Good Bye Sri Lanka | ලංකාවෙ ඉදන් ඔස්ට්‍රේලියාවට ආපු ගමන..

  Рет қаралды 191,992

Lankan in Melbourne

Lankan in Melbourne

2 жыл бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 568
@Keen.nitch128
@Keen.nitch128 2 жыл бұрын
Flight එක ඇතුලෙදි කරන්න ඕන දේවල් හැම දෙයක්ම ලස්සනට එකින් එක කියනවා මන් හිතන්නේ government විඩියෝ එකක් වත් නෑ මේ වගේ ලස්සනටම පැහැදිලි කරලා කියලා දෙන. හැමදාම වගේ videos මාරම ලස්සනයි. ❤️
@thilakaswarnamali9126
@thilakaswarnamali9126 2 жыл бұрын
ඔයා කොච්චර හොඳද..හැමදේම පැහැදිලි කරලා දෙනවා අනාගතේ ඕස්ට්‍රේලියා යන දරුවන්ට...ඒ වගේමයි ඔයාගෙ අම්මා හරිම කරුණාවන්තයි..නිහතමානීයි...ආදරෙයි ඔයාලට ..❤️❤️
@gertiemaganaarachchi8547
@gertiemaganaarachchi8547 2 жыл бұрын
0000
@gertiemaganaarachchi8547
@gertiemaganaarachchi8547 2 жыл бұрын
00
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
හරිම ලස්සනට vedio කරලා අපිට පෙන්නුවා. ඔයා මාරම talented... ෂා.. තරුණ ළමයින්ට හැම තැනදීම දුන්නු උපදෙස්. හරියට අම්මා කෙනෙක් වගේ කරුණාවෙන්. ඔයාගේ ඒ ගතිය ත් හරියට අගය කරනවා. පුහු ආටෝප නැති ඔයාගේ සරල පැවැත්ම ඔයාට සැමදා වාසනාව ගෙන ඒවි. ඔයාගේ දෙමාපියන්, sly ඇතුලු සැමට දෙවි පිහිටයි !
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
පරිස්සමෙන් ගියානෙ ඒත් දුක හිතුණා අද වීඩියෝ එකට නමි සුපුරුදු වැඩ කටයුතු හොදින් කරගෙන යන්න ශක්තිය ලැබේවා! බුදුසරණයි!
@educationhelper4326
@educationhelper4326 2 жыл бұрын
අක්කිගේ අම්මායි, තාත්තායි ඔයා වගේ දරුවෙක් ලබන්න හරිම වාසනාවන්තයි. ආයි ලංකාවට එන්න sly එක්කම මීට වඩා දවස් ටිකක් ඉදලා යන්න. බුදුසරණයි.
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Good video nangi. I have this experience Bangkok and Singapore travel.
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
පරිස්සමින් ගියා නේද පැට්යෝ ...තෙරුවන් සරනයි ❤️❤️❤️ ඔයා වගේම ගෙදර අයත් හරිම නිහතමානී අය...හැමදාම සතුට්න් ඉන්න ලැබේවා
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
Plan එකක් ඇතුලේ දේවල් මෙච්චර පැහැදිලි ව දැන ගත්තේ අද තමයි...😊👍
@amilaranasingha3820
@amilaranasingha3820 2 жыл бұрын
හරිම ආදරනිය දෙමාපියන්....හැමදෙම කරලා දිලා අනාගතය හදලා දෙන්නා ආදරිය විදියට ජිවත් වෙනවා.....ආසයි ....😍😍😍ජෙසු පිහිටයි ඔයාලට
@SEMII52
@SEMII52 2 жыл бұрын
මමත් ලබන අවුරුද්දේ එනවා අක්කි. ඔයාගේ පොඩි පොඩි trick's මාරම වටිනවා. ජේසු පිහිටයි ❤️
@sunaliperera7635
@sunaliperera7635 2 жыл бұрын
හරිම නිහතමානී දෙමව්පියො අක්කට ලැබිලා ඉන්නේ❤️😇🙏 අම්මා emotional වෙනවා දැක්කහම දුකක් දැනුණා. අක්කගෙ වෙඩින් එකට අම්මා තාත්තා ආවහම ආපහු අපිට පෙන්නන්න අක්කේ🤗 🥰😇
@nathashasilva1616
@nathashasilva1616 2 жыл бұрын
Wedding එකේදී අම්මාව ආපහූ බලන්න ආසාවෙන් ඉන්න අපි❤️❤️
@lak..6435
@lak..6435 2 жыл бұрын
Yesss.....👍😍😍
@sunethrakaluthanthri6117
@sunethrakaluthanthri6117 2 жыл бұрын
හරිම පිළිවෙලට කියා දුන්නාට බොහොම ස්තූතියි සොයුරිය. රටට යන දරුවන්ට හා අපිට හරිම වැදගත්...ඔබගේ ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජේසු පිහිටයි 🙏🙏❤️❤️
@amilaranasingha3820
@amilaranasingha3820 2 жыл бұрын
හරි දුකක් ආවා අක්කා මගෙඅමිමා තාත්තා මම ගාව නැ ...හැමොටම ඔය වගෙ දෙමාපියන් ලැබෙන්නේ නැහැ...slyත් ඒ වගෙම හොද කෙනෙක් වෙන්න ඇති..... දිර්ඝ ආයුෂ පතනවා ආදරෙන්
@neranja84
@neranja84 2 жыл бұрын
ලස්සනට ඉදිරිපත් කරනවා. ඔයාගෙ ගොඩක් වීඩියෝ බලනවා. නිහතමානීකමට ගොඩක් ආදරෙයි . . .
@momlifewithsan7529
@momlifewithsan7529 2 жыл бұрын
Ammage hinawa siriyawai nango. Oyge vedio walin oyage gedara karapu vedio man godak beluwa. A vedio wala green colour ekath ekka amuthuma lassanak thiyenawa.
@t.c.kratnayake6608
@t.c.kratnayake6608 2 жыл бұрын
දුව ඔයා හැම දෙයක්ම හොදට පැහැදිලි කලා ගොඩක් අයට ප්‍රයොජනයක් වෙයි මම ජුලි 19 දින ඩයිවින් ටෙස්ට් එකෙන් පාස් වුණා ඔයාගෙ විඩියෝ එක කාහිප සැරයක් බැලුවා ඒවිදියට වැඩ කලා ඒකට ඔයාට පින් ජයවේවා
@shyamaleesoyza2088
@shyamaleesoyza2088 2 жыл бұрын
දුව ඔයා ගෙ අම්මා ඔයා යන දුකදරාගෙන සතුටින් ඉන්න හදනවා අම්මා ලා එහෆම තමයි ඔයා පරිස්සමින් ගිහින් දුවගේ ඉදිරියට තියනවැඩ සාර්ථක කර ගන්න ආශිර්වාද කරනවා.ජෙසු පිහිටයි.
@channalaleen3527
@channalaleen3527 2 жыл бұрын
Amma is so sweet .... a warm and a kind human being surely !!!! Nice Vlog as usual !!! Sad state in SL ...missing the Island ..... All the Best !!!!
