කොල තොල්පොට බෙල්ලො | green lipped mussels | how to cook green mussels 🇱🇰💛🇱🇰

  Рет қаралды 111,308

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

Пікірлер: 556
@SLjungle
@SLjungle 4 ай бұрын
අපිත් සල්ලි කාරයො නෙමෙයි.ඒත් ඒ දවස් වල මේ චනල් එකේ අපි හිටියෙ නැහැ.හිටියනම් සුලෝචන අයියගෙ ගේ හදන වැඩේට අනිවාර්යයෙන්ම පොඩි හරො උදව්වක් කරනවා ඒත් ඉතින් දැන් ගේ හදලා ඉවරනෙ.සුලෝචන අයියගෙ ගේ හදන්න උදව් කරපු ඔක්කොටම පින් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thanujadilhan2539
@thanujadilhan2539 2 жыл бұрын
මම ඔයාගේ content එකට කැමති.ඔය තමා අපේ රටේ සම්පත්.පව පින බලනවානම් තව කොච්චර පවු මිනිස්සු කරනවද.අනික ලෝකේ ගොඩක් රටවල ප්‍රධානම විනිමය මාර්ගයක් ධීවර කර්මාන්තය.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්.....රටක් දියුනු වෙන්න මිනිසුන් හිතන පතන විදිය බලපානවා...... ලෝකයේ නොදියුණු රටවල් වලින් 99% ක්ම ප්‍රායෝගික නොවන ආගමික සංකල්ප මත දිවි ගෙවන රටවල්....ඒ අතරින් අපි ඉදිරියෙන්ම ඉන්නවා ....... ස්තුතියි 😍
@MaheshNishantha-e5w
@MaheshNishantha-e5w 4 ай бұрын
කිව්ව වගේම කොල්ලට ගේ කෑල්ලක් හදලා දුන්නා. උපකාර කල හැමෝටම ස්තුතියි. මම මේක බලන්න අරන් සති දෙකයි දැන්නම් ඔක්කොම වීඩියෝ බලල ඉවරයි.❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@මොංටි
@මොංටි 2 жыл бұрын
අද නම් ගොඩක් හැගීම්බර වුනා මමත් මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනි සහෝදරයා එතකොට සුලෝචන වගේ රටට ඩොලර් ගේන කොල්ලො ඉබේම දියුනු වෙනවා මේක වෙනස් කරමු බැරි වෙන්නෙ නෑ ඒ වගේම සුලෝචන ගැනත් බලමු
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 🇱🇰💛🇱🇰
@මොංටි
@මොංටි 2 жыл бұрын
@දෙව්නක නාකන්දලගේ අනුන්ගෙ එවාට පනින්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගනින් බන් ලන්කාවෙ උන්ගෙ මාර පුරුදු තියෙන්නෙ නේහ් 😂
@මොංටි
@මොංටි 2 жыл бұрын
@දෙව්නක නාකන්දලගේ අපි නම් අඩන්නෙ නෑ බන් මට පේන්නෙ උබ අඩනව වගේ අනුන් දාපු කමෙන්ට් එකකට පැනල 😁😁😂😂
@kalum-o6q
@kalum-o6q 2 жыл бұрын
දෙව්නක උබලා වගේ උන් මේ රටෙන් එලවන්න ඕන බ්න් එතකොට ත්ම්‍යි මේක හැදෙන්නේ
@මොංටි
@මොංටි 2 жыл бұрын
@@kalum-o6q වැඩක් නෑ බන් මන් ඌ එක්ක හැප්පෙන්න ගියෙ නැත්තෙ ඒකයි මන් ඉන්නෙ ලන්කාවෙ නෙවෙයි බන් ඒත් මේ රටේ දීවර කරන මිනිස්සු ගොඩක් දියුනුයි මේව බලද්දී සුලෝචන ගැන දුකයි ඒකයි මන් කිව්වෙ 😢😢
@lasantham5176
@lasantham5176 2 жыл бұрын
මමත් දුප්පත් . නමුත් කැමති නම් ගේ හදනදවසක ගේ නොමිලේ වයරිං කරලා දෙන්න පුලුවන් . කිසිම මුදලක් එපා වයරිං බඩු ටිකයි වැඩේ ඉවරවෙනකං මට පොඩ්ඩක් ඉන්නතැනකුයි දෙනවානම්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛😍🙏 මේ මගේ නොම්බරය ......අපි ටිකක් මේ ගැන කතා කරමු....... මට කෝල් එකක් දෙන්න.... 0750975491
@lasantham5176
@lasantham5176 2 жыл бұрын
@@wishwatiyubaya අනිවාරයෙන් මම හෙට කතාකරන්නම්. මම රක්වානේ න් ලසන්ත මතක තියාගන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@lasantham5176 👍
@dfmskeerthi
@dfmskeerthi 2 жыл бұрын
සිතුවිල්ල ට,,,පින්,,පහල වෙවා
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
සුපිරි චරිතයක් ඔයා අපිම තමයි අපේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනා ජයවේවා තෙරුවන් සරණයි
@k.ssandeepasandaruwan6646
@k.ssandeepasandaruwan6646 2 жыл бұрын
සුලෝචනව දැක්ක කල් 😍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒක නේන්නම් 😍
@dumithwadiyarala9180
@dumithwadiyarala9180 2 жыл бұрын
සුලෝචන බලන්න දවසක එනව.. එදාටත් රස කෑමක් හදමු..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@sumuduishan7336
@sumuduishan7336 2 жыл бұрын
ඔකෙම කලු පාට බෙල්ලා මෙහේ අපි කනවා. සවුත් කොරියාවල. ඕක හොදට පිරිසිදුව හෝදල. .ලීක්ස් .අමු මිරිස් .ගම්මිරිස් දාල සුප් එකක් හදනවා පට්ට රසයි.👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නියමෙට ඇති නේද ......😍
@himanshumcosta2837
@himanshumcosta2837 2 жыл бұрын
දවස් 3න් මුලු වීඩියෝ සේරම බැලුවා සුලෝචන අයියා වැඩ කාරයා ආදරෙයි 💕 දමිත් අයියේ ගොඩක් ස්තූති මේවගේ දේවල් අපි අතරේ බෙදාගන්න ඔයා මහන්සි වෙන එක ගැන ආඩම්බරයි දිගටම ඉන්නව ....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛
@LahiruDissanayaka-i8d
@LahiruDissanayaka-i8d 10 ай бұрын
Sulochana dakkama kiyanna puluwn ahinsaka awanka kollek kiyala hoda lassana geyak hadaganna puluwan wenna kiyala parthana karanawa jeevithe waradinna epa kawadawath ahinsaka kolla budusaranai
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/g4C6hauIe66ciM0si=CGh-PCU8ZvUMcTlI
@janakaliyanage8548
@janakaliyanage8548 2 жыл бұрын
වයරින් කරලා දෙන්නම් කියලා කියන අපේ ලසන්ත සහෝදරයා ගේ නිහතමානී කමට මගේ හද පිරි උපහාරය 🙏🙏🙏මමත් පුලුවන් උදව්වක් කරන්නම්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@intechwithdinu2531
@intechwithdinu2531 2 жыл бұрын
අපි කුරුනෑගල.ඒත් ෆ්‍රෙශ් මාලු නැහෑ.. එකසැරයක් ත්‍රීකුනාමලේ ගිහින් කෑවා..මාර රසයි..ඒත් කුරුනෑගලට එද්දි පරන වෙලා..රස වෙනස ලොකුවට දැනෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්.....අයිස් සමග දවස දෙක යනකොට මාලුවාගේ ස්භාවික රසය ගුණය නැති ව්ව්නවා.......😍
@shanubro5993
@shanubro5993 2 жыл бұрын
චැනල් එකේ දාපු ඔක්කොම වීඩියෝ බලල තියනව. හැම එකම පට්ට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@vihagadias1988
@vihagadias1988 2 жыл бұрын
sulochana kiynne hitha hoda supiri kollek , Hariyannamai one , ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@ahmed199216
@ahmed199216 2 жыл бұрын
