Ground එකේ වට 5ක් දුවන්න පුලුවන් අය විතරයි මගේ ආයතනයට සේවකයන් විදියට බදව ගන්නේ - Hari tv

  Рет қаралды 69,922

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 180
@yohandinuka4711
@yohandinuka4711 Жыл бұрын
ලංකාවේ සෑම බැටරියක්ම මගෙ වෙන්න ඕනී කියුවහම මම හදවතින්ම කියුවා සාදු සාදු ඒ අදහස ඒකාන්තයෙන්ම ඉටූවෙන්න ඕනා කියලා.. ඔබ තුමාට ජය තෙරුවන්සරනයි !!!
@elawalukotuwa6073
@elawalukotuwa6073 Жыл бұрын
ඔබතුමාගෙ බැටරි ලොකයේ හැමොමට ලබාදෙන්නට හැකියාව ලැබේවා
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
මේ කතාව ලංකාවේ o/l වලින් ජීවිතේ අත්හරින හැමෝටම ලොකු පාඩමක්.
@nadeeshajeevani4129
@nadeeshajeevani4129 Жыл бұрын
Anivaren
@withanageperera6928
@withanageperera6928 Жыл бұрын
@@nadeeshajeevani4129 rr
@arjunagamage4573
@arjunagamage4573 Жыл бұрын
Pp
@jayanijayani691
@jayanijayani691 Жыл бұрын
ලහිරු ගේ වැඩ සටහන් බලන්න ආසයි. නිදහසේ ඔහුට කතා කරන්න ඉඩ දෙනවා. වැඩ සටහන් බලන අපිට ආසාවෙන් ඒක අහන්න හිතෙනවා. මේ වැඩ සටහන හරි වටින, වැදගත් එකක්.
@pandukahiran
@pandukahiran Жыл бұрын
ekata Chamuditha 🤮
@arunamadhushanka4165
@arunamadhushanka4165 Жыл бұрын
@@pandukahiran අපෝ ඔව්..ලැට්ටෙකක් ඒකනං
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 Жыл бұрын
ඉතාමත් හොඳ interview එකක් ජිවිතේ ගොඩක් දෙවල් ඉගෙනගන්න පුළුවන් .ලංකාවෙ නිශ්පාදනවලට අපි හැමෝම අත දිය යුතුයි. ජේසු පිහිටයි ඔබට .
@40s19
@40s19 Жыл бұрын
සුපිරි චරිතයක්. ප්‍රියමනාප මහත්මයෙක්. ජයෙන් ජයම වේවා. ලහිරු වැඩසටහන පට්ට හොඳේ. තාම භාගයයි බැලුවෙ.බලන ගමන් ඉන්නෙ. වචනයක් වත් හැලෙන්න නොදී.👍
@thamalravindudesilva5576
@thamalravindudesilva5576 Жыл бұрын
"Ground එකේ වට 5ක් දුවන්න පුලුවන් අය විතරයි මගේ ආයතනයට සේවකයන් විදියට බදව ගන්නේ" - Supiri!!!!!!!
@thakshalaashen2688
@thakshalaashen2688 Жыл бұрын
මැරතන් එකකට ද 🤣🤣🤣🤣
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
මම O/l ෆෙල් එත් මට වැඩක්ම නැ මම තනියම නැගිට්ටෙ කාගෙවත් මගපෙන්විමකින් තොරව මහන්සියෙන් දෙයක් ඉගෙනගන අදටත් කාට හො උදව්වක් වෙමින් එක සතයක් නය නොවි රැකියවක් කරනව
@srimathijayarathne3467
@srimathijayarathne3467 Жыл бұрын
හරිම ප්‍රිිිියමනාප චරිතයක් .අහන් ඉන්න ආස හිතෙන හරිම අව්‍යාජ චරිතයක් .හැමෝටම හොඳ ආදර්ශයක් ඔබතුමා ....🙏🙏🙏🙏
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
ආසාවෙන් ඇහුවා,බැලුවා .වටිනා මනුස්සයෙක් ගැන ..අපූරු කතාව . ස්තුතියි ලහිරු .
@jayaruwansamarathunga2684
@jayaruwansamarathunga2684 Жыл бұрын
පුදුම ආශාවෙන් මේ වැඩ සටහන බැලුවෙ. ඔබතුමා සිතන පතන සියල්ල තව තවත් සාර්ථක වේවා ......!
@sriyanandabambarawana6119
@sriyanandabambarawana6119 Жыл бұрын
Supiri, ඔහොම අය තමා interview කරන්න ඕනේ, මිනිස්සු හැදෙන්න, හරි හරියට.
@padmika1
@padmika1 Жыл бұрын
👍👍👍🔥🔥🔥
@kaushalyafernando7185
@kaushalyafernando7185 Жыл бұрын
What a proud Sri Lankan . Respect you. God bless you 🙏 ❤
@talkwithpubudu3313
@talkwithpubudu3313 Жыл бұрын
සුපිරි චරිතයක් ඔබතුමාට බොහොමත්ම ස්තූතියි මේ වගේ චරිත සමාජයට හඳුන්වාදෙන වට
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 Жыл бұрын
ෂා...හරිම ප්‍රිය මනාප මහත්මයෙක්.කථා කරන්න ආසයි.ජය වේවා!
@pradeepm138
@pradeepm138 Жыл бұрын
මේ වගේ රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්න එක ගැන ලොකු සතුටක් දැනෙනවා 🥰
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
ඔවි.....නොනිදා දකින හිින හරිම බලවන්තයි...💪 දිරිමත් තරැණයින්ට ඔබතුමා පරමාදර්ශයක් වෙිිවා....🌹👍🌹❤️👍
@raviseneviratne8846
@raviseneviratne8846 Жыл бұрын
Really proud and wonderful interview. Wishing Danushka all the very best for his future endeavours. Be Lankan,Buy Lankan Products.
@RKSBoas
@RKSBoas Жыл бұрын
අදහන්න පුළුවන් කෙනෙක්. හැබැයි මේ වගේ අය කලිනුත් මම දැකලා තියෙනවා මුලින් කියපු කරපු දේවල් නෙවෙයි කල්යද්දී මුදල් වැඩි වෙද්දී කරන්නේ. උදාහරන ගොඩාක් තියෙනවා. එකක් කියනවානම් මයික්‍රෝ කාර් නිෂ්පාදන පටන් ගන්නකොට කිව්වේ මම හදන්නේ පොඩි මිනිහටයි ලොකු මිනිහට ලෝකයේ ඕනේ තරම් කාර් හදනවා කියලා. මම මෙතුමාට දොස් කියනවා නෙවෙයි. හුගාක් අයට මුල අමතක වෙනවා.ඔබට ජයම වේවා
@harsharathnayake585
@harsharathnayake585 Жыл бұрын
ධනුක මහත්තයා මම මේක finland ඉදන් බලන්නේ,මෙහේ system එකත් ඔබතුමාගේ වගේමයි
@dhanushkabandara4578
@dhanushkabandara4578 Жыл бұрын
ආසාවෙන් බලපු වැඩසටහනක් ..... ඔබතුමාට ජයෙන් ජය...
@Zenepic
@Zenepic Жыл бұрын
මං කැමති වැඩ කරන්න ...මේ වගෙ කම්පැනි එක්ක...🥺💕
@madushan2.0
@madushan2.0 Жыл бұрын
මාත් සගෝ..මේ වගෙ වෙනම විදියට ජීවීතේ දිනපු අයගෙ කම්පැනි වල ඕනිම දෙයක් කරන්න මාත් පට්ට කැමතියි ❤️😇
@NipunaSankalane
@NipunaSankalane Жыл бұрын
මෙතෙක් ආපු අයගෙන් ආපු සුපිරිම පුද්ගලයෙක්. ❤
@warsil3735
@warsil3735 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@lasitharajapakshe8525
@lasitharajapakshe8525 Жыл бұрын
Pasindu malli uba goda kollo me mahaththaya ekka hitiyoth 💪 Jaya vewa❤ oba depalatama❤
@nishanthajayawickrama270
@nishanthajayawickrama270 Жыл бұрын
මෙතෙක් මාදුටු ජීවිතේ දිනපු සුපිරි චරිතයක් සහ ලහිරු මෙහෙයවපු. කලීන වටිනා වැඩසටහන ❤ ජයවේවා
@aishpraba5103
@aishpraba5103 Жыл бұрын
Motivational speech
@danu5748
@danu5748 Жыл бұрын
හරියටම හරි. පොලිසියේ ඉන්න කාලකන්නි උන්ටත් වට පහක් දුවන්න දෙන්න ඔනෙ බැරිඋන්ව එලවන්න ඔනෙ. ලංකාවේ ජානාදිපතිට ඔක කරන්න කොන්ද පන තියෙන්න ඔනෙ. ඔබට ජයවේවා තවතවත් දියුණු වේවා. ජේසු පිහිටය.
@sahanathukorala1121
@sahanathukorala1121 Жыл бұрын
You are like a FATHER ❤️🙏; You are like a university💜; Personally I got lot of things; Really appreciated; really respect gentleman; go ahead; win the word; You can do it; all the best; ☸️🙏.
@chathurapradeep8957
@chathurapradeep8957 Жыл бұрын
වැඩ දාන වඩුවට මොන ලැලල්ත් එකයි බ්‍රෝ ❤❤❤❤
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 Жыл бұрын
මොනවා හරි කරලා මෙතුමා මෙතන ඉන්නවා..... ජයවේවා 👍👍❤
@karlweerawansa6772
@karlweerawansa6772 Жыл бұрын
Good on you. Inspirational. Good luck to you. Hopefully generate more jobs for youngsters. Well done👍👍👍👏👏👏👏🙏🙏🙏
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
ගොඩ කාලයකට පස්සේ මනුස්සකම දැක්කා වෘයපාරය දියුණුවෙන් දියුණුවට පත්ව ඔබටත් රටෙ තරුණ පරපුරටත් යහපතක්ම වේවා.. !! 🙏🙏
@Nature60810
@Nature60810 Жыл бұрын
mamath3years cours auto electrical kale , rata hitiya covid 19 nisa job neti una , den wayasa 49? den dawasata 1500 ta weda,😢, Obathumata jayen jayama wewa...!
@redpanda934
@redpanda934 Жыл бұрын
Kaluthara apita adambarayak... Good luck..
@arunaathulathmudali1035
@arunaathulathmudali1035 Жыл бұрын
මාර වැදගත් මනුෂ්‍යයෙක් ...ජය වේවා ..
@rsdtraju8743
@rsdtraju8743 Жыл бұрын
Your a good leader respect you sir
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
නියමයිනේ ඉන්ටර්විව් එක,🌷🌷🌷👍👍
@rasikamanoj8614
@rasikamanoj8614 Жыл бұрын
අපේ දිස්ත්‍රික්කයේ මහත්තයේක්‌ ජයවේවා ඔබ තුමාට හදවතින්ම සුබ පතනවා ❤❤❤
@fazlymowjood8937
@fazlymowjood8937 Жыл бұрын
This is one of your BEST interviews I have watched ❤
@warsil3735
@warsil3735 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@TruthSeekerUK9
@TruthSeekerUK9 Жыл бұрын
This is by far your best interview. This man has the ability to connect with others instantaneously. He also speaks his mind and is honest. Wish him all the best.
@hansajaabeygunawardana5217
@hansajaabeygunawardana5217 Жыл бұрын
Proud student of royal institute ❤
@sumanaathale
@sumanaathale Жыл бұрын
ගෙවල්වල සවිකරන සුරියපැනල් ( සෝලා චාජර් බැටරි) වලින් චාර්ජ් කරන බැටරි හදන්න පුලුවන් ද ලන්කාවට චිනෙන්නෙ මේවා ගෙන්නෙ ඒ නිසා ලන්කාවෙ නිශ්පාදනය කරන එකක් නම් කොච්චර වටිනවද
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඔබ කියන කතාව හරි ඒක තමයි වෙන්න ඕන ❤❤❤❤❤👍
@chathurabuddika9123
@chathurabuddika9123 Жыл бұрын
ජිවිතෙ අත් හරින්න එපා තමන් ගැන විශ්වාස කරන්න ..ඒක මේතුමාගෙ කතාවෙන් හැමොටම ආදර්ශයක්
@donmadhawa
@donmadhawa Жыл бұрын
Practical creator ♥️
@JpanLIFE35447
@JpanLIFE35447 Жыл бұрын
Obathumata puluvan budusaranai ❤
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 Жыл бұрын
whole conversation just like a motivation program. it was very interested to hear your story.may you be more successful.
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 Жыл бұрын
මම පිලිගන්නවා ඔබ තුමා කියන හැමදේම.... අපේ අධ්‍යාපන යත් ඒ වගේම ඒ අධයාපනයෙත් බිහිවනු දෙමාපියන් අපේ ලමා පරපුර විනාශ කරනවා
@asankab.g7764
@asankab.g7764 Жыл бұрын
lankawe mata wada karanna puluwan kiyala hithena company ekak wage kiyala mata hithuna. sir hari talents thiyenne certificates wala newei, daraganeema matha, hakiyawa matha. math kamathiy mekata sambanda wenna, wadak karala pennanna.
@hwcdayal.7913
@hwcdayal.7913 Жыл бұрын
SUPERB... EXCELLENT..BRILLIANT 👏 👏 👏
@vajirakumara3866
@vajirakumara3866 Жыл бұрын
නියමයි❤
@bindushagunawardhana385
@bindushagunawardhana385 Жыл бұрын
respect... boss...❤️
@kulatungaamarasooriya718
@kulatungaamarasooriya718 Жыл бұрын
Ahagena inna asa hithena kathawak
@sanjayasamaranayake8271
@sanjayasamaranayake8271 Жыл бұрын
Mr ලහිරු මේ වගෙ වියාපරිකයෝ promote කරන eka ඉතා හොඳයි but ඔබ binery trading promote කරන eka තව දුරට හොයලා බලන්න.මම දන්න විදියට ලන්කාවෙ central Bank approval cripto currency or Binary trading වලට නැහැ .Lanakawe USD නෙතිව කොහොමද invest කරන්නේ ?
@rasikamudalige217
@rasikamudalige217 Жыл бұрын
Such an inspirational story ❤️❤️
@mallikaramayakataragama5728
@mallikaramayakataragama5728 Жыл бұрын
තෙරුවන් සරණයි .
@lasindup5
@lasindup5 Жыл бұрын
අපේ ඉස්කෝලෙ පොරක්❤️😍 Crusader
@binulokukumarage1343
@binulokukumarage1343 Жыл бұрын
Excellent personality
@sanjayakumara3081
@sanjayakumara3081 Жыл бұрын
Niyamai hodama kathawak..ahnna watinawa.
@janakapradeep9636
@janakapradeep9636 Жыл бұрын
Sir mama rajaye office ekaka wada.padiya 40i.upadi job ekak.man ainwela ennada 100000ye padiyata.kamatinam aththatama enawaa.
@shanakafernando5068
@shanakafernando5068 Жыл бұрын
Obatumata jaya wewa Mage daruwek ennawa A L karapu vacancy tiyenawada Obatumage cumpani eke.
@shedrinafernando6377
@shedrinafernando6377 Жыл бұрын
හරි Tv 1කේ ඉන්ටවිවු කලාට වැඩක් නෑ මොකද ගෙනල්ලා කතාකරන අයව සම්භන්ද කරගන්න විදිය සහ ඒ මාර්ඟය කියන්නේ නැතුව කොච්චර ඉන්ටවිව් කලත් වැඩක් නෑ. (දැන් සම හරක් කියයි චැනල් එක නොබලා ඉන්න කියලා, ඒත් සමාජය ගොඩ ගන්න උත්සහයෙන් කරන වැඩක් කිව්වට සම්භන්ද කරගන්න විදියක් ගොඩක් ඉන්ටවිවුස් වලදී කියන්නේ නෑ 😂)
@chamudithamalshan349
@chamudithamalshan349 Жыл бұрын
Aththa
@chathurangabandara2781
@chathurangabandara2781 Жыл бұрын
Puluwannam me sar inna thenak kiyanna plzzzz
@shalikasandaruwan4097
@shalikasandaruwan4097 Жыл бұрын
මෙතුමව කොහොමද සම්බන්ධ කරගන්නේ
@sameeradilhara9833
@sameeradilhara9833 Жыл бұрын
Jaya wewa budusaranai Oba tumata
@ruwanigamage852
@ruwanigamage852 Жыл бұрын
Inspiring. All the best. Enjoyed his conversation and leant a lot
@kasunakash8856
@kasunakash8856 Жыл бұрын
හතිය තියෙන මම🙂
@erandirathnayaka2982
@erandirathnayaka2982 Жыл бұрын
Maath kmathi sir wada krana
@gunathilakeud8834
@gunathilakeud8834 Жыл бұрын
Wow japan tech.apea kenek.ekek kiyanna beri nisa.
@namalvlogs2708
@namalvlogs2708 Жыл бұрын
Lahiru aiye me company eke number ekak dennkk
@chameeralakshan5618
@chameeralakshan5618 Жыл бұрын
Ayye...me sirwa contact kara ganna widiyak nadda
@chandimayatawara3415
@chandimayatawara3415 Жыл бұрын
superb wel done brother ❤️
@athulaudayanga7911
@athulaudayanga7911 Жыл бұрын
methuma contact karaganne kohomada
@dilshaniwansapura4890
@dilshaniwansapura4890 Жыл бұрын
Muththayiya sir gennakooo
@jayalathjayantha2175
@jayalathjayantha2175 Жыл бұрын
Niyama athdekim athi mahathmayek yahapath anagathayak
@chathurangabandara2781
@chathurangabandara2781 Жыл бұрын
Ane me sar gawa wedata yanna oni lahiru aiye
@gunathilakeud8834
@gunathilakeud8834 Жыл бұрын
Wow niyama manussayek.
@binarakavishan9501
@binarakavishan9501 Жыл бұрын
සම්බන්ද වෙන්නේ කොහොමද
@supunmadusanka6315
@supunmadusanka6315 Жыл бұрын
Sir job vacancy nedda oyage company eke
@nethuli001
@nethuli001 Жыл бұрын
මම හිතුවෙ සිකියූරිටි කම්පණියක් කියල
@DineshDili-CookingArt
@DineshDili-CookingArt Жыл бұрын
Comment දැක්කම දුකයි බං අපේ රට ගැන
@acommonman7950
@acommonman7950 Жыл бұрын
sirwata 😂
@Eluckytravle
@Eluckytravle Жыл бұрын
Aniwarenma gobba haththa
@sasafoods3179
@sasafoods3179 Жыл бұрын
Mama me dawas wala duwanna labana aurudde ennawa
@sajithrangana191
@sajithrangana191 Жыл бұрын
Kaluthara 👍👍
@AGRITECHWONDER
@AGRITECHWONDER Жыл бұрын
Labour department walin ehema paninn ndd
@thiliniabeywickrama2697
@thiliniabeywickrama2697 Жыл бұрын
Ela niyamai sir. Jaya.
@minulacoolsoul7221
@minulacoolsoul7221 Жыл бұрын
Great thinking ❤️❤️
@thilinigunathilaka9504
@thilinigunathilaka9504 Жыл бұрын
How can I contact him?
@ireshadilrukshi6353
@ireshadilrukshi6353 Жыл бұрын
Mr.Danuka, wage minissu lankaawata manik.......
@anomadamayanthi7391
@anomadamayanthi7391 Жыл бұрын
Ane supiri harima asawen ahuwe
@dhauskasadaruwan9001
@dhauskasadaruwan9001 Жыл бұрын
Mevage ayathanayaka mevage hithana manussayek gava apitath vadakara na thibba am apith ada minissu
@businesslife2745
@businesslife2745 Жыл бұрын
Good boss❤️🙏
@shanonfaber324
@shanonfaber324 Жыл бұрын
Me sirge nomber eka ganna vidiyak thiyenawada
@travelboys6959
@travelboys6959 Жыл бұрын
කොහොමද සම්බන්ද වෙන්නේ ෆෝන් නම්බරයක්වත් නෑනේ
@nimvin7079
@nimvin7079 Жыл бұрын
💛සුපිරි
@anomagamage7563
@anomagamage7563 Жыл бұрын
Mn කැමති me sri ge ආයතනය වැඩ කරන්න ,khomada join වෙන්නේ
@sdvlog69
@sdvlog69 Жыл бұрын
වට 5 දුවන්න පුරුදු වේයන්
@shathikumari2533
@shathikumari2533 Жыл бұрын
Wata 5 k පුරුදු wela යන්න .
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
I’m very impressed you Sir I want to join with you for getting better future business parsons will you please send me a link to follow up. Thanks sir 🎉
@chathurangalakmalfonseka2125
@chathurangalakmalfonseka2125 Жыл бұрын
මොකක්ද මෙයාගෙ බැට්රියේ නම් අපිටත් ගන්න
@achinifernando8782
@achinifernando8782 Жыл бұрын
Thawat dawesake gennanna me mahatmeyawe
@nimsaragunathilakafoundati3985
@nimsaragunathilakafoundati3985 Жыл бұрын
Super👌
@lasithadhananjaya2050
@lasithadhananjaya2050 Жыл бұрын
Fantastic 🎉
@akilaishara8570
@akilaishara8570 Жыл бұрын
මටත් ජොබ් එකක් හොයගන්න උදව් කරනවද? ලොකු උදව්වක්
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,2 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,2 МЛН