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Godaaaak watina video එකක් අක්කේ...oya පරිස්සමෙන් යන්න
@shanikadilhani2609
@shanikadilhani2609 2 жыл бұрын
Tikak dukai wage ada video eka. Eth shathutui oyage jevithe gena.suba pathanawa oyaala dennata.🌹🌹 Adarei godaariyak .❤️❤️ God bless .....🙏
@creativework6128
@creativework6128 2 жыл бұрын
පිංවන්ත පෙනුමක් තියෙන අම්මා කෙනෙක් තෙරුවන් සරණයි ඔයාල හැමෝටම
@DL12323
@DL12323 Жыл бұрын
අනෙ ශෝක් අක්කියො ඔයා🤗😇 හැමදේම පැහැදිලිව දැනුවත් කරනවට බොහොම ස්තූතියි ♥️
@musiclokkawithraj4602
@musiclokkawithraj4602 2 жыл бұрын
අක්කයි අම්මයි එකට ඉන්න තැන අක්ක අහන්නෙ මන් යන එකට දුකද කියල අනේ අම්මට ඇඩුනනෙ.මටත් ඇඩුන මගෙ කෙනෙක් යනව වගේ අක්කෙ😪❤❤.අපි ඔයාට ගොඩක් ආදරෙයි .🤗💕
@bncosmo3485
@bncosmo3485 2 жыл бұрын
Harima watina video ekak akki hodata pahadili kara 😍.. airport eks Shalani tharakath unna wage dakka
@chamilanishanthi8777
@chamilanishanthi8777 2 жыл бұрын
Theruwan saranay ❤️oyage videos balanawa comments karala na namuth ada video ekanam godak duka hithuna mage duwath Australia thamy inne. Matath eya giya dawasa mathak una hamotama Budusaranai ❤️❤️❤️🙏
@arginiedesilva2204
@arginiedesilva2204 2 жыл бұрын
Very informative video thanks a lot Angi
@tirandijayathissa3686
@tirandijayathissa3686 2 жыл бұрын
අම්මා අඩද්දි නම් දුක හිතුනා අක්කි 🥺😢 පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️
@dahamisiriwardana2279
@dahamisiriwardana2279 2 жыл бұрын
Thank you so much akki … best video ever!!
@dinithinayanathara3193
@dinithinayanathara3193 2 жыл бұрын
Heart touching video❤️Hamadema lassanata akka kiyala denawa...Thank you so much Akka😘
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
හරිම useful video එකක් Thanks duwa God bless you 😇❤
@noscript8123
@noscript8123 2 жыл бұрын
ඔයා පැහැදිලිව විස්තර කරනවා අක්කා .. Thank you😊
@lushinitharunya878
@lushinitharunya878 2 жыл бұрын
Hloo akki kohmda 🤗 lassana vlogs gena channel ekk. Harima lassna nekenk oya akki.first comment me.☺️ Australia lassana vlogs genwa apita balann harima adreii akki ..suba pathanawa idiri weda walata akki.budu saranai
@shalikamadushani6482
@shalikamadushani6482 2 жыл бұрын
Ane oya giyane,kamak na video walin hamuwemu,oyatat,oyage amma,thaththa hamotama budusaranai ,පරිස්සමෙන් ,apith godak parshna walane me dawaswala inne,
@harshanidissabandara6742
@harshanidissabandara6742 2 жыл бұрын
අද වීඩියෝ එක නම් මාර විදියට හිතට දැනුනා අක්කි 🥺❤️
@kanthikenthi3490
@kanthikenthi3490 2 жыл бұрын
Budusaranai..duva mama godak adarei oyata oya hari hoda kenek
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 2 жыл бұрын
Heart touching video...❤❤
@channelro4845
@channelro4845 2 жыл бұрын
ගුවන් ගමන් සම්බන්ධයෙන් මම දැක්ක පැහැදිලිම වීඩියෝ එක. ගොඩක් ස්තුතියි නංගී
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Kohomada duwa oyage hama patumakma sarthaka wewa jesu pehetai❤❤❤❤❤❤ oyata slay ta family akata
@kanchanaamalanikularathne3462
@kanchanaamalanikularathne3462 2 жыл бұрын
අලුතින් යනකෙනෙකුට මේ කරුණු හරිම වටිනවා... ඔයාට thanks නංගී
@chathurikadulanjalee835
@chathurikadulanjalee835 2 жыл бұрын
Aww akki ammi duk una thana godak duka hithuna and amazing vedio akki beginning to end ❤❤
@niluraj6885
@niluraj6885 2 жыл бұрын
Vedio eka baluwama dukai akke adanm.paule kenek giya wage.parissamen.budusaranai
@ransaraniwageesha
@ransaraniwageesha 2 жыл бұрын
අක්කි airport eke ඉදලම කරන්න ඕන දේවල් හොදින් පැහැදිලි කරා.thank you for this video😍❤️
@nilanthirenuka7038
@nilanthirenuka7038 2 жыл бұрын
Sweet girl...amma paw...oya godak hoda jenek hoda pahadili keremak kala travel karanna enna ayata...paressamata enna god bless you
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 2 жыл бұрын
ඔයා හරි නිහතමානියි. සුබ ගමන් දුව.
@kauzkiriwaththuduwa3343
@kauzkiriwaththuduwa3343 2 жыл бұрын
Ammo akki godakma hithata danuna video ekak mamath October NZ ynna balan inne student visa,Akki godak wadagath points tikak dunna apita eee wgema ammi adadi matath aduna akki 😌😌
@shashinibulathsinhala5438
@shashinibulathsinhala5438 2 жыл бұрын
හැමදාමත් අක්කිගෙ vedio බලනවා. ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න. මේ vedio එකට නම් ගොඩක් දුක හිතුණා. ආදරෙයි අක්කී❤
@channelro4845
@channelro4845 2 жыл бұрын
ගෙනියන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ එකක කමෙන්ට් කලා. මගෙ ගැටලුව නිරාකරණය වුණා. ඔයාට ගොඩක් ස්තුතියි නංගී
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
අනේ ඔයාගෙ videos හරි ලස්සනයි බලන්න නංගී.. මමත් රටකට giya වගේ දැනුනා.. ❤️🌹😍🙏
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
vedio hari lassanai pehadilii
@Nawodanee
@Nawodanee 2 жыл бұрын
අම්මයි තාත්තායි නියමයි. දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හරිම සතුටින් ඉන්නේ. ඒත් අපේ අම්මලා..... පුළුවන් නම් කසාදෙත් කඩලා දාවි මැරෙනකම් එයාලට අපි ලව්වා සලකව ගන්න.මගෙ පුතා මම කවදාහරි රට යවනවා.යවලා සතුටින් මම මෙහේ ඉන්නවා.මමත් කවදාහරි පිටරට යනවා ජිවිතේ අවසන් කාලය සතුටින් ගත කරන්න.බුදුසරණයි ඇන්ජි.
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 жыл бұрын
Oyala wage nihatha mani aya aduy nangi...harima pehediliy hema dema.budu saranay.♥️🇱🇰
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Sorry to leave your parents you're precious to them. Have a safe journey God bless
@kawiweerasinghe2591
@kawiweerasinghe2591 2 жыл бұрын
Akki yanakota math dukai 😔 kamak ne ethin akki api ayeth Melbourne wala edan shy ayyath ekka vedio balamu😊 sathutin parissamin enna akki ❤
@sashini9214
@sashini9214 2 жыл бұрын
Video eka lassanai ❤️❤️
@shalikasewwandi5449
@shalikasewwandi5449 2 жыл бұрын
Api dekala ne airport eka athula.... atthamai akki oyata Thank karanawa mn.bs❤️👍
@gihangihan3174
@gihangihan3174 2 жыл бұрын
අක්කි කෝමත් සරලයිනි අන්න එ අවන්ක කමට ආදරෙයි ගොඩාක් 😍😍😍😁
@achalagimsara6888
@achalagimsara6888 2 жыл бұрын
20:33❤️❤️❤️ ane godak paw amma... Budu saranai 🙏🥰✨
@BUSINESS_PERCEPTA15
@BUSINESS_PERCEPTA15 2 жыл бұрын
මව්බිමෙන් එහා ජීවත් වෙන ඔබ දෙපලගෙ කතා පුවත අනර්ගයි 👌 අනාගතයේ දී යුගදිවියට සැරසෙන ඔබ දෙපලට ලස්සනම ලස්සන යුග දිවියක් ප්‍රාර්ථනා කරනවා.
@shabeenashalomi3619
@shabeenashalomi3619 2 жыл бұрын
Akkige video 1k enakn balan hitiye...
@kylieamelia318
@kylieamelia318 2 жыл бұрын
I cried akki after looking this video.cant tell in words but its a mixture of feelings .😍💞
@induwanasekara4379
@induwanasekara4379 Жыл бұрын
such a humble girl giving away every detail to students going to go to Aussie
@Varuni2
@Varuni2 2 жыл бұрын
I watch and like your videos. All the best to you both Anji and Sly. Please do a video how to book a return flight ticket next to a window seat and order meals.Thank you. Take care!
@madusankaranjith7241
@madusankaranjith7241 Жыл бұрын
Niyamai wade akki.tawa nodanna dewal kiyala denda channel ekan.ausi yanda ona hamadema gana
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
So good you are dear. Giving advice for others. It will be so useful for the first time visitors.
@sheniiiratnayake1014
@sheniiiratnayake1014 2 жыл бұрын
You are so lucky to have these experiences ❤
@Nature32135
@Nature32135 2 жыл бұрын
අක්කිගේ නිහතමානීකමට ගොඩක් ආදරෙයි අක්කී😍💖.බුදු සරනයි.
@rihana_rashmi
@rihana_rashmi 2 жыл бұрын
Thawa oya wage videos oni akkii😃Good Luck akkii😇🌸
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 2 жыл бұрын
හරි දුකයි ඒත් සතුටුයි සුබ ගමන් නංගී
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
සුභ ගමන්,දෙවිපිහිටයි ,තෙරුවන් සරණයි !!!
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Wish you good luck god bless you all.let’s hope everything goes well indeed. Welcome back to ausse
@chansam8966
@chansam8966 2 жыл бұрын
Sooo sweet. Thank you !
@chamilafernando5941
@chamilafernando5941 2 жыл бұрын
Theruwan Saranai !!! Suba Gaman🌷⚘Dukaaii 💗💗
@kasuniyapa7125
@kasuniyapa7125 2 жыл бұрын
දුක හිතුනා අද Video එකට. ඔයා හොදට කියල දුන්නා හැමදේම (arrival to departure)Thanks alot akki... Come again, God Bless both of you & your families ❤️
@eeshnayani
@eeshnayani 2 жыл бұрын
very informative video. 👏 thank u.
@mohamedshafeeamjah9253
@mohamedshafeeamjah9253 2 жыл бұрын
GOOD LUCK, VERY SIMPLE HUMBLE YOU ARE.
@preethilanka250
@preethilanka250 2 жыл бұрын
Budu saranai putha, mage daughters 2 ma inne USA. Eyala awith yana ewa mathak una
@ophib2985
@ophib2985 2 жыл бұрын
Blessings to you and your family.
@maduliyanage3073
@maduliyanage3073 Жыл бұрын
අක්කේ ඔයා අම්මාවගේ හරිම ලස්සනයි හැමවෙලේම හිනාවෙලා ඉන්නේ ❤️‍
@kumudupriyanka1937
@kumudupriyanka1937 2 жыл бұрын
Godak Lassanai.demawpiyo dala enakota godak dukai.theruwan saranai hamotama ❤️❤️
@anushakurukulasooriya8546
@anushakurukulasooriya8546 2 жыл бұрын
Your parents are blessed to have a wonderful child like you my loving Anji...I wish, you are my daughter ....❤ you loads...
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
Oya harima hoday akkiii..anith ayt danagnn me widiyt airport ek athule wan de damma eknm gdk watinawa..1st time yana ayata❤
@kasuniherath3888
@kasuniherath3888 2 жыл бұрын
පරෙස්සමින් යන්න අක්කි....♥️
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
ඔයා අපේ ගෙවල් ගාවින්නෙ ගිහින්නෙ පල්ලියට.අම්ම තාත්ත හරිම සරල ගුනයහපත් මිනිස්සු බව පේන්නෙ කෑම උනත් විච්චූරන නෑ මං එහෙම දේවල් දැකල තියෙන්නෙ ටෙලි නාට්‍ය වල විතරයි.තාමත් එහෙම අය ඉන්න එක හරි සතුටක්....ඔයාල ඇත්තටම මීගමුවෙ කොහෙද?
@psubashini
@psubashini 2 жыл бұрын
අාදරණීයයි💛💛💛💛 වෙනද වගේම වටින වීඩියෝවක්.
@Vjay2
@Vjay2 2 жыл бұрын
Ane apith melbourne gya wge feeling ekak me video eka bluwama awe😍😍❤️❤️❤️
@nayanijayamanna9975
@nayanijayamanna9975 2 жыл бұрын
Aneee අම්මී ෂෝක් අක්කියෝ ❤❤❤❤ ආදරේ හිතෙනවා ❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Budusaranai Akka ❤❤Amma pauu kyl hithuna dakkm ❤❤❤
@sashinimadushanidissanayak7637
@sashinimadushanidissanayak7637 2 жыл бұрын
Have seen many ppl do these kind of videos. But this is kind of a motivational video for me to fly overseas. 🥰
@chathushaniwijerathne1126
@chathushaniwijerathne1126 2 жыл бұрын
You are lucky to have parents like this 💕god bless you
@lakmaliranaweera3589
@lakmaliranaweera3589 2 жыл бұрын
Good bye akki, be safety and careful. Our all blesses with you. I think, You enjoy happy journey with your parents and loving crowd. Especially Thank you about sharing useful details. Once again good bye akki, Have a nice day and nice journey.. God bless you forever...❤❤❤
@aseelosathperera4256
@aseelosathperera4256 2 жыл бұрын
🥰 woww akki good luck
@poornabandara9255
@poornabandara9255 2 жыл бұрын
Oya wage humble wenna puluwan da kanakta kiyalath hithanawa..akki.. Europe visa ganna trustworthy thanak recommend karannako akki
@nursingvibes
@nursingvibes Жыл бұрын
This is really useful. Thanks Anji❤
@surangadickson5739
@surangadickson5739 2 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනවා ඔයාගේ.අම්මනම් දුකෙන් අක්කේ.එයත් ඔය වගෙමයි.හරි ආසායි ඔයගෙ වීඩියෝ බලන්න
@mandynikela4879
@mandynikela4879 2 жыл бұрын
අපිටත් දුකයි අක්කී පරිස්සමෙන් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️
@kts84
@kts84 2 жыл бұрын
Excellent , I also went to Aussi from mind.definitely will come actually.
@kauzkiriwaththuduwa3343
@kauzkiriwaththuduwa3343 2 жыл бұрын
Ane akki ammith hello kiynne oya wgemai oyage tone ekatamai😍😍 sweet ane 🥰🥰😘😘
@dongeorgemahindahewavithar9341
@dongeorgemahindahewavithar9341 2 жыл бұрын
සුභ ගමන්. ජේසූ පිහිටයි.
@thilankadulanjani6822
@thilankadulanjani6822 2 жыл бұрын
Video eka iwara weddi dukai nangiyoo Ammi thathai pau Eyath oyala wage hoda aya
@disnaprasadini1649
@disnaprasadini1649 2 жыл бұрын
God bless you akki.Its a very sensitive moment 😊
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 58 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 79 МЛН
පාස් ද ෆේල් ද? Australian citizenship test
18:00
Lankan in Melbourne
Рет қаралды 35 М.
ඕස්ට්‍රේලියාවේ කතාව💖 | My Life Story | HELLO SRI LANKA
41:29
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 71 М.
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
8:07
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 80 М.
අපි ගෙයක් ගත්තා! Buying our first home in Australia
24:33
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 58 МЛН