වාහනේ සෙටප් එක Ep 1 | Nissan Patrol Modifications | GUTD Grip | 4WD AUSTRALIA | Yana Ena Gaman

  Рет қаралды 147,495

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 747
@excavatordreams
@excavatordreams 4 жыл бұрын
වැඩි දෙයක් ඉල්ලන්නෙ නෑ සහෝදරයා කවද හරි දවසක මේ මාලිගාව ලංකාවට ගෙනාවොත් මේ කමෙන්ට් කරල තියෙන සේරම උන්ට ඕකා ඇතුලට විනාඩියකට නගින්න දෙන්න බුදුසරණයි🙏
@SameeraRangana-b6e
@SameeraRangana-b6e 3 жыл бұрын
මාරම නිහතමානීව තමන්ගෙ දැනුම තව කෙනෙක්ට දැන ගන්න මේ කරගෙන යන වැඩේ පට්ට මචං. කවදාවත් වරදින්න එපා. ලංකාවෙ ඉන්න ඕනි පට්ට වැඩ්ඩෙක් මචං උබ. කවදාක හරි මේ වීඩියෝ එක දැකල හරි ලංකාවට ඔය වාහනේ ගෙන්නන්න අවසරයක් උඩින්ම ලැබෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව මචං
@krishanrasanka7371
@krishanrasanka7371 4 жыл бұрын
කිසිම ලෝබ කමක් නැතුව knowledge එක share කරන එකට බොහොමත්ම ස්තුතියි. ඒක ලොකු වැඩක් ගොඩක් අය නොකරන වැඩක්. ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@isharachathuranga8545
@isharachathuranga8545 4 жыл бұрын
මුලින්ම කියනවා thank you කියල මොකද, 4 x 4 වාහන වල විස්තර කියන්නේ නැහැ රහස් විදිහ තමයි ලංකාවේ තියාගන ඉන්නේ ඉතින් හැමදේම කිව්වට ගොඩක් ස්තුතියි. සුභ පැතුම් ඉදිරි ගමන් වලට.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Ishara Chathuranga බොහෝම ස්තුතියි සහෝදරයා .. අපි කියන, පෙන්වන දෙවල් වලින් කාටහරි වැඩක් වෙනවානම් ඒ ඇති.❤️🙏🙏🙏
@Keerthidat
@Keerthidat 4 жыл бұрын
Vedio okkoma baluwa. Eeye set une channel eka ♥️👍
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 жыл бұрын
Ouw.. e Aya vitarie 4x4.. lankawe .loku katteyak .. 😩😞
@harindujayathilaka8940
@harindujayathilaka8940 4 жыл бұрын
එක තත්පරයක්වත් ස්කිප් කරන් නැතුව බලපු වීඩියෝ එක😀 වාහනේ නං පට්ටමයි🔥 Nissan petrol ආසාව තවත් වැඩි උනා❤️❤️ Good luck bro💙
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා... ලොකු සතුටක් දැනෙනවා එහෙම අහන්න ලැබුන එකට.....❤️🙏🙏
@weedboy6594
@weedboy6594 4 жыл бұрын
සිරා ඈ.මටත් අහම්බෙන් සෙට් උනේ.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Weed Boy සතුටුයි සහෝදරයා අහම්බෙන් හරි අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් වුන එක ගැන...👍👍👍❤️🙏🙏
@suduhansi9201
@suduhansi9201 4 жыл бұрын
සිරාවටම මාත් එහෙමයි..
@nimanthanice1101
@nimanthanice1101 4 жыл бұрын
සිරාම බං
@yasasmithsensamaranayaka2181
@yasasmithsensamaranayaka2181 4 жыл бұрын
sounds ටික හදා ගත්තනම් සුපිරි චැනල් එක❤️❤️❤️
@asunrated7927
@asunrated7927 4 жыл бұрын
Wahana Gena denaganna Kemathi Aya meka Balanna kzbin.info/www/bejne/kIWVY5iNbN1-apY chennel ekath sub karanna
@smartspec2115
@smartspec2115 4 жыл бұрын
තනිකරම මුලු වීඩියෝ එක පුරාම නිහතමානි ගතියක් දැනුන. Nissan petrol ekta amthrwa me wge modify krnna puluwn related vehicles monwd
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ... ගොඩක් landcruiser වලටත් මේ වගේ මොඩිෆිකේශන් ගොඩක් කරන්න පුලුවන් .
