මෛත්‍රී භාවනාව වැඩීමේදී ලැබෙන ඍධිමය ශක්තීන් | Metta Meditation | Maithree Bawanawa

  Рет қаралды 24,409

Kundalini Yoga Srilanka

Kundalini Yoga Srilanka

Ай бұрын

මෛත්‍රී භාවනාව වැඩීමේදී ලැබෙන ඍධිමය ශක්තීන් | Metta Meditation | Maithree Bawanawa
මෛත්‍රී භාවනාව ඉර්ධි බල හා අභිඥා ලබාදෙන භාවනා වලට අයත් නැති බව තමයි බොහෝ දෙනෙක් දරන මතය. ඒ වගේම මෛත්‍රී භාවනාව එතරම් බලසම්පන්න භාවනාවක් යයි හැගීමක් බොහෝ බෞද්ධයන් තුල නෑ. එයට හේතුව කුඩා කාලයේ පටන් නිතර නිතර ඇසීම නිසා මෛත්‍රී භාවනාව සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබීම. නමුත් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමේදී අත්දකින්න ලැබෙන විශේෂ ඉර්ධිමය ශක්තින් රැසක් තිබෙනවා.
ධ්‍යාන ලැබෙන ලෙස මෛත්‍රී භාවනාව දිනපතා ශ්‍රවණය කිරීමට සකක් කල ගයිඩඩ් මෛත්‍රී භාවනා වීඩියෝව :
• ධ්‍යාන ලැබෙන ලෙස වැඩීම...
Maitri Meditation: Cultivate Kindness & Peace Within
Maitri meditation, Metta Meditation, also known as loving-kindness meditation, is an ancient practice proven to cultivate compassion, kindness, and inner peace.
Even though it is not popular for gaining psychic abilities there are many special abilities and experiences can be gained by practicing maithree meditation
Kundalini Yoga Srilanka KZbin Channel
කුණ්ඩලිනි යෝග ශ්‍රීලංකා
Facebook page : / kundaliniyogasrilanka
Web site : www.kundaliniyogasl.com/
#maitree #meditation #lovingkindness #compassion #peacelove #stressrelief #anxietyrelief #wellbeing #mindfulness

Пікірлер: 123
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 27 күн бұрын
🧘‍♂️🧘🏻‍♀️මෙම වීඩියෝව share කර මෙම අතිවිශේෂ කරුණු ගැන තවත් පිරිසක් දැනුවත් කිරීමෙන් ඔබට පිනක් අත්කරගැනීමට ඇති අවස්තාව මගහරගන්න එපා... මෛත්‍රී භාවනා වැඩීමේදී ඔබත් මෙවැනි අත්දැකීම් ලබා තිබෙනවද? තවත් පිරිසකට මෛත්‍රී භාවනාවේ බලය දැනගැනීමට මෛත්‍රියෙන් ඔබේ අත්දැකීම් කමෙන්ට් කරන්න 👇
@NelumLanka
@NelumLanka Ай бұрын
සියලු දෙවියෝ මිනිසුන් දිනෙන් දින සෑම ආකාරයකින් ම දියුණුවෙන් දියුණුවට පත් වේවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි
@samithsun7099
@samithsun7099 19 күн бұрын
ඒක ඇත්තකි මමත් මයී3 භාවනාව කරන්න පටන් අරගෙන ටික කාලයක් වෙනවා ඇත්තටම අනිත් මිනිසුන්ට මදුරුවෝ කනවා ඉන්න බැරි වෙන්න නමුත් මට කන්නෙ නැ ඇත්තටම අපේ හිත ගොඩක් ශක්තිමත් වෙනවා අවබෝධ වෙනවා හරි දේ හරි විදියට ත් වැරදි දේ වැරදි විදියට ත්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 19 күн бұрын
@@samithsun7099 ❤️🕉️🙏
@KMC907
@KMC907 Ай бұрын
Me hema ekkm atta.Mth godak maithree kra kalayak.Hitagnd bari widiyt mt anit ayage akarshane labuna a kale.A wtrk newei aga nikn rattrn patata dilisenawa wage penil tynw a dwswl.Mth ekk trh wela hitiy aya pawa pudum widiyt mth ekk awit katha kara.Attm maithreey hri pudumai
@user-jf3qv7pt1b
@user-jf3qv7pt1b Ай бұрын
ලෝක වාසි සියලු දෙනාම නිදුක් වෙවා ! නිරොගි වෙවා ! සුවපත් වෙව !
