KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාසෙකට රුපි: ලක්ෂ 10කට වඩා ඉතිරි කල හැකි කොරියාවේ රැකියාවල්|මම ලගට ආවොත් එක්වරින්ම කොරියාවට Hari Tv
30:07
Офицер армии Израиля Тамар. Путин готовится к побегу, генералы РФ в панике, все свое Украина вернет
39:37
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
27:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
SLIDE #shortssprintbrasil
0:31
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Green Card එකට ඉගෙනගන්න scholarships දෙනවා ද ?
Рет қаралды 292
Facebook
Twitter
Жүктеу
1
Жазылу 10 М.
Move To USA
Күн бұрын
Пікірлер: 14
@karmomoaG22
6 ай бұрын
Thanks a lot sir this is very informative 💯
@prasannadilshan7350
5 күн бұрын
සර් අවුරුදු තුනක උපාධියක් තිබ්බොත් ඇමරිකාවෙ කැම්පස් වලට සෘජුවම ඇප්ලයි කරන්න පුලුවන්ද? ටොෆල් වගෙ විබාග කරන්නත් ඔනද
@MoveToUSA
5 күн бұрын
Campus එකෙන් campus එකට degree program එකෙන් degree program එකට ඔය වගේ දේවල් වෙනස් වෙනවා. හොද ම දේ ඔබගේ සුදුසුකම් මොනවා ද කියල ඒ අදාල degree program එකේ graduate advisor එක්ක කථා කරලා හෝ email හරහා දැනුම් දෙන්න ඒ අනුව ඒ අය කියයි කොහොම ද වෙන්නේ කියල.
@Tenzani
5 ай бұрын
සර් මම මේ අවුරුදෙ නොවැම්බර් වල A/l ලියන්නෙ.Green card application එක ඊට කලින් fill කරන්න වෙනවනෙ එතකොට මම Highers studies කරපු කෙනෙක් විදියට දාලා Green card win කරොත් මම බොරු කරා කියල ප්‍රශ්නයක් වෙයිද? මම A/l ලියන්නෙ නැතුව A/l ලියපු කෙනෙක් විදියට දැම්මොත්.
@MoveToUSA
5 ай бұрын
Green card lottery එකේ result එක එනකොට ඔයාගේ AL results ඇවිල්ල නේ, ඒ නිසා ගැටළුවක් වෙන්නේ නැහැ. ලංකාවේ AL කියන්නේ USA වල associate degree එකක්! අපේ ලංකාවේ මොකෙක් වත් ඕක US embassy එකට කියන්නේ නැහැ නේ. ඇත්තටම OL වලින් apply කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද high school diploma කියල USA වල කියන්නේ ලංකාවේ OL වගේ දැනුමක්!
@KavishkaDilhara-d2i
4 ай бұрын
සර් දැන් green cardඑක ඇදුන රජයේ කැම්පස් එක්ක ඉන්න කෙනෙක්ට us වලට ඇවිත් ඒ අදාල degree එකේ ඉතුරු කොටස සම්පූර්ණ කරන්න පුලුවන්ද? ඒවාට scholarship හම්බෙනවද?
@MoveToUSA
4 ай бұрын
ඔබ එහෙම දෙයක් කරනවා නම්. ඔබ එම උපාධිය continue කරන්න බලපොරෝත්තු වෙන විශ්ව විද්‍යාලයේ undergraduate admission office එක සහ ඔබ ලංකාවේ කරන උපාධියට සම්භන්ධ අධ්යානාශයේ undergraduate admission advisor සමග සම්බන්ධ වී කල යුතු දේ දැනගන්න. විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ වගේ රජයේ විශ්ව විද්‍යාල 17 UGC වැනි ආයතනයකින් නියාමන කිරීමක් USA වල නැහැ.
@KavishkaDilhara-d2i
4 ай бұрын
@@MoveToUSA ok.thank you sir
@Kavishka_Rodriguez
6 ай бұрын
සර්,දැන් අවුරුදු 22 විතර කෙනෙක් green card ඇදිලා ආවොත් (තනි පුද්ගලයෙක් විදිහට),එයාට පවුලේ වත්කමක් නෑ නේ.ඒත් එයාට ඉගන ගන්ඩ ආසයි නම්,සර් කියන ස්ටෙම් subject කරලා නම් තියෙන්නේ scholarships හරි ඇමරිකාවේ loan එකක් හරි ගන්ඩ පුලුවන්ද?
@MoveToUSA
6 ай бұрын
සල්ලි නැති නම් එක පාරටම කරගන්න අමාරු වෙයි. මේ Texas වල community college වල need based scholarships වලට අයදුම් කරන්න වසරක් Texas වල ජීවත් වෙන්න ඕනි Texas resident කෙනෙක් කියල පෙන්වන්න. නමුත් ඔබ ලංකාවේ ඉදන් undergraduate හෝ post graduate වල apply කරලා සුදුසුකම් තියෙනවා නම් merit/need based scholarships ලබා ගන්න පුළුවන්. අනෙක lottery එකෙන් එන්න ඔබට අනිවා sponsor කෙනෙක් ඕනි නේ, එතකොට එයා ඒ වියදම් ගැන බලා ගන්න වෙනවා. Green card එකෙන් එනවා නම් ඒ ප්‍රාන්තය අනුව, college එක අනුව, university එක අනුව මේ මම කියපු දේවල් වෙනස් වෙන්න පුළුවන්.
@Kavishka_Rodriguez
6 ай бұрын
@@MoveToUSA thanku sir🙏
@karmomoaG22
6 ай бұрын
Sir nikan hari lottery eka win krla jobs krna gaman higher studies krna ekada 6:17 , nathnm srilankan University ekaka stem degree ekk krla postgraduate wlta wage apply krna ekda honda in your opion
@MoveToUSA
6 ай бұрын
අම්මෝ lottery එක හම්බ වුණොත් යන්න! ගිහින් ගොඩක් දේවල් කරන්න පුළුවන් නේ ...
@karmomoaG22
6 ай бұрын
@@MoveToUSA oh ok thank you sir
30:07
මාසෙකට රුපි: ලක්ෂ 10කට වඩා ඉතිරි කල හැකි කොරියාවේ රැකියාවල්|මම ලගට ආවොත් එක්වරින්ම කොරියාවට Hari Tv
Hari Tv
Рет қаралды 259 М.
39:37
Офицер армии Израиля Тамар. Путин готовится к побегу, генералы РФ в панике, все свое Украина вернет
Дмитрий Гордон
Рет қаралды 261 М.
27:49
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
bayGUYS
Рет қаралды 1,2 МЛН
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
14:47
Tourist Visa වලින් EB-3 Green Card ලබාගන්න එක ප්‍රයෝගික ද ?
Move To USA
Рет қаралды 515
18:14
ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් | SEVEN WAYS TO ENTER THE USA 🇺🇸
Life With Ome
Рет қаралды 519 М.
18:35
Study in UK For Free On Chevening Scholarships
Yakagewada
Рет қаралды 162 М.
16:29
Comedy Club: Измена во сне | Демис Карибидис, Марина Кравец @ComedyClubRussia
Comedy Club
Рет қаралды 746 М.
17:44
ඕලෙවල් පාස් නැතත් මාසෙකට ලක්ෂ හයක පඩියකට යමු - Sakurako language center
Nilame
Рет қаралды 82 М.
12:38
හැමෝම අහන ප්‍රශ්නෙට උත්තරේ #sachinthanikaushalya #education #diploma
Sachinthani Kaushalya
Рет қаралды 136 М.
31:49
තරුණසේවා සභාව නොමිලේ තරුණ තරුණියන් 40,000ක් රට යවනවා|ජපානය, රුමේනියාව,පොලන්තය,ජර්මනියේ රැකියා අවස්තා
The Bullet
Рет қаралды 152 М.
10:09
නොමිලේ ඇමරිකාවට යමු - American Green Card - II
Bharatha Thennakoon
Рет қаралды 10 М.
29:56
JOB OPPORTUNITIES AND SALARIES IN AMERICA 🇺🇸 ඇමරිකාවේ රැකියා අවස්ථා සහ වැටුප් #Americanlife
American Life
Рет қаралды 33 М.
1:30:04
Move to USA Live Session - June 29th
Move To USA
Рет қаралды 238
27:49
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
bayGUYS
Рет қаралды 1,2 МЛН