@chameeramadusanka5213
@chameeramadusanka5213 4 жыл бұрын
නියම සැපක් දීල තියෙනව වාහනේට 😍
@isuruudayanga5933
@isuruudayanga5933 4 жыл бұрын
මගෙත් හීනයක් මේ වගේ යකෙක් හදල ලංකාව වටේ රවුම් ගහන එක. එක තප්පරයක් යැවුවෙ නෑ. Superb අයියා. Next video 1 ට විශ් කරනවා. GUTD Grip Channel 1ට පොඩි publicity 1ක් දෙන්න ඉන්න යාලුවො.😍😍💪💪💪💪💪💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි. අනිවාර්යයෙන් ඔයා කැමති දේ කරන්න උත්සාහ කරන්න. බැරි වෙන්නේ නැහැ. මටත් මේ තැනට එන්න ගොඩක් කල් ගියා, ඕස්ට්‍රේලියාව ඇවිත් ඉගෙනගත්තු කාලේ විදපු දුක් කියලා ඉවර කරන්න බැහැ. මගෙත් ආසාව තිබුනේ හැම තැනම මෙහෙම ඇවිදින්න. ඉතින් කොහොම හරි මෙතනට ආවා. හැමදේම තනියම ඉගෙන ගත්තා. පොඩි තැනකින් හරි පටන් ගෙන දිගටම යන්න. පුලුවන් උදව්වක් කරන්නම්. FB එකෙන් මැසේජ් එකක් දාන්න. 🙏🙏🙏
@isuruudayanga5933
@isuruudayanga5933 4 жыл бұрын
Hari aiya. Ilaga journey 1 enkn balan innwaa💪💪💪💪💪😍
@priyanthasenevirathna6735
@priyanthasenevirathna6735 2 жыл бұрын
ලංකාවෙ තියන අය කවදාවත් මෙහෙම වාහනේ පෙන්නන්න කැමති නෑ... තව කෙනෙක් හදයි කියල බයයි... ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන...❤️👍
@tiyuligirl6871
@tiyuligirl6871 4 жыл бұрын
ලංකාවේ අපි setup කිව්වම හිතන්නේ Audio setup කියලයි .... LOL Highly appreciate your practical knowledge about the subject 👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😂😂😂 Thanks brother.... ❤️🙏🙏
@lahiruakalanka6278
@lahiruakalanka6278 4 жыл бұрын
අනිත් ඒවා කෙසේ වෙතත් වාහන ගැන දැනගන්න උන්ටනම් සුපිරියට ක්යලා දෙනවා....පට්ට
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏
@lahiruakalanka6278
@lahiruakalanka6278 4 жыл бұрын
GUTD Grip මමත් wheel alignment කරන කෙනෙක් ඔයාලගෙන් දැනගන්න දේවල් එමටයි
@danushkapriyadarshana7009
@danushkapriyadarshana7009 3 ай бұрын
Nissan patrol ගැන හොයනකොට අහම්බේන් වගේ හම්බුනේ පට්ට විඩියො එක. මම කැමති ඔෆ්‍ රොඩ්, කැම්පින් වගේ දේවල් ගැන ඉගේන ගන්න ගොඩක් අසයි.
@asirisarajith3685
@asirisarajith3685 4 жыл бұрын
සුපිරි.. බොරු වැඩ නෑ...💪👍✊
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏
@dimuthukarunarathna6847
@dimuthukarunarathna6847 3 жыл бұрын
ටෙක් එකේ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අයියා .එක හීන ගොඩක කොටසක් .දවසක හැබෑ කරගන්නම හීනයක් මේක. ගොඩක් ස්තුතියි අයියා .❤️💪🏽👍
@sumudujayaruwan4932
@sumudujayaruwan4932 4 жыл бұрын
සුපිරි wahane. ජීවිතේට මේ වගේ වහනයක් දැකලා. මෙච්චර modification කරපු ekak. ඒ වගේම අයියත් පට්ට හරිම නිහතමානී. ඔයා කියලා දෙන නොදන්න දේවල් ඇත්තටම හොදටම තෙරෙනවා.මමත් ගොඩක් ආසයි ඔයා වගේ ඔය වාහන වල දේවල් හදන්න කරන්න, මමත් වාහන පිස්සෙක් එහෙන් පිටින්ම. කවදා හරි මමත් ගන්නවා මටම කියලා එකක් අයියා වගේ මගේ අතින්ම හැඩ කරන්න ❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි. ..අනිවා දවසක් ගමු හොද වාහනයක් ❤️🙏
@DailyDoseUS
@DailyDoseUS 4 жыл бұрын
ශා නියමයි.. සුපිරි.. ඔයාගෙ දැනුමත්, වැඩත් ඔක්කොම practical.. ජය වේවා.
@praneethdinujaya3458
@praneethdinujaya3458 3 жыл бұрын
සුපිරියක් තමා ස්කිප් කරන්නැතුව බලපු එකම vehicle review එක ❤️‍🔥❤️‍🔥
@chanukaranaba
@chanukaranaba 4 жыл бұрын
ගොඩක් හොඳ වැඩක් මචන්. දිගටම බලනව.
@pasiya9878
@pasiya9878 2 жыл бұрын
මේ video එක තුන් වෙනි සැරේටත් බැලුවා.වාහනේ දැක්කම පිස්සු හැදැනවා🔥.කවද හරි දවසක් එනවා ඔයාගෙ vehicle set එකම බලලා ඔයාලත් එක්ක chat එකක් දාන්න. මෙහෙම වීඩියෝ දාන එක පට්ට වටිනවා,ඔයාලගෙ වීඩියෝස් බලලා මම නම් ගොඩක් සතුටු වෙනව වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නව🔥හැමදේටම thanks කරනවා maduranga අයියා ඇතුළු set එකටම.ඔයාලට ජයම වෙන්න ඕනි💯🔥❤
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
👍❤️🙏
@slmanagingtech6607
@slmanagingtech6607 3 жыл бұрын
තනිකරම වෙනස් කරලා. වැඩ්ඩෙක් තමා❤️❤️
@sandunkulathunge6880
@sandunkulathunge6880 4 жыл бұрын
සුපිරි බ්‍රදර් ... හැම සයිඩ් එකක්ම කවර් කරලා තියනවා.. බය නැතුව ඕනේ තැනක ඇරන් යන්ට පුලුවං වන්ඩියක්.... all in one....❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා ❤️🙏
@lahiruaravinda4050
@lahiruaravinda4050 4 жыл бұрын
අහම්බෙන් දැක්කේ වීඩියෝ එක. බලාගෙන යද්දි තමයි සුපිරියක් කියල තේරුනේ.. ඔක්කොටම වඩා පට්ට නිහතමානී කොල්ලෙක්.. මාත් ආසම වාහනයක්.. අපිට මේව ගන්න සල්ලි නැති උනාට හදවතින්ම සතුටුයි.. ලෝකෙ කොහෙ හරි අපේ කොල්ලෙක්ට මේකක් තියෙන එකට.. ජයවේවා මචන්.. තෙරුවන් සරණයි.. ඔන්න ශෙයාර් පාරකුත් දැම්මා...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@isharapiris7792
@isharapiris7792 3 жыл бұрын
Supiriyatama පැහැදිලි karala dunna.👍👍 ela.❤️❤️❤️
@manekawijesuriya1730
@manekawijesuriya1730 3 жыл бұрын
ලංකාවේ කොල්ලෙක් වීම ආඩම්බරයක් !
@udeshkotuwegedara2647
@udeshkotuwegedara2647 2 жыл бұрын
විශිෂ්ඨයි යාලුවා දැනුවත් කිරීම.ලංකාවේ මේවිදියට වාහන හදන කවෘත්ම නෑ මම දන්න තරමින්.
@sanjayawickramasinghe3375
@sanjayawickramasinghe3375 3 жыл бұрын
කියන්න වචන නෑ අයියා😍ඒ තරම් සුපිරි...ඒ කියාදෙන විදිහ සහ ඒ නිහතමානීකම 😍respect😍 PATROL එකට තියෙන ආසාව තවත් වැඩි උනා.ගොඩක් දේවල් ඉගෙනගත්තා goodluck😍 and stay safe😍
@milihulugalle9774
@milihulugalle9774 4 жыл бұрын
Nissan Patrol.... My dream vehicle... පිස්සු හැදෙනවා අයියේ... නියමයී...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@Vidarsha_Prathibha
@Vidarsha_Prathibha 3 жыл бұрын
ස්තූතියි මේ දුන්න දැනුමට. ♥️💯
@NishenSasanka
@NishenSasanka 4 жыл бұрын
සුපිරිම chanel එකක් අද තමා සෙට් උනේ.....................දිගටම video දාන්න අය්යෙ ,,ආසාවෙන් බලනව.................... knight rider පරාදයි මේ වාහනයට,,,,සුපිරි
@Ekavlogs99
@Ekavlogs99 4 жыл бұрын
Amazing work brother , ආසාව තවත් වැඩි උනා patrol එකට, patrol එකක් ගද්දි බලන්ඩ ඕනී main features ගැන video එකක් ඕනී ❤🤘💯
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Kavishka Ekanayake පුලුවන්නම් මට FB page එකෙන් මැසේජ් එකක් දාන්න... මම කියන්නම්..