@kww2102
@kww2102 Ай бұрын
සත්‍යයක් බව මම දනිමි. නමෝ බුද්ධාය.
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Ай бұрын
මම නිදුක් වෙම්වා....මම නීරෝගි වෙම්වා....මම සුවපත් වෙම්වා....මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා...මම සුවසේ ජීවත් වෙම්වා ....මම ශාන්ත සුවයට පත් වෙම්වා.........සාදු....සාදු.....සාදු....
@nalinprematathna1966
@nalinprematathna1966 Ай бұрын
Siyalu sath wa yo Niduk veth vaa Nirogi veth vaa Suwapath veth vaa Sepatha ta path veth vaa Sansaara dukin ath mideth vaa..... Saadu Saadu Saadu....... !!! Goda k pin..........
@user-mv3fh9be5q
@user-mv3fh9be5q 4 күн бұрын
sriguothemebudupiyananvahansege.840000k.srishadddarmeyate...yhe..60kottiyak..mevessveye.pahaleune...budupiyanan.vahanselatethe..mage...namaskareyaveva..apegenamaskareyaveva..
@amiladhanushka3954
@amiladhanushka3954 18 күн бұрын
නමෝ buddhaya 🙏🙏🙏 සියලු sathvayo නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා saadu saadu saaaa
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 18 күн бұрын
@@amiladhanushka3954 🙏🕉️❤️
@CharityDeA
@CharityDeA Ай бұрын
This is so calming! 🙏🙏🙏 Forever grateful for Buddha's DHAMMA! 🙏☸️🙏
@thilinadissanayake9245
@thilinadissanayake9245 Ай бұрын
theruwan saranai !!!!
@duminduranasinghe8431
@duminduranasinghe8431 Ай бұрын
මෙම පරිපූර්ණ ජීවිතය ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි. 🙏
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 Ай бұрын
බොහොම ස්තූතියි
@rohangallahan2123
@rohangallahan2123 Ай бұрын
මේ සෑම දෙයක්ම සත්‍යය වශයෙන් පිලිගන්නවා.ඒවගේම ඔබ තුමා,ගැනත් පැහැදිලි කිරීමක් කෙරුවොත් ගොඩක් වටිනවා .මේනාගෙ video ගොඩක් youtube එකේ තියනවා.කරන ප්ද්ගලයා ගැන කිසිම හැදින්වීමක් නැහැ.
@user-ib5fg6qh9g
@user-ib5fg6qh9g Ай бұрын
1:31 😢😢😢😢 1:33 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 1:52 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 1:54 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 1:59 😢😢😢😢😢😢😢😢😢😢 2:01 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 2:04 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 2:28 😢 2:28 😢😢😢😢 2:32 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 2:50 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢 3:50 😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 3:57 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🐕😢😢😢😢😢😢😢 5:20 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 5:24 😢😢 5:25 😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢🎉😢😢😢😢😢 5:41 😢😢😢😢🎉😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢🎉😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢 6:04 😢🎉😢 6:05 😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢🎉😢😢😢😢😢😢🎉😢😢 6:21 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 6:29 😢🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢🎉😮😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢🎉🎉😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 7:😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢🎉😢🎉😢🎉😢03 😢😢
@Manodara-tk4lz
@Manodara-tk4lz 9 күн бұрын
🙏🙏🙏
@nasliibrahim3429
@nasliibrahim3429 Ай бұрын
🙏🙏🙏 👍👍
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 Ай бұрын
ඊලග video එක එනකන් බලන් ඉන්නවා . මෛත්‍රී භාවනා ඉගෙන ගන්න බලන් ඉන්නවා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
ධ්‍යාන ලැබෙන ලෙස මෛත්‍රි භාවනාව සිදුකරන ක්‍රමය විඩියෝව බදාදා දින පලකරන්න බලාපොරොත්තු වෙනවා
@KarishmaxShalini
@KarishmaxShalini 5 күн бұрын
මෙයට ස්තූතියි 😊
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 5 күн бұрын
@@KarishmaxShalini 👍👍❤️
@user-jy4kl8ml7h
@user-jy4kl8ml7h 21 күн бұрын
Thank you❤❤❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 21 күн бұрын
@@user-jy4kl8ml7h ❤️🕉️🙏
@user-ct9si6wy6p
@user-ct9si6wy6p Ай бұрын
Teruwan saranai 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🕉️❤️🙏
@nisansalajayawardhana5292
@nisansalajayawardhana5292 Ай бұрын
🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@karunarathnakarunarathna4876
@karunarathnakarunarathna4876 Ай бұрын
බොහොම පින් 🙏🏻🙏🏻🙏🏻
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@wasanthakumarasena7599
@wasanthakumarasena7599 Ай бұрын
Eagerly waiting for your next programme Sir Theruwan Saranai
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️ තෙරුවන් සරණයි
@darshana3g
@darshana3g Ай бұрын
බොහොම පිං 💐
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@shashikamadusanka3955
@shashikamadusanka3955 Ай бұрын
තෙරුවන් සරණයි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@m.l6336
@m.l6336 Ай бұрын
Iilage videowa ikmanata geenna❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
ලබන බදාදා විඩියොව පලකරන්න බලාපොරොත්තු වෙනවා
@amalamitchell
@amalamitchell Ай бұрын
Sadu Sadu Sadu.
@suwashinidilhara1562
@suwashinidilhara1562 Ай бұрын
බොහොම ස්තූතියි ..🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@prasannarohitha1729
@prasannarohitha1729 Ай бұрын
Bohoma pin istuti obata
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@piyumidilhara2673
@piyumidilhara2673 Ай бұрын
❤❤❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@ishaniedirisinghe6590
@ishaniedirisinghe6590 Ай бұрын
Bohoma Sthuthi🙏🙏🙏🙏Godak vatina video ekak. Sthuthi🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🕉️❤️🙏
@SusilaPriyani
@SusilaPriyani Ай бұрын
🙏🙏🙏❤️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@viranga
@viranga Ай бұрын
🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@buddheeparandew529
@buddheeparandew529 Ай бұрын
බුදු සරණයි ☸️🙏❤️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@RidmaKaushalya-wr8cs
@RidmaKaushalya-wr8cs Ай бұрын
❤🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@shalikakumari2997
@shalikakumari2997 Ай бұрын
Maitree bawanawa saralawa kiyadanna....godak pin❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
ඉදිරියෙදි තව විස්තර කරනවා
@YasithaSudusinghe
@YasithaSudusinghe Ай бұрын
ස්තූතියි ප්‍රසංසා වේවා ❤😊
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@user-uj7np1bx3o
@user-uj7np1bx3o 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 11 күн бұрын
@@user-uj7np1bx3o 🙏❤️🕉️
@himahima1863
@himahima1863 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸 මේ සියල්ල ඇත්තක්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 27 күн бұрын
❤️🕉️🙏
@chandimaweerasinha8136
@chandimaweerasinha8136 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 9 күн бұрын
@@chandimaweerasinha8136 🙏❤️🕉️
@dharamasirisenanayaka8245
@dharamasirisenanayaka8245 29 күн бұрын
🙏💐🙏💐🙏💐
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 29 күн бұрын
❤️🕉️🙏
@nuwangi1111
@nuwangi1111 Ай бұрын
💚💚💚💚🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏❤️🕉️
@tilalsomasiri6370
@tilalsomasiri6370 23 күн бұрын
🙏🌼🙏🌸🙏🌺
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 23 күн бұрын
@@tilalsomasiri6370 ❤️🕉️🙏
@JayanthaLanka
@JayanthaLanka Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
❤️🕉️🙏
@user-mv3fh9be5q
@user-mv3fh9be5q 4 күн бұрын
siyalu.denate..me..mittri..karanne....me..akareyate..obege...ate.sakkilla...thamangeme...hitting..hithanne...in...pasuve....an...ayege...atesakkille...age..avebodeyen..utuve...dakinne. aviate..mittri..karanne...aye..asube..bhavna......aviate..nivangae....sadei...sameteme...theruvansarenai.
@S.bandara-zp2rv
@S.bandara-zp2rv Ай бұрын
💎💎💎🙏🙏🙏✨️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@thusharachinthaka5025
@thusharachinthaka5025 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
@samithsun7099
@samithsun7099 19 күн бұрын
අපිට පුලුවන් ආදාත්මික ව ජිවිතය ජ්යගන්න
@lalanigeetha9024
@lalanigeetha9024 Ай бұрын
maithree bawanawa karanna niwaridiwa kiyadenna. Danata kundalinee bawanawa praguna karanawa.theruwansarani 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
කොහොමද කුන් ඩලිනි භාවනාව කරන්නෙ
@shyamaleemendis
@shyamaleemendis 18 күн бұрын
අනාපාන සති බාවනාවේ ලින්ක් එකක් නැද්ද මේ චැනල් එකේ...අනේ තියනවනම් දාන්නකෝ
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 18 күн бұрын
@@shyamaleemendis ආනාපානසතිය ගැන විඩියො එකක් දැනට දාලා නැ. ලගදිම පල කරනවා
@lilanieshanikakumanayake855
@lilanieshanikakumanayake855 16 күн бұрын
මේ විදිහට කරන්න ඔබ කියන නිවැරදි මෛත්‍රී භාවනාව කුමක්ද... ඒ. භාවනාවත් වීඩියෝවක් ලෙස කරන්න
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 16 күн бұрын
@@lilanieshanikakumanayake855 ඒ ක්‍රමය ආරම්භ කරන විදිය මම විඩියෝ එකක් දාලා තියෙනවා. මෙ විඩියො එකට පස්සෙ විඩියො එක බලන්න
@nirmalakumalinda4597
@nirmalakumalinda4597 Ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
Facebook page eka haraha sambanda wenna puluwan
@AuradiWasana
@AuradiWasana Ай бұрын
Me kathawa attha matath me sambanda athdakim thiywa mata obathumage cantact nmb ekak ewnnko
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
Fb page eka haraha sambanda wenna puluwan
@praveenabishek2621
@praveenabishek2621 Ай бұрын
අපි දවසට අවම කොපමණ වෙලාවක් දවසට භාවනා කරන්න ඕනද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
පැය බාගයකින් පටන් අරන් ටික ටික වැඩි කරන්න. සමහර අයට පටන් ගද්දිම පැයක් දෙකක් හිත සන්සුන් වෙනවා. එහෙම වෙනවානම් පැයක් දෙකක් පටන්ගද්දිම කලාට කමක් නැ
@user-wk2od5lp1y
@user-wk2od5lp1y 24 күн бұрын
බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය වගේ බාවනා වලදිත් මේ වගේ ආනිසංස අත් දකින්න පුලුවන්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 24 күн бұрын
@@user-wk2od5lp1y ඒ භාවනා කරද්දි මේ ප්‍රතිපල වලින් සමහර ඒවා ලැබෙනවා. ඒවට අදාල වෙනම ආනිසංසත් ලැබෙනවා
@mallikaranjani9626
@mallikaranjani9626 18 күн бұрын
Karaniya mechcha surthayath maieethree bawanawa wage neda
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 18 күн бұрын
@@mallikaranjani9626 කරණිය මෙත්ත සූත්‍රයෙ මෛත්‍රි වඩන විදිය ගැන උපදෙස් දේශනා කරලා තියෙනවා
@NihalSBandara-ed7dv
@NihalSBandara-ed7dv Ай бұрын
Fb page එකෙ නම මොකක්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
Kundalini yoga srilanka
@buddheeparandew529
@buddheeparandew529 Ай бұрын
ධ්‍යාන ලබාගන්න ඉරියාපථය අනිවාර්යෙන් කරන්න ඕන ද?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
අනිවාර්ය නැ එක එක පුද්ගලයාට ධ්‍යාන ලැබෙන ක්‍රම වෙනස්
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 Ай бұрын
එක හොදයි . හරිම ලස්සනයි. වටිනා වීඩීයෝවක් . භාවනාව වඩන ආකාරයත් ( සමාධි මට්ටමට) මදක් පැහැදිලි කරන්නේ නම් මැනවි.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@thamarakumarihandakumbure1791 ඒ ගැන විඩියො එකක් වෙනම පල කරනවා
@ashanhansika6058
@ashanhansika6058 23 күн бұрын
මයිත්‍රී භාවනාවෙන් අනාහත චක්‍රය අවදිවෙනවද???
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 23 күн бұрын
@@ashanhansika6058 ඉබේ අවදි විමක් වෙන්නෙ නැ
@nimalkachamali
@nimalkachamali Ай бұрын
මෛත්‍රී භාවනා කිරීමට නිර්මාන්ශ විය යුතුද, දැනුවත් කරන්න පුලුවන් නම් ලොකු උදවුවක්,
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
නෑ එහෙම දෙයක් බුදුන් දේශනා කර නැ ඒ වගේම භාවනා වැඩු අයගෙ අත්දැකිම් වලිනුත් එහෙම වෙනසක් නැ
@nimalkachamali
@nimalkachamali 29 күн бұрын
ස්තුති ඔබතුමාට
@shyamaleemendis
@shyamaleemendis 12 күн бұрын
පාන්දර මේ බාවනාව කරනවනම් කොහොමද කරන්නේ
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 12 күн бұрын
@@shyamaleemendis වෙනසක් නැ සාමාන්‍ය විදියට කරන්න. පිරිසිදු විම සදහා උදේ පාන්දර නෑම අවශ්‍ය නැ. සාමාන්‍යයෙන් පිරිසිදු උනාම ඇති
@shyamaleemendis
@shyamaleemendis 12 күн бұрын
මේ බාවනාව පාන්දර කරන්න බැරිද.ඒ වෙලාවට නාන්න බෑනේ
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 12 күн бұрын
@@shyamaleemendis මුණ අත් කකුල් සෝදගෙන පිරිසිදු වෙන්න. නෑම අත්‍යවශ්‍ය නැ
@praveenabishek2621
@praveenabishek2621 Ай бұрын
අර රාමුව channel කියනවා නේද කසින භාවනා හා කුන්ඩලීනී භාවනා භයානකයි කියනවා නේද ගුරු ඇසුරක් නැත්නම්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
රාමුව ඉතාම වටින ඉතාම හොද නාලිකාවක්. නමුත් ඔය සම්බන්ධයෙන් කියන මතය සම්පුර්ණයෙන් වැරදි. . වෙන නාලිකාවක් ගැන මෙතන පොදුවෙ මත පලකිරිම නොගැලපෙන නිසා ප්‍රසිද්දියෙ පල නොකර ඉන්නවා අවශ්‍ය නම් Facebook page එකට msg කරන්න
@charith856
@charith856 Ай бұрын
රමුව
@wordsoflove...6749
@wordsoflove...6749 Ай бұрын
ගුරුවරයෙක් නොමැතිව කුණ්ඩනයේදී භාවනාව නොකළ යුතුය...
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@wordsoflove...6749 ඕක වැරදි මතයක්. මම ඔය ගැන සමුපුර්නයෙන් විස්තර කරලා දානවා ඉදිරියෙදි. දැනට මම ඔය ගැන ටිකක් විස්තර කරලා තියෙනවා මේ විඩි යො එකේදි:- kzbin.info/www/bejne/gHbWeaxuadx9iM0si=8-T8nx3WSJgxHkmD
@madubashanapriyanath7451
@madubashanapriyanath7451 5 күн бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 5 күн бұрын
@@madubashanapriyanath7451 🙏❤️🕉️
@senatm7625
@senatm7625 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🕉️❤️🙏
@Loofimusic451
@Loofimusic451 Ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
🙏🕉️❤️
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 109 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
maithree Bawanawa #bawana #buduguna
1:00:36
LIFETIFICATION
Рет қаралды 140 М.
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව
30:20
නිවන-Niwana
Рет қаралды 1,7 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН