No video

මගෙම සල්ලිවලින් කාර් එක ගත්තෙ වයස 16දි|කප්රුක පටන්ගත්තෙ සතයක්වත් වියදම් නොකර|වැරදීම්වලින් ඉගෙනගත්තා|

  Рет қаралды 81,703

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

ලංකාවට E Commerce සංකල්පය හඳුන්වා දුන් කප්රුක නිර්මාතෘ දුලිත් හේරත්| ඇත්ත පැත්ත

Пікірлер: 205
@RS-hs6ni
@RS-hs6ni Жыл бұрын
Why is everyone blaming him? We want entrepreneurs like him. ආණ්ඩුවටම බැන බැන ඉන්නෙ නැතුව රටට දෙයක් කරන්න බලනව නම් තමයි හොද. He is a good inspiration to ones who are expecting to become entrepreneurs. ලිං මැඩි මාන්සිකතවයෙන් අයින් වෙලා හිතමු.
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 Жыл бұрын
මොන දේ කරත් වැඩක් නෑ ආණ්ඩුවේ උන් හොරා කනවා නම්.... ඒව හිතන්න මොළයක් ඔන.... එක එක ලින් මැඩී නෙවෙයි
@dsengineering145
@dsengineering145 Жыл бұрын
🤣😂
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 Жыл бұрын
මම කවදාවත් මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යයකින් කෙනෙකුට මෙහෙම කියන්නෙ නෑ.කප්‍ රුක හරහා මගෙ ලොකුදුව එංගලන්තයෙ ඉදල එයාගෙ දරුවන්ට මී කිරි හට්ටි දෙකක් ඇනවුම් කරල තිබුණා.ඒවා කල් ඉකුත් වෙන බව සදහන් කරලා තිබුණේ ඒක අපට ගෙනත් දුන්න දවසෙ.මේව එයාල නොදැක ඉන්න විදියක් නෑනෙ.මී කිරි කියල නෑ ඒ වට ලංකාවෙ මුදලින් ගෙව්වට වඩා ලොකු මුදලක් යනවා.පට ඒ කිරි හට්ටි දෙකම විසි කරන්න වුනා.මොනව කලත් වගකීමෙන් නොකිරීම තුල මිනිස්සුන්ගෙ විශ්වාසය බිදෙනවා.
@nalawattagepinto3939
@nalawattagepinto3939 Жыл бұрын
කප්රැක ගැන ආඩම්බරයි ඒත් අපේ ඡානවල වැරද්දක් නිසාදෝ ඇත්තටම ලංකවේ මිනිස්සු කරන බිස්නස් (one day ) පිලිබදව හිතන්නේ කීර්තිමත් වෙලද නාමය කොලිටිය වගකීම් සහතිකය පිලිබදව ගැන අඩුවෙන් හිතන නිසා තමයි රටටත් මේ වගේ තත්වයක් උදාවුනේ නේද ?
@hopsmedia1949
@hopsmedia1949 Жыл бұрын
මී කිරි හට්ටි oder කලේ ඇයි ඉතින් 😂
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 Жыл бұрын
දරුවො කෙටි කාලෙකට මෙහෙ හිටියෙ.මහත්තය පිට රටක වැඩ කලේ.මම උද්ව්වට ගැහැණු ලමයෙක් එක්ක එයාලව බලා ගත්තෙ.ඒක හොද බ්‍රෑන්ඩ් එකක්. මට ඒව හොයන්න යන්න කරදර නිසා.එයාල එංගලන්තෙ එන්න කලින් කාල බලන්න දෙන්න කියල තමයි එයා ඕඩර් කරල එව්වෙ.නමුත් එදා අන්තිම දවස..හවස දෙන්න බැරි වුනා.පොඩි දෙන්නෙක් අවුරුදු 3-2-වයස් වල.
@zooz1949
@zooz1949 Жыл бұрын
😒😒😒😒😒😒
@hudsonanuhas3968
@hudsonanuhas3968 Жыл бұрын
මූ කූට ජාවාරම් කරන්නේ kalakani
@igcas
@igcas Жыл бұрын
මේකේ දාල තියෙන comments , කොරෝනා කාලේ ලු දියුණු උනේ 😁 සමන් ටින් සීන් එක නොවෙන්න ඕකුන් තාමත් දන්නේ නෑ ලංකාවේ කප්රුක කියල එකක් තියෙනවා කියල.
@tharangathushara7636
@tharangathushara7636 Жыл бұрын
ඔබතුමා කරපු වැඩසටහන් ආසාවෙන් බැලුවේ අප්පිරියම මනුස්සයෙක් එක්ක කරපු ජරාම වැඩසටහන මේක මම ඔයාගෙ හොද රසිකයෙක්
@nalawattagepinto3939
@nalawattagepinto3939 Жыл бұрын
කප්රැකෙන් බඩු ගන්න කලින් මිල ගනන් බලල ( යුරෝ , ඩෙලර්, ඩිනාර්. වලට )පරීක්ෂාකර ගාන බලලා සල්ලි එවන එක හොදනම් ඒක කරන වඩා හොදයි! අපිටගාන වැඩියි තමා සර්ප්‍රයිස් කරන අය ට ගාන ප්‍රශ්න නැහැ
@lakshannadun7498
@lakshannadun7498 Жыл бұрын
මම දන්න කෙනෙක් එක්ක නුවර එළියෙන් මල් ගෙන්නලා කප්රුකේ විකුණන්න දැම්මා. මූ ලක්ෂ 25 ක් තාම දෙන්න තියනෝ. අහන අහන තැන මුදල් වංචා. මූ කොහොමද අප්පා මෙහෙම ටෝක දෙන්නේ ලැජ්ජා නැතුව. සැමන් තට්ටයා
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
I used Kapruka several times to send gifts. But one day I realized their prices are way too higher than other online shopping sites. Their delivery is excellent and no complaints about it. Some gift items are okay. Groceries aren't.
@DilshanPathiranampsd
@DilshanPathiranampsd Жыл бұрын
Its bit pricy but always reliable.
@sam-d6614
@sam-d6614 Жыл бұрын
සල්ලි වලට හොරු ප්‍රමෝට් කරන්න එපා මහත්තයො කොරොනා කාලෙ මෙයා හොදටම කරපු හැටි හැමෝම දැක්කා😂
@warsil3735
@warsil3735 Жыл бұрын
Nathuwa kohomada salli hambakaranbe
@nuwrghtyuuhgg
@nuwrghtyuuhgg Жыл бұрын
​@@warsil3735 pagaya
@shamikasrimal
@shamikasrimal Жыл бұрын
කොරෝන කාලෙ වැඩි මිලට බඩු විකුන්නෙ මෙයා නේද 🤦‍♂️
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
Ow maara ganan
@telecinemalk
@telecinemalk Жыл бұрын
ඇත්තටම වටිනා වැඩසටහනක් ❤️, සෑම පුද්ගලයෙක්ගෙන්ම අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා, පල්ලෙහා සමහර comment දැක්කා බැනලා තියනවා ,ඇත්තටම අපි බනින්නෙ නැතුව පොඩි දෙයක් හරි motivation එකක් හරි ගන්නපලුවන් me video eken❤️
@sanju4866
@sanju4866 Жыл бұрын
ව්‍යාපාරිකයා,ව්‍යාපාර,ව්‍යවසායකයා කියන දේ ඉගන ගත්තා නම් මේ කමෙන්ට් කරන අය.......ගොඩාක් හොදයි. මී කුණක් වුනත් විකුණන්න දක්ෂයා දියුණු වෙනවා.විකුණන එක එයාගේ වැඩක් ගන්නව කියන එක පාරිභෝගිකයගේ තීරණයක්❤
@kasungayashantha6506
@kasungayashantha6506 Жыл бұрын
ව්‍යාපාරිකයා, ව්‍යාපාර කියන කාරණාවට ඔය දේ හරි වුණත් ව ව්‍යවසායකයා කියන කෙනාට ගැලපෙන් නෑ. ව්‍යවසායකයා කියන්නේ ව්‍යාපාරිකයාගෙන් සම්පූර්ණ වෙනස් චරිතයක්. එයාගෙ අංක 1 එක කවදාවත් මුදල් වෙන්නෙ නෑ. අංක 1 ගැටලු වලට අලුත් විසදුම් සෙවීම. ව්‍යාපාර නොකරන රැකියාවක් කරන කෙනෙක් වුණත් ව්‍යවසායයෙක් වෙන්න පුළුවන්. Ex. කවුරුහරි වෛද්‍යවරයෙක් මොකක් හරි රෝගයක් සුවකිරීමට ගවේෂණය කරලා අලුත් ඖෂධ හා ප්‍රතිකාර සොයා ගන්නවා නම් ඔහු ව්‍යවසායකයෙක් වෙනවා. නවෝත්පාදකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර පොඩි සමානකමක් තියෙනවා.ඒත් ඒ දෙකත් වෙනස් concept දෙකක්.
@chanithadamsutha6948
@chanithadamsutha6948 Жыл бұрын
@@kasungayashantha6506 ස්තූති ලොකු දැනුමක් ලැබුණා.👍
@CDIL
@CDIL Жыл бұрын
මේ ඉන්ටව් එකට ගෙනාපු පුද්ගලයාට ගොඩක් අය බැනලා කමෙන්ට් දාලා තියනවා. නොදන්න මොකක් හරි තියනවා වගේ.
@rohanapushpakumara7031
@rohanapushpakumara7031 Жыл бұрын
දිලිප්...මිනිස්සු බනියි...ඒක හරියට ටයිටනික් නැව ගිලෙන්න මොහොතකට පෙර නැවේ කැප්ටන් දැක්ක...අර අයිස් කුට්ටිය වගේ..ඔබ ඒ අයිස් කුට්ටිය වගේ..මිනිස්සු දැකලා තියෙන්නේ අර නැවේ කැප්ටන් දැක්ක ප්‍රමානයයි...වතුරට යටින් තියෙන ප්‍රමාණය වගේ..ඔබ රටට ගේන .විනිමය,..නවෝත්පාදන,රැකියා අවස්ථා,අපනයනයට සහය වීම සහ පිටරට ගතකල සියලු දේ අතහැර රටට දෙයක් කිරිමට ආපසු පැමිණීම මින් ටිකකි..ඔබට ජය මිත්‍රයා...පුලුවන් තරමි අපේ රට නැමැති අම්මා ගොඩගන්න දෙයක් කරපන්...
@vithanagechaminda3533
@vithanagechaminda3533 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත . පිට රට ඉන්න අය කරන්නේ මුදල් උපයලා රටට විදේශීය විනිමය එවන එක. මෙතුමා කරන්නෙත් ඒ හා සමාන සේවාවක් විදේශීය විනිමය රටට එන නවඋත්පාද බිහිකරන රටට වැඩදායි පුද්ගලයක් අප සුභ පතමු දිවුණු වෙන්න කියලා .🌹❤
@sampathabayarathna3178
@sampathabayarathna3178 Жыл бұрын
MAma අවුරුදු 5 wadakara සුපිරි boss kenek
@janaka1989
@janaka1989 Жыл бұрын
ව්‍යාපාරයක මූලික අරමුණ ලාභ ඉපැයීම.රු.100 ට ගන්න හැකියාව තියන නිශ්පාදනයක් රු.1000 ට ගන්න පාරිභෝගිකයන් පොළඹවා ගන්නවා කියන්නේ ව්‍යාපාරික ලොවේ ඔහු සැබවින්ම දක්ශයෙක් . පින් පව් ගැන කතා කරන තැනක නම් මේක වෙනම විග්‍රහයක්...
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
හරීන්ද්‍ර මහත්මයා, අපි ඔබතුමාගේ චැනල් එක ඉතා ආසාවෙන් බලනවා. නමුත් හරවත් වැඩසටහන් අස්සට මේ වගේ කලු චරිත ගෙන්නලා චැනල් එකේ නම කැත කරගන්න එපා.
@calmwithme152
@calmwithme152 Жыл бұрын
🤣
@gayanperera7470
@gayanperera7470 Жыл бұрын
Yes
@malitharavinda2279
@malitharavinda2279 Жыл бұрын
ගොඩක් අය කොරෝනා කාලේ සැමන් ටින් එක වැඩි මිලට විකුනපු එකට බැනලා.යකෝ වැඩි මිලට හරි බඩු ගන්න පාරිභෝකයෝ ඉන්න නිසානේ විකුණන්නේ.අනික බලෙන් විකුණන්නේ නෑනේ.උඹලට පෙට්‍රල් පෝලිම් තියෙන කාලේ ලීටරය 2000/=ට ගන්න පුළුවන්.ඇඳිරිනීතිය දාලා කොහෙටවත් යන්න බැරුව තිබ්බ කොරෝනා කාලේ ගෙදරටම ගෙනල්ලා දෙන සැමන් ටින් එක ගන්න බෑ.
@malakajayawickrama9521
@malakajayawickrama9521 Жыл бұрын
කොරෝනා කලේ දුන්න ගේම අපිට හොදට මතකතියනවා
@danushkadesilva9376
@danushkadesilva9376 Жыл бұрын
තිලිණි ප්‍රියමාලි එක්කත් ඉන්ටර්වීව් එකක් ඕන ප්ලීස් 😬🥴
@rienziesilva7640
@rienziesilva7640 Жыл бұрын
He didnt come from Colombo .Just imagine his passion . People should appreciate his efforts .
@lovecitysl
@lovecitysl Жыл бұрын
මහලොකු ව්‍යවසායකයා කොරෝනා කාලේ කරපු සක්කිලි වැඩ හොඳට මතකයි අපිට..
@mrlmal5783
@mrlmal5783 Жыл бұрын
මොකක්ද
@gayanperera7470
@gayanperera7470 Жыл бұрын
sirawata
@hudsonanuhas3968
@hudsonanuhas3968 Жыл бұрын
Ow 👍👍👍
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
I used this service few times, didn’t have any problems. Theruwansaranai
@sampathsaman8739
@sampathsaman8739 Жыл бұрын
කොරොනා කාලේ කරපු බලු වැඩ වලට හෙන නොගහා ඉන්න එකම ලොකු දෙයක්,,
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 Жыл бұрын
Eka nam atta
@tR_13
@tR_13 Жыл бұрын
Minissu asarana wela inna welawe huragenama kaewa.
@chandrikadecosta3772
@chandrikadecosta3772 Жыл бұрын
අපිට අව්ශ්‍ය හැම වෙලාවෙම පිහිට වුනා..ඒ සේවය මුදලින් මනින්න බැහැ..ඒක දැනෙන්නේ පිටරට ඉන්න අපිට ජයෙන් ජයම වේවා! 🙏🥰
@sudarshigoonathilake1462
@sudarshigoonathilake1462 Жыл бұрын
Keep going feeling positive when u speak all the best
@thakshalakapilarathne3471
@thakshalakapilarathne3471 Жыл бұрын
ව්‍යවසාකයෙක් වෙන්න ඉන්න කෙනෙක්ට හොද learning එකක්..
@araliyaplantation
@araliyaplantation Жыл бұрын
මටනම් ව්‍යාපාරික වීරයෙක්.කොමෙන්ට් කියපුවහම තේරෙනව ලංකාව කොහාටද යන්නෙ කියල්.
@TheCrystalsss
@TheCrystalsss Жыл бұрын
Wonderful program. Please bring some more inspiring people like this whom people can watch, listen and learn. All the Best
@rasindukudahetti7192
@rasindukudahetti7192 Жыл бұрын
Disappointing to see some of the comments. Always take the positives from whatever the discussion/ presentations. If you focus on the negatives and gossip you will hear only them. I have no connections with Kapruka or Duluth but thought of sharing this comment.
@rienziesilva7640
@rienziesilva7640 Жыл бұрын
He should have been in advisory board in ministry of information and technology soon after he returned from US .Sri Lanka doesnt use their own talent. Not too late
@rienziesilva7640
@rienziesilva7640 Жыл бұрын
Very good Dulith ageed their mistake during Corona.
@shaneshane5463
@shaneshane5463 Жыл бұрын
කොරොනා කාලේ මතකයි මෙතුමා කල සත්ක්‍රීයාව😂
@slionz1473
@slionz1473 Жыл бұрын
Great work Mr.Harendra....go ahead.... Theruvansaranai
@mantyfernando5796
@mantyfernando5796 Жыл бұрын
I used to order through Kapruka many years I stopped as prices were high. Then recently I thought I will try it again I am disappointed for giving me less pieced one for the one I ordered. It’s not right by consumer to do these kinds.
@g2hr235
@g2hr235 Жыл бұрын
දියුනු වෙන්න පුලුවන් තමා සැමන් ටින් එක ගිනි ගනන් වලට දීලා වන්චා කලහම.
@tilankamanoj6247
@tilankamanoj6247 Жыл бұрын
කෝරෝනා කාලේ සැමන් එකක් 600/800 විකුන්නා
@janaka1989
@janaka1989 Жыл бұрын
ඔව් ඇත්ත.හැබැයි ඒ ගානට සැමන් එකක් ගන්න තැනට Business එකක් හැදුවා කියන්නේ ඔහු සැබවින්ම දක්ශයෙක්..ව්‍යාපාරය වෙනයි මානූශීයත්වය වෙනයි කියන එකයි මගේ මතය.
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
@@janaka1989 Market එකේ ඕන තරම් Supply තියෙද්දී ඒ ගානට ගන්න හැදුවනම් ඒක සැබෑ දක්ෂ කම. ඒත් එක පාරම Supply එක Zero උන වෙලාවේ ඒ ගානට දෙන එකට කියන්නෙ දක්ෂ කම නෙවෙයි කලු කඩ ජාවාරම කියලා.
@ravichathuranga3237
@ravichathuranga3237 Жыл бұрын
@@janaka1989 redda
@akalankauthpala8296
@akalankauthpala8296 Жыл бұрын
සැමන් කන්න ඇවිල්ල කොවිඩ් හදාගත්තානම් තේරෙයි 800 පඩු නෑ කියලා 😂
@nirmalasenevirathne2901
@nirmalasenevirathne2901 Жыл бұрын
ඇත්ත
@mahendramunidasa9368
@mahendramunidasa9368 Жыл бұрын
Harindra, you know how to bring out good out of anyone.
@karunakumudu7880
@karunakumudu7880 Жыл бұрын
Very interesting. Good luck 🍀 කප්රුක😊
@BhagyaWijewardane
@BhagyaWijewardane Жыл бұрын
I really appreciate his effort. He is so down to earth. But last time I ordered something for my best friend when she got her baby. They were late and still today it did not delivered. I asked them the refund I did not get any feedback. So Dulip u need to overlook your operation well.
@sameera19861
@sameera19861 Жыл бұрын
ව්‍ය්වසායකයෙක් වෙනව කියල කප්‍ රුක වගේ කලුකඩ කාරයෙක් නොවී යමක් නිශ්පාදනය කරන නිශ්පාදකයෙක් වෙන්න ​​​
@tharinduumesh6738
@tharinduumesh6738 Жыл бұрын
Oya car eka thiyenne mn gawa
@lakmini125
@lakmini125 Жыл бұрын
By reading the comments it's clear how narrow some people's mindsets are... He is an entrepreneur. A great example to all Sri Lankan students.
@ruwanthahewage9935
@ruwanthahewage9935 Жыл бұрын
He is a great example to no one. He tried to fleece customers at the height of corona so what else to say
@lakmini125
@lakmini125 Жыл бұрын
@@ruwanthahewage9935 I am not saying no. Even he has accepted the same. But look at the way that he has started his own idea when he was just an ol student. The way he diversifies his business day by day. What many SriLankan students lack or may be are not supported to do so. That's why he is an example. Any businessman will go after profits, super profits. If customers feel it is unethical, they have the freedom to not to buy. No-one has come and forced anyone to buy groceries from this fellow during covid. There were other retailers too who did online trading at that time.
@ruwanthahewage9935
@ruwanthahewage9935 Жыл бұрын
@@lakmini125 what do u mean even he admitted? U mean when they raided his stores and was caught with his pants down? Yea... he didn't admit to anything. He got just caught. No one has the right to break the laws of the country and sell things above mrp. According to u its okay to break the law cause the consumer doesn't have to buy from him? Just because someone else has committed a crime it doesn't justify this imbeciles crimes.
@shanedayan4272
@shanedayan4272 Жыл бұрын
මිරිසුකුඩුවා පැකට් එක රැපියල් 100 අන්ත් ඩොලර් 5 6 විකුනනවා මොන මැජික්ද
@riyazrauf3670
@riyazrauf3670 Жыл бұрын
Hope this will inspire and ignite young Entrepreneurs , My parents Gifted me a washing machine for my 14th Birthday and i stared my own laundry with it serving 3 of my neighbours. Never be scared to Ignite your Passion . Thank you for This interview.Dulith and Haridra .
@ruwanthahewage9935
@ruwanthahewage9935 Жыл бұрын
Dulith is a bloody rogue.
@dumindaedirisinghe2698
@dumindaedirisinghe2698 Жыл бұрын
I live in the USA and have used their service several time. But last time they were not able to deliver a birthday cake due to the delivery vehicle accident. They promised me to full refund but I didn't get the refund even though it was more than 6 months. I never use their service.
@DilshanPathiranampsd
@DilshanPathiranampsd Жыл бұрын
I have used their service couple of time and they have always provided a great service. Even the price was ok for me. When we live in another country and need to send something home, no 1 thing we consider is reliability. Not cost. ❤
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
සාදාරන ව business කරන්නේ කලා තුරකින් මනුස්සයෙක්
@Just1Click278
@Just1Click278 Жыл бұрын
මේක ඇඩ් එකක් කියලා මට හිතෙන්නෙ..මෙයාගේ කප්රුක ඩවුන් වගේ
@boberu7585
@boberu7585 Жыл бұрын
කොරෝනා කාලේ කප්රුකෙන් කෙලපු හැටි මතකනේ අහිංසක මිනිස්සුන්ට... 😄😄😄😄 කබ්බෝ ෆෝම් කරන්න එපා....
@inokarajapaksha3914
@inokarajapaksha3914 Жыл бұрын
Apo mu korona kale jara widiyata badu wedi milata wikka jara uakek
@chamillaabeynayake2618
@chamillaabeynayake2618 Жыл бұрын
I used their service quite a few times and unfortunately there were missing items in the order and my sister had to call them to get them delivered.. I don’t know if this happened to anyone else too.
@tharindushanaka9922
@tharindushanaka9922 Жыл бұрын
හරින්ද්‍රටත් සල්ලි අමාරු ඇති මේ කාලේ..😥දැන්නම් ගෝටා හරි කමක් නෑ සල්ලි දෙනවනම් කැමරාව උස්සන් ඒවි මූත්..😂😂💔🙏
@nilanthawickramasinghe9782
@nilanthawickramasinghe9782 Жыл бұрын
සැමන් තට්ටයා නේත මේ?!🙈😂
@ranathungaamaa
@ranathungaamaa Жыл бұрын
1st comment ❤️🌍💫
@chandimak4115
@chandimak4115 Жыл бұрын
Harindra malli kiyannako aththada kiyala aluthin you tube patan gaththa ayata gewim karanne na kiyanne,
@tippercomments
@tippercomments Жыл бұрын
උබලට මේ මනුස්සය විකුනන ගානට බඩු ගන්න බෑ.. නං කට වහන් හිටපල්ලා..😂😂😂
@rpwgunawardana789
@rpwgunawardana789 Жыл бұрын
Botukiyannaapa father minissungen gatta salliwalin putala viyapara patanaran a salli kawada hari gewannawei a nisa balagena
@senulife4972
@senulife4972 Жыл бұрын
මේ විදිහට USA කලානම් මේ මනුස්සයා ඉන්නෙ හිරේ..
@sajeerasadique
@sajeerasadique Жыл бұрын
A Humble explanation !
@thimankadillshan244
@thimankadillshan244 Жыл бұрын
great speech i have ever heard.Mr.dulip you earned my respect.Sir!
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා, නගරසභා, අමා ත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන් තු වශයෙන් මෙන්ම ඒ සඳහා නා නා ප්‍රකාර පහසුකම් ගොඩ නංවා දහස්ගණනින් මන්ත්‍රිවරු ලක්ෂගණනින් රාජ්‍යසේවක යෝ සිටියත් රට සංවර්ධනය නො වී ආර්ථිකය බිඳවැටී ජනතාව ලෝකයට ණයකාර, අතපාන, බැලමෙහෙ කම් කරන ජාතියක් බවට පත්වූහ. එසේ සිදුවූයේ වෙන කිසිවක් නිසා නොව ඔවුන් අතරින් බහුතරයකගේ ගුණනුවණේ වීර්යේ හීන බව නිසාම සිදුවිය. ගුණවත් බුද්ධිමත් යුගය :- අතීත රාජාධිරාජමහාමත්‍යාවරු බුදුදහම තුලින් ලබාගත් අධ්‍යා ත්මික දියුණුව කරණකොට ගෙන ඉහත සඳහන් ආයතන පහසුකම් කිසිවක් නොමැතිව සුලු කාර්යමණ්ඩලයක් ඇති ඔවුහු රටෙහි විශ්මකර්ම සංවර්ධනයක් කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, ලොකු කුඩා වැව් දස දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු ඇල දොල ගංඟා මංමාවත් නිර්මාණ කලහ. ගමක් ගමක් පාසා ප්‍රසාද ජනක විශ්මිත වෙහෙර විහාර නිර්මාණ කලහ. ආරොග්‍යශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිකලහ. එකල ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායික මානසික ශක්තියෙන් නිරෝගීබවින් සමඟියෙන් සතුටින් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල බන්ධනාගාර, පොලීසි අපරාධ අංශ නොමැති ගහමරා ගැනීම් හොරකම්, බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන්ගෙන් පිරීඉතිරි ගිය සෞභාග්‍ය මත් රටක් විය. ගුණනුවණ හීන යුගය;- දේශපාලන නායකයෝ ලෝකයට අසීමිතව ණය වූ නමුත් එයින් ආදායම් මාර්ග නූපදවා හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, ආචාරධර්ම දැහැමි සංස්කෘතිය ගුණනුවණ වනසන කාමුම්මත්තකයන් කම්මැළියන් මෝඩයන් බිහි කරන චිත්‍රපටි ටෙලිනාට්‍ය කලායතන මාධ්‍යායතන සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණයවලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන ආර්ථිකය දියුණු නොකළහ. ආදායමට වඩා වියදම් කළහ.ඇතැම් දේශපාලකයෝ නිලධාරීහු හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතා කරන අතර පහළ සේවකයන්ට ද ඒවා කරන්නට ඉඩ දී බලාසිටියහ. ආදයම් නැති හිස්පුහු ජනප්‍රිය ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ. තවද රට මෙහෙයවන බෞද්ධ විරෝධි පිංපව්, පරලොව පිළිනොගන්න නිරාගාමික මිත්‍යාදෘෂ්ටික ලෙනින් මාක්ස්වාදී දේශාපාලකයෝ, අබුද්ධිමත් ආවේගසීලී බඩ වියත ගැන මිසක් ගුණධර්ම ගැන නොකියන භෞතිකවාදී:- සංවිධානකාරයෝ, වෘතීයසංග ම්කාරයෝ අන්තරේශිෂ්‍යයෝ එකාබද්ධඅරගලකාරයෝ යැයි නොයෙක් පිරිස් බිහිවෙමින් සිටිති. අතීත ප්‍රථිපත්තිකාමී මුතුන්මිත් තන්ගෙන් ඇතිවූ ආශ්චරියමත් දියුණුව නොදකින ඇතැම් jvp, npp, පෙරටුගාමීහු බුදුදහම රටෙ දියුණුවට බාධකයක් හැටියට මතයක් නිර්මාණ කරමින් ඇත. ඔවුහු සමාජමාධ්‍ය, යුටියුබ්වලි න් කොමෙන්ට් වලින් සසුන් ලැදිව කටයුතුකරන බොදුනුගිහි පැවිද්දන්හට ගෝත්‍රික වචනවලින් පරිභව කරමින් ඔවුන් නිස්ශබ්ද කරවීමට උත්සහ කරති. සැදැහැවතුන් බුදුදහමින් ඈත් කරවා නිරාගමික මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.උදා:-බිම්මල් පෞරාණික හා නවීන වෙහෙර විහාර ගොඩනගා තිබීම මෙන් ම ඒවාට වැඳුම්පිඳුම් කිරීම, ආධාර දීම,වත්පිළිවෙත්වල යෙදීම යන මේ ගෝත්‍රික මෝඩ ක්‍රියා අතීතයේ කළේ නමුත් අද ඒ ගෝත්‍රික ක්‍රියා වහා නැවැත්වි යයුතු යැයි ද්වෙෂ සහගත ගැරහීම ගැන දැනගැනීමට මාධ්‍යවේදී චමුදිත අනුර සමඟ කල මාධ්‍යසාක ච්ඡාව බලනු. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව බලකාමී ගුණ හීන පාලකයන් නිසා හෝ දේශීය,විදේශීය බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් රෑවැටුණු වළේ දවල් වැටෙන්නේ නැතුව පාපභරිත සමාජයෙන් අලුත් වෙනසක් නොසොයා අද කාලයේ හැටියට දේශපාලන පලපුරුදු ඇති වැරැදි නිවරැදි කරගත් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට බුද්ධිමත් වියයුතුය
@rosy6476
@rosy6476 Жыл бұрын
ඔයාගේ අදහස වටිනවා ඒක තමයි ඇත්ත
@tharakagunarathne4172
@tharakagunarathne4172 Жыл бұрын
වාහන එකක් නෙමෙයි 60ක් විතර ගන්න බැරියෑ හෙනගහන ගනං වලට බඩු වික්කහම.😂😂😂
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
ඉතින් උබට ගන්න කීවේ කවුද?🤣🤣
@helptheworld7959
@helptheworld7959 Жыл бұрын
Jara ballla Corona kale apiwa nathi karapusakkili ponnayek
@tharangadamayanthi5159
@tharangadamayanthi5159 Жыл бұрын
Apoi ow me kapruka eken lagadi man badu wagayak odar kala. Velantene day ekata mage neenata 2500 k wath watina badu tikak nee ethana Namath e tikath 12500 kath aran baduth yawala thibune aduwen
@RukshanTh
@RukshanTh Жыл бұрын
Dulith herath one of the most humble Enterpruner in SriLanka
@bingolesa
@bingolesa Жыл бұрын
Yes he is a leagal thief
@ajithrohitha5559
@ajithrohitha5559 Жыл бұрын
Kapruka samahara wada gana mata phademak na mata godak asadaranakm una
@mayumiabhisheka1520
@mayumiabhisheka1520 Жыл бұрын
Meda sara nam ubawa iwarayak karanawa
@anjiauzcricket
@anjiauzcricket Жыл бұрын
Service එක නම් වැඩක්ම නැහැ
@tharangadamayanthi5159
@tharangadamayanthi5159 Жыл бұрын
Pal horu minissungen ganna salli walata saadaranayak karala salli hoyaganna
@nishanpeiris3039
@nishanpeiris3039 Жыл бұрын
සනත් ජයසූරිය වගේ හරියට 💖
@milanoshalo4452
@milanoshalo4452 Жыл бұрын
කොහෙද frist time online පටන් ගත්තේ ,ඔක පටන් ගත්තේ ලංකාවෙ john keells ,හරින්දුත් වැඩකට ඇති මිනිසුන් එක්ක මිට වඩා මහාද දෙවල් කරන්න
@kgg432
@kgg432 Жыл бұрын
Kapruka is very overprized cant you go with reasonable prices
@chammidewage4295
@chammidewage4295 Жыл бұрын
I live in the UK, used this service twice and both times have been very poor. They had struggled to find the addresses on both occasions and when the orders were delivered to my family, it was not what was advertised on their website. Products are low quality and the service in general is very bad I would never recommend this company to anyone.
@helptheworld7959
@helptheworld7959 Жыл бұрын
Me KZbin eka nodakn salli walata ballo genawae balla
@kumararohan6087
@kumararohan6087 Жыл бұрын
කොරෝනා වෙලාවෙ මිනිස්සුන්ගෙ මාලු කෑව
@mrlmal5783
@mrlmal5783 Жыл бұрын
Srilankan jeff bezos❤👍
@mithumakarshana5212
@mithumakarshana5212 Жыл бұрын
Grasshoppers iya appa
@smartengineers541
@smartengineers541 Жыл бұрын
Corona kale muuta naduwak watuna nede Dan enawa pada talks danna.e wage balu wada karala thama muu salli hoyala thiyenne.gon kalakanni u tube karanayanta mu wage horu porawal ekai wade kiyanne.
@smartengineers541
@smartengineers541 Жыл бұрын
@asdjasdoasdo odoaosdaosdad kawde me kiyanna
@tilankamanoj6247
@tilankamanoj6247 Жыл бұрын
අපේ මු පල් හොරෙක්
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
උබේ මොනවද හොරකම් කරේ
@indikasaman1977
@indikasaman1977 Жыл бұрын
Pala yanna tho thama hora
@judegehanindran1038
@judegehanindran1038 Жыл бұрын
Horek ..Horek.. I paid money to buy an expensive phone but they have sent a cheap phone instead. So I called customer service to fix the issue. They just cut the phone. So cheating and fake customer service.
@kithsiriedirisinghe4877
@kithsiriedirisinghe4877 Жыл бұрын
mu korona kalé luni kilo eka 500 vikka
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
500 ට ගන්න මිනිස්සු හිටිය
@locallife757
@locallife757 Жыл бұрын
එයාගේ මාකට් එක වෙනස් 😁. ඕක තේරුම් ගන්න බිස්නස් management උපාධියක්ම ගන්න ඕන naha 😁
@chathurakavishka5969
@chathurakavishka5969 Жыл бұрын
@@dilshanv7594 උබ ඕකේ වැඩ කරන එකෙක්ද හැම බැනල තියන හැම එකටම රිප්ලයි දාන්නෙ..😂
@thisaraonline
@thisaraonline Жыл бұрын
@tharakadewappriya4507
@tharakadewappriya4507 Жыл бұрын
හරින්ටත් සල්ලිනම් ඔන එකේක්...ගෙනවා
@tharakadewappriya4507
@tharakadewappriya4507 Жыл бұрын
මු නේද කොරොනා කාලේ ම්නිස්සුන්ට ගිනි ගනන් වලට බඩු විකුනලා මාට්ටු වුනේ.....
@D.S.N833
@D.S.N833 Жыл бұрын
හොරා
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
Thank you 🙏
@chamindidayaratne9917
@chamindidayaratne9917 Жыл бұрын
Excellent service !
@MufaHussain
@MufaHussain Жыл бұрын
Print karapu salli walin wenna ethi 😅😅😅
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
හරේන්ද්‍ර බය නැතුව අහනවා
@kalumpw
@kalumpw Жыл бұрын
බයිලා ගහනවා කොරෝනා කාලේ කෙලපු හැටි අපට නම් මතකයි.
@kamalnawarathne3096
@kamalnawarathne3096 Жыл бұрын
Thanks for sharing this insightful conversation
@mayumiabhisheka1520
@mayumiabhisheka1520 Жыл бұрын
Karanna bari dewal kirimata athi hakiyawa
@darmakirthijayasundara3886
@darmakirthijayasundara3886 Жыл бұрын
Den.nam.oyath.wedak.neti.aya.ගේනවා
@shrenashe8277
@shrenashe8277 Жыл бұрын
Congratulations
@dineshhalowita2998
@dineshhalowita2998 Жыл бұрын
ලෝක හොරෙක් වන්චාකාරයෙක්ට සුදු අන්දනවා නේද මේ...🤢🤢🤢🤢
@slmusic780
@slmusic780 Жыл бұрын
me wage kalakanni horunwa gennepa yako😂 mu corona dawas wala karapuwa mathaka nedda chanel ek hit karaganna onawata me wage unwa promote krnnepa lajjai oya gana
@idunilchandhana3954
@idunilchandhana3954 Жыл бұрын
Awashaya dea gamna anwashya De amthaka karanna
@zooz1949
@zooz1949 Жыл бұрын
X army wela rata apu api😢
@champikajayalath2039
@champikajayalath2039 Жыл бұрын
Man akamathima programme eka
@thilinaampana1002
@thilinaampana1002 Жыл бұрын
ලංකාව නොදියුනු වෙන්ඩ එක හේතුවක් ඔයාල වගේ මිනිස්සු
@champikajayalath2039
@champikajayalath2039 Жыл бұрын
Aney ethada danuwath kerata thanks
@kumarasinghej5289
@kumarasinghej5289 Жыл бұрын
Mu covid walata minissu nta karapu balu wade mathakada
@McJayalal1964
@McJayalal1964 Жыл бұрын
Meepe mr indika kiyala kenek muuta Udau karala thiyanawa. Ali borukarayek...
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
මම කවියෙක් | Talk With Chatura (Full Episode)
1:10:02
Talk with Chatura
Рет қаралды 145 М.