@SharkRoads
@SharkRoads 4 жыл бұрын
වාහනේ උඩ ඔනේ නෑ වාහනේ යට ඉදං කෑම කන්න පුලුවං බයක් අප්පිරියාවක් නැතුව ඒ තරම් වාහනේ යට පිරිසිදු ලස්සනයි සහෝදරයා ❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@J.P._Gurugamage
@J.P._Gurugamage 3 жыл бұрын
දැකපු සුපිරිම overland jeep එකක්✨👀😍🔥
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
අහම්බෙන් දැකලා පොඩ්ඩක් බැලුවා දාන්නෙම නැ විඩියෝ ගොඩක් බලලා දැන් මම මෙකට ඇබ්බැහි වෙලා මචන් සුපිරියි 👌👌❤️ අපිට කරන්න බැරි දෙයක් අපේ එකෙක් කරනව ගොඩක් සතුටුයි මචන් වැඩෙත් මරු පොඩී අඩුවක් කියල තිබ්බෙ සමහර විඩියෝ වල පැහදිලි මදි ගතියකුයි background sound එක ඇහෙන එක විතරයි සුපිරි ඉස්සරහට විඩියො එකක් දපු ගමන් බලනව පරිස්සමෙන් බුදුසරණයි මචන්❤️❤️❤️❤️❤️👌👍👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ... ඔව් පලවෙනි වීඩියෝ ටික ඒ තරම් මේ subject එක ගැන දැනුමක් නැතුව කලේ... ඉතින් අඩුපාඩු ගොඩක් තියෙනවා... ටික ටික ඒවා හදාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ....❤️🙏🙏
@fanyanimals7817
@fanyanimals7817 4 жыл бұрын
ඇත්තටම සංතෝසයි,ලෝබනැතුව හැමදෙම කියලදෙනවා,ජයවෙවා
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@darshanaabeysekara
@darshanaabeysekara 4 жыл бұрын
සමහර තැන් වලදී voice එක ඇහෙන්නේ නැතුව යනවා. ඒක හදා ගන්න. සුපිරි.. ආසාවෙන් බලනවා. ජය වේවා..!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි අඩුපාඩු පෙන්වා දෙන එකට. ඔයාලගේ අදහස්, යෝජනා බොහෝ අගය කරනවා. සමාවෙන්න ඒ අඩුපාඩු වලට. ඉදිරියේදී ඒ හැමදෙයක්ම නිවැරැදි කරන්නම්. 🙏🙏🙏🙏🙏
@neelakanishantha9361
@neelakanishantha9361 4 жыл бұрын
සුපිරියක් 😍 පිස්සු වගේ බලපු වෙලාවේ ඉදන්💙
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 2 жыл бұрын
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අයියෙ...thanks ..❤❤
@nadeeshadulshan841
@nadeeshadulshan841 3 жыл бұрын
කියන්න වචන නෑ බන් අයියෙ. අයිය ශ්‍රීලංකික වෙච්ච එක කොච්චර වටිනවද. දන්න හැමදේම කියල දුන්නට පින්. Respect 💪❣️❣️❣️
@sahanrasanjan9543
@sahanrasanjan9543 3 жыл бұрын
දන්නැති ගොඩක් දෙවල් ඉගෙනගත්තා සුපිරිම වැඩක් ජයවේවා✌❤😘👌
@chanukamadhushan4574
@chanukamadhushan4574 3 жыл бұрын
සුපිරි සුපිරි කියන්න වචන නෑ සුපිරියටම හදලා තියෙනවා
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@dampalranawaka7040
@dampalranawaka7040 3 жыл бұрын
Supiriyak නිසාන් කම්පැනියට උනත් ඉගෙනගන්න දේවල් තියෙනවා මේකෙන් 🎊️🎊️❤❤❤❤
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
😁❤️🙏
@sameerachathuranga306
@sameerachathuranga306 4 жыл бұрын
සුපිරි වාහනේ ලoකාවට ඇවිත් මෙහෙත් ඔය වගේ එකක් හදන්න.... ජය වේවා ♥️♥️♥️
@asunrated7927
@asunrated7927 4 жыл бұрын
Wahana Gena denaganna Kemathi Aya meka Balanna kzbin.info/www/bejne/kIWVY5iNbN1-apY chennel ekath sub karanna
@kg7164
@kg7164 3 жыл бұрын
Niyamai brother ,mama oyawa dekke ahamben,mara watinawa oyage me wedasatahan,thank you so much ...idiriyatath me wage ithama watina wedasatahan karagena yanna shakthiya dhairya lebenna kiyala suba pathanawa,
@bhashithagimhan734
@bhashithagimhan734 3 жыл бұрын
වාහන නම් වාහන✌️😎.සුපිරියක්🔥
@weedboy6594
@weedboy6594 4 жыл бұрын
කව්ද දන්නෙ මේවට මෙච්චර කරන්න ඕනෙ කියල හිතන් හිටියෙ ඕෆ් රෝඩ් යන්න නම් රෝද 4 විතරක් දැම්මම ඇති කියල.නියමයි දිගටම කරගෙන යන්න
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁👍 ස්තුතියි සහෝදරයා .🙏🙏🙏
@maheshvithanage8996
@maheshvithanage8996 4 жыл бұрын
ආසම වාහනේ nissan patrol mata me lagadi GUTD Grip channel eka hamba una.supiri man issara beluwe Aussie Four Wheelers off road, ape kollot innawa supiri weddo(E oyala aiye) godak sathutui oyala gena.godak dewal denagatta . ජයවේවා දිගටම කරගෙන යන්න
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏
@Bullpowertv
@Bullpowertv 4 жыл бұрын
ඇත්තටම මේ වටින දෙයක් තමයි ඉදිරිපත් කරලා දෙන්න
@kusumindaviraj5434
@kusumindaviraj5434 4 жыл бұрын
පිස්සු හැදුනා වාහනේ දැකලා 😘😍
@premasirihewage5687
@premasirihewage5687 Жыл бұрын
Good off road jeep,very nice,you have a sound knowledge on off road
@cocsanhin9800
@cocsanhin9800 3 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම ආස වාහනයක්
@dilanimadukumari5518
@dilanimadukumari5518 4 жыл бұрын
Mekanam maha පිස්සුවක් ...thawa thawa asawa wadi kara aiye oya...tnx oya nodanna ayatath lassnta therena widiyata pahdili kara...❤️❤️❤️👍👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😅😅😅බොහෝම ස්තුතියි මල්ලියා...❤️🙏🙏🙏
@nisalgamage8450
@nisalgamage8450 3 жыл бұрын
ඔය නිහතමානි කමට තමයි කැමති.... ඉදිරි කටයුතු 100% සාර්තක වේවා... 🙏
@anushkamadushan8199
@anushkamadushan8199 Жыл бұрын
සුපිරි බ්‍රෝ ජය වේවා ❤❤❤
@bashithaperera3591
@bashithaperera3591 4 жыл бұрын
Supiri chanel ek bn ♥️, digatama karan palayan , ubata hoda thanakata enna pulwn , gud luck ♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ..... ඔයාලගෙන් ලැබෙන සහයෝගය නිසා අනිවාර්යයෙන් දිගටම කරගෙන යනවා...❤️🙏🙏🙏
@asunrated7927
@asunrated7927 4 жыл бұрын
Wahana Gena denaganna Kemathi Aya meka Balanna kzbin.info/www/bejne/kIWVY5iNbN1-apY chennel ekath sub karanna
@nethranjanamanage
@nethranjanamanage 4 жыл бұрын
සුපිරියි අයියා වාහනේ. පට්ට
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@imeshlakruwan79
@imeshlakruwan79 10 ай бұрын
පිස්සු හැදෙන සැප වාහන ❤💥
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
පිස්සු හැදෙනවා ❤️❤️❤️❤️ ඇබ්බැහි වෙලා චැනල් එකට..😁
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
💪💪💪❤️🙏🙏
@chamodmanesha6964
@chamodmanesha6964 4 жыл бұрын
ඉස්සර ඉදන්ම ආසාව තිබ්බෙ kdh එකක් ගෙන්න.. දැ ං මේවටත් ආසයි පට්ටයි.. බුදු සරණයි සහෝදරයා❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා ..බුදු සරණයි ..❤️🙏🙏🙏
@kavidusachinthana5964
@kavidusachinthana5964 3 жыл бұрын
වීඩියෝ එකේ මුල් තත්පර 2 යද්දිම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා ❤👌
@sumeshdananjaya7395
@sumeshdananjaya7395 4 жыл бұрын
සේසතම වාහනේට යට කරලා පරිස්සමෙන් අයියේ ජයවේවා
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😂👍❤️🙏
@mpkbrother5930
@mpkbrother5930 4 жыл бұрын
අයියෙ කියන්න වචන නෑ සුපිරි. ඔයාගෙ එක වීඩියෝ එකක් බැලුවට පස්සෙ ඔක්කොම බැලුව. ජයවේව අයියෙ. Good luck ❤️🙏 මගෙත් හීනයක් තමයි. ඔයාගෙ නොලේජ් එකත් සුපිරි අයියෙ. බොරු වැඩ රගපෑම් නෑ. අවන්කව නිහතමානීව වැඩේ කරනව සුපිරි. වාහන ගැන නොදන්න අපි වගේ අයටත් අයිය කියපු ටික සුපිරියටම තේරුනා. සුපිරියටම පැහැදිලී. ජය වේව අයියෙ. මගෙත් හීනයක් උනාට ලන්කාබෙ ඉදල ඔයවගේ දෙයක් කරන්න බෑ අයියෙ දැන් තත්වෙත් එක්ක. Good luck. සුබපතනව සහෝදරය. ❤️🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ඒ වචන ටිකට... බලමු ඉතින් සමහරවිට උත්සාහ කලොත් කරගන්න බැරි වෙන එකක් නැහැ❤️🙏🙏🙏
@mpkbrother5930
@mpkbrother5930 4 жыл бұрын
@@GUTDGrip අයිය australia ගිය ගමන ගැන කියන්නකො පොඩ්ඩක්. ❤️ කට්ට කන්න පුලුවන් ගොඩයනවනම් ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
පුලුවන්නම් මට FB messenger වලින් මැසේජ් එකක් දාන්න
@mpkbrother5930
@mpkbrother5930 4 жыл бұрын
@@GUTDGrip page ekak neda aiye thiyenne. Msg ekak dmma.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
M P K brother GUTD Grip යන එන ගමන් FB පේජ් එක.
@deshanayodya9309
@deshanayodya9309 4 жыл бұрын
ලංකාවට ගෙනාවොත් අනිවා බලන්න එනව ♥️
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
👍👍👍👍👍👌👌💖ලංකාවේ ඔස්තාර්ලත් ඉගෙන ගන්න දේවල් ඇති ඔකේ නියම වැඩක් කොල්ලනේ ජයවේවා ✌️✌️✌️💯💯💯👌👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Eranda Vijitha 😁👌බොහොම ස්තුතියි සහෝදරයා ...🙏🙏🙏❤️
@rsdnishan1687
@rsdnishan1687 4 жыл бұрын
Supri aiya mat asama wandiyak tamai oya pattama nihathamani next video eka enakm balaninnawa
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි. ..🙏
@AsikaSuraweera
@AsikaSuraweera 4 жыл бұрын
Jeep එක නම් නියමය මචං. ජයවෙිවා.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@samindaanuradha1936
@samindaanuradha1936 4 жыл бұрын
ලොකෙ කොහෙ හිටියත්, center mirror එකෙ ධර්ම චක්‍රයක් තියන් ඉන්න, ඒකෙ ලස්සන , නිහතමානි කමට සෞම්‍ය ස්වරයට ආභරණයක්, 2" or 4" lift kit Wheel spacer Turbocharged system අඩුපාඩු, හොද නරක එක්කම ලංකාවෙ අපිට upgrade කරන විදිය කියල දෙන්න, brother
@buwanekananayakkara6637
@buwanekananayakkara6637 4 жыл бұрын
කියන්න වචන නෑ♥️.....මේකනං පිස්සුවක්👌🏻😍😍😍♠️...superb💥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@dasunbuddhika900
@dasunbuddhika900 4 жыл бұрын
සුපිරිම වැඩක්...... වාහනේ නම් නියමයි
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@padukkagedonjeewakalasanth4087
@padukkagedonjeewakalasanth4087 4 жыл бұрын
LION NATION එල එල අපේ කොල්ලො සෙට් එකටම ජය වේවා
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🇱🇰❤️🙏
@malithrukshan4963
@malithrukshan4963 3 жыл бұрын
නියම ගුරුන්නාන්සෙ කෙනෙක්..යකාගේ පෙනුමෙනුයි වැඩ වලිනුයි හිතාගන්න පුලුවන් ගුරුන්නාන්සෙගෙ talent එක👹👹..මිනිහ කොච්චර වැඩ්ඩෙක්ද කියල...මේ කාලකන්නි දේශපාලුවො මේ රටේ ඉන්නකන් කවදාවත් මේ රටට එන්න එප බං..මොකද කවදාවත් උබට වටිනාකමක් ලැබෙන්නෙ නෑ.ඇත්තටම උබනම් යකෙක් බන්..all the best and good luck..❤❤
@SriLanka-gv7se
@SriLanka-gv7se 4 ай бұрын
හැම එකටම දේශපාලකයින්ට බැනපිය, බොගෙ අම්මයි අප්පයිදෙන්න අවංකද කියල බලපිය ,කාලකන්නි බත්මරුවෙක් හැදුවට හෙනගහනවා.
@chathukadilshan5480
@chathukadilshan5480 4 жыл бұрын
Amazing brother 💪💪♥️♥️ Supirima modify vehicle ekk Good luck brother ආසාව තවත් වැඩි උනා සහෝදරයා
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා ❤️🙏
@shajidsalim
@shajidsalim 4 жыл бұрын
Greatest off road vehicle review i myslf have seen soo far, great job, hats off ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Shajid Salim Thanks brother...❤️🙏
@sampathkulawansha1830
@sampathkulawansha1830 3 жыл бұрын
Godak dewal danagaththa , watinawa, bohomathma sthuthui obata, theruwan saranai
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
🙏
@raviya1096
@raviya1096 3 жыл бұрын
Ad cape york epiya balala thm chanel ekkt set une.. e video eka blapu gamn theruna supiriyl thm kiyl chanel eka kiyala. Dan me video set eka balan yana gman. Any way pattm wamdiyk. Mmth asa heavy suv walat patrol ekt wagem. Supirima wahanayk. Adre hithuna wahaneta 🤗😘
@methulikomangodage6543
@methulikomangodage6543 3 жыл бұрын
අයියෙ ඔිකෙ වතුර ඉවරවුනොත් අැළකින් එහෙම වතුර පුරවන්න පොම්පයක් නැද්ද. මට video එකේ අහුවුනෙ නෑ.video එක සුපිරි😍😍😍
@ireshlasantha6464
@ireshlasantha6464 11 ай бұрын
වාහනයනම් පට්ට ❤
@ke.27vishmithadananjaya48
@ke.27vishmithadananjaya48 4 жыл бұрын
මාර ගැම්මක් නේ මේ වගේ වීඩියෝ තව ඕනි ❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏🙏
@manodyavishwajith3716
@manodyavishwajith3716 4 жыл бұрын
Ptta bro kmmeli nthuwa blwa supiri👍👍👌👌🤟🤟❤️❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Manodya Vishwajith බොහෝම ස්තුතියි සහෝදරයා ... අහන්න ලැබීම ලොකු සතුටක්...❤️🙏🙏🙏
@apecharika
@apecharika 5 ай бұрын
Woow maru built ekak, mata vehicles gana knowledge ekak naha habai mallige describing fatta.mata podi prashnayak tjiyenwa.factory made dewalwalata wada goddak electrical equipment and wirings karaddi Safety OK da? Eka gataluwak wenne nadda?
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
සුපිරි ඔියි වන්ඩිය .👽🖤
@nipunimbuldeniya8018
@nipunimbuldeniya8018 4 жыл бұрын
best sinhala vehicle review i ve ever watched...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Nipun Imbuldeniya Thanks brother... appreciate your comment...🙏🙏🙏❤️
@nimanthanice1101
@nimanthanice1101 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් අයියේ ඔයා නම්..❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@theautohub7886
@theautohub7886 4 жыл бұрын
medical faculty eka athaarala motor machanic igena ganna hithila thiyenne , thanks lot brother , first appointment labuna gaman gannawa nissan patrol ekak ... oyage advices hugak wadagath apita .. thanks again brother
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ... පුලුවන් දෙයක් කරන්නම් ඉදිරියටත්.
@JanithaR
@JanithaR 4 жыл бұрын
ahnben set une channel eka..patta..dgtama kran ynna bro 👏✌👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@tharindurbandara5692
@tharindurbandara5692 4 жыл бұрын
Thank you very much for the informative video. Keep up the good work. Hope you'll one day come back to SL & serve your motherland with your knowledge & experience
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thank you
@hashanbuddhikajayathunga9708
@hashanbuddhikajayathunga9708 3 жыл бұрын
මේකා ඇන්ජින් ඒකෙන් ගිහින් සයිලන්සර් ඒකේන් ඒලියට ආපු පොරක්නේ යකු ❤️
@malithaluthge7315
@malithaluthge7315 4 жыл бұрын
❤පට්ට බ්‍රෝ පිස්සු හැදුනා ... ජයවේවා❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏
@tharidujayasekara8357
@tharidujayasekara8357 2 жыл бұрын
යකෙක් තමයි ඉතින්❣️❣️❣️❣️❣️❣️❣️❣️
@sajilahbandara5166
@sajilahbandara5166 4 жыл бұрын
hammo kamathima wahana walin ekak thamai dannm gannama one e tharamatama pissuwa wadi 😍😍😍 thank you ayya 💗💗😘
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@paththuwa
@paththuwa 4 жыл бұрын
පට්ට ,bro,,අස හිතෙනවා ,..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@rajithadeshan2908
@rajithadeshan2908 2 ай бұрын
handata genichchath padinna puluwan wennama hadala respect
@dilankanuwan1709
@dilankanuwan1709 4 жыл бұрын
Ayye gdk dewal iganagaththa,, thanks ayye patta watinawa
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම සතුටුයි මල්ලි අහන්නත් ... බොහෝම ස්තුතියි
@gayanwickramarathne4446
@gayanwickramarathne4446 4 жыл бұрын
Keep it up brothers 🔥 I addicted to this channel
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@sanudahashen3058
@sanudahashen3058 4 жыл бұрын
Amboo patta modification ekak 🤩🤩🤩
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@chamathlasantha4787
@chamathlasantha4787 4 жыл бұрын
uba hoda welawata australiyawata pana gatte,Lankawe hitiyanam ubatat wenne api wage bala bala inna,keep up the great work,jaya wewa!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
chamath lasantha 😂❤️🙏🙏🙏
@sheve2118
@sheve2118 4 жыл бұрын
eka nam supiri bro... E wahane thibba nam gewal oneth nhe. ❤️❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
Ela kiri vehicle ekakne bro super 👍👍👍👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ....❤️🙏🙏🙏
@bhanukaperera7327
@bhanukaperera7327 2 жыл бұрын
මල කන එක නවත්තන්න අනෝඩ කැතෝඩ සෙට් කරන විදිහ කියලා වීඩියෝ එකක් කරන්න අයියෙ 😍
@SurangaRanjithtrans
@SurangaRanjithtrans 4 жыл бұрын
ඒක නං මරු. මටත් හිතිල තියෙන්නෙ ඔය විදියට Mitsubishi L300 වෑන් එකක් හදාගන්න
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ඔව් ඒකත් හොදට හදන්න පුලුවන්.මම ලගදී යාලුවෙක්ට L400 එකක් හදලා දුන්නා. අපේ ෆේස්බුක් චැනල් එකෙන් මට මැසේජ් එකක් දාන්න. මම පින්තූර එවන්නම්..
@asunrated7927
@asunrated7927 4 жыл бұрын
Wahana Gena denaganna Kemathi Aya meka Balanna kzbin.info/www/bejne/kIWVY5iNbN1-apY chennel ekath sub karanna
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 4 жыл бұрын
නියමයි දිගටම කරන් යමු
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏🙏🙏
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 4 жыл бұрын
මේවගේ ට්රැවල් කරන්න offrodeවලට europe vehicle පාවිච්චි නෙකරන්න හේතු මොනවද.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 39 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,3 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
Tank Vs Range Rover
3:01
Vichet Sum
Рет қаралды 8
Building my dream 4WD in 20 minutes! Nissan Patrol complete build
23:40
VEHICLE HUB | NISSAN PATROL (Y61) | EP 16
19:53
Ada Derana
Рет қаралды 29 М.