥰❤😌
@hiruu9544
@hiruu9544 8 ай бұрын
ඇත්ත ජීනු. පොත් කියවන එකෙන් අපිට අපිවම හමුවෙන මොහොතක් එනවා අනිවාර්යයෙන් ම . Thank you Jeenu for this video ❤️💫
@sajeewaanthony
@sajeewaanthony 8 ай бұрын
අහන්න ඕනම වෙලාවට ඕනම දේ ලැබෙනවා...❤❤ ආදරෙයි ජීනු අක්කි 🌸
@udaniisurika8075
@udaniisurika8075 8 ай бұрын
අක්කේ ඇත්තටම ඔයාගේ හඬ මාරයි මං දුකින් වගෙම ජිවිතේ ගොඩ යන්න ඔනේ කියන හැම මොහොතකම ඔයාගේ විඩියෝ එකක් තමා බල්න්නේ කට හඩට මං ගොඩක් ආසයි ,,thank you akkee ඔයාගේ අලුත් විඩියෝ එනකල් මං බලන් ඉන්නවා 🥰 ගොඩක් පින් ඔයාට 😍😍
@H100R-w8n
@H100R-w8n 8 ай бұрын
පසුතැවීමෙන් හිටපු මට ලොකු දෙයක් මේක ❤
@samilasandamali5809
@samilasandamali5809 7 ай бұрын
ජීව්තෙ කියන්නෙ හීන කියලාත් , හීන කියන්නෙ ජිවිතෙ කියන්නෙ කියල දුන්නෙ ඔයා අක්කීයො❤️.......thq jeenu 🎉 university dream
@halpageheshan
@halpageheshan 8 ай бұрын
ගොඩක් වටින පාඩමක්. මේ වටින පාඩම පැහැදිලි කරලා දුන්න ජීනු අක්කටත් මේ video lesson එක නිර්මාණය කරන්න මහන්සිවුණ Jayspot Productions team එකටත් හරිම වෙලාවට මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏 මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතුත් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍
@B14ckyW01f
@B14ckyW01f 8 ай бұрын
ඔයාට දැන් අපිව අමතක් වෙලානේ.. කමන් නෑ කමන් නෑ😒.. අක්කි අහන්ටකෝ අනේ මංදා වෙලාවකට හිතේ සතුටක් නෑ.. ‌ඔනවට වඩා හිතෙනවා වැඩකරගන්න බෑ.. youtube videos බලන්න හිතෙනවා කම්මැලි.. හවස් වෙනකොට රෑ වෙනකොට මං ගැනම බය හිතිලා වැඩ කරන්න ඔන පාඩම් කරන්න ඔන කියලා හිතෙනවා.. ඒ වෙලාවට දැනෙන Stress එකට ආයෙත් වැඩ කරන්න බෑ.. ‌මේකට කරන්න පූළුවන් දෙයක් තියෙනවද??.. මට තේරෙන්නෑ.. ගොඩක් දේවල් කරන්න තියෙනවා ආස දේවල්.. ඒත් මගේ ඇතුලින්ම පස්සහට අදිනවා.. ඒවා කරගන්න හයියක් නෑ.. මං තනියම ඉන්න කැමති කෙනෙක් ඒත්.. දැන් ගැණු ලමයා එක්කත් කතා කරන්න ගත්තම ආය Stress වෙනවා.. මගේ වැඩක් පාඩු කරන් එයා මැසේජ් දානකන් බලන් ඉන්න හිතෙනවා.. මං ඉස්සර කාත් එක්කවත් වැඩිය කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි ඒකෙන් මං හිතේ සැනසීමෙන් හිටියා වගේ ඒත් දැන් වීඩියෝස් වලට කමෙන්ට් දාන්නත් හිතෙන තරමට මං පහලට වැටිලා මොකක් හරි මට මෝඩයි වගේ හිතෙන දෙයක් දැක්කොත් කට කැඩිච්ච කතාවක් හරි කියන්න හිතෙනවා කමෙන්ට් එකක් දාලා මං External Degree එකක් කරන්නේ ඒකේ Wssp Group වල ඉන්න සමහර අය එක්කත් Text කරනවා වැදගත් දේවල් කතා කරත් ඒකත් මට හිතට වදයක් වගේ මට මේක නතර කරන්නත් ඔන ඒත් තේරෙන් නෑ එහෙම කරන්න ඔනද කියලත් තේරෙන් නෑ වෙලාවකට මගේ අවුල මොකක්ද කියලා මටවත් තේරෙන්නෑ මට පිස්සුද මංදා අක්කි මට මේවා Manage කරගන්න තේරෙන් නෑ.. පුළුවන්නම් Reply එකක් දාලා හරි මට කියන්‌ඩකෝ මගේ අවුල මොකක්ද කියලා.. අංගොඩ යන්න වෙයිද🥺 ඔයා Reply කරොත්,❤මේ heart එක දෙනවා.. 😐නැත්තං දෙන් නෑ..Reply දානවත් දැකලම නෑ මං කමෙන්ට් වලට... ඒ හින්දා.. හම් හම්..
@maleesha109
@maleesha109 8 ай бұрын
අක්කේ තව podcast ටිකක් upload කරන්න පුලුවන්ද , youtube එකේ බලනකොට phone එකෙ වෙන වැඩක් කරන්න බෑනේ ඒකයි. මේක අක්කගෙන් කරන request එකක් 😊😊
@nathashasrathnahaka8006
@nathashasrathnahaka8006 8 ай бұрын
තව වීඩියෝ දාන්න අක්කේ... ඔයාගේ කටහඩ නිසා හිතට පුදුම හයියක් ලැබෙන්නේ.ඉක්මනටම තව එකක් දාන්නකෝ 🥲🥲😢
@pubuduhareen2169
@pubuduhareen2169 7 ай бұрын
කව්රු හරි මගෙන් දවසක ඇහුවොත් ජීවිතේ ටර්නින් පොයින්ට් එක,ඒ ජීනුගේ මෝටිවේශන් එක කියලා කියලා කියන්න මං දෙපාරක් හිතන් නෑ.good luck jeenu.you are the best 🍻👍❤
@kaushalyawickramarathne8082
@kaushalyawickramarathne8082 7 ай бұрын
මං මේ කන්සෙප්ට් එක දැන් තමයි දැනගත්තෙ. හැබැයි මට සතුටුයි කවුරුත් නොකියම මං මේ දේ මගෙ හිතට දාගෙන මං ජීවත් වෙන විදියට. මගෙ ජීවිතේ මොන දුකක් ආවත් ඊලග මොහොතෙ ඉදල මං සතුටින්
@DdshanuJayawards12
@DdshanuJayawards12 8 ай бұрын
සවන පිනන හිත සුවපත් කරන ආදරණීය හිතවන්තිය.. බොහොම ස්තුතියි.. සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...💐
@chamikamadushani8849
@chamikamadushani8849 8 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 හිතට ඕනම වෙලාවට ලැබුනු වටිනා vedio එකක් ❤❤ ඔයා ජීනූ තව තවත් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා🙏🙏
@anjalinimesha9585
@anjalinimesha9585 8 ай бұрын
ඕනෙම වෙලාවක ඕනෙම වචන ටිකක්.අක්කේ ඔයා හිත් කියවනව වගේ ගැලපෙනම මෝටිවේෂන් දෙනවා.ස්තූතියි. ඔයාගෙ වචන නිසාම අල්ලන් ආව මේ ගමනේ ඉතුරු ටිකත් සම්පූර්ණ කරගන්න මේ වචන ලොකුම ලොකු හයියක්.❤❤
@githmakularathne
@githmakularathne 8 ай бұрын
ජීනූ..... ජීවිත ගොඩක් බේරගන්නව ඔයා..❤️
@mashi131
@mashi131 7 ай бұрын
Thank you universe 💙✨️ God bless you sis & keep going
@user-um8lg7rd3f
@user-um8lg7rd3f 8 ай бұрын
ජීවිතේ වැටෙන්න යන හැමතැනකදිම අක්කගේ motivation මාව නැවතත් ගොඩනැගුවා.... මගේ winning path ටිකෙන් ටික මම ම හොයාගත්තා... තමන්ගේ වටිනාකම ගැන හොයා ගෙන යන පාර කියලා දුන්නා... මට මම ම වෙන්න පාර පෙන්නුවා... යන අයට යන්න දීල තනියම success වෙන හැටි කියලා දුන්නා....✨️දෛවය වෙනස් කරලා අපේම කියලා කතාවක්‌ ලියන්න හිතෙන තරමටම අපේ හිත ඇහැරවන්න අක්කගේ ඒ ශක්තිමත් කටහඩට පුළුවන්..✨️.දිනන්න පාර පෙන්නුවට අක්කට ගොඩක් පින්...🙏🏻💖
@Bhagi677
@Bhagi677 8 ай бұрын
ජීවිතේ අන්තේටම වැටුනත් ඔය වචන ගැලපීමට පුලුවන් වුනා ජීවිත වල ට වස්සානය ගේන්න ඉතින් අක්කේ ඔයාට ත් ඔයාගේ අනාගතය සුභම වෙන්න ඕන.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ගොඩක් හොඳයි නැවත නැවත ඒවා මතක් සිත තැවෙනවා වැටි වැටී ගරා වැටෙනවා❤ වැඩි💪👍
@sameerasl6789
@sameerasl6789 8 ай бұрын
ආදරෙයි හිත හදනවට...ඔබට ජයම වේවා මිතුරිය
@Youthmind-pi2vq
@Youthmind-pi2vq 8 ай бұрын
ජීනු ස්තූතී කරනවා හැමෝම.... ඒත් ඔයාලා කරන ඇත්තම ස්තුතිය වෙන්නේ මේකෙන් ඔයාලා දෙයක් අරගෙන ජීවිතය හදාගන්න එක.... මෝටිවේට් කරන්න ඕන කියන එක නෙමෙයි ජීනූගේ අරමුණ.... තනියම ඉන්න වෙලාවට ජීවිතේ වැටුනම ඔයාලා තනියම මෝටිවේට් වෙන්න මේ අදහස් උපකාරකර ගන්න එකයි❤
@ChandimaPriyadharshani-l8i
@ChandimaPriyadharshani-l8i 5 ай бұрын
මම සෞදි රටේ තනියම විදවමින් ඉන්න වෙලාවට මම ඔයාගේ වීඩියෝ බලනවා ටිකක් හරි හිත හදාගන්න මට ශක්තියක් වෙන ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්❤❤❤❤
@hasinirathnasiri273
@hasinirathnasiri273 7 ай бұрын
Thank you so much jeenu❤💕 Thank you so much universe❤️🌺❤💚
@dineshadewesinghe8002
@dineshadewesinghe8002 8 ай бұрын
ඔයාගෙ voice එකේ වෙනසක් දැනෙනවා ජිනූ අද මට.....
@chathurangidarshikanikesha9889
@chathurangidarshikanikesha9889 8 ай бұрын
ඕනම වෙලාවේ හරියනම motivation එකක් දුන්නට Thank you.❤❤❤
@happinessyogaschool
@happinessyogaschool 8 ай бұрын
Good luck ජීනූ ඔයාට call කරලා දෙයක් දැන ගන්න ඕන කම තිබුණා...පහු ගිය 6වෙනිදා ඉදන්...ඉතා අසීරු අත්දැකීමක් තුල ගත කලා ඔයාගේ video එක එනකම් මග බලන් හිටියේ....මාරයි.... 💜ඔයාව ලබන්න එයා සුදුසු ද කියලා හිතන්න...💜 නියම වචනයක්...
@user-ry9dj3cm1c
@user-ry9dj3cm1c 7 ай бұрын
අක්කි මම අද ජීවත් වෙන්නෙත් අක්කගෙ මේ උපදෙස් නිසා.කටහඩ නිසා .මම දැන් විශාදයෙන් සම්පූර්ණයෙන් සුවයි.💐සේරම හොදින් වෙයි💐🥰
@hirunikaushalya9588
@hirunikaushalya9588 8 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කේ. මේ අවුරුද්දේ මගේ එක target එකක් තමයි පොත් සීයක් කියවල ඉවර කරන එක
@SumeshPallegama
@SumeshPallegama Ай бұрын
jeenu....oya hodin da...kohoma unth oy hodin innoni😊jaya wewa
@usha9356
@usha9356 5 ай бұрын
ගොඩක් ස්තුති අක්කේ ඔයාට ඔයා නිසා මගේ ජිව්තේ ගොඩක් දේවල් හදාගන්න පුලුවන් උනා ❤ 🥰😍😘
@pothakamahima8826
@pothakamahima8826 4 ай бұрын
What valuable ideas .You give to value to our lives .What a beautiful heart you have.A miracle .
@manuthishakya_
@manuthishakya_ 7 ай бұрын
Jeenu, thank you so much❤ අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම වචන ටිකක් ❤
@ShashieHerath
@ShashieHerath 7 ай бұрын
Thank you so much jeenu. 🙏❤️
@imagine20000
@imagine20000 8 ай бұрын
Thank you ජීනු අක්කේ 🥺❤ ඕනෙම වෙලාවට ඔයා මේ videoඑක දැම්මේ ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷
@user-jr7yy5le4g
@user-jr7yy5le4g 2 ай бұрын
Adaraniya jeenu.mama daruvo dennekge amma kenek.mama hama motivation ekakma ahuva.mama jayspot gana danagaththe mathakadi.oya jeevitheta godak loku udauvak matath anith ayatath karanne.oyatagodak PIN.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lahiruwiduranga6734
@lahiruwiduranga6734 7 ай бұрын
මං කොරියාවට ආව දවසෙ ඉදන් විදින හැම දුකකදිම කරදරයකදිම ජීනු අක්කගෙ වීඩියෝ එකක් මට නෝටිෆි වෙනව ❤❤❤❤ජීවිතය දිනන හැටි දවස ගානෙ පාඩම් ඉගෙන ගන්නව ,,,,,,හදවතින්ම ආදරෙයි ❤
@kasunkarunarathna4573
@kasunkarunarathna4573 4 ай бұрын
Aluth video ekak nadda. Lankawe ekama saha hodama motivation channel eka apiwa issarahata adan yana❤❤❤
@user-vh9ym7ng6b
@user-vh9ym7ng6b 7 ай бұрын
Thank you ඔයා මම පහලට වැටුන හැම වෙලේම මගේ හිත හැදුවා 💞💞
@dil9005
@dil9005 7 ай бұрын
Thank you jeenu..
@sarathkrishantha3535
@sarathkrishantha3535 8 ай бұрын
ඉතාම වැදගත් මෙවැනි ආත්ම විශ්වාසය ඇති කිරිම තුලින් ඉලක්ක ජය ගැනිම ස්තුතියි ඔබට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sadeepasvishmitha
@sadeepasvishmitha 6 ай бұрын
Good luck 🥰
@lahirunimsara
@lahirunimsara Ай бұрын
ko oyaa..... ikmnt enna apahuu.... api balan innwaaa...🖤🖤
@KWorsh__
@KWorsh__ 5 күн бұрын
මම ADHD කෙනෙක්. මේක මටම හොඳයි. ❤
@platinumsubcreation7564
@platinumsubcreation7564 6 ай бұрын
akkage voice eka patta paowerfull....hithatama vadinava...goodlurck akke🥰
@mastermindadvertise4865
@mastermindadvertise4865 8 ай бұрын
Wait for This one ❤❤
@Dilage1234
@Dilage1234 8 ай бұрын
ආයේ 90 seconds video ඕනී කියන අය කෝ ❤
@aselapriyabhashana7178
@aselapriyabhashana7178 7 ай бұрын
Ikmntm oniii😮😮
@upendrynarmada8111
@upendrynarmada8111 8 ай бұрын
කට හඩ අහන්න කොච්චර ආසාවෙන්ද හිටියේ😍
@user-zs1ib4vo6f
@user-zs1ib4vo6f 8 ай бұрын
ජීනුට සෙම්ප්‍රතිශ්‍යාව හැදිල නේද..කටහඩ වෙනස් වෙලා❤️
@user-rw3rr6dl8z
@user-rw3rr6dl8z 8 ай бұрын
Oyage wachane hith laksha ganak aherawanawa... ❤❤❤
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
ඇයි අලුත් upload නැත්තේ?? මාරම වටිණා මම ආසම චැනල් එක මේක...
@dilumisilva3269
@dilumisilva3269 8 ай бұрын
Thank you jeenu ❤ ඔයා asaneepen වගේ දැනෙනවා anyway your cahenel best ✍️
@rasanjalikarunathilaka9089
@rasanjalikarunathilaka9089 4 ай бұрын
ගොඩක් පින් මෙහෙම හිත හදනවට 🙏
@nethmidilshara4828
@nethmidilshara4828 8 ай бұрын
Thank you 🥰 Jeenu akki
@rangalakmal7392
@rangalakmal7392 3 ай бұрын
Thankyou akki❤❤
@dilupathushara8421
@dilupathushara8421 8 ай бұрын
වටින කරුණු ටිකක් ගත්තා Thankyou akke ගොඩක් පින්
@PrabodhaniWathsalaAL
@PrabodhaniWathsalaAL 8 ай бұрын
Thankuuu...Jeenu akka...for your great video...once again...thankuu.❤❤💐 the best one at correct time!💗
@thilaknalin463
@thilaknalin463 29 күн бұрын
මිස්,සාමාජ භිතිකාව නැති කර ගන්නෙ කොහොමද කියලා උපදෙස් ටිකක් දෙනවද
@shelbyy..123
@shelbyy..123 8 ай бұрын
The best thing at the best of times! ❤
@thusharalakshman4878
@thusharalakshman4878 8 ай бұрын
Thanks ජීනූ අක්කි ❤️
@anunjathathsarana3867
@anunjathathsarana3867 2 ай бұрын
Akkee godak thanx ❤❤❤❤❤
@udenidewappriya4048
@udenidewappriya4048 8 ай бұрын
මාව ලබන්න එයා වටිනවද?❤❤❤.thank u jeenu
@dreamsandlife9215
@dreamsandlife9215 7 ай бұрын
wow superb
@udaranipun5116
@udaranipun5116 8 ай бұрын
Good luck ❤
@nimashasenarathna3177
@nimashasenarathna3177 7 ай бұрын
Oyage motivation video ekak enakami balan hitiye ❤😊
@maheshithilakarathna3593
@maheshithilakarathna3593 8 ай бұрын
Thank u Jeenu 😊
@LasanthaPriyankara-mt7kt
@LasanthaPriyankara-mt7kt 7 ай бұрын
Thank you very much..... Jeenu.. Obatath matath Jaya ❤
@SumeshPallegama
@SumeshPallegama 4 ай бұрын
ජීනු අක්කෙ....mm oyge video ptn gttu mul kle idm blnne...dn masa 3k idm oy saddyk nne...ada ei ada ei kiyl hithuw....aphu ikmntm enn❤
@wathuhewageleslydesilva-id7hf
@wathuhewageleslydesilva-id7hf 8 ай бұрын
Good luck jeenu...💓 Thankyou 🎉
@Geetee9
@Geetee9 8 ай бұрын
Please Jeenu.. post more videos 🙏 you gave me soo much strength to pass my exams and also to fix my heart after the breakup.
@Sithumiahinsa-x5w
@Sithumiahinsa-x5w Ай бұрын
💖💖💖💖thank you so match dr💐💐💐💐💐
@sumedrunage9543
@sumedrunage9543 8 ай бұрын
Thank you jeenu akka💚
@pawaninethra4851
@pawaninethra4851 8 ай бұрын
Thank you jeenu akke onama welawe onama vidio ekak❤❤❤
@ceyloansociety6050
@ceyloansociety6050 8 ай бұрын
ස්තූතියි..ඔයාට...හැමදේටම❤
@NKK5-2003
@NKK5-2003 3 ай бұрын
Thank you very much ❤ ❤❤
@GameWinner-ry1wj
@GameWinner-ry1wj 2 күн бұрын
Thank you❤
@nondiproduction1857
@nondiproduction1857 8 ай бұрын
අනේ අවසාන වීඩියෝ ක්ලිප් එක..❤️🥰😊
@chethanaranasingha2663
@chethanaranasingha2663 8 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි..❤❤
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl 8 ай бұрын
ආදරේයි අක්කි අවුරුදු 5 ක් විතර ඔයාගේ වීඩියෝ බලනවා ❤
@anuhaskalpa
@anuhaskalpa 2 ай бұрын
kalekin videos damme nathi nisa ayeth patan gamuda❤❤
@chamilathuduwage7646
@chamilathuduwage7646 8 ай бұрын
Thank you Jeenu... Good Luck.
@dilinidilrukshi4539
@dilinidilrukshi4539 5 ай бұрын
Godak pin akki❤
@sachithharshana9095
@sachithharshana9095 8 ай бұрын
Good luck jeenu ❤ adarey !
@silvakoreakojedu
@silvakoreakojedu 4 ай бұрын
තමන්ව ඉස්සරහට තල්ලු කරන්න ඒක කරන්න වෙන කවුරුවත් එන්නෙ නෑ.❤😇
@Dreamer99.99
@Dreamer99.99 7 ай бұрын
Eke thino aluth amuthu ViBE ekak ❤❤❤❤ 🎉
@gayanidasanayaka8184
@gayanidasanayaka8184 4 ай бұрын
Akka රට යන කෙනෙකුට පව්ලේ හැමෝගෙන්ම ඈත් වෙලා යද්දී ඒ දැනෙන වේදනවට motivation ekak dennako
@SLDishanBusKindomN
@SLDishanBusKindomN 2 ай бұрын
Akke කොහොමද motivation speaker කෙනෙක් වෙන්නෙ. ඒකට professional Qualifications මොනවද ඕන kiyannako plz
@erandasam
@erandasam 8 ай бұрын
Good One as Allwayz ❤️👊👍
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 48 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
මසුරන්  වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | Kagama sirinanda thero | 1කොටස
34:26
𝐏𝐫𝐚𝐣𝐧𝐚 𝐩𝐚𝐫𝐚𝐦𝐢𝐭𝐚 𝐓𝐯
Рет қаралды 507
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 111 М.
How To Deal With Toxic People | Sinhala Motivational Video
11:16
SL IMPACT SHOW
Рет қаралды 90 М.
Laziness - Sinhala Motivational Video
16:33
Jayspot Productions
Рет қаралды 881 М.