Memorable notes of the journey of Nedungamuwa Raja gose to Kandy -

  Рет қаралды 1,091,628

Gossip lk

Gossip lk

Күн бұрын

Пікірлер: 697
@chandichandima5072
@chandichandima5072 4 жыл бұрын
අපේ ආයුෂත් අරන් ජිවත්වෙන්න ඕනේ මේ අපේ රටේ කියා නිම කල නොහැකි මැණිකක්.දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා.තවත් දිර්ඝ කාලයක් දළදා වහන්සේ වැඩම කරවන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤
@janakanishantha1422
@janakanishantha1422 3 жыл бұрын
Janaka to
@kusumfernando4229
@kusumfernando4229 3 жыл бұрын
ඇත් රජුට තෙරුවන් සරනින් නිදුක් නීරෝගි හා දීර්ගායුශ ලැබේවා ඒ වගේම රැකබලා ගන්නා ඒ මාමා ටත් නිදුක් නීරෝගි සම්පත්තිය හා දීර්ගායුශ ලැබේවා
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
ඇත් රජුනි ඔබටත් ඔබව ආදරයෙන් දරුවකු සේ බලාගන්න මාමාටත් දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️.බුදු සරනයි .
@sunilbus6602
@sunilbus6602 3 жыл бұрын
@Jeffery Blaine 8
@seethasilva3353
@seethasilva3353 3 жыл бұрын
KZbin sinhala,taledrama
@pasindusanjitha2081
@pasindusanjitha2081 3 жыл бұрын
අං
@pasindusanjitha2081
@pasindusanjitha2081 3 жыл бұрын
ද්
@pasindusanjitha2081
@pasindusanjitha2081 3 жыл бұрын
Budu.saranai
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
අප්පේ එන ආඩම්බර හරිම ලස්සන යි ඇත් රජුනි දන්ත දාතුන් වහන්සේ වඩම්මන ඔබ කොච්චර පිංවත්ද . අපගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ පිහිට ඔබටත් ඔබව බලා ගන්න අයටත් ලැබේවා !
@wadugec9853
@wadugec9853 4 жыл бұрын
බලන් මහේශාක්‍ය ලීලාවෙන් ඇත් රජු වඩින ලස්සන , දීර්ඝායුවේවා තෙරුවන් සරණයි ඇත් රජුනි .
@saumisarangika4000
@saumisarangika4000 5 жыл бұрын
පින් කදක් නුබ ඇත් රජුනි . මේ සසරෙන් එතර වෙන්න මේ පින් හේතු වසනාම වේවා බුදුසරනයි දලදා සමිදු පිහිටයි . ❤
@LakshmanKumar-xz7iw
@LakshmanKumar-xz7iw 4 жыл бұрын
Saumi Sarangika දළදා සමිඳු පිහිටයි
@ruwandissanayake6803
@ruwandissanayake6803 4 жыл бұрын
මේ වනයේ නිදහසේ කල් ගෙවන්නට කැමති අහිංසක සතුන් .මහනායක හිමිවරුන්ටත් මේ විදිහටම මැරෙනකන් දම් වැල් දාලා තිබිය යුතුයි එතකොටවත් උන්වහන්සේලාට තේරේවි .මිනිසුන් කැමති නගරයේ ඉන්නත් සතුන් කැමති වනයේ ඉන්නත් කියන එක අන්ධභක්තිකයන්ට තේරේන්නේ නෑ.මෝඩ හැත්ත
@priyanthakapila6502
@priyanthakapila6502 2 жыл бұрын
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ 🙏🙏🙏🙏🙏🙏🙏ඔබ කල පිං හොඳටම ඇති මේ දම් දීපේ 🙏🙏🙏🙏🙏🙏🙏සුර සැප ඇති දේව මණ්ඩලයක අපේ කෞතුක වස්තුව වන නැදුම්ගමුවේ බලසම්පන්න ඇත් රජුනි මේ කළ පින් බලයෙන්ම සුර සැප ඇති දේව මණ්ඩලයේ යලි ඉපදේවා ඔබට තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏 ඒ වගේම කළු මාමටත් ඔබ වාගේ ඇත්රජු කෙනෙක් බලාගත් ආනිසංස පිනෙන් නිදුක් නිරෝගී බලයෙන් කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව ඉදිරියටත් ජීවත් වෙන්න දළදා සමිදු පිහිට ආරක්ෂාවෙන් ශක්තිය ධෛර්යය ලැබේවා
@mnb5981
@mnb5981 3 жыл бұрын
පින් කදකි ඇත් රජුනි සිය දහස් ගනන් ආශිර්වාද කරන පින් දෙන පින්වත් මැණිකකි මේ පිනෙන් සසරෙන් එතෙර වන්නට වාසනා වේවා දලදා සමිදු පිහිටයි ආරක්ෂාව යි .🙇🙇🙇🙇🙇🙇
@viralvideo1917
@viralvideo1917 4 жыл бұрын
ඇත් රජු බලාගන්න කලුමාමාට රජයෙන් විශ්‍රාම වැටුපක් දියයුතුයි රාජකීය වස්තුවක් ඔහුගේ වගකීම නිසා තෙරුවන් සරනයි 🙏🙏🙏
@janakanishantha1422
@janakanishantha1422 3 жыл бұрын
Janaka to
@gayanbuddhika5036
@gayanbuddhika5036 3 жыл бұрын
Aniwaryen eka aththa.👍👍👍👍👍👍👍
@shanikapprasanna2427
@shanikapprasanna2427 3 жыл бұрын
Aniwaryenma
@manojmadhushanka7433
@manojmadhushanka7433 3 жыл бұрын
එක වෙන්නම ඔනෙ
@amilaperera466
@amilaperera466 3 жыл бұрын
අනේ ඔව් මමත් ප්‍රාර්ථනා කරනවා එතුමාට රජයෙන් විශ්‍රාම වැටුපක් ලැබේවා
@kandegamaranjani6962
@kandegamaranjani6962 4 жыл бұрын
නිදුක් නීරෝගී වී දීර්ඝායුෂ ලැබ තවත් බොහෝ කාලයක් ජිවත් වේවා ඇත් රජුනිඔබ සහ ඔබට ඇප උපස්තාන කරන පියාණන් .......... තෙරුවන් සරණයි .....
@thiwankayasas2519
@thiwankayasas2519 3 жыл бұрын
බුදු සරණයි නැදුන්ගමුවේ ඇත් රජුනි දීර්ඝායුෂ ලැබේවා❤️🙏🙏🙏
@HksachiniSachi
@HksachiniSachi Жыл бұрын
මුල් කාලේ ආරක්ෂාව නැතුව පාරේ යද්දී කලු මාමා කොච්චර ලොකු වගකීමක් දරන්නැතිද! අනේ අප්පේ... ගොඩාක් පිං කර ගත්තා ඇත් රජුනි ඔබ. දැං දිව්‍ය ලෝකේ වැඩලා ඇති. කලු මාමටත් ගොඩාක් පිං. මෙය දකින්ම සලස්සපු ඔබටත් ගොඩාක් පිං!!!❤
@dinushadilrukshi2567
@dinushadilrukshi2567 5 жыл бұрын
නිදුක් නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ අපේ ..
@channelnish4172
@channelnish4172 4 жыл бұрын
Enne mage vdo balanne
@ashokakiridigalle2243
@ashokakiridigalle2243 3 жыл бұрын
ඇත් රජුනේ ඔබටත් බලා ගන්න මාමාටත් දළදා සමිදු රැකවරණයි.
@ajithsisira4754
@ajithsisira4754 3 жыл бұрын
ඇත් රජුනි ඔබ මහා පිං කදක් ....මේ කරන කුසලය හේතුවෙන් දෙව් ලොව ඉපදේවා........ සාදු සාදු සාදු !!!
@achinimadushani6431
@achinimadushani6431 3 жыл бұрын
ඇත් රජුනි ඔබටත්, ඔබව ආදරේන් බලා ගන්න මාමටත් බුදු සරණයි .දිර්ඝායුෂ ලැබෙවා ....
@harshanisamranayaka8127
@harshanisamranayaka8127 4 жыл бұрын
මේ පිනම ඇති ඇත්‍ රජුනි නිවන් දකින්න අපිත් පින් කරලා මේ වගේ ආසියාවේ සද්දන්ත ඇත් රජෙකු දකින්න ශ්‍රීදලදා සමිදුන්ගේ ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@nelumkumari5303
@nelumkumari5303 3 ай бұрын
මෙහෙම යන්න කොච්චර පිං කරන්න ඇතිද පොඩි වැරදිමකින් තිරිසන් ආත්මෙක උනත් උතුම් ආත්මෙක ඉපදිලා එපිං දෙගුණ තෙගුණ කලා ඇත්‍ ජුනි කොහොමද අමතක කරන්නේ පිං ක්ද❤❤❤❤❤❤❤
@sewwandirathnamali3647
@sewwandirathnamali3647 3 жыл бұрын
වැසි පිට වැසි ඇද හැලුනේ වෙහෙසක් නොදැනී යන්ටයි.. රන් දෙරණේ පහල උනේ ලක් මව මගෙ සුරකින්නටයි.. තෙද පතුරා පය තැබුවෙ බුදු සසුනේ සැනසෙන්‍ටයි.. සාධු සාදු හස්ති රජා සිව් දෙවියෝ රැක දෙන්ටයී.. පෑගෙන ගල් බොරලු මල් පලසක් වෙන්ටයි .. දැනෙනා වෙහෙස උඩු සුලඟේ දුර යන්ටයි.. වසංගතෙන් රාජා ඇතා රැක දෙන්ටයි.. තුම් දළඳා පහස ලබා සැනසෙන්ටයි.. තුම් දළඳා පිහිටින් ඔබ රැකෙන්ටයි.. රණවිරුවන් තව තව රැකදෙවන්ටයි.. රජාගෙ මාමාට ශක්තිය ලැබෙන්ටයි .. ඔබලා වඩින තුරු අප මඟ බලන්ටයි.. සෙංකඩගල අහස යටින් වඩින්ටයී.. 🙇🙇🙇🙇🙇🙇 **නමෝ බුද්ධාය!**
@jeewanianusha8222
@jeewanianusha8222 5 жыл бұрын
පින්වත් අැත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි 🇱🇰🐘
@wadugec9853
@wadugec9853 4 жыл бұрын
පාරිල්‍යෙය ඇත් රජු වස්මාස 3ක් උපස්ථාන කරලා දැනටත් තව්තිසා දෙව්ලොව මහානුභාවසම්පන්න දිව්‍යපුත්‍රයෙක් වී පහල වී ඉන්නවා. නැදුන්ගමුවේ අපේ පූජණීය බෝසත් හාස්තිරාජයා සම්බුදුරජුන්ට බුද්ධාසනයක් වූ පිනෙන් ම මහානුභාවසම්පන්න දිව්‍යපුත්‍රයෙක් වී ඉපදී, සම්බුදුරජුන් වහන්සේ නමක් ඉදිරියේදි නිවනින් සැනසීමටම ලැබේවා.
@damindaranjan7920
@damindaranjan7920 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@Abesingha-vd5sg
@Abesingha-vd5sg 3 жыл бұрын
🙏🙏🙏🙏
@tiranchanuka1742
@tiranchanuka1742 3 жыл бұрын
@@damindaranjan7920 srilanka
@tiranchanuka1742
@tiranchanuka1742 3 жыл бұрын
@@damindaranjan7920 Sri. 'll. i
@tiranchanuka1742
@tiranchanuka1742 3 жыл бұрын
sril
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
දෙවියනේ ඒ ප්‍රතාපවත් ගමන ආයේ කවදා දකින්නද🥺😥දැන් එයා නෑ යන්නම ගිහින්🥺හැබැයු දෙව්ලොව ඉදන් බලාණ ඇති 🙏කලුමාමාට දීර්ඝායු වේවා🙏❤️
@නදීකාදිල්රුක්ෂි
@නදීකාදිල්රුක්ෂි 5 жыл бұрын
පින්ව්න්ත් කම ....දැක්කම ඇස් දෙකට කදුලු එනවා ඇත් රජුනි... ඒතරමට පින්කාරයි...
@ratta2910
@ratta2910 4 жыл бұрын
නදීකා දිල්රුක්ෂි kzbin.info/www/bejne/sKO9ZImAhKmKb6s
@kelumlasantha
@kelumlasantha 3 жыл бұрын
@@ratta2910 aththatama nadeka , තෙරුවන් සරණයි obata
@sadamalisenarath1687
@sadamalisenarath1687 3 жыл бұрын
Dalada samudu pihitiyi
@suneethadesilva8300
@suneethadesilva8300 5 жыл бұрын
අැත් රජුනේ දලදා සමිඳු පිහිටයි දීරිඝඅායුෂපතමී....
@channelnish4172
@channelnish4172 4 жыл бұрын
Mage vdo balala udauwak denne
@සංජුසිතුම්
@සංජුසිතුම් 5 жыл бұрын
ඇත් රජුන්ටත් රැක බලා ගන්න අංකල් ටත් ආරක්ෂාවට සිටින අපගේ සෙබලුන් හටත් සියලු දෙවිරැකවරනයි.. බුදු සරනයි !!!
@ratta2910
@ratta2910 4 жыл бұрын
සංජු සිතුම් kzbin.info/www/bejne/sKO9ZImAhKmKb6s
@channelnish4172
@channelnish4172 4 жыл бұрын
Matath udauwak denne vdo balala
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 3 жыл бұрын
Ane wasanawan.sadu.sadu
@shenalshanilka6385
@shenalshanilka6385 4 жыл бұрын
ඇගත් එක්ක හිරි වැටිලා ගියා ඔබ තරම් මන් මොන මෙ මිනිස්සු ජාතියෙන් එකෙක්වත් පින් කරලා නැතුව ඇති ඔබ ආදරෙයි😊
@sheengamagee1323
@sheengamagee1323 3 жыл бұрын
ඉන්දියාවේ ඉපදුන ඔබ පූර්ව හාස්කමකින් වගේ අපේ රටට ආවෙ,දලදා වහන්සේත් ඉන්දියාවේ සිට මෙහිවැඩමවා ඇති බැව් දැන ගෙනමද......ඇත් රජුනි......මියගිය ඔබගේ සහෝදරයා වන, නවම්‍ රජාත් උත්තම දලදාසමිදුන්13 වතාවක් වඩැමෙව් ඔබත්.. සදෙව් ලොවෙහිම ඉපදී ..උතුම් නිවනින් සැනසේවා ....සාදු..සාදු සාදු
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
මේ පින්වත් ඇත් රාජයා ට කරන උපස්ථාන ම ඇති ඔබතුමාට දීර්ඝායුෂ ලබන්න ලක් මෑණියන්ට ආශිර්වාදයක් වූ ඇත් රාජයාණනි ඔබට නිරෝගී සුවයත් ඔබව දරුවෙකු මෙන් රැක බලන කළු මාමාටත් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍😔😔
@nandaniabeywickrame3498
@nandaniabeywickrame3498 3 жыл бұрын
අම්මෝහ් කෝමද අපේ ඇත් රාජයාගේ 💪 හරියට අභීත සිංහලයෙක් ගාව තියෙන ඒ නිභිතකම, ආඩම්බරකම ඒ හැමදේම තියෙනවා . ඇත රජානෙනි ඔබට දීර්ගායුශ පතනවා, ඒ වගේම ආශිර්වාද කරනවා මරනින මතු සැපවත් ජීවිතයක් ලැබේවා කියලත්, ඒ වගේම ඔයාව බලාගන්න ඒ මාමටත් දීර්ගායුශ ප්‍රාර්තනා කරනවා, ඒ වගේම ආමි එකේ මාමලාටත් මේ වගේ සේවයක් කරනවට, ඇත් රාජයා ගාඩ් එකක් දාගෙන එන්නේ නේහ් බුදු සරනයි ඇත් රජ මැනික
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
මෙහෙමහරි මෙි පිංවත් ඇත්රජා අපිට දැකගන්න සලස්වපු ඔබසැමට ජාතිත් පිං බුදුසරනයි මම කුවෙටි
@shamilahameed4164
@shamilahameed4164 2 жыл бұрын
ඔව් අප්පා මත් kuwait
@wadugec9853
@wadugec9853 4 жыл бұрын
ලෝකයේ ම උතුම් වන්දනීය පූජනීය ගෞරවණීය එකම බෝධිසත්වයා
@nihalpussewala8643
@nihalpussewala8643 5 жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජු සහබලා ගන්න ඒ මහත්තයා , වෙද පරපුරෙ ඒ පිංවන්ත වෙද මහත්තයා (හාම්පුතා )දැක්කාම මට හරි සතුටුයි . මම හිතනවා සංසාරය පුරාවම කරපු පිංන් බල මහිමය වෙන්න ඕනි කියල .ඇත් රජුට ඔබ දෙපලට ජය ස්‍රිමහබෝ පිහිටයි දලදා සමිදු පිහිටයි හිත සිතින් ප්‍රර්තනා කරනවා . පුළුවන් දවසක තාම්බුවට පැමිණිය දවසක මම එනවා බලන්න . පුළුවන් නම් මට ලිපිනය එවන්න .බුදුසරනයි .
@lalkumara9072
@lalkumara9072 5 жыл бұрын
By .katun
@udithathilakarathna9924
@udithathilakarathna9924 5 жыл бұрын
dirgausha lebewa
@chamathjayamal6188
@chamathjayamal6188 5 жыл бұрын
Nihal Pussewala
@ilmanahmed2844
@ilmanahmed2844 4 жыл бұрын
wwfviho@@chamathjayamal6188
@madulakshika4360
@madulakshika4360 3 жыл бұрын
ඒ කීකරුකම,කලු මාමෙ ඇත් රාජයාට උපස්තාන කරන ඒ පිනම ඇති ඔබට නිවනට යන්න.කියාගන්නට බැරි උනාත් ඔබට කොතරම් ආදරයක් ඒ හිතේ ඇත්ද.බුදු සරණයි ඔබට,අපේ ඇත් රාජයාට සහ ආරක්ශා කරන සියල්ලන්ටම.🙏🙏🙏🙏
@ilovemaddiee
@ilovemaddiee 2 жыл бұрын
නැදුන්ගමුවෙ රාජාට නිවන්සුව කියන්න එපා. උතුම් මනුශ්‍ය ආත්මයක් ලැබි දළදා පෙරහැර නරබන්න පුලුවන් වේවා කියමු.
@nne823
@nne823 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා et රජුth balganma ඔබට terwan sarnai
@KamalgiwanthaKamalgiwantha
@KamalgiwanthaKamalgiwantha 3 ай бұрын
මතු බුදු වෙවා නැදුන් රජුණි 🙏🙏🙏 දළදා සමිදු පිහිටයි කලු මාමෙ 🙏🙏🙏
@nipunishashikala8227
@nipunishashikala8227 4 жыл бұрын
පිංවන්ත ඇත් රජුනි..ඔබටත් ඔබව රැකබලාගන්න මාමටත් දළදා සමිදු පිහිටයි..දීර්ඝායු වේවා..!!!🙏🙏🙏
@nilanthikumari8796
@nilanthikumari8796 5 жыл бұрын
දිර්ඝායුස ලැබෙිවා ඇත් රජුනි.ඔබ වාසනාවක් අපේ රටට.ධලදා සමිදු පිහිටයි .
@sepalikagranroth1691
@sepalikagranroth1691 4 жыл бұрын
Soooooo JIANT CUTE WONDERFUL FANTASTISK. MAY THE TRIPLE GEM BLESS U AND LONG LIFE DEAR. THANK U MAHOT FOR LOOKING AFTER THIS SWEETY.
@chamilalasanthi5379
@chamilalasanthi5379 3 ай бұрын
පින්වත් හස්තිරජාණෙනි ඔබට අමාමහ නිවන් සුවය ලැබේවා ,ඉක්මන් භවයක ඉපදී උතුම් ධර්මාබෝධය ලැබේවා සාධු සාධු සාධු
@chandramax115
@chandramax115 5 жыл бұрын
නැදුන්ගමුවේ රජුට budusaranai
@Nawanjana196
@Nawanjana196 3 жыл бұрын
Pin wat et rajuni. Obata niduk nirogi dirga yusha lebewa. 💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
ඇත් රජුනේ හරිම කීකරුයි,, දීර්ගායු වේවා ඒ මාමටත් යෝධබල සක්තිය නිරෝගී සම්පත්තිය ලැබේවා
@umalkayehen5420
@umalkayehen5420 4 жыл бұрын
ඇත් රජුනි.ඔබ මෙ සසරේන් ම්දෙන්න ඔබ කරන මහා පිනම ඇති.නැදුන්ගමුවෙ ඇත් රජුනේ ඔබට බුදු සරණයි දලදා සම්දුන්ගේ පිහිටයි 😘😘😘😘😘
@badraweerasekara8544
@badraweerasekara8544 5 жыл бұрын
නදුන් ගමුවෙ ඇත් රජුන්ට බුදු සරණයි දිර්ග ආයුස ලැබෙවා
@srimathiehaddalakankanamal4428
@srimathiehaddalakankanamal4428 3 жыл бұрын
පිංවත් ඇත් රජුන්ටත් කලු මාමටත් දීර්ඝායුෂ ලැබේවා නීරෝගි වේවා ..!!දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ..!
@AliAli-wc1dt
@AliAli-wc1dt Жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රාජා ඔයාට නිවන් සුව ලැබේවා මතකයක් ආවා ඔයාගේ මේ වීඩියෝ දර්ශන දකිනකොට ඇස්වල කඳුළු එනවා පින්වත් රජුනේ නැදුන්ගමුවේ රාජා යලි නොම.එනේ
@darshanawijebandara9859
@darshanawijebandara9859 3 жыл бұрын
අපේ රටේ ජාතික වස්තු වක් වන ඇත් රජුනි ඔබටත් තමන්ගෙම දරුවෙක් වගේ රැකබලාගන්න මාමටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනව තෙරුවන් සරනය්🙏🙏🙏🙏
@lasithapriyankara6377
@lasithapriyankara6377 3 жыл бұрын
කලුමාමාට කොච්චර ආඩම්බරයක් ඇතිද මේ වගේ ඇත් රජෙක් බලන එක් ගැනම
@traveling-g6b
@traveling-g6b 3 жыл бұрын
Ekanam aththa kzbin.infob5V8wRVXvRo?feature=share
@manojmadhushanka7433
@manojmadhushanka7433 3 жыл бұрын
ඇත්රජුනි ඔබටත් කලුසීයත් සියලුම ආරක්ෂක නිලදාරින්ටත් නිදුක් නිරොගි සුව ලැබෙවා
@tharushadananjaya3164
@tharushadananjaya3164 Жыл бұрын
පින් කද දකිද්දි හිතට හරිම වේදනාවක් ඇති වෙනවා .දෙව්ලොව ඉපදේවා ඇත් රජුනි
@SiyaLatha-h5e
@SiyaLatha-h5e Жыл бұрын
ලෝකයේ වන්දනීය වූ පුජනීය වූඵකම ඇත්රජූ නුඹයි පුතේ බුදු සරණයි දෙවි ලොවට වඩින්න පින් ලැබේවා මේ සාදු සාදු සාදු 🙏🙏🙏
@නීලුනීලු-බ1ෆ
@නීලුනීලු-බ1ෆ 3 жыл бұрын
ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම සතුටුයි බලන්න ඇත් රඡේක් මෝන තරම් කී කරැද කියලා ඒ වගේම මේ ඇත් රජා වග බලාගන්න පීයා නම් හට යෝද බල යෝධ සක්තිය දයීර්ය ලැබේවා ඒ වගේම මේ ලෝකේ සිටින සතුන් මිනිස්සු න්ට දීර්ඝායුෂ ලැබේවා
@manojmadhushanka7433
@manojmadhushanka7433 3 жыл бұрын
මොනතරම් පින්වන්ත සතෙක්ද ඔබ. සාදු සාදු සාදු
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 4 жыл бұрын
Mama ගොඩක් ආදරය කරන සතෙකු .බුදු සරණයි රජා
@manuupendra5534
@manuupendra5534 Жыл бұрын
අපෙන් ඈත් වෙලා ගියත් අදටත් පෙරහැර බලද්දි ඔයාව මතක් වෙනවා ඇත් රජුනි...නිවන්සුව.....නැවතත් අපි අතරෙම ඉපදෙන්න...
@shehanvimukthi7926
@shehanvimukthi7926 2 жыл бұрын
මේක දකිද්දී මාර දුකයි 😥😥😥
@RaNi-gr6ch
@RaNi-gr6ch 2 жыл бұрын
ගොඩක් පින් මා මෙයාට
@سسج-ح2ص
@سسج-ح2ص 3 жыл бұрын
ඇත් රඡුට සහ ආරක්ෂා කරන සියලු දෙනාටම බුධුසරනයි
@damindaranjan7920
@damindaranjan7920 4 жыл бұрын
පින්වන්ත ඇත් රාජයාටත්, කලු මාමාටත්, ඇත් රජුගේ ස්වාමියා වූ හර්ෂ ධර්මවිජය වෙද මහතාටත් උතුම් දළදා සමිදු පිහිටයි. මේ වෙද මහතා ගොඩාක් දක්ෂ කරුණාවන්ත මුදල් පසුපස හමා නොයන වෙද ගුරු උතුමෙක් හැටියට මම දැක්කෙ මෙතුමාගෙන් ප්‍රතිකාර ලබාගෙන තියෙන නිසා.
@nayanagunaratna5302
@nayanagunaratna5302 3 жыл бұрын
මනුස්ස ගුනයෙන් පිරි සම්බුද්ධ සාසනයටම ගවුරයක් ගෙන දුන් ඇත් හස්ති රජයා නුබත් නුබෙ ඇය්හ් ගොව්වත් බුදු සරනයි ආයුබොවෙවා පරිස්සමෙන් ඉන්න
@neelanshineela461
@neelanshineela461 5 жыл бұрын
ධර්මවිජයමහත්මයනනි .ඔබතුමා.පෙරපිනටයි මෙඇත්රජුඹබතුමාට.අයිතිඋනෙ..ඔබතුමාට දිර්ගායුස ලැබෙවා තෙරැවන්සරනයි .කලුමාමාඑක්ක යන.අත්රජුටත්.
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
Ll
@geoffreyswan7866
@geoffreyswan7866 4 жыл бұрын
Nice gentle well behavioured beautiful elephant for Kandy festival
@පිවිතුරුයපළමුපෙම
@පිවිතුරුයපළමුපෙම 4 жыл бұрын
ආරක්ෂාව යම් ප්‍රමාණයකින් තව වැඩිකල යුතුයි...😍😍😍
@pushpahonor983
@pushpahonor983 3 жыл бұрын
ඇත් රජුනි සාදු සාදු සාදු දිර්ඝ ආයු ලැබේවා !!!!දළදා හිමි රැක දේවා !!!!!නුවර පෙරහරින් කොරොනා ව ලොකයේ න්ම දුරැවේවා !!!!🙏🙏🙏🙏👍🌷🌷🌷🌷
@lalanisugiwani2216
@lalanisugiwani2216 4 жыл бұрын
ඇත් රජුනෙව් තෙරැවන් සරනයි හැමදාමත්
@oshanasela6901
@oshanasela6901 3 жыл бұрын
නිදුක් නිරෝගීව තව බොහොකලක් ජිවත් විමට ලැබේවා පිංබර ඇත් රජුනී! ඔබට ආරක්ෂාව ලබාදෙන යුද හමුදා සෙබළුන්ටත් කලු මාමටත් දළදා සමිදු පිහිට ලැබේවා! හමුදා සෙබළුන් අපේ රටෙ හොරුන්ට ආරක්ෂාව දෙනවා වෙනුවට මෙවගෙ තිරිසනුන්ට ආරක්ෂාව ලබාදෙනවා කියන්නෙ අති උතුම් ක්‍රියාවක් විදියට මා දකිමි.....
@Amns2000
@Amns2000 4 жыл бұрын
තෙරුවන් සරණයි ,දීර්ඝායුස ලැබේවා .
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 3 жыл бұрын
ජාතියේ පින්කඳ බුදුම සරණයි
@ajithkumara9543
@ajithkumara9543 3 жыл бұрын
නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා ඇත් රජුනි ඔබට තෙරුවන් සරණයි .........
@sadunisadunisadunikuwait7841
@sadunisadunisadunikuwait7841 5 жыл бұрын
Ane දකිද්දී හරිම දුකක් hitenne ape වස්තුවක් ඔබට දළදා සමිඳුන් ගේම පිහිටයි ඇත් rajun
@PushpaHettigoda
@PushpaHettigoda 3 ай бұрын
නැදුන් ගමුවෙ ඇත් රජුනි ඔබට නිවන් සුව මැනික
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
මැණික ඔයාට නිවන් සුව ලැබේවා 🙏🙏
@kasunbandara2572
@kasunbandara2572 4 жыл бұрын
ලොකේ වාසනාවන්තම සතා
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Budusaranai..himikarutath ..kalu mamatath araksawata yana aytath ath rajutath
@upkranjith8473
@upkranjith8473 3 жыл бұрын
මං කවදාවත් දැකලා නෑ මේ හස්ති රාජයා කලබලෙන් යනවා බෝහෝම සාන්තවිදියට ගමන් කරන්නේ
@mallikaliyanage9945
@mallikaliyanage9945 3 жыл бұрын
Ath Rajui obata niduk niroge. dergayudha labewa budusarani
@dammikamadumali997
@dammikamadumali997 3 ай бұрын
නිවන් සුවය ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 3 жыл бұрын
ඇත් රජුනි නුඹට තුණුරුවන් සරණයි...!නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා...!තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි...!🙏🙏🙏❤❤️❤️
@ratnalota2114
@ratnalota2114 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා. ඇත් රජුනි..බුදු සරණයි..🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@nilurathnayaka8472
@nilurathnayaka8472 3 ай бұрын
අපේ බෝසත් ඇතරජානෝ, නිවන්ම දකිත්වා 🙏🙏🙏
@inokakumari7768
@inokakumari7768 3 жыл бұрын
අැත් රජුනි ඔබව බලන. Mamatath දීර්ඝායු ලැබේවා BS🙏😍...♥
@sandrasandringham4677
@sandrasandringham4677 3 жыл бұрын
🇱🇰sadu sadu sadu
@ඉන්දිකකුමාර-ව7ඤ
@ඉන්දිකකුමාර-ව7ඤ 5 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඇත් රජුට 🙏🙏🙏😘
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 Жыл бұрын
Ath rajuni obata nivan suwa labewa. Apih ekka thawa kalayak geewath wenna bari unu eka gana harima dukai.
@thilinikariyawasam994
@thilinikariyawasam994 3 жыл бұрын
පින්වත ඇත් රජූට දලදා සමීදූ පිහිටයී මේ බවය සත්වයෙකූ ව් උපන්නාත් නුබ අපට වඩා දහමට ලැදී නීසාත් මේ පිනම සසර දුකින් අත්මිදෙන්න හේතූ වසනා වේවා 😍
@MadumaduMadumadu-ie4gl
@MadumaduMadumadu-ie4gl Жыл бұрын
කවමදාවත් අමතක නොවන අපෙ නැදුන් දෙවි ලොව ඉපදෙවා
@kalumalli3494
@kalumalli3494 3 жыл бұрын
සාදු සාදු සාදු
@user-yy2pj4tf3u
@user-yy2pj4tf3u 4 жыл бұрын
Hi i am from keralaa. Srilankass Raja&kerala Ramachandran are celebratie elephantss😘🥰
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
Yes this elephant is very respected and there are many unbelievable things that sacred elephants did and do
@samandammika4496
@samandammika4496 5 жыл бұрын
අත්රජුනෙ නුබ අපට සම්පතකි නුබ රැකගැනිම අපගෙ අප බලදරින්ගෙ වගකිමකි ඇත්‍රජුටත් .කලුමමටත් නිදුක් නිරොගි දිර්ගයුස පර්තන කරමු උතුම් බුදුහිමියන්ගෙ පිහිටයි බුදුසරණයි.අත්රජු අරක්ස කරන රනව්රුවන් හටත් දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා බුදුසරණයි
@harshanamaddumabandara2564
@harshanamaddumabandara2564 4 жыл бұрын
හනේ මේ ඇතා ගිය ආත්මේ කොච්චර පින් කරලා ඇතිද..ඇස් වලට කදුලු එනවා.බලනකොට
@NuwanJayasuriya-ep2zf
@NuwanJayasuriya-ep2zf Жыл бұрын
Maru ane
@hemaranawaka9032
@hemaranawaka9032 3 жыл бұрын
තෙරුවන් සරණයි ඇත්රජුණි.අපෙ ප්‍රාණ හා සමාන දළදා වහන්සෙ වඩම්මන පිනෙන් ගව්තම බූද්ධ රාජ්‍යයේ ම නිවන් ලබන්නට හෙතුවෙවා.
@irunikasamadhi5225
@irunikasamadhi5225 3 жыл бұрын
Ane budusaranayi🙏🙏
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤🍡🍡🍡🍡Dirgauasa atrajayanani obata nirogi bawsya tawa tawst labewa kalumamatat adarei
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu Жыл бұрын
Thriwidha rathnsye saranai nadungamuwe ath rajuni.
@shiranimadushika335
@shiranimadushika335 3 жыл бұрын
Ath rajuni budu saranai 🙏🙏🙏
@Shehan_Katugampalage
@Shehan_Katugampalage 4 жыл бұрын
දීර්ඝායු වේවා...
@dumendirathni7816
@dumendirathni7816 3 жыл бұрын
Nadum. Gamuwa. At. Rajuntat. Mamatat. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
පින්වත් පුතෙකු මේ ලොව දා යාද කල. ඇත්රජු නුබයි දළදා කරඩුව උසුල. නුබ පින් කලේවන්නට සසරින් එකල. ඉපදෙයි මිනිස් ලොව පිනවත් පුතෙකු බල.
@upkranjith8473
@upkranjith8473 3 жыл бұрын
අනේ ඇත් රජුනි මනු ලොවනම් ඉපදෙන්න එපා ඊටවාඩා හොද තැනකට යන්න
@chandanaamarakoon6496
@chandanaamarakoon6496 3 жыл бұрын
Pinwantha ath raja...sadu...sadu..sadu...
@kumarilk4401
@kumarilk4401 3 жыл бұрын
දෙදෙනාටම තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ලැබේවා
@nandanisudusinghe6716
@nandanisudusinghe6716 3 жыл бұрын
බෝසත් ඇත් රජුනි ඔබටත් ඔබ රැකබලා ගන්න කලුමාමාටත් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@dhanukachamil7603
@dhanukachamil7603 3 жыл бұрын
Ape urumaya.dalada samindu pihitai ath raja nani.!!!!
@lakshan545
@lakshan545 3 жыл бұрын
කෝමද ඒ ගැම්ම...🤜🤛💪🇱🇰🙏🙏🙏
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 179 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 179 МЛН