ධ්‍යාන ලැබෙන ලෙස දිනපතා වැඩීමට Guided බුද්ධානුස්සති භාවනාව buddhanussathi meditation

  Рет қаралды 2,508

Kundalini Yoga Srilanka

Kundalini Yoga Srilanka

Күн бұрын

මෙම බුදු ගුණ මනසිකාර ගයිඩඩ් බුද්ධානුස්සති භාවනාව නිර්මාණය කර තිබෙන්නේ ඔබට නිවසේ සිට පහසුවෙන් දිනපතා ශ්‍රවනය කරමින් භාවනා කිරීමට හැකි වන ආකාරයට. ඒ වගේම මෙය නිර්මාණය කර තිබෙන්නේ බුද්ධානුස්සති භාවනාව මගින් ධ්‍යාන ලැබෙන ලෙස සිත සමාධිගත වන ආකාරයටයි.
Kundalini Yoga Srilanka කුණ්ඩලිනි යෝග ශ්‍රීලංකා
-----------------------------------------------------------------------------------------------------
අපගේ වෙබ් අඩවිය : www.kundaliniy...
අපගේ ෆේස්බුක් පිටුව : / kundaliniyogasrilanka
Experience deep peace and tranquility with this guided Buddhanussati meditation. Focus on the Buddha's qualities and cultivate mindfulness, compassion, and wisdom. Ideal for beginners and experienced meditators alike. Practice regularly to reduce stress, improve focus, and enhance overall well-being.
Guided Buddhānussati Meditation | Cultivate Mindfulness and Inner Peace
🧘‍♂️ Welcome to our serene guided Buddhānussati meditation session, designed to deepen your connection with the qualities of the Buddha. Whether you're a beginner or an experienced meditator, this practice will help you cultivate mindfulness, inner peace, and profound wisdom.
🌼 What is Buddhānussati Meditation?
Buddhānussati is a traditional meditation practice focused on recollecting and contemplating the virtues of the Buddha. By meditating on these qualities-such as wisdom, compassion, and purity-you can develop a calm and focused mind, leading to spiritual growth and a deeper understanding of the Dharma.
✨ Benefits of Practicing Buddhānussati:
Cultivate mindfulness and awareness
Develop inner peace and emotional stability
Strengthen your spiritual practice
Enhance concentration and clarity of mind
Foster a deeper connection with the Buddha's teachings
🙏 How to Practice:
Find a quiet and comfortable place to sit.
Close your eyes and take a few deep breaths.
Follow the guided meditation as we gently lead you through the recollection of the Buddha’s qualities.
Allow yourself to immerse in the tranquility and wisdom that arise from this practice.
📅 Subscribe for More:
Don't forget to subscribe to our channel for more guided meditations, mindfulness practices, and spiritual teachings. Hit the notification bell so you never miss an update!
#Meditation #Buddhānussati #Mindfulness #Buddha #GuidedMeditation #SpiritualGrowth #InnerPeace #buddhanussati #buddhism #stressrelief #wellbeing

Пікірлер: 31
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 29 күн бұрын
මෙම ගයිඩඩ් බුද්ධානුස්සති භාවනාව මාස තුනක් පමණ දිනපතා එකම වෙලාවක පුහුණු වීමෙන් පසු බුදු රුව දර්ශනය වන බුද්ධානුස්සති කමටහන් උත්සහ කර බලන්න පුළුවන් :- kzbin.info/www/bejne/nqCwc6SQrL2ofqs ධ්‍යාන ලැබෙන ලෙස මෛත්‍රී භාවනාව නිවසේ සිටම පුහුණු වීමට සකසන ලද Guided මෛත්‍රී භාවනා වීඩියෝව :- kzbin.info/www/bejne/ap7UZoevqM2Wr68
@memoryoflife6418
@memoryoflife6418 19 күн бұрын
Mage me uthsahaya sarthaka wewa!
@nadekawalideniya1358
@nadekawalideniya1358 Ай бұрын
අනන්ත වූ තුන්ලොකාග්ර තිලෝගුරු බුදුපියාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ,,,මේ උතුම් බුදු පියාණන්ගෙ බුදු ගුණ භාවනාව අසන්න සැලැස්වූ විෂ්වමාතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ,තෙරුවන් සරණයි ,,,,🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@nadekawalideniya1358 🙏🕉️❤️
@S.bandara-zp2rv
@S.bandara-zp2rv Ай бұрын
Thank you 🌺💎☸️🙏🙏🙏✨️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@S.bandara-zp2rv 🙏🕉️❤️
@thanujasharmaly9965
@thanujasharmaly9965 29 күн бұрын
ස්තුතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි ❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 29 күн бұрын
@@thanujasharmaly9965 ❤️🕉️❤️
@NelumLanka
@NelumLanka Ай бұрын
සාධූ සාධූ සාධූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා භාවනා ශක්තිය වැඩේවා 🌞🙏🌞
@Nerandigalagedara
@Nerandigalagedara Ай бұрын
Theruvan saranai devipihitai obata🙏🏻🙏🏻🤍🤍🤍😇😇😇
@ireshakarunarathne3430
@ireshakarunarathne3430 Ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@ireshakarunarathne3430 🙏🕉️❤️
@swetha744
@swetha744 24 күн бұрын
Wibaga jaya ganimata piliweth tikak dannko
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 24 күн бұрын
@@swetha744 ඒ ගැන වෙනම විඩියො එකක් පලකරනවා. දැනට ඊට අදාල එකක් පලකරලා තියෙනවා- මතකය හා බුද්ධිය වැඩිවන භාවනාවක්- සාසෙන් භාවනාව
@OshanBandra
@OshanBandra 13 күн бұрын
Me bawanawen apata labena dewal monada
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 13 күн бұрын
@@OshanBandra සිත එකග වීම. මොන භාවනාවෙන් උනත් ඒක කරගන්න පුලුවන් නම් වෙනත් ඕනම පියවරකට උඩට යන්න පුලුවන්
@NeedforSpeed-d3i
@NeedforSpeed-d3i 29 күн бұрын
Gurutumani. Vishnu deviyan apita darshanaya karganna puluwanda
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 29 күн бұрын
@@NeedforSpeed-d3i පුලුවන්. ඊට අදාල ක්‍රම පිලිවෙලට විස්තර කරන විඩියො එකක් පලකරන්නම්
@NeedforSpeed-d3i
@NeedforSpeed-d3i 29 күн бұрын
Lagadima video eka palakaranawada gurutumani
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 29 күн бұрын
@@NeedforSpeed-d3i ලගදිම නම් පලකරන්න අමාරුයි මාසයක් දෙකක් යයි
@NeedforSpeed-d3i
@NeedforSpeed-d3i 29 күн бұрын
ස්තූතියි ගුරුතුමනි
@santharajapaksha348
@santharajapaksha348 29 күн бұрын
Meka download karanna ba ne 😢 Madadi Ad yanawa nathnam
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 29 күн бұрын
@@santharajapaksha348 medadi ad play wenna nam dala ne mama hebei
@A.Fernando5
@A.Fernando5 29 күн бұрын
🤍🤍🙏🤍🤍
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 29 күн бұрын
@@A.Fernando5 🙏🕉️❤️
@buddheeparandew529
@buddheeparandew529 Ай бұрын
Thank you ☸️🙏❤️✨️😊
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@buddheeparandew529 🙏🕉️❤️
@surekanadeeshani7933
@surekanadeeshani7933 25 күн бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 25 күн бұрын
@@surekanadeeshani7933 🙏🕉️❤️
@viranga
@viranga Ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@viranga 🙏🕉️❤️
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 48 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,5 МЛН