ඔයාගේ Videos ඔක්කොම බලනවා නියමයි..., මන් පානදුර අපිත් ඕවා අල්ලනවා ඒත් ඇමට විතරයි දාන්නෙ අදමයි දන්නෙ ඕකෙ තියෙන ගුණ ගැන.., ස්තූතියි.., මාත් මේවගේ දේවලට කැමතී ඔයාගේ Videos බලලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.., ඔයාගේ videos වල ගොඩාක් වැදගත් දේවල් තියෙනවා ඉගෙනගන්න.., පුලුවන්නම් අයියෙ විදේශිකයන් බලන්න English වලින් Subtitles එකකුත් දාන්න බලන්න..., කොයි කෙනා මොනා කිව්වත් ගනන් ගන්න එපා ඔයා කරන්නෙ සුපිරි වැඩක්..., ආදරෙයි ❤️ මේවගේ තව ගොඩාක් දේ අපේ දැනුමට එක්කරන්න.., ඔයාගෙ Channel එක තව තවත් දියුනු වෙන්න හදවතින්ම මන් සුබපතනවා..., ජයෙන් ජයම වේවා.., ❤️‍🔥👌😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@kasunkasun443
@kasunkasun443 9 ай бұрын
Budusaranai කොල්ලෝ puluwan vediyata sulochanata wudawu karamu siya karala hari
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ගේ හදල පදිංචියටත් ගිහින් ඉවරයි.....මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/g4C6hauIe66ciM0si=5Hp31NPV5dTuHCIX
@isharafernando4419
@isharafernando4419 2 жыл бұрын
Damith aiye supiri. Oyaga hama video 1k ma balanawa man. Oyata ජයවේවා සහෝදරයා.
@isharafernando4419
@isharafernando4419 2 жыл бұрын
ලංකාවට apu kalakata set wemu aiye. ජයවේවා අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@isharafernando4419 අනිවාර්යයෙන්ම 😍
@tcishanka
@tcishanka Жыл бұрын
Whitewine sauce එකත් එක්ක පට්ට කෑමක් තමයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මරු......😇
@dulithadayarathne-qv2gx
@dulithadayarathne-qv2gx Жыл бұрын
සුපිරි ආ ඔයාගේ වීඩියෝ. හැම එකක්ම බලලා තියෙන්නේ. ජය වේවා. ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇😍🙏
@malithsapumanage431
@malithsapumanage431 2 жыл бұрын
වීඩියෝ එක නියමයි. හැමදාම notification එකක් ආවම අනිවාර්‍යෙන් බලනව...👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@harsha8132
@harsha8132 2 жыл бұрын
අනිවාර්යයෙන් කෝල් කරන්නම් අයියේ..මං ඔයාගේ විඩීයෝ බලනවා..අනිවාර්යයෙන් කොල්ලට ගේ හදන්න උදව්වක් කරනවා..අපි එකතු වෙලා මේ කොල්ලට ගෙයක් හදමු..❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏 අපි දැනටමත් මුදල් එකතු කරන්න පටන් අරන් තියෙන්නේ.....තවත් අමුද්‍රව්‍ය ගණන් යාමට පෙර ඉක්මනින්ම වැඩේ නිම කරන්න ඕනා......මේ නොම්බරයට කෝල් එකක් දෙන්න...... 0750975491 ස්තුතියි 🙏
@kavindumihiranga2945
@kavindumihiranga2945 6 ай бұрын
සුලෝචන මල්ලිට වචනෙකින් හරි උදව් කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම බොහොම පිං
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/g4C6hauIe66ciM0si=DZvt3RDzI93n1gD-
@SubashiniHemmala
@SubashiniHemmala 2 ай бұрын
ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා,මටත් ආසයි බෙල්ලො කන්න,මිට කලින් කාල නැහැ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
දවසක එන්න....
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
නියමයි ..දැක්කද පටන් ගන්නකොටම කඩොල් මුලක fece මාස්ක් එකක් එල්ලිල තිබ්බ..මාස්ක් වලින් පරිසරයම ඉවරයි ..පාරක කිලෝමීටරයක් ඇවිද්දොත් 50ක් විතර ඇහිදින්න පුලුවන් ..දැන් කොරෝනා නෑනේ..සංචාරකයන් මේ වගේ ඔරුවල මේ පරිසරය පෙන්වන්න හානියක් නොවෙන්න කාලා බීලා යන්න වැඩපිළිවෙළ දියුණු කරානම් කොච්චර හොදද..නියමයි අයියා ජයවේවා ඔබට ..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ඒ කනම් ඇත්ත අපේ රටේ මිනිසුන්ගෙ ආකල්පමය වෙනසක් විය යුතුමයි.....එය කල යුත්තේ මොන්ටිසෝරි ළමයාගේ සිටයි......අපේ රටේ මිනිසුන් ගැන කනගාටුයි......🤔
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
@@wishwatiyubaya අනිවාර්යයෙන් 👍
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Ane oyalage chanel aka හරිම සුන්දර ජීවිතය ලස්සන කොළ pata ballo.parisamin
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@upulkumara995
@upulkumara995 2 жыл бұрын
ලන්කාවේ බහුතරයක් නොදන්නා පැත්තක් විවර කරලා ලබාදෙන දැනුම පට්ට.ඒවගේම ඔයා බ්‍රෝ ඒ දැනුම ලබාදෙන්න පට්ට කට්ටක් කනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@DenethKaveesha-z7p
@DenethKaveesha-z7p 5 ай бұрын
බලන් ඉන්න ආසයි මේ වීඩියෝ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@thish104
@thish104 2 жыл бұрын
New Zealand Green lipped mussels r sold for 400 USD a kilo in some restaurants in America . Farm them commercially, There is a good export market for green lipped mussels.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
yes...it's true....😍💛
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
sulochanata api udau karamu baya wanna apa api gayak hadamu👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@chathurawasana478
@chathurawasana478 2 жыл бұрын
Aiye Mama Oyage Video balanawa supuri aththatama Hodai Sulochanath Hoda manussayek ge hadana wedeta help karannam hebei matath ohe avilla malu kellak kala oruwe watayak yanna ona😃😃😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@hashanweerasingha600
@hashanweerasingha600 2 жыл бұрын
Macn ubalata den kiyak withara hambunda mama ethanin eha weda tika karala dennam hebei minisunge hambuna salith ekka mama salli karayek mewe math weda karana kollek rata
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි .........description එකේ විස්තර තියෙනවා......මගේ නොම්බරයට කෝල් එකක් දෙන්න පුලුවන්නම්........ හදවතින්ම ස්තුතියි 😍💛🙏 0750975491
@anndevika1605
@anndevika1605 9 ай бұрын
Meegamuwa kalpauwata aithi dupath keyak thiyenwada,damith sahodaraya..
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
පොඩි ඒවත් එක්ක දහයක් විතර තියෙනවා....
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 2 ай бұрын
ඇත්තටම අහිංසක හොඳ මිනිස්සු .sulochana අහිංසක patai
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි
@adarahitha-6879
@adarahitha-6879 2 жыл бұрын
කලපුවනම් හරිම ලස්සනයි 🤗🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@manojisuru4230
@manojisuru4230 2 жыл бұрын
මීගමුවට ආස හිතුනේ අයියගෙ වීඩියෝ බලලා. මම දැන් මීගමුවෙ ⁣ඉන්නෙ. අයියලව හමුවෙන්න හරිම ආසයි.. 😘🥳🥳
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
වෙලාවක එන්න......මේ මගේ නොම්බරයට කෝල් එකක් දෙන්න. 0750975491😍
@manojisuru4230
@manojisuru4230 2 жыл бұрын
@@wishwatiyubaya කෝල් කරලා නිවාඩු වෙලාවක එන්නම් අයියලව බලන්න..😘😘😘
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@manojisuru4230 අනිවාර්යයෙන්ම 💛😍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@lionnova 👍
@dilankenant6820
@dilankenant6820 6 ай бұрын
mussles, oyster muhuden galawana eka thahanam da? kattiya ehema kiyanawane
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඒක හරියටම දන්නේ නෑ......මීගමුවේ නම් ගලවනවා...
@ravishanvitharana228
@ravishanvitharana228 2 жыл бұрын
Rasa nam aye kiyala wadak na 😊👍🏻 "kiyala wadak na" kiyana eka maru, eka oyata awenika brand icon ekak karaganna.All the best.love your videos 👍🏻👍🏻👍🏻
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@ayomaldiddeniya2290
@ayomaldiddeniya2290 2 жыл бұрын
Manussakama pirinu hadawathak😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@kcpkariyawasam7072
@kcpkariyawasam7072 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ නම් මරු ඈ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@warunarandula304
@warunarandula304 Жыл бұрын
❤❤❤හෝද වැඩක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍......මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/g4C6hauIe66ciM0si=_UZr-Kc5H8NWCgwV
@IshanWithanage
@IshanWithanage 2 жыл бұрын
Supiri knowledge ekak tiyenawa oyata…❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😲............ස්තුතියි ..............🤔
@anndevika1605
@anndevika1605 9 ай бұрын
Oyala godak wasana wanthai,vedio eka balalawath.api sanasenam.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandakelum1148
@sandakelum1148 2 жыл бұрын
මම අයියට කියපු එක සුලෝචනට මේ විඩියෝ එකෙන් කරා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් .....මම සුලොචනට මේ ගැන මුල ඉදන්ම කිය කිය හිටියේ....මම මේ වැඩේ තනියෙන් කර දෙන්නයි හිතුවේ......නමුත් වැඩේ පරක්කු වෙනවා.....ඔයාගේ වගේ comment වලින් මම තවත් දිරිමත් උනා හදවතින්ම ස්තුතියි 💛😍🙏
@tharushanipun5179
@tharushanipun5179 2 жыл бұрын
අයියේ චූටී උපදෙසක් දෙන්නම් ඔයාගේ විඩියෝ සුපිරියටම තියෙනවා විඩියෝ වල සමහර තැන් කොලිටි මදි එක එක හදාගන්න ජය වෙවා🖤🙂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මොන වගේ තැන්ද......වීඩියෝ quality එකද ......editing quality එකද......මට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න......වරද හදාගන්න .... හදවතින්ම ස්තුතියි 💛😍🙏
@prageethmadusanka5749
@prageethmadusanka5749 2 жыл бұрын
අයිය සුලෝචන එක්ක දිගටම වීඩියෝ දාන්න ඒව බලන්න ආසයි කට්ටිය මාලු අල්ලන ඒව දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@pathumgperera1299
@pathumgperera1299 11 ай бұрын
Good job brooo pana
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Ай бұрын
From korea hama vedio ekakma balanawa ayya jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MaskTork.
@MaskTork. 2 жыл бұрын
Great connect auncle. Please set closs captions on english. But you're videos are best for international audience
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thank you so much ......💛🙏
@DaneshMadhumal
@DaneshMadhumal 25 күн бұрын
කලින් විදිහට විඩියෝ එඩිට් කරලා දාන්න . එව ලස්සනයි..❤
@wishwatiyubaya
@wishwatiyubaya 24 күн бұрын
ස්තුතියි 👍
@roommusic9544
@roommusic9544 2 жыл бұрын
සුලොචන කියන්නෙ එකෙම්ම වැඩ්ඩෙක් 🐬
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛😍👍
@niroshanabesinha907
@niroshanabesinha907 2 жыл бұрын
හායී අයියන්ඩී.. මේවගේ video තව ඕනේ..❤️😘
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍💛🙏
@arqammiqdhadh7916
@arqammiqdhadh7916 6 ай бұрын
Green mussels miladiganna berida
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මේ දවස් වල නෑ......
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Uba harima lassana minihek ban
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 🙂
@DAMITHFERNANDO-i3h
@DAMITHFERNANDO-i3h 9 ай бұрын
Damith.......lassanai...Good luck
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks 💖
@Eraanweerasinghe
@Eraanweerasinghe 2 жыл бұрын
රට වෙනස් කරන්න පුළුවන් . ඒත් ඒක කරන්න පුළුවන් අයට ඉඩ දෙන්නෑ. දේශපාලුවෝ ඒ තරමටම රට අව්රුදු ගානක් කෑවා. මොනා කරන්නද අයියේ. උපරිම උත්සහ කරමු ඉන්න කාලෙ රට වෙනස් කරන්න . ජය ඔබට 💟
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි උත්සාහයක් ගමු.......අනාගතය වෙනුවෙන්.💛🇱🇰
@ireshnimantha9347
@ireshnimantha9347 6 ай бұрын
Aththatama ayye fishing hunting valata asa hithenava ayyage me video valin mathe Asama vadak thamay me fish hunting
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@vippodda1616
@vippodda1616 2 жыл бұрын
Ane dhukai sulochana ayye mata oya gana mara dukai puluwan kattiya udau karanna sulochana ayyata
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි උත්සාහයක් ගමු......වරදින්නේ නෑ......💛😍💛
@gaveeshasenaratne7423
@gaveeshasenaratne7423 2 жыл бұрын
සුලෝචන වගේ අහිංසක මිනිස්සුන්ට තමා දමිත් අයියෙ හරියන්න ඕනි මේ ලෝකෙ♥️ හදවතින්ම සුභපතනව සුලෝචනගෙ වැඩේට♥️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@S.L.Y.B
@S.L.Y.B 2 жыл бұрын
සුලෝචන හොඳ ධෛර්යමත් කොල්ලෙක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@pradeepsamanda6750
@pradeepsamanda6750 2 жыл бұрын
patta aiya ❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@hakeemrock8431
@hakeemrock8431 2 жыл бұрын
ආයුබෝවන්. සුභ සන්ධ්‍යාවක් සහෝදරයා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ආයුබොහෝවේවා 😍💛🙏
@lahiruthushara6586
@lahiruthushara6586 2 жыл бұрын
Deewara janathawa mona tharam wehesa wenawada kiyala jeevithe geniyanna aiyage me video baluwahama minissunta therenna ona👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@samanthamadushanka7885
@samanthamadushanka7885 2 жыл бұрын
Niyamai damith & silochana aiya.kiyala wedak me👍👍👍😆
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
අනිවාර්යයෙන් කීයක් හරි එවනවා..☺👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@danu5748
@danu5748 Жыл бұрын
ඔය දෙන්නට කවදාවත් වරදින එපා. ජේසු පිහිටයි 🥰🥰🥰🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@S...M.
@S...M. 2 жыл бұрын
mawa mathakda😊oyage den videos marama lassanai ❤balanna asai aththamai❤jayen jayama wewa❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ඔයා නේද මම කියවනවා වැඩියි ....කට වැඩියි....කියලා කිව්වෙ.....🙏💛 හදවතින්ම ස්තුතියි 😍
@S...M.
@S...M. 2 жыл бұрын
mmm ow den nam mata oyagen samawa ganna tharamatama oya wede hodatama krnawa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@S...M. එහෙම සමාවගන්න ඕනේ නෑ.....මගේ වරද පෙන්වා දීමම .....මට හයියක්.... ස්තුතියි 😍
@Sampath.1234
@Sampath.1234 3 ай бұрын
සුපිරී බ්‍රෝ 💞
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@anjanarajapaksha1952
@anjanarajapaksha1952 2 жыл бұрын
Sulochana ubata bokkenma support
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
අපි එකතු වෙමු අපි එකතු වුණොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ අනිවාර්යෙන්ම ගේ හදන්න පුළුවන් වෙයි ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@1club931
@1club931 2 жыл бұрын
මේ වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❣️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛😍🙏
@harshanalin3505
@harshanalin3505 Жыл бұрын
Oyage wedasatahanakata meka balana pirisakuth ekathu karagena episode ekak karanna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු.............👍
@sahanpriyaranawaka6467
@sahanpriyaranawaka6467 2 жыл бұрын
Oya bellonge katu valin godak nirmana haduwahaki lamps wage eew ebay aliexpress vala hodagaankt sell krann puluwan wei
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
💐😃 සුලෝචන වෙනුවෙන් කල ඉල්ලීම සාර්ථක වේවා ! මටත් සුලෝචනගෙ ගෙදරට සහයෝගයක් දෙන්න දවසක පුළුවන් වේවා ! 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛🙏
@niroshanasl285
@niroshanasl285 2 жыл бұрын
සහොදරයා ගේ හදන්න කවුරු හරි එයාට මුදල් දෙන්න ප්ලුවන්නම් මම සුපිපි වඩු බාස් කෙනෙක් මෙසන් බාස් කෙනෙක් මුදල් අය කිරිමකින් තොරව දෙන්නම් මෙසන් වැඩ යකඩ වැඩ වඩු වැඩ ඔනම වැඩක් එයා කරලා දෙනවා නොමිලේ ❤❤😘😘😘🙏🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏 විස්තර ටිකක් කතා කරගමුද..... මේ මගේ නොම්බරය ....මට කෝල් එකක් දෙන්න......0750975491 මුදල් දෙන්න කීප දෙනෙක් මට කතා කලා මුදල් ලැබුන විගස වැඩේ පටන් ගන්න ඕනා ඉක්මනටම....... ස්තුතියි 🙏
@sllokuu4468
@sllokuu4468 2 жыл бұрын
කතාව ඇත්ත බං සමහර රටවල්වල පාර අතුගාන මනුස්සයත් වැඩට එන්නෙ කාර් එකේ😥
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්.....අපිව අසරණ කරලා තියෙන්නේ.....ඉතිහාසය පුරාවටම....😥
@sanjayamadhumadhawa
@sanjayamadhumadhawa 2 жыл бұрын
අයියා අසනීපෙන් වගේ.. නියමයි වීඩියෝ එක💜️🤭
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ගිය සතියෙම පොඩ්ඩක් අසනීපයෙන් හිටියේ.....දැන් අවුලක් නෑ.... හදවතින්ම ස්තුතියි 💛😍🙏
@sanjayamadhumadhawa
@sanjayamadhumadhawa 2 жыл бұрын
@@wishwatiyubaya අයියගෙ නිහතමානීකමයි සුලෝචනගෙ අහින්සක කමයි මරු💜️ අසාවෙන් බලනව.. ආයෙ ඉතින් කියලා වැඩක් නෑ.. gg❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@sanjayamadhumadhawa හදවතින්ම ස්තුතියි 😍💛🙏
@maduradakumpitiya9840
@maduradakumpitiya9840 2 жыл бұрын
Aiye oya kawati kiyana ewun wath kanna puluwanda
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
පුලුවන් .........👍
@LahiruDissanayaka-i8d
@LahiruDissanayaka-i8d 10 ай бұрын
Mn oyage godaa video asawen banawa aiye bs oyatath
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gamingtrick4717
@gamingtrick4717 2 жыл бұрын
බෙල්ලො රසට වාඩා ගුනායි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@ashenmadusara9530
@ashenmadusara9530 2 жыл бұрын
කියල වැඩක් නෑ සුපිරී ඈ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@priyanthakurugalaarachchi5505
@priyanthakurugalaarachchi5505 2 жыл бұрын
Sulochana💗💗💗
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@samankumara2688
@samankumara2688 3 ай бұрын
චරිතයක් තමයි උබ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@shanadosri
@shanadosri 2 жыл бұрын
මොකද කියන්නේ කට්‍ටිය හදමුද ගේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍🙏
@MrMAPTJayasekara-UniversityofK
@MrMAPTJayasekara-UniversityofK 2 жыл бұрын
Excellent job bro. Nice videos.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 💛
@dilshansampth5517
@dilshansampth5517 2 жыл бұрын
නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@dushandanu687
@dushandanu687 2 жыл бұрын
Hagim wadak na bro me ahanna kochara kattiya innawada migamuwe oya kalapuwa nodakka eka pennauwam e sulochanata ge aurudden goda dannapuluwan 😢❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ....😍
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
මචං Ads play කරලා support එකක් දුන්නා. සුලොචනටත් සලකන්න ඕනෙ ❤💰💵💶💷
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි ......😍💛🙏
@DILA.X
@DILA.X 2 жыл бұрын
විඩියෝ එක මරු අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@rasikapriyangani2594
@rasikapriyangani2594 Жыл бұрын
Denna puluwan wayarin karana dawasara kiyanna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ගේ හදලා ඉවරයි .....පදිංචියටත් ගියා.... මේ තියෙන්නේ වීඩියෝව kzbin.info/www/bejne/g4C6hauIe66ciM0
@tharushaedirisinghe651
@tharushaedirisinghe651 2 жыл бұрын
Video eka nam maru ayye.😗💛 Eth duration eka hdtn madi ayye 😪 issara asawen beluwa 25/30 minutes video daddi. Ehema dnnko short nokara 💔
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එක එක content අනුව duration වෙනස් වෙනවා......ඔබ කියන දේ මට තේරෙනවා ......duration එක වැඩි සහ අඩු යන දෙවිදියෙන්ම වීඩියෝ ගේන්න වෙනවා......වැඩි පැත්තට තියෙන content කරන්න බලන්නම්.... ස්තුතියි 💛😍🙏
@tharushaedirisinghe651
@tharushaedirisinghe651 2 жыл бұрын
@@wishwatiyubaya 🙈😍
@priyankahesadi1680
@priyankahesadi1680 2 жыл бұрын
Apita puluwanda sulochana balanna anna puluwanda?👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍 මේ නොම්බරයට කෝල් එකක් දෙන්න .....0750975491 ස්තුතියි 👍
@S...M.
@S...M. 2 жыл бұрын
aniwareyen api udaw kramu aiye mama kemethi mama inne pita rata aniwareyen mama kemethi e aiyata udaw krnna❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි ....💛😍🙏 මේ නොම්බරයට කෝල් එකක් දෙන්න......0750975491 අපි ලගදීම වැඩේ පටන් ගන්නයි ඉන්නේ.....කීප දෙනෙක්ම උදව් කලා......තවටිකක් මුදල් එකතු කරලම වැඩේ පටන් ගන්නවා..... ස්තුතියි 🙏
@S...M.
@S...M. 2 жыл бұрын
Aniwareyen mama call krnna me නොමිබර ekata wtshep thiyenwada
@S...M.
@S...M. 2 жыл бұрын
Mamath aniwareyen kemethi udaw krnna api wisthara katha krgamu mama call krnna
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@S...M. මේ නොම්බරයේ whatsapp තියෙනවා 0712118559.... ස්තුතියි
@Musica43510
@Musica43510 Жыл бұрын
ජය වේවා දෙන්නටම
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@rumeshmunasinghe1092
@rumeshmunasinghe1092 2 жыл бұрын
සුපිරි video එක. මීගමුවෙ කොහෙද ගන්න තියෙන්නෙ. කීයක් විතර⁣ වෙනවද මේව
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවේ වෙරල ලෙල්ලමට එන්න.....හැබැයි හැමදාම නෑ....😍
@yasasravindu6990
@yasasravindu6990 2 жыл бұрын
aiye mage athe nam salli na. hodat idala math jeewithe adiyatm watuna kenek. ge hadana dawaska kiynna athdawwak denna ennam
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරි ඔයාගේ හදවත......💛 හදවතින්ම ස්තුතියි 😍💛🙏
@IreshaKumuduni-b5w
@IreshaKumuduni-b5w Жыл бұрын
අය්යේ ඔයා මීගමුවේ කොයි පැත්තෙද ඉන්නේ ..මම නම් මීගමුවේ මුන්නක්කරයේ ඉන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මම පිටිපන
@yasananuradha5816
@yasananuradha5816 2 жыл бұрын
Okata Korean aya kiyanne honap kiyala.oka oita vada loku wenawa godak rasai oka pana thiyena deyak nemeai..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ඔබගේ දැනුම බෙදාගැනීම සම්බන්ධව 😍💛🙏
@priyanthakurugalaarachchi5505
@priyanthakurugalaarachchi5505 2 жыл бұрын
Ammo goda dawasakin sulocaha maruuuuu
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@tharidu5193
@tharidu5193 2 жыл бұрын
Math kala thinawa godak rasai 😘😘
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒ වගේම ගුණයි .......😍
@dishongayahsfanando8137
@dishongayahsfanando8137 Жыл бұрын
E kibulek pennahm ko aiye ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ හරියෙ නෑ.....
අරුම පුදුම ජීවියා සොයාගිය ගමන..😲
18:48
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 82 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
VLOG 47 | පතල 💎
7:43
Avidimu
Рет қаралды 5 М.
මා ඔයෙන් අල්ලපු නිල් අණ්ඩෝ  Traditional Recipe 👣😍 🍽
26:37
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 113 М.
පාලම යට කොල බෙල්ලො | palama yata Green mussels  @wishwatiyubaya 😲🤿🎯
40:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 225 М.
ජපන් නඹේ අපේ රසට කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish   🇯🇵🇱🇰
19:54
බූවලු රසම් ධීවර පදමට | Octopus Rasam | Spicy Octopus Soup | @wishwatiyubaya 🥣🐙😋
28:33
ධීවර වඩිච්චිය | ශක්ති පානය | සීනි වඩිච්චි
16:16
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 